Hiru Star - Season 04 | TOP 10 - Part 02 | 2024-12-29

  Рет қаралды 284,845

Hiru Star

Hiru Star

Күн бұрын

Hiru Star - Season 04 | TOP 10 - Part 02 | 2024-12-29
Hiru Star App එක දැන්ම Download කරගන්න !
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන !
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #KZbinLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #TOP10

Пікірлер: 691
@rsgaming7829
@rsgaming7829 16 күн бұрын
රටෙන් බාගයක්ම රුක්ශාන්ට රුක්ශාන්ට ආයෙ අවස්ථාවක් දුන්නොත් මේවා අපි නවත්තන්න වා රුක්ශාන් ඕන කට්ටිය මේපැත්තට 😂
@pasindudilhara2990
@pasindudilhara2990 17 күн бұрын
රුක්ෂාන්ට ආයේ Chance එකක් දෙන්න ඕනේ කියන වුන් කෝ 🙋
@hasirupahasara9018
@hasirupahasara9018 17 күн бұрын
Ouu
@TharushadilshanTharushadilshan
@TharushadilshanTharushadilshan 16 күн бұрын
Math kiyano bn 😢
@PradeepKumara-f6m
@PradeepKumara-f6m 16 күн бұрын
Aniwaryen
@janiducharithwikramasinha3899
@janiducharithwikramasinha3899 16 күн бұрын
Aniwa
@amaraabysinghe8164
@amaraabysinghe8164 15 күн бұрын
Pau Ruksan ganna nawata❤❤
@NIthumthimalsha
@NIthumthimalsha 17 күн бұрын
කවුරුත් ලබන සතියේ වෝට් නොකර ඉමු හිරැට දැනෙන්න
@VisakaWeerakoon
@VisakaWeerakoon 16 күн бұрын
කීයෙන් කී දෙනාද ඉතිං ඕක කරන්නේ
@ThanuDilshana
@ThanuDilshana 16 күн бұрын
Ow karamu
@rsgaming7829
@rsgaming7829 16 күн бұрын
රුක්ශාන් ඕන අය කෝ බලන්න ❤❤
@wapremawathi1123
@wapremawathi1123 16 күн бұрын
අපි❤❤
@Sswert-h7j
@Sswert-h7j 14 күн бұрын
😊😊😊😊😊😊😅😅😅😊😊😊
@Sswert-h7j
@Sswert-h7j 14 күн бұрын
😊
@sewwanditi6063
@sewwanditi6063 17 күн бұрын
රුකාගේ අන්තිම වචන ට්ක😌අමල්ට කර ගන්න දෙයක් නැතුව පාඩුවේ හිට් යා ජය වේවා කොල්ලෝ❤️
@Sandusandu-h7l
@Sandusandu-h7l 17 күн бұрын
අනිවාර්යෙන්
@DinalJagath
@DinalJagath 17 күн бұрын
Amal baye inna aththe rukshan issarahata giyoth aya hiru star vei kiyala.anith ayath aka aka kapai
@THECooking-xy3yy
@THECooking-xy3yy 17 күн бұрын
කෝ රුක්ෂාන් අයියාගේ 100 ගිහින් 78 බස්සපු කැල්ල එව නෑන හොරුස්ටා මේකට කට්ටිය රුක්ශාන්න වෙනුවෙන්න රිපෝට් ගහමු❤❤❤
@sudeshnotiya3710
@sudeshnotiya3710 15 күн бұрын
Aka thama
@GAMINGSENUWA-ei7ol
@GAMINGSENUWA-ei7ol 14 күн бұрын
ඔව් හොරු ස්ටාර්
@DineshRajapaksah
@DineshRajapaksah 13 күн бұрын
Me viral karanna e videos eka ridenna horustata
@ChamindaSampath-l3t
@ChamindaSampath-l3t 10 күн бұрын
Ou ekathamai
@Amandhadissanayaka
@Amandhadissanayaka 17 күн бұрын
හිරුස්ටාර් ව්ලින් අයින් වෙලා දෙරන ඩ්‍රිම්ස්ටාර් යමු....එන්න හැමෝම...
@JJK451
@JJK451 17 күн бұрын
හැම රියලටි මගුලක්ම දැන් යන්නෙ අසාධාරණය එක්ක ඒ ඉස්සර තමයි නියම රියලිටි ෂෝ තිබුනෙ සිරස මුලින්ම ගෙනාපු කාලෙ දැන් තියෙන්නෙ රියලිටි නෙවෙයි රිලානැටි
@gimhanipavithra4051
@gimhanipavithra4051 17 күн бұрын
@@Amandhadissanayaka ඒකේ වයස 27 වෙනකම් විතරයි ගන්නේ
@LankaNilmini-j8n
@LankaNilmini-j8n 17 күн бұрын
Ekanam ethata balanna ma hoda nehe hiru derana lassanata weda satahana karanawa lamaige hitha kawadawath hithak ridanne nehe
@DevikaDevika-b3p
@DevikaDevika-b3p 17 күн бұрын
Aniwaryenma
@padmamaddumage8961
@padmamaddumage8961 17 күн бұрын
Eka nm atthta
@pasindudilhara2990
@pasindudilhara2990 17 күн бұрын
Hiru Star කාර්‍ය මණ්ඩලයට කියන්නේ, රුක්ෂාන්ට ආයේ Chance එකක් දෙන්න 🥺❤ ඇයි ඒ අහිංසකයව කැපුවේ.. හසිනිව පලවෙනි පාර Wild card එක්කින් අරන් ආයෙ කැපිලා දෙවෙනි පාර තරග කරලවත් නැතුව ගත්තනම් ඇයි රුක්ෂාන්ව ගන්න බැරි.. අනිවාර්යයෙන් කොල්ලට ආයේ කියන්න දෙන්නම ඕනේ..❤️
@rashminimasha9601
@rashminimasha9601 13 күн бұрын
අනිවාර්යයෙන්
@Themajornews
@Themajornews 17 күн бұрын
රෙද්ද උස්සන එවුන්ට තැන දෙන හිරු. අපි ඊලග දවසේ බලාගන්නම් හසිනි ගැන. රතු විතරයි. 50% ටවත් දන්න දෙන්නේ නැ. හසිනිට 50% ගන්න දෙන්නැ කියන අය කෝ බලන්න.
@PiumiKausalya-m7n
@PiumiKausalya-m7n 17 күн бұрын
අනිවාර්යයෙන් හසිනිව ගෙදර යවන්න ඕනෙ
@THECooking-xy3yy
@THECooking-xy3yy 17 күн бұрын
කාටවත් දෙන්න එපා සුභා ❤ රුකා ❤ සයාගි වුන අසාදාරනේට😂❤
@DinalJagath
@DinalJagath 17 күн бұрын
Ada anna thibbe chamod rukshan shiwantha.amalge hiru star.salli valata okkoma yatai.nethnam thum pàrak vild kad aken hasiniwa gann ne
@Themajornews
@Themajornews 17 күн бұрын
@@DinalJagath පොඩි මිනිස්සු බයයි බං සල්ලි වලට. මල්ලි මිනි මරලා එල්ලුම්ගස්. ඒත් මුන් නටන හැටි පේනවානේ.
@gayaninirosika4363
@gayaninirosika4363 17 күн бұрын
👍👍🤣
@sachinianuththara2930
@sachinianuththara2930 17 күн бұрын
වාව් වාව් හොරු star edit එක මරුවට කරලා ආහ් ඒත් තමුසෙලාගෙ හොරෙ අපි ඇස් දෙකටම දැක්කා ඔය කෙහෙල්මල් voting bar එකෙ කිසිම ප්‍රමිතියක් නැ තමුසෙලාට ඕන කෙනයි hiru star කරන්නෙ ඒකයි හැම සීසන් එකේම ජනතාව ඇත්තටම ආදරෙ කරන තරු කැපිලා ගියෙ කරනව නම් හරියට වැඩ සටහන කරනවා නැත්නම් නිකන් ඉන්නවා සම්මාන දෙන එව්න් මේවගෙ ප්‍රමිතිය හොයලා බලලා දෙන්න ඕන මුන්ට මේ සැරෙ ඕන ඇත්තෙ චමෝද්ව හරි අර උඩැක්කිය හරි hiru star කරන්න වෙන්න ඇති😂 ඒක නිසා වෙන්න ඇති එයාලට අබියෝගයක් වෙන හැමෝම කපලා දාන්නෙ සුබාති , රුක්ශාන් වගෙ අය කපන්නෙ කොයි තරම් දක්ශ තරගකරුවොද ඒත් පෙර පිනකටද කොහෙද මුලු තරගෙම දක්ශයා වෙච්ච ශිවන්ත අශ් තාම තරගෙ ඉන්නවා පුලුවන් නම් එයාවත් කපලා දාන්න ඔයාලට ඕන කෙනා නෙහ් hiru star වෙන්නෙ මම නම් hirustar app එකත් අයින් කරලා දැම්මා වැඩක් නැ නෙහ් අපි ඕවා දාන් හිටියට ඔයාලට ඕන විදිහට vote handle කරලා ඔයාලට ඕන කෙනා නෙහ් hiru star කරන්නෙ කෙහෙල්මල් ජනතාපරමාදිපතය හොරු star පරමාදිපතය කියලා කීව නම් හරි මෙ සැරෙ hiru star දවසෙදි සාරන්ග බොරුවට tecnical issu ගාගෙන නම් එන්න එපා අර පිනට ආව හශිනි අයින් කරලා ඒ වෙනුවට රුක්ශාන් ගන්න ඒ තරග වටය නැවත හරි පවත්තන්න කලින් ඉදන් කරපු ජල්තර් වැඩෙ තමා එදා ඔය අහු උනෙ😂 කලින් ඒවා කෙසේවෙතත් හොරෙ අහු උන දවසෙ තරගෙවත් ආයෙ පවත්වන්න
@DineshaGamage-o4u
@DineshaGamage-o4u 17 күн бұрын
අම්ම්ප හොර හිරු අප්පිරිය උනා රුක්සාන් නිසා ආසාවෙන් බැලුව අර අහිංසක අම්මා පව් කොච්චර අසාවෙන්ද උන්නෙ කොල්ල වැඩ්ඩෙක් කියලා අම්මා දැනන් හිටියා ඒ සතුට විනාස කරා ඕකුන් තිරිසන්නු
@noofya7371
@noofya7371 16 күн бұрын
Chamoth aiyt mokuth kiynn ep harid,eyt lassanata sing krnn puluwan ❤
@dinushajayawardhane4864
@dinushajayawardhane4864 17 күн бұрын
අමල්ව ස්ටේජ් එකට ගෙන්නලා හිරු ස්ටාර් කිරුලෙන් ඔලුවට ගහන්න ඕන ඔලුවෙ අමාරුව හොද වෙන්න 🥴
@sadeepapramudhitha3566
@sadeepapramudhitha3566 17 күн бұрын
😂😂
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 17 күн бұрын
හරියට හරි
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 17 күн бұрын
හරියට හරි
@SenuriTharaka
@SenuriTharaka 16 күн бұрын
😂😂
@dushanranasingha6349
@dushanranasingha6349 16 күн бұрын
උබ වගේ බෝක්කු සිබෙක්ට එච්චර දෙයක් පුලුවන්නම් 😂😂😂😂😂😂😂😂
@imashapereraVlog
@imashapereraVlog 17 күн бұрын
මේක හැමෝම කියවන්න..රුක්ශාන්ගෙ වීඩියෝ එකේ විතරක් comments off..අපේ උන් කියන ඒවා බනින ඒවා වහන්න...හැබැයි මිනිස්සු මෝඩ නෑ...මේ නාලිකාවෙ නමවත් කියන්න මං කැමති නෑ...උබල මාද්‍යයට ඇවිත් අර ලමයගෙන් සමාව ගන්න ඕනේ..ඒ කරපු බලු වැඩේට..ඒ ලමයව ආයේ ගේන්න ඕනේ..මේක නිකං අතාරින්නෙ නෑ අපි හැමෝම එකතු වෙලා report ගහනවා..ජනාධිපතිවත් පන්නල දාපු උන් අපි හැමෝම..ඉතිං අවසාන දැනුවත් කිරීම වෙච්චි දේ මාධ්‍යයේ ඉදිරියට ඇවිත් කියල සමාව අරන් අර ලමයට ආයේ අවස්තාව දියල්ලා
@ANCATSHORTS
@ANCATSHORTS 17 күн бұрын
අනිවා 🎉🎉
@SamanthaJayaweera-kg5en
@SamanthaJayaweera-kg5en 16 күн бұрын
Aniwa
@NilminiThiloka
@NilminiThiloka 15 күн бұрын
Asaadarane wenuwen katha kala yuthumai.... meka joke ekak wela Dan... monawada affa....
