ජීවිතය සාර්ථක කර ගන්න ප්‍රවීණ ජෝතිෂ්‍යවේදිනියගෙන් ප්‍රබල රහසක් | Kanchana Pethiyagoda | Hela Rahas

  Рет қаралды 41,753

Hela Rahas

Hela Rahas

Күн бұрын

Пікірлер: 152
@SanjayaSampath-he2ho
@SanjayaSampath-he2ho Ай бұрын
අප සියලු දෙනගෙ සිත් සුවපත් කල ඔබතුමියට අනෙක වරයක් ස්තුතියි ඔබ තුමියටත් බුදු සරණයි
@susikasamaranayake1910
@susikasamaranayake1910 Ай бұрын
වචන වලට තියෙන ශක්තිය මම මිස්ගේ වැඩසටහන් වලින් දැනගත්තේ.❤🎉🎉🎉🎉
@ranakana4197
@ranakana4197 3 ай бұрын
තෙරුවන් සරණයි මිස් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏
@chinthalanka3236
@chinthalanka3236 6 ай бұрын
විවාහය සම්බන්දව ඔබ දිපු නිර්චවනය සමග 100/100 එකගයි කඩදාසියකට විවාහය තිරනය කල නොහැක
@nandanakarunathilaka5854
@nandanakarunathilaka5854 6 ай бұрын
නිහතමානීව ඇත්ත කතාකරන මහත්මියක් ස්තූතියි ඔබ තුමියට සුවපත් දීර්ඝායුෂයක් වේවා
@nayanasethuli7339
@nayanasethuli7339 6 ай бұрын
ඔබතුමිය කියන දේ හරියටම හරි. මම අත්දැකීමෙන් දන්නවා. පොරොන්දම් නෙවෙයි ඔබතුමිය කී දේ තමයි විශේෂයෙන් සැලකිල්ලට ගන්න ඕනෙ. දුවේ ඔයාට ගොඩක්ම ස්තූතියි මේ දේවල් කියලාදුන්නාට. තෙරුවන් සරණයි! 💚💙🌷🙏
@Chandra-w4u
@Chandra-w4u Ай бұрын
මෙ නිවෙදකයට පිස්සු අදින් එවා ගැන නැතිව අහන දෙ ඇහගනින් ගැහැණියක් ඉස්සරහ කතා කොනින් පුරුදු වෙන්න ඕන අපහසුතාවයකට පත්නොකර ඔබ තමෘය හොදම උත්තරයක් දුන්නා මිස් ඔබට ස්තුති වන්ත වෙමි
@gangachulani1373
@gangachulani1373 6 ай бұрын
කොහොම උනත් ලස්සනට ඉන්න ඕනේ.. සිත් ඇදගන්නා විම ඉතා වැදගත්.. ❤❤❤
@JayanthiBulathgama
@JayanthiBulathgama Ай бұрын
ඔබ තුමියට අනේක වාරයක් ස්තුතියි
@shasidhuidhuwara1337
@shasidhuidhuwara1337 5 ай бұрын
ඇත්තට ඔබ තුමියගේ වීඩියෝ හැමදාම බලනවා ගොඩාක් මනස වෙනස් කරගන්න පුලුවන් උනා මට බුදු සරණයි
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 6 ай бұрын
ඔබතුමියගේ පැහැදිලි කිරිම හරිම වටිනවා..ස්තුතියි..ස්තුතියි💟🦋💟
@chanikakalani9371
@chanikakalani9371 6 ай бұрын
නමෝ බුද්ධාය මගෙ ප්‍රාර්ථනාවන් ඉශ්ට කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏
@MenakaSanjewani
@MenakaSanjewani 6 ай бұрын
, ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා මගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට උනා ඉෂ්ට වෙනවා. 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@sadunihimansha9193
@sadunihimansha9193 6 ай бұрын
කාංචනා මිස්ගේ පැහැදිලි කිරීම අනර්ඝ පැහැදිලි කිරිමක් ❤❤❤❤
@chamindasenarathna159
@chamindasenarathna159 6 ай бұрын
ආයුබොවන් තෙරුවන් සරණයි බොහොම ස්තුතියි බොහොම පිං ඔබතුමිය මේ ජීවිත වෙනස්කර යහමගට ගන්න හොද දේ වල් ජීවිතේට ලබාදෙන්න මේ කරන උතුම් කටයුතු වලට අනේක වාරයක් ස්තූති .....ස්තූති .....ස්තූති ඔබ තුමියත් දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා ...... අප සියලු දෙනාත් දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත්වේවා ...... අනන්ත විශ්ව මාතාවගේ විශ්ව ශක්තිය ට මුළු හදවතින්ම ස්තූති ....ස්තූති .......ස්තූති ඔබ තුමියටත් වැඩසටහන කරන එතුමාටත් බොහොම ස්තුතියි .... බුදු සරණයි
@dharmakumari6359
@dharmakumari6359 5 ай бұрын
අද තමයි මුලින්ම ඔබතුමියගේ වැඩසටහනක් බැලුවේ.හරිම වටිනවා හරිම වැදගත්.විශ්වයට බෙහෙවින්ම ස්තුතියි
@sadhananiranjaniperera7162
@sadhananiranjaniperera7162 6 ай бұрын
කතාව සම්පූර්ණ atta , wishwa ආකර්ශණ nithiya ඇත්තම attha , mn අත්දැකීමෙන් kiyanne ❤
@ireshaariyawansha2648
@ireshaariyawansha2648 6 ай бұрын
Ou aka aththa.
