Dr Nalinda Jayatissa | සිරස TV සටන වැඩසටහන | NPP SriLanka Political

  Рет қаралды 63,793

SIGIRI TV online

SIGIRI TV online

Күн бұрын

Пікірлер: 138
@prasannanuwan9283
@prasannanuwan9283 Ай бұрын
ආදරෙයි නලින් ද සහෝදරයා.ජය වේවා NPP
@wimalranasinghe5937
@wimalranasinghe5937 Ай бұрын
නලින්ද සහෝදරයාගේ ඝෘජු පිළිතුරු වලට මගේ ස්තූතිය. ❤🧭💪✌️✌️✌️
@nimalpratrhna5239
@nimalpratrhna5239 3 күн бұрын
මේ උඹ කාටද බං ජාතක උන
@nimalpratrhna5239
@nimalpratrhna5239 3 күн бұрын
හැරුණ පැත්තට උජ්ජ ගහනවා බල්ලෙක් වගේ
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x Ай бұрын
අන්න එහෙම හැම එකාවම ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඕනි...මෙච්චර කල් ප්‍රශ්න නොකරපු එක තමයි වැරැද්ද
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 Ай бұрын
දයා සිරිත් නාමල් කරුණාරත්න සහෝදරයා ගේ විරෝධ තාවලට එකතුවෙලා set වෙන්න බැලුව වැඩේ හරිගියෙ නෑ ..අපේ රටේ ජනතාව ඊට විරුද්ධ වුනා ස්තුතියි ඒ සහෝදර සහෝදරියන් ට. ✌ අපිට ජය අත් වෙනව ජාතික ජන බලවේගය ට ඡන්ද කෝටියක් ලබාගෙන ජයගන්න ව ✌💪
@user-mq5gp8nj2o
@user-mq5gp8nj2o Ай бұрын
අනිවාර්යයෙන්ම නලින්ද කෙලින් කතාකරන
@jayathuperera7477
@jayathuperera7477 Ай бұрын
අනුර-රනිල්-සජිත්-නාමල් එක වේදිකාවකට ගෙනල්ලා, ඕන් ඔය වගේ කෙලින් ප්‍රශ්න අහන වැඩසටහනක් කරන්න. අනුර නම් එයි. අනික් තුන්දෙනා නම් ශුවර් නෑ
@ජයගමු
@ජයගමු Ай бұрын
ශැහ් ජයාසිරි. සජබෙට සහය දෙන්නැ කියලා මෙතන කියලා පැය 24ක් ගියේ නැහැ😂
@jaba2272
@jaba2272 10 күн бұрын
ඔඋ යකෝ මොන කැරියෙක්ද බන් මූ 😂
@stanleyyapa9727
@stanleyyapa9727 Ай бұрын
එකම විසදු ම මාලිමාව රජය ක් පමණි
@sunilgamage9605
@sunilgamage9605 29 күн бұрын
මේ ප්ශ්ණ කරන මාද්ය වේදීන් තිදෙනා මේ වෙලාවේ රටේ ඉන්න දක්ෂම ඡනතාව හදවතේ ගැටලු ඵලෙසින්ම දකින දක්ෂම මාද්ය වේදීන්ය. ඔබලට හදවතින්ම රටේ ඡනතාව ආදරය කරනවා, හේතුව ඡනතාව pulse කියවන්න තරම් සංවේදී ඔබලා ගැන අතිශය සතුටුයි!
@renukagalahitiya4741
@renukagalahitiya4741 6 күн бұрын
රටට අවශ්‍ය ම මාද්‍යවේදීන්....👍
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x Ай бұрын
හරියටම කිව්වා...දයාසිරි යස අගේට දැන් සජිත්ත සෙට් වුනේ😂😂😂😅😅😅😅
@achilawijesuriya6873
@achilawijesuriya6873 Ай бұрын
මම ගම්මන්පිල හරි දයාසිරි ජයසේකර හරි උනා නම් රෙදි ගල්වලා සභාවෙ තියලා ගෙදර යනවා. මුන් ට ලැජ්ජාවක් ගෑවිලා වත් නෑ.
@user-nh6ti7vq1j
@user-nh6ti7vq1j Ай бұрын
Exactly
@rakithaedirisinghe5971
@rakithaedirisinghe5971 Ай бұрын
මුන්ට ලැජ්ජාවක් නැති එක අරගලය නිසා දැන ගත්තා,හැබැයි තාම මුන්ගේ පස්සෙන් යන එවුන්ට තමයි ලැජ්ජ නැත්තේ.
