රෝගීන් දහස් ගණනක් සුවකළ විශ්මකර්ම ස්නායු ශල්‍ය වෛද්‍යවරයා | Dr. Surath Munasinghe | Hela Rahas

  Рет қаралды 48,855

Hela Rahas

Hela Rahas

4 ай бұрын

කොන්ද වෙන් වෙන්නම කැඩුණු රෝගියා සති 06න් ඇවිද්දපු විශ්මකර්ම ස්නායු ශල්‍ය වෛද්‍යවරයා
ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය සුරත් මුණසිංහ මහතා පහත සඳහන් පෞද්ගලික් රෝහල්වලදී හමු විය හැකිය.
සතියේ දිනවල රත්නපුරදී
සිංහ රෝහල 045 7 555 555
ආර්යා රෝහල 045 2 233133
ආලෝකා රෝහල 045 2 223200
සති අන්තයේ දිනවල
නවලෝක රෝහල 011 5 777 888
හේමාස් රෝහල 011 7 888 888
ලංකා රෝහල 011 5 430 000

Пікірлер: 291
@shanthistrmhylden5254
@shanthistrmhylden5254 3 ай бұрын
අනේ ඩොක්ට අපේ ලංකාව දමලා පිටරටවලට යන්න ඵපා. අපේ අසරණ ජනතාවට පිට වෙන මේ ලෝකයට බිහිකරාට දෙමව්පියන්ට ගොඩක්ම පිං ඔබ තුමාට මෙලොව දෙවිකෙනෙක් ඔබතුමාට දිර්ඝ ආයුෂ ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි. හදවතින්ම තව තවත් ධෛර්යය ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@thiranthirupasinghe6048
@thiranthirupasinghe6048 3 ай бұрын
නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිතුමනි, මේ වටිනා ජනතා සේවකතුමා පාසලට කැදවා මුලු රටටම හදුන්වා දෙන්න. හෙල රහස් utube කරන තරුණ පුතාට අපගේ ප්‍රණාමය, ආචාරය 👍👍👍🙏🙏🙏
@padmaabeykoonkudaralalekam3854
@padmaabeykoonkudaralalekam3854 3 ай бұрын
❤❤❤❤❤❤❤
@thiranthirupasinghe6048
@thiranthirupasinghe6048 3 ай бұрын
වෛද්‍යතුමණි, මුලු රටේම ජනතාව ඔබතුමාගේ පාද වැන්දා කියා සිතා ගන්න. ඇමරිකාවේ ජනාධිපතිකම දුන්නත් මේ රටේ ඔබේ ජනතාව අසරණ කර රටින් යන්න එපා. මේ සාකච්ඡාව දකින ධනවතුනි, මේ ඉර්ෂිවරයාණන්ට අත්‍යාවශ්‍ය සියලුම නවීන උපකරණ ලබා දෙන්න.
@sujisaman7899
@sujisaman7899 4 ай бұрын
රටේ පිනට අපේ පිනට වෙෙද්‍ය වරු වේසින් මිහිපිට ඉන්න ජීවමාණ දෙවි කෙනෙක්.. තව තවත් මෙවැනි අසරණ රෝගීන් තව තවත් සුවපත් කරන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.. කරන කියන සියලුම සැත්කම් අකි සාර්තක වේවා... තෙරුවනයේ බලයෙන් වීශ්ව ශක්තියේ බලයෙන් උතුම් ජයසිරිමහා බෝ සමීඳු පිහිටෙන් අාශීර්වාදයෙන් නිරතුරුවම ගරු වෙෙද්‍ය තුමන්ව අාරාක්ෂා කරත්වා.. නිරතුරුවම රකිත්වා.. මෙතුමන්ව හැදු වැඩු දෙමාපියන්වත් ශීල්ප ඉගැන්වුව ගුරුවරුන්වත් බුදුන් දැක නිවන් දකිත්වා.. මතු නිවන අවබෝධ කර ගැනිමට මෙම පීංකම් පාරමිතාවක් වේවා.. ජාති ජාතිත් පීං උතුම් ගරු වෙෙද්‍ය තුමනි.. ගරු ජිවක වෙෙද්‍ය තුමනි..❤❤❤❤
@swarnasilva343
@swarnasilva343 3 ай бұрын
Oba kawuda thorathuru denaganna kemathi me wedakama gena
@sithamatharage2836
@sithamatharage2836 3 ай бұрын
රත්නපුර මැණික් පුරයක් මැණික් ව්‍යාපාර කරන පින්වත් මහතෙක් මේ උපකරණ අරගෙන දෙනවානම් ලොකු පිංකමක්
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 3 ай бұрын
සුසුම්නාවට ස්නායු පද්ධතියට හානියක් නොවී මෙවන් සංකීර්ණ සැත්කම් අඩුපහසුකම් යටතේ කිරීමට හැකිවීම මේම වයිද්‍යතුමාගේ සැබෑම දක්ෂ කමක් 👍👍🙏🌼
@sunithakiringoda8525
@sunithakiringoda8525 3 ай бұрын
මානව ජාතියේ පිනට පහලවූ අභිමානවත් හෙල පුතෙක් . ඔබතුමාට නිදුක් නිරෝගී සුව දිගාසිරි අත්වේවා. රටහැරයන උගතුන්ට මෙතුමා ආදර්ශයක් වේවා. .
