Wasantha Samarasinghe | සිරස TV පරන පුරුදු සටන වැඩසටහන | NPP SriLanka

  Рет қаралды 112,939

SIGIRI TV online

SIGIRI TV online

Күн бұрын

#wasanthasamarasinghe #nppsrilanka #sigiritvonlinenews
Wasantha Samarasinghe | සිරස TV පරන පුරුදු සටන වැඩසටහන | NPP SriLanka ‎@sigiritvonline9314
🔴එකතු වන්න,
🔺JVP Srilanka Web - www.jvpsrilank...
🔺NPP Srilanka Web - www.npp.lk/​
------------------------------------------------------------------------
🔴Official KZbin channels :
🔺JVP Srilanka - ​ / @jvpmedia
🔺NPP Srilanka - / @nppsrilanka
🔺Anura Dissanayake - / @anuradissanayake
---------------------------------------------------------------------------
🔴Disclaimer.,
🔺මෙහි ඇති සමහර අන්තර්ගතයන්
නිර්මාණාත්මක අයිතිය එහි මුල්
හිමිකරුවන් සතු වේ.
🔺Some content herein is copyrighted by its
original owners.
---------------------------------------------------------------------------
🔺සැවොම දැනුවත් කරමු.
🔺මාලිමාවට සහය වන සෑම වීඩියෝවකටම
Like, Comment, Share කරන්න.
🔺හොදින් සොයා බලා සහය වන KZbin
චැනල් පමණක් Subscribe කරන්න.
🔺දුෂිතයින් ලේසියෙන් ජයග්‍රහණය දෙන්නේ
නැත.
🔺ප්‍රධාන යැයි කියාගන්නා චැනල් වලින්
කිසිම සාධාරණයක් නැත.
🔺ඔවුන් බොරුව ජනගතකරමින් සිටි.
🔺බුද්දිමත් වෙන්න, බුද්දිය ඉඩ දෙන්න.
---------------------------------------------------------------------------
#nppsrilanka #jvpsrilanka #npplive #wasanthasamarasinghe #NPP #JVP #Srilanka #akd #lka #sigiritvonlinenews

Пікірлер: 509
@HumptyDumpty-w2g
@HumptyDumpty-w2g 29 күн бұрын
කෝටියක් මාලිමාවට දෙන්නෙ අපි නෙ ❤❤
@ilankumaran1828
@ilankumaran1828 29 күн бұрын
මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා
@agampodipasindumangaladezo5547
@agampodipasindumangaladezo5547 27 күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-xy3gh3np4z
@user-xy3gh3np4z 29 күн бұрын
ආදරෙයි වසන්ත සහෝදරයා මාලිමාවට ජය නියතයි
@harischandra475
@harischandra475 29 күн бұрын
අජිත් පෙරේරාට පාර්ලිමේන්තු යන්න වත් බැරි උනා , හොරා නිසා මිනිස්සු ජන්දෙ දුන්නෙ නෑ කලුතර මිනිස්සු
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 27 күн бұрын
පුට් නෝට් කාරෙය.
@arunalaxman7514
@arunalaxman7514 26 күн бұрын
ෆුට් නෝට් ටොමියා අජිත් පෙරේරා මහ බැංකු හොරා පරයා...
@shanjayaweera2966
@shanjayaweera2966 14 күн бұрын
පෝන්සි පෙනුමක් තියෙන්නේ ඌට
@champikagamage4940
@champikagamage4940 11 күн бұрын
​@@shanjayaweera2966 පෞ යකෝ😂
@nimalariyaratna7016
@nimalariyaratna7016 29 күн бұрын
කිසිම අභියෝගයක් නෑ.මාලිමාව අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නවා.මුළු රටේම බුද්ධිමත් ජනතාව මාලිමාව වටා එකතුවෙලා ඉවරයි
@user-tp5ms3ih6h
@user-tp5ms3ih6h 29 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@udayarathnayaka1603
@udayarathnayaka1603 29 күн бұрын
❤❤❤❤
@madusankaduwage8917
@madusankaduwage8917 26 күн бұрын
❤❤❤❤❤❤❤
@Manjula-go3ec
@Manjula-go3ec 23 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kolithabandara6541
@kolithabandara6541 21 күн бұрын
@kamaldeshapriya5910
@kamaldeshapriya5910 29 күн бұрын
වසන්ත සමරසිංහ සහොදරයා ජය වෙවා .