@thusharasampath1116
@thusharasampath1116 Ай бұрын
මගෙ ආදරවන්තිය මාහට ලබාදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ! ස්තුතියි ! ස්තුතියි !
@ashokawithanage8216
@ashokawithanage8216 6 ай бұрын
එතුමිය නොගැලපෙන ඇදුම් ඇදලා නෑ...💖💖
@harshanikodithuwakku33
@harshanikodithuwakku33 6 ай бұрын
ඔබ තුමිය කියන කතිව සම්පූර්ණ ඇත්ත ..තෙරුවන් සරණයි ❤🙏
@ShasuSham-us4ew
@ShasuSham-us4ew 6 ай бұрын
Aniwaryenma
@SamanthaChandrakanthi
@SamanthaChandrakanthi 6 ай бұрын
විශ්ව මතාවනි ඔබට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@ramanijayalathathewahettig9527
@ramanijayalathathewahettig9527 6 ай бұрын
ඇත්තම ඇත්ත හොදින් පැහැදිලි කර දෙන ඔබ තුමියට ස්තුතියි, ♥️♥️🙏🏿🙏🏿විශ්ව මාතාවට ස්තුතියි මේ කතාව අහන්න ලැබීම ගැන. මෙතුමියගේ නාලිකාව නිතරම නරබනවා.විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️♥️♥️♥️🙏🏿🙏🏿♥️♥️🙏🏿🙏🏿♥️♥️🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿♥️♥️🙏🏿🙏🏿🙏🏿♥️
@pamburudeniya8667
@pamburudeniya8667 6 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤ ❤❤
@amithaebert5415
@amithaebert5415 6 ай бұрын
ඔබතුමියට ස්තුතියි පලදායි අදහස් අප සමග බෙදා ගත්තට❤🎉
@Nrmpnky1234
@Nrmpnky1234 6 ай бұрын
උදේ පාන්දර නැගිටලා මුලින්ම හිත සැහැල්ලුවෙන් maithree wadanna tikak වෙලා. මුළු දවසම හොඳින්, සැහැල්ලුවෙන්, සියලු katayuthu saarthakawa කරගන්න පුළුවන්. සියලු කරදර වලින් අපිට නොදැන ම අපිව මෙ swabhawa දහම araksha කරලා...
@SuwrnamaliSuwrnamali-f6k
@SuwrnamaliSuwrnamali-f6k 6 ай бұрын
මේ කතාව බොහොම වට්නවා ම්ස්ට ගොඩක් ස්තුතියි !ආදරණිය ව්ශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@PushpaRanjani-j5h
@PushpaRanjani-j5h 6 ай бұрын
ඔබ තුමියට .ගොඩාක් .ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි උතුම් .තෙරුවන් .සරනයි
@dayaniliyanage7806
@dayaniliyanage7806 6 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය විශ්වයට විශ්වමෑනියන්ට ඔබතුමියට තෙරුවන්සරනයි .
@mallikajeewa2235
@mallikajeewa2235 3 ай бұрын
Aduma wadak naha apata awashya jotheeya karunu danaganna pamani methumiya ithama wadagath widiyataa adumak andala innawa me pudgalaya kisima wadak nathi moda deyak ahanne
@n.p.ashoka8866
@n.p.ashoka8866 5 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි
@deepaniinduka3655
@deepaniinduka3655 6 ай бұрын
Ane mis ඔයා ge hema wachanayakinma apita loku ශක්තියක් එනවා.....oyata ගොඩක් ස්තූතියි ❤
@mudaligesena6200
@mudaligesena6200 3 ай бұрын
Sthuthie. Wishwa mathawata..methumiyage me wedasatahana balanna lebunata. 🙏🙏🙏.Sthuthie. sthuthie. Sthuthie.
@wasanthichathurani7632
@wasanthichathurani7632 6 ай бұрын
අපේ මිස් තෙරුවන් සරණයි ❤️❤️ ස්තූතියි ❤️❤️🙏🙏
@damayanthirenu8312
@damayanthirenu8312 6 ай бұрын
ස්තූතියි මිස් ..අපි මුල ඉදන් ඔයා එක්ක හිටපු පිරිසක්..බුදුසරණයි 🎉
@nilankapriyadarsani6361
@nilankapriyadarsani6361 6 ай бұрын
මිස් මහත්වෙලා..එකපාරක් මිස්ගේ ගෙදර ට ආවා හදහන් බලන්න ..අයෙත් එන්න ආසයි..ස්තුතියි ..මිස්ටත්, ආදරනීය විශ්ව මාතාවටත් ,ඉශ්ට දෙවියන්ට ත්...බුදු සරනයි මිස් 🙏❤
@nadeenimmi6211
@nadeenimmi6211 6 ай бұрын
මේ මිස් කොහෙද ඉන්නේ
@NalaniDamika
@NalaniDamika 3 ай бұрын
Oyata godak pin madam❤❤❤❤❤
@rajanimal-ey5vp
@rajanimal-ey5vp 4 ай бұрын
ඔබ තුමියටත් විශ්වයටත් 🙏 ස්තුතිය !
@surangikumari848
@surangikumari848 6 ай бұрын
Thank you oba thumiyata, pehedilikirima itha wedagath, thank you so much mother universe ❤
@NelumLanka
@NelumLanka 6 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ සැමට යහපතක්ම වේවා
@rashmikadewduni3120
@rashmikadewduni3120 4 ай бұрын
නිවේදකයට පිස්සුද? මෙතුමිය හරිම වැදගත් සංවර ඇදුමක්නෙ ඇදන් ඉන්නෙ…මට නම් නිරූපිකාවක් වගේ පේන්නෑ😂 මෙතුමිය කවදාවත් අනවශ්‍ය අසංවර ඇදුම් ඇදිනවා මම නම් දැකලා නෑ..
@inokarasadari4334
@inokarasadari4334 6 ай бұрын
🙏🙏🙏🙏 බුදුසරණයි ම්ස් ස්තුතියි ස්තුතියි විශ්ව යට 🙏🙏ස්තුතියි
@nishanthaliyange6354
@nishanthaliyange6354 6 күн бұрын
Niwedakaya niyama gona redda gana hoyanne issara welama
@DamayanthiRabukwalla
@DamayanthiRabukwalla 5 ай бұрын
විශ්වමාතාවට ස්තුතියි!
@nalanishan4862
@nalanishan4862 6 ай бұрын
ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්❤❤❤❤❤❤❤❤මහත් වෙලා බෝලේ වගේ ලස්සන වෙලා❤❤❤❤❤❤
@nilankapriyadarsani6361
@nilankapriyadarsani6361 6 ай бұрын
විශ්ව සක්තිය, විශ්ව ආකර්ශන නීතිය සත්‍යයි
@IreshaHerath-w6r
@IreshaHerath-w6r 6 ай бұрын
Godak pin vedio ekata. Godak වැදගත් ❤🙏
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ Ай бұрын
මිස් ඔයාට ගොඩක් ඉස්තුතියි මේ දෙවල් අපට කියල දෙනවට මිස් මන් ඉන්නෙ විදෙස් ගතවි මට බැරිද මේදේ කරන්න
@malanirathnayake5083
@malanirathnayake5083 Ай бұрын
Ethama watinawa budusaranai obata yahapathakma wewa!!
@SunethraSunethra-jw4oo
@SunethraSunethra-jw4oo 5 ай бұрын
Maniyani maga Paula pasanaya oya kiyana widiyamai budu saranai oba tumiyata
@dineshalakruwani9563
@dineshalakruwani9563 6 ай бұрын
Mama jlpt n4 wibagaya ihalinm samath unata wishwa mathawata sthuthi ❤❤❤❤
@සප්තරිශි
@සප්තරිශි 6 ай бұрын
හොඳ බුද්ධිමත් සංවාදයක්, 🙏 🙏 🙏
@pradeepneel161
@pradeepneel161 6 ай бұрын
Obathumiyata wiswaye asir wadaya nowaduwama labewa theruwan saranai miss
@hansihewage2382
@hansihewage2382 6 ай бұрын
Hamogema parthna ishta kala wishwa mathawata isthuthi❤
@LahiruVithanaarachchi-kt6ci
@LahiruVithanaarachchi-kt6ci 6 ай бұрын
Obta sthuthi lowof attraction GANA awankawa kathakarana thanks mother uniwesal.
@8VOGLS
@8VOGLS 2 ай бұрын
ස්තුතිවන්ත වේවා තෙරුවන් සරණයි ඔයාට
@zxcv123bnmqwe
@zxcv123bnmqwe 6 ай бұрын
බුද්ධාගමත් විශ්ව ආකර්ෂණ නීතිය ත් දෙක මට පැටලිමක් වෙලා ඒ කියන්නේ මම බුදුන් අදහනකොට ආකර්ෂණ නිතිය හරියට කෙරෙනෙ නෑ මට පොඩ්ඩක් පහදා දෙන්න ❤
@senaratharachchigeseetha9953
@senaratharachchigeseetha9953 6 ай бұрын
මටත් ප්‍රශ්න යක්.ආකර්ෂන නීති ය මිත්‍යා දෘෂ්ටිකද.
@chamilagunathilaka8794
@chamilagunathilaka8794 5 ай бұрын
Oba thumuya harima nirahankarai
@NiroshaBogahawaththage
@NiroshaBogahawaththage Ай бұрын
Oba thumiya kiyanne aeththa isthuthiy !..
@hfv2751
@hfv2751 Ай бұрын
Thanks my dear mother universe ❤🙏🙏🙏🙏🙏🇦🇪
@merygamagefernando2704
@merygamagefernando2704 6 ай бұрын
Deparak alla hodata therum gatha oba thumiyata isthuhi❤❤❤❤❤
@SanthaSanta-n9k
@SanthaSanta-n9k 6 ай бұрын
Obo thumiyawa muna gasenne keseda sambanda wemata durakathana ankayak danna puluwanda
@pgwssantha6188
@pgwssantha6188 6 ай бұрын
Niyama katawa grhayo Tika vikunan kannatuwa manasa diyunu Kara Paola budu hamuduruwo kiuwe aka tamai
@niroshini15
@niroshini15 6 ай бұрын
වයස 40 ද.තිස්‌ ගණන් කෙනෙක්ට පුතා කිය කිය හරිම තලත්තෑනි විදියට කතා කරන්නේ හිත ගොඩක් වයසට යන්න දෙන්න එපා. හිතින් තරුණව ඉන්න.
@ibrahembajjali9082
@ibrahembajjali9082 6 ай бұрын
Oba tumeyata godak istutiy veswa matawatah istute ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🦶
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤obatumiyta teruvan saranai bohoma stuti miss
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමිය ට ❤️🌹
@indraniwanigarathna7236
@indraniwanigarathna7236 6 ай бұрын
Mata siyalu sampat laba dun viwayta isstuti wewa istuti wewa
@nadeekajayawardana531
@nadeekajayawardana531 6 ай бұрын
Thank you so much miss.Theruwan saranai 🙏
@zxcv123bnmqwe
@zxcv123bnmqwe 6 ай бұрын
මිස් එතකොට කොහොමද අපි දැන් අපේ ආගමත් එක්ක කරගෙන යන්නේ❤ තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@RaniPerera-i1j
@RaniPerera-i1j 6 ай бұрын
Harima watinama katawak kiwwa mis ,janatawa atara sammanayata patthara una kiyala , sattakinma api obatumiyata ,ape gawrawaniyama sammanaya puda karala tiyenne istuti mis istuti ❤❤❤
@MalithiIndira
@MalithiIndira 6 ай бұрын
Mata next week 1 st term exam eka please kauru Hari Mata support karanna , maths lakunu wadi karanganna , dawas kehipayakin
@anushavithana4784
@anushavithana4784 5 ай бұрын
Obathumiya hamba wnne kohomada
@dayaniswarnalatha-y6r
@dayaniswarnalatha-y6r 6 ай бұрын
Apa sihlu danatm watena kanthawal obathumiyat anak warayak sthuthe
@rashmisamarakkodi3084
@rashmisamarakkodi3084 5 ай бұрын
Thank you so much miss❤😊
@Cha-f4m
@Cha-f4m 6 ай бұрын
මෙ ම්ස් මාවනැල්ලෙ හරිම හොද කෙනෙක් කියන ගොඩක් දෙවල් ඇත්ත
@ayodyasumanaweera7504
@ayodyasumanaweera7504 6 ай бұрын
Pls send me contact no
@jagathkalugampitiya8231
@jagathkalugampitiya8231 6 ай бұрын
Thank you miss thank you universe 🎉🎉❤❤❤
@Shehara19
@Shehara19 6 ай бұрын
ස්තූති.....✨❤️🙏
@bandarasugandhi5481
@bandarasugandhi5481 6 ай бұрын
එතුමිය ජෝතිෂ්‍යය පැත්තෙන් ඉතා ඉහළ යි.ආකර්ශන නීතිය පැත්තෙනුත් ඉහළ යි.ඇයව හම්බෙලා තියෙනවා.