@WathsalaPushpawela
@WathsalaPushpawela Ай бұрын
oba thumata uthum theruvan guna bala yen deergausha ma lebeeva.
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 3 ай бұрын
මෙතුමා බෙහෙවින්ම පිං ඇත්තෙක්. රටින් නම් යන්න එපා. ඔබ‍ට දීර්ඝායු වේවා 🙏
@charith856
@charith856 3 ай бұрын
බෝසත් පරමිපුරනමිනිසුන්දැක්කෙමි
@bandulaperera8217
@bandulaperera8217 3 ай бұрын
අති දක්ශ වෛද්‍යතුමනි, මේ දුප්පත් අහිංසක මිනිස්සු සිටින රට හැර නොයන මෙන් කරුනාවෙන් ඉල්ලමි. ඔබගේ සේවාව ඉතාමත් අගය කරමි.
@sumethracol3331
@sumethracol3331 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමා වැනි වෙදදුරන් අපේ රටට මිලකලනොහැකි සමිපත්මයි.හැදුවැඩු මවි දෙමවි පියන් අැතුලු පිංවන්ත ඔබතුමාට නිදුක් නීරෝගි සුව දීර්ඝායු ලැබී දෙවිමිනිස් සැප ලැබී මෙිපිනෙන්ම සසර වසනතුරු දුක් පීඩාඅැතිනෙවෙිවා!!!!
@kumeeperera1898
@kumeeperera1898 3 ай бұрын
ඉතාම වටිනා අර්ථවත් සහ දැනුම්වත් වැඩසටහනක්‌.. මේ Doctor ගෙ අති දක්ෂ හැකියාව පමණක් නෙවෙයි ඔහුගෙ කතා බහේ ඇති නිරවුල් සහ මනා සංයමය ඔහු ගැන විශ්වාසය තහවුරු කිරීමක්‌.. අන්ත අසරණ ජනතාවට තව තවත් සේවය කිරීමට මේ Doctor ට නිරතුරුවම ශක්තිය, ධෛරය සහ නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..
@seelaganegoda9077
@seelaganegoda9077 3 ай бұрын
වෛද්‍ය තුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි හෙල රහස් චැනල් එක කරන ඔබ තුමාට ස්තුතියි බුදු සරණයි ඔබ දෙදෙනාටම...
@kkdkoralage2790
@kkdkoralage2790 3 ай бұрын
ඔබතුමා ප්‍රසිද්ධ වෙන්න ඕන.ඒක ඔබට අවශ්‍ය නැහැ කියල හිතුවට,මේ රටට දුප්පත් ජනතාවට ඔබතුමා අවශ්‍යම කෙනෙක්.රජයෙන් මේ වගේ වෛද්‍ය වරයෙකු සඳහා උපරිමයෙන් පහසුකම් දිය යුතුයි. ඔබතුමාට බොහොම පින්. ඇත්තටම ජීවක වෛද්‍ය වරයෙක්.
