🔴 LIVE | Derana Dream Star Season 12 | Top 72 ( Team 09 ) | 24th August 2024 | TV Derana

  Рет қаралды 44,079

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 147
@thusharidammika3739
@thusharidammika3739 5 ай бұрын
නම කියන්න අමාරුයි .. තමිල් boy පට්ටම ලස්සනයි ..❤❤❤
@jagathrathnasekara1903
@jagathrathnasekara1903 5 ай бұрын
මේවා UPLOAD කරන අය ඇයි හය දෙනාගේම සිංදු නොදා අත්හරින්නේ.. ඒක පසුව මේ වැඩසටහන් බලන අයට කරන ලොකු අසාධාරණයක්.ඒසේ පල නොකරන ගීත අප කෙසේ නම් රසවිඳින්න ද.කරුණාකර ඔබට හැකි නම් සියළු ම ගීත වාදනය කරන ලෙස ඉල්ලනවා.ස්තූතියි ...
@jenithajenitha7854
@jenithajenitha7854 5 ай бұрын
හරිම ලස්සන වැඩ සටහන ක් දෙරණ ඩ්‍රීම් ස්ටාර් රියලිටි වැඩසටහන් අතරින් අංක එකේ වැඩ සටහන ක් ආදරෙයි දෙරණ නාලිකාව ට
@selvamroshini7164
@selvamroshini7164 5 ай бұрын
Tamil boy semma patunga naa ungalugu full seaport thare 🥰🤝👏👏
@wasanthazeralata8386
@wasanthazeralata8386 5 ай бұрын
පැලන් විස්වහරි ම ලස්සනට වැඩ ස හ ට හ න කරනවා දුවලා පුතා ලා හැමෝම ලස්සනට ගායනා කරනවා හැමෝටම බුදුසරණයි ❤
@MayaMaya-up6nu
@MayaMaya-up6nu 5 ай бұрын
අවිස්ක. හරිම. ලස්සනයි. ගායනය. ❤❤❤❤
@mangalikasiriwardana8663
@mangalikasiriwardana8663 5 ай бұрын
මෙම වැඩසටහන හරිම ලස්සනයි. ඵ් වගේම තමයි රියලිටි ඉතිහාසයේ මේ තරම් ලස්සන වැඩසටහනක් මම දැක්කෙමි නෑ .එතරම් ජනප්‍රියයි. ලස්සනයි ❤❤❤👍👍👍
@janaranjan2534
@janaranjan2534 5 ай бұрын
Where is the 3rd song?? Bagirathan great performance 👍❤️
@mihiraviwijerathna7047
@mihiraviwijerathna7047 5 ай бұрын
Really disappointed about TV Derana. They have removed 3 songs and we have to watch advertisements more than the programme
@anandasurasinghe7119
@anandasurasinghe7119 5 ай бұрын
Agree with you. They try to save more time for advertisers. Unfair.
@sunandaperera9627
@sunandaperera9627 5 ай бұрын
​@@anandasurasinghe7119❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඊඊ❤❤ඊඊ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඊ❤❤❤❤❤❤❤❤❤❤ඊ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඹඹඹිඉඉතේඉඉඉඉඒඒඒඉඉඉඊ❤
@DulajNimsara-gx1pn
@DulajNimsara-gx1pn 5 ай бұрын
කෝ දෙවනියගෙ සිංදුව නෑ නේ 😢
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 5 ай бұрын
තමිල් ගීතය හරිම ලස්සනයි ඉවර උනාද කියලා වත් හිතාගන්න බැරි උනා හරිම ලස්සනයි
@briynkaagg1336
@briynkaagg1336 5 ай бұрын
යුටුබ් එකෙ දැම්මෙ නැ 😢😢😢😢😢
@munaalblushi8551
@munaalblushi8551 5 ай бұрын
​@@briynkaagg1336ඒකතමා
@ramyakodithuwakku1509
@ramyakodithuwakku1509 5 ай бұрын
සිංදුව පෙන්නන්න බැරි සිංදු ඔය ලමයින්ට දෙන්න එපා ප්‍රෙක්ශකයන් ට බලන්න නැති සිංදු මොකටද අයිති අය සතුටු වෙන්න ඕන තවත් කෙනෙක් කියනකොට මේ නිසා ඩිරීම්ස්ටාර් බලන්න එපා වෙනවා හොදට කියන අය බලන්නත් නැ. එහෙම සිංදු අයින් කරලා වෙනත් සිංදු දෙන්න.
