🔴 LIVE | Derana Dream Star Season 12 | Top 30 ( Team 01 ) | 29th December 2024 | TV Derana

  Рет қаралды 35,645

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 85
@Shaggy23-b3b
@Shaggy23-b3b 4 күн бұрын
6:59 woooh me song ekt thiyenna lssnma cover eka meka original ekt wada superb❤
@SachinBalasuriya
@SachinBalasuriya 3 күн бұрын
කරුණාකර නදීක ගුරුගේ නොමැති අවස්ථාවල උමාරා වැනි විද්වත් විනිශ්චයකාරවරියක් ගෙන්වන්න
@AnushaPrasath
@AnushaPrasath 4 күн бұрын
Pluwan nam may විනිසුරු මඩුල්ල vote karana hati wens karanna අනිත් තරග කරුවන්ට wenne අසාධාරණයක්
@Paul-b2r6h
@Paul-b2r6h 3 күн бұрын
මුං මීහරක් ඡඡ් සෙට් එකක්
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 күн бұрын
අපිත් නිතරම කියනවා .එත් සමහර අයට හොදට කිවුවට මනාප ගොඩක් අඩුයි කියල එක නිසා විනිසුරුවන් එහෙම කරනවා ඇති
@SachinBalasuriya
@SachinBalasuriya 2 күн бұрын
@@batuwitamaithri9789 එහෙම නෙවෙයි එයාලා favourite අයව තෝරගන්නේ
@SanadaliApsaraRajanayaka
@SanadaliApsaraRajanayaka 3 күн бұрын
නිල්මිණි සැංඟී.... මට මතක් උනේ නුවන්ධිකා සේනාරත්න 🤩🥰
@DilushiKulasinghe2
@DilushiKulasinghe2 3 күн бұрын
තාම අහනෝ ඒක 🤗
@warunilakmali-c6s
@warunilakmali-c6s 3 күн бұрын
ශමිතා ගේ ගායනය නියමයි.ඇය සතු ශාස්ත්‍රීය ගායන හැකියාව අද දින හොඳින් පැහැදිලි වුණා....ජය වේවා .අපි ඔබ සමගයි...ජය නියතයි...ගායනය,සහ ඉදිරිපත් කිරීම,තමාගේම අනන්‍යතාවය , ප්‍රාසාංගික කලාකරුවෙකු සතු විය යුතු ලක්ශණකක්. එවැනි කලා කරුවන් ඉතාමත් අඩුයි. ඔබගෙන් performing artist කෙනෙකු සතු ලක්ෂණ පෙන්නුම් කරනවා.. එම නිසා ප්‍රේක්ෂක ආකර්ශනය ඔබ සතුයි....
@RamyaSriani
@RamyaSriani 3 күн бұрын
Adamberai du dakune kelelak iheletama yano kiyanne budu saranen අන්තිමට 🎉 kuselane aran yanna one dekuntama
@geethanigunasena7753
@geethanigunasena7753 3 күн бұрын
Nipuni is the wow voice from this season❤
@PremaKumariPk-s2o
@PremaKumariPk-s2o 3 күн бұрын
අය්යෝ කෝ විශ්ව එයා නැතුව නම් වැඩක් නැහැ ඩ්‍රිර්ම් ස්ටාර් වේදීකාව විශ්ව ඔයා හැමදාම ඉන්නම ඕනේ නැතිනම් මුලු වැඩ සටහනම පාලුයි ඔයා නිසාතමයි ඩ්‍රිම් ස්ටර් වැඩ සටහන ලස්සනටම තියෙන්නේ ඔයාට අපි හරිම කැමතියි ගොඩක් ආදරෙයි
@nilmifernando6439
@nilmifernando6439 3 күн бұрын
අනූපම ගැයූ හින්දි ගීතය මම ලස්සන්ටම ඇහුවෙ sirasa voice teen වල සශිදු රවීන් ගයපු වෙලාවෙ.
@manelhenake9522
@manelhenake9522 3 күн бұрын
Kaweesha.anupama.suba.pathum.❤️❤️❤️❤️👏👏
@anandagunathilake129
@anandagunathilake129 4 күн бұрын
😂Theruwan Saranai පුතේ Anupama, සියලුම දෙනාට සුභ පැතුම් 🌹❤❤❤
@PiyumiDilshani-ur8oj
@PiyumiDilshani-ur8oj 3 күн бұрын
Anupama aniwa final innama ona kenek jaya wewa malli oyata❤
@SachinBalasuriya
@SachinBalasuriya 2 күн бұрын
😂
@Paul-b2r6h
@Paul-b2r6h 3 күн бұрын
මේ program එකේ නිෂ්පාදකය බුදිද ? මේ සතියෙ දවස් දෙකම ගොන් ඡඡ් සෙට් කලේ මුලින්ම කියපු එකාටම වෝට් හතරම දුන්න එක. කාලෙ ඇවිල්ල මේ සෙට් එක ගෙදර යවන්ඩ.
@nandawatthegedara6062
@nandawatthegedara6062 3 күн бұрын
Aththa
@NalaniNanayakkara-mu1fd
@NalaniNanayakkara-mu1fd 3 күн бұрын
Nipuni,so nice song, voice and singing ❤❤❤
@SachinBalasuriya
@SachinBalasuriya 3 күн бұрын
අපි මේ වැඩසටහන බලන්නේ අර තවත් වැඩසටහනක් තියෙනවා කවුරුත් දන්නවා ඇති නම කියන්න ඕනේ නෑනේ😂 ඒ වගේ අඩු කොලිටි නැතුව හොඳ ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙන නිසා මේ විනිශ්චයකාරවරුන් ගේ වෝට් එකම කෙනාට දීලා බෝන්ස් තව කෙනෙක්ට දුන්නාම අසාධාරණයක් අනිත් අයට හුලන් තමයි කෝ ප්‍රඩක්ෂන් එක මේ විදිහට මේ ප්‍රෝග්‍රෑම් එකේ වැලියුව් එක නැතිකරගන්න එපා
@FathimaSaheetha-f1o
@FathimaSaheetha-f1o 2 күн бұрын
kaveesh lassanai ayya 😍❤
@matheeshalakhara5815
@matheeshalakhara5815 4 күн бұрын
Anupama & Kaveesh ❤️💫
@SBMT.production
@SBMT.production 4 күн бұрын
❤❤❤❤❤
@DhammikaKumara-z2v
@DhammikaKumara-z2v 3 күн бұрын
5 denawa sindu kiwata pasu sudussanta vinisya denna vinisuru obala
@FathimaSaheetha-f1o
@FathimaSaheetha-f1o 2 күн бұрын
kaveesh lassanai
@sayuruanuhas578
@sayuruanuhas578 3 күн бұрын
ශම්තා මරු
@SachinBalasuriya
@SachinBalasuriya 3 күн бұрын
ඊයේ සහ අද දෙකේම විනිශ්චයකාරවරුන් සියල්ලම පළමු ගායනාවටම මනාප සියල්ලම ලබාදුන්නා එවිට අනෙක් අයට අසාධාරණයක් වෙනවා තේරෙන්නේ නැද්ද කොහොමත් ඊයෙත් අදත් අවුට් වුණේ අඩුපාඩු වැඩි අය ඒක හරි නමුත් විනිශ්චයකාරවරුන් පක්ෂපාති වෙනවා එයාලා කැමති කෙනාට එතකොට අපේ sms d flix vote වල පලක් නැතුව යනවා නදීක ගුරුගේ ඉන්න අවස්ථාවල ඔහු ගායනයේ මිනුම අනුව vote කරන්නේ අපි dream star බලන්නේ උදේශ් ඉන්දුලගේ season එකේ ඉදන් ඒ නිසා කරුණාකර මේ vote ලබාදීමේ ක්‍රමය ක්‍රමවත් කරවන්න විනිශ්චයකාරවරුන් ගේ අනෙක් හොඳම තරගකරුවන්ට අසාධාරණයක් ඒක අනෙක් එක බෝනස් vote එක ඒකත් එක්කෙනාටයි ලැබෙන්න sms d flix කොච්චර ගත්තත් ඔය vote එකේ percentage එකෙන් 1000 - 40000 අතර පරතරයකින් වැඩිවෙනවානේ
@ranavinagoda9815
@ranavinagoda9815 3 күн бұрын
මනාප හතරම ගත් තරඟකරු ගේ 40% ඉවත් කලාම ....ජනතා මනාපය ...ඉවත් වූ ..තරගකරු ට වඩා අඩුයි .....ගණනය කරල බලන්න...ආස හිතෙයි....
@SachinBalasuriya
@SachinBalasuriya 2 күн бұрын
@@ranavinagoda9815 ආස හිතෙන දේ මම මේ නොකියා හිටියේ bro මම සාමාන්‍යයෙන් bollywood songs හොදටම follow කරනවා ඔය කියන 40% තරගකරුවා සෑහෙන්න වචන වැරැද්දුවා ඒක එයාටත් මිස් වෙනබව තේරුණා නමුත් මේ විනිශ්චයකාරවරුන් ට නොතේරීම පුදුමයක්. ඇත්තෙන්ම කිව්වොත් මටනම් මේ සති දෙකේම ගොඩක් දෙනෙක් ගේ ගීත අඩුපාඩු තියෙන එක පෙනුනා ඒ නිසයි මෙහෙම කිව්වේ. ඒක තමයි මේ vote වෙනුවෙන් මම කතා කරේ මොකද විනිශ්චයකාරවරුන් දැනගන්න ඕනේ කාවද හරි විදිහට තෝරන්නේ කියලා
@NishanthaNishantha-uq3ni
@NishanthaNishantha-uq3ni 3 күн бұрын
Kaveesh is the best..❤
@SachinBalasuriya
@SachinBalasuriya 3 күн бұрын
තව දෙයක් මෙයාලාට them නොදුන්නොත් එකම ආරයේ ගීත ගායනාවයි ඇහෙන්නේ එතකොට හොඳ දක්ෂ ශාස්ත්‍රීය ගායනා කැපෙනවා ඒවා අසාධාරණයයි අපි දන්නවා පෞද්ගලික දන්නෙ නැතත් මේ වැඩසටහනේ ඉන්න ගොඩක් දක්ෂ ළමයි ඉන්න විත්තිය්
@AnushaPrasath
@AnushaPrasath 4 күн бұрын
@clerisperis9659
@clerisperis9659 3 күн бұрын
Dushanita ada wine eyage purudu handin purudu widihata Geetha gayanata nokara katahanda anjelun gunathilakawage karanna giya . Nathnam Mula indala gayana karapu gayanawala serama eyage purudu handin gayana Kara harima lassanai ada wenas wenna gihin kapuna..namuth Maha tharangeta yanbe 4denai ekenuth dream star wenna 1nai oya metharam dymurak apu eka Gena sathutu wenna
@sriyanisudarma7446
@sriyanisudarma7446 3 күн бұрын
Anupama..oyata suba. pathum...api aththanagallen
@JagathKumara-w8d
@JagathKumara-w8d 3 күн бұрын
Oya widiyata mulma kenata okkoma dunnama anek aya manasikawa wetenawane.hari ketai 😮
@AnushaPrasath
@AnushaPrasath 4 күн бұрын
Anupama Nipuni Dusheni Kaveesha ❤🔥🔥🔥😊
@AnushaPrasath
@AnushaPrasath 4 күн бұрын
Hari nam bones vote eka gnna oni Nipuni
@EvonAriyasingha
@EvonAriyasingha 3 күн бұрын
Ane palayan 😡😠
@AnushaPrasath
@AnushaPrasath 3 күн бұрын
@EvonAriyasingha mata hodai kiyala හිතුණ de kiuwe ai may baninne 🙂🙂🙂
@අංගම්මනසුමනෙ
@අංගම්මනසුමනෙ 3 күн бұрын
බොනස් එක දෙන්න ඕනේ එළියට වැටෙන්න යන කෙනෙක්ව බෙරන්න. නිපුනිට කොහොමත් හැමදාම වෝට් තියන කෙනෙක් නෙ. අද ෂමිතට දුන්නේ නැත්නම් ෂමිත එලියෙ දුෂානි ඇතුලෙ
@AnushaPrasath
@AnushaPrasath 3 күн бұрын
​@@අංගම්මනසුමනෙEka hari dushani hodai neda
@warunilakmali-c6s
@warunilakmali-c6s 3 күн бұрын
Bones eka ganne eka ganna sudusu kena ❤
@Nirwansithija100
@Nirwansithija100 4 күн бұрын
kaveesh hadawathe gayakaya🥰
@AshanBandara-h1v
@AshanBandara-h1v 4 күн бұрын
Samitha.anupma..niymayi
@kumuduranasingha4707
@kumuduranasingha4707 3 күн бұрын
Music band ❤❤❤❤❤
@amalihewage3539
@amalihewage3539 3 күн бұрын
Anupama super 👍❤❤❤❤
@SachinBalasuriya
@SachinBalasuriya 2 күн бұрын
සුපර් ඇති නොදන්න අයට වචන අමතක වෙලා වෙන ඒවා කියෙව්වේ හොඳ ට තේරෙනවා votes 4 දෙන්න තරම් talented නෑ එයා 😂
@CattuRanjani
@CattuRanjani 4 күн бұрын
Hamogama sindu lassanai jp hamotama
@DanukaDilharaTellaBurage
@DanukaDilharaTellaBurage 3 күн бұрын
Ekama Thana carbocation prasad banate hathras mein labadi mein Anita alankar banta asadharanVinamra
@warunilakmali-c6s
@warunilakmali-c6s 3 күн бұрын
Shamitha thula thibunu shasthriya dakshathawaya ada uparima thahawuru kala🎉
@Anuradharanasinghe-u9l
@Anuradharanasinghe-u9l 3 күн бұрын
Ow
@NandanaPerera-x3s
@NandanaPerera-x3s 3 күн бұрын
Hiru star vage hedenna apa iye rukshanta unu asadarane
@ChamodiNisansala-z6u
@ChamodiNisansala-z6u 2 күн бұрын
Anupama❤
@kavindayamadushani3381
@kavindayamadushani3381 4 күн бұрын
Anupama🤝❤🥰
@NadeekaDisanayaka-y2i
@NadeekaDisanayaka-y2i 3 күн бұрын
Anupama මගේ❤️😘
@JagathAmarasekara-t5y
@JagathAmarasekara-t5y 3 күн бұрын
කෙල්ලෙකුට උන්නෙ දුශානි විතරයි
@AnushaPrasath
@AnushaPrasath 2 күн бұрын
Eyawa aut kara ne apa rade
@commerce.gw8mo
@commerce.gw8mo 2 күн бұрын
අනුපමගෙ සින්දුව දාන්නකො මේකට ඇයි දැම්මෙ නැත්තෙ තාම ඒක
@RamyaSriani
@RamyaSriani 3 күн бұрын
Viswa😂 ne mada dukai
@udenikumari6335
@udenikumari6335 3 күн бұрын
Shamitha duwa harima dhakshai suba pethum idiriyatama yanna
@Anuradharanasinghe-u9l
@Anuradharanasinghe-u9l 3 күн бұрын
Shamitha niyamai
@DiliniChathurangi-t3u
@DiliniChathurangi-t3u 3 күн бұрын
Kaveeshge sindu hithatama wadinawa.........ada dawase bonus hambawenna oni kaveesh..............eya lassanatama kiwa.......ara ganu lamayi dennata wada............
