Draco Hermione ආදරයක් තිබුනාද? | Were Draco and Hermione in love? | Sinhala | Harry Potter

  Рет қаралды 98,815

Sri Lankan Muggle Borns

Sri Lankan Muggle Borns

Күн бұрын

Пікірлер: 664
@yasalnilmin1038
@yasalnilmin1038 4 жыл бұрын
ජේ. කේ. රෝලින්ග් හරි ම දක්ෂයෙක්. එයා හැරී හමයිනි එකතු නොකර, හැරී ජෙනී එකතු කලෙත්, රොන් හමයිනි එකතු කලෙත්, මේ හතර දෙනා අතර කවමදාවත් බිඳින්න බැරි සම්බන්දයක් ස්තිර කරන්න කියලයි මට හිතෙන්නේ. මොකද කතාව මුල මෙයාලා යාලුවෝ විතරක් වුනාට ඉවර වෙද්දී ලොකු මායා පවුල් 2ක් එකතු වෙනවා විතරක් නෙවෙයි, සේරමලා ළඟම ලේ නෑයෝ වෙනවනේ. හැමදාමත් රස විඳින්න පුලුවන්, කොච්චර රස වින්දත් එපා නොවෙන දෙයක් තමා harry potter කියන්නේ. වීඩියෝ එක ලස්සනයි අක්කා.
@pamodmk7996
@pamodmk7996 4 жыл бұрын
Ewagema dumbledore gay kara 😂😂😂
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
ලංකාවේ අපි ගොඩක් අමුතු දෙයක් විදියට දැක්කත්, ඒකත් තවත් මිනිස් හැගීමක් මල්ලී... 💙
@madhawa66
@madhawa66 4 жыл бұрын
ඔව් අන්තිමට යලුවෝ තුන්දෙනා නෑදෑයෝ වෙලා තමයි නවතින්නේ. ඒ වුනාට J.K.Rowling කියලා තියෙනවා Hermione & Harry එකතු නොකරපු එකට එයා දුක් වෙනවා කියලා
@lakshmanperera5576
@lakshmanperera5576 3 жыл бұрын
මේ පාසලට මටත් යන්න තිබුනා නම් කියලා හිතුනු වාර අනන්තයි....
@menuradd1876
@menuradd1876 Жыл бұрын
metath ❤
@chattamdance
@chattamdance 8 күн бұрын
Sirawatama 🥺
@pnbvideos
@pnbvideos 4 жыл бұрын
කාටවත් හිතෙන්නේ නැද්ද ඇත්තටම ඒ දෙන්නා අතරේ එහෙම දෙයක් තිබ්බා නම් කතාවේ තවත් අමුතු රසයක් තියෙයි කියලා.
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
ඒක එහෙම උනානම් අර කිව්වා වගේ දෙවෙනි ඉනිම වගේම වෙයි.
@pabuddhikaushalyakarunarat1789
@pabuddhikaushalyakarunarat1789 4 жыл бұрын
Of course... I like it
@hrmmax9841
@hrmmax9841 4 жыл бұрын
නෑ
@sunethhettiarachchi5645
@sunethhettiarachchi5645 4 жыл бұрын
Apo ow e unath meka thama hodama
@roshelsheronika3027
@roshelsheronika3027 4 жыл бұрын
true
@mihiricharuninuwarapaksha1568
@mihiricharuninuwarapaksha1568 4 жыл бұрын
Harry, Hermione ආදරයක් තිබුනද? මට වෙලාවකට එහෙම හිතෙන්වා. වෙලාවකට හිතෙනවා ඒ දෙන්නා තමයි හොදටම ගැලපෙන්නේ කියලා. ඒත් Hermione, Ron ආදරයත් ගොඩක් ලස්සනයි. ඒ ආදර කතාවෙන්, කතාවට අමුතු ලස්සනක් එකතුවෙලා තියනවා. ඒ වගේම ආදරයට මෙහා නැවතුනු, සාමාන්‍ය යාලුකමකට එහා ගිය Harry, Hermione friendship එකටත් පෞද්ගලිකව මම ගොඩක් ආදරෙයි.
@thiliniwasana6643
@thiliniwasana6643 4 жыл бұрын
💙💙💙💙
@irangapasidu1245
@irangapasidu1245 4 жыл бұрын
ඒ දෙන්නා තමා ෆෆේක්ට්
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
මගෙත් අදහස හැරීට ගැලපෙන්නේ ජිනී. එතකොට රොන්ට ගැලපෙන්නේ හර්මයිනි. ඒත් ෆිල්ම් එක බලද්දි හිතෙන්නේ හැරීට ගැලපෙන්නෙ හර්මයිනි කියලා.
@thusitha1749
@thusitha1749 4 жыл бұрын
Ow mamath ehemai hithnne
@ParameeJayasooriya-m5q
@ParameeJayasooriya-m5q 2 жыл бұрын
හැරීට වැඩියෙන්ම ගැලපෙන්නෙ ලූනා කියලා මට හිතෙන්නෙ. ලූනා ලෝකය දකින්නෙ වෙනස් විදිහට.
@lakshmanperera5576
@lakshmanperera5576 3 жыл бұрын
ඇත්තටම ඒ දෙන්නා අතර ආදරයක් තිබුනා නම් මේ කතාව මීට වඩා රසවත් වෙන්න තිබුනා....
@Ckaluhendiwala
@Ckaluhendiwala 4 жыл бұрын
හැබැයි Tom Felton නුයි Emma Watson නුයි අතරෙ ඇත්ත ජීවිතයෙදි ආදර කතාවක් තිබිලා තියෙනවා
@iramos1403
@iramos1403 4 жыл бұрын
emmage awrudu 10di crush eka
@kalummoremada5761
@kalummoremada5761 4 жыл бұрын
Eeka aththa.