@Padmini-Menike
@Padmini-Menike 3 ай бұрын
මේ මිල කලනොහැකි සේවය , දුප්පත් පොහොසත් භේදයකින් තොරව මහත් කරුනාවකින් රාජකාරියක් විතරම නොව මහත් වගකීමක්,යුතුකමක් මෙන් කරන මේ සේවාව ඔබතුමාගේ අනාගත යහපත පිනිසම හේතු වේවා.නිදුක් නීරෝගි සුව, දීර්ගායුශ ලැබේවා!!!!ඔය නිහතමානී ගුනධර්ම ඔබේ හදවතේත් ,මනසේත් මතුමතු ආත්ම භවවලදීත් ,පොලවෙන් මතුවන වටිනා මැනික් කැටමෙන් මතුවේවා.🥰🥰🥰 .
@madhuramallika9828
@madhuramallika9828 3 ай бұрын
හෙලයේ පිනට පහල ඌ ශ්‍රේෂ්ඨ ...පුතෙක්..ජාතියේම ප්‍රනාමය..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
@wathsalarathnayaka3079
@wathsalarathnayaka3079 3 ай бұрын
ඔබතුමාට නිරෝගි සුව දීර්ඝායු ලැබේවා තව බොහෝ රෝගින් සුවපත් කරන්නට 🙏🙏🙏
@anomalasaraz34
@anomalasaraz34 3 ай бұрын
සබරගමුව ආණ්ඩුකාර තුමාගේ අවධානය යොමු වේවා
@chanakagamage5074
@chanakagamage5074 3 ай бұрын
අනන්ත වු බුදු ගුණ බලයේ අනුභවයෙන් මෙතුමා ta දීර්ඝ ආයුස ලැබේවා තෙරුවන් සරණයි
@ashokapathmini459
@ashokapathmini459 3 ай бұрын
ගොඩක් ලොකු සතුටක් දැනුනා සර්.ඔබ මෙ රටෙ පිනට පහල උන උතුම් මනුස්ස රත්නයක්.ඔබ තුමන්ට තෙරුවන් සරනයි .මෙ වගෙ වටින මිනිසුන් ඔනෙ රජයෙන් ආරක්ශා කරන්න ලොකු සිකුරිටි එකක් දිලා.මෙ වගෙ මනුස්සයෙක්ගෙ ජිවිතයක වටිනාකම මමනම් හිතන්නෙ රටෙ ජනාධිපතිගෙ වත් නැ.එ නිසා ගරු පොලිස් පති තුමනි.හමුදා පති තුමනි මෙ රටෙ ඉන්න මෙ වටිනාකියන පිට රට සල්ලි වලට කෙල හලන්නෙ නැති.මෙ වගෙ වටිනා වෙද දෙවි වරු රකින්න ආරක්ෂාව දිලා.ඔය පර්ලිමෙන්තුවෙ ඉන්න හාල් පරුවො පැත්තකට කරලා.ගරු වෙද දුරු තුමනි ඔබ තුමාද අපෙ අනිකුත් මෙවැනිම දොස්තර මහත්වරුත් උතුම් රුවන්වැලි මහ සැ රජුන්ගෙ පිහිටයි...අපි රැක ගනිමු මෙ දුප්පත් මිනිසුන්ගෙ පිනට පහල උනු උත්තමයන්ව.ඔබ තුමාට තෙරුවන් සරනයි ❤❤❤
@cham8057
@cham8057 3 ай бұрын
Attama katawak ........watina kama epamanai kiyanna be..... lankawe neuro surgeon 20 ne dn lankawe mn danna taramin.....
@sarathkumara2517
@sarathkumara2517 3 ай бұрын
වෙද්‍යවරයෙක් කිසි දවසක තව වෙද්‍යවරයෙක්ගෙන් රෝගියෙකුට වරදක් වෙලා තියනවා දැනගත්තට එ් ගැන රෝගියාට පැහැදිලි කරලවත් දෙන්නේ නැ. එහෙම හොද නැ වැරදීම් කාටත් වනවා. මේ ඩොක්ටර්නම් හොද දක්ෂයෙක් බව පෙනෙනවා. මට මේ වගේ දෙවියෙක් මුලින් හමුඋනානම් අද මම සුවෙන්. ඔබතුමාට ලක්ෂගණන් ලෙඩුන් සුවකරන්න ලැබේවා !
@cham8057
@cham8057 3 ай бұрын
Math me sir athin surgery akak kala kenek...... susumnawa telila.....mn negitala ada awidinawa.....manushya wesayen enna diwi kenek........❤❤❤❤ Oba thumata mokada Une
@user-ir9vx9ct7i
@user-ir9vx9ct7i 3 ай бұрын
තෙරුවන් සරණයි !!! වෛද්‍යතුමනි ඔබතුමාට .මෙවන් වටිනා මිහිපිට දෙවිවරුන්ට විශ්ව ශක්තියේ ආශීර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!!
@gaminiperera9923
@gaminiperera9923 3 ай бұрын
❤❤❤❤❤❤❤❤ නිරෝගී සුවය ලබා අසරණ ලෙඩුන් වෙනුවෙන් පෙනී සිටින ඔබ තුමාට සියලුම පැතුම් ඉටු වේවා බුදු සරණයි ජේසු පිහිටයි
@priyanthiperera6462
@priyanthiperera6462 3 ай бұрын
මෙතූමට විශ්වයෙ ආශීර්වාද යෙන් තව තවත් ශක්තිය ලැබෙවා
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 ай бұрын
මෙතුමාට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා ❤ බොහෝකල් ජීවත්වීමට වාසනාව ලැබේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyanthikaratnayake416
@priyanthikaratnayake416 3 ай бұрын
ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවා 🙏🙏🙏
@hiroshnalin6926
@hiroshnalin6926 3 ай бұрын
වෛද්‍ය තුමෙනි ඔබ මේ කරන්නේ ලොකු පිනක් අපේ රටේ අහිංසක මිනිසුන්ට කරන සේවාවට. රට හැර යන්න එපා කවදාවත්
@bandulaperera8217
@bandulaperera8217 3 ай бұрын
හැදූ වැඩූ දෙමාපියන්ට පිං සිදුවේවා.
@warunakumara7671
@warunakumara7671 3 ай бұрын
DR KOLVIN SAMARA SINGHE , DR SUNIL PERERA , DR JAYANTHA LIYANAGE , DR ADITYAN , DR HIMASU KULARATNE DR WADINAMBI .............THERE ARE SO MANY NEURO SUGEONS IN SRILAKA BUT I THINK HE HAS DEVELOPED A NEW MEATHOD TO CRANIOTOMY SURGERY , LAPAROSCOPIC TYPE SYSTEM CONGRATULATIONS
@andyandy7194
@andyandy7194 3 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මෙම වැඩසටහන ට ඒ වගේම රටේ සම්පතක් තෙරුවන් සරණයි ඔබ තුමාට.
@roosranjani2154
@roosranjani2154 3 ай бұрын
දැසින් දකින දෙවිවරැ විශ්වයේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා 🙏🙏🙏🇱🇰
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 4 ай бұрын
අනේ වාසනාවක් රත්නපුර මහ රෝහල කිවුවාම හරි සතුටක් දැනුනා බොහොම ස්තූතියි
@nuwaninayanthi9046
@nuwaninayanthi9046 3 ай бұрын
මෙවැනි උතුම් වෛද්‍යවරුන් රැක ගැනීම ලක්වාසී අප සැමගේ යුතුකමකි..තව තවත් දහස් ගණන් රෝගීන් සුවපත් කිරීමට මෙතුමාට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.අහිංසක රෝගීන් තව තවත් සුවපත් කිරීම සඳහා අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ ලබාදීමට මැණික් පුරයේ දානපතීන්ට පින් සිත පහළ වේවා...🙏🙏🙏
@nilankasubashini9529
@nilankasubashini9529 3 ай бұрын
ජීවමාන දෙවිපියානන්ගේන් ලැබුණු ආශිර්වාදයක් දෙවිපියානන්වහාන්සේට ප්‍රශංශා වේවා මේ වගේ වෛද්‍යවරයෙක් මෙලොවට බිහිකෙරුවට.
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 6 сағат бұрын
ඔබතුමාට නිදුක් නිරොගි දිර්ඝ ආයුෂ ලැබෙවා 🙏🙏🙏
@dammikaliyanage
@dammikaliyanage 3 ай бұрын
බුදුසරණයි ,බුදුසරණයි බුදුසරණයි ,ඔබ තුමට
@judykulathunga591
@judykulathunga591 3 ай бұрын
පින්වත් වෛද්‍ය තුමනී .. ඉතාමත් ආඩම්බරයි..මෙන්න දැකලා නැත්නම්. ජීවමාන දෙවි කෙනෙක්..respect doctor.❤❤
@GhGg-oy5wb
@GhGg-oy5wb Ай бұрын
මෙතුමාට අවශ්‍ය උපකරණ ලබාදීමට විනිල් මැනික්, ප්‍රියාන් මැනික් මහත්වරුන්ව කවුරුන් හෝ දන්න කෙනෙක් දැනුවත් කරන්න. තවත් රත්නපුර ඉන්න මැනික් මුදලාලිලාව හැකි කෙනෙක් දැනුවත් කරන්න. වෛද්‍ය තුමනි ඔබ තුමාට දීර්ඝායුෂ අත්වේවා.ඔබ දෙපළටම ගොඩාක් පිං අපිව දැනුවත් කලාට. බුදු සරණයි
@MerinaSrini-wb5zi
@MerinaSrini-wb5zi 3 ай бұрын
ඔබ මිහිපිට. පිනට පහළ වූ ශ්‍රේෂ්ඨ මිනිසෙක් ලොවටම මහඟු ආශීර්වාදයක් ආදර්ශයක් . දීර්ඝායුෂ ලැබේවා. අවිවේකී ජීවිතයක් බැවින් දෙවියන් ඔබ නිති රැකදේවා . ජේසු පිහිටයි.ඔබ තුමාට ස්තුතියි. ඔබ බිහි කළ දෙමවුපියන්ටත් පින් ගුරුවරුන්ටත් පින්.
@denzilperera5761
@denzilperera5761 3 ай бұрын
This doctor is with rare skills. Needs to be appreciated by Health authorities in Our country Sri Lanka.
@fhzhbbzb8974
@fhzhbbzb8974 3 ай бұрын
ඔබ අපේ රටෙ මිනිසුන්ට දෙවිකෙනෙක් බුදු සරණයි🙏
@dammikaliyanage
@dammikaliyanage 3 ай бұрын
බුදුසරණයි ,බුදුසරණයි බුදුසරණයි
@kanthi1038
@kanthi1038 3 ай бұрын
අසරණ රෝගීන් සුවපත් කිරීමට තව තවත් ශක්තිය ඔබ තුමාට ලැබේවා !!! 💐
@srimadeepani2321
@srimadeepani2321 3 ай бұрын
හරියට වටිනා වැඩසටහනk දැනුවත් කිරීම harim වැදගත් ....ඔබ තුමාta හැරීම pin
@anjalinshiroma2429
@anjalinshiroma2429 3 ай бұрын
අපේ පිනට පහළ වෙච්ච වෛද්‍යතුමනි ඔබ මේ කරන සත්කාර ඔබගේ දෑතටත් ඔබ හැදූ වැඩූ දෙමව්පියන්ටත් බොහොමත් පින් ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි🙏
@user-mt6mh9wf7f
@user-mt6mh9wf7f 3 ай бұрын
පින්වත් වෛද්‍ය තුමනි සසර පින් බල මහිම ඔබ තුලින්ම පෙනෙනවා.තව තවත් ශල්‍ය කර්ම කර ලෙඩුන් සුුවපත් කරිිමට ශක්තිය ධෛර්ය ලැබෙිවා.ඔබට මෙපින් බල මහිම⁣යෙන් නිවන වැඩි දුර නොවන බව පැහැදිලියි.ඔබට පින්.
@kkdkoralage2790
@kkdkoralage2790 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට.ඔබතුමා ආයු 120ම ජීවත් වෙන්න ඕන.
@malkanthiattanayaka1283
@malkanthiattanayaka1283 3 ай бұрын
මම ඔබ තුමාට නිදුක් නීරෝගී සුව හා දීර්ඝායුෂ අදිශ්ඨාන කරමි.
@udanimangalika5209
@udanimangalika5209 3 ай бұрын
ගොඩක් තොරතුරු දැනගත්ත ඔබතුමාට ගොඩක් පින්
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 3 ай бұрын
අපේ පිනට ලක්මවට පහලවූ උත්තම දෙවිකෙනෙක්.රටට මෙතුමා හඳුන්වාදුන් තරංග මහතාටත් බොහොම පින්.