@henryt1199
@henryt1199 6 ай бұрын
කරදරයක් නැතිනම් එතුමියගේ no. එක දෙනවද
@SarojaniNew
@SarojaniNew 6 ай бұрын
බොහොම ස්තුතියි මිස් ❤❤❤
@Samith-k7f
@Samith-k7f 3 ай бұрын
හොඳ නිවේදකයෙක් හිටියානම් මේතුමියගෙන් ඔයිට වඩා ගොඩක් දේ ඉගෙන ගන්න තිබුනා අපරාදේ
@chamilajayanthi1083
@chamilajayanthi1083 6 ай бұрын
Mis liyala pichchuwata kamak nadda
@rupikatisera323
@rupikatisera323 6 ай бұрын
Thanks 🙏 and good 👍 to you 😅
@prasadinia8512
@prasadinia8512 12 күн бұрын
❤❤❤❤❤ thank you so much ❤❤site
@ridminil4054
@ridminil4054 5 ай бұрын
ස්තුතියි මිස්❤
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 6 ай бұрын
Stutiy oba tumiyata❤❤
@janakamadushanka-k6i
@janakamadushanka-k6i 3 ай бұрын
Mis oyata teruwan saranai...
@wasanthidissanayake6067
@wasanthidissanayake6067 6 ай бұрын
මිස් කියන දේවල් වලට වචන කියන්නෙ දෙයක් හරියට තේරුම් ගන්න බැරි අය.
@nalikasewwandi6057
@nalikasewwandi6057 6 ай бұрын
මිස්ගේ නම්බර් එකක් නැද්ද
@dammikamanel9147
@dammikamanel9147 6 ай бұрын
Thank you so much ❤
@sajeewanihettige1749
@sajeewanihettige1749 5 ай бұрын
Miss mata miss akk kata karanna number akk danna puluwanda
@janakamadushanka-k6i
@janakamadushanka-k6i 3 ай бұрын
Ane mahattayo tamuse awe redi edum gena hoyannada lejjawak nedda laga pahta hitiyanam kalisama oluweng galawanne
@LRNcreate8168
@LRNcreate8168 6 ай бұрын
ස්තුතියි.! 🌷🙏
@RasikaLakshmi-c6c
@RasikaLakshmi-c6c 6 ай бұрын
😮good job thankyou madam❤
@DianiPerera-o5p
@DianiPerera-o5p 6 ай бұрын
Numberekadenna puluwanda
@LovelyBirdwingButterfly-er1gh
@LovelyBirdwingButterfly-er1gh 6 ай бұрын
Behewin isthuthi oba thumiyata
@ChampaSamarathunge
@ChampaSamarathunge 6 ай бұрын
Thanks
@CheerfulLakeHouse-wi6zt
@CheerfulLakeHouse-wi6zt 6 ай бұрын
Hemadama pita kaware balannanta oba tumiya hoda adarsayak dunna kenek bahira adumen manita be eka tamai etta
@chamilagunathilaka8794
@chamilagunathilaka8794 5 ай бұрын
Hmm unnecessary question
@somasirikothalawala9169
@somasirikothalawala9169 6 ай бұрын
දියනි දිනකීයක් ද ලියන්නෙ සම්බුදු සර නයි
@sriyaniswarnalatha7978
@sriyaniswarnalatha7978 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@anurasampath1226
@anurasampath1226 6 ай бұрын
Godak thank u madam
@thanujaamindi9060
@thanujaamindi9060 6 ай бұрын
මේ නිවේදකයා ට පිස්සුද ඇත්තටම මොකටද දැන් ඇදුම ගැන කතාව. මෙතුමිය ඔය ලස්සනට ඇදලා ඉන්නේ මාතෘකාව ට අදාළ ව කතා කරන්න
@deepikavithanage7815
@deepikavithanage7815 28 күн бұрын
ඒක ඇත්ත යාලුවා
@kanthiperera6703
@kanthiperera6703 6 ай бұрын
Great ❤
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 19 МЛН
සුව අරණ | Suwa Arana | 2024.11.24
39:50
Meth TV
Рет қаралды 108
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31