වගාවට බිංදු ජල සම්පාදන පැද්ධතියක් අපිම සවි කරමු. Drip Irrigation System for Chili Cultivation

  Рет қаралды 15,362

SimpleAgroTechX

SimpleAgroTechX

Күн бұрын

.Title: Fixing Drip Irrigation Systems: Practical Solutions for Field Owners
Description:
In this comprehensive guide, we delve into the essential steps for fixing drip irrigation systems in agricultural fields. Whether you're a seasoned farmer or a newbie in the field, this video provides practical solutions to common issues faced with drip irrigation systems.
🌱 Learn how to identify leaks, clogs, and other malfunctions that can hinder the efficiency of your irrigation setup.
🔧 Discover step-by-step instructions on how to troubleshoot and repair damaged drip lines, emitters, and connectors.
💡 Get insider tips on preventive maintenance to prolong the lifespan of your irrigation system and ensure optimal crop growth.
🚜 Watch real-life demonstrations of repairs being conducted in the field, making it easy to follow along and implement the solutions on your own farm.
Join us in mastering the art of maintaining drip irrigation systems and maximizing crop yield. Don't let irrigation issues dampen your harvest season!
#DripIrrigation #Agriculture #FarmLife #IrrigationSystem #FieldMaintenance #FarmTips #CropManagement #AgTech #FieldRepairs #FarmersGuide #AgriculturalEngineering
Contact 👉
+94772074352
Email: udamina.waj@gmail.com
Consultant Agronomist
U. W. A. Jayathilaka

Пікірлер: 74
@chamrathnayaka719
@chamrathnayaka719 8 күн бұрын
බඩ ඉරුගු වගාවක් සදහා වසර පුරාම කරන්න මේ වගේ බට එලා වගා කරන්න අදහසක් තියෙනවා.
@SimpleAgroTechX
@SimpleAgroTechX 7 күн бұрын
ස්තුති අදහස හොදයි හැබැයි බෝග මාරුවක් එක්ක කරන්න එ පරතරෙන් යන තවත් බොගයක් එක්ක.
@sampaththusitha8496
@sampaththusitha8496 6 ай бұрын
ජයම වේවා සහොදරයා මේම වැඩසටහන හොද පැහැදිලි කිරීමක් ❤❤
@SimpleAgroTechX
@SimpleAgroTechX 6 ай бұрын
ස්තුතියි සහෝදරයා 🙏🙏🙏🥰🥰🥰
@PushpaTharanga-xp2ug
@PushpaTharanga-xp2ug 5 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට ජයවේවා !
@SimpleAgroTechX
@SimpleAgroTechX 5 ай бұрын
ස්තුතියි 🙏🙏🙏❤️❤️
@anildias5442
@anildias5442 6 ай бұрын
Very good video. Thanks for educating on drip irrigation.
@SimpleAgroTechX
@SimpleAgroTechX 6 ай бұрын
🙏 Thank you ❤️
@asangadissanayaka4736
@asangadissanayaka4736 11 күн бұрын
Oyala bta line gahanne nedda
@JayanthaMendiskanakarathna
@JayanthaMendiskanakarathna 4 ай бұрын
Akkara bagayakata, multch eka sammaga kiyak yanawada, motaraya nethiwa
@SimpleAgroTechX
@SimpleAgroTechX 4 ай бұрын
ස්තුතියි 🙏 කතා කරන්න
@PearlSuranimala
@PearlSuranimala Ай бұрын
Hose power kiyada moter eka,
@SimpleAgroTechX
@SimpleAgroTechX Ай бұрын
එක තිරනය වෙන්නෙ පද්ධතියේ අවශ්‍යතාවය මත
@slvillag1827
@slvillag1827 Ай бұрын
Mahaththaya me lain ekata wathura denne tenkiyenda? Neththam motarayakinda? Motarayakin kelimmawathura dunnama pesar eka wedi nedda ? E pesar ekath ekka kohomada bindu bindu wetenne.wathura nidahaswa muda herenne nethi hinda bata lain ekata pesar wenne nedda
@SimpleAgroTechX
@SimpleAgroTechX Ай бұрын
ස්තුතියි මේ drip ලයින් වල වතුර නිදහස් වෙන්න 0.5-1.5 බාර් පීඩනයක් අවශ්‍යයි. අපි මේවගේ බාවිතා කරන්නේ PC (pressure compensate Nozzel) ඉතින් එතකොට සමානව ජලය ගස් වලට ලයින් ඒකෙ මුල සහ අග වෙනසක් නැතුව නිදහස් වෙනවා. එනිසා Discharge එක pressure එක අපි කලින් ගණනය කරනවා පද්ධතියට අවශ්‍ය. එහෙම කරලා තමයි අවශ්‍ය මෝටරය තීරණය කරන්නේ. මෝටරයක් බාවිතා කිරීම ප්‍රයෝගිකයි මොකද ටැංකියක් අඩි 33ක්‌ උසින් තිබුනොත් අපට බාර් 1කක පීඩනයක් දෙන්නේ. ඉතින් බාර් 2ක් අවශ්‍ය වුනොත් ටැංකිය අඩි 66ක් උසින් තියන්න වෙනවා ඒක ප්‍රයෝගික නැහැ.
@MaduwegedaraJayasekara-mw1jy
@MaduwegedaraJayasekara-mw1jy 12 күн бұрын
500 ml tank ekakin mehema bindu widihata denna barida akkarayakata wage
@SimpleAgroTechX
@SimpleAgroTechX 11 күн бұрын
ස්තුති 500ml කියන්නෙ ඉතාම සුලු ජලය ප්‍රමානයක්. ලිටර බාගයක්. මෙ එක ඩ්‍රිප් සිදුරකින් 1L ඉදන් 2 L පැයකට නිදහස් කරනවා .
@KumaraBalathunga-fl2wr
@KumaraBalathunga-fl2wr Ай бұрын
අගල් 2 pump එකකින් drip කීයක් වැඩ කරන්න පුලුවන්ද එකවර?
@SimpleAgroTechX
@SimpleAgroTechX Ай бұрын
ඒකට, calculation ekk තියෙනවා පුළුවන් නම් කෝල් එකක් ගන්න ස්තුතියි
@sujithparanaliyanage7167
@sujithparanaliyanage7167 2 ай бұрын
අගල් 2 පිල්ටර් එකක මිල කීයද.කූරිය කරනවද
@SimpleAgroTechX
@SimpleAgroTechX 2 ай бұрын
ස්තුතියි මම බඩු විකුනන්නේ නැහැ උපදෙස් දීම විතරයි කරන්නේ ප්‍රදේශය අනුව ගන්න තැනක් කියන්නම්
@sujithparanaliyanage7167
@sujithparanaliyanage7167 2 ай бұрын
@SimpleAgroTechX මම අම්බලන්තොට.පුලුවන් නම් නම්බර් එක එවන්න
@SimpleAgroTechX
@SimpleAgroTechX 2 ай бұрын
0772074352
@jk-qi7qn
@jk-qi7qn Ай бұрын
Akkarayakata haikaranna kiyak gannawada??
@SimpleAgroTechX
@SimpleAgroTechX Ай бұрын
ජලාසම්පාදන පද්දතිය අනුව වෙනස් වෙනවා බිංදු හෝ විසිරුම්
@delegon7391
@delegon7391 6 ай бұрын
Akkara 10ka idamakata motaraya kochchara withara ekak onida
@SimpleAgroTechX
@SimpleAgroTechX 6 ай бұрын
Call me. 0772074352
@josephnilantharodrigo2168
@josephnilantharodrigo2168 6 ай бұрын
මේ උපකරණ මීගමුව ප්‍රදේශයේ ගන්න තියෙනවා ද?
@SimpleAgroTechX
@SimpleAgroTechX 6 ай бұрын
Lihini groups කියලා තැනක් තියෙනවා එතනින් පුළුවන්
@josephnilantharodrigo2168
@josephnilantharodrigo2168 6 ай бұрын
@@SimpleAgroTechX thanks 👍
@janakrishantha6788
@janakrishantha6788 Ай бұрын
ඔයා ඉඩම් වලට මේ පද්දති සවි කර දීම කරනවද..
@SimpleAgroTechX
@SimpleAgroTechX Ай бұрын
ස්තුතියි ඔව්
@PubuduLakmal-d4b
@PubuduLakmal-d4b 5 ай бұрын
අක්කර තුනක පොල් ඉඩමක් සදහා යොදාගැනීමට සුදුසු ක්‍රමය කියනවද
@SimpleAgroTechX
@SimpleAgroTechX 5 ай бұрын
Call me
@sampathkalum5267
@sampathkalum5267 3 ай бұрын
බට කොහෙද තියෙන්නේ ගන්ඩ
@SimpleAgroTechX
@SimpleAgroTechX 3 ай бұрын
වගාවලට ජල සම්පාදනයට අවශ්‍ය බඩු විකුණන කඩවල තියෙනවා
@DarshanaNilanka
@DarshanaNilanka 3 ай бұрын
වතුර මොටර් වලට මේ බටය දාන්න පුලුවන්ද
@SimpleAgroTechX
@SimpleAgroTechX 3 ай бұрын
පුළුවන් එකට ජොයින්ට්ස් ටිකක් තියෙනවා pvc වලින් HDPE වලට සම්බන්ද කරන්න
@DarshanaNilanka
@DarshanaNilanka 3 ай бұрын
@@SimpleAgroTechX කොහොමද කොහෙන්ද මේ බට ගන්න පුලුවන්
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 6 ай бұрын
සුපිරි වීඩියෝ එක 👍👍 මහත්මයා ඔය drip tape සිදුරු කරපු නැති එක හොයාගන්න පුලුවන්ද මම අහලා තියෙනවා drip tape 30cm න් 30ට සිදුරු කරලා තියෙනවා කියලා තව ප්‍රශ්නයක් drip tape අව්වේ තිබුනම හානි වෙන්නේ නැද්ද ? Please reply ❤👍
@SimpleAgroTechX
@SimpleAgroTechX 6 ай бұрын
Drip tape වල in line drippers එනවා පරතරය අඩි 1 (30cm), අඩි 1.5 (45cm), අඩි 2 (60cm) අඩි 2.5(75cm), අඩි 3 (90cm). සිදුරු කරපු නැති එක නම් නැහැනේ. මොකද සිදුරු කරපු නැති එකකට online drippers අපිට බාහිරින් සවි කරන්න බැහැ මොකද drip tape එක කියන්නේ සවිමත් එකක් නෙමේ වතුර පිරෙන කොට පිම්බෙන එකක් වගේම leek නැතුව online drippers සවි කරන්න බැහැ. ඒ වගේම drip tape, lDPE/HDPE බටවලට වඩා මිලෙන් ගොඩක් අඩුයි සාමානයේන් වගා කරන බෝගය ආදායමෙන් වියදම ඒකම කන්නයෙන් පියවා ගන්න පුළුවන්. ඒ නිසාම එක වතාවක් බාවිතා කරනවා බහුලව එළිමහනේ නම්. නමුත් වැඩිපුරම පාත්ති ගහලා ඒවගේ පොලිතින් (mulch) එක ගහන්න කලින් යොදන නිසා අව්වට නිරාවාරණය නොවෙන නිසා කන්න 2ක්‌ හෝ 3ක්‌ බාවිතා කරනවා වගේම ඒම ක්‍රමයයි නිර්දේශ කරන්නෙ. ස්තුතියි 🙏
@darshanajeevan9393
@darshanajeevan9393 5 ай бұрын
මට පොල් ඉඩමක පොල් සහ ගම්මිරිස් සදහා ජල ප්‍රවාහයක් සදාගන්න අවශ්‍යයි ... මට 4න් නො එකක් දෙන්න පුලුවන් ද
@SimpleAgroTechX
@SimpleAgroTechX 5 ай бұрын
ස්තුතියි 0772074352
@JawardJaward
@JawardJaward 6 ай бұрын
Mulch polyethylene koheda ganna thiyenne pls
@SimpleAgroTechX
@SimpleAgroTechX 6 ай бұрын
Facebook විකුණන අය ඉන්නවා වගේම irrigation බඩු විකුණන තැන්වල තියෙනවා ස්තුතියි 🙏🙏🙏
@namalsuranga1492
@namalsuranga1492 5 ай бұрын
මූලික වියදම කීයද පර්ච් 40 වගේ
@SimpleAgroTechX
@SimpleAgroTechX 5 ай бұрын
ස්තුතියි බටවලට විතරක් 50කට අඩුවෙන් පුළුවන්
@rasikakumara1481
@rasikakumara1481 12 күн бұрын
Me panall eka oyala hadala denawada ehema denawanam mila kohomada
@SimpleAgroTechX
@SimpleAgroTechX 12 күн бұрын
ඔව් සම්පුර්න පද්ධතියම
@rasikakumara1481
@rasikakumara1481 12 күн бұрын
@SimpleAgroTechX mila kohomada den yanne oyala badu dalada api denda onada
@ThusithaChathuranga-bo2on
@ThusithaChathuranga-bo2on 3 ай бұрын
සමිපුර්ණ ගාණ කියියද
@SimpleAgroTechX
@SimpleAgroTechX 3 ай бұрын
ඉඩමේ ප්‍රමාණය පිහිටීම අනුව වෙනස් වෙනවා ස්තුතියි
@Notyboy-y5s
@Notyboy-y5s 6 ай бұрын
ඔය මෝටරේට ජෙනියෙන් කරන්ට් එක දෙන්න පුළුවන්ද?
@SimpleAgroTechX
@SimpleAgroTechX 5 ай бұрын
පුළුවන් solar panel වලිනුත් පුළුවන්
@nvqcaa
@nvqcaa 8 ай бұрын
❤❤❤
@SimpleAgroTechX
@SimpleAgroTechX 8 ай бұрын
ස්තුතියි
@NaturalBeautiful1990
@NaturalBeautiful1990 6 ай бұрын
Motaraya hp kiyada
@SimpleAgroTechX
@SimpleAgroTechX 5 ай бұрын
මෝටරය ජල සම්පාදන පද්ධතිය අවශ්‍යතාව අනුව වෙනස් වෙනස් වෙනවා ස්තුතියි 🙏
@samanathapaththu1308
@samanathapaththu1308 6 ай бұрын
Drep tap අගල් 1, 5ගන්න කොහෙද තියෙන්නෙ වයඹ පලාතෙ,,,
@SimpleAgroTechX
@SimpleAgroTechX 6 ай бұрын
අගල් නෙමයි අඩි 1.5 පරතරය in line dripper එහෙම නැත්නම් 45cm දබුල්ල්ල ලගනම් එහෙන් ගන්න පුළුවන් නේද ස්තුතියි
@ruwangunawardana9829
@ruwangunawardana9829 8 ай бұрын
🙏❤️👍
@SimpleAgroTechX
@SimpleAgroTechX 8 ай бұрын
ස්තුතියි
@upelectronic-o6f
@upelectronic-o6f 27 күн бұрын
Do you install drip irrigation systems
@SimpleAgroTechX
@SimpleAgroTechX 27 күн бұрын
Yes we do install systems scientifically Thanks 🙏
@akiyabro9143
@akiyabro9143 6 ай бұрын
මේ බට පද්දතිය ඔයාලා දාලා දෙනවද
@SimpleAgroTechX
@SimpleAgroTechX 6 ай бұрын
Ow dala denawa 0772074352
@NaturalBeautiful1990
@NaturalBeautiful1990 2 ай бұрын
Me badu aduwata ganna thansk kiyanna
@SimpleAgroTechX
@SimpleAgroTechX 2 ай бұрын
ස්තුතියි ප්‍රදේශය කොහෙද?
@NaturalBeautiful1990
@NaturalBeautiful1990 2 ай бұрын
@SimpleAgroTechX monaragala
@SimpleAgroTechX
@SimpleAgroTechX 2 ай бұрын
@@NaturalBeautiful1990 ගෙන්න ගන්න වෙන්නේ
@NaturalBeautiful1990
@NaturalBeautiful1990 2 ай бұрын
@SimpleAgroTechX oyalaga number akak danna visthara dana gana oni.
@SimpleAgroTechX
@SimpleAgroTechX 2 ай бұрын
ස්තුතියි 0772074352
@virajmaduranga8372
@virajmaduranga8372 5 ай бұрын
Number eka denawada
@SimpleAgroTechX
@SimpleAgroTechX 5 ай бұрын
0772074352
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Installation process of DT - Gravity Kit
9:39
Driptech India
Рет қаралды 3,3 МЛН
අඩු වියදම් බින්දු ජල සම්පාදනය.
15:37
SL Flower Mania Sisikirana Cut Flower Project
Рет қаралды 42 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН