Drill වලින් වැඩ කරන හැටි

  Рет қаралды 38,815

Kammala

Kammala

Күн бұрын

Пікірлер: 57
@MiddleChild84
@MiddleChild84 5 жыл бұрын
👏👏👏👏👏 love this. Always wanted to know how to work a drill. Keep up the good work. Will be following. :)
@Kammalalk
@Kammalalk 5 жыл бұрын
Thank you so much for your comment ❤️🙏🏼 keep in touch 😁
@cherieSAJ
@cherieSAJ 2 жыл бұрын
A/l tec කරන අයටත් ලොකු උදව්වක් මේ වීඩියො එක ❤️.. සුපිරි 😻👍
@sirup5569
@sirup5569 4 жыл бұрын
වැඩේ හොදයි,අඩුපාඩු කීපයක් දැක්කා,එකක් ඩ්‍රිල් චක් එකේ තුන් පැත්තෙන්ම තද කරන්න ඕන කියලා එකක් නැහැ ගොඩක් අය නොදැනුවත් කමට කරනවා ඒත් චක් එකේ කොටස් දෙක විරුද්ධ අතට කැරකෙන්න විතරයි අවශ්‍ය කියලා හොදට බැලුවොත් පේනවා,අනික වොට් ගාන කියලා වෝල්ට් ගානයි කියන්නෙ,තව හැමර් ඩ්‍රිල් ගැන සදහන් කරේ නැ,ඩ්‍රිල් එකක් ගන්න කලින් සැලකිලිමත් වෙන්න ඕන කරුනු ගැනත් සදහන් කරානං හොදයි කියලා හිතනවා,දන්න දෙයක් ගැන වුනත් විඩියෝ එක ⁣කරන්න කලින් කරුනු හොදට අධ්‍යනය කරන එක ලොකු පහසුවක් වේවි,සුභ පැතුම්
@obli8984
@obli8984 3 жыл бұрын
පට්ට සුපිරි❤කරගෙන යන්න අය්යෙ
@ashanshamika8444
@ashanshamika8444 Жыл бұрын
Impact dril ekakin apita anaa galawanna barida
@praveenmalinda9806
@praveenmalinda9806 5 жыл бұрын
ඒවායේ මිල ගණන් වූත් කියන්න පුළුවන් ද . මිලදී ගන්න කොට අපි බලන්න ඕන කරුණු මොනවාද.
@madhawamadusanka3057
@madhawamadusanka3057 4 жыл бұрын
Lankawe tharunynta oni karala thibua youtube chanel ekak niyami aiye wadee supiri ❤👌💪🔨🔩🔧📐📏😀😀👍👍👍
@Ishara-t
@Ishara-t 5 жыл бұрын
Good job ayya.We can get a good idea from this video.Go ahead ❤️👍
@Kammalalk
@Kammalalk 5 жыл бұрын
Thank you nangi ❤️🙏
@akilasachintha3900
@akilasachintha3900 2 жыл бұрын
Wede hodayi💝
@chamikasandaruwan4526
@chamikasandaruwan4526 5 жыл бұрын
ලංකාවෙන් මෙහෙම දෙයක් එයි කියල බල බල හිටියා කල් ගියා ඒත් අවුලක් නෑ දැන් ඇවිල්ලා බලන් ඉන්න ආසයි බ්‍රෝ😍 සම්ප්‍රදායෙන් ඔබ්බට යන්න කියලා කියන්න බෑ මොකද උබ ඒක කරලා ඉවරයි🔥..දිගටම කරන් යමං...දැන් මොකටද පිටරට චැන්ල් දැන් ඉතින් "කම්මල" තමා♥️🔥 ⚡ALL THE BEST⚡
@Kammalalk
@Kammalalk 5 жыл бұрын
බොහෝමත්ම ස්තූතියි සහෝදරයා ❤️🙏🏼
@ALL-g1t6f
@ALL-g1t6f 6 ай бұрын
Watinawa❤❤
@RajithAki
@RajithAki 4 жыл бұрын
Supiri wadakk ne ... ahambenn dakke ❤️👍
@heshangajanayake9983
@heshangajanayake9983 4 жыл бұрын
Ayie oya kaha paata drill eka volt220-240. W650 drill ekak oya thiyenne. Video eka supiri👍
@nalaka_adelaide
@nalaka_adelaide 5 жыл бұрын
When drilling an angle iron using bench drill, keep the flat surface down and drill from inside.... or use a wood block to hold the work-piece. Its very dangerous how you held. Mini Drills ( Dremel ) is a very useful tool around home specially for cutting and polishing work. ideal for craft work and even manicure and pedicure ( Polishing finger nails ).... Good work.. keep it up...
@samithmadushan450
@samithmadushan450 5 жыл бұрын
Niyamai wede. Yakada wididdi oil danda ona machn
@dileepa7639
@dileepa7639 3 жыл бұрын
cordless drill pawichchiyata wayasakiyada
@Mahindajayamaha64
@Mahindajayamaha64 5 ай бұрын
m.m7.5 drill කටුවට බාස්ලා කියන කාල බාග විදියට කියන්නේ කොහොමද?
@lalantharanasinghe8493
@lalantharanasinghe8493 3 жыл бұрын
Oya battery drill eka impact da
@mindrelax303
@mindrelax303 2 жыл бұрын
Rotary hammer drill bit size 13mm .11mm එන්නේ නැද්ද
@senasamarasinghe7525
@senasamarasinghe7525 2 жыл бұрын
Wood carving tool ganna puLUWAN kohenda
@wmupali
@wmupali 5 жыл бұрын
Bro, please use safety gears when you are doing the video 👍👍
@zulfiquarzaynull4673
@zulfiquarzaynull4673 3 жыл бұрын
How to work grinder powder tools
@kavirunethsara8254
@kavirunethsara8254 4 жыл бұрын
Viyalus dill aka Mila kiyada
@vammohan4719
@vammohan4719 5 жыл бұрын
Please use PPE
@matheeshapansilu9918
@matheeshapansilu9918 3 жыл бұрын
Liduo drill hondaida?
@kamala1307
@kamala1307 2 жыл бұрын
dill bit ganne kohomada, anshaka ganata ??
@R2Rmc
@R2Rmc 5 жыл бұрын
1k ගහල නේද? නියමයි බොක්ක keep it up
@Kammalalk
@Kammalalk 5 жыл бұрын
ඔවු ඔවු 😍 එල ජය වේවා ❤️
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 2 жыл бұрын
බිත්තියේ සන් බොක්ස් එකක් දාන්න හතරැස් කොටුව කපන්නට උපකරණයක් තිබේද
@minsaratharunga8619
@minsaratharunga8619 4 жыл бұрын
grill ekaka grill katuwa dana thana gril eke key eken burulkaranna bari unoth mokakkdha karanna one
@JaniiBro
@JaniiBro 3 жыл бұрын
Drill එකෙයි Hammer එකෙයි වෙනස මොකක්ද?
@JaniiBro
@JaniiBro 3 жыл бұрын
සුපිරි
@mudithrubasingha958
@mudithrubasingha958 4 жыл бұрын
ග්‍රයින්ඩර් ගැන වීඩියෝ් එකක් කරන්න පුළුවන් ද
@damithsaranga5750
@damithsaranga5750 5 жыл бұрын
Price akat kiyanna..
@gurukulaw7254
@gurukulaw7254 2 жыл бұрын
Wear safety gear, accidents are very possible. The injuries could be fatal, always use branded drills, as there is a guarantee for safety.
@HMD-INFOTAINMENT
@HMD-INFOTAINMENT 3 жыл бұрын
👍👍
@dilshanv7594
@dilshanv7594 5 жыл бұрын
Elama saho. 👍👍👍👍
@Kammalalk
@Kammalalk 5 жыл бұрын
Thank you saho 🙏🏼
@chamilayasas4871
@chamilayasas4871 4 жыл бұрын
මුලින්ම තිබුණේ බුරුමයක්
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
🙂❤️❤️🍻
@hasthikaellepola9232
@hasthikaellepola9232 5 жыл бұрын
Safety first
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 2 жыл бұрын
මිනි ඩිල් එකෙන් ස්කූරෑ ඇන ගලවන්න ඇන ගහන්න බැරිද
@naveennelanga
@naveennelanga 5 жыл бұрын
Power Tools වල ඉඳන් Heavy Machines වලට යන්න ශක්තිය ලැබේවා....!!!
@Kammalalk
@Kammalalk 5 жыл бұрын
Thank You sahodaraya 💛💛
@priyantha6592
@priyantha6592 3 жыл бұрын
👍
@chamalmenaka1325
@chamalmenaka1325 Жыл бұрын
දැන් තියෙන මිල ගනන් එක්ක impact drill එකක් ගන්න එක නම් ගොඩක් අමාරුයි. ගෙදර එදිනෙදා වැඩ කර ගන්න නම් cordless drill එකක් ගන්න එක හොඳයි නේද? සාමාන්‍ය ගෙදරක බිත්ති විදින්න පුලුවන් කියල සඳහන් කරල තිබුනත් ඔයා recommend කරන්නෙ නෑ කිවුව නේද ඒත්.....😮
@bandarajbandara7742
@bandarajbandara7742 3 жыл бұрын
ඔයාගෙ මුල්ම බුරුමයට( grill )එකට බූමිතෙල් දාල බලන්න.. අවිවා වැඩ
@Coinsworld1991
@Coinsworld1991 5 жыл бұрын
ඇයි මුලින් පෙන්නපු එක වැඩ කරන්න දන්නැද්ද
@damithsaranga5750
@damithsaranga5750 5 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍
@pauludakara115
@pauludakara115 5 жыл бұрын
Digatama nawaththanne nathuwa videos danna channel aka hit wewi lagadima
@Kammalalk
@Kammalalk 5 жыл бұрын
Aniwarayayen digatama videos danawa. 😁
@tebatta3845
@tebatta3845 4 жыл бұрын
🤑👍👍👍👍👍👍👍❤️
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 4 жыл бұрын
not mood it's mode...in pronouncing...
@yashithashehan1267
@yashithashehan1267 3 жыл бұрын
Oyage Nmbaryak denna pluwand
Incgo Power Tools Hand Tools In Sri Lanka - Vlog #1
19:15
Kammala
Рет қаралды 113 М.
How to Use Every Dremel Bit
20:02
Log's Carving Club
Рет қаралды 943 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Super útil mesa fresadora con accesorio copiador con rodamiento
14:27
Enredando No Garaxe
Рет қаралды 4,7 М.
D We turned the grinding wheel into ”Belt sander!
23:43
cemaL AÇAR
Рет қаралды 6 МЛН
Turn An Old Car Tire Into A Brilliant Creation You Need To See
15:28
Alva Welding
Рет қаралды 1,5 МЛН
This Is Why We Don’t Toss Out Broken Microwaves | Remake Projects
13:59