බඩේ ගැස්ද, විසඳුම මෙන්න|Dr.ranil jayasena |Be Positive Episode 07

  Рет қаралды 40,268

NRTV

NRTV

2 жыл бұрын

බඩේ ගැස්ද, විසඳුම මෙන්න| Be Positive Episode 07
වෛද්‍ය රනිල් ජයසේන
#nrtv
#Dr_raniljayasena
#gastritis

Пікірлер: 63
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n Жыл бұрын
හොර වෙද්දුත් ඉන්නවා කියලා එයාලා කියනවා එතකොට ඔයාලත් කලේ බොරුවක් විසදුමක් කියලා හෙඩ් ලයින් දාලා ,ඉතින් බෙහෙතක් කීවේ නැහැ
@umaumauma8843
@umaumauma8843 Жыл бұрын
මටත් ගැස්රයිටිස් තියනවා වෛද්‍ය තුමනි ඔබ දෙවි වරයෙක් හිත් සනසන උතුම් කෙනෙක් වැඩ සටහන වැදගත් ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@renukasisira8591
@renukasisira8591 11 ай бұрын
Oba thumata godak pin danuwath kireemata 🙏
@user-bn6ym9pf5m
@user-bn6ym9pf5m 6 күн бұрын
Chanlin yanna hema tenatama enawa mamath oparescion 1 kara masayakata kalin den hodaii puduma dukak vinde issara thank you
@chandrawijayalath7613
@chandrawijayalath7613 Жыл бұрын
Thanks you very much Mister
@prasadmanjuon367
@prasadmanjuon367 5 ай бұрын
විසදුම් හැටියට කීවේ නිට්ටාවට සුව කළ හැකි සාර්ථක ඔපරේෂන් එකක් ගැන තමයි ඉතින්
@chandrikakanthi1059
@chandrikakanthi1059 Жыл бұрын
🙏
@raniheen281
@raniheen281 Жыл бұрын
ඇත්ත වෛද්‍ය තුමනි මමත් හැමදාම මෙ වෙදනාවෙන් දුක් ⁣විද්න අයෙක්
@buddhabhiwandana9753
@buddhabhiwandana9753 11 ай бұрын
Me dr kohomada sambanda karaganne ethumage durakathana no ewannako
@Kmmgurusinghe
@Kmmgurusinghe 6 ай бұрын
Mage ammai thattai dennatama beheth karanne dr ,sathi deken dekata enna kiyanawa thamai eth ammat dan boho durat suwai thatta arshas walat operation kare eyatat awulak na
@nawodawickramanayake9718
@nawodawickramanayake9718 8 ай бұрын
කෝ විසඋුමි කට ඇරගෙන බැලුවා විතරයි
@teshansadeep5595
@teshansadeep5595 8 ай бұрын
මෙහෙම හොර බොරු කරන ඩොක්ටර්ස්ලට අහුවෙන්න එපා..අම්මට මේ කියන රෝග ලක්ෂණම තියන නිසා ඇඹිලිපිටියේ ඉදලා ලංකා හොස්පිටල් එකේ දිනයක් වෙන්කරලා ගියා මේ මනුස්සයා හම්බෙන්න..ගියාට පස්සේ එදා එන්නේ නෑ කියනවා ලෙඩ්ඩු අඩුයි කියලා..හොස්පිටල් එකෙන් නැවත නැවත කතා කරලා දුර ඉදලා ආපූ පේශන්ස්ලා ඉන්නවා එන්න කිව්වට ආවේ නෑ.. හොස්පිට්ල් එකට කම්ප්ලේම් කලාම ඒ අයත් බනිනවා හැමදාම ඔහොමයි කියලා..මේ වගේ අයට කියලා කොහොමද ඔය වගේ වගකීමක් තියන ඔප්‍රේශන් එකක් කරන්නේ..
@user-sm4mp6gc1w
@user-sm4mp6gc1w 2 ай бұрын
Me doctor inne koyeda alage phon no neda komada doctor munageyene
@zumishifa912
@zumishifa912 10 ай бұрын
Money mind now,not like before
@buddikanayomi8338
@buddikanayomi8338 Жыл бұрын