@Kandygalagedara
@Kandygalagedara 15 күн бұрын
ඔව් ඔප් නේහ් වොට් එක උඩට යනවා පෙන්්නුවේ නැ
@gahapi910
@gahapi910 13 күн бұрын
අනිවා
@Samithsathira
@Samithsathira 17 күн бұрын
හිරැනම් ඉතිම් බොනිකර තරු තමයි
@pasindudilhara2990
@pasindudilhara2990 17 күн бұрын
අමල්ගේ මීලග ගොදුර නේසර, අශාන් කපුගෙදර 🙂💔 පරිස්සම් වෙයන් කොල්ලො දෙන්නම ❤️
@ManeeshaEkanayake-z5h
@ManeeshaEkanayake-z5h 17 күн бұрын
@@pasindudilhara2990 ඔව් අඩේ සිරාවට...
@TharushadilshanTharushadilshan
@TharushadilshanTharushadilshan 16 күн бұрын
🎉sira ❤
@SithumMihara
@SithumMihara 16 күн бұрын
Eka atta
@NishanthaNisha-pg6is
@NishanthaNisha-pg6is 15 күн бұрын
එක අත්ත
@sash2838
@sash2838 15 күн бұрын
නේසර🥺
@mudaligebuddika4591
@mudaligebuddika4591 16 күн бұрын
මාධ්‍යයකින් හෝ යම් ආයතනයකින් වංචාවක් සිදු කරනවානම් එයට විරුද්ධ වීමට දෙපාරක් හිතන්න එපා.. 😢
@Shirojayasingha
@Shirojayasingha 17 күн бұрын
හසිනි දෙපාරක්ම අයින් උනේ තුන් දෙනාම vote කරලා හැබැයි ඒ එක පාරක වත් ප්‍රේක්ෂක මනාප එයාට වැඩිය ලැබුනේ නෑ....හැබැයි එයාට මේ තරගයෙන් 86% ක් ගත්තේ නිරෝශා ගේ vote එකත් නැතුවයි....එක පාරම එයාට එහෙම vote වැඩි වෙන්නයි හැමදාම 90% ට වඩා ගන්න රුක්ශාන්ට vote අඩු වෙන්නයි හේතුව හිරු එකට හසිනි අමල් දෙන්නා කීයක් දුන්නද දන්නේ නැ...නැත්තන් ඉතින් වයිල් කාඩ් වටයක් නැතුව ප්‍රේක්ෂක මනාප අඩුවෙන්ම හිටපු හසිනිව ගනීද ආයෙත් තරගෙට...අසාධාරණයට තැනක් දෙනවා නම් මේ හිරු stra තමා ඉතින්
@sachinianuththara2930
@sachinianuththara2930 17 күн бұрын
ඒකනම් සහතික ඇත්ත නිරෝශගෙ 7% නැතුව එයාට කොහොමත් ඔච්චර vote යන්න විදිහක් නැ හශිනි තරගෙ ඇතුලට ගන්න hiru එක කරපු හොර මගඩියක් මේක
@tharinduprabuditha4548
@tharinduprabuditha4548 13 күн бұрын
නිකන් තියෙන එක නිසා හසිනි අමල්ට පොඩ්ඩක් දෙන්න ඇති
@Shirojayasingha
@Shirojayasingha 13 күн бұрын
@tharinduprabuditha4548 😂😂
@amaramudannayake9477
@amaramudannayake9477 17 күн бұрын
හිරු ඒකේ මේ වැඩ සටහන ආසාවෙන් බැලුවා නමුත් රුක්ෂාන්ට කරපු වැඩේට එපා වෙනවා හැමදාම මහජනතාවගෙ වෝට් වලින් තමයි හිරු ඉදිරියට ගියේ ඔයලා විසින්ම ඒක නැති කරගන්න හදන්නෙ මේ වගෙ ජාරා වැඩ කරලා දෙරන සිරසේ යන ඒවා බලන්න සමගියෙන් වැඩ කරගෙන යනවා විනිශ්ෂය කරන අය හිරු ඒකෙ හැමදාම වලි අපට එපා වෙලා තියෙන්නෙ බලන්න
@Adeesha-vm5zf
@Adeesha-vm5zf 17 күн бұрын
Me 2
@gamingimashabro3123
@gamingimashabro3123 17 күн бұрын
Ehema kiyanna epa podi ath varadimak venna aththe
@SureshMadu-pn6vy
@SureshMadu-pn6vy 17 күн бұрын
Pau ahinsakaya. supiri kollek❤❤❤
@prabasaman354
@prabasaman354 17 күн бұрын
අනිවා කරේ හොදවැඩක් නෙමේ
@SajeewaniPrasadika-y6n
@SajeewaniPrasadika-y6n 17 күн бұрын
හිරැස්ටාර් තනිකරම පෙුා්ඩාවක්. තරැන සිත් වනසන වැඩසහටනක්.
@samsunggsamsung8913
@samsunggsamsung8913 17 күн бұрын
Edit 😊එකනමි හොදටම කරලා.මෙ 😜හොරැස්ටා 😜අපි දැක්කෙ නැ හොදෙ😁😁👍👍එල නියමයි කරපු බලු වැඩෙි.
@SampathChaturanga-bt9te
@SampathChaturanga-bt9te 17 күн бұрын
අය්යෝ රුක්ෂාන් ඔයත් තමන්ගේ expert නිරෝෂා විරාජිනීට වත් කතා කරන්න දෙන්නේ නැති ඔයාවම අයින් කරන්න හදපු මනුස්සයා වීරයෙක් කරලා කතා කරලා ගියපු එක ගැන දුකයි.. නිරෝෂා ඇත්තම කතා කරා.. අමල්ගේ වාචාල කටෙන් හැමෝම බය කරගෙන ඒ මිනිහාට ඕන කෙනා හිරු ස්ටාර් කරන්න තමයි ඒ මිනිහට ඕන. එහෙම කරත් මොකටද මිනිස්සු කියනවද අමල්ගේ දක්ෂකම නිසා ඒ ටීම් එකේ කෙනෙක් හිරු ස්ටාර් උනා කියලා...මොන පිස්සු මානසිකත්වයක්ද.. අමල් කියන්නේ කව්ද කියලා රටම දන්නවා.. කිසිම දැනුමක් නැති නැහැදිච්ච තාත්තාට පිං සිද්ද වෙන්න සින්දුවක්‌ කියාගෙන ආපු මිනිහෙක්.. කිසිම ජනප්‍රියත්වයක් නැති ප්‍රසිද්දිය විතරක්‌ හදාගත්ත මිනිහෙක්...හැමදාම නිරෝෂාට ඇගිල්ල දික් කරගෙන තමන්ගේ ඇත්ත ප්‍රතිරූපය අනිත් කෙනාට දාලා කියවනවා.. ජරාම මිනිහෙක්. අප්පිරියයි කතා කරද්දී.