@RasikaPriyanthi-re9ny
@RasikaPriyanthi-re9ny 3 ай бұрын
බුදු සරණයි ඩොක්ට දැනුවත් කරාට ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏
@solomonperera
@solomonperera 3 ай бұрын
❤❤❤. Amazing he is definitely a great doctor. Some hospitals in developed countries confine patients with cervical vertebrae injuries to mechanized wheel chairs for the rest of their lives.
@shanthiecroning2965
@shanthiecroning2965 3 ай бұрын
Stay Blessed doctor to help people with your knowledge and sacrifice
@kumarifdo31_
@kumarifdo31_ 3 ай бұрын
🙏🙏🙏ඔබ තුමාට හිසනමා ආචාර කරමි දෙවියන්ගේ ආෂිර්වාදය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා !
@sadunsadun1195
@sadunsadun1195 3 ай бұрын
🙏🙏🙏❤️❤️❤️💐💐🌹🌹🌹🙏🙏Doctor obathumata godak pin, suwapath wewa 🙏🙏
@RamyaPushparani
@RamyaPushparani Күн бұрын
Obata dirgayu labewa හදුන්වා දුන් ඔබට පින්
@thilakaranasinghe754
@thilakaranasinghe754 3 ай бұрын
Oya thamai penna inna dewiwaru . Obathumata thurunuwange saranai.
@samantharenuka7352
@samantharenuka7352 3 ай бұрын
😊samantha renuka. ඕබතුමාට බෝහෝම පින්
@rmrathnayake9518
@rmrathnayake9518 3 ай бұрын
ඔබ තුමන්ට මේ රටෙ අහිංසක ම්නිසුන්ට ජිවය දිමට තවත් සක්තිය ලැබේවා !!!!!
@MattoPathi
@MattoPathi 3 ай бұрын
ලොකූ පින් වෛද්‍යතුමාට 🙏 තෙරුවන ආශිර්වාද නිරන්තරයෙන්ම 🙏
@suneethagallage4359
@suneethagallage4359 3 ай бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට ❤.
@myopinion2173
@myopinion2173 3 ай бұрын
මේක හොද වැඩක්.. අපේ හොස්පිටල් වලත් ඉන්නවා දක්ෂ sir ල.. එයාල ඉන්නවද කියලවත් කවුරුවත් දන්නෑ.. පිලිකා රෝගීන් ගොඩක් ගොඩ දාලා තියෙනවා.. මේවගේ දේවල් ලෝකෙටම පෙන්නන එක එයාලට ඇගයීමක් දෙන එක වටිනවා....
@amanthasandaruwan
@amanthasandaruwan 4 ай бұрын
තෙරුවන් සරණයි. ❤ මේ නම් දේවි කෙනෙක්..
@silvapde424
@silvapde424 3 ай бұрын
ඔබ.තුමට.දළදා.සමිදුපිහිටයි
@user-wb3pu6tq5u
@user-wb3pu6tq5u 2 ай бұрын
මෙවැනි සැත්කම් කිරීමට ඔබතුමාට සක්තිය ලැබේවා බුදු සරනයි චිරන් ජයතූ
@ajanthadeepani4137
@ajanthadeepani4137 3 ай бұрын
Taruwansarani deergayusa labawa.🙏 Obatuma apa ratata watina vastuwak apa duppat minusun wenuwan ma rata hara yanna aepa .♥️💐
@padmaliepaseneviratne1858
@padmaliepaseneviratne1858 3 ай бұрын
One of the Health Heroes,May you live longer
@lukefernando330
@lukefernando330 3 ай бұрын
Very humble great, great doctor. We salute you Sir.
@marypilomina6146
@marypilomina6146 3 ай бұрын
,God bless you doctor ❤ ආයුශ බොහෝ වේවා ❤
@kalyanirohini1738
@kalyanirohini1738 3 ай бұрын
බොහොම වටීනා වීඩියෝ එකක් ❤❤❤
@sr.merinsilva6009
@sr.merinsilva6009 3 ай бұрын
Needs to be appreciated may God bless you dòctor for ever
@user-fo7et3zh4y
@user-fo7et3zh4y 3 ай бұрын
ජිවකයානෙනි,ඔබ දෙව්ලොවින් බට මිනිසෙක්.ඔබතුමාට .සියලු දෙවිරැකවරණ ලැබේවා.වෛද්‍ය පුතුනි ඔබ පතනඅයුරින් සියලු කටයුතු සාර්ථක වේවා ...
@chithrafernandoo4801
@chithrafernandoo4801 3 ай бұрын
❤❤ape ratta watinama wasthuwaka Dr mewani asaran minisunta udau karan obathumata bohomatha pin god bless you
@YasomenikeHerath-ql1vl
@YasomenikeHerath-ql1vl 3 ай бұрын
ජාතියේ පිනට පහලවුන වෛද්‍යවරයෙක්. තවතවත් රෝගීන් සුවපත් කිරීමට ඔබතුමාට ශක්තිය, ධෛර්යය ලැබේවා.
@Ramani-vh5ij
@Ramani-vh5ij 3 ай бұрын
Dokata harima satutoi harima pinawanata mahtmak rata wasanawata labinu dokta kanaka taruwana saranai
@kanthimenike2683
@kanthimenike2683 3 ай бұрын
I Respect you Dr. TheruwanSaranai .malli oyata h
@sujisaman7899
@sujisaman7899 4 ай бұрын
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා... ගරු සුරත් මුනසිංහ වෙෙද්‍ය වරයානනි.. චැනල් එක කරන මහත්මයාටත්... ගරු වෙෙද්‍ය තුමනි.. මම 2021..07.14. දින ගසකින් වැටිලා සුසුම්නාව තැලිලා ඉනෙන් පහල පන නැතිව අවුරුදු තුනකට අාසන්න කාලයක් ලෙඩ අැදක දුක් විදින ජිවිතයක්.. එක තැනම ඉදලා කුවාල වගයක් අැවිත් තවත් දුක් විදිනවා.. පෙර කරපු කර්ම නිසා මැරෙන්නෙත් නෑ.. මේ සසරෙත් ගෙවනවාද කොහේද... අනුරාධපුර රෝහලේ මාස තුනක් විතරම එකම දිගට නතර වෙලා බෙහෙත් කලා.. කෙදු අැට පෙලියට ප්ලෙට් එකක් දාපා සැත්කමක් කලා. පුදුමාකාර දුක්බර ජිවිතයක් ගත කරන්නේ.. අනේ මට අායේ මේ කකුල් දෙක බිම තියලා අැවිද ගන්න බැරි වේවිද? මගේ පැටවු දෙන්නා ජිවත් කරවන්න බැරි වේවිද?
@thushanthikoralage489
@thushanthikoralage489 3 ай бұрын
ඔබට පිහිටක් ලැබේවා ....ඉක්මන් සුවය ලැබේවා ....තෙරුවන් සරනයි
@stanleyarthur6828
@stanleyarthur6828 3 ай бұрын
You are honoured. God Bless you
@suriyaperera1428
@suriyaperera1428 3 ай бұрын
❤❤❤❤
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 3 ай бұрын
රත්නපුර මහරෝහලට පැමිණ මේ doctor ව හමුවෙන්න . තෙරුවන් සරණයි
@cham8057
@cham8057 3 ай бұрын
Math oya wage una kenek.....mn ada sir nisa awidinawa..... surgery aka mara sankeeranak deyak....... psychotherapy karanawada ......kakul holawanna puluwan da.........mn rathnapure.....
@user-kx6lu1ue5r
@user-kx6lu1ue5r Ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@saddesilva5927
@saddesilva5927 3 ай бұрын
Obathumata bohoma pin yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
@indranielkaduwa2676
@indranielkaduwa2676 3 ай бұрын
Ane obathumata theruwan saraning siyalu deviyange pihiten thawa thawath me duppath minissu suwapath karanna dyriya shakthiya labewa. ... obathumage pawle samatath mawatath dalanda samindu pihiten yahapathakma wewa ..pls me rata dala nam yanna epa ...❤❤❤
@user-xg5nn2kj8d
@user-xg5nn2kj8d 3 ай бұрын
වෙද්‍යතුමාට තෙරුවන් සරණ ලැබේවා.
@achini15
@achini15 3 ай бұрын
God's blessings be with you always doctor Sri lankankan s need this kind of Doctor s every body is trying to leave this country because of the economy situation But people like you always think about the innocent people who needs ur help may God bless you and your family always we luv you ❤️❤️
@mangalaranasinghe4025
@mangalaranasinghe4025 3 ай бұрын
ඔබ වැනි පුතකු ලැබූ මවත් පියාත් සැම්යෙක් ලද බිරිඳ ත් වාසනාවන්ත යෝග්‍ය.දයාබර වෛද්‍ය තුමනි අපේ දුප්පත් රට හැර නොයන්න.මුදලින් ලද නොහැකි ආත්ම තෘප්තියක් අපගේ සේවය තුළින් ලද හැකිය.කෙදිනක හෝ ඔබ දෑතින් සුවය ලද රෝගීන් ගැන සිතන විට ඔබට ලැබෙන අප්‍රමාණ සතුට ලබා ගත හැකි වෙනත් කිසිවක් නැත වෛද්‍යතුමනි.ඔබට තෙරුවන් සරණයි
@RohinimabaranaArachchige-bz8hl
@RohinimabaranaArachchige-bz8hl 3 ай бұрын
තෙරුවන් සරණය්!
@threeshaperera6194
@threeshaperera6194 3 ай бұрын
Deewa ashirwaadaya nirathuruwama lebeewa..wedaduraaneni..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐❤️💐💐💐💐❤️💐
@sepalikafernando-ng5hp
@sepalikafernando-ng5hp 3 ай бұрын
දේව ආශිර්වාදය ලැබේවා..
@nalinsanjaya504
@nalinsanjaya504 3 ай бұрын
බුදුසරණයි
@bshvhegc3455
@bshvhegc3455 3 ай бұрын
Theruwan saranai obathumata
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 3 ай бұрын
Oba thumata niduk nirogi suwaya lebewa 🙏🌍❤️
@yamunasriyani9182
@yamunasriyani9182 3 ай бұрын
දීර්ඝායුෂම වේවා ඔබතුමාට
@renuchandrika5156
@renuchandrika5156 3 ай бұрын
ජේසු පිහිටයි 🙏🙏 දෙව්මව් සරණයි 🙏🙏
@user-ug3gl8hg2k
@user-ug3gl8hg2k 3 ай бұрын
Budusaranai. Doctor deergau. Wewa!!❤❤
@florafrance8834
@florafrance8834 3 ай бұрын
නියමයි 👍👍❤️
@namalwithanage7269
@namalwithanage7269 3 ай бұрын
Devikenek obathumanam mihipita inna yoda bala yoda shakthiya lebewa theruwansaranai siyaluma devi rekawaranai 🙏🙏🙏🙏🙏❤❤❤
@prithikasenadhirathne4973
@prithikasenadhirathne4973 2 ай бұрын
Dr gena denageneema sathutui දැනුවත් kalata sthuthi
@p.asrangith1570
@p.asrangith1570 3 ай бұрын
තෙරුවන් සරණයි
@dineshpathum3019
@dineshpathum3019 3 ай бұрын
Budusaranayi sir🙏🙏🙏
@thusharawickramarathna7288
@thusharawickramarathna7288 29 күн бұрын
Great.♥️
@jagathsiriegodagamage4851
@jagathsiriegodagamage4851 3 ай бұрын
You are a hero!
@drobshidrubshi4436
@drobshidrubshi4436 24 күн бұрын
මිහිපිට මා දුටු දෙවිවරු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amithanandani199
@amithanandani199 3 ай бұрын
ඔඛ තූමාට බුදුසරණයි
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 68 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
The baby is the best 😂 @_miss_tais_
0:12
YANA CHIRKINA
Рет қаралды 26 МЛН
Rajesh ka flying dance 😂
0:11
Rajesh Kumar Shorts 14
Рет қаралды 27 МЛН
Are you competing for excitement or excitement and humor? Shoot as you please. Don't follow the
0:56
She guess best choice of sweets from her boyfriend 😋😅😎
0:29
Amazing tools #shorts
0:35
SA VA
Рет қаралды 10 МЛН