@FoodEats-pq6gv
@FoodEats-pq6gv 16 күн бұрын
😂😂😂😂
@GaminiWeerasingha-nt7uy
@GaminiWeerasingha-nt7uy 29 күн бұрын
ජයවේවා මාලිමාවෙ ජය නියතය ජයවේවා ❤❤❤❤ජයවේවා ❤❤❤ජයවේවා
@anomamapa8718
@anomamapa8718 29 күн бұрын
අනුර කුමාර එකෙන්ම දිනනවා SJB එකේ ඉන්නෙත් පොහොට්ටුවේ දූශිතයො නායකයත් දුර්වලයි
@thusithasuraj755
@thusithasuraj755 20 күн бұрын
සජබ පොහොට්ටුවේ දෙකක් නෑ ඉන්නේ එකම හොරු රංචුව..
@priyanammuni3546
@priyanammuni3546 29 күн бұрын
නරි තුන්දෙනෙක් මැද එකම සිංහ හඬ වසන්ත සමරසිංහ.....npp ජය වේවා...❤❤❤
@mainasaima4897
@mainasaima4897 27 күн бұрын
Kuhaka satha Ajith p perera. Makbewela Pala mu. Sakkili hetta. Mun ge niyama searupaya dekke 2022. Wall ballo mun.
@MahasenEllepola
@MahasenEllepola 27 күн бұрын
මාලිමාවට චන්ද කෝටියක් ❤❤❤❤❤
@user-gp6wm3lv9u
@user-gp6wm3lv9u 26 күн бұрын
සද්දේ තිබ්බට වැඩක් තියනවද වැඩකරන්න බැරිනම්😅😅😅
@user-gp6wm3lv9u
@user-gp6wm3lv9u 26 күн бұрын
මේක වෙන අයගේ පූද්ගළික ඉඩම හා ගොඩනැගිල්ල බලෙන් අල්ලගෙන හොර ඔප්පූ හදපූ එකෙක් කියලා දන්නවද?😊😊😊
@priyanammuni3546
@priyanammuni3546 26 күн бұрын
@@user-gp6wm3lv9u වැඩ කරලම පෙන්නමු තව පොඩි කාලයයි.
@kumarakumaraa7945
@kumarakumaraa7945 29 күн бұрын
අපි අනුරට.හේතුව හොරකම නෑ.වංචාව නෑ.දූෂණය නෑ.⁣ගෙමිබො එකතු කර ගන්නෙ නෑ .
@ShaniLorema
@ShaniLorema 20 күн бұрын
❤️💐
@anomamapa8718
@anomamapa8718 29 күн бұрын
බොරුවට ජයවේවා කියකිය කෑ ගහන්න දෙන්න එපා කරදරයක්
@harischandra475
@harischandra475 29 күн бұрын
ඇත්තටම ,,,,ඔවු
@ude3333
@ude3333 14 күн бұрын
ඔය කසිප්පු ගොබ්බයන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ 😂
@user-tm6bg1gh6s
@user-tm6bg1gh6s 29 күн бұрын
ගැලරියේ ඉන්න සක්කිලි බල්ලොනි අත්පොඩ් ගහල පාඩුවේ හිටපියව්
@sameerajayarathne4742
@sameerajayarathne4742 29 күн бұрын
ඒකනම් ඇත්ත බන්.. ඉදකින්
@Ravi56774
@Ravi56774 29 күн бұрын
ගැලරියේ ඉන්න රාජපක්ෂ බල්ලන් ට #ක දෙන හොරනැලේ පාඩුවේ හිටපියව්
@emilshantha
@emilshantha 18 күн бұрын
Kiyalawadakne. Pissoo
@smilekelanige4583
@smilekelanige4583 5 күн бұрын
උන් කියන්නෙ මොනාද දන්නෙත් නෑ, අත්පුඩි ගහනවා
@swaireeudakumbura-6a950
@swaireeudakumbura-6a950 29 күн бұрын
මාලිමාවට කෝටියක් ❤❤ අපිනෙ චන්දෙ දෙන්නෙ❤❤❤
@ShaniLorema
@ShaniLorema 20 күн бұрын
❤❤
@FoodEats-pq6gv
@FoodEats-pq6gv 16 күн бұрын
Pau bn 😂
@sarathlokuhettichchiarachc1168
@sarathlokuhettichchiarachc1168 29 күн бұрын
අජිත් p පෙරේරා මරු කියවනවා ..හීන තමයි දකින්නේ .
@indikamunasinghemunasinghe7817
@indikamunasinghemunasinghe7817 29 күн бұрын
රෙද්ද තමයි අජිත් මහත්තයෝ මාලිමාව තමයි එක.මාලිමාවට ජයවේවා .අනුර තමයි ජනාධිපති
@user-ok8ll2re2s
@user-ok8ll2re2s 29 күн бұрын
මාලිමාවට ඡන්දය දෙමු
@krishanjanaka3659
@krishanjanaka3659 29 күн бұрын
ජයවෙවා කියන උදවියට කියක් හරි දිලා ගෙන්න ඇත්තෙ.මෙ උදවියට කෙලවලා තියෙන බව දැනගෙනත් මොකට එනවද මංදා.වහල් ජනතාවක් මෙ මොංගල් ජනතාව නිසා අපිටත් විදවන්න වෙන්නෙ ..
@stanleyyapa9727
@stanleyyapa9727 29 күн бұрын
මාලිමාවට කෝටියක්
@SanjuNarendra-i7d
@SanjuNarendra-i7d 29 күн бұрын
පොහොට්ටුවට තියෙන්නෙ අතීත සැමරුම්. අපි මාලිමාවට .
@rusirunuwanatamuna5655
@rusirunuwanatamuna5655 29 күн бұрын
#මාලිමාවටකෝටියක් ❤ #අපිනේචන්දෙදෙන්නේ 😎
@nishanthabolsing
@nishanthabolsing 29 күн бұрын
මාලිමාවට ජයවේවා
@sunil9834
@sunil9834 29 күн бұрын
වසන්ත සහෝදරයා සුපුරියි ❤❤❤❤ නනියමයි .
@ManojSuranga-es8ml
@ManojSuranga-es8ml 29 күн бұрын
මාලිමාවට කෝටියක් ❤❤❤❤
@shankadarshana294
@shankadarshana294 29 күн бұрын
ආදරෙයි වසන්ත සහෝදරයා. ඔබේ දැක්ම පැහැදිලි තර්කයක් නෑ. අනිවා මාලිමාව දිනනවා. අපි අපේ රට හදනවා. ජයවේවා npp...
@dilhanrajitha8676
@dilhanrajitha8676 29 күн бұрын
ජය වේවා npp
@nalinbasnayake1940
@nalinbasnayake1940 29 күн бұрын
අනුර ගේ සෙට් එක super win NPP
@Ravi56774
@Ravi56774 29 күн бұрын
#මාලිමාවටකෝටියක් මාලිමාවට ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 29 күн бұрын
පොහොට්ටුවට හුරේ දාන්න මීහරක් හතර පස් දෙනෙක් ගෙනත් 🐃🐃🐃
@chandupagodage333
@chandupagodage333 8 күн бұрын
😂😂😂😂🤣
@shyamprabash5051
@shyamprabash5051 4 күн бұрын
😂😂😂
@k.dsriyani6154
@k.dsriyani6154 29 күн бұрын
Malimawata jaya wewa. වසන්ත පුතා ඔබට තුන් සරණයි.
@kamaldissanayake8997
@kamaldissanayake8997 29 күн бұрын
අනුරට දෙමු ❤
@udayaranjan7520
@udayaranjan7520 29 күн бұрын
Malimawata ජය වේවා ජය වේවා
@niroshakumari6249
@niroshakumari6249 29 күн бұрын
Excellent wasantha bro🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@geethanjanasenanayaka
@geethanjanasenanayaka 29 күн бұрын
Npp jaya
@bufflehouse1765
@bufflehouse1765 29 күн бұрын
අනේ සිරස, අර ජයවේවා කියන ගොට්ටෝ ගේන්න එපා. මේක බලන එකත් එපා වෙනවා.
@user-tr6ch8sp8p
@user-tr6ch8sp8p 9 күн бұрын
✔️
@chandrikafernando6972
@chandrikafernando6972 9 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@sajithmadusanka8349
@sajithmadusanka8349 8 күн бұрын
අඩෝ ඔව් බන්. මරන්න ඕනි වේසිගෙ පුතාලා ටික.
