3 වීල් එකක් පදින හැටි විනාඩි 15 න් ඉගෙන ගනිමු. HOw to drive a vehicle threewheel

  Рет қаралды 235,256

Sahana School

Sahana School

2 жыл бұрын

රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
සහන රියදුරු පාසල 🚗 🚌
රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
077-9603056 📞

Пікірлер: 275
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏 බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@sarangasulochana7133
@sarangasulochana7133 2 жыл бұрын
Ayye රිවස් eka ගැනත් පොඩ්ඩක් පැහැදිලි krl denna
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
Balanna thiyenawa
@lasidutheekshana8476
@lasidutheekshana8476 2 жыл бұрын
Aiyaa break ekath ekka clach ekath denna onida
@raviducartoons8694
@raviducartoons8694 2 жыл бұрын
අපි ඉන්නවා
@hemasirihemasiri1869
@hemasirihemasiri1869 23 күн бұрын
​@@sarangasulochana7133p90ppp'0😊
@madumadu9036
@madumadu9036 6 ай бұрын
තාත්තා ගෙන් බැනුම් අහන්න බැරි නිසා කලින් ඉගෙන ගන්න හිතුවා හොඳට තේරුනා ඔබතුමා ට බුදුසරණයි 🥰🥰
@chamindueranga8700
@chamindueranga8700 2 жыл бұрын
මං මුලින්ම සරලව නිවැරදව ඉගෙන ගත්තෙත් ඔබ තුමාගෙන්...ගුඩ් ජොබ් 👍👍👍✨️✨️
@Nico110.
@Nico110. Жыл бұрын
උබට දැන් පුරුදුයි ද
@achinthasandun5224
@achinthasandun5224 2 жыл бұрын
ත්‍රීවීලර් එකක් දාවනය කකරන්න මුලින්ම ඉගෙන ගත්තේ සහෝදරයගෙන් තෙරුවන් සරණයි ඔබට ජයෙන් ජයම වේවා 👑👑👑 ❤❤
@janithapriyadarshani5970
@janithapriyadarshani5970 2 жыл бұрын
හුඟක් වැදගත්.හොදට කියලා දෙනවා.කියලා දෙන විදිය හොදට තේරෙනවා.ගොඩක් ස්තුතියි ඔබට.
@oshanmadusanka6785
@oshanmadusanka6785 2 жыл бұрын
ව⁣ට්නවා එම පැහැදිලි කිරිම හොදට කියලා දුන්නා තෙරුම් ගන්න පුළුවන් විදිහට තෙරුවන් සරණයි ඔයාට 🙏❤️🤟
@warunikakavindi7172
@warunikakavindi7172 Жыл бұрын
බොහොම ස්තුති සර් මං ඔබතුමන්ගේ වීඩියෝ නිසාම තමා ලයිසන් එක ගත්තෙ වීල් එක පාස් කර ගත්තෙම ඔබතුමන්ගේ මේ වටිනා විඩියෝ ඇසුරෙන් ඔබට ජය ❤️🙏
@rangaweerawardana1683
@rangaweerawardana1683 2 жыл бұрын
ඔබගේ සෑම වීඩියෝ එකක්ම ඉතාමත් අගයනවා. Go ahead
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@chathurangasilva41
@chathurangasilva41 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්.
@maduweerasinghe9267
@maduweerasinghe9267 Жыл бұрын
අනේ ගොඩාක් පින් ලස්සනට පැහැදිලි ලෙස කියා දෙනවා.....❤️❤️
@ravindupushpakumara7049
@ravindupushpakumara7049 4 ай бұрын
හරිම ලස්සනට ඉතාමත් පැහැදිලිව කියල දුන්න කියපු හැමදේම සරලවම කියපු නිසා හොදටම තේරුනා ගොඩක් ස්තූතියි ඔබ තුමාට
@alangaming6963
@alangaming6963 Жыл бұрын
Thanks පදින්න බැරුව හිටියෙ දැන් පුලුවන් වගෙ❤️
@athulakg9235
@athulakg9235 2 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම අගෙයි,ස්තුතියි
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@gayanthikayapapathirana7929
@gayanthikayapapathirana7929 Жыл бұрын
ගොඩා........ක් වටිනවා..නියමයි...බයබ්ටිකක් ඇරුනා.. බොහෝ ම ස්තුතිය .👍🙏🙏
@nimalariyaratna7016
@nimalariyaratna7016 2 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝවක්, හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනවා, ස්තූතියි ඔබට.
@madhuharshi5637
@madhuharshi5637 2 жыл бұрын
ඔබතුමා බොහොම පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තූතියි සර්....🙏 🙏 🙏
@IQTHARU11
@IQTHARU11 2 жыл бұрын
ගොඩක් වැදගත් විඩියොවක් ගොඩක් කට්ටිය ට වැදගත් වෙයි කියලා හිතනවා තෙරුවන් සරනයි ඔබට ❤
@user-ti3ep5xv6o
@user-ti3ep5xv6o 11 күн бұрын
Lerners එකකට යනවා driving ඉගෙන ගන්න. මෙලෝ මගුලක් කියල දෙන්නෙ නැහැ. ඇත්තටම යමක් ඉගෙන ගන්නෙ ඔබතුමාගෙන්.
@sooriya1360
@sooriya1360 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@shanu3643
@shanu3643 2 жыл бұрын
ගොඩක්ම පැහැදිලිය කියා දුන්නා...😇ස්තූතියි ❤️‍🔥
@madushan96
@madushan96 Жыл бұрын
ස්තුතියි මහතා තෙරුවන් සරණයි !
@darshitha4053
@darshitha4053 2 жыл бұрын
හරිම වැදගත් වීඩීයඕ එකක් .ඔබතුමාට බහොම ස්තූතියි !
@mjeewani6612
@mjeewani6612 Жыл бұрын
මමත් ආසයි වීල් පදින්න .ඔයාගෙ වීඩියෝ සරයි.
@amilatharanga159
@amilatharanga159 Жыл бұрын
හොද ට කියලා දෙනවා ගොඩක් පින් ඔබ‍ට ❤️
@3nnghost706
@3nnghost706 2 жыл бұрын
මාත් පදින්න මුලින්ම ඉගෙනගෙන ගය්හ්තේ මේ video එකෙන් thnks
@sadunprodectionsadunprodec573
@sadunprodectionsadunprodec573 2 жыл бұрын
Thanks ayiye mama driving karanna anith tikath igena gaththa..godak pin oyata..
@SasiniSandamali-hu8ly
@SasiniSandamali-hu8ly Жыл бұрын
ගොඩක් වටිනවා මේ video එකක් thanks you sir
@lalithindunilrathnayake2950
@lalithindunilrathnayake2950 2 жыл бұрын
බොහොම වැදගත් , බොහොම ඉස්තුතියි .
@priyanthikawijayanthi4470
@priyanthikawijayanthi4470 Ай бұрын
හොදට තේරෙනවා සර් කියලා දෙන විදිය ❤
@MR_Yevindu
@MR_Yevindu 4 ай бұрын
සුපිරියටම කියලා දුන්නා ❤ tnq
@samanthanilmini229
@samanthanilmini229 10 ай бұрын
ගොඩක් වැදගත්.ඔබට පින්
@kapilakapila6276
@kapilakapila6276 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට .
@copyrightfreemusic4347
@copyrightfreemusic4347 2 жыл бұрын
කාර් එකක් ගන්නව කියල මේක නොබල යන්න එපා දැන් ත්‍රීවීල් එකකුත් ලක්ෂ 12 ක් විතර වෙනවා ලන්කාවෙ කාර් ගන්නව කියන්නෙ හීනයක් තමා 😥😣😏
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏 බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@tiktok__2.011
@tiktok__2.011 2 жыл бұрын
🥲🤗🤗
@DilshaSubhani
@DilshaSubhani 13 күн бұрын
ස්තුතියි ඔබතුමාට...
@kumarachami7297
@kumarachami7297 2 ай бұрын
😊Harima wedagath pehadili kirima...oba thuma godak lassanata terennama pehadili karanawa🙏🙏🙏
@binaraindiwara7303
@binaraindiwara7303 2 жыл бұрын
හොදට තේරැනා සර් .බොහොම ස්තූතියි
@tharindusathsara7412
@tharindusathsara7412 2 жыл бұрын
බොහෙම ස්තූතිය අයියේ ❤️🙏
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 2 жыл бұрын
බොහෝම ස්තුතියි ..🌷🌷🌷🌷
@nilukahemamala4282
@nilukahemamala4282 2 жыл бұрын
U are gratefully sir....Thanks 🙏
@kavizz2008
@kavizz2008 2 жыл бұрын
2:00 වැදගත්ම දෙයක්💔
@supunjayalath3536
@supunjayalath3536 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියො එකක් 😍👍
@thejakadilshan3049
@thejakadilshan3049 Жыл бұрын
ගොඩක් වටින විඩීයෝ එකක් ජය වේවා අයියේ 😍😍😍😍
@mifarook5372
@mifarook5372 Ай бұрын
Good Explanation. Thank you brother
@sajisj523
@sajisj523 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏❤️😍
@damiyabro4215
@damiyabro4215 2 жыл бұрын
ගොඩක් ම ස්තූතියි අංකල් ❤️❤️
@SL_NiFa
@SL_NiFa 2 жыл бұрын
Oyage hama video ekakma niyamai💖 hodata therenawa🙏❤️
@2ir321
@2ir321 2 жыл бұрын
බොහොම ස්තුති aiye
@sitharasathsarani9535
@sitharasathsarani9535 Жыл бұрын
sir kiyala dena widiya hodata terenawa thank you sir
@randikakasun2154
@randikakasun2154 2 жыл бұрын
Clear explanation..keep it up
@chathulachandika4569
@chathulachandika4569 2 жыл бұрын
ගොඩක් වැදගත්
@raviducartoons8694
@raviducartoons8694 2 жыл бұрын
නියමයි හොදට තේරුනා
@mmgchamodh361
@mmgchamodh361 9 ай бұрын
ගොඩක් වටිනවා අයියෙ
@chethanakaushalya
@chethanakaushalya 10 ай бұрын
මරු හොදට කියල දුන්නා ❤❤
@nilanganisaj5602
@nilanganisaj5602 Ай бұрын
ඔබට බුදු සරණයි දෙවි පිහිටයි
@manjulapuspakumara2393
@manjulapuspakumara2393 2 жыл бұрын
ගොඩක් වටිනවා
@sadunipreddika8674
@sadunipreddika8674 2 жыл бұрын
Godk pin sir godk watina vidio ekk 🙏🏻
@sunilrathnayaka1004
@sunilrathnayaka1004 2 жыл бұрын
ඔබගේ වීඩියෝ බොහොම වැදගත්ය.
@SahanaSchool
@SahanaSchool 2 жыл бұрын
මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏 බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍
@sadeepadilshan2274
@sadeepadilshan2274 2 жыл бұрын
නියමයි thanks ❤️
@chandrinkadissanayaka8792
@chandrinkadissanayaka8792 2 жыл бұрын
Thank you godak watinawa mn tral yanna kalin mawa balanawa
@maleeshajayawickrama5215
@maleeshajayawickrama5215 2 жыл бұрын
සුපිරි මචං❤️👌
@sriyanganifernando54
@sriyanganifernando54 2 жыл бұрын
Great...thanks 😊
@DanukaWiduranga-ko8ss
@DanukaWiduranga-ko8ss 5 ай бұрын
Hodata kuyala dunna godak sthuti
@rohanapinnawala2466
@rohanapinnawala2466 2 жыл бұрын
Good brother. 🌹
@Nuwan183
@Nuwan183 Жыл бұрын
Thank you sir.🙏
@ashanashan2799
@ashanashan2799 2 жыл бұрын
Godk watinwa aiye❤️
@nilushanilu2317
@nilushanilu2317 Жыл бұрын
ස්තුතියි මට ත්‍රීවිල් එකක් ගන්න හිතෙනවා ගොඩක් ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක ජය වේවා ඉදිරියටම යන්න
@travaling2208
@travaling2208 Жыл бұрын
😊💚
@travaling2208
@travaling2208 Жыл бұрын
පරිස්සමෙන් පදින්න අක්කෙ 😊
@sirajahmed9512
@sirajahmed9512 2 жыл бұрын
Thanks 👌👌💯
@rasheenweerakoon5075
@rasheenweerakoon5075 2 жыл бұрын
Vidio eka godak watina nisa music nathuwa danna ayya.... Lerners ekakawat ochchara pahadili na.good job.... theruwan saranai...
@buddikabashi6293
@buddikabashi6293 Жыл бұрын
background music eka poddak Adu karanam tawth hodai thnkyou vidio eka hodai aiye ❤
@tharinduputha2968
@tharinduputha2968 Жыл бұрын
බුදු saranai good job 🎉
@thissapathirana6531
@thissapathirana6531 2 жыл бұрын
Thank you ✌
@SL_NiFa
@SL_NiFa 2 жыл бұрын
Thank you❤️🙏
@ravinduashan2630
@ravinduashan2630 2 жыл бұрын
අද්රෙඉ තව වීඩියෝ ඕනේ ♥
@avindupathu3059
@avindupathu3059 Жыл бұрын
Tanx sahodarya 🙏❤️
@ChanukaMaduwantha-ve4py
@ChanukaMaduwantha-ve4py Ай бұрын
හො.ම.ත.ග.යු😮❤
@r0shanbasnayaka846
@r0shanbasnayaka846 2 жыл бұрын
නියමයි 👍👊❤💛💚
@user-yy3ol3fg3i
@user-yy3ol3fg3i 2 жыл бұрын
Supirii ayeya ...!
@user-tz2ex4bo7f
@user-tz2ex4bo7f 6 ай бұрын
Thanks sir good work
@sameeranamal1520
@sameeranamal1520 Жыл бұрын
Perfect instructions
@sithijanimara3155
@sithijanimara3155 2 жыл бұрын
Niyamai aiye mata hodatama taruna
@AdeeshaIshen-bn7xh
@AdeeshaIshen-bn7xh 5 күн бұрын
Niyamai 😊
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 2 жыл бұрын
සුපිරි
@user-ng5uc9eg5q
@user-ng5uc9eg5q 2 жыл бұрын
Good job
@sarathpriyankara5075
@sarathpriyankara5075 2 жыл бұрын
Ela and super
@sudheerathilakshana8310
@sudheerathilakshana8310 2 жыл бұрын
Thank you❤❤❤❤
@RisinuDulnethOfficial
@RisinuDulnethOfficial 2 жыл бұрын
නියමයි ❤️
@piyuksendheera
@piyuksendheera Жыл бұрын
Thank you sir♥️♥️
@anushkarajeev5922
@anushkarajeev5922 Жыл бұрын
ස්තූතියි මහත්මයා 💙
@sandeepkumarj1641
@sandeepkumarj1641 Жыл бұрын
Thank you so much
@praneethariyathunga2031
@praneethariyathunga2031 Жыл бұрын
Good job 👍
@punsarakanishka
@punsarakanishka Жыл бұрын
🙏🙏මම ත් ඔයාගෙ න් ඉගෙන ගන්න ඉන්නේ බයික් පදින්න මම කැමතියි ඔයාගෙ වීඩියෝ වලට🙏🙏
@mex2132
@mex2132 2 жыл бұрын
Thank you sir
@NisalaSandaruwan-ui6ci
@NisalaSandaruwan-ui6ci 11 ай бұрын
Watina wadak aiye ❤
@gayankavinda9080
@gayankavinda9080 Жыл бұрын
Pehadiwa kiyala dunna. TnQ
@roshanranjith4963
@roshanranjith4963 2 жыл бұрын
Teruna ...ela
@chandimaroshini1209
@chandimaroshini1209 Жыл бұрын
Great job
@ranamukagegawesh6113
@ranamukagegawesh6113 2 жыл бұрын
Supiriyk thm ♥️♥️♥️
@JayaJaya-xm1pi
@JayaJaya-xm1pi 2 жыл бұрын
Oyata budusaranai
@muthulingamshiwakumar6320
@muthulingamshiwakumar6320 7 ай бұрын
Thank you Ayya🙏🙏
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 66 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 28 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 66 МЛН