@sriyaLatha-fz6wp
@sriyaLatha-fz6wp 5 ай бұрын
Thamil lamayaga song aka pennan naththa ai mata vitharada ahama panna asama naththa akai dream vstar balanna
@ErangiSenul
@ErangiSenul 5 ай бұрын
👍
@munaalblushi8551
@munaalblushi8551 5 ай бұрын
අඇත්තමයි වැඩසටහන බලන්නත් එපා වෙනවර් 💔
@sampathbandara5721
@sampathbandara5721 5 ай бұрын
ඒක හරි 👍
@munaalblushi8551
@munaalblushi8551 5 ай бұрын
@@ramyakodithuwakku1509 අඇත්තමයි මම නමි ආයෙ බලන්නේ නැ. ඔමාන් වල ඉදන් බලුවෙ. කීප වතාවක් ඔය විදියට කලා.. දැන්නම් එපා වුන 💔
@VinushaRashika-t5v
@VinushaRashika-t5v 5 ай бұрын
Bhagi Anna super ❤❤❤
@RoshanSilva-x9t
@RoshanSilva-x9t 5 ай бұрын
Ayi vimasha akkige sinduva damme naththe ❤😢😢😢😢harima dukayi 😮
@btsslarmymoa
@btsslarmymoa 5 ай бұрын
Bagiradhan super performance 👏 ❤
@kalpaDainika
@kalpaDainika 5 ай бұрын
Bhagya you did a great work putha have a great one on your future
@sugathnew495
@sugathnew495 5 ай бұрын
පැලන් ලස්සනයි අද මන් ආසයි ඔයාගේ ඇඳුම් තෝරා ගැනීමට
@Upekshaekanayake1563
@Upekshaekanayake1563 5 ай бұрын
Well done Avishka Oshadha 1️⃣♥️
@VinushaRashika-t5v
@VinushaRashika-t5v 5 ай бұрын
All the best ❤❤ DDS 3
@nandisudasinghe9548
@nandisudasinghe9548 5 ай бұрын
Tamil boy dakka vitharai sinduwa ahanna labune naha please me Gana awadanaya yomuu karanna thankas
@Janith_Saranga
@Janith_Saranga 5 ай бұрын
Tamil boy super bn ❤❤❤❤
@Komari-k7p
@Komari-k7p 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🇱🇧🇱🇧🇱🇧
@කවිනිදේවින්දි
@කවිනිදේවින්දි 5 ай бұрын
විමාෂගෙ හඩ විදූෂගෙ වගෙ😮
@vimashauththara8204
@vimashauththara8204 5 ай бұрын
🥰❤️❤️
@AjanthaniAju
@AjanthaniAju 5 ай бұрын
Congratulations bro 3 🥰
@maleeshapramod5298
@maleeshapramod5298 5 ай бұрын
Congratulations ❤ @Nisansala Wickramarathna
@sudathprabath4509
@sudathprabath4509 5 ай бұрын
මේ සැරේ බලන්න පුලුවන් ලස්සන සිංදු ටිකක් යනවා
@ranioman4254
@ranioman4254 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NuzhaKidur
@NuzhaKidur 5 ай бұрын
Avishka Oshada malli nisamai baluwe....❤❤❤❤🎉🎉🎉🎉
@sandunidesilva7577
@sandunidesilva7577 5 ай бұрын
Oshadh🎉❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 5 ай бұрын
තෙරුවන් සරණයි දෙරණ ❤️❤️❤️❤️cyprus ❤❤
@HemaRathnalatha
@HemaRathnalatha 5 ай бұрын
❤️❤️❤️ඔයාල ලස්සනයි කරනවා ආසයි බලන්න ඔයාල ව්‍හිලුවෙන් කරගෙ යන්නව 💋💋තවතව කරගෙ යන්න දෙරනට සක්ති ලැබේවා 😮😮හිරු එකකේ ගහගන්නවා ❤️❤️❤️💋💋💋
@maleeshatherezz6403
@maleeshatherezz6403 5 ай бұрын
Perfect performance bhagya♥️
@manelhenake9522
@manelhenake9522 5 ай бұрын
Siyalu denatama.suba.athum.♥️♥️♥️
@techtalk9167
@techtalk9167 5 ай бұрын
Congratulations DDS 3 🎉
@SumaSumakhan-j3w
@SumaSumakhan-j3w 5 ай бұрын
❤❤kusuma
@kamalravindra5141
@kamalravindra5141 5 ай бұрын
Samatha මහතා ලතා mangerkar ගීත kollavia ගීත 25.0000 ගායනා කරලා ගිනස් පොතට ඇතුළත් වෙලා තියෙනවා. ගීත 10.000 නොවෙයි. කරුණාකර එය නිවැරැදි කරන්න.