@DammikacosthaDammika-lx9oe
@DammikacosthaDammika-lx9oe 23 күн бұрын
Mama nam puka kapa gannawa
@user-ds7dj8cy1d
@user-ds7dj8cy1d Ай бұрын
මෙන්න මාද්‍ය වෙදින් කොන්ද කෙලින් තියාන අහන්නේ රෙවෙන්න
@roxdreams9267
@roxdreams9267 Ай бұрын
මුන්ට පුලුවන් නම් මාධ්‍ය වේදියො ටික මරාගෙන කයි.😂😂😂😂😂
@DammikacosthaDammika-lx9oe
@DammikacosthaDammika-lx9oe 23 күн бұрын
Ow atha
@user-ex2ht9bw7u
@user-ex2ht9bw7u Ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤
@basilsooriyaarachchi4957
@basilsooriyaarachchi4957 Ай бұрын
@georgerajapaksha6226
@georgerajapaksha6226 Ай бұрын
මුන් ඔක්කොම පට්ටම අවලම් කාලකන්නි දේෂපාලුවො .මාලිමාව සමගින් ඉදිරියට යමු
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x Ай бұрын
Npp ජය වේවා ❤❤❤❤❤
@mmkani6045
@mmkani6045 Ай бұрын
සජිත් ළඟට යන්නෑ කියපු දයාසිරියා. ඔන්න අද එතනටම පැන්නා 😂😂😂😂😂
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x Ай бұрын
ලැජ්ජාවක් නැති කාලකන්නි..
@DammikacosthaDammika-lx9oe
@DammikacosthaDammika-lx9oe 23 күн бұрын
Oka dayasiri namai uka siri
@AjanthaSagara
@AjanthaSagara Ай бұрын
අනිවාර්යයෙන් මාලිමාවට ජයවෙවා
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 Ай бұрын
එකම විසඳුම මාලිමාව පමණයි...ජාතික ජනබලවේගයට ජයග්‍රහණය ස්ථිර යි අනිවාර්යෙන්ම දිනනවාමයි ඒක ඉර හඳ වගේ විශ්වාසයි 🎉🎉🎉🎉
@n.w.goonewardena6147
@n.w.goonewardena6147 Ай бұрын
Hello Doctor. Gon kathaa kiyanna epa Basil janaadipathi nevay neda? Ehenam, Anura parliament ekay menna Malwana file kiyala pennala kaivaaru gahuwata eeta passay meeyek vagai hitiyay? Than api avishvaasa karapu deya oba vagai modayek genma sthira venavaa. Enam, ada davasay inna aachaarya, mahaachaarya varun ema pattam namata pamanai. Aththatama, moving mati molayo.
@n.w.goonewardena6147
@n.w.goonewardena6147 Ай бұрын
GONA. PANATH NEVAY KATHAAVA, IMF CONDITIONS VALATA EKANGA VENAVADA? EKANGA NOVENAVA NAM, THAMUSELA MOKADA KARANNAY? HABAI, GON DOCTOR, ARA ARAGALA KAARAYO VAGAY OGOLLAN KIYANNAY "API EVALAVATA EKA BALAMU" KIYALADA? OGOLLANGAY LOKKA SITA PAHALATAMA INNAY KAIVAARU GAHANA ACTORS LA PAMANAI. DOCTOR LA, SAHA PROFESSOR LA OKKOMA KAKILLO RAJJURUWAN GE VANDI BATTAYO. LAJJAI.
