රුවා මෙතඩ් හයිබ්‍රිඩ් බිංදු ජල සම්පාදනය අපිම හදාගමු.Ruwa Drip irrigation for Green house open feild

  Рет қаралды 13,449

Profitable Agriculture Sri Lanka

Profitable Agriculture Sri Lanka

Күн бұрын

Пікірлер: 29
@chamindadharmasena3053
@chamindadharmasena3053 3 ай бұрын
අයියගෙ හැම වීඩියෝ එකක්ම මම බලනව. නමුත් මම ඉන්නෙ ලංකාවෙ නෙවෙයි.මම දන්න අයට ඔබතුමාගැන කියනව.ලංකාවට ආපුවහම මමත් කැමතිම වැඩක් තමයි වගාකරන එක.❤❤❤
@sujeewapsr
@sujeewapsr 22 күн бұрын
ප්‍රායෝගික කරුණු හොඳින් පැහැදිලි කළා. ඔයාට බොහෝම ස්තූතියි!!! 🙏🙏
@nuwanherath4186
@nuwanherath4186 3 ай бұрын
ඔබ තුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා. හැම දෙයක්ම මුදලට යටවුණු සමාජයක ඔබ වැනි උතුම් මිනිසෙකු මේ වගේ දැනුමක් නොමිලේ ලබා දිම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුති වන්ත වෙනවා💐💐💐
@ericudayanga5314
@ericudayanga5314 Ай бұрын
✌🏻✌🏻පොහොර ටැංකියට එකතු කරන ක්‍රමය අවශ්‍යයි
@yasanthabg
@yasanthabg 3 ай бұрын
මිල කරන්න බැරි උපදෙස් පැහැදිලි කිරිම අනර්ඝයි .........🙏
@chamikasandaruwan9806
@chamikasandaruwan9806 2 ай бұрын
සෑහෙන වටින වීඩියෝවක් තමන් දන්නා දේ ඉතාමත් පැහැදිලිව සහ නිර්ලෝභීව කියල දෙනවා ඔබතුමාට බොහොමයක් ස්තූති ..
@tileamara3051
@tileamara3051 3 ай бұрын
රුවන් මහත්මය දැනුම ලබාදීම ගැන ස්තුති
@isurusampath5652
@isurusampath5652 3 ай бұрын
❤❤❤ ස්තූතියි රුවන් මහත්මයා
@Ps8746-s2v
@Ps8746-s2v 3 ай бұрын
හොඳටම පැහැදිලි උනා. ස්තූතියි
@susanthapradeep9764
@susanthapradeep9764 2 ай бұрын
godak watina boho denekta prayojanawath video ekak..aththatama godak watinawa me wage dewal oba thuman siyalu dena samagama beda ganeema..mudal passema duwana ada wage samajayaka..oba thumanta godak sthuthi wantha wenawa wagema..oba thumange siyalu wada sarthaka wenna kiyala prathana karanawa,..thawa thawa mewani dewal kirimata obata shakthiya diriya parthana karannemu..dewi pihitai oba thumatath oba samaga wada karana siyalu denatath..
@PradeepChamara
@PradeepChamara 2 ай бұрын
Well explained this process ,thank you som much ❤
@dumindujayasinghe
@dumindujayasinghe 2 ай бұрын
යූරිය දාල පෑස්සල හදන පෝර එක ගැන ඉක්මනට ගේන්නකො
@hnaananda4899
@hnaananda4899 3 ай бұрын
Great and excellent video thanks for your explaining 🎉🎉🎉🎉🎉
@anushkasanjeewa8669
@anushkasanjeewa8669 2 ай бұрын
Jayawewa 🙏❤️
@LalithPrasanna-z4d
@LalithPrasanna-z4d 3 ай бұрын
Thank you sir,
@samanthaniroshana3151
@samanthaniroshana3151 3 ай бұрын
Thank you.good job
@jayanthaweerasooriya507
@jayanthaweerasooriya507 2 ай бұрын
1"moter eka kiyada.
@worldofbimal8172
@worldofbimal8172 3 ай бұрын
Thanks ruwan mahaththya
@sampaththusitha8496
@sampaththusitha8496 3 ай бұрын
ජයම වේවා සහොදරයා තෙරුවන් සරනයි ❤❤❤❤
@tharukanadeeka
@tharukanadeeka 3 ай бұрын
Thank you
@buddhikask160
@buddhikask160 2 ай бұрын
සර් ඔය බාගෙ ඩ්‍රිප් බටය ගන්න කොහෙද තියෙන්නේ මිල කොහොමද
@shashithmadushan9900
@shashithmadushan9900 2 ай бұрын
Flag gripp eka wenuwata wena dripp ekk use karanna puluwanda
@profitablelk
@profitablelk 2 ай бұрын
වෙන drippers පුළුවන් වතුරලා පොම්යෙන් ප්‍රෙෂර් කරලා දෙන්න අවශ්‍ය වෙනවා ...
@OPPOA15-b2h4x
@OPPOA15-b2h4x 3 ай бұрын
Niyamai
@gayashanbrow6196
@gayashanbrow6196 3 ай бұрын
Good 👍
@peradeeparuna3286
@peradeeparuna3286 3 ай бұрын
❤❤❤❤
@gamingfifty2902
@gamingfifty2902 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ruwangunawardana9829
@ruwangunawardana9829 3 ай бұрын
🙏😂👍
@Ps8746-s2v
@Ps8746-s2v 3 ай бұрын
Apata Thissamaharame Manoj mallige number eka ewanna puluwanda
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 64 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
How Setup Low Cost Automated Irrigation System for  Polytunnel Green House in Sri Lanka
40:44
Profitable Agriculture Sri Lanka
Рет қаралды 12 М.
Installation process of DT - Gravity Kit
9:39
Driptech India
Рет қаралды 3,2 МЛН
Onesh Agri Irrigation & Micro Irrigation Technologies
7:03
Onesh Agri pvt Ltd
Рет қаралды 9 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57