@NssadunpriyarathanaNssadun
@NssadunpriyarathanaNssadun 13 күн бұрын
මම නම් ආයෙත් හිරැස්ටා බලන්නේ නෑ රැක්ෂාන් ඕන කට්ටිය මේ පැත්තට😢😢
@piumidilhani9337
@piumidilhani9337 17 күн бұрын
අර වැරදුන එක අයින් කරලනෙ 😹 ඒ උනාට අපි දැක්කන්😹😹
@DineshaGamage-o4u
@DineshaGamage-o4u 17 күн бұрын
ඔව් ඔව්😂😂😂
@malkichamika4948
@malkichamika4948 17 күн бұрын
Ekane😅😅
@KrishisDiary
@KrishisDiary 17 күн бұрын
Edit karanna oni nisane youtube mechchara dawas upload nokare. Wenada dawasen upload karanawa
@THECooking-xy3yy
@THECooking-xy3yy 17 күн бұрын
ඔව්ඔව් හොරුස්ටාර් නේමේ😂
@TharushadilshanTharushadilshan
@TharushadilshanTharushadilshan 16 күн бұрын
Ou😅
@nuwandikaMalshani
@nuwandikaMalshani 17 күн бұрын
රුක්ෂාන් අනිවාර්යයෙන් ඉන්න ඕනේ .එයාට අසාධාරණයක් උනේ
@Amw.manike11335
@Amw.manike11335 17 күн бұрын
හිරු ස්ටාර් ඇප් එක ඩිලිටි කරමු
@ChamindaLakmal-f8q
@ChamindaLakmal-f8q 15 күн бұрын
අනිවා
@duminduniroshan5457
@duminduniroshan5457 17 күн бұрын
රුක්ශාන් චන්ද්‍රසේන කියන්නේ සැබෑ දක්ශයෙක් එවැන් දක්ශයෙක් ට වුනේ ලොකු අසාධාරණයක්, රුක්ශාන් අනිවා අවසාන 4 අතර සිටිය යුතුයි, ගරු සභාපතිතුමනි. සාධාරණයක් කරන්න., ඔබ හරි දේ කරනවා නම් මේ වුන දේට සාධාරණයක් කරන්න.
@samwije8586
@samwije8586 17 күн бұрын
අද සාරංගය හිරු එකට ලැබුණු සම්මානයකුත් උස්සගෙන දැගලුව. අද ඉදන් ඔය කලිසම ගලවල හෙලුවෙන්යමන්. අනිත් තුන්දෙනත්...
@NimsaraLakshan-f1s
@NimsaraLakshan-f1s 17 күн бұрын
හිරුස්ටාර් සිසන් 5 එකක් තියෙනවානම් අමල්ව අනිවාරෙම්ම අයින් කරන්ඩ ඔනේ ඒකා දන්නේ නෑ ඔතන කරන වැඩේ ගැන.. අමල් දිනවන්නේ ඒ බුරුවාගේ සෙට් එක විතරයී.. ඒම බෑ උගේ කටින් කියනවා වගේ හැමෝටම එක වගේ කරන්ඩ ඕනේ..
@randimaramasinhage
@randimaramasinhage 17 күн бұрын
Edit කරාට වැඩක් නැ screen video තියනවා bng 😹💔🤏
@NawanjanaRidmali
@NawanjanaRidmali 17 күн бұрын
Dannako
@AsankaDesli
@AsankaDesli 16 күн бұрын
හිරැ කිවුවොත් රෙනවා තමයි අමල් කියන්නෙත් ජරා යකෙක් කාල කන්නියා😮😢😢
@SandeepaniKawshalya-sd6xi
@SandeepaniKawshalya-sd6xi 15 күн бұрын
ඇතුලෙ contact හදාගෙන ආපහු ආවා,සල්ලි තියේනම් අපිටත් පුලුවන්.ඕකෙ හසිනි හිරු ස්ටාර් උනත් මිනිස්සුනම් ඇහැක් ඇරලා බලන එකක් නෑ,හිරුනම් අප්පිරියයි...මිනිස්සු වෝට් කලත් නැතත් හසිනිව දිනවන්න ඕනිනම් ඕකුන් ඕක කරනවා,මිනිස්සුන්ගෙ වෝට් වැඩක් නෑ 😢
@ngicjayathilakabandara9862
@ngicjayathilakabandara9862 17 күн бұрын
හිරු නාලිකාවට හොර කරන්න පුලුවන් කියලා ඔප්පු කලා...... සමහර විට ..... මුදලට ශරීරයට ගැතිකමට වෙන්න පුලුවන් ..... මේ තරගයේ දී විතරක් නෙවෙයි .... අවුරුදු කුමරා කුමරිය හිරුනම් සල්ලි තමයි .... ප්‍රවෘත්ති වල නිවැරදිතාවය ..... ඔබ හිතන්නේ නැද්ද හිරු අපව රවටනවා කියා ....
@priyashanchathumaljayarath8665
@priyashanchathumaljayarath8665 13 күн бұрын
අනිවාර්යයෙන්ම 😢
@pasindudilhara2990
@pasindudilhara2990 17 күн бұрын
අමල් කියන එකා මේකෙන් අයින්වෙන්න ඕනේ.. කුහක කම පේනවා අර අහිංසකයට කරපු වැඩෙන්.. අර බිලී ෆර්නැන්ඩෝ වගේ කෙනෙක් ඒ වෙනුව දාගත්තනම් ගොඩක් හොදයි..
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 17 күн бұрын
හරියට හරි
@AnuradhaKumari-bq4is
@AnuradhaKumari-bq4is 17 күн бұрын
Edit එක හොදට කරල තියනව ඒක තමා දවසක් පරක්කු වෙලා දාල තියෙන්නෙ මේක රුක්ෂාන් නැවත ගෙන්න රුක්ෂාන් ව අයිං කරෙ hiru ඔයාලමයි ජනතාපරමදිපත්‍ය රුක්ෂාන් එක්ක 100/100 ම උන අසාදාරනයට සාදාරනයක් කරන්න hiru
@GamingPabba-e2b
@GamingPabba-e2b 17 күн бұрын
Ow bn eka hodata penawa mata kiwwanam MN edit karala denawane
@dilankashehani9921
@dilankashehani9921 17 күн бұрын
මුන්ට පිස්සද මේ හැමවෙලේම කැපෙන්න කැපෙන්න උන්ම ගන්න...ජනතා පරමාදිපත්‍ය කිය කිය පිස්සු කෙලිනවානේ...අයින් උන උන් ගන්නම ඕනේ නම් සදුනි සුභාතිලට එක අවස්ථාවක් හරි දෙන්න ඕනෙ හරිනම්..අන්තිමයි...රුක්ශාන් කපපු එකනම්...
@NiroshaBuddika
@NiroshaBuddika 17 күн бұрын
දෙරණ නාලිකාවේ ඩිම්ස්ටා බලමූ
@chathurikadilhani9515
@chathurikadilhani9515 17 күн бұрын
රුක්ශාන් අයියා පවු නේද ......දිනලත් ආයෙම ඒවා කට් කරලා මෙහෙම වෙද්දි 😢😢 කොච්චර දුක ඇතිද.....
@neehu936
@neehu936 17 күн бұрын
රුවන් ඔයා තමයි ඔතන ඉන්න ඕනම කෙනා
@DineshaGamage-o4u
@DineshaGamage-o4u 17 күн бұрын
රුවන් උන්නත් වැඩක් නෑ අර කෙල්ල යැව්වනෙ ඒකිට වොට් නොකර නම්
@jayaniPathirana-l1e
@jayaniPathirana-l1e 17 күн бұрын
එහෙම කරේ එයා හරිම තීරන ගන්න නිසා...කාටවත් කැපිල්ලක් කරන්නේ නෑ​@@DineshaGamage-o4u
@Raviyacaption
@Raviyacaption 16 күн бұрын
සෙට් එකම එකතු වෙලා හොරුස්ටාර් රිපෝට් ගහමු . අපි ආය බලන්නෑ😫😫
@shaniyaRoshel-j6m
@shaniyaRoshel-j6m 17 күн бұрын
රුක්ෂාන් තව ඉදිරියට යන්න ඕනි .එයාට තියෙන්නේ මාර වොයිස් එකක් .සුරේන්ද්‍ර වගෙ මාර වොයිස් එකක් ඒක😊❤❤
@ArunodaniWedagedara
@ArunodaniWedagedara 17 күн бұрын
අපිත් හැමදාම වෙලාව නොවරදවා මේ වැඩසටහන බැලුවා.ඒ වගේම කවමදාවත් You Tube එකේ comment කරේ නෑ.හැබැයි දැන් පළවෙනි වතාවට comment කරනවා.මේ වගේ අසාධාරණ වැඩ කරන්න එපා.රුක්ෂාන් කියන්නේ ඇත්තටම දක්ෂයෙක්.ඒ විතරක් නෙවෙයි සුභාතිට ශනූට වුණෙත් මේකමයි.අනික කලින් සතියෙ කැපුණු අයත් ආයේ sing කරනවා.තමන්ගෙ කණ්ඩායමේ කෙනා දිනවලා වැඩක් නෑ.දක්ෂයටයි තැන දෙන්න ඕනෙ.ආයෙනම් ජීවිතේට Hiru Star බලන්නෙ නෑ.ජනතා පරමාධිපත්‍යය කිව්වට ඇත්තටම මේක එහෙම නෑ.ඒක එහෙමනම් රුක්ෂාන්ට මෙහෙම වෙන්නෙ නෑනේ.අනික vote එක දෙන්නෙත් දක්ෂයාට නෙවෙයිනේ.ඇත්තටම ආයෙ මගෙ ජීවිතේට Hiru Star බලන්නෙ නෑ.
@priyanthahettigoda1330
@priyanthahettigoda1330 16 күн бұрын
hiru channel එකට හරියන්නේ ඉතින් කුඩුකාරයොයි බඩුකාරයොයි තමයි... වැදගත් උගත් බුද්ධිමත් මිනිස්සු මුන්ට වැඩක් නැහැ... මේක ඉතින් ඒ වගේ තර්ඩ් ක්ලාස් චැනල් එකක්නේ.....
@neehu936
@neehu936 17 күн бұрын
අද නිරෝශා හරි හශිනිට වඩා රුක්ශාන් දක්ශයි
@tmpthennakoon9767
@tmpthennakoon9767 17 күн бұрын
අමල්ට ඕන අයද මෙතන hiru star කරන්නේ 🤬🤬🤬
@DinalJagath
@DinalJagath 17 күн бұрын
Amal gedarin genalla. Akai a
@ureshapremala2981
@ureshapremala2981 17 күн бұрын
සාරන්ග හරිම වාසනාවන්ත කලාකරුවෙක් හිරු star vote bar එක ඉස්සුනත් පහත් වුනත් සාරන්ගට බයිනවා සාරන්ග නිහඩව එයාගේ අදාල ගමන දවසෙන් දවස ජයෙන් ජයට ඉස්සරහටම යනවා ❤️
@SriyaniManel-r9p
@SriyaniManel-r9p 17 күн бұрын
දෙරණ.සිරස මෙිි චැනල් වල අසාධාරණ කමිි කරන්නේ නැහැ . හිරැස්ටා ජජ්බෝඩිි එකේ ඉන්න 3 දෙනාම හරිිම අසාධාරණ වැඩ කරනවා. හිරැස්ටා ලෝලයිනි අපි සියළුම දෙනා හිරැස්ටා නරඹන එකනතර කරලා.සිරස.දෙරණට සමිිබන්ද වෙමු .හිරැස්ටා වෙිිදිකාවෙ ඉන්නේ මිිහරක්🐃🐃🐃🐃🐃 වැඩකරන පච එවුන් . හශිනි කියන පරටිිටිි අමලයාට ගෑනිි කමට ගන්න කියන්න. ඒකිි පරදින්න ..පරදින්න ඒකිව ඉස්සරහින් තියාගෙන ඉන්නවා. මෙිිවා තමයි සක්කිලි වැඩ
@dileshkumara8703
@dileshkumara8703 15 күн бұрын
මුන්ට හෙන ගහනව රුක්ෂාන්ට කරපු දේට හිරු app aka අයින් කරලා දාමු
@DulanjayaSadaruwan-c8m
@DulanjayaSadaruwan-c8m 17 күн бұрын
අපි අයේ හිරු ස්ටා බලන්නේ නෑ...... රුකා ට උන අසාදාරනයට 😡😡😡
@hasiniprethibashani3930
@hasiniprethibashani3930 15 күн бұрын
ආයේ චාන්ස් එක ක්‌ දුන්නොත් හොදයි 🙂
@roshannandana
@roshannandana 15 күн бұрын
ජඩ හිරැගේ ඇප් එක අයින් කරන කටිටිය කෝ බලන්න.මමනමිි අයින්කරා.අශාන් කොල්ලෝ අමලාගෙන් පරිස්සමි වෙන්න වෙයි.නම අගට පෙරේරා,සිල්වා නැති නිසා.
@kanthirupasinghe2438
@kanthirupasinghe2438 17 күн бұрын
Subhathi and Rukshan deserved to be in the programme . Please give them another chance. THIS IS NOT FAIR😢😢
@imashapereraVlog
@imashapereraVlog 17 күн бұрын
දෙරණ,සිරස එක මරු...ඒක සුපිරි❤️
@rsgaming7829
@rsgaming7829 16 күн бұрын
ටිකට්ටු ෆිනාලේ තියලා වැඩක නෑ රුක්ශාන් කිරුළ අරන් ඉවරයි දැන් දිනින එකා ගනන් ගන්නේ නෑ රුක්ශාන් ආයිත් අවස්ථාවක් දෙන්න 😂😂😂
@dhamrosa726
@dhamrosa726 16 күн бұрын
අමල්ට වුනේ ගලේ පහරපු බළලට වෙච්ච දේ කියන වුන් කවුද කියාපල්ලා..😅
@ThusithaNalin-u3z
@ThusithaNalin-u3z 15 күн бұрын
😮😅😂😂
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 17 күн бұрын
මෙතන සාදාරන නිරොසා පමනයි
@sudheerajayalath464
@sudheerajayalath464 17 күн бұрын
හොදට බලන්න , රුක්ෂාන් ගීතය පටන් අරගෙන තත්පර 17 පසුව තමයි ⁣මනාප දෙන එක පටන් ගන්නේ මේ video එකේ.
@jayaniPathirana-l1e
@jayaniPathirana-l1e 17 күн бұрын
ඔව් ඒක ඇත්ත...රුක්ෂාන් කියන්නේ මාරම වැඩ්ඩෙක්
@chamilairoshini7021
@chamilairoshini7021 17 күн бұрын
රුක්ශාන්ට කළේ මහා මහා බලු වැඩේ❤❤❤🎉🎉🎉🎉😢😢😢😢🎉🎉🎉🎉❤🎉🎉🎉🎉❤❤
@AbilashAdithya-m7q
@AbilashAdithya-m7q 17 күн бұрын
Live එකේ 100% ගිය එක අයින් කරලා එඩිට් එක දාලා ලස්සනට. කැත වැඩ . නියම දක්ශයා රුක්ෂාන් අයියා.හිරු ස්ටාර් නෙවෙයි හොර ස්ටර්ලා හිරු. ශික් අය මේක බලලා වැඩක් නෑ .
@DhananjanaSandaruwan-w3u
@DhananjanaSandaruwan-w3u 17 күн бұрын
මින් පස්සෙවත් මේව බලල ඉදිරිපත්වෙන දක්ෂ ලමයි මේ වගේ හොර චැනල් වලට නොයා ඉන්න....මේකෙ තනිකරම පැත්තවල් වලට බෙදුනු අසාධාරණ තීරණ තමයි දෙන්නේ...අමල්,නිරෝශා දෙන්නම එකයි....දක්ෂයොනම් මේ චැනල් එකට යන්න එපා...අපරාදේ.....😢
@nilminikumari67
@nilminikumari67 17 күн бұрын
හොද උන් අයින් කපලා පඩ කෑලි පෝමි කරන හිරු😮😮😮😮
@dinushajayawardhane4864
@dinushajayawardhane4864 17 күн бұрын
අර 100% නැතිවෙන්න සාරංග හාපික් වත් දැම්මදෝයි 🥴
@SuraniAlsurani
@SuraniAlsurani 16 күн бұрын
Ammapa 😂
@Shewammilinida
@Shewammilinida 17 күн бұрын
හෙන ගහපන් හිරු වීඩීයො ලයිව් එක කපලා කොටාලා දලා තියෙන්නෙ 😂😢
@chinthakadilhan7340
@chinthakadilhan7340 13 күн бұрын
අමල් පෙරේරා දුෂ්ටයා උගේ උන්ට විතරයි වෝඩ් කරන්නේ ගෑනුන්ට උඩ පැනගෙන දෙනවා😢
@Weerasingha-zhn
@Weerasingha-zhn 17 күн бұрын
Amlge hasinigei leek oni kattiya me paththata😂😂😂😂
@janithperera520
@janithperera520 17 күн бұрын
😂😂😂😂😂
@vimukthivimukthi5158
@vimukthivimukthi5158 17 күн бұрын
අපි දැක්කා live එකේ හිරු එකේ පැත්ත ගියත් ඇත්ත ඔප්පු උනා vote bar එක haddle කරන්නෙත් ඕක ඇතුලෙන්ම ..😂😂
@NethmiGamlath-d9c
@NethmiGamlath-d9c 17 күн бұрын
ඉස්සර උද්දික ඉන්න කාලෙ Hiru Star කියන්නේ වෙනම Brand එකක් ඒත් දැන්😢
@jayaniPathirana-l1e
@jayaniPathirana-l1e 17 күн бұрын
Atta...saranga අමල්ට ගොට්ට දෙනවා...😅
@chamodjayasekara-vp1rh
@chamodjayasekara-vp1rh 15 күн бұрын
යකෝ වෙන වෙලාවට අසූ ගණන් වල ඉඳන් ප්‍රතිශතය හිමිට යන්නේ හසිනිට අසූ පහේ ඉදන් 86 ට යන්න තප්පරයක් වත් ගියේ නෑ ඉතින් මේ ප්‍රතිශත සීන් එකයි හිරු ඇප් එකයි තනිකර බොරුවක් කරන්න හිරු එකෙන් එයාලට ඕනැ අය එයාල දාගන්නවා එහෙම කරන්න හොඳ නෑ දක්ෂයාට තැන දෙන්න ඕන රැක්සාන් වැඩ්ඩෙක්. ජමෝත්කවිස්ක කියන්නේ දක්ෂයෙක් එයාවත් කපයිද දන්නෙ නෑ
@SurangiPriyadarshani-t5r
@SurangiPriyadarshani-t5r 17 күн бұрын
රුක්ෂාන්ට කරපු බලු වැඩෙ ලොකෙම මිනිසුන් දැක්කා.
@dinushajayawardhane4864
@dinushajayawardhane4864 17 күн бұрын
හිරු නම් එඩිට් තමයි 😂
@udayakosala5885
@udayakosala5885 17 күн бұрын
ආසවෙන් සති අන්තය වෙනකන් බලන් ඉදලා ආසාවෙන්ම බලපු එකම රියැලිටිය සීසන් 4ක්ම.ඒත් අද එපා උනා.😒😔ආයේ බලන්නේ නෑ.
@rsgaming7829
@rsgaming7829 17 күн бұрын
Edit කරලා කියලා පොඩි එකාටත් තේරෙනවා Edit කරලා තියෙන්නේ ඒකට්ටිය දන්නවා හොරයක් කියලා රුක්ශාන් ඕන
@balasooriyabalasooriya708
@balasooriyabalasooriya708 17 күн бұрын
මෙකෙ උන්ට ඔනි උන් විතරයි යවන්නෙ
@Samudini
@Samudini 17 күн бұрын
රුක්ෂාන්ව ආයේ ගේන්න ඕනි
@kalsaralakshan7993
@kalsaralakshan7993 17 күн бұрын
කෝ අර එදා ගියපු 100% 😂
@sasii54
@sasii54 16 күн бұрын
ආය නම් බලන් නෑ සයාගි,සුභාති,රුක්ශාන් හොද අය ඔක්කොම කැපුවා රෙද්ද ආය නම් බලන්න නෑ මේ මගුල
@sanjayasanjaya704
@sanjayasanjaya704 8 күн бұрын
Sayagi kiyana samanalayata sinduwak kiyaganna puluwanda
@sasii54
@sasii54 6 күн бұрын
@sanjayasanjaya704 සින්දු කියන්න බැරි නිසාද අවසන් 10 දෙනා අතරට ආවෙ 🗿
@lahirusampath129
@lahirusampath129 12 күн бұрын
චන්දෙ කරනව වගේ මුන් හිරුස්ටර් කරන්නෙත්.. කැමති වාසියක් තියන එකාට කඩේ යනව.. 😂
@Thusitha-wo1yl
@Thusitha-wo1yl 15 күн бұрын
අහන්න කැමති නැති සින්දුවක්‌ අහන්න කැමති වෙන විදියට සින්දුව කිව්වා පුතා ඔයා ඔයාමයි hiru star වෙන්න ඕන good luck පරිස්සමින් ඉදිරියට යන්න ලැබේවා!
@SajeewaniBandusena-f1f
@SajeewaniBandusena-f1f 17 күн бұрын
41:52 මෙන්න තියෙනවා වෙලාව අමල් මැදගිල්ල දික් කරපු 💪🏻😡😠🤬☠️
@ChethK-x1b
@ChethK-x1b 17 күн бұрын
Maru mole❤
@nuwandarshanaepa5178
@nuwandarshanaepa5178 15 күн бұрын
මම නම් කවදාවත් වැඩසටහන බලන්නෙත් නෑ බලලත් නෑ මම දන්නවා කුඩුකාරයන්ගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැරි බව කවුරුවත් ඔය වැඩසටහන බලන එක නවත්තපල්ලා රට පාවා දීපු බල්ලොනෙ.
@amayawaragoda4304
@amayawaragoda4304 17 күн бұрын
කැපුන උන්ව ආයෙ ගෙනත් කවදාවත්ම පේල් උනේ නැති අයව කපනවා. රුක්ශාන්ට ආයෙ චාන්ස් එකක් දෙන්නම ඕන. අමල් ටීමි එකේ අයව බේරගන්නවා. ඒක අසාදාරණයි. අමල් හිතන්නෙ එයාට විතරයි මේ ලෝකෙ සංගීත දැනුම තියෙන්නෙ කියලා😂
@chanakasuraweera9031
@chanakasuraweera9031 17 күн бұрын
රැක්ෂාන් ට මහකැත වැඩේ කරේ ❤❤❤❤❤😢😢
@sandamaliwijesoma4550
@sandamaliwijesoma4550 17 күн бұрын
ඕවට කියන්නේ බලු වැඩ නෙවෙයි ..තුප්පැහි වැඩ
@chamilairoshini7021
@chamilairoshini7021 17 күн бұрын
ඒක නම් මහ ඇත්තක් 😢😢😢😢❤❤❤🎉🎉🎉🎉
@user-bo8li1cl6v
@user-bo8li1cl6v 16 күн бұрын
රුක්ශාන්ට උනේ අසාධාරණයක් එයාව අනිවාර්යයෙන් ගන්න ඕන හසිනිට red ගහන්න ඕන 😢😢😢😢
@priyashanchathumaljayarath8665
@priyashanchathumaljayarath8665 13 күн бұрын
කවුද යකෝ මේ මඟුලට සම්මාන දුන්න එකා😅😅😅
@RamyaRamya-sk5ke
@RamyaRamya-sk5ke 17 күн бұрын
ඉදිරියට ම එන අය මානසිකව වටිටලා පැරදිලා යන අය ආයේ ගේනවා හරිම අසාදාරන වැඩ නොවෙිද පවි වැඩ කරන්න එපා හිරැ අධ්‍යක්ෂ තුමා ත් බලනවානමි මෙි ගැන සාදාරනයක් කරන්න. අමල් කියන්නේ අමුතු චරිතයක්
@sumudupremachandra3379
@sumudupremachandra3379 17 күн бұрын
හොදට බලන්න විනාඩි 24 තප්පර 15 තත්පර 25 අතර , විඩියෝ එක එඩිට් කරලා දාලා තියෙන්නේ, රුක්ෂන් ට 100 ලැබෙනවා , අයිමත් එයාගේ වොට්ස් බහිනවා, එකෙන් හොඳට පේනවා වෝට් එක කන්ටොරොල් රූම් එකෙන් පාලනය කරන්න පුළුවන්, අමල් පෙරේරා වොට් කරන් නැත්තේ රුක්ෂාන් මේ සැරේ කැපන්නම ඕන හන්දා, මේක පිටපත කට යන්නේ, මම සිසන් 1 ඉදන්ම බලලා වෙට් කරනවා, එක හොදට පේනවා, මේ සැරේ හිරු ස්ටාර් අනුරාධපුර චමොද් ට යන්නේ...
@InduwaraKawushllya
@InduwaraKawushllya 14 күн бұрын
මනොජ් සංජයටත් ඔකතමා කොරලා තියෙන්නෙ මුං ගියපාර 😅 මෙපාර වැඩෙ මාට්ටු 😅
@WajiraNiroshani
@WajiraNiroshani 17 күн бұрын
අමලා හොරා බොරුව තොපෙ පව් බන් අර කොල්ලා
@lalpemasiri4773
@lalpemasiri4773 17 күн бұрын
ආයේ ඒම පටන් ගද්දි සාරංග කිය කිය එන සජීවී කරනයේ පෙමිති කරනය කිය කිය ආවොත් බලාගමු. හොරු ස්ට්ටා.....
@TharushikaLakshani-p6h
@TharushikaLakshani-p6h 17 күн бұрын
ඊලග සීසන් එකක් තිබුනොත් අමල් අයින් කරන්න😢 නැත්තන් මෙහෙම ජජ් බෝඩ් එකේ තුන් දෙනාට තරගකරුවන් බෙදන්න එපා.. එතකොට තරගකරුවන්ට අසාධාරණයක් වෙන්නේ..😢
@ප්රභාත්අනුප්රිය
@ප්රභාත්අනුප්රිය 16 күн бұрын
උබලා eidt කරාට වැඩක්නෑ........ අපි දැක්කා bng🤭🤭🤭
@Samudini
@Samudini 17 күн бұрын
සුභාති , හංසි , රුක්ෂාන් තුන්දෙනාටම වුනේ අසාදාරනෙ
@thilakrasanga3196
@thilakrasanga3196 17 күн бұрын
මුන්ගෙ බොරුව තින්නෙ රුක්ෂාන් උනෙ හරි අසාධාරණයක් edit කරාට ලොකෙම දැක්කා එයා 100% යනො ඒක අයින් කරලා 78 දැම්මා පව් අහිංසක ජීවිත විනස කරනො ඔය උබලගෙ වෝට් නෙවෙ රටේ මිනිස්සුන්ගෙ වෝට් යකෝ .මහලොකුවට සම්මානත් ගන්නෙ බොරුවෙන් වෙන්න ඇති .අර හසිනි ගැනි දෙපාරක් කැපිලත් ඒකිව ගත්තෙ මොකටෙ ඒකිව ආරක්ෂා කරන්න ඔනි නිසා රුක්ෂාන්වත් අයින් කරා අමල් ගොනාට හසිනිට බනිද්දි හරි අමාරුයි හිරු එකටයි අමල්ටයි මොනාහරි දීල වගෙ හසිනි ගොබ්බි 😂
@Vijithapushpakumara-cc4ky
@Vijithapushpakumara-cc4ky 17 күн бұрын
වඩක් නෙහෙ hiru බලලා.😢katha vada karanne
@OshadhaJayasundara18
@OshadhaJayasundara18 17 күн бұрын
1:07:30 ඒ වචන ටික 🥺❤️
@KavinduDulanjana-j3m
@KavinduDulanjana-j3m 17 күн бұрын
Hiru star බලු වැඩ කරනවා
@DilaniSwnevirathna
@DilaniSwnevirathna 12 күн бұрын
කොල්ලනේ කෙල්ලනේ හිරුස්ටර් එකෙන් අයින් වෙලා ඊලග පාර ඩ්‍රීමස්ටර් යමු දෙරණේ හොරු එක්ක දිනන්න බැne 😤😤
@Theekshnadeneth19
@Theekshnadeneth19 15 күн бұрын
රුක්ෂාන් ඔන අය කො
@SurangaPrabath-h7x
@SurangaPrabath-h7x 17 күн бұрын
Hiru hithuwada danne edit eka aduraganna beri wenna api gonnu kiyala. Munta sammana dena aya angoda yawanna ona.nodakin😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
@NuwanLakmal-rz4jt
@NuwanLakmal-rz4jt 17 күн бұрын
Vote පටන් ගන්න හිටn වෙලා යනවා බලන්න ko rukshan සිංදු kiyaddi
@nirmalpramodya5066
@nirmalpramodya5066 14 күн бұрын
ඇත්තම කිව්වොත් hiru star season 4 වෙනකම් හැම season එකක්ම ගොඩක් ආසාවෙන් බැලුවෙ මෙච්චර කාලයක් මන් හිතන් හිටියෙ ඇත්තටම මේකෙ ජනතා පරමාදිත්‍යට තැනක් දෙනව කියල හැබැයි ඒක බොරැවක් කියල රැක්ශාන්ව කපපු දවසෙ මට හිතුන මොකද මේකෙ මුල්ම live එකේ 100 ගිහින් 85 නවත්තන සීන් එක තිබුන හැබැයි මේ live එකේ ඒක නෑ අනික මේ live එක දැම්මෙත් පරක්කු වෙලා coments block කරල තිබුනනේද?😡 මේකයි මටනම් හසිනි එක්ක ,අමල් පෙරේරා එක්ක කිසිම private තරහක් නෑ ඒත් එදා රැක්ශාන් චන්ද්‍රසේනට ලොකු අසාධාරණයක් කරේ හිරැ හසිනිට 3 පාරක් chanse දුන්නම් රැක්ශානුත් ආයෙ ගන්න මන්නම් මේ සීන් එකෙන් පස්සෙ හිරැ එකේ කිසිම දෙයක් බලන්නෙ නෑ 😂
@wijayanthawatagedara5065
@wijayanthawatagedara5065 16 күн бұрын
මේක මහා හොර වැඩක්. අවසන් තත්පර 20න් පස්සේ එක vote එකක් වත් ආවෙ නැහැ. නමුත් ඊට පෙර තත්පර 2ට 3ට එකක් ආවා. පව් අර කොල්ලා. අමලයා මහා අමනයා 😡😡😡
@SamoLiyanage
@SamoLiyanage 13 күн бұрын
දිනපු කට්ටියට වඩා කල් රැදුනේ අන්තිමටම ඇවිත් පැරදුන කට්ටිය...එක නිසා ස්වභාව ධර්මය හැමදේම විසදනවා, කොකොමත් අමල් වගේ කිසි සංයමයක් නැති එවුන්ගෙ මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ....
Hiru Star - Season 04 | TICKET TO FINALE - Part 01 | 2025-01-04
1:22:03
Visekari | Episode 64 - (2025-01-17) | ITN
19:14
ITN Sri Lanka
Рет қаралды 286 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Rukshan Chandrasena Songs Hiru Star PART 01
11:10
DND SONGS HUB
Рет қаралды 21 М.
Hiru Star - Season 04 | TOP 10 - Part 01 | 2024-12-28
1:15:36
Hiru Star
Рет қаралды 356 М.