@udayaaththanayaka2624
@udayaaththanayaka2624 Ай бұрын
දයාසිරිල වගේ මිනිස්සුන්ව මේ දේශපාලනයෙන් අයින් කරන්නම ඕන ,මාලිමාවට නියත ජයක් අපි ගෙන ආ යුතුයි
@nishanthathilakarathna4522
@nishanthathilakarathna4522 Ай бұрын
JVP jayawawa south Africa AP
@DjfKfjf
@DjfKfjf Ай бұрын
NPP ❤❤❤
@basilsooriyaarachchi4957
@basilsooriyaarachchi4957 Ай бұрын
@lalithwasantha8870
@lalithwasantha8870 Ай бұрын
සතියක් යනකොට කියපු දේ දයාසිරිට මතක නැහැ මාලිමාවට ගත්තෙ නැහැ සජියාගේ ඔඩොක්කුවේ
@r.gwasantharathnadara1925
@r.gwasantharathnadara1925 21 күн бұрын
මේ රටේ කව්රුවත් දේශපාලකයෝ පස්සෙන් යන්න එපා
@user-uf4ub2wq9j
@user-uf4ub2wq9j 4 күн бұрын
ඔය සියලුම දෙනාගේ ප්‍රශ්නයට උත්තරය තමයි මාලිමාව කෙරෙහි විස්වාසය තැබීම
@user-nd3br9up9p
@user-nd3br9up9p 12 күн бұрын
මුං කාලකන්නි,මුං හිරේ දාන්න අපේ සල්ලි වලින් අධිකව සැප විදීම ම ඇති
@sampathchamara1970
@sampathchamara1970 Күн бұрын
Malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa malimawa jaya wewa ❤❤❤❤❤❤
@wimalranasinghe5937
@wimalranasinghe5937 Ай бұрын
අද 2024.08.03..අන්න දයාසිරි ජයසේකර ඇතුලු ශ්‍රීලනිපය සජියගේ ඔඩොක්කුවේ 😂😂😂
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x Ай бұрын
කියලා වැඩක් නෑ...😂
@dmadhushankas00
@dmadhushankas00 Ай бұрын
යන්නේ නෑ කිව්ව දයා සජිත් ගාවට ගිහින් 😅😅😅😅
@priyantharanjith6197
@priyantharanjith6197 Ай бұрын
මාලිමාවට ජයවෙිවා
@user-zk5vy8cl3y
@user-zk5vy8cl3y Ай бұрын
ඔබ.නියම.මාධිදය.වේදීන්
@SLTESHAN
@SLTESHAN Ай бұрын
රිලාසිරි දැන් සජබේ😂..අයියෝ හැ..මි..න්වා
@sanjunuwan2513
@sanjunuwan2513 Ай бұрын
Horu 3n kattuwa Jayawewa jvp ❤❤❤❤
@jagathmarapana387
@jagathmarapana387 Ай бұрын
ගෙම්බන්පිල දයාසිරිල හොරැසමග හෙලුවෙන් මහමැතිවැනයකින්මංතිුධුරයක්වත්නැති සොම්බිරනිල් ජනපතිකරපුමුන්ව එලවමු ජතෙික ජනබලවේගය දිනවමු වෙන විකල්ප නැමෙරටට අනුරකුමාර සහෝදරය ජනාධිපතිකරමු
@user-nm7ue6sy5p
@user-nm7ue6sy5p 3 күн бұрын
Malimavata..jayawewa
@user-ky4qe1tr5p
@user-ky4qe1tr5p 12 күн бұрын
NPP jaya wewa
@user-wv9yy2sm6u
@user-wv9yy2sm6u 9 күн бұрын
Malimawata ❤🎉🎉🎉❤❤
@alijinnah5278
@alijinnah5278 Ай бұрын
ඉවසමු, ඉවසන්න, බලය දැනට දූෂිතයින් ගේ අතේය නොව.
@susanthasaputantri5536
@susanthasaputantri5536 8 күн бұрын
NPP Jayawewa
@RG007-Italy
@RG007-Italy Ай бұрын
මාලිමාව❤❤❤
@nihalbogahalande8268
@nihalbogahalande8268 Ай бұрын
We are Unconditionally support NPP They are not thieves MALIMAWATA JAYAWEWA AKD JAYAWEWA ❤❤
@sanjunuwan2513
@sanjunuwan2513 Ай бұрын
Redde rewennama prashna ahuwa Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jayathuperera7477
@jayathuperera7477 Ай бұрын
#අපිනේ ඡන්දේ දෙන්නේ
@user-nd3br9up9p
@user-nd3br9up9p 12 күн бұрын
බැසිල හරිම උගතනෙ,අමු මෝඩයො දාගෙන නුල අතට ගත්ත හොරු
@ruwanchamara4768
@ruwanchamara4768 Ай бұрын
NPP
@Narammalads
@Narammalads Ай бұрын
Malimawa Tamai Adata gelapena wisaduma Malimawata Jayawewa
@desh7761
@desh7761 Ай бұрын
නිලින්ද ඇර මුං ගෙම්බො සෙරම 😂
@hemanthafernando6255
@hemanthafernando6255 8 күн бұрын
Okay charithaya ceethtak thamai
@chamalrodrigo8325
@chamalrodrigo8325 Ай бұрын
Change the systems with new young people, not the same old people who collapse our country.🙄😡✌.
@navodasandamini4789
@navodasandamini4789 Ай бұрын
np හැර අනෙකුත් තුන්දෙනාට ඡන්දෙ දෙන මී හරක් ඉන්නවනම් උන් තමයි මේ රට කන්නේ
@DammikacosthaDammika-lx9oe
@DammikacosthaDammika-lx9oe 23 күн бұрын
Atha
@harisongamini3613
@harisongamini3613 Ай бұрын
ගමිමංපිලයො.බඩකපාගෙන මුහුදට පැනපං.ලැජ්ජාව නැති පාදඩය
@rohanabeyratne9959
@rohanabeyratne9959 21 күн бұрын
එකම විසදුම මාල🧭 ❤❤❤❤
@NisanthaBandara-d6b
@NisanthaBandara-d6b 2 күн бұрын
Nepal ජය
@NewEye-r8c
@NewEye-r8c 14 күн бұрын
Jayawewa malimawa malimawa pamanai❤❤❤❤❤❤❤
@r.gwasantharathnadara1925
@r.gwasantharathnadara1925 21 күн бұрын
මේ රටේ කුරුත් දේශපාලකයෝ පස්සෙන් යන්න එපා
@ayomarathnayake5478
@ayomarathnayake5478 Ай бұрын
Sirasa TV 🎉🎉🎉🎉🎉
@dumindabandarawijekoon7253
@dumindabandarawijekoon7253 Ай бұрын
Npp eakata jaya
@dreamcosmetics7127
@dreamcosmetics7127 Ай бұрын
🧭🧭🧭🧭✅
@basilsooriyaarachchi4957
@basilsooriyaarachchi4957 Ай бұрын
@kasundayarathne4843
@kasundayarathne4843 28 күн бұрын
ගම්මන්පිලට ගූ කැවිලා ඉන්නේ 😂
@kapilabandara7384
@kapilabandara7384 Ай бұрын
දයාසිරි කියන්නෙ වසි පැත්තකට පයිනවා
@ayomarathnayake5478
@ayomarathnayake5478 Ай бұрын
Npp 🎉🎉🎉🎉🎉
@niroshakumari6249
@niroshakumari6249 Ай бұрын
Horu horunwa alliance ne. Please understand media bros
@user-ut8su2ji7w
@user-ut8su2ji7w Ай бұрын
එකම විසඳුම මලිමාව
@user-fv6wq2cs2c
@user-fv6wq2cs2c Ай бұрын
Akd❤
@RohanaCANADA
@RohanaCANADA Ай бұрын
#මාලිමාවටකෝටියක #අපිනෙචන්දෙදෙන්නෙ
@mihirigurusinghe838
@mihirigurusinghe838 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NewEye-r8c
@NewEye-r8c 14 күн бұрын
N P P ❤❤❤❤❤❤❤
@samangammeda3995
@samangammeda3995 Ай бұрын
රෙද්ද රෙවිලා.
@lasanthaperera8315
@lasanthaperera8315 Ай бұрын
හොර ගෙම්ඹන්ගෙන් පේන අහන්න තොපිට පිස්සු
@sunildewa5046
@sunildewa5046 Ай бұрын
අපිනම් මේ පාර මාලිමාවට .
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 Ай бұрын
ගම්මන්පිලට මහින්ද ජන නායකයෙක්! හොර දෙටුවෙක්, දුප්පත් ජනතාව පවුලක් රජ කරන්න ගිහිල්ලා වෙච්ච දේ මදෑ.
@UK_hotspot
@UK_hotspot 8 күн бұрын
තෙල් ගේන්ඩ සල්ලි නැහැ කියල ගම්මන්පිල අයින් උනා මතකයි....හැබැයි කවුරු මොනව කිව්වත් කංචන ඒ වැඩේ හරියට කරා...
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 5 күн бұрын
Gonmunpila-Dayasiri Wadirusekara,Depathnai 😂
@user-ut8su2ji7w
@user-ut8su2ji7w Ай бұрын
මාලිමාවට කොටියයි
@wajirawansaalvis2968
@wajirawansaalvis2968 Ай бұрын
Sajith dinanawa. Maalimawa paradinawa.
@chathurangakumarachathuran2533
@chathurangakumarachathuran2533 Ай бұрын
Npp
@arunakumari6028
@arunakumari6028 8 күн бұрын
ලැජ්ජ නැති සුනකයො
@user-mz3ss2sr1n
@user-mz3ss2sr1n Ай бұрын
Me kalakanni hamadama ekatu wela beda gannawa...Garbage..🤮🤮🤮 Only NPP....
@maduraamarasingha3359
@maduraamarasingha3359 Ай бұрын
මාව මරපංන් අයිෙය්
@lahiruprasad-rr1ym
@lahiruprasad-rr1ym Ай бұрын
Npp❤
@user-ho4yg7zw6u
@user-ho4yg7zw6u Ай бұрын
dayasiriya mewele yanne kiwwata den SJB ekata ringala 🤣🤣🤣
@menakarajapaksha62
@menakarajapaksha62 22 күн бұрын
ගම්මන්පිල wage නරිyek , nan , ayi ගේන්න එපා
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 Ай бұрын
60 kesewetata ata 2wat natiwei mepara
@karuda1116
@karuda1116 Ай бұрын
දයාසිරිට හොඳම නම රිලාසිරි ම වන්නේය..
@Andy-Dan
@Andy-Dan 17 күн бұрын
ඩයාසිරි ගබ්බංපිලලාගේ බයිලා දැන් ඇති. ගෙදර යවපල්ලා
@RuwankumaraRuwankumara-zv6fm
@RuwankumaraRuwankumara-zv6fm Ай бұрын
Nalinda sahodaraya ehama tamai enna one
@LalithWasantha-zd4ht
@LalithWasantha-zd4ht 28 күн бұрын
Ranil.cup.eaka.gannava.bim.mattame.janathava.den.eaththa.dakinava
@shanakachameera8465
@shanakachameera8465 Ай бұрын
8:40
@fullepisodes7708
@fullepisodes7708 Ай бұрын
සජිත් රාජපක්ෂ
@themalgunasinghe395
@themalgunasinghe395 Ай бұрын
මහ බැංකුව ආපු ගමන්ම කාපු වෙලාවෙ ජ.වි.පෙරමුණ හිටියෙත් රනිල්ල සමගයි.වරාය විකුණනකොටත් එයාල කිසිම සද්දයක් නැතුව හිටියෙ.
@user-mn1zm6pp7k
@user-mn1zm6pp7k 22 күн бұрын
ඒ දිනවල ඔබ youtube vedio බැලුවේ නැද්ද .
@dhanushkanamal4010
@dhanushkanamal4010 11 күн бұрын
Aka tamai ubal okam horu witarai ubala ko tatata adaratda rata salii gann ubalga attama ganata ma gawla iwra karanat baha
@b.m.pbasnayaka3505
@b.m.pbasnayaka3505 25 күн бұрын
ව්සදුම මාලිමාව
@kumarakumaraa7945
@kumarakumaraa7945 16 күн бұрын
මෙි අපතයොන්ට කොයින්ද ලැජ්ජාව කියල දෙයක්.මුන් රොත්තම එලවමු .මාලිමාවට බලය දෙමු .
@lasanthaperera8315
@lasanthaperera8315 Ай бұрын
අපි කියුවේ තොපිට ගෙදර පළයවූ කියලයි.....ඉතිං කිවුවම පලකො..
@kasunsilva390
@kasunsilva390 Ай бұрын
Ayyo gammanpilayage redi na😂
@user-lg2vz3ji1b
@user-lg2vz3ji1b 28 күн бұрын
Me gamman pila ,athu reliya,sampika ranawaka me pirisa parlimenthuwata paya thiyapu thaa thamai me rata winasa wennata patag gaththe jathiwathaya wapura,watha pethi genalla,watha yata eathum genalla Muslim ayata wiruththawa halal sahathika pirasne eathi kerala noyakuth,noyakuth thewal jathin athara agam bethaya eathi kerala me rata winasa wennata mulma hethuwa oun thamai kaala kannin.eta pera rate thathwayai oun parlimenthuwata paya thiyapu thaaen pasu rate thathwayai arag balanna therei rata winasa kerapu amu gawayo mug.
@DammikacosthaDammika-lx9oe
@DammikacosthaDammika-lx9oe 23 күн бұрын
Gonmampilayalata radi galola buwallata ujja karala ghanna oni
@chandikamadushanka1153
@chandikamadushanka1153 Ай бұрын
Dayasiri kiyannet panikkiyek tamai..
@Bruh-ys3sx
@Bruh-ys3sx 14 күн бұрын
Pimpi Dayasiri
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 6 МЛН
වතු කම්කරු ප්‍රශ්නය නිසා සටනේ පැටලුණු දොලවත්ත
7:54
Satana - සටන දේශපාලන වැඩසටහන
Рет қаралды 44 М.