Driving Lesson Sinhala Srilanka 2021 | Bike Driving Sinhala | How To Drive A Bike | Bike Lesson 2021

  Рет қаралды 46,292

Ravi Productions

Ravi Productions

Күн бұрын

Пікірлер: 118
@swarnaswarna4204
@swarnaswarna4204 10 ай бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක මුලින්ම scoorty එකක් පදින ඕනිම කෙනෙක්ට.ගොඩාක් හොදට ඔයා ඒ දේවල් කියලා දෙනවා. බොහොම ස්තූතියි ඔයාට.❤️
@amilapiyankara6204
@amilapiyankara6204 4 ай бұрын
විභාගය ලිව්වා. ලකුණු40යි.ට්‍රයල් එක පේල්. ඔයාගෙ වීඩියෝ එක බැලුවා. හොදට පුරුදු වුනා.දකුණට හරවන්න ම බැරුව හිටියෙ.දෙවනි පාර පාස්. ගොඩාක්ම ස්තූතියි ඔයාට
@ssswasana6444
@ssswasana6444 2 жыл бұрын
අයියේ l පර්මිට් එක මේ මාසෙ 8 වෙනිදගෙන් ඉවරයිනම්...මගේ trial ඩේට් එක තියෙන්නේ මේ මාසේ පස්වෙනිදා ඒ මගේ පළවෙනි ට්‍රයල් එක එතකොට ඒකෙන් කකුල තියෙන වුනොත් ආයේ මුල ඉඳන් සල්ලි බැඳලා එක්සෑම් ලියල කරන්න ඕනෙද
@UpulAnurudhdha
@UpulAnurudhdha 8 күн бұрын
අයියේ පාපැදි බැරි අයට ස්කූටර් එකේ බැලන්ස් එක හදාගන්න අමාරුද.ලියන්න
@shahidafahim8611
@shahidafahim8611 Жыл бұрын
Thank you very much Ravi production
@methulniduwara2262
@methulniduwara2262 6 ай бұрын
Aiye, 8 ගහන road cone දෙකක් අතර පරතරය කීයද ගෙදර පුරුදු වෙන්න ඕන 🙃❤️
@namaldhanushka8012
@namaldhanushka8012 3 жыл бұрын
Meka nam supiri aiye.mn lisom gaddi video okkom tika baluwe oyagen.okkom xcam eke idan pass una oya nisa.oyata godak pin aiya
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
Godak sathutui malli ❤️👍
@gishanlife9741
@gishanlife9741 3 жыл бұрын
Ayye කොල්ලන්ට scootyen 8 gahanna barida
@randikekanayake2101
@randikekanayake2101 2 ай бұрын
කාර්‍යක්ෂමතාව හා උපයෝගීතාවය අනුව බලද්දි බයික් එකට වඩා ස්කූටර් එක ගොඩාක් හොඳ වාහනයක් 😊👍
@editinbro4397
@editinbro4397 3 жыл бұрын
නියමයි අයියේ 🙏
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@dilrukshisamantha8510
@dilrukshisamantha8510 2 ай бұрын
ata gahanakota asleter akai brek akai allana vidiya keyala denna
@anomajayathilaka7357
@anomajayathilaka7357 Жыл бұрын
විස්තර කිරීමට ස්තුතියි, මඩ තියෙන තැන්වලින් යනකොට schooter 1 ලිස්සනවා වැඩියි, ඇයි එහෙම වෙන්නේ
@anushkasilva7673
@anushkasilva7673 Жыл бұрын
නියමයි සහෝ Thank you 👍🔥
@IshaniChandrika
@IshaniChandrika 9 ай бұрын
Lanas Wala purudu karanawada.mama baisikal padalathna
@sriyaaruba45
@sriyaaruba45 3 жыл бұрын
Eyala navanttnanna kiyana thanama navaththanna oneda ata gahanakota
@saheekarahuman4276
@saheekarahuman4276 2 ай бұрын
Ayye.... 8 gahana Kota...wetenawaa... Godak try karaa..
@radishawimalaweera1073
@radishawimalaweera1073 3 жыл бұрын
Aiye threewheel eken L eka ghna vidiya video ekak one
@deshradeshra3526
@deshradeshra3526 2 жыл бұрын
Athakota apita scootiyath illanda pluwanda trial pennanda
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
Puluwan
@deshradeshra3526
@deshradeshra3526 2 жыл бұрын
@@RaviProductions95 thnx aiye❤️
@komarial3254
@komarial3254 Жыл бұрын
ඇත්තට හොඳයි ඔයට බුදු සරණයි
@rms235
@rms235 Жыл бұрын
Scooter eke nama mokakda?
@srilankahospitality5640
@srilankahospitality5640 3 жыл бұрын
Mula idala clutch baik ekak padinna kiyala dennako
@yashodamadushani108
@yashodamadushani108 3 жыл бұрын
Aiye kons thinne kochchara durakinda
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 3 жыл бұрын
Ayiye bike ekak padina vidiha kiyala dennako.. 💖💖
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
@rianateddy2344
@rianateddy2344 Жыл бұрын
Valuable vedio. Thank you 👌👌👌
@sagarasampath8158
@sagarasampath8158 3 жыл бұрын
godak watinawa.Thank you .
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
@kusharikanchana8077
@kusharikanchana8077 3 ай бұрын
Malli ganu lamainta trial pennanna denne scooter ekakinda ?
@RaviProductions95
@RaviProductions95 3 ай бұрын
Ow ehma denna puluwan…
@malshafernando7448
@malshafernando7448 3 жыл бұрын
Thanks😍 Gear bick ganath one.... mula idala
@kanthejayasinha4939
@kanthejayasinha4939 3 жыл бұрын
Thanks 😁😁😁
@chamikayasiru7243
@chamikayasiru7243 3 жыл бұрын
Godak watinawa tnx
@wishmithapeeris
@wishmithapeeris 4 ай бұрын
Chag karanne kohomada
@sanjeewanisanjeewani7272
@sanjeewanisanjeewani7272 3 жыл бұрын
Aiye මන් pass උනා.. mage විදියම saikale me කලර් ekamai.. 👍👍👍.. ගරාසිය
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
Godak sathutui nangi...parissamin paare yanna...good luck ❤️👊👍
@sanjeewanisanjeewani7272
@sanjeewanisanjeewani7272 3 жыл бұрын
Thanks
@ruvisathsarani8724
@ruvisathsarani8724 3 жыл бұрын
Ape scooty ekenma trial pennanna puluwanda
@sanjeewanisanjeewani7272
@sanjeewanisanjeewani7272 3 жыл бұрын
ඔයාගේ saikale පෙන්නන්න පුළුවන් එත් ජියර් dana එතන baisikalenuth pennan ඕනේ.. මොකද මන් ගිය දවසෙත් එහෙම උනා..
@ruvisathsarani8724
@ruvisathsarani8724 3 жыл бұрын
@@sanjeewanisanjeewani7272 scooty walata witharak nam ona අපිට giyer bike වලින් ඒත් පෙන්නන්න ඕනද
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 3 жыл бұрын
Clutch bike ekk පදින විදිහත් ඕනෙ මුල ඉදන්❤️❤️
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
@priyanthidammika9942
@priyanthidammika9942 3 жыл бұрын
Ow,ape paththe denne e bike ika, super cub bike ika
@janidulashan9843
@janidulashan9843 Жыл бұрын
Godak hoda video ekak thanks
@ChamodikaShashini
@ChamodikaShashini 2 ай бұрын
Super
@supipasamanali2763
@supipasamanali2763 3 жыл бұрын
Manual van ekaka video ekak karnna reverse ekakth ekka godak watinawa mama 2parakma fail wuna..😜
@IshaniChandrika
@IshaniChandrika 9 ай бұрын
Math asai eth ane mata padinna bamata balans na aiye.
@thisaaloch7895
@thisaaloch7895 11 ай бұрын
Mc මේ ලර්නස් එකේ දකුණට බරව ගහන්න ඉගැන්නුවේ ගොඩක් තැන්වල ගහන්නෙ වමට බරව හරි එක මොකක්ද
@ThiliniNishshanka-fr5zc
@ThiliniNishshanka-fr5zc 5 ай бұрын
Thank you very much
@chalanimadhushani3195
@chalanimadhushani3195 3 жыл бұрын
Thanks aiye.godak watinawa.
@thusharimangalika5324
@thusharimangalika5324 9 ай бұрын
Thank you malli
@priyarocking8574
@priyarocking8574 2 жыл бұрын
Sooty eken tral pennanna puluwnda
@anuradanayomi4522
@anuradanayomi4522 3 жыл бұрын
Thank you very much. ..
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
@ashalisasindika8956
@ashalisasindika8956 2 жыл бұрын
ගොඩක් හොද විස්තර කිරිමක්
@thanujakumarai7658
@thanujakumarai7658 3 жыл бұрын
ගොඩක් ස්තූතියි,, ලොකු දෙයක් මේක අප්පා,,
@ruwanisumanarathna8340
@ruwanisumanarathna8340 2 жыл бұрын
Meke balans hada ganne kohomada
@manuranaproduction8308
@manuranaproduction8308 2 жыл бұрын
Scooter eka primi aya padinne nadda
@VTR._Ruwan
@VTR._Ruwan 3 жыл бұрын
සුපිරි ❤
@tharindukanishka4356
@tharindukanishka4356 3 жыл бұрын
8 vitharada gahnna denne aiyye trail eke ..sigzag vidiyata yanna denne nadda trail eka denkota
@madushikarajapaksha74
@madushikarajapaksha74 3 жыл бұрын
Aiye 3vl ekaka video ekak krannako puluwan ikmanata.
@chamodihansani9835
@chamodihansani9835 3 жыл бұрын
thnku aiye👍👍👍🙏🙏
@nipundilshabn794
@nipundilshabn794 2 жыл бұрын
Aiyea ලෛසන් අට ගහඩ්ඩි අපිට ඔනෙ බඉක් අකක් පුලුවන්ද
@wama8817
@wama8817 3 жыл бұрын
Speed eka kiyada aiye thiyan padinna ona
@SandayaSadamali-pv9if
@SandayaSadamali-pv9if 4 ай бұрын
thanak u bro
@ravindualoka7077
@ravindualoka7077 3 жыл бұрын
Scooty eken trial pennuwoth clutch bike padinna parida?
@adismng5869
@adismng5869 3 жыл бұрын
Behe
@mpadmaliyanage1807
@mpadmaliyanage1807 2 жыл бұрын
Thank u somuch.
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@tharaka2016
@tharaka2016 Жыл бұрын
Exam එක නම් එකෙන්ම පාස්.ලකුණු 38.. වුණාට ට්‍ර යල් එක නම් බැරි වෙයි කියලා බයයි අයියා..අනේ මන්දා..තව මාස 3ක් නම් තියෙනවා නේද..
@adithyahettiarachchi7491
@adithyahettiarachchi7491 Жыл бұрын
මටත් 38 යි... Trail එක අගෝස්තු 14... තාම හරියට bike එකෙන් 8 ගහන්න අමාරුයි... 😔😔😔
@tharaka2016
@tharaka2016 Жыл бұрын
Message කළාට තෑන්ක්ස්😃😃
@dilshanidias9083
@dilshanidias9083 Жыл бұрын
@@adithyahettiarachchi7491baik eke 8 gahuwada trail aka dawase
@fictionistsworld2935
@fictionistsworld2935 3 жыл бұрын
Thank you very much ayye ❤
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@lassanawedding4416
@lassanawedding4416 Жыл бұрын
උස අඩු ගෑණු ළමයෙක්ට පදින්න ලේසිම ස්කූටර් එක මොකක්ද? (අළුතින් ගන්න ඉන්නේ)
@RaviProductions95
@RaviProductions95 Жыл бұрын
Pleasure
@AmilaPethum-bq4ww
@AmilaPethum-bq4ww 3 ай бұрын
ඩ්‍රයිව්න් ලයිසන් එකේ බයික් පන්ති දෙකයි ලයිට් මොටර් සයිකල් ස්කුටර් A1 මොටර් සයිකල් A . ස්කුටරෙන් ට්‍රයල් පෙන්නුවම ඇඩ් වෙන්නේ A1 ලයිට් මොටර් සයිකල් ස්කුටර් වාහන පන්තිය ව්තරයි මොටර් සයිකලෙන් ට්‍රයල් පෙන්නුවම වාහන පන්ති දෙකම A1. A ඇඩ් වෙනවා ස්තුතියි
@sanjeewagamaetige2149
@sanjeewagamaetige2149 Жыл бұрын
Thank youuu👍👍👍
@umeshagayani2263
@umeshagayani2263 3 жыл бұрын
Thank you aiya😌😌😌
@handybeater1936
@handybeater1936 2 жыл бұрын
Looking beautiful 💜
@umeshagayani2263
@umeshagayani2263 2 жыл бұрын
@@handybeater1936 😌
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
Welcome nangi ❤️
@nethmipramodya3508
@nethmipramodya3508 2 жыл бұрын
Thank you aiyee♥
@anubahrain7531
@anubahrain7531 2 жыл бұрын
Good
@oshiniapsara2748
@oshiniapsara2748 2 жыл бұрын
Thank you ❤❤
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
🙂❤️
@navodithathsarani9030
@navodithathsarani9030 2 жыл бұрын
Thankyou verymuch 😍
@dinukurukulasooriya3609
@dinukurukulasooriya3609 2 жыл бұрын
thank you
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@songbylasitha
@songbylasitha 2 жыл бұрын
Thanks harima hoda deyak
@vishwanthiweerasinghe845
@vishwanthiweerasinghe845 2 жыл бұрын
Thankyou
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@study8579
@study8579 2 жыл бұрын
🙏🙏🙏 thanks
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@Prageeth_Ileperuma_2001
@Prageeth_Ileperuma_2001 3 жыл бұрын
Ct 100 ekk padina heti pennanna
@production1556
@production1556 3 жыл бұрын
කෝන්ස් කොච්චර දුරකින්ද තියෙන්නේ
@saliyakumara1488
@saliyakumara1488 3 жыл бұрын
Thanks
@youcenon
@youcenon 2 жыл бұрын
මහන්සී ද බන්?
@chamindakumara1103
@chamindakumara1103 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@janithkrishantha
@janithkrishantha Жыл бұрын
👍❤️
@nilanthigunarathna6224
@nilanthigunarathna6224 9 ай бұрын
😘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
ape bikenma trial pennanna barida.
@chaminduhasintha6129
@chaminduhasintha6129 3 жыл бұрын
ගොන් කතා කියන්න් එපෝ.😂😂😂
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
@@chaminduhasintha6129 ha 😆
@harshakumara4831
@harshakumara4831 3 жыл бұрын
Matat juni 15 tiyanna
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
මන් ආසයි ..ඒත් බයයි😢😢
@sltbro709
@sltbro709 2 жыл бұрын
Mata. Therunna
@පිස්සුපූසා-ණ6ඟ
@පිස්සුපූසා-ණ6ඟ 2 жыл бұрын
ලර්නස් එහෙකින් Training වෙලා බයික් හා සැහැල්ලු වාහන වලට ලයිසන් එක ගන්න කොච්චර කල් යනවද ? ලර්නස් එකෙන් Training වෙලා Tempary - L Board එක ගන්න කොච්චර කල් යනවද ? Tempary එක දෙන්න ඉස්සෙල්ලා exam එකක් ලියන්න ඕනේ නේද ? Exam එක ලියන්න ඉස්සෙල්ලා වෛද්‍ය පරීක්ෂණයක් කරන්න ඕනේ නේද ? ඒ exam එකේ Pass එක දුන්නට පස්සෙද Tempary - L Board එක ගන්න පුලුවන් වෙන්නේ ? එතකොට exam එක ලියලා pass එක දෙන්න කොච්චර කල් යනවද ? ඒ pass එක දීලා L Board අරගෙන license එක දෙන්න කොච්චර කල් යනවද ? අනේ මේ ගැන හරියටම දන්න අය මේ සම්බන්ධව මට හොදට පැහැදිලි කරලා දෙන්නකෝ ... please ... ලොකු Help එකක් ... මන් මේ ගැන මොකුත් දන්නේ නෑ ... ඒකයි .. දන්න කෙනෙක් කියලා දෙන්න 🥺🥺🥺🙏🙏🙏🙏
@dinuswijesundara9170
@dinuswijesundara9170 2 жыл бұрын
ඉස්සෙල්ලම ගිහින් මෙඩිකල් එකක් ගන්න ඕනී මෙඩිකල් එක හොදයි නම් පේපර් එකක් ලියන්න දෙනවා ඒ exm එක පාස් උනාම L එක හම්බ වෙනවා ඊටපස්සේ trail පෙන්න්න ඕනී ඊට පස්සේ පාස් උනොත් ටෙම්පරිය එනවා ඊට පස්සේ ලයිසන් එනවා
@hemamalijayasekara7598
@hemamalijayasekara7598 2 жыл бұрын
thank you very much🌷🌷
@chapadewapriya4032
@chapadewapriya4032 3 жыл бұрын
Thank you.......
@chanilanirajanayaka5990
@chanilanirajanayaka5990 3 жыл бұрын
Thnx
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 58 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 16 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Everything You Need to Know to Ride a Scooter
12:58
Rachel Marie
Рет қаралды 952 М.
Sri Lanka Driving Trial Test - Drive with sachee
7:23
Drive with sachee
Рет қаралды 79 М.
How to Drive and Pass a Driving Test | WHAT EXAMINERS WANT TO SEE
15:54
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 58 МЛН