@mashie_00
@mashie_00 4 жыл бұрын
මේ video එකෙන් කියන විදියට mrs.rowlingගෙ අතිවිශිෂිඨ කල්පනා ශක්තිය පේනව වගෙම අපි වෙනුවෙන් මහන්සි වෙලා මේ video හදන ඔයගෙ බුද්ධිමත් බවත් පේනව.මොකද,,ඔයා video එකෙන් Dramoine love story එකට ආදරේ කරන අයටවත්,ඒකට කැමති නැති අයටවත් රිද්දන්නෙ නැති විදියට මේක create කරන්න දක්ෂ වෙලා තියෙනවා..😍😍
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Thank you so much nangi 🙈💙
@mashie_00
@mashie_00 4 жыл бұрын
@@SriLankanMuggleBorns My pleasure!! ❤️❤️
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
ඔව් අක්කි දක්ශයි. ජේ. කේ රෝලින් එහෙම ස්ටෝරි එකක් ගැන කියලා නෑනේ. ඔක්කොම තියෙන්නේ ෆෑන් මේඩ්.
@mictac6
@mictac6 4 жыл бұрын
මං කැමති Cedric and Hermione දෙන්නට මොකද ඒ දෙන්නා තමයි මේ ලෝකේ ඉන්න කඩවසම් තරුණයයි ලස්සනම තරුණියට සම්මාන දිනුවේ 😊
@hermoinejackson6910
@hermoinejackson6910 4 жыл бұрын
Aththada
@mictac6
@mictac6 4 жыл бұрын
@@hermoinejackson6910 ඔව්
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
ඒක ඇත්ත
@thusitha1749
@thusitha1749 4 жыл бұрын
Eka aththada ane
@mictac6
@mictac6 4 жыл бұрын
@@thusitha1749 ඔව් The most Handsome man (2015) - Robert Pattinson (Cedric Diggory) The most beautiful woman (2011) - Emma Watson (Hermione Granger)
@slitheringlover803
@slitheringlover803 2 жыл бұрын
ඒත් දැක්කද අක්කි රොන් හමයිනි කිස් කරද්දී dreco අඩාගෙන දිව්වා එක සීන් එකකදී🙂💔අනික අර එක පාරක් draco හමයිනිව මරන්න හදපු වෙලාවේ මරන්නේ නැතුව අඩලා ගියා... එයා ඒ තරම් වෛර කරා නම් එහෙම යන්නේ නෑනේ😒
@user-navo
@user-navo 7 ай бұрын
Ewa kattiya edit krpuwa ane
@upulikumari9107
@upulikumari9107 4 жыл бұрын
ඇත්තටම මම ඉස්සර dramoine videos බැලුවෙ පිස්සුවෙන් වගේ හිතුවෙ ඇත්තමයි කියල ඒ නිසාමයි ඔක්කොම films ටික බැලුවෙ ඒ එක scene 1k හරි ඇත්ත වෙනව නම් කියල ඒත් එහෙම උන්නෑනෙ😢 ඒ දෙන්නට මම නම් ආසයි💕
@kavidusachintha12b62
@kavidusachintha12b62 4 жыл бұрын
අපි නම් බලාපොරොත්තු උනේ harry and hermione love story එකක්
@methulilisanga4217
@methulilisanga4217 4 жыл бұрын
Ow mamath
@thusitha1749
@thusitha1749 4 жыл бұрын
Ow mamath hithuwe ehemamai
@gamingloud.9555
@gamingloud.9555 4 жыл бұрын
ඔව් බන්
@impressmania
@impressmania 4 жыл бұрын
@@gamingloud.9555 hithuwe ekak une thawa ekak...😀
@sithijayakavindha1727
@sithijayakavindha1727 4 жыл бұрын
Ow
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
අක්කී අනේ... පුලුවන්ද ලූනා ලව්ගුඩ් ගැනයි නෙවිල් ගැනයි එකක් කරන්නකෝ. මොකද නෙවිල් කියන්නෙ ගොඩාක් ඉන්ටෙර්ස්ටින් ටොපික් එකක්.
@sw-jz4rb
@sw-jz4rb 3 жыл бұрын
Hmmm
@sanduninethranjali7263
@sanduninethranjali7263 3 жыл бұрын
ඔවු නෙවිල් ගැනනම් ඕනී අනිවා... 😊✌️❤️‍🔥
@salindaperera9945
@salindaperera9945 4 жыл бұрын
හිතලුවක් උනත් ඒකෙ තියෙන ආස්වාදය වචනෙන් කියන්න බෑ 😘😘😘
@Blooming_Diaries
@Blooming_Diaries 4 жыл бұрын
එක නම් ඇත්ත
@ominduweerasinghe3940
@ominduweerasinghe3940 4 жыл бұрын
True
@renukabogamuwa87
@renukabogamuwa87 4 жыл бұрын
Really
@maheshkrishlan1059
@maheshkrishlan1059 4 жыл бұрын
කවුරු කාට කලත් කවුරු කොහොම බැඳුණත් ආදරය කියන්නෙ හරිම ලස්සන හැඟීමක් ... ❤️
@donaindrani3948
@donaindrani3948 9 ай бұрын
Ow ow salli walata nemeinan.
@shirandamsara1371
@shirandamsara1371 4 жыл бұрын
GOOD MORNING!!!! අක්කගේ channel එක නිසා දැන් ලංකාවේ Harry Potter channel වැහි වැහැලා! 😂😂😜
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
ohhhh 💙 💙💙
@amldesh
@amldesh 4 жыл бұрын
ඔව්..
@justinsrk8094
@justinsrk8094 4 жыл бұрын
කතාව ඇත්ත.
@anjaleesumudu4956
@anjaleesumudu4956 4 жыл бұрын
Mamath dakka
@k-fanrashmini2432
@k-fanrashmini2432 4 жыл бұрын
Hermione ට harry ගැන ආදරයක්💕 හිතිලම නැද්ද Harry ට hermione ගැන වත් 💖???????.... එතකොට cedric හා hermione අතර ආදර සම්බන්ධයක් තිබුනද 💖?????........
