No video

Seethala Pinne | Derana Dream Star ( Season 10 ) Final 06 Team 02 | 12th December 2021

  Рет қаралды 2,678,694

Dream Star

Dream Star

Күн бұрын

Seethala Pinne | Derana Dream Star ( Season 10 ) Final 06 Team 02 | 12th December 2021

Пікірлер: 944
@m_n466
@m_n466 2 жыл бұрын
Gonna miss this combo anjalee, pathum😔😭😭💔
@En9li5h
@En9li5h 2 жыл бұрын
පැතුම්ගෙ හැඟීම්බර හඩ අහන්න නැති වෙන එක කණගාටුයි.අවසන් 6 දෙනාම කිරුලට සුදුසුයි.ඒ නිසා අයින් උනේ manapa අඩුව නිසා මිසක් දක්ෂකමේ අඩුවක් නිස නම් නෙවේ.මේ වෙනක්ම් මේ වැඩසටහන් බැලුවත් පලවෙනි වතවට ඇහෙන් කඳුලක් ආව පැතුම් අයින් වුනාම.6 දෙනාම තියන්න පුලුවන් උනානම් ලස්සනම තරගයක් බලන්න තිබුණා.සිර්ස සුපර් ස්ටර් වලට පස්සේ මෙහෙම එක වගේ දක්ශ ගොඩ දෙනෙක් දැක්කෙ.ලගදිමදවසක පැතුම් ලස්සන සින්දුවක් අරන් එනකන් අහන්න ආසාවෙන් බලන් ඉන්නවා. පැතුම්ගෙයි අංජලීගෙයි හඬ එකතුවුණා ම කියන්න බැරි තරම් ලස්සනයි.මාරම ගැලපීමක් ඒක.දෙදෙනම එකතු වෙලා සින්දුවක් කලොත් super hit වෙයි.
@vijayanthipremathilake5731
@vijayanthipremathilake5731 2 жыл бұрын
All the very best pathum aiya ... don't stop this is your start to success ur all future dreams 🥺🥺🥺.... amazing performance pathum aiya but can't believe what happened 💔... according to the appearance u're out but in reality you're the dream star ❤️🔥 .. the singer of the heart ...🥺🥺🌸 plz come with a new song soon. We are counting days to see u with a new amazing song .. good luck and wish you all the best pathum aiya 🥺🔥❤️❤️🤗
@user-uk3vy6bf5i
@user-uk3vy6bf5i 2 жыл бұрын
Anjali pathum ❤❤😍😍matching couple 💑
@dhammikahewaarachchi7396
@dhammikahewaarachchi7396 2 жыл бұрын
නින්ද නොයන හැන්දෑ වේ + වළා තීරයෙන් එහා + සීතල පින්නේ හොදම group song ටික මේ වෙනකන් 🔥Pathum+Anjalee,🔥 සීතල පින්නේ performance එක superb.
@Pratha204
@Pratha204 2 жыл бұрын
Ow pathum anjalee niyamata galpenawa ❤️nice couple athatama
@pradeepsandaru6482
@pradeepsandaru6482 2 жыл бұрын
බලන්නත් දුකයි පැතුම් ...හැමදාම drem 🌟 බැලුවේ පැතුම් නිසා...මාරම දුකයි.....ඔයාට හැමදාම ජය....කවදාවත් වරදින් නැ....බුදුසරණයි
@sdilru3
@sdilru3 2 жыл бұрын
ඇත්තටම dream star වල final 3අතරට එන්න හිටිය පැතුම් අයියා ..sms ලැබෙන තරම තීරණය වෙන්නේ තම තමන්ගේ වත් පොහොසත් කම් මත..ඒත් තරගයෙන් ඉස්සරහට යන්නේ නියම සුදුස්සන්ද කියල සැකයක් තියනව..කොහොම උනත් ඊයේ ඉවත් උනේ නියම දක්ශයෙක්...ඇත්තටම dream star බලන්න ත් එපා උනා ..පැතුම් අයියා ගේ music වැඩ වගේම අනිත් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල සුභ පතනවා..😊 නිහතමානී චරිතයක් නේ..කවදාවත් වරදින්නේ නෑ..
@Amanda-sx6mj
@Amanda-sx6mj 2 жыл бұрын
Ow eka nm aththa 😞
@somalathasomalatha5279
@somalathasomalatha5279 2 жыл бұрын
Oya okkoma eka wagee dakshai
@maheshikasenavirathna8444
@maheshikasenavirathna8444 2 жыл бұрын
Pathum❤Anjalee...Brand ekak thami ithin....😍😍
@vinithakumari4835
@vinithakumari4835 2 жыл бұрын
පැතුම් අයියේ .....හදවතට කතාකරන එකම හඩ ඔබෙයි...ඒකයි මේ තරම් දරාගන්න අමාරු..❤️❤️❤️❤️❤️❤️❤️😥😥😥😥😥
@yc4695
@yc4695 2 жыл бұрын
අනේ..මට නම් මේක දකින කොට දුකයි....😥😥😥😥 මේක නිකන් පැතුම අයියා අංජලීව දුලංගට දීල ගියා වගේ.....😓😓😓😓😓😓 පැතුම් අංජලී එකමුතුව හරිම අපූරුයි ❣️❣️❣️❣️❣️❣️
@anjana816
@anjana816 2 жыл бұрын
😢💔
@anjaliudeshika564
@anjaliudeshika564 2 жыл бұрын
Ow ane😓💔
@m_ar2243
@m_ar2243 2 жыл бұрын
❤️🥺
@nethunethu4042
@nethunethu4042 2 жыл бұрын
Aththtm pathum anjaliwa dila gydwthda
@heshanidisanayake2121
@heshanidisanayake2121 2 жыл бұрын
කලින්ම පැතුම් අයින් වෙනවා කියලා දැනගෙන වගේ මේ සින්දුව බලද්දී මට දැනෙන්නේ 😭😭
@lasanthikaharshani6040
@lasanthikaharshani6040 2 жыл бұрын
මේ තරම් දක්ෂතාවය පෙන්නලත් ඇයි දෙයියනේ ඔයා අයින් වුනේ 😭 ඩ්‍රිම් ස්ටාර් බැලුුවේ පැතුම් නිසා😔 මාරම දුකයි මල්ලී ඔයා අයින් වුන එකට 😭 හදවතේ ගායකයා පැතුම් ❤️ ඔයා නැති අඩුව කාටවත් පුරවන්න බැරි වෙයි
@irangane9316
@irangane9316 2 жыл бұрын
පැතුම් මල්ලි ඔයා උපාධිය හොඳින් කරන්න ජය වේවා
@gaminipremarathna1324
@gaminipremarathna1324 2 жыл бұрын
Datanahrrusyya
@sandunikaushalya9868
@sandunikaushalya9868 2 жыл бұрын
අනේ පැතුම් අයියේ ඔයා තමයි අපේ one & only dream star 🥺❤️🔥ඔයා තමයි හදවතේ ගායකයා🥺😘මාරම අසාධාරණයක් වුනේ පැතුම් අයියට😖
@adikarilakshmi2862
@adikarilakshmi2862 2 жыл бұрын
පතුම් අපිට දුකය් ඔයා ත්මය් ලසස්නම
@dinusharathnayaka7826
@dinusharathnayaka7826 2 жыл бұрын
මෙච්චර කල් බැලුවේ පැතුම් අයියා ඉන්න group songs විතරයි, දැන් ඉතින් ඉස්සරහට එයා නෑ කියලා මතක් උනාම දැනෙන දුක කියාගන්න බෑ 😭😭🥺 පැතුම් අයියා නැති dream star එකකින් නම් වැඩක් නෑ 😭 බලන්න හිතෙන්නෙත් නෑ දැන් නම්, පැතුම් අයියා නිසයි බැලුවේ මේක, ලොකූ අඩුවක් DDS වේදිකාවේ පැතුම් විමලවීර කියන නිහතමානී,අතිදක්ෂ හැමෝගෙම හදවතේ ගායකයා නැති එක 😥😶😐
@dula7796
@dula7796 2 жыл бұрын
පැතුම් අයියව දෙරනෙන් අතාරින එකක් නෑ අයියෙ ඔයා ආයිත් මේ වගේම දකින්න ඕනේ .... ලැබුන දේ ප්‍රයෝජනයට අරන් හොදට ඉගෙන ගන්න අයියට ලොකු ගමනක් යන්න පුළුවන් .... දෙරනෙන් ආයිත් අය්‍යව දකින්න අපි බලන් ඉන්නවා .. බුදු සරණයි අයියෙ ... ඔයාගෙ හොද හිතයි අහින්සක කමයි හැමදාම තියාගන්න ..... අපේ හදවතේ ගායකයාට හදවතින් සුබපතනවා ..... ❤️😇 අන්ජලී අක්කේ ඔයා දිහා තමා දැන් බලන් ඉන්නෙ හොදට කරන්න වැඩේ .... good luck 😎❤️❤️‍🔥
@tharushadineth1809
@tharushadineth1809 2 жыл бұрын
Baya wenta deyk na awrudhu gank digt adenena magulka ragapanna dey paw habai ahinsakaya🥲💔
@IM-do7co
@IM-do7co 2 жыл бұрын
Pathum ❤️ Anjalee ..... oy dennage lassana teledrama ekak enawnm api hemoma kamathii......✅❤️ derana puluwnnm pathum, anjaliwa dala lassana teledrama ekak hadanna, ❤️ asadarankm kalne me wenkn dnwt sadarana wenn derana 😒
@Pratha204
@Pratha204 2 жыл бұрын
Ane ow pathum anjalee ge drama ekk dennko derananin api hamadama balanawa
@avishkamadhushani4846
@avishkamadhushani4846 2 жыл бұрын
හදවෙතේ ගායකයා පැතුම් විමලවීර♥️😢
@ashanprabodha6079
@ashanprabodha6079 2 жыл бұрын
ගියපාර පැතුම් මේපාර කාවින්ද
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 2 жыл бұрын
@@ashanprabodha6079 🥺❤️
@kavindumethsara9599
@kavindumethsara9599 2 жыл бұрын
Pathum aiyaa. හැමදාම මාතලේ අපි ඉන්නවා අපේ අයියට . අයියා වගේ හදවතට කතා කරන ගායකයෙක් ,පුදුමයි ඒ හැකියාව මේ අයියා dream star වේදිකාවේ ගායනා කරන අවසාන දවස වුන එකට ගොඩාක් දුකයි. අපි හරි ආසාවෙන් බලන් හිටියේ අයියා අවසාන මහා තරගේ දකින්න . අයියා තමයි අපේ dream star අනාගතයට සුබ පතනවා .. බුදු සරණයි .. 💙💙💙💙💙💙💙💙💙💙💙
@IM-do7co
@IM-do7co 2 жыл бұрын
Pathum aiyge anthim group song ekh.....😕❤️.... Pathum & Anjalii.......❤️
@buddhikarathnayaka5253
@buddhikarathnayaka5253 2 жыл бұрын
පැතුම්...තරගයෙන් ඉවත් උනත් හොද අනාගතයක් තියනව ඔයාට..අංජලී,,,දුලංග..ලංකාවම වශී කරපු සුන්දර හඩවල් දෙකක්
@chandimaarukgoda8370
@chandimaarukgoda8370 2 жыл бұрын
අංජලී... පොඩ්ඩෝ ඔයා නම් මාරම දක්ෂයී. ඕනම ආරක ගීතයක් සුපිරිම විදියට ගායනා කරන්න ඔයා උපන් හපනෙක්. කොහොමද අපි ඒ හැකියාව විස්තර කරන්නේ. පිස්සුවක් තනිකරම ඔයා. මල්ටි ටැලන්ටඩ් කෙනෙක් ඔයා. ඔය පොඩි වයසට ඔය තරම් දක්ෂතා පෙන්නද්දී අනාගතේ ලෝකයක් දිනාවී කියන එක විශ්වාසයී පොඩ්ඩෝ. කිරුළ පළදිමූ හිස මුදුනෙම. අපි බලන් ඉන්නවා එතකං❤️❤️💪
@secretsuperstar8242
@secretsuperstar8242 2 жыл бұрын
පැතුම් අංජලී ❤️‍🔥 ඒ voice combination එකට අපි හරි ආදරෙයි අනේ......🥺🥺🥺🥺🥺 පැතුම් අයියේ.....😥😥
@Pratha204
@Pratha204 2 жыл бұрын
Ow pathum anjalee ta hamada api adrei
@secretsuperstar8242
@secretsuperstar8242 2 жыл бұрын
@@Pratha204 ❤️
@Pratha204
@Pratha204 2 жыл бұрын
@@secretsuperstar8242 ❤️❤️❤️❤️
@Pratha204
@Pratha204 2 жыл бұрын
@@secretsuperstar8242 anjalee hamdama pathum ayyagr thama
@secretsuperstar8242
@secretsuperstar8242 2 жыл бұрын
@@Pratha204 🥺❣️
@thanujasewwandi2776
@thanujasewwandi2776 2 жыл бұрын
3 denam lassni eka wagema daksahai ❤️❤️❤️😘😘😘 iye pethum ain una ekata godak dukai eya godak lassnata sindu kiynwa, e wagema pethumge campus sihinaya සැබෑ karagann puluwn una ekattath godk sathutui deranata godak පින් ❤️👍👏🙏
@shalanihansika8212
@shalanihansika8212 2 жыл бұрын
Pathum 💖 Anjalee best combination ever 🔥 නින්ද නොයන හැන්දෑවේ, වළා තීරයෙන් එහා, හමනා සුළඟ , ගම්මානෙ පුරා, සඳ මා හා සිනාසුනා වගේ ගීත රැසකම මා දුටු හොඳම ගායන මෙන්ම රංගන සුසංයෝජනය 🥺💖 මින් ඉදිරියට තවත් නැති බව හිතද්දි මාරම දුකයි 😞
@hashiniwickramasinghe8485
@hashiniwickramasinghe8485 2 жыл бұрын
හැමදාම group song එක ලස්සන උනේ පැතුම් අයියගෙ voice එකෙන්.අදින් පස්සෙ පැතුම් ගයන රහ නැති අඩුව ගොඩාක් ලොකුවටම දැනෙයි .ඒ අඩුව පුරවන්න විකල්ප නෑ❤😟
@keviseofficial762
@keviseofficial762 2 жыл бұрын
ඒක ඇත්ත😭😭😭😭😭
@lasanthikaharshani6040
@lasanthikaharshani6040 2 жыл бұрын
ඔව් පැතුම් මල්ලී නැතුව වැඩක් නැ අය 😭
@chiranindeepa1741
@chiranindeepa1741 2 жыл бұрын
ඇත්ත
@m_n466
@m_n466 2 жыл бұрын
True💯💯😭💔
@shanel5418
@shanel5418 2 жыл бұрын
Oww...😭Pathum aiya nthuw dream star bll wdk na...🔥😔
@Pratha204
@Pratha204 2 жыл бұрын
Pathum ayya nathi unath pathum ayya anjalee akki lassana couple ekk e couple ekata api hamada adrei ❤️ anjalee & pathum ta godak aya adrei ❤️ final eka iwara una e dennage aluth wadk ona
@shehanthivanka318
@shehanthivanka318 2 жыл бұрын
Trending එන්න ඕනම සිංදුවක්. මාරම ලස්සනයි ❤🔥
@nanoshop4663
@nanoshop4663 2 жыл бұрын
😭අදින් පස්සෙ ❤️අංජලි පැතුම් ❤️ කියන දෙන්නා හැමෝටම අමතක වෙලා යයි 😭 ඇත්තටම මේ සිංදුවෙ විදියටම❤️❤️අංජලි පැතුම් ❤️කියන දෙන්නා ❤️ සදහටම වෙන් වෙලා ගියා.....😭😭😭
@anju8221
@anju8221 2 жыл бұрын
😥💔
@Pratha204
@Pratha204 2 жыл бұрын
anjalee hamadma pathum ayyage thama ❤️ pathum anjalee kiyana dennege aluth wadak ona apita
@upekshadissanayaka612
@upekshadissanayaka612 2 жыл бұрын
පැතුම් ,anjli.පට්ටම ලස්සනයි ..
@sithunirmala8176
@sithunirmala8176 2 жыл бұрын
Pathum kiynn wachana naa e thrm lassnt kiynw...🥺♥️♥️iye tharagyen iwth una ek gna godk duki..iye nm hodtm aduna..😭😒🥺 mechchr lssnt kiylth ai ey ain une...😒 oy dntmth dinala iwri pathum wimalaweera...♥️♥️ heart touching voice ♥️💥pathum wimalaweera...♥️mulu ratak oyt adare karanwa...hmthnm ahenne pathum wimalaweera kiyna nama..💥pathum brand ekk wel iwri...♥️good luck...♥️♥️♥️hadawthin suba pathnawa oyge angathyta...♥️ our dream star..💥😍♥️♥️
@sayuriuththara9249
@sayuriuththara9249 2 жыл бұрын
ඩිග්‍රිය කරන්න උදව් කරනවා කිව්ව නිසා ටිකක් දුක අඩු උනා... 😐 මනුසත් දෙරණ 💜️💜️💜️💜️
@kavindyajayarathna2503
@kavindyajayarathna2503 2 жыл бұрын
The greatest & loving voice, pathum wimalaweera 😍❤️❤️
@h.a.g.sdulmini4856
@h.a.g.sdulmini4856 2 жыл бұрын
That combination Pathum & Anjalee. We will mis it every week.
@m_n466
@m_n466 2 жыл бұрын
Yah😔😢💔
@secretsuperstar8242
@secretsuperstar8242 2 жыл бұрын
🥺💔
@nuwanivitharana490
@nuwanivitharana490 2 жыл бұрын
Pathum wiimalaweera malli ❤️
@hashisubasingha3248
@hashisubasingha3248 2 жыл бұрын
අංජලී නංගීයා.ඔයා තමයි හොදම...ඒ වොයිස් එකට රටක්ම ආදරේයි 😍😍
@renukadamayanthi8118
@renukadamayanthi8118 2 жыл бұрын
අංජලී නන්ගි ඔයාට තියෙන්නේ හරිම ලස්සන මිහිරි කටහඩක්..එකම කාන්තා නියෝජනය නන්ගි ඔයාට ඉදිරියටම යන්න නිදුක් නීරෝගි දීර්ඝායු පාර්ථනා කරනවා..හැමදාමත් ආසාවෙන් බලන්නෙ ඔයා ඉන්න දවසටයි..ඇස්වහක් නමි වදින්න එපා ඔයා හදපු වඩපු දෙමාපියන් දෙපළටත් නිදුක් නීරෝගි සුවපත් භාවය ලැබෙිවා..උතුම් තුණුරැවනේ සරණයි.🙏❤️.යහපතක්ම වෙිවා ඔයාට..ජයෙන් ජයම වෙිවා..🙏❤️
@malithiranasinghe8589
@malithiranasinghe8589 2 жыл бұрын
group songs හැඩ කළ ඒ අපූරු කටහඬ සුසංයෝජනය පැතුම් විමලවීර සහ අංජලී මෙත්සරා 💖🔥 මින් ඉදිරියට නැති බව මතක් වෙනකොට මාරම දුකයි.🥺😭
@Pratha204
@Pratha204 2 жыл бұрын
Ow ane
@nilushaudayangani890
@nilushaudayangani890 2 жыл бұрын
අංජලී හරිම ලස්සනයි ඹයාගෙ ගායනාව සහ නිරූපණය. පැතුම් දුලංග ඹය දෙන්නත් ඒ වගේම තමයි..👍👍👍💖💖💖🤗🤗🤗
@chandimaarukgoda8370
@chandimaarukgoda8370 2 жыл бұрын
දක්ෂයා කියලා හැම මොහොතකම පෙන්නලා තියනවා අංජලී ඔයා. ඩ්‍රීම් ස්ටාර් බලන්නේ අංජලී නිසාම විතරයී.. ඒ තරම් පිස්සුවක් වෙලා එයා.. ❤️💪💪💪
@sarathkumarasarath6469
@sarathkumarasarath6469 2 жыл бұрын
Anjii akka ♥
@navodasithumini9522
@navodasithumini9522 2 жыл бұрын
අනේ දැන්නම් බලන්න හිතෙන්නෙ ත් නෑ පැතුම් අයිය නැති හින්ද 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥 ඔයා ඔයාගෙ දක්ශතාවය හැමෝටම පෙන්නල අයින් උනා.All the best aiyee.😘😘😘😘
@chamodi1632
@chamodi1632 2 жыл бұрын
Oww matath 😩😩
@s.madushani3600
@s.madushani3600 2 жыл бұрын
"නින්ද නොයෙන හැන්දෑවේ" Group Song එකෙන් පස්සේ ගොඩක් අය ආස කරපු හොයපු පැතුම් අයියාගේ කටහඩට හැමදාමත් අපි ආදරෙයි.....ඔයා දිනලා ඉවරයි ❤️❤️❤️❤️
@m_ar2243
@m_ar2243 2 жыл бұрын
❤️
@m_ar2243
@m_ar2243 2 жыл бұрын
පැතුම් ඊයේ ඩ්‍රීම් ස්ටාර් උනා වගේ තමයි❤️❤️
@sithunirmala8176
@sithunirmala8176 2 жыл бұрын
♥️♥️
@kalanapradeep9499
@kalanapradeep9499 2 жыл бұрын
පිස්සු හැදෙනවා කියලා වැඩක් නැ ❤️
@akilamadushanka1483
@akilamadushanka1483 2 жыл бұрын
L0
@nadeeshasewwandi3413
@nadeeshasewwandi3413 2 жыл бұрын
Dan nm balnna hithenneth na...aththami pathum aiyee.oya thragaye innma oni knk.hodama comment eka hambuna dwasema ynnna una,,😔😔oyta hoda gamanak,tynwa pathum aiue💚
@user-ds4do2kn8o
@user-ds4do2kn8o 2 жыл бұрын
පැතුම් අයියා අයින් උනාට 😥 ඒ නිහතමානී හිත හොදකම නිසා එයාට උසස් අධ්‍යාපනය ලබන්න චාන්ස් එකක් හම්බවුණා ඒ ගැන සතුටුයි🙂 ඒත් පැතුම් අයියා නැතුව dream star පාළුයි එයා අපේ හදවතේ dream star ❤️❤️❤️
@imasharathnayaka8467
@imasharathnayaka8467 2 жыл бұрын
Seethala pinne group song eka super . Pathum aiyage voice eka so beautiful koitharam ahuwath epawenne nathi e hadata adarei
@chandimaarukgoda8370
@chandimaarukgoda8370 2 жыл бұрын
අපේ පොඩ්ඩී. ❤️මාරම හැකියාවක් පොඩ්ඩෝ ඒක. ඔයා ඩ්‍රීම් ස්ටාර් වේදිකාව තනියම කටහඩින් හොල්ලන හැටි නම් හිතාගන්න බෑ. පිස්සුවක් අංජලී ඔයා. ❤️
@wajiralakmal907
@wajiralakmal907 2 жыл бұрын
Ane godaak lassanai.mama hamadama me sinduwa blanawa.eth dukai pathum malli ain unane.
@user-td9lx3pl5o
@user-td9lx3pl5o 2 жыл бұрын
සිතුවේ නෑ මම මෙලෙසින් වෙන්වීම 😔 අයියේ ඉදිරිගමන සාර්තකත්වයෙන් සාර්තකත්වයට පත්වෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා පරිස්සමෙන් බුදු සරණයි ❤️😔
@sachinikumarasingha8393
@sachinikumarasingha8393 2 жыл бұрын
පැතුම් අංජලී ❤😘
@Pratha204
@Pratha204 2 жыл бұрын
Pathum anjalee lassna athama couple ekk
@hansimuthu6432
@hansimuthu6432 2 жыл бұрын
ඔයා දිනලා ඉවරයි පැතුම් අයියා 👑 🔥
@td7495
@td7495 2 жыл бұрын
පැතුම් ❤️ අංජලී 🥺❤️😘
@Pratha204
@Pratha204 2 жыл бұрын
Pathum anjalee lssana couple ekk
@sandyahettiarachchi3285
@sandyahettiarachchi3285 2 жыл бұрын
Perfect combination both of u Anjali n Pathum. wish u both good luck heart touched voices 👌🏻👌🏻👌🏻❤❤❤😊😊😊
@shalanilakshani5550
@shalanilakshani5550 2 жыл бұрын
Anjlee nangig voice ek ptt..👌bs nngiyooo...❤️pathum ayyai anjlee nnginm lssnai aneee...❤️
@shilpasewwandi
@shilpasewwandi 2 жыл бұрын
Pathum n anjali fav duo in dds 🎧♥️🎶 love to hear yr duet 🎤🎼😍
@sajanisewmini4743
@sajanisewmini4743 2 жыл бұрын
ඕනම සින්දුවක් රහට ගයනවානම් අන්ජලී තමා ඉතින්.. ඒ කටහඩ භාවනාවක්🥺 කනට හරිම මිහිරියි 💖💖💖💖
@hemasrigamlath3479
@hemasrigamlath3479 2 жыл бұрын
හැමෝගෙම හදවතේ ගායිකාව වෙලා ඉවරයි
@hemasrigamlath3479
@hemasrigamlath3479 2 жыл бұрын
Anjalee is best
@hemasrigamlath3479
@hemasrigamlath3479 2 жыл бұрын
සිංදුනම් ඉතින් අංජලී තමයි
@hemasrigamlath3479
@hemasrigamlath3479 2 жыл бұрын
ඕනම සිංදුවක් ඕනම විදියකට හරියනව අංජලීගෙ වොයිස් එකට
@hemasrigamlath3479
@hemasrigamlath3479 2 жыл бұрын
අංජලීගෙ හඩනම් ඉතින්...😍😍😍❤️❤️❤️ භාවනාවක්...
@darmakeerthi9567
@darmakeerthi9567 2 жыл бұрын
හදවතේ ගායකයා පැතුම් ❤️ඔබ ජයග්‍රහණය කළා අපි හැමෝම සතුටු වෙමු.✍️✍️✍️ උපාධිය හොඳින් කරන්න ජය වේවා....🙏🙏🙏
@shalanitharushika3929
@shalanitharushika3929 2 жыл бұрын
අංජලීට තියෙන්නේ මුළු ලෝකයක් වසඟයට පත් කරගන්න පුලුවන් ගායන හැකියාවක්...❤️❤️❤️❤️ ඒ කටහඩට , දක්ෂතාවයට ගහන්න කවුරුත් නෑ..😍😍😍. අංජලී final ඉන්නම ඕනි....🥰❤️🥰❤️
@shenal1617
@shenal1617 2 жыл бұрын
Aniea
@suwanihansika8379
@suwanihansika8379 Жыл бұрын
Ow pathum nemei Anjali thamai methana lassana katahandak thiyana dakshathama kena
@vivu_video
@vivu_video 2 жыл бұрын
පැතුම් අයියා😢😢😢 ඔයා කියපු සින්දු බලන හැමවෙලේම මාරම දුකක් දැනෙන්නේ😞 අනේ අනිවාර්යයෙන්ම ඔයාගෙම සින්දුවකුත් ඕනි පැතුම් අයියේ 🤗🤗🤗😍😍💕
@viduniakithma8748
@viduniakithma8748 2 жыл бұрын
පැතුම් මෙම තරඟයෙන් ඉවත් වුණත් ඔබ යළි හෙහිම දක්නට ලැබේවා 🌸😥
@Pratha204
@Pratha204 2 жыл бұрын
Ow ane
@IM-do7co
@IM-do7co 2 жыл бұрын
Mn balapu duka hithenma group song ekh,hariyat pathum aiya kalin yna bawa denagena me group song eka thoragaththa wage 😕❤️ ,kohoma unt pathum aiyage anagathe suba widihata wisdenna kiyl api hemoma partana karamu......😊 mona de unth ape hadawathe gayakaya ape pathum aiya witaramii.......🏆️
@s.madushani3600
@s.madushani3600 2 жыл бұрын
ඒ හිත නිවන කටහඩ 🎼🎵 පැතුම් අයියේ ඔයා තමා අපේ Dream Star ❤🏆🎉 ඔයාගේම අලුත් සි‍ංදුවක් එනකන් අපි බලන් ඉන්නවා, ඔයාගේ මේ නිහතමනීකමට කවදාවත් වරදින්නේ නෑ ...All the best 💛💛💛 මා සිත මියුරු කල්පනා රසපද වැලට පෙරලුනා...❤❤
@lakmalilakmali1719
@lakmalilakmali1719 Жыл бұрын
Godak lassanai bs
@warunagunasekaraagunasekar1927
@warunagunasekaraagunasekar1927 2 жыл бұрын
Hadawathe gayakaya obai pathum putha nihathamani kamai ahinsaka hinawai akweddi gayana diviyayama lassai thawaith dahas ganan hadawath geeyen suwapath karannata sanasalannra obata sahakthiya dhairya labewa ...... hamadamath good luck ....
@anju8221
@anju8221 2 жыл бұрын
අංජලී 😘❤️ දුලංග 😍💖 පැතුම් 😥❤️
@sudeshanisubashika2096
@sudeshanisubashika2096 2 жыл бұрын
පැතුම් විමලවීර කියන්නේ දැන් බ්‍රෑන්ඩ් එකක්.ඒ අඩුව පුරවන්න කාටවත් බෑ. දැනටමත් දිනලා ඉවරයි පැතුම්. හදවතට දැනෙන්න ගායනා කරන්න හැමෝටම බෑ. හදවතේ ගායකයා...පැතුම් විමලවීර. ඔයාගෙම Song එකක් එනකම් අපි බලන් ඉන්නවා.🤗😘😇
@imesh8566
@imesh8566 2 жыл бұрын
අනේ පැතුම් අයියේ 😪😪😪😪
@roshelfans121
@roshelfans121 2 жыл бұрын
❤️Anjalee Methsara❤️
@diwankadeshan8529
@diwankadeshan8529 2 жыл бұрын
ඇත්තටම සතුටුයි මේ පොඩි වයසට එකම කාන්තා නියෝජනය ලෙස කාටවත් නොදෙවෙනි ඒ හැකියාවට..දවසක ලංකාවේ වගේම ලෝකයම හදුනන ගායිකාවක් වීමට වරම් හිමිවේවා නංගී💜️💜️..Best of luck
@sajanisewmini4743
@sajanisewmini4743 2 жыл бұрын
අනිවාරෙන් 🥺💖
@vinithavinitha5866
@vinithavinitha5866 2 жыл бұрын
Aniwaryenma manika obai kirula himi kari wenne oni❤❤❤❤
@malangayantha9670
@malangayantha9670 2 жыл бұрын
@secretsuperstar8242
@secretsuperstar8242 2 жыл бұрын
Ekenma ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🏆️🏆️🏆️🏆️🏆️
@rupasamarathunga1851
@rupasamarathunga1851 2 жыл бұрын
අනිවාර්යයෙන්
@rashmadhu8627
@rashmadhu8627 2 жыл бұрын
පැතුම් ,අන්ජලී වෙනම සංයෝගයක්,ඒත් පැතුම් නැති එක ලොකු අඩුවක් දැන් 😥
@kaveeshagimshan6757
@kaveeshagimshan6757 2 жыл бұрын
Anjaliiiii🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@td7495
@td7495 2 жыл бұрын
අංජලී......අංජලී....අංජලී...🔥🔥👌🎤❤️🎧😲😲😲
@m_ar2243
@m_ar2243 2 жыл бұрын
සුබ පැතුම් පැතුම් අයියෙ....ඔයාගෙ කතාව ලියන්න පටන් ගන්න ..❤️❤️
@gayathyakarunathilaka8491
@gayathyakarunathilaka8491 2 жыл бұрын
Hadawthe gayakaya hamdmth pathum wimalaweera..❤️❤️👍👍
@prasadgurusingha6211
@prasadgurusingha6211 2 жыл бұрын
Ekanam niyamai anjali
@malithiranasinghe8589
@malithiranasinghe8589 2 жыл бұрын
Pathum Anjalee 💖🔥 අද group song එකත් බලල ඒකෙ දැනෙන ඒ ලොකුම ලොකු අඩුපාඩුව හොයන්න මෙහෙ ආවේ. අනේ ඒ අපූරු කටහඬ සුසංයෝජනය අංජලී මෙත්සරා - පැතුම් විමලවීර 🥺💖 miss your combination soooo much 😞💔
@anuradasathsarani1553
@anuradasathsarani1553 2 жыл бұрын
කව්රු මොනා කිව්වත් පැතුම් අයියා තමයි අපේ ඩ්‍රීම්ස්ටාර් 🖤 දිනපු අය නෙමෙයි හොදම අය උනේ 😍
@shanel5418
@shanel5418 2 жыл бұрын
Aniwa😍😔
@chandimaarukgoda8370
@chandimaarukgoda8370 2 жыл бұрын
කොච්චරක් බැලුවත් එපා වෙන්නේ නෑ.අංජලී❤️❤️❤️
@shashikadilshani8405
@shashikadilshani8405 2 жыл бұрын
පැතුම් ඔයා නම් භාවනාවක් ඔයා දිනල ඉවරයි අනාගතයට හදවතින්ම සුබ පතනවා
@thasmisomaweera9825
@thasmisomaweera9825 2 жыл бұрын
Pathum ape hadawathe dream star wela iwrai..Wendata group song ek blala..elgta pathumge performance ek blnkn asawen inne.ayenm dream star bln na.pathumge katahadata asa nisamai bluwe..suba pathnwa idiri wda sarthkma wenna kiyl hadawthinm hadawathe gayakya pathumta...
@nilushikaliyanage5137
@nilushikaliyanage5137 2 жыл бұрын
අංජලීගේ vocal වගේම dancing, expressions ගීතවලට අනුගත වෙන විදිය හිතා ගන්නවත් බැරි දක්ෂතාවයක්
@user-qb1uj2tg9p
@user-qb1uj2tg9p 2 жыл бұрын
හරි මෝඩයි උබල 😂
@nilushikaliyanage5137
@nilushikaliyanage5137 2 жыл бұрын
@@user-qb1uj2tg9p 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@shenal1617
@shenal1617 2 жыл бұрын
Mr.brghtside oya Moda kama pennana epa irishiwa ubalath lankawe panapitin innawane
@user-qb1uj2tg9p
@user-qb1uj2tg9p 2 жыл бұрын
@@shenal1617 ඊරිසියා හුත්තක් නෙමේ කිවිවේ.උබේ මෝඩ කමට ඒක තේරුනේ නැත්තං උබයි පනපිටින් ඉඳල වැඩක් නැත්තේ
@dhananjanathilakarathna237
@dhananjanathilakarathna237 2 жыл бұрын
Pathum 💓 sanwedima voice ekk..godk dukai pathum ain wuna ekt..
@vinithavinitha5866
@vinithavinitha5866 2 жыл бұрын
Anjali kiyanne hamu una manikak bihiuna tharuwak lassanata kiyanne oya thamai manike suba gaman❤❤❤❤💕💕💕
@rashjayathilaka4851
@rashjayathilaka4851 2 жыл бұрын
Pathum aiyh ❤️🥺
@nanoshop4663
@nanoshop4663 2 жыл бұрын
❤️නින්ද නොයන හැන්දෑවේ සිංදුවෙන් පසුව වැඩිම පිරිසක් නරඹන ලද group song eka❤️ (pathum , anjali❤️ love you both 🌹)
@sachiseu4772
@sachiseu4772 2 жыл бұрын
පැතුම් මල්ලී ඔයා අපේ හිතේ රැදිලා... අපේ dream str ඔයා
@appuhamypradinando5569
@appuhamypradinando5569 2 жыл бұрын
තාත්වික රංගනයක්.... Aajaligen 👏👏👏👏
@gayanindika3981
@gayanindika3981 2 жыл бұрын
Lassanama saha dukama group song eka😢
@thusari3120
@thusari3120 2 жыл бұрын
Daksathawayata kauruth kamathi na pathum....oyata waradin na...aderei hamadamath bs...ape dreams star oya
@shanel5418
@shanel5418 2 жыл бұрын
Hadawthe gayakaya pathum wimalaweera😔😍😔🔥good luck pathum aiye...oy thargyen iwath une supiri gykyek widiyt..🔥😍😔oy nthi dream star ekkin wdk na😔
@junglehero1809
@junglehero1809 2 жыл бұрын
Pattama lassanai mee group song eka godak asawen inne aluth ekak enakal
@kamalkithsiri4267
@kamalkithsiri4267 2 жыл бұрын
Anjalee ගායනය වගේම රංගනයත් ඉතාම ලස්සනයි ❤️🔥👌
@jagathpushpakumara9083
@jagathpushpakumara9083 2 жыл бұрын
Pathumge katahadath හරිම මිහිරි. ♥️♥️♥️♥️
@kavindhichamalka4870
@kavindhichamalka4870 2 жыл бұрын
හදවතේ ගායකයා♥️පැතුම් 👍🏆️😍
@hirunigamage7985
@hirunigamage7985 2 жыл бұрын
Pathum, Anjalee power couple 😍😍 So heart broken to think that there won't be that amazing voice combination from now on 🥺💖
@Pratha204
@Pratha204 2 жыл бұрын
Pathum anjalee niyamata galpenawa ❤️nice couple
@surangawijerathna1353
@surangawijerathna1353 2 жыл бұрын
I love this Act..Specialy That tall Guy...
@dhanushkarathnayake4036
@dhanushkarathnayake4036 2 жыл бұрын
Ane pathum aphu ennkoooo😭😭😭❤️❤️❤️❤️
@kalpanipathirana6604
@kalpanipathirana6604 2 жыл бұрын
Ammo kochara ahuwath epa wenne ne mn dn 10 prakta wda ahuwa...pathum aiyage hada bawanawak...
@nanoshop4663
@nanoshop4663 2 жыл бұрын
❤️Pathum and anjali ❤️ 😭😢❤️ එවැනි දවස් වල සිතුවේ නෑ මම මෙලෙසින් වෙන් වීම.......😭😭
@Pratha204
@Pratha204 2 жыл бұрын
Pathum anjalee niyamata galpenawa ❤️nice couple athatama
@thilinimaheshika4182
@thilinimaheshika4182 2 жыл бұрын
දුලංග ගේ කටහඬ භාවනාවක් වගේ... ඒ කටහඬ ඇහෙනකොට හිත මාර විදිහට නිවෙනව.. Good luck Dula... 😘🥺♥️♥️♥️♥️
@rd2604
@rd2604 2 жыл бұрын
Anjalee akka , pathum Ayya , dulanga ayya are the best performance of the group song . 👍👍
@hirunigamage7985
@hirunigamage7985 2 жыл бұрын
My heart aches to think this amazing voice combination of Pathum and Anjalee is lost forever 🥺 Pathum and Anjalee 💖🔥
@Pratha204
@Pratha204 2 жыл бұрын
Anjalee pathum niyamata galpenawa ❤️nice couple
@chamodyakumarasingha3812
@chamodyakumarasingha3812 2 жыл бұрын
හැමදාම වගේ හදවතට කතා කරේ පැතුම් අයියාගේ voice එක තමයි ❤️❤️‍🔥
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 39 МЛН
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,1 МЛН
Sambudu Ruwa (සම්බුදු රුව) - Vidusha Rajaguru
4:35
Vidusha Rajaguru
Рет қаралды 864 М.
Hima Renu Watena |Ruchira Nirmani | Mariyo Ananda
4:57
Ruchira Nirmani Official ♪
Рет қаралды 566 М.