@krishanthapramachandra7583
@krishanthapramachandra7583 4 ай бұрын
Drimsta api adareii hemadamath
@RaviprasadUpayanga
@RaviprasadUpayanga 5 ай бұрын
Vimasa super ❤
@vimashauththara8204
@vimashauththara8204 5 ай бұрын
Thank you 🥰❤
@RideeshaSilva-kd5di
@RideeshaSilva-kd5di 5 ай бұрын
Woww bhagya ❤❤❤🎉
@Hansanaprabodhiuser-xg8oy3gy6q
@Hansanaprabodhiuser-xg8oy3gy6q 5 ай бұрын
Good luck all.. 💖💐
@SumithSilva-g1b
@SumithSilva-g1b 5 ай бұрын
Wowww no 06❤❤❤
@amymusic8992
@amymusic8992 5 ай бұрын
Vimaaa❤❤
@vimashauththara8204
@vimashauththara8204 5 ай бұрын
🥰❤❤
@SoomaUae-ro7rf
@SoomaUae-ro7rf 5 ай бұрын
Dds.3❤❤❤❤
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 5 ай бұрын
අපිට සමහර සින්දු youtube එකට දෙන්න බැරි හේතුව විශ්ව පුතා පසුගිය දිනක පැහැදිලි කිරීමක් කලත් ඒක හරි අසාධාරණයක් ඉස්සර ඔහොම නීති තිබුනේ නැති නිසා දැන් නම් එපා වෙනවා හොදේ (මුලු දෙරනම)😭😜
@nimeshikahiruni674
@nimeshikahiruni674 5 ай бұрын
Nadeesh super performance ❤😍
@LankaC-u4y
@LankaC-u4y 5 ай бұрын
Falan.visva.❤❤❤❤❤
@PriyankaDxb
@PriyankaDxb 5 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@rohanwick
@rohanwick 5 ай бұрын
Today Fallon wore a great dress.I'm sure she must have picked it
@batuwitamaithri9789
@batuwitamaithri9789 5 ай бұрын
තමන්ගේ රටේ ඉපදිලා වෙනත් භාෂාවකින් ඉගන ගත්තට කමක්නැ එත් එකෙන් දවසක එයාම කොන්වෙනවා නේද?බලන්න දැන් මේ දෙමළ දරැවා එයාගේ දෙමවුපියෝ සිංහල අඩුතරමේ හරියට කතා කරන්න පුරැදු කරානම් වටිනවා
@sayurisammani884
@sayurisammani884 5 ай бұрын
මොංගල්ද බං
@Kapila-i1w
@Kapila-i1w 5 ай бұрын
බලධාරියා විසින් කපා හරින ලද ගීත ති⁣බුනා😂
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 5 ай бұрын
දෙරන ඩ්‍රරීම් ස්ටාර් ගොඩක් ස්තුතියි ඒ මොකද මේ වැඩ සටහන තුල ගීත 3යි තිබුනේ ප්ලිස් එහෙම කරන්න එපා හොදේ අපට කැතයි හොදේ ❤
@ReshikaPrabhashini
@ReshikaPrabhashini 5 ай бұрын
Ko tamil song aka
@sampathbandara5721
@sampathbandara5721 5 ай бұрын
සමන්ත හිරු එකේ ඉන්න වුන් වගෙ. 🤣🤣.
@renu1239
@renu1239 5 ай бұрын
👍👍👍♥️♥️♥️♥️
@ddd-j3j5g
@ddd-j3j5g 5 ай бұрын
Number 3 පිරිමි ළමයා මෙ සින්දු කියන්න kaathadi music කියන්න කො
@sujirasuji4150
@sujirasuji4150 5 ай бұрын
DDS 3
@kanaka9693
@kanaka9693 5 ай бұрын
Sms කරන්න සිංදු දාන්න ඇයිමෙි ලමයිගේ සිංදු කපන්නෙ
@TheverNilukshan
@TheverNilukshan 5 ай бұрын
Tv derana we really disappointed about your work.why are you cut the song of that tamil boy.It’s not a good thing. You did a great work bagidharan.🔥 We support you.🩶💫 DDS 03🩶🔥
@ajithkumara1245
@ajithkumara1245 5 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹
@AAa-y6g7m
@AAa-y6g7m 5 ай бұрын
Vimasha
@vimashauththara8204
@vimashauththara8204 5 ай бұрын
🥰❤❤
@Sajeevan_004
@Sajeevan_004 5 ай бұрын
DDS 3
@anomachandhani2786
@anomachandhani2786 5 ай бұрын
man mula edalama balana kenek❤❤❤❤
@geethanjaliperera8452
@geethanjaliperera8452 5 ай бұрын
සමහර ගීත u tube නොදාන්නෙ, ඒවායේ මුල් අයිතිකරුවන්ගේ අනුමැතිය ඒ සඳහා නැති නිසා කියලා vishwa කිව්වට අනිත් නාලිකා වලට ඔය ප්‍රශ්නය නැද්ද එතකොට? එයාලගෙ මුලු programme එකම එයාලා upload කරනවා. අවුරුදු ගණන් පරණ ඒවත් තාම තියෙනවා. මේක තනිකරම දෙරණෙ marketing ප්‍රෝඩාවක්.
@murin4754
@murin4754 5 ай бұрын
හැමෝම ගායනා කරනව පෙන්නුවේ නෑනෙ
@SachiniUpeksha-le7bq
@SachiniUpeksha-le7bq 5 ай бұрын
Ow anka 2ka na ne
@jinidimanodya6661
@jinidimanodya6661 5 ай бұрын
Ain wunu kella hina wela giyeth ❤
@IranganiRathnayaka-o6v
@IranganiRathnayaka-o6v 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@RaviprasadUpayanga
@RaviprasadUpayanga 5 ай бұрын
2 super
@vimashauththara8204
@vimashauththara8204 5 ай бұрын
🥰❤❤
@winroseinternationalcampus
@winroseinternationalcampus 5 ай бұрын
Why Dharmarasan Bagirathan's song is not in this video. Include it immediately.
@iranganihewagodage1593
@iranganihewagodage1593 5 ай бұрын
I am agree with u !
@ThiyagalingamThamilarasi
@ThiyagalingamThamilarasi 5 ай бұрын
Anna supar
@malakoman8057
@malakoman8057 5 ай бұрын
❤❤❤❤
@shyamalathaperera3923
@shyamalathaperera3923 5 ай бұрын
All the best
@nalinrohankulatunga907
@nalinrohankulatunga907 5 ай бұрын
Female announcer would look even better without the red flares.
@seetharajapaksha9883
@seetharajapaksha9883 5 ай бұрын
ලක්ෂණයක් ලැබුනත් වැඩක් නෑ.ඒ අතින් දෙරණ අන්තිමයි සේරම සින්දු බලන්න නොදන නිසා.හිරු ස්ටා කවදවත් ඔහොම නෑ.
@buddhikawimalarathna1685
@buddhikawimalarathna1685 5 ай бұрын
Avishkage niyameta kiwwa
@SudeshMail-jx3rs
@SudeshMail-jx3rs 5 ай бұрын
❤❤❤subapetum hemotama❤❤❤❤
@OdariDissanayake
@OdariDissanayake 5 ай бұрын
Eka Performance Ekak Naane Meke
@nimmilamahewaganimmilamahe3493
@nimmilamahewaganimmilamahe3493 5 ай бұрын
Lassnai
@nisansalasewwandi1698
@nisansalasewwandi1698 5 ай бұрын
Ko vimashage sinduwa
@wamisinona1857
@wamisinona1857 5 ай бұрын
❤❤
@mallikamallika-if4pv
@mallikamallika-if4pv 5 ай бұрын
සමහරක් අයගේ සින්දු දාන්නේ නැත්තේ ඇයි
@sanjeewanijayathilaka849
@sanjeewanijayathilaka849 5 ай бұрын
VOICE nice 06
@nandisudasinghe9548
@nandisudasinghe9548 5 ай бұрын
Sorry vishwa api nidi aragena baluwata wadak nahane mokada viramaya vitharai eta pasu sinduwa naha Harima asawen balanne adarei hamadamath me wada satahanta❤ please and thanks
@padmifernando8641
@padmifernando8641 5 ай бұрын
Tv නොබලා මේකේ බලනවා. තඅ විතරක් එකම අරඩි එක කාපාරක් මුන් දානවාද
@tharushiranasinghe8257
@tharushiranasinghe8257 5 ай бұрын
DDS 5 nadeesh maru....❤😊
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 5 ай бұрын
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🕊🕊🕊🕊🕊🕊🕊🕊
@oshadaperera2000
@oshadaperera2000 5 ай бұрын
කෝ යකෝ සිංදු😂😂😂😂
@nandisudasinghe9548
@nandisudasinghe9548 5 ай бұрын
Ane Mada balan hiteya asawen ko nahane okkoma sind please puluwannam Daman a siyaluma sindu Ara darmarasage sinduwa asanna labune naha please vishwa adare mathak karanawa mama Cyprus wala asawen balanne❤ thanks
@swarnahewagamage4531
@swarnahewagamage4531 5 ай бұрын
දෙරණ නාලිකාවට පිස්සු හැදිලද කොහෙද?.තරඟයට හය දෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා.තුන්දෙනෙක්ගේ ගීත පමනයි සමාජ මාධ්‍ය හරහා dream star නරඹන අයට දකින්න ලැබෙන්නේ.වදේශ ගතවෙලා සිටින හැමකෙනාටම live බලන්න වෙන්නේ නැහැ වේලාවල් වෙනස් නිසා.දෙරණ පාලක මණ්ඩලයට මේ ගැන නොවැටහෙන්නේ ඇයි?.මම කීප වතාවක්ම මේ ගැන ලිව්වා.ඒ ගැන කිසිම තැකීමක් කරලා නැහැ මේ අය.සමාජ මාධ්‍ය හරහා Hiru star සම්පූර්නවැඩ සටහන ප්‍රචාරය වන්නේ කෙසේද?.එය විතරයි අපිට බලන්න වෙලා තියෙන්නේ.
@odaviimasha3725
@odaviimasha3725 5 ай бұрын
4 ❤
@angodagedonadayawathi844
@angodagedonadayawathi844 5 ай бұрын
Yako gon patawne 6 Denagen 3ne gayana kale. Thopita laksha 5 Labune kohomada Buruwane.
@sanjeewanijayathilaka849
@sanjeewanijayathilaka849 5 ай бұрын
06❤❤❤❤
@mallikamallika-if4pv
@mallikamallika-if4pv 5 ай бұрын
ආය බලන්නේ නෑ ළමයිගේ සින්දු කපල දාන්නේ
@rohithasuranga5810
@rohithasuranga5810 5 ай бұрын
Yako sindu tika dapiyaw okkoma
@PriyankaManel-mi2vf
@PriyankaManel-mi2vf 5 ай бұрын
Ow viswa api youthuob eken balana aya ara little star wage hodama ewa kapa kapa den nathuwa frogram eka okkoma denna mokada api apee data kapan balanne...oyaalata prsnyak naaa hodeee
@batuwitamaithri9789
@batuwitamaithri9789 5 ай бұрын
ගොඩක් හොදයි අද මනාප හොදට ඇහුන්කන් දිලා විනිසුරු වැරදෙන්න තිරනය කරපු එකට?
@oraniweerasinghe6689
@oraniweerasinghe6689 5 ай бұрын
Why don’t you show everybody singing
@AsankaSamarakoon-pd4nw
@AsankaSamarakoon-pd4nw 5 ай бұрын
Nadeesh Pratibha ge song eka ko.idiriyata yana lamainta eka loku asadaranayak.mokada idiriyata yanne prekshaka prathichara matha nisa
@sanjeewanijayathilaka849
@sanjeewanijayathilaka849 5 ай бұрын
DDS 6 SUPER
@badugedunitrha6980
@badugedunitrha6980 5 ай бұрын
Ane mata ඔක්කොම balanns enne nahane
@sriyani5529
@sriyani5529 5 ай бұрын
මම ඉන්නේ කුවෙටි අර ඇප් එක හැදුවට එන්නේ නැ
@rohanwick
@rohanwick 5 ай бұрын
Who designed Fallon's dress? I'm sure she must have already decided to dump designer.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,9 МЛН