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
සෙඩ්‍රික් යලු වෙලා උන්නේ අර හැරී කැමති වෙලා උන්න ගෑනු ලමයා එක්කනේ. ඒක ඔඩර් ඔෆ් ෆීනික්ස් එකේ තිය්ණවා. එයාගෙ නම චෝ. සෙඩ්‍රික් මැරෙන කලින් යාලු වෙලා උන්නේ චෝ එක්ක.
@m.k.seriesmovie8192
@m.k.seriesmovie8192 4 жыл бұрын
Harry potter කථාව පොඩි කාලේ රසකර කර බැලුවට දැන් තමා තේරෙන්නේ.... ඒක යට අර්ථයක් තියෙනවා ඒ තමා ආදරයේ වටිනාකම මම ඔබතුමියගෙන් ඉල්ලනවා ඊළග video එක වෙන මොකක් වත් නෙමෙයි J. K. Rowling ගැන දාන්න කියල. ඇයයි අපේ ලෝකය ආදරයෙන් පිරෙව්වේ මිත්‍රත්වයෙන් පිරෙව්වේ.
@madhawa66
@madhawa66 4 жыл бұрын
U R right.
@fakes3317
@fakes3317 4 жыл бұрын
@@madhawa66 harry potter and cursed child movie ekk eida
@Noname-jk4fg
@Noname-jk4fg 9 ай бұрын
Hri lssn comment ekk😊❤
@DisconnectedRat7788
@DisconnectedRat7788 4 жыл бұрын
කොහොමත් එදෙන්නා ඇත්ත ජිවිතෙදී couple එක 😁❤️
@hunteryt7221
@hunteryt7221 4 жыл бұрын
ඕ 😁
@willSmith-gv4cz
@willSmith-gv4cz 4 жыл бұрын
එහෙම එකක් තිබ්බ ඒක breakdown වුනා
@tharuhsilva
@tharuhsilva 4 жыл бұрын
Tom and Emma athara ehema deyk thibbe na. Tom kynawa eyata Emma nikn little sister kenek wge kyla. Emmata nm mul kale Tom gena pdi Crush 1k thibba kyla thama Emma kynne
@mictac6
@mictac6 4 жыл бұрын
දැන් එයාලා යාලුවෝ විතරයි
@Blooming_Diaries
@Blooming_Diaries 4 жыл бұрын
නෑ. Tom Olivia එක්ක breakup වුණාට පස්සෙ. Emma and tom dating කියලා කියනවා.
@timetogetit1384
@timetogetit1384 4 жыл бұрын
Harry & Hermoine සෙට් වුනා නම් ඒක තවත් එක සාමාන්‍ය නවකතාවක් වෙනවා. Ron තමයි ගැලපෙන්නෙ.
@likecommentsandsubscribefo2327
@likecommentsandsubscribefo2327 3 жыл бұрын
නෑ එහෙම වෙන් නෑ එහෙම නම් මුල් චිත්‍රපටි අඩාල වෙන්න එපැයි
@jinnyweasley2943
@jinnyweasley2943 4 жыл бұрын
මං කැමති ඒ malfoyගෙයි hermioneගෙයි සම්බන්දේ J K R ඉදිරිපත් කරපු විදිහට .මොකද රොන්ට ලැවෙන්ඩට වඩා hermione තමා ගැලපෙන්නේ❤️❤️.ඒ වගේම හැරී main character එක වගේම hermione and ron දෙන්නම එක place එකේ එතකොට ❤️❤️❤️❤️
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
Jinny Weasley ඔයා කියන එකත් හරි එතකොට හැරීව හයිලයිට් වෙනවා හොදට. හැරී හර්මයිනි උනා නම් ඔයා කියනවා වගේ හර්මයිනිත් ගොඩක් හයිලයිට් වෙනවා.
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
Jinny Weasley අන්තිමට කමෙන්ට් එක දැම්මට පස්සෙ නම දැක්කේ 😂😂😂 හැරී හර්මයිනිට කැමති උනනම් ඔයාට හැරී හම්බෙන්නේ නැතිවෙනවනේ නේද!!!
@KJMAN-yp5mo
@KJMAN-yp5mo 4 жыл бұрын
නියමයි අක්කේ.පුලුවන්නම් වීඩියෝ 2 සතියට දාන්න.
@fathimarimziya2724
@fathimarimziya2724 4 жыл бұрын
එනකං බලං හිටියෙ, ලස්සනයි💝 ලබන අඟහරැවාද වෙනකං බලං ඉන්නවෝ😁
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Thank you nanga 💙
@shasheendraliyanage6315
@shasheendraliyanage6315 4 жыл бұрын
සතියකට ekak හොඳටම madi 😣😣😣
@dr.piyangachandradasa7500
@dr.piyangachandradasa7500 4 жыл бұрын
ඇත්තටම ලස්සනයි. අනේ හැරීගෙයි වෝල්ටමෝඩ්ගෙයි යෂ්ටි ගැනත් video එකක් කරනවද???
@naminduthiwanka1623
@naminduthiwanka1623 2 жыл бұрын
හර්මයිනි සහ ඩ්‍රැකෝ අතර ආදරයක් කතාවේ තිබුනානම් හොදයි.එහෙම වුනා නම් ඒක මානෙල් සහ ලීලීගෙ ආදර කතාව වගෙ ලස්සන එකක් වේවි
@duvinduteekshana5185
@duvinduteekshana5185 4 жыл бұрын
Good morning akki මම නම් කියන්නෙ එහම දෙයක් නොතිබෙන එකම හොදයි 😌මොකද එහම කරානම් කතාවෙත් වෙනසක්.වෙනවා සමහරවිට හැරි වොල්ඩොර්මොට් ට පරදින්න පවා.අනික කවදාවත් ඩ්‍රේකොට ප්‍රශ්නයක් විසදන්න බැ සාකච්ඡා කල්ලා......හර්මයිනිට කතාව තුලනම් ගැලපෙන්නම හැරිම තමා ඒ දෙන්නා තමා පොඩිකාලෙ ඉදම් එකටම හි⁣ටියෙ රොන්ටත් වඩා හර්මයිනි ලගින් හිටියෙ හැරි ගාව.හැබැයි එහම නොවුන එක තමා අවුල 😌
@PasinduS22
@PasinduS22 4 жыл бұрын
ඒක නම් ඇත්ත...🙂🙂
@nisalrh7373
@nisalrh7373 4 жыл бұрын
eka thama math mulinma film eka baladhdhi mata hithuneth Harry Hermione athra relationship ekek patan gani kiyala. matath Harry Hermione ekathu wune nathiwa poddak wiyhara upset giya :-I .Mokadha e denna hodha couple ekak. ;-)
@sasekanayake
@sasekanayake 4 жыл бұрын
ඒකට හේතුව හැරී half blood නිසාලු. එයාට හර්මයිනි ගැන attraction එකක් ඇති වෙන්නෙ නෑලු. මායාවලට ශක්තිමත් දරුවො ඇතිවෙන්න නම් හැරීට මග්ල් කෙනෙක් මැරි කරලා හරියන්නෙ නෑ.ඒ වගේම film එකට වැඩිය පොතේ හැරී වෙනුවෙන් හදපු character එක ජීනී කියලා තේරෙන්න ගොඩාක් විස්තර තියෙනවා.film එකේදී ජිනීව කැපී පේන්නෙ නෑ.
@methulilisanga4217
@methulilisanga4217 4 жыл бұрын
@@sasekanayake ow eka aththa
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
ඒත් බුක් එකට අනුව හැරිට වඩියෙන්ම ගැලපෙන්නෙ ජිනීම තමා. මොකද ජිනී මුල ඉදලම හැරීට කැනැත්තෙන් ඉන්නෙ. ඒගොල්ලො ක්‍රිඩිච් කුසලානේ බලන්න යනකොට ජිනී හර්මයිනිට කියනවා එයා හැරීව දකිද්දි මොනව හරි විකාර දෙයක් වෙනවා කියලා. ඕඩර් ඔෆ් ෆීනික්ස් එකේ හැරීට ක්‍රිඩිච් ප්ලේ කරන්න තහනම් කරාම හැරී වෙනුවට සීකර් වෙන්නෙත් ජිනි. එයා මැච් එක දිනනවා.
@sachinthaudayanga28
@sachinthaudayanga28 4 жыл бұрын
අද video එකත් සුපිරි අක්කි........ ඊලග video එක් එනකන් බලන් ඉන්නෙ............... Good Luck අක්කි........... 😋😋😋😋😋😋😋😋😋
@ryder4247
@ryder4247 4 жыл бұрын
Tom Felton වෙනුවට මාව ඔය චරිතෙ කරන්න ගත්තානම්...😍
@sudumal-DeArrow
@sudumal-DeArrow 4 жыл бұрын
Dramione fansලා ගොඩක් ඉන්නවා. අර hogwarts app එකෙත් ගොඩක් ඉන්නෙ එයලා හැබැයි කවදාවත් එයලාට Harry+Hermione ෆැන්ස්ලාවත් Harry+Ginny ෆැන්ස්ලාවත් ( අපි ) වචනෙකින්වත් මුකුත් කියන්නෙ නැ මම දැකපු සාමකාමීම වගෙම උසස්ම ආදරෙන් පිරිච්චි ෆැන්ඩම් එකක් තමා Harry potter කියන්නෙ. මන් කොහොමත් කැමති Harry + Ginny තමා හැමදාමත් ඒ ආදරෙට ආදරෙයි❤️ එත් පොඩි කාලෙ හිතුවෙ නම් Harry hermione ආදරයක් ඇති වෙවි කියලා එත් පස්සෙ තෙරුනා Harry ට ගැලපෙන්නෙ Ginny මයි කියලා. මෙච්චර වටින හැරි පොටර් ෆැන්ඩම් එකට මන් කැමති උනත් ඉස්සර මට එච්චර උනන්දුවක් තිබුනෙ නැ හැබැයි දැන් මන් ජීවත් වෙන්නෙම ඒ ලෝකෙ Twitter insta පවා එහෙම කරෙ ඉතින් අක්කා තමයි හොදෙ😂💖 විඩියෝ එක ලස්සනට පැහැදිලි කරා නියමයි❤️❤️
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Thank you so much malli... 🤗💙
@ශෙහාන්-ධ4ඣ
@ශෙහාන්-ධ4ඣ 4 жыл бұрын
අක්කිගෙ වීඩියෝ බලන්න ආසාවෙන් බලංහිටිය අය කෝ බලන්න
@doubletime8762
@doubletime8762 3 жыл бұрын
හොදින් ඉන්න පවුල් කඩන්නෙපා plz 😂🙏
@samadhipabasara834
@samadhipabasara834 4 жыл бұрын
ලස්සනයි අක්කා, ඇත්තටම ඔයා දෙනකම් බලාන හිටිය video 1ක්, ඊලඟ අගහරුවාදත් එන්න හොදේ, 🥳🥳🥳🥳😘😘😘😘😘 Byeeeeee, 😀😀😀😀😀😀
@kalanitharasari7959
@kalanitharasari7959 2 жыл бұрын
අනේ හැරී සහ හමයිනි ගැන විතරක් තියෙන වීඩියෝ එකක් දෙන්නකෝ.....මන් ආසාවෙන් හිටියෙ ඒ දෙන්නා යාලු වෙයි කියලා.....ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් ඕන😥😣
@dracomalfoi4015
@dracomalfoi4015 4 жыл бұрын
Man me channel akata suba pathanawa. Man Harry potter film akath pothath gena denaganna ballanne me channel aka witharay den. Because this channel is the best!
@sahankavishka1992
@sahankavishka1992 4 жыл бұрын
Ron ගැන,,weasly family එක ගැන video එකක් කරන්න
@ashlakaproductions8525
@ashlakaproductions8525 4 жыл бұрын
නියමයි අක්කේ 😍❤️, අගහරුවාදා දවස පටන් ගන්නෙ ඉතින් ඔයාගේ video එකකින් තමා 😆, දැනුයි නැගිට්ටෙ ❤️😂
@nuwanthadilhanifernando500
@nuwanthadilhanifernando500 4 жыл бұрын
nymphadora tonks ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ. ❤️
@sudarshanihettiarachchi6009
@sudarshanihettiarachchi6009 4 жыл бұрын
හැමදාම වගේ අදත් වීඩියෝ එක ලස්සනයි.