@asankahikkaduwaanthony3692
@asankahikkaduwaanthony3692 29 күн бұрын
JVP akata jayawawa. 🎉
@prasanthakumara4242
@prasanthakumara4242 28 күн бұрын
මාලිමාව පමණයි කිසිම අභියෝගයක් නැත
@ilankumaran1828
@ilankumaran1828 29 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයවෙිවා
@surindarathnayaka4246
@surindarathnayaka4246 29 күн бұрын
මහින්ද පතිරන කියන්නෙ රාජපක්ෂ ගූ ගෑරුප්පුවෙන් කන එකෙක්
@user-cv7oz7kx4l
@user-cv7oz7kx4l 29 күн бұрын
අජිත් කී පෙරේර මාර බොරු ගොඩක්නේ කියන්නේ මාලිමාවට ජයවේවා
@pushpakumaramallawarachchi8034
@pushpakumaramallawarachchi8034 29 күн бұрын
අභය දානය දුන්නලු😂😂😂මුං අාර්තික ඝාතකයො කියල උසාවියම තීන්දු කරල තීන්නෙ😂😂😂😂
@ChandrasekaraRajapakshe-py8wh
@ChandrasekaraRajapakshe-py8wh 29 күн бұрын
මීටපස්සේ කෑ ගහන අය ගෙන්නන්න එපා.මල වදයක්.
@user-mn1zm6pp7k
@user-mn1zm6pp7k 29 күн бұрын
මථවාදය නිසා මන්ත්‍රීල වැජඹෙනවා,මේ පැත්තක ඉදන් ජයවේවා කියල කෑගහන එවුන්ට මොනාද ලැබුනේ.😮
@user-wx5kq7ik5z
@user-wx5kq7ik5z 29 күн бұрын
Sinhales Tamil s and Muslims people come join us with npp ❤jaya niyathi ❤
@Ravi56774
@Ravi56774 29 күн бұрын
මාලිමාවට ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
@DumithaChandrajeewa
@DumithaChandrajeewa 29 күн бұрын
ඇගිල්ල දික්කරලා දොස් කියන්න බැරි එකම පක්ශය මාලිමාව බව පාට අන්ද වුන්ට පෙනේ වා ! මාලිමාවට කෝටියක් !..
@AanathAanath-ok7kf
@AanathAanath-ok7kf 29 күн бұрын
Npp 💪👍🌹🌹
@thenumisadinsa
@thenumisadinsa 29 күн бұрын
NPP එකට ජයවේව්🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@lankaspantree499
@lankaspantree499 28 күн бұрын
Wasantha we will support NPP
@HumptyDumpty-w2g
@HumptyDumpty-w2g 29 күн бұрын
අනිවාර්යයෙන්ම ඉන්ග්‍ර්‍රිසි උගන්වන්න ඕන❤❤❤
@kamaldeshapriya5910
@kamaldeshapriya5910 29 күн бұрын
අජිත් පී පෙරේරා ලොක හොරේක්.
@nandamalani1889
@nandamalani1889 29 күн бұрын
ජාතික ජන බලවේගයට ජයවේවා මාලිමාවට කෝටියක් ජයෙන් ජයමවේවා ❤❤❤❤
@PraveenPriyanath
@PraveenPriyanath 29 күн бұрын
My favourite person Wasantha ❤
@nilansameera922
@nilansameera922 29 күн бұрын
Super NPP
@AjithKumara-kc3ye
@AjithKumara-kc3ye 29 күн бұрын
ජයවේවා මාලිමාවට ...
@user-ok8ll2re2s
@user-ok8ll2re2s 29 күн бұрын
පොදුජන පෙරමුණේ සහයට ඇවිත් ඉන්න අයට ටිකක් සයිකොද මන්ද
@PrageethSumal
@PrageethSumal 29 күн бұрын
උන් කැගහන්නේ සල්ලි වලට මාලිමාවට ජයවේවා
@smbandara7915
@smbandara7915 27 күн бұрын
උන් ගූ..කාපු නරියෝ වාගේ ඔහේ උඩුබුරු ලනවා
@Senagunawardana
@Senagunawardana 21 күн бұрын
අනිවාර්යයෙන්
@chandupagodage333
@chandupagodage333 8 күн бұрын
😂😂
@anomamapa8718
@anomamapa8718 29 күн бұрын
මේ programme එක හරිම අසාධාරණයි ඔය සමාන්‍ය මෝඩ ජනතාව ගෙන්නා ගන්න එපා හැම මගුලටම (හොද හෝ නරක) ජයවේවා කියනවා සුරංග මැදින් කතාකරන්න එපා ටිකක් අහගෙන ඉන්න පුරුදු වෙන්න හැබැයි ඔබ අහන ප්‍රශ්න හොදයි වැදගත්
@dumindaherath-e3d
@dumindaherath-e3d 29 күн бұрын
උන් දන්නවාද දන්නේ නෑ උන්ගේ ළමයින්ගේ අනාගතය ඉඳලා නැතිකරන එවුන්ට මේ හුරේ දාන්නේ කියලා 😂😢
@chandupagodage333
@chandupagodage333 8 күн бұрын
😂😂😂Un danne ne dannvanm eida harak😂
@user-uz9pv1tc2n
@user-uz9pv1tc2n Күн бұрын
Ada ekek awa iye ekak away kiyddi hure danawa😂😂 gon pakku😂
@deferenceconcept5117
@deferenceconcept5117 29 күн бұрын
Mslimawata jaya ❤❤❤❤
@Kumarage-tk4ee
@Kumarage-tk4ee 29 күн бұрын
#මාලිමාවටකෝටියක්
@asangagunarathna2859
@asangagunarathna2859 29 күн бұрын
🙏ගැලරිය නැති කලනම් හොදයි 👍
@MahendraKumarasinghe
@MahendraKumarasinghe 29 күн бұрын
වසන්ත මරු නරියන්ට රෙ.......දුන්නා
@rohanabeyratne9959
@rohanabeyratne9959 26 күн бұрын
මාලිමාවට කෝටියක් චන්දෙ අනිවාර්යයෙන් ❤❤❤❤
@prabathprasanna9624
@prabathprasanna9624 29 күн бұрын
සටන වැඩසටහනට ගෙන්නන හුරේ දාන සෙට්එක ගෙන්නන්න එපා. උන්ගෙන් මල කරදරේ 😢😂
@dulashanirathnayke9118
@dulashanirathnayke9118 29 күн бұрын
ඒක නම් ඇත්ත
@Ramani-ij5em
@Ramani-ij5em 29 күн бұрын
Moda minisu kegahanawa.annoying.
@PadmaKumara-ic4tt
@PadmaKumara-ic4tt 29 күн бұрын
අනේ ඒක නම් ඇත්ත ඕන එකටයි එපා එකටයි ඔක්කොටම බෙරිහන් දෙනවා
@Senagunawardana
@Senagunawardana 21 күн бұрын
කීයක් හරි අරගෙන ආපු අය(හැමෝම නෙවෙයි) අප්පිරියි අප්ප අත්පුඩි ජයවේවා එපා අපි බලන්නම්..වැඩසටහන .
@upulerathnage481
@upulerathnage481 27 күн бұрын
අපි එදා ගෝඨාභය ට ඡන්දෙ දුන්නේ එදා අකර්මණ්‍ය කල ස්වාධීන යහපාලන කොමිෂන් පද්ධති ගෙනැවිත් මේ රට හදන්න හරි වැඩපිලිවෙල ගෙනෙයි කියල ඇයි මහින්ද ත් ඔහු එනකොට බයයි කියල ජනමතය මාධ්‍යයේ හදුව නමුත් වටේ හිටපු වංචනික වංක ගෙඹි දේශපාලුවන් රට හදන අවංක වැඩපිලිවෙලවලකට සහය දෙන්නේ නැත.සජිත්ටත් රනිල්ටත් ඉන් ගැලවුමක් නැත.
@ThushinDusa
@ThushinDusa 27 күн бұрын
උබලා වගේ හරක් නිසා දැන් බලු දුක් විඳින්නේ තරුණ අපි😢😢😢
@user-xg7is4uk4d
@user-xg7is4uk4d 29 күн бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා
@chamindakumara1350
@chamindakumara1350 29 күн бұрын
හැම දේටම ජය වේවා කියන කසිප්පු කාරයෝ විසාල කරදරයක් උනානෙ
@dhanushikadharmarathna2164
@dhanushikadharmarathna2164 27 күн бұрын
වසන්ත සහෝදරයා සුපිරි ඉදිරිපත් කිරීමක්, මාලිමාවට නියත ජය🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@user-nc4sr4fc2t
@user-nc4sr4fc2t 29 күн бұрын
Excellent stuff by WS ❤❤ .
@mohamedhussain321
@mohamedhussain321 29 күн бұрын
Galariye ඉන්න බල්ලෝ ටික ඓන් කරලා වැඩසටහන කරන්න වදයක්
@wasanthahannadiga1159
@wasanthahannadiga1159 26 күн бұрын
Next president AKD (NPP)❤❤❤
@prasannasampath1341
@prasannasampath1341 29 күн бұрын
අජිත් t කියන්නේ පුට් නෝට් ගහපු බල්ලෙක්
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne 29 күн бұрын
රට බංකොලොත් කල රාජපක්ශ ලාට තාමත් සුදුහුනු ගානවා.
@ජයනියතයි
@ජයනියතයි 27 күн бұрын
නහින්න එපා.. විසිඑක රෑට අලිපොහොට්ටුටැලිපෝන් වලට ඇපත් නෑ! ජාතික ජනබලවේගයට ජය නියතයි!
@HumptyDumpty-w2g
@HumptyDumpty-w2g 29 күн бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 29 күн бұрын
❤❤Ira ❤hada ❤wage ❤❤jaya niyatai❤❤❤❤Jayawewa❤❤❤malimawata❤❤❤❤❤ jayawewa❤❤❤❤
@samankumara594
@samankumara594 27 күн бұрын
මාලීමාව අතිවිශිශ්ට ජයග්‍රහණයක් ලබනවා ජනාදිපතිවරනයේදී.
@nilukachamalee6784
@nilukachamalee6784 29 күн бұрын
Meda para malimawataNPP 👍👍👍 Jayaweva
@SanjeewaSenarathne-hm7ui
@SanjeewaSenarathne-hm7ui 29 күн бұрын
NPP
@chandikaprasad8234
@chandikaprasad8234 17 күн бұрын
ජයමවේවා වසන්ත සහෝදරයා ❤❤❤
@danthaabeysekara9993
@danthaabeysekara9993 28 күн бұрын
අජිත් කියන්නෙත් දෙසපාලනය කරන්න සුදුසු කෙනෙක් නෙවෙයි .පරණ ඒවා තාම මතකයි .මාලිමාවට චන්දෙ
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 27 күн бұрын
ඔව් දුප්පත් මිනිසුන්ගේ සල්ලි හුරා කෑවා නඩුවක් බාර දෙන්න ගියාම.පානදුරෙ උසාවියෙ හිටියෙ අසරණ මිනිසුන් ගියාම කිසිම තෙතක් නැතිව තමයි සල්ලි ගත්තෙ.මුන්ට ජන්දෙ දෙන්න එපා
@YohanAbhishek-u4m
@YohanAbhishek-u4m 27 күн бұрын
බත්කන උන් මාලිමාවට දීපල්ල බඩ ගැන නෙවී හෙට ගැන හිතපල්ලා
@samankumararathnajeewa9161
@samankumararathnajeewa9161 29 күн бұрын
මොනචේකිව්වත් හුරේදාන ගොංහැත්ත මොකටද මේවගේ වැඩසටහන්වලට ගෙන්නේ
@LakmaliPathirana-mh6hl
@LakmaliPathirana-mh6hl 10 күн бұрын
කලින් jvp අය කියන කතා ඇහුවෙ නෑ පස්සෙ අහල බැලුව අරුන්ගෙ කතා අහලම ඇතිවෙලා උන් මුන්ට බනිනව මුන් උන්ට බනිනව කවදාවත් රටට හොදක් නෑ දැන්නම් එකෙන්ම මාලිමාවට
@pradeepabeyrathna3769
@pradeepabeyrathna3769 16 күн бұрын
මේ අත්පුඩි ගහල හූ තියන එවුන් මහ විසාල කරද‌‌‌රයක් උනානේ ...... මාලිමාව දිනවමු ❤❤❤
@awimala24apura71
@awimala24apura71 29 күн бұрын
විධායකය,පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් නා නා විධ ආයතන ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ලක්ෂ ගණන් රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණයකාර හිගන දුක්ඛිත ජාතියක් බවට පත්වූයේ ඔවුන් අතරින් බහුතරයක් වූ ඔවුහු ගුණනුවණ හීන වූ උගත්මෝඩයෝ නිසාය. ලෝකයේ දියුණු රටක් ඇත්තේ නම් එ රට දියුණු වූයේ ගුණවත්කම් නිසාය. එබැවින් හොරබොරුවංචාදිය නැති අවංක වූ ජාතියාලැති විර්‍යවත් ගුණනුවැණැති දේශපාලක හා රාජ්‍ය සේවක පිරිසක් අලුතින් නිර්මාණකිරීමෙන් තොරව මෙ රට ශක්‍රයාටවත් දියුණු කල නොහැකිය. Npp කාරයෝ අතර බෞද්ධ විරෝධි නිරාගමික බහුතරයක් ආගම දහමෙන් වැඩක් නැතැයි අදහස් කිරීමෙන් ම ඔවුන්ගේ තිබෙන මෝඩකම මනාව පැහැදිළි වෙයි. නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරු න්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. එකල මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රටෙ කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය. ගුණනුවණහීන පසුකාලීන ඇතැම් බොදු පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමුත්තකයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා බිලියන ගණනින් මුදල් වියදම් කලහ. බාර් කැසිනෝකඩ ස්පාගණිකාකඩ කුඩුමත්ද්‍රව්‍ය අවිආයුධ වැනි ජාවාරම්වලට වැඩෙන්නට ඉඩ දී බලා සිටියහ. ඒ පවිටුකම්වලින් සෑහීමකට පත්නොවුන වර්තමාන රජය තවදුරටත් තිරිසන් ගෝත්‍රික විකෘති කාමුක සමලිංගිකත්වය නිතීගතකරමින් බාර් බලපත්‍ර දීමෙ ජාවාරම කරමින් කායිකමානසික දුබල මන්දබුද්ධික සමාජයක් නිර්මාණ කරති. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතාවලින්, ආදයම් නැති බොරුආටෝප ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ. නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගනිමින් දේශපාලන කරළියට පැමිණි මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමික මාලිමා ජනඅරගලපෙරටුගාමී වැනි සම සමාජවාදී කල්ලි රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව වරදකරුවන් වෙනුවට බුදුදහමට පහර දෙති. රට පිරිහීමට හේතුව ආගම යයි කියා ආගම දේශපාලනයෙන් බැහැර කරවීමට ජනමතයක් ගොඩනගති. නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සංවිධානාත්මකව සමාජමාධ්‍ය, යුටියුබ්, වීඩියො කොමෙන්ට් වලින් වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැදි නායකකාරකාදීන්ට ගෝත්‍රික ලෙස දිනපතාම ගරහති. මාලිමාවේ නායකයෝ ගවඝාතනාදී සත්වහිංසාව,ගනිකකඩ,ගංජාබාර්කඩ දියුණුකරන බව කියමින් සැදැහැවතුන්ගේ වෙහෙරවිහාර ගොඩ නැගීම වන්දනමාන වැනි දේ විවෙචන කර ප්‍රතිපත්තිය කෙරෙහි ගෞරව භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් පව්කාර මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති. මාලිමාවේ ඇති සාසනික ජාතික සංස්කෘතික ඓතිහාසික ද්‍රෝහී කම් ගැන ඊයේ අගලවත්තේ සජබ වේදිකාවට ගොඩවූ හිටපු jvp නායක චන්ද්‍රසේන ඉතා කළකිරීමෙන් යුක්තව කළ කථාවෙන් පැහැදිළි වෙයි ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව පැහැදිළි වෙයි. එබැවින් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට වගබලා ගතයුතුය.................
@artofnature4979
@artofnature4979 27 күн бұрын
අම්මෝ උබේ ඇඬියාව ටිකක් මොඩිෆයි කරල නේද.මරු මරු.
@user-uz9pv1tc2n
@user-uz9pv1tc2n Күн бұрын
Ane yako karana kathawak okkoma ahan idala ochchra loku comments dapan😂😂 niragamika kathawa qwema anith pakshawalin Mada gahanna😂😂 oi bududahama issraha tyan karana nasarani wada hodaida😂 dn inna un😂 Pala yanna
@GayaniChandrika-m6h
@GayaniChandrika-m6h 29 күн бұрын
Malimavata jayavewa.
@user-rl5ex8px5p
@user-rl5ex8px5p 8 күн бұрын
වසන්ත❤
@amaldananjaya9823
@amaldananjaya9823 7 күн бұрын
මාලිමාවට ජය නියතයකි.අනිත් හොරු ටික ඇතුලට යන්න ලෑස්ති වෙයල්ලා
@bhpremalal2597
@bhpremalal2597 27 күн бұрын
එක එක පක්ශ වලට බෙදිල හොදට බෙදාගන්ඩ සුදානම් වුනාට උන්ට චන්දෙ දෙන්ඩ මිනිස්සු න්๬ මාලිමාවට ලක්ස 100කට වඩා චන්දදායකයො චන්දෙ දෙනවා සහතිකයි
@dumindaherath-e3d
@dumindaherath-e3d 29 күн бұрын
අක්කර දහස් ගනන් තියෙන මිනිස්සු කීවාම හුරේ දානවා කාලකන්නි මිනිස්සු කවදාගොඩ යාවිද 😢
@dilanperera7313
@dilanperera7313 29 күн бұрын
උබ කියන්නේ උගෙන් අක්කර ගානක් හොරකම් කරමු වගේ දෙයක් කියන්න කියලා ද ? සතුටු වෙයන් මනුස්සයෙක් ට දෙයක් තියෙද්දී .
@dumindaherath-e3d
@dumindaherath-e3d 29 күн бұрын
@@dilanperera7313 උඹලාටම හරියන මිනිස්සු උන් පව් බන් උඹලා 😂🙏
@dilanperera7313
@dilanperera7313 29 күн бұрын
@@dumindaherath-e3d මනුස්සයෙක් ට සල්ලි , වත්කම් තියනව කියලා ඇහුණාම , කුහක සිතුවිලි එනව නම් , උගෙන් කීයක් හරි කඩාගන්න , උගේ වත්කම් නැතිවෙලා යනවනම් කියලා හිතෙනවා නම් , උබ ජෙප්පෙක් තමයි .
@silvadpes2375
@silvadpes2375 27 күн бұрын
මහ පොළොව අක්කර දහස් ගණිනින් අල්ලා ගැනීමම වරදක් .මහා පොළොව එක එකා මට අයිතියි කියලා අල්ලා ගෙන ඉන්නේ කොහොමද ?
@user-rr9dt7ie7y
@user-rr9dt7ie7y 13 күн бұрын
Maru වසන්ත maru
@markrangana8339
@markrangana8339 9 күн бұрын
හැමදාම සුදුස්සාට නිසි තැන ලැබුනේ නෑ නමුත් වසන්ත ඔබ නායකත්වයට එනව එනවාමයි.නුබ වැනි තරුණ බුද්ධිමත් නායකයෝ රටට ඇවැසි කාලයයි මේ...
@sampathmaduranga253
@sampathmaduranga253 29 күн бұрын
අජියට රෙවුනද මංද
@pet-parade-TV
@pet-parade-TV 29 күн бұрын
මාලිමාව ❤❤❤❤❤
@PiyalWickramarathna
@PiyalWickramarathna 10 сағат бұрын
මාලිමාවට ජයවේවා අනිවාර්යයෙන්ම මාලිමාවට චන්ද කෝටියක් ලැබේවා ජයවේවා ජයවේවා ❤❤
@DilipKumar-zf1fr
@DilipKumar-zf1fr 11 күн бұрын
Niyamai wasa 🎉
@user-rl5ex8px5p
@user-rl5ex8px5p 8 күн бұрын
සුරංග නියමයි❤
@athulasamarasekera661
@athulasamarasekera661 22 күн бұрын
මේ වසර 76පල් වෙච්ච දේශපාළණය වළලමු!
@deshapriyawirasinhe1013
@deshapriyawirasinhe1013 22 күн бұрын
අජිත් උබගෙ අවස්ථාවාදී ප්‍රකාශය මොකක්ද කියලාමෙරටෙ මිනිස්සු හොදට දන්නවා තොපිට ඔක්කොම හොරුනෙ බල්ලො මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤
@lsabdc330
@lsabdc330 29 күн бұрын
Quoted "Footnote was right..." by AP. Unbelievable!!! And, we're leading in the contest... Get this dude to the nearest psychiatric consultant! Three cheers for the extraordinary protest...
@nuwanmayadunne9096
@nuwanmayadunne9096 29 күн бұрын
Malimawa...❤❤❤
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 45 МЛН
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 47 М.
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН