KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
As well as the best tool sthat a bike repair person can use | Bike Repiar Tools | Engine Repiar Tool
8:22
gasless mig welding machine sri lanka ගෑස්ලස් මිග් වෙල්ඩින් මැසින්
15:34
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
38:33
SLIDE #shortssprintbrasil
0:31
Air Sigma Girl #sigma
0:32
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Incgo Power Tools Hand Tools In Sri Lanka - Vlog #1
Рет қаралды 114,171
Facebook
Twitter
Жүктеу
1
Жазылу 8 М.
Kammala
Күн бұрын
Пікірлер: 188
@kasunnanayakkara793
3 жыл бұрын
මම නම් ගන්නෙ Ingcoලගෙ hand tools විතරයි. හැමර්, කටර්, රෙන්ච් වගේ items නම් සාධාරන ගානකට ගන්න පුලුවන්. හාඩ්වෙයාර් වල, tool shops වල තියෙන ඒවට වඩා හොඳයි. Power Tools නම් ඉතින් Makita, Bosch, Dewalt තමා. නමුත් ගෙදර හදිස්සියකට ඕනෙ වුනොත් කියල tools ගන්න කෙනෙක්ට ඒ වගේ premium tools ඕනෙ නැහැ. ඒ අයට නම් Ingco හොඳයි. 50-60% විතර ගානත් අඩුයි. Services එහෙමත් කරල දෙනවනෙ..
@artsandeducation7716
4 жыл бұрын
මම ගාල්ලේ ශෝරූම් එකට ගියා, ඒගොලා ඉන්නේ බඩු විකුනන්න නෙමෙයි. මොඩලින් වලට, ඔක්කොන ගෑනූ. කරුනා කරලා මේ ෆිල්ඩ් එක ගැන අවබෝදයක් තියන් ටෙක්නීශියන් කෙනෙක් දාන්න.
@lakmalcreation523
4 жыл бұрын
සිරාවටම .පට්ට කෑලි ඉන්නෙ 😂😂
@kanishvinoth5796
4 жыл бұрын
sirawata. melo knowledge ekk na machinery items gana. lankawe hugak than wala ohomai. wena wal pal nan dannawa.
@lasiththarinda474
4 жыл бұрын
😂😂😂
@chathurarangana3408
4 жыл бұрын
Un tika hariyanne modalin walatama thamai
@shanakadevinda632
3 жыл бұрын
ඔබ හරි . මෙතන ඉන්න අයට tools ගැන දැනුමක් නෑ
@autodrivingschool4513
4 жыл бұрын
අප්පට හිකිල ඉන්නෙ... water pump එකක් ගන්න ගියා. ඇතුලෙ හිටපු එකා කිව්වෙ මල්ලි අද උදෙත් දෙකක් විකුනව්වා කිසි අවුලක් නැ මේ වෙනකන් repair එකක් කියල ආවෙ නැ කියලා. ගෙදර ගිහින් ලිදට දානකොට බඩු short. අර ගෙදරට ඇවිත් හදල දෙනවා කියපුවා නැ. අපිම උස්සන් යන්න ඕන. එ හින්ද බඩු ගන්නකොට දෙපාරක් හිතල ගන්න.. 100% නරකයි කියලම කියනවා නෙවෙයි.
@senakahotel3187
3 ай бұрын
badu wikunagankam vitharai baila mamath hot air gun ekak aragena dawas 5 badu methanin newei gatte
@sandaruwansenevirathne7542
4 жыл бұрын
සුනිල් බොසාට කියන්න බාල බඩු ගෙනත් ලංකාවේ පුරවන්නෙපා කියල.. ඔයාල ඔයාලගෙ හිතින් අහන්න INGCO ටූල් වල කොලිටිය ගැන.. ඔයාලගේ විල්බැරෝවනම් හොඳයි..
@malinduhansani5685
9 ай бұрын
Mn anduwak gatta rubber eka gelauna sathiyen.. sira katawa
@malinduhansani5685
9 ай бұрын
Kiyak giyath gannawanam "top tool" brand eken ganilla supiri badu💯
@samandelperchithra97
6 күн бұрын
Moter cycle repair keranna impact wrinch akak ona මොකක්ද hoda දන්නා කෙනෙක් prize
@videoraju1
4 жыл бұрын
මේවායෙ කහ පාටට හැමෝම රැවටෙනවා... බැටරි අයිටම්ස් හොද මදි...chordless Drill එකක් ගත්තා CDT08120 හරියටම වගකීම් ඉවරවෙලා දවස් දෙකයි බැටරි උනුවෙලා ..එකකට එකක් බලන්කොට ශෝර්ට්
@chamalmenaka1325
Жыл бұрын
Cordleass drill නිවසේ එදිනෙදා බාවිතයේදී, ගඩොල්වලින් බිත්ති බැඳල සිමෙන්ති කපරාදු කරල තියෙන බිත්ති වල සිදුරු විද ගන්න යොදා ගන්න බැරිද? මොකද මේ කාලෙ මිල ගනන් එක්ක impact drill එකක් නම් ගන්න අමාරුයි
@ranasinghaarachchilage
2 жыл бұрын
Very very very.. good..
@youcenon
4 жыл бұрын
මචන් දැන් නම් මාර අවුල් තත්වයක් තියෙන්නේ, stock නෑ මුං ගාව. මම මාරම ආස brand එකක් තමා ingco.
@ruwanmadushanka886
2 жыл бұрын
Ingco machine hodaida mqchan jigsaw ehema
@kbg162
7 ай бұрын
Impact gans මිල කියද විස්තර ?
@jayabimahardware4345
2 ай бұрын
Ingco බඩු මුල්කාලයේ නියමයි. දැන් චොර. මට කියන්න තියෙන්නේ කීයක් හරි වැඩියෙන් අරගෙන හරි හොඳ බඩු දීපල්ල. මොකද මහන්සි වෙලා හම්බ කරන මිනිස්සුන්ට හැමදාම ටූල් ගන්න බෑ. ඩොන්චෙන් ටූල්ස් නම් තාම කොලිටිය එහෙමමයි
@kolonnewarna7822
4 жыл бұрын
ඉදිරියට ලෝකේ වඩාත්ම ජනප්‍රිය වෙන්නේ "cordless tools" නිසා Incgo "cordless tools" වෙනම පෙන්වන්න. ඔබට ජය.
@sujithkaraliyaarachchi3801
Жыл бұрын
අහුවෙන්න එපා කවුරුවත් කෙලවිලා තියෙන්නේ
@provideo2894
4 жыл бұрын
Ingco walin mitiyak aran kochchara kalayak thalanna puluwanda kiyala balanna ona.
@nilusithara8310
2 жыл бұрын
Cordlass drill vikunankota kiyanwa one taram battery tiyenwa kiyala ganna giyama kiyanwa lankawata dan badu gennanne na kiyala dan gatta drill ekan wadak na
@bastianfernando5867
Жыл бұрын
Electric spray gun ekak lankawe garage keeyada
@KavindyaDananjani-oe5jw
3 ай бұрын
Bench garyndar mila keeye idanda tiyenne
@frankfernando6392
3 жыл бұрын
Dong cheng brand එකත් එක්ක හැප්පිලා බලමුද
@manjulaelectronic706
2 жыл бұрын
Hodama brad ekak mn gawa hthiyanaw hamar dril eka 8y supiriyatama wada
@SGTutorial4632
2 жыл бұрын
Machan math gal bora danna rottary ekak ganna inne. Dong cheng hodaida. Mn rent ekata ekak genawa eken widde hil 2i machima rath una. Pls help
@ChathuraBandara-q7t
Жыл бұрын
Wadu machine eka showroom eka koheda thiyenne
@sedasyenuli9581
2 жыл бұрын
Ingco badu balai mage laga tiyenawa ingco grinder 4k coileka pilissila.bala badu dila minissunge mudal ganna epa mahttayo.
@risminaakrismina6028
Жыл бұрын
Badu godak ganna kalin tama poddak search karala baluwe .tnx oyata
@electroboy3607
3 жыл бұрын
📯📯💡👍 wdee hodayii...
@gayansampath5397
Ай бұрын
ජිග්සෝ අගල් 2ක් කපන්න පුළුවන් මැෂින් එක කියද
@kbg162
7 ай бұрын
Impact gans, මිල කියද ? තියනවද?
@traveller3582
3 жыл бұрын
codeless impact wrnch honda ekkak ganna thanka thiyenawada ? Kiyak withara weida ?
@KalingaSilva-yf5qp
Ай бұрын
ලෙසර් ලෙවල් තියෙවාද ගනන් කොමද
@ameerasmideen6641
Жыл бұрын
Widuru widia bench machine tiyanawada
@SajithPriyantha-i1i
Жыл бұрын
Wisthara ahana tool ekawath gana kiyanna. Athal ekata nawi mewa api balanne
@anandakumarakumara4093
2 жыл бұрын
Me sop eka kohada tiyenne
@ruwanmadushanka886
2 жыл бұрын
දන්න කෙනෙක් කියන්නකෝ ඉන්කෝ ජිග්සෝ 750වොට් හොදයිද වඩු වැඩ වලට
@virajnanayakkara3617
3 жыл бұрын
Ingco බඩු හොද නෑ. මං ලගත් power tools තියෙනවා. Cordless drill එක කැඩිලා .1y use කලේ නෑ. Router එකෙත් switch එක පිච්චුනා.
@vajirawijerathne1036
2 жыл бұрын
@Saliya Bandara total hodhai
@madhushankaishara5247
2 жыл бұрын
Total wadak na
@ayeshani4400
2 жыл бұрын
Jik saw machine tiyeda kiyada
@sdkarokeproduction
3 жыл бұрын
Danna kenek kiynna incgo da hoda total da
@tharangaperera6649
3 жыл бұрын
Dekama gahanne chaina wala ekama company eke. Dekama ekama quality.
@danushkaprabath1020
3 жыл бұрын
Dongcheng ගන්න ගෙවන ගානට සෑහෙන්න වටිනවා
@sameerasameera422
3 жыл бұрын
ඩිඉල් මැසින් එකේ පිුල්කොයිල් එක ගන්න තියෙන්නේ කොහෙද ,
@pathumkumara7814
3 жыл бұрын
Aiya me dawas wela sop eka aralada tiyanna mata weldin plant ekkak ganna one
@sasinduhettiarachchi5293
4 жыл бұрын
Apita incco tools showroom ekak danna barida??
@ayeshani4400
2 жыл бұрын
Diksho machine eka tiyenawada.eka kiyak venawada
@Sub-if7fn
3 жыл бұрын
Dong Cheng power tools hodai oita wada. Athdakeemen kiyanne.
@Vehiclehub-lk
Ай бұрын
Ow bn grinder ekk thiyenw 2015 wage gaththe thama weda❤
@roshanpradeep236
2 жыл бұрын
Hand tile cutter thiynawada
@ranshithmachinerypvtltd8937
3 жыл бұрын
Plasma cutter nadda
@ruwanrathnayaka7513
Жыл бұрын
Carpenter multy Functional machines thiyanawada
@Sudda4193
3 жыл бұрын
Danna magula thamai. Maharagama sarvis akara gihi aka dawasak hitiyoth ubala oya warnnawa karanne. Mama hodatama amaruwe watuna.
@ayeshani4400
2 жыл бұрын
Koheda meka tiyenne kiyala dena ganna puluwanda
@weldingmachinerepair5126
4 жыл бұрын
Mig walata kauda argon use karanna co2 nemaida use karanne
@ruwanbuddika5972
4 жыл бұрын
Table saw aka kiyak wenwda?
@harshakabandara862
3 жыл бұрын
Kandy thiynwada
@janithmalmi2838
3 жыл бұрын
අපේ තියෙනවා ingco rottery hammer එක.
@pasindumadushan2222
3 жыл бұрын
polonnaruwe incgo ayathanayak thiyanawada kiyanna plis
@rohanfernando4603
3 жыл бұрын
මම කටුනායක ආසන්නම Incco shop එක කොහෙද තියෙන්නෙ
@sanukavisha8507
2 жыл бұрын
Drill ඩිලිවරි කරනවද
@dulanjalikaushalya6238
2 жыл бұрын
මාත් මෙ බ්‍රැන්ඩ් එකෙ ගයින්ඩරයක් ගන්න ඉන්නෙ .දන්න කෙනෙක් කියන්න කො ඇත්ත ටම මෙක හොද බ්‍රැන්ඩ් එකක් නෙමෙද කියලා.හොද බ්‍රැන්ඩ් එකක් රෙගමන්ඩ් කරන්න කො plz 🙏
@manjulaelectronic706
2 жыл бұрын
Ganna epa wadak ne mage graidar eka worantya masa 6dunne masa7 n amichar eka pichchuna
@hdchamil7593
4 ай бұрын
MEN brand එක හොදයි..
@hdchamil7593
4 ай бұрын
HUGO ..එකත් හොදයි
@nasanews187
4 жыл бұрын
price is very high but work is very low
@needrar.n.mperera9517
Жыл бұрын
Contact detail of inco
@JagathWanasinghe-s4k
Жыл бұрын
Ingco badu supiriy ingco wale mini gayndar tiyanawada
@alfonsolayoc1541
3 ай бұрын
location❤
@madushansameera4363
4 жыл бұрын
මම ගත්තා මිනි ගයින්ඩරයක්. එකේ ආමිචර් එක අවුල් ෆ්‍රේම් එකේ ගැ වෙනවා. දැන් ස්ර්‍ර්කිට් එකත් පිච්චුනා.බඩු හොඳ නෑ..
@kanishvinoth5796
4 жыл бұрын
ow. go total tools made in china. but ok for moderately use.
@tharangaperera6649
3 жыл бұрын
@@kanishvinoth5796 ingco tools ekai total tools ekai chaina wala ekama company ekemai gahanne
@sanjeewapemadasa5122
2 жыл бұрын
Mini drill naddha
@seethamalani5371
3 жыл бұрын
Table show tiynwda price keeyda
@charlessabestian7436
3 жыл бұрын
How to know price
@jmjbandara7564
3 жыл бұрын
Anuradhapura nadda
@roshanrandika4419
4 жыл бұрын
Aiye mini drill machine ekak genna ganna puluwanda.cutting.brash siyaluma de thiyena pen eka wage thiyena machin eka
@rggamen193
3 жыл бұрын
Chenso nadda
@NowtyJaniya265-ff3qv
Жыл бұрын
Calla ekak gahanna nb ekk daapallako.
@dilanjanprasad4573
3 жыл бұрын
Ayye inco valta pats thiyenawada lankawe
@aravindapushpakumara6939
2 жыл бұрын
Mine band sow nadda
@sitharaindrajithlaksiri103
4 жыл бұрын
Meldin pantekak kiyak wenawada
@dayanrodrigo8474
3 жыл бұрын
Colombo wala kohada tiyanne
@ayeshani4400
2 жыл бұрын
Koheda meka tiyenne
@rahimrizvi1616
2 жыл бұрын
Colombo . 2 near show roo. Please
@rahimrizvi1616
2 жыл бұрын
Address please
@chandanarajapaksha5126
2 жыл бұрын
මට ඩ්‍රිල් එකක් ගන්න ඕනා. ඔයාලගේ ප්‍රධාන කාර්යාලයක් කොළඹ කොහෙද තියෙන්නේ.
@darmapalawijesooriya1762
3 жыл бұрын
පොඩි වෙල්ඩින් ප්ලාන්ට් එක කියද දඹුල්ලේ තියනවාද
@Sudda4193
3 жыл бұрын
දන්න එකෙකුට වත් ගන්න දෙන්න එපා. හැම එකක්ම බාලයි.
@kasunakalanka9232
3 жыл бұрын
Lathe machine tiyanawada
@nayanakumari2131
3 жыл бұрын
Ring mrukku mashin Price
@hemsarasiriwardhana9499
4 жыл бұрын
Meka colombo .nadda
@pali516
2 ай бұрын
මාස හයක වොරන්ටිය පාඩු නැද්ද.එච්චරම කාලයක්. මාර දිග කාලයක්නේ. කපටි වොරන්ටියක් නේ. අඩුම ගානේ වසරක දෙනව නම් සාධාරණයි.
@kavishkadhananjaya3516
3 жыл бұрын
Aiye owage praice ganath kiyannakoooo video eke mila kiyanne na ne
@cocodreamslanka
4 жыл бұрын
Inco jarawak
@azmyferozeshariff4133
4 жыл бұрын
Badulla branch ekak nadda?
@harshadananjaya308
3 жыл бұрын
Ape hadweyar ekat tools ganna puluwanda
@bimalrohitha1
5 жыл бұрын
what is price of one kw petrol generator?
@area9568
2 жыл бұрын
Dewalt ,bosch & Makita power tools තරම් එකක් වත් සෙට් නැ.
@madhushankaishara5247
2 жыл бұрын
Ewa ganna salli thiyeda
@area9568
2 жыл бұрын
@@madhushankaishara5247thaman daksha nam wada puluwan nam salli oni tharam hoyaganna puluwan.
@madhushankaishara5247
2 жыл бұрын
@@area9568 පුලුවන් පුලුවන් මොකො බැරි. රටෙ මිනිස්සුන්ට කන්න බොන්න නතුව ඉන්නව. සල්ලි කරයොන්ට කොහොමත් එව ගනක් නෑ. වැඩක් කියන්නත් මිනිස්සුන්ට සල්ලි තියෙන්න ඔන. ඔයාල වගේ කට්ටියටනම් එව කිසිම දෙයක් තෙරෙන්නෙ න කියල කතාවෙන්ම පෙනව.
@area9568
2 жыл бұрын
@@madhushankaishara5247 දැන් කව්ද පිස්සසෙක්ට එපා කියත්දි ජන්දේ දිලා රට මේ තත්වයට පත් කර ගත්තේ එතකොට?
@madhushankaishara5247
2 жыл бұрын
@@area9568 ඔහෙලම තමෛ
@udayapushpakumara4433
4 жыл бұрын
Galla surmmak modlim Room akt a yawanna stappak wadak na
@sadaruaththanayaka5022
4 жыл бұрын
Mini drill eka kiyada
@blackarrow8899
5 жыл бұрын
Best Video
@maheshwijewardena9783
3 жыл бұрын
Gaindar ekak kiyada
@NuwanNuman
Жыл бұрын
Hamar tuul amicar ganena teyanaweada.
@dilanteekshana2838
7 ай бұрын
avissahwlli oyalgi shoroom akak tiyaida
@samansenavirathna5814
4 жыл бұрын
Thanks
@snjeewamuththettuge6940
4 жыл бұрын
Services centre Colombo
@snjeewamuththettuge6940
4 жыл бұрын
Whare
@Aman-zs4rr
4 жыл бұрын
අයියා අපිට මේ inco එකේ price list එක අරන් දෙන්ට කෝ
@ishareekariyawasam496
4 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😢😢😢
@SachinKumar-iq7vs
4 жыл бұрын
Sir mujhe ek gasline pressure washer chahiye plz apna address or phon num dijiye .
@ajstyles3049
4 жыл бұрын
ඉංකො බ්‍රැන්ඩ් එකේ කොලිටිය ගැන බලන්නඕනිනම් ඉංකො ටෙස්ටරයක් ගන්න.
@sdkarokeproduction
3 жыл бұрын
Hodai da
@asankaidunil7078
2 жыл бұрын
👍👍👍
@kavz7610
4 жыл бұрын
මන් ගත්තා ඉන්කො එකෙන් ස pump එකක් එක අරන් දවසඉ කෙලඋනා ගෙදරට ඇවිත් හැදුවේත් නැ අපි උස්සන් යන්න ඔනේ චොර🤬🤬😡
@frogops5914
4 жыл бұрын
මේගොල්ලන්ගේ showroom එකෙන් showroom එකට ගනන් වෙනස් කඩුවෙල,හෝමගම,කොට්ටව
@tharindulakshan610
3 жыл бұрын
ටූල්ස් දැකලා නැති එව්න්ට හොදයි ingco
@balangodatech5678
2 жыл бұрын
bayiyonta hodayi oya china tool'"
@c.m.fabricationsdmc
3 жыл бұрын
පාමංකඩේ පාට විතරයි....
@gemunujayasinghe618
4 жыл бұрын
Ingco tools අලෙවිය සදහා පත්කර ඇති කුරුණෑගල නගරයේ නියෝජිතයාගේ නම කරුණාකර සදහන් කරන්න. ස්තුතියි.
@shashikalaishanka989
4 жыл бұрын
Samota trader
@sinhalalamakathandarachild9970
3 жыл бұрын
Than kochchara salli dila add dammath wedak ne. Comments kiyawapu kenek me wage bala badu ganne ne
@ashanpramith4209
3 жыл бұрын
Ree welada gdrta ennh.
8:22
As well as the best tool sthat a bike repair person can use | Bike Repiar Tools | Engine Repiar Tool
Piston With Anu Bro
Рет қаралды 8 М.
15:34
gasless mig welding machine sri lanka ගෑස්ලස් මිග් වෙල්ඩින් මැසින්
WELD DOC ELECTRONICS
Рет қаралды 13 М.
38:33
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
Talim TV online
Рет қаралды 321 М.
0:31
SLIDE #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 49 МЛН
0:32
Air Sigma Girl #sigma
Jin and Hattie
Рет қаралды 45 МЛН
0:36
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
Паша Осадчий
Рет қаралды 8 МЛН
59:01
Repairing a Box of broken power tools from a steel fabricator.
Dean Doherty
Рет қаралды 435 М.
33:33
Hardware items | හාඩ්වෙයාර් අයිටම් අපිම බලලා අඩුවට මිලදී ගමු | Hardware Supermarket @3sbro260
3S BRO
Рет қаралды 37 М.
19:04
75% වට්ටමක් සහිතව INGCO වසන්තය සතියක් ඉන්න එන්න. #tech #ingcotools #ingco @techwiththadi
Tech with Thadi
Рет қаралды 12 М.
11:33
සල්ලි යන්නේ නැතුව මාසෙම විදුලියදෙන සෝලා ජෙනරේටරේ - Amazing Solar Generator #aluthlokaya
Aluth Lokaya
Рет қаралды 279 М.
8:33
1st Cross Street Electronics Shops | කොටුවේ ඉලෙක්ට්‍රොනික් බඩු කඩ @paarawate
paara wate
Рет қаралды 31 М.
28:15
(01 කොටස) කොළඹට ආසන්නව අඩුවට Tools ගන්න පුළුවන් තැනකට යමුද..
TechNiK Electronics
Рет қаралды 240 М.
26:44
POWER TOOLS Legit Presyong Supplier dito, Welding Machine, Generator, Electric Impact, Jig Saw
Diskarteng Pinoy Tayo
Рет қаралды 77 М.
9:53
pvc බට වලින් කරන්න පුලුවන් නොහිතන දේවල් / can do things with PVC pipes that you don't think sinhala/
ChathuraSLMT
Рет қаралды 217 М.
34:38
Hardware Items Shop| හාඩ්වෙයාර් බඩු තොග මිලට @HarshanakalumVlogs
Harshana kalum Vlogs
Рет қаралды 134 М.
1:17:11
Automotive Tools In Sinhala | සිංහල | Part 2 | GUTDGrip | Mechanic's Tools
GUTD Grip
Рет қаралды 37 М.
38:33
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
Talim TV online
Рет қаралды 321 М.