@yasuamarasingha9360
@yasuamarasingha9360 4 жыл бұрын
සතියකට එක වීඩියෝ එකක් මදි තමා අක්කේ, 😫 බට් අක්කා එක වීඩියෝ එකකට වෙන මහන්සිය සතියකට වීඩියොඉ දෙකකට යොදවන්න අමාරුයි කියලා තේරෙනවා💕 . අනික අක්කා කියනවා වගේම dramione ලව් ස්ටෝරි එකක් කතාව ඇතුලේ තිබුන නම්, අපි ඩ්‍රැකෝ ගෙන් වගේම හර්මයිනි ගෙනුත් දකින, අපි ගොඩක් ආදරේ කරන, වෛර කරන වගේම හරිම ආසා වුනු චරිත ලක්ශන ගොඩක් නැති වෙන්න තිබුනා..... අනික වොල්ඩි ගෙ ප්‍රබල අනුගාමිකයෙක් වුනු ලුසියස් මැල්ෆෝයිගෙ පුතා, හැරීගෙ හොදම යෙහෙලිය වුනු හර්මයිනි එක්ක ලව් ස්ටෝරි එකක් තිබුනා නම්, හැරීට වුනත් සමහර තීරණ අපහසු වෙන්න ඉඩ තිබුනා, මොකද හර්මයිනි ගෙ අදහස් වලට හැරී ගොඩක් වෙලාවට ඇහුම්කන් දීම එක්ක, එහෙම ලව් ස්ටෝරි එකක් රෝලින්ග් ලිව්වා නම් හර්මයිනි ගෙ ආදරේ නිසා වොල්ඩිට චාන්සස් ලැබෙන්න තිබුනා....... මං නම් කියන්නේ fan made එකක් විදියට හරිම ලස්සන ලව් ස්ටෝරි එකක් වුනත්, dramoine ලව් ස්ටෝරි එකට කතාව ඇතුලේ රෝලින්ග් ඉඩක් නොදුන්නා කියන එකට මාත් එකගයි💎, මොකද එහෙම වුනානම් අපි දකින අවසානය ගොඩක් වෙනස් වෙන්න පුලුවන්😫 . ඒත් ඔය fan made එක යොදාගෙන නේද cursed child ලියපු අය, ස්කෝපියස්, රෝස් ලව් ස්ටෝරි එකක් හදන්න හැදුවේ, ඒකෙ කියනවනේ ස්කෝපියස්,රෝස් ට කැමැත්තෙන් හිටියා, බට් රෝස් නම් එහෙම නැහ් කියලා, සමහරවිට රෝස්, ස්කෝපියස් ලව් ස්ටෝරි එකක් තියේවි නේද???💕
@dreams6184
@dreams6184 3 жыл бұрын
Scorose Rose Scorpiusta kamathi
@kanishkasandipa6574
@kanishkasandipa6574 4 жыл бұрын
ඒ දෙන්නා අතර එහෙම දෙයක් නොතිබුනු එක හොදයි.එහෙම උනානම් මම හිතන්නේ අනිත් films වල වගේ හතුරත් එක්ක ගොඩ නැගෙන සාම්ප්‍රදායික ආදරයක් මේකෙත් දකින්න තිබ්බා.ඒ මොනවා උනත් අක්කේ මම ඔයා වෙනුවෙන් හිතේ හිරකරන් ඉන්න ආදරය තාමත් එහෙමයි 😞😐❤️ ආදරෙයි හොදේ........
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
ඔව් ඒක ඇත්ත මල්ලී... Rose and Scorpius marry කරනවා කියලා කියනවා ඒත් මම පෞද්ගලිකව Cursed child පිලිගන්න ටිකක් අමාරුයි කියලා හිතනවා💙 බලමුකෝ JK Rowling කවදාහරි ඒක ගැන මුකුත් කියයි ද කියලා 💙
@georgesamantha4877
@georgesamantha4877 4 жыл бұрын
Harima lassanai me wage video Ekak godak kale Ka edan balaporoththu una very very thanks Akki
@nirushamadawa2159
@nirushamadawa2159 4 жыл бұрын
දැන්වන් ronald weasly චරිතේ ගෙන්න
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Nirusha Madawa හරි වෙලාවට ඒක ගේන්නම්... 💙
@nirushamadawa2159
@nirushamadawa2159 4 жыл бұрын
@@SriLankanMuggleBorns එක්කෝ එපා
@justinsrk8094
@justinsrk8094 4 жыл бұрын
අක්ක මොනව දැම්මත් බලනවා. ❤❤❤නමුත් සතියට එක වීඩියෝවක් එන එක තමයි ප්‍රශ්නය.
@wendigo807
@wendigo807 4 жыл бұрын
ස්නෙපුයි, මැල්ෆෝයී ,ලූපිනුයි තමයි කැමතිම 3දෙනා 😍❤හමයිනිත් ඉන්නවා ඉතිං 😁
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
RiO SL මාත් ලූපින්ට කැමතී. එයා පව්.
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
RiO SL ඒවගේම ස්නේප් එයත් හරිම පව්. මොකද එයා මුලු ජීවිතෙම ගෙවන්නේ එයට අහිමි උන ලිලී වෙනුවෙන්. එයා ලිලීට ගොඩක් ආදරේ කරා.
@disathmiwinethra584
@disathmiwinethra584 3 жыл бұрын
Dramoine 💚 Drarry 💚 DRAPPLE💛
@Spidey65973
@Spidey65973 9 ай бұрын
Thanks akke දැනගන්න ආසාවෙන් හිටිය කතාවක්!! ඒ දෙන්නා ආදරය කලානම් කතාව ගොඩාක් වෙනස් වෙන්න තිබ්බා!! 💜️
@christinasurani9661
@christinasurani9661 4 жыл бұрын
Akki ada vedio ekath superb. Waiting for next Tuesday.😊😊😊 Akke Secret chambers in Hogwarts gana vedio ekak karannako.😊
@madushisulakshana4429
@madushisulakshana4429 4 жыл бұрын
Harry Potter and Ron Weasley ganath dannako
@akilaranasinghe2719
@akilaranasinghe2719 4 жыл бұрын
අක්කෙ, අර Harry Potter and the Deathly Hallows part 2 එකේ Voldemort Harry ට killing curse එක යොමු කරාම, Dumbledore එක්ක King Cross Station එක වගේ තැන වෙන scene එක පැහැදිලි කරන video එකක් කරන්නකො... තව professor Mcgonagall Harry Potter film වලටයි Fantastic Beasts film වලටයි සම්බන්ධ වෙන්නෙ කොහොමද කියන එක ගැන video ekak කරන්නකො... 🥺
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Sure!!
@anjaleesumudu4956
@anjaleesumudu4956 4 жыл бұрын
අක්කෙ සතියට වීඩියෝ 2ක් වත් upload කරන්නකො වීඩියෝ සුපිරි
@chs28369
@chs28369 4 жыл бұрын
අක්කේ marauders ලා ගැන වීඩියෝ එකක් ඕනි...😊
@sajanageethya6044
@sajanageethya6044 4 жыл бұрын
අගහරුවාදා වෙනකන් බලාගෙන ඉන්නේ 😋😍
@thimiradilakshana4411
@thimiradilakshana4411 4 жыл бұрын
Niyamai akkA video eka balannamai nagitte
@ominduweerasinghe3940
@ominduweerasinghe3940 4 жыл бұрын
The facts you discussed in this video are truly awesome. I also believe that there is no relationship between Draco and Hermione. Akka, I want to know one more thing. Are you a bachelor of English literature ? I think you're quite familiar with it. Else someone can't explain these things so beautifully.
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Thank you so much for the kind appreciation malli! 💙 its so sweet of you. About the question... Im currently keeping the personal details. But lets say I have some idea about English Literature. Again this was a special comment 🤗💙
@muhammadrimzan90gen
@muhammadrimzan90gen 3 жыл бұрын
Like එකක් දාන්න නම් අමතක කරන්න එපා Bye කියන වචන අහන්න හරි ආසයි ඔයා කියන විදියට
@pnbvideos
@pnbvideos 4 жыл бұрын
Wow මම බලාපොරොත්තු වුණ video ekak.Thaaaaanx🤗🤗❤♥️❤❤🤗👍❤❤❤❤❤
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Welcome malli 💙
@pnbvideos
@pnbvideos 4 жыл бұрын
@@SriLankanMuggleBorns මම නිකමට අහන්නේ ඔයා කොහොමද මම මල්ලි කියලා දන්නෙ😁😁
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Hehe 😜
@pnbvideos
@pnbvideos 4 жыл бұрын
@@SriLankanMuggleBorns Oya ආදර කතාව ගැන ඔයාගෙ personal idea එක මොකක්ද ?🤔😁 ඒක නිසා කතාව තවත් රසවත් වෙන්න තිබ්බා ද?😁
@danielradcliffe1939
@danielradcliffe1939 4 жыл бұрын
akki adath video eka pattay.ane thama subscribers la 100K une nathda mata oyawa balanna asay ane.aaa mata reply daddi nannga kiyala dannna akki me mage thaththage account eka.mata 17y.ikmanatama oyata 100K wenna kiyala mn prarthana karana wa !Good luck !
@luckybro6997
@luckybro6997 3 жыл бұрын
One Side එකක් තියෙන්න ඇති Crush එකක් විතරක් Draco ට
@artgallery8574
@artgallery8574 4 жыл бұрын
මම පොත් සේරම කියෙව්වා හැරී පොටර් සහ මායා ගල, හැරී පොටර් සහ රහස් කුටිය ,හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු , හැරී පොටර් සහ අග්නි කුසලානය හැරි පොටර් සහ ෆීනික්ස් නිකාය ,හැරී පොටර් සහ අඩ ලේ කුමාරයා
@Jaana__520
@Jaana__520 4 жыл бұрын
අම්මෝ you tube channel එකකට මෙච්චර ඇබ්බැහි උනාමයි...අනිවාර්යයෙන් හැම video එකක්ම බලනවා, like කරනවා , comment කරනවා ... හැම video එකක්ම download කරගෙනත් බලනවා.. 😍👍👍
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
🙈💙🤗
@dimuthu1199
@dimuthu1199 4 жыл бұрын
Draco ගෙ ජීවිත කතාව ගැන් video එකක් කරන්නකෝ කරන්නකෝ Draco ගෙ wife කවුද ?????
@samaelshen
@samaelshen 4 жыл бұрын
Astoria greengrass Dephne greengrass ge nangi( slythrin unne malfoyge year )
@thilinasampath672
@thilinasampath672 4 жыл бұрын
අගහරුවාදානේ ❤️❤️💪
@prasaddissanayake1463
@prasaddissanayake1463 4 жыл бұрын
ඇයි "Voldemort" ව "Time Turner" එකකින් නවත්තන්න,වෙනස් කරන්න, බැරි උනේ? සීරියස් බ්ලැක් වගේ කෙනෙක් බේර ගන්න "Time Turner" පාවිච්චි කරපු එකේ..
@nimeshalakshani483
@nimeshalakshani483 4 жыл бұрын
Akke godric gryffindorge sword ekata vage anith hogwart founderslage souvenirs valatath powers thibunada
@nimalnimal182
@nimalnimal182 Ай бұрын
Akki oyage voice ekanam nice❤I like it very much❤❤
@lc4798
@lc4798 4 жыл бұрын
ලයික් දැන්මෝ...... දැන්නම් මට හිතෙන්නෙම යස්ටියක් අතේ තියෙන්න ඕන කියල.මේව බලලම මායා අදහස් පහල වෙනව දැන් මට....🏋️🤹️😂
@anuhasupeka8205
@anuhasupeka8205 4 жыл бұрын
Lassanai akke video eka labana sathiye spells, charm, curses gana video ekak danna ♥️
@ravinduperera8824
@ravinduperera8824 4 жыл бұрын
Sis, ලගදිම Dark Arts ගැන Video එකක් දාන්නකො...
@maleeshanethmina832
@maleeshanethmina832 4 жыл бұрын
අද අගහරුවාද කියල මතක් උනේ අක්කගෙ වීඩියෝ එක දැකල❤️🔥
@Minafdo
@Minafdo 4 жыл бұрын
එනකම් බලම් ඉදියෙ ❤️
@nishuweerakoon3899
@nishuweerakoon3899 4 жыл бұрын
අක්කේ අදත් විඩියො එක මරූ...❤️
@GTXSUPER-sg6ik
@GTXSUPER-sg6ik 4 жыл бұрын
හොද වැඩේ මෝඩ fans ලට පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ මිනිස්සුන්ට
@thiliniwasana6643
@thiliniwasana6643 4 жыл бұрын
Sathiyee lassanama dawasa mokadda dannawada💚💚💚💚💚💚.e thamai angaharuwaadaaaaa💚💚💚💚💚
@magichand3502
@magichand3502 4 жыл бұрын
නියමයි අද වීඩියෝ එකක්ත් සුපිරි❤️❤️❤️💪👌
@AsithaDunesh
@AsithaDunesh 4 жыл бұрын
Great job clearing one of biggest doubt we had
@saviyoofficial1753
@saviyoofficial1753 4 жыл бұрын
Hermmione and ronald weesly ge love srory ekh daannako❤️ Harry potter katha malaawe mm aasama ron ta 1 weni film eke idan aathal denawa anthima wenakan... 😁 anika e denna muladi wirudda adahas ne dakwanne... heenekin wath hithapu nathi widiyata eyata kamathi wenawa ne hermmione... ❤️❤️❤️ ron wage simply widiyata unnoth apitath kellek set weida 😌
@mictac6
@mictac6 4 жыл бұрын
අක්කේ Cedric ගැනත් Video එකක් කරන්න 💖
@namelessstranger5553
@namelessstranger5553 4 жыл бұрын
Dramione....my favourite ship in Harry Potter
@ishinikavya6914
@ishinikavya6914 4 жыл бұрын
Ammooo..enakam hitiye meka.. thank Youu😍😍😍
@yasuamarasingha9360
@yasuamarasingha9360 4 жыл бұрын
අක්කේ fantastic beast ෆිල්ම් දෙකේ එන චරිත ගැන වීඩියෝ ටිකක් ඕනෙ💕 එයාලාගෙ පසුබිම, වගේ දේවල්, විශේශෙන්ම, ඩම්බලෙඩෝර්, ක්‍රීඩන්ස් සහ ෆ්‍රින්ඩෙවෝල්ඩ් ගැන, .... . . ඒ වගේම වොල්ඩිටත් වඩා ග්‍රින්ඩෙවෝල්ඩ් ප්‍රබල මායාකරුවෙක් කියන්න හේතු වුනේ මොනවද වගේ දේව්ල් ගැන වීඩියෝ එකක් ඕනේ
@pamodmk7996
@pamodmk7996 4 жыл бұрын
Dumbledore saha grindlewald denna gay...
@mr.pm.j8768
@mr.pm.j8768 4 жыл бұрын
Mekath baluwa,🤷‍♂️👍✌ පෝඩ් deyak kiyannm,oya anithimta byeee,kiyana eka tikak aul wage,පොඩි wensak karmu.🤷‍♂️🙆‍♂️🙏😊🙂
@manjufonseka5035
@manjufonseka5035 4 жыл бұрын
මේ video එකත් superb අක්කි ඇත්තටම අපි Harry potter film එක ගැන දන්නෙ නැති කොච්චර දේවල් තියනවද අක්කිදාන videos වලට thank you so much අක්කි❤❤
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Welcome nanga 💙💙💙
@pahanpinsara6511
@pahanpinsara6511 4 жыл бұрын
Akki.newil longbottom gena video ekak gennako 😍😍😍😍😍
@anuradhadaksitha3552
@anuradhadaksitha3552 4 жыл бұрын
Good morning miss eka lassanai busy nisaa tikak Balala down load karaaa... 💙💙
@ryder4247
@ryder4247 4 жыл бұрын
Draco Malfoy සහ Hermione Granger අතර නෙමෙයි ආදරයක් තිබ්බේ. Tom Felton සහ Emma Watson අතර. මුන් වයසට ගැලපෙන වැඩ නෙමේනෙ කරන්නෙ.🤣🤣
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
ඒක මම වීඩියෝ එකේ කියනවනේ මල්ලී... වයසට නොගැලපෙන කියන්නේ ඒක එයාලාගේ විදියනේ 💙
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 4 жыл бұрын
වයසට නොගැලපෙන්නෙ කොහොමද ඒ දෙන්න දැන් තරුණයි නේ
@dumiyaa6851
@dumiyaa6851 4 жыл бұрын
අක්කියෝ හොග්වඩ්ස් කියන්නේ ඇත්තම දෙයක්ද නැත්නම් කතාවට විතරක් ගත්ත දෙයක්ද අක්කියෝ ?...අනිවාර්යයෙන්ම උත්තරයක් ඔනේ ❤️
@madhawa66
@madhawa66 4 жыл бұрын
Hogwarts කියන school එක මවාගත්ත එකක්. ඒ වුනාට ඒකේ shooting කරපු castle ඇත්ත ඒවාට
@hashinipulasinghe7303
@hashinipulasinghe7303 2 жыл бұрын
පුරාවුත අනුව මර්ලින් කියලා කෙනෙක් හිටිය එයා හොග්වට්ස් පාසලට ගිහින් තියෙනවා එහෙම බැලුවොත් ඇත්තටම එහෙම පාසලක් තිබිල හැබැයි හැරී කියන්නේ හදපු කතාවක් විතරයි
@arunierosha4356
@arunierosha4356 4 жыл бұрын
Thank you very much for this fabulous video 😍♥️
@beafraid2020
@beafraid2020 4 жыл бұрын
5:14 aththa kaale wenakota Emma Watson ta Tom Felton (malfoy) gana aththa geewithee Crush❤️ ekak thibba kiyala interview ekakadi emma kiyanawa. Akke GOD MOTHER, GOD FATHER kiyanne kawda.??
@malithasathsara1507
@malithasathsara1507 4 жыл бұрын
ක්‍රිස්තියානි ආගමේ හැටියට අම්මා තාත්තට අමතරව දරැවන්නට තව බාරකාරයෙක් නම් කරනවා. ඒ අය තමයි ගෝඩ් ෆාදර්, ගෝඩ් මදර් කියන්නෙ. හරීගේ ගෝඩ් ෆාදර් හැටියට නම් කරේ සීරියස් බ්ලැක්. සීරියස් බ්ලැක්ගෙ දරුවට ගෝඩ් ෆාදර් හැටියට නම් කරේ හැරීව.
@beafraid2020
@beafraid2020 4 жыл бұрын
@@malithasathsara1507 thank you ❤️👍
@dilankayasith2050
@dilankayasith2050 4 жыл бұрын
කලින් වීඩියෝ එකක කියල තිබුන ඒක
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
malitha sathsara සිරියස්ට බබෙක් හිටියද? ලූපින්ට නම් බබෙක් ඉන්නවා. ඒත් සිරියසි ඉතාම අඩු වයසින් මැරුනනේ. මම ඒ ගැන හරියටම දන්නේ නෑ. @srilankanmuggleborn
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
නෑ නංගී එයාට ළමයි නෑ.
@Movies_actors_editz
@Movies_actors_editz 2 жыл бұрын
I didn't ship Hermione and Draco but I ship Tom and Emma
@sasachimmy1442
@sasachimmy1442 4 жыл бұрын
Video eka enakan balan hitiye akki. Lassanai 👍👍👏
@kavindu02
@kavindu02 4 жыл бұрын
Good morning අක්කෙ.notification එක දැන් ආවෙ🥺❤
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Good morning malli 💙💙💙
@senurinimnadi3159
@senurinimnadi3159 4 жыл бұрын
I think so.... Hermioe Ron ta love karapu eka hondai.... Because mn hithana widihata Ron Hermione ta godak adaraya karanawa....♥️♥️♥️
@lunalovegood3464
@lunalovegood3464 3 жыл бұрын
Woww i like this vidio akkiiiiiiii....
@dreams6184
@dreams6184 3 жыл бұрын
Pothe widiyata ginny thama lassanama...habai movie eke mt nm lassanama hermione...
@ishanamiladayarathne9560
@ishanamiladayarathne9560 4 жыл бұрын
කෑගහන මර්ටල්,බේල්ල කැඩුණු නිකලස්,රේවන්ක්ලෝගේ දුව වගේ ඇයි මැරැනට පස්සේ හොල්මන් නොවුනේ හැරී පොටර්ගේ අමිමා,තාත්තා, ඩමිබල්ඩෝ, රැපින්,බ්ලැක් කට්ටිය
@akindusenan6223
@akindusenan6223 4 жыл бұрын
Enakan balan hitapu vedio ekak niyamai akke❤ 💕
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
Thank You 💙💙
@DisconnectedRat7788
@DisconnectedRat7788 4 жыл бұрын
Dremione 😁 එකත් නිකන් දෙවන්ත වගේ ඨරුදැෂමඝෙනේද 😁🤣🤣🤣🤣🤣😂
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
hehe Dramione කියන එක හැදුනේ Deathly Hallows II ඉවර වුනු කාලේමයි නංගා ඒකේන් හිතාගන්න පුලුවන් නේ කවුද copy කලේ කියලා😂
@thushanchamika4715
@thushanchamika4715 4 жыл бұрын
අම්මෝ 😂 ථරු ඪෑෂ මඝෙ ණේධ? 💔
@lesa-hettiarachchi
@lesa-hettiarachchi 4 жыл бұрын
@@thushanchamika4715 😂💔
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
Sri Lankan Muggle Borns අක්කි dramione හැදුනට පස්සේ vampire diaries ටීවී සීරිස් එකේ එලීනයි ඩේමන්නුයි ekathu welaa ''Deleena'' හැදුනේ. එහෙම නැත්තන් ස්ටෙෆනුයි එලීනයි එකතු වෙලා "Steleena" හැදුනෙ. ඒ වගේ ගොඩක් ඒවා හැරී පොටර් එකෙන් කොපි කරලා බලන් ගියාම.
@binithimethsani5427
@binithimethsani5427 4 жыл бұрын
Thanks for the video akki. I think Ron & Hermoine was the best couple. Can you please make a video about potions or spells or quidditch. oh! and I forgot to tell you. Your voice is soooo nice & beautiful. I watched every single one of your videos. you did it great. Wish you all the best.
@artgallery8574
@artgallery8574 4 жыл бұрын
ඒත් මම හර්මයිනිට ගොඩාක් ආදරෙයි කැමතියි ඒත් ඩ්‍රැකෝ ට් වෛර කරනවා අක්කියෝ මම එහෙම ආදරයක් එපා
@srilankanphilatelic
@srilankanphilatelic 4 жыл бұрын
ඒ ප්‍රශ්නයත් හරි... 👍
Draco & Hermione | Where's My Love?
4:09
SunnyVids
Рет қаралды 1,3 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 77 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
CEDRIC AND HARRY ~ LOVELY
1:07
H3YL0S3R
Рет қаралды 48 М.
Harry Potter 4 Sri Lankan Version
5:53
Ashane Arangalla
Рет қаралды 412 М.
Ron and Hermione || Their Story (Movies + Books)
47:26
Geliryaty
Рет қаралды 42 М.
Entharoo roast | EP86 | filmyshek roast
12:01
Filmyshek
Рет қаралды 183 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 77 МЛН