ane docter mage duwata scan karahama pekaniya wate kujgeta dala kiwwa beheth dunna widda mona detawath hoda wenne ke gahanawa wamane yanawa man mokada karanne
@maheshsrilanka3398
@maheshsrilanka3398 11 ай бұрын
He is a Doctor who treated me and I got cured. Thank you. Beheth tika kiyana vidiyatath ganne, ivaseemen kalayak Doctor he updates piliganne , suva wenawamai.
@chandrakanthi1277
@chandrakanthi1277 9 ай бұрын
ඔබතුමාට ස්තුතියි දැනුවත් කලාට
@sriyanananda1502
@sriyanananda1502 10 ай бұрын
මෙයා රජයේ රෝහලේ වැඩ කරන කාලෙ clinic එකට එන්න කියන්නෙ මාසයකට පසුව...දැන් pension ගිහින් private බලන විට සති පතා එන්න කියනව.....මට එහෙම උනා මීගමුව නවලෝක රෝහලේ දි....අවසානයේ ඔපරේශන් එකක් කරන්න වෙයි කිව්ව....මම නැවතුන....
@aanandadavit4648
@aanandadavit4648 7 ай бұрын
පුදුම නොසැලකිල්ලක් තියෙන්නෙ දැන් කාලෙ ඩොකාලගෙ, රජයේ රෝහල් වල, කලාතුරකින් හොඳ අය දකින්න ලැබෙනවා ...
@Meetar.
@Meetar. 5 ай бұрын
Oppression එක කරාද
@janakiperera3326
@janakiperera3326 2 жыл бұрын
🙏..
@nirmalapriyanthi2875
@nirmalapriyanthi2875 Жыл бұрын
Dr plase send the contac numbr
@ChamilaSandaruwan-pf2tp
@ChamilaSandaruwan-pf2tp 3 ай бұрын
Mata nithara wamane yannama enawa.badagini danenawa ae ai .danna kanak kiyanna😢
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 2 күн бұрын
Pohon.akn..katin..wedkam..larnvada....
@channalahiru4466
@channalahiru4466 Жыл бұрын
Me Doctor Sambanda krganna krmayk nadda mata
@abeyrathna-bm9qr
@abeyrathna-bm9qr 6 ай бұрын
කන්ටැක් නම්බර් එකක් ගන්න පුලුවන්ද ඩොක්ටර්ගේ
@legendofpop7525
@legendofpop7525 Жыл бұрын
ඩොක්ටර් ගේ නම්බරයක් නැද්ද
@maheshsrilanka3398
@maheshsrilanka3398 11 ай бұрын
Dosthara mahathaya kivvane rogaya nama GASTRITIS kiyala . GasTRITIC NEMEI. ME MADHYA VEDIN HADEN NE.
@user-bn6ym9pf5m
@user-bn6ym9pf5m 6 күн бұрын
Dr chanal karanna durdans hospittal 1 call karala canal karanna
@user-bn6ym9pf5m
@user-bn6ym9pf5m 6 күн бұрын
Chanal karanna
@chandalalkumara5580
@chandalalkumara5580 Жыл бұрын
ඩොක්ටර්ගෙ නම්බර් ඵක දෙන්න පිං
@princessprincess4558
@princessprincess4558 10 ай бұрын
මේ තවත් සල්ලි ගසාකන හොර දොස්තර කෙනෙක්, මෙයා ඔපරේෂන් කරන්න කියල ලක්ෂ 3මාරක් ගන්නවලු. මේ වගේ විශේෂක්‌නයින් කියාගන්න හොරු වැහිවැහැල. අහුවෙන්න එපා. මුන් ලඟට ගිහින් රැවටිලා සල්ලි නාස්ති කරගන්න එපා. මුන් මිනිස්සු නෙවේ දොස්තර මාෆියා කාරයෝ, පාරට ඇදගෙන ගෙනල්ල ගහන්න ඕනේ මුට
@nawodawickramanayake9718
@nawodawickramanayake9718 8 ай бұрын
කෝ විසඋුම කට ඇරගෙන බැලුවා විතරයි
@n.jchandrapala8326
@n.jchandrapala8326 5 ай бұрын
❤​@@nawodawickramanayake9718
@anoshfernando9449
@anoshfernando9449 11 ай бұрын
Number eka dennako
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 9 ай бұрын
කෝ උඹලා බෙහෙත් කීවා....😡😡
@rohantennakoon263
@rohantennakoon263 Жыл бұрын
Doctor contact karaganne kohomada..
@seethamalini-yh8bo
@seethamalini-yh8bo Жыл бұрын
BudusarNi
@seethamalini-yh8bo
@seethamalini-yh8bo Жыл бұрын
4:13
@DreAmGirLz2001
@DreAmGirLz2001 8 ай бұрын
Contact karaganna epa
@dameprasa4614
@dameprasa4614 Жыл бұрын
මහත්තයෝ හෙඩ් ලයින් එක දාල තිබුනේ බඩේ ගෑස් ද විසඳුම මෙන්න කියලා කෝ බං විසඳුම ඇයි බං ඔහොම බොරු කරන්නේ
@maheshawijerathna740
@maheshawijerathna740 Жыл бұрын
මේකා මස් කඩ කාරයෙක් .නැති ලෙඩ හදවලා සල්ලි කඩාගන්න හදන ම්නිහෙක්.
@123thmabe
@123thmabe Жыл бұрын
Doctor ge number aka denawanam pin oyata
@zumishifa912
@zumishifa912 10 ай бұрын
He comes to Lanka hospital
@hirundyanethsarani2524
@hirundyanethsarani2524 7 ай бұрын
Doctor mona hospital walatada enne
@Kmmgurusinghe
@Kmmgurusinghe 6 ай бұрын
Lanka hospital, gampaha nawaloka medicare colombo godak hospital walat enawa
@ChamilaSandaruwan-pf2tp
@ChamilaSandaruwan-pf2tp 5 ай бұрын
Ragama lision ekatath enawa
@nayanajithrukshan2530
@nayanajithrukshan2530 Жыл бұрын
Dr.mata hital harniya eka hadila mokada karranne .
@clickstudioproduction8259
@clickstudioproduction8259 Жыл бұрын
Brother roga lakshana monwada
@clickstudioproduction8259
@clickstudioproduction8259 Жыл бұрын
Oyage contact nomber danna matath harniya ekak tiynwa
@nisallahiru9367
@nisallahiru9367 10 ай бұрын
Nuwara eka ewanda oyage
@Meetar.
@Meetar. 5 ай бұрын
Roga lakshana monawda
@Meetar.
@Meetar. 5 ай бұрын
Oppression karada hital harniya eka
@jayanthadissanayake1251
@jayanthadissanayake1251 8 ай бұрын
පච හිලක්..මූ
@MohomadSalif-ur3te
@MohomadSalif-ur3te Жыл бұрын
නොදකින්
@SanjulaSandaruwani-zv6ly
@SanjulaSandaruwani-zv6ly 8 ай бұрын
Nittavatm suv krnn plvnd.mond beheth
@isharamalshani5952
@isharamalshani5952 Жыл бұрын
@sriyanidesilva1852
@sriyanidesilva1852 Жыл бұрын
🙏🙏
@nadunnirmal1120
@nadunnirmal1120 Жыл бұрын
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 9 МЛН
How to Control Gastritis|Episode 1|Max Tv LankaISinhala
21:08
Max Tv Lanka
Рет қаралды 18 М.
Tissa Jananayake - Episode 83  | අම්ල පිත්තය | Gastritis
21:59