@ajjj772
@ajjj772 3 күн бұрын
කුෂානි මහත්මියට ඊයේ තරඟ වටේදී මම තමයි ඒ ඇඳුම ගැන ප්‍රකාශයේ පටන් ගත්තේ. මට ඒ අවස්ථාවේ තරහක් පැමිණියේ ඒ තරගකාරියට ලැජ්ජාවක් සිදුවුණායි කියලා හිතලයි. එහෙම නැතුව ඔබ සමග කිසිම තරහක් හෝ වෛරයක් නැත දැනටමත් මගේ ප්‍රියතම ගායක යුවලත් තමයි ඔබ දෙපලම. ඒ වගේම ලංකාවේ ගායිකාවන් ඉතා ඉහළ තැනටක විශිෂ්ට උගත් දක්ෂකම් තියෙන ගායිකාවක් වශයෙන් මමට ඔබට හැමදාම ගෞරව කරමි.
@kennethkasyapa4299
@kennethkasyapa4299 3 күн бұрын
යකෝ මුලටම එන එකා මොකා වුනත් එයාටම ඔය මගුල් බෝනස් ඔක්කොම දුන්නම මොකක්ද සාධාරණය .අනිත් අනිත් අයට කෝ ඔය ඊනියා බෝනස්. ඔය දෙන බෝනසේ අවසානයේදී කිරා මැනල දීපල්ලා.
@SachinBalasuriya
@SachinBalasuriya 2 күн бұрын
බෝනස් සහ එකම කෙනාට දෙන එකෙන් අනිත් අයට වෙන්න පුදුම අසාධාරණයක්
@Paul-b2r6h
@Paul-b2r6h Күн бұрын
මුන්ගෙ මොලේ
@AshanBandara-h1v
@AshanBandara-h1v 4 күн бұрын
Samitha.maru.nipuna.hidayi
@cookingstyle1529
@cookingstyle1529 3 күн бұрын
Wishwa netuwa hari pAalui apiwa hinaswanava wishwa hitiyanam
@Damika-i3i
@Damika-i3i 3 күн бұрын
අයියේ කෝ විශ්ව
@DhammikaKumara-z2v
@DhammikaKumara-z2v 3 күн бұрын
5 denawa sindu kiwata pasu hoda kena tora manapaya denna palaweniyatama denna EPA another ayathe daksayan poddak egana hitanna vinisuru madulla
@SachinBalasuriya
@SachinBalasuriya 3 күн бұрын
අනෙක් එක සමිතා මුදුන්කොටුව හැම වෙලාවෙම අවසාන ට අරයා මෙයා යනවා කියනවා කොහොමත් ඒක නිකම් ප්‍රිඩෙක්ඩ් එකක් වගේ ඒත් ඒවා ඕවරිඇක්ටින් වැඩි දේවල් විනිශ්චයකාරවරුන් නුසුදුසු
@CattuRanjani
@CattuRanjani 4 күн бұрын
Sinduwata wada adwadi akadigata
@DileepaSujeewanilmini
@DileepaSujeewanilmini 3 күн бұрын
Winisuruwange wod karana widiha asadarani.ekawarama ekkenekuta denna epa
@dilrukshijagodaarachchi715
@dilrukshijagodaarachchi715 2 күн бұрын
The only program I watch on Derana is Dream star.Their news is biased .Tele dramas third grade .🤮
@sayuruanuhas578
@sayuruanuhas578 3 күн бұрын
කුශානි ගූ කැල්ලා උබ සංවර ඇදුමක් ඇදම් පලයන් යන තැන් වල
@nilmifernando6439
@nilmifernando6439 3 күн бұрын
ශමිතා ලියනගේ ගේ ගායනාවන්ට වඩා අනිත් අයගේ හායනාවන් හොදයි.
@warunilakmali-c6s
@warunilakmali-c6s 3 күн бұрын
Uba sinduwak kiyala pennapan 😂
@AshanBandara-h1v
@AshanBandara-h1v 4 күн бұрын
Pesdamnapnm.harine. Ekatmadenwa
@mallikaudatewna5701
@mallikaudatewna5701 4 күн бұрын
❤❤❤
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
Happy New Year 😍 2025
18:11
Chirantha N Samitha
Рет қаралды 10 М.
Hiru Star - Season 04 | TOP 10 - Part 02 | 2024-12-29
1:10:21
Hiru Star
Рет қаралды 250 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН