ඔබේ රියදුරු බලපත්‍රය ඉක්මණින් ලබා දීමට සිදු කරන සැලසුම/driving licence /

  Рет қаралды 8,650

SL Carpark

SL Carpark

Күн бұрын

Пікірлер: 43
@adishadealwis8771
@adishadealwis8771 Жыл бұрын
බලපත්‍ර ප්‍රින්ට් කරන්ඩ බැරි නම් අඩුල E License එකක්වත් දෙන්ඩ ක්‍රමවේදයක් හැදුවා නම් හරිනේ. කොලයක් මාස ගානක් තියාගෙන ඉන්ඩ practical නෑනේ. ජනතාවගේ පැත්තෙන් රජයේ ආයතන හිතන්නේම නැති රටක් 🫤🫤
@hashair7819
@hashair7819 Жыл бұрын
ඉක්මනින් කාඩ් එක හරි කිව් ආර් එක හරි මොකක් හරි එවන්න කොලේ දියවෙන්න ලගයි😢😢😢
@mumumyacc
@mumumyacc Жыл бұрын
gihin card ek ganin.. salli dila
@isurugimhana9682
@isurugimhana9682 Жыл бұрын
@@mumumyacc keeyak yanawada bn
@mumumyacc
@mumumyacc Жыл бұрын
@@isurugimhana9682 mata 1200k giya bn. E wage ganak yanw bn itin..nattam oka kawada ewid danne na
@ChamiduLakpriya-m4w
@ChamiduLakpriya-m4w 10 ай бұрын
​@@mumumyaccado kohomd bn gnne Mt ube nmbr ek diymko denagnna 😢
@express6468
@express6468 Жыл бұрын
ඔය කාඩ් එකක් ලංකාවේ හදන්න බැරි මගුලක් නෑ. ඒත් කොහෙද කොමිස් කාක්කෝ එක්ක තමා කරන්න බැරි. රටින් ගෙන්නද්දි ඕකුන්ට කොමිස් ගහන්න පුලුවන්
@FIGHTER..768
@FIGHTER..768 Жыл бұрын
නිකන් නෙමෙයි සල්ලි දීල ගන්නෙ ලයිසන් කාර්ඩ් දෙන්න බැයිනම් ගාස්තුව අඩු කරපියව්. පුලුවන් තරම් හූරන් කාපියව්.ආන්ඩුවත් එකයි.රාජ්‍ය සේ්වයත් මිනිස්සු හූරන් කන්ඩ විතරයි.සේවය සපයන්නෙ නැහැ.
@palithajayawardena7336
@palithajayawardena7336 Жыл бұрын
රියදුරු බලපත්‍ර නිකුත් කරන නිලධාරීන් කොටසක් රාත්‍රි කාලයේ සේවයේ යෙදවීමට නොහැකිද, පෝන් එකේ වැඩේ කරන්න හැකිවේද ,සමහර අය ලග පෝන් නැහැ, අනික පෝන් එක අව්ලක් උන වෙලාවට ප්‍රශ්නයක් නොවේද,
@vishmithakariyawasam9429
@vishmithakariyawasam9429 2 ай бұрын
Hmm
@harshasudesh4811
@harshasudesh4811 Жыл бұрын
2022-05 තාම ආවෙ නෑ ටෙම්පරිය.. කාඩ් එකකට 150 ගානේ කාඩ් ලක්ශ 10කට ගෙවන්න පුළුවන්, මැශින් එකක් මිලියන 40ක් දීලා ගේන්න බැරිලු.. බැලුවොත් ඒ සල්ලි වලින් මැශින් 3ක් ගේන්න පුළුවන්
@vishmisithara1971
@vishmisithara1971 Жыл бұрын
මම ලයිසන් ඵක අලුත් කරලා අවුරුදු දෙකකට ලඟයි.තවම ත් කාඩ්පත නැහැ.මට හිතෙනවා මගේ ලියකියවිලි ඵයාලට මගහැරීලා ද කියලා
@harshasudesh4811
@harshasudesh4811 Жыл бұрын
මටත් ඕකම හිතුනා.. ඒත් 21 සමහර අයටත් තාම ඇවිත් නෑ... ඉවසන් ඉන්නයි වෙන්නේ...
@kusaltheekshana80
@kusaltheekshana80 11 ай бұрын
Maget😪
@nishandikaushalya9327
@nishandikaushalya9327 10 ай бұрын
මගෙත් එහෙමයි
@Tuby99
@Tuby99 Жыл бұрын
Mr.Dhammika perera. Please involve 😍😎👌 he is one of solver
@fernandonirmal9308
@fernandonirmal9308 Жыл бұрын
I got temporary paper 21.09.2022, i still waiting for original id, now i working on dubai when I come vacation i can use temporary paper it any issue plz someone explain to me.
@Aksport123
@Aksport123 Жыл бұрын
150 gane out source wade karala labai kiyanne. Card kiyak print karannda. Machine akak 4 million wage kiwa neda. Me minissu mehemada wada karanne
@mudhihemantha1588
@mudhihemantha1588 Жыл бұрын
අ⁣පිට දුන්න කොලේ 2021 දෙසැම්බර් දැන් කොලේ දියවෙලා ඉක්මනින් කාඩිඑක එවන්න
@dileeprathnayaka6076
@dileeprathnayaka6076 Жыл бұрын
ඇත්ත
@Kavistore1
@Kavistore1 Жыл бұрын
දැන් කාර්ඩ් දෙනවා ඕනි කෙනෙක්ට අනුරාධපුරෙන් හරි හම්බන්තොටින් හරි රුපියල් 1200 ක් දීලා පැය දෙකෙන් කාර්ඩ් එක ගන්න පුළුවන්
@AselaMaldushanka
@AselaMaldushanka 7 ай бұрын
අනුරාධපුර කට්ටියට විතරද එහෙම ගන්න පුලුවන්.වෙන දිස්ත්‍රික්ක වල අයටත් ඒ ගාන ගෙවල එහෙන් ගන්න පුලුවන්ද.ඒ කාර්‍යාලයේ දුරකතන අංකයක් නැද්ද
@madhuranganirosh3161
@madhuranganirosh3161 Жыл бұрын
Temporary kole alawala thiyena Pin number ekath ekka ena podi sticker eken kiyawenne mokakda saha sticker eka galavila nathi unoth prshnayak weida
@chamlichandana5393
@chamlichandana5393 Жыл бұрын
අම්මෝ මේක හොර ගුහාවක්...... පිටින් අරන් කොමිස් ගැහිල්ල තමයි කතාවෙන් තේරෙන්නෙ... මෙච්චර ඇරියස් තියන වනම් ආර්මි එකට දෙන්නකො උන් සුපිරි ටම ගේම දෙනවා.... පිටරටින් ගෙනාවොත් කොමිස් තමයි අවුට්සෝස් කොරොත් කොමිස් තමයි මුන් බොරු සිකිරිටියක් මවා පාන්නෙ හොරකම් කරන්නයි...
@mahendranimesh3638
@mahendranimesh3638 Жыл бұрын
License card eka print karala denna beri ratak 😥
@y.m.s.d.1yapa171
@y.m.s.d.1yapa171 Жыл бұрын
මං මොකුත් නොකියා ඉන්නම් කිව්වා කියලා හිතාගන්න 😞😞
@k.mproduction2154
@k.mproduction2154 Жыл бұрын
Masa 6nam iwarai thama mata awe na
@dushmanthakumara5210
@dushmanthakumara5210 Жыл бұрын
නිකන් හිතල බලන්නකො ලක්ෂ 10 ඒව 150ක්ම කීයද කියල නෑ මන් නිකමට කිවුවෙ හිතල බලන්නකො
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 Жыл бұрын
ඇයි ඔය කාඩ්පත ලංකාවේ හදන්ඩ බැරිද
@dushmanthakumara5210
@dushmanthakumara5210 Жыл бұрын
බෑ කියන්නෙ😥 ලොක්කන්ට කොමිස් ගහන්න අමාරුයිනෙ ලංකාවෙ ගැහුවොත්....
@pasindugimhan6481
@pasindugimhan6481 Жыл бұрын
ඉක්මනට එනව එකක් එවන්න මහත්තයො කොලේ දිය වෙලා යනවා
@sarojawickramasinghe6542
@sarojawickramasinghe6542 Жыл бұрын
🤩
@nd4928
@nd4928 Жыл бұрын
Thama mage aka hamba une 2022. 02 thama heduwe thama ne
@TharangasampathSampath-ge3st
@TharangasampathSampath-ge3st Жыл бұрын
මගේ කාඩ් එකත් ආවේ නෑ තාම
@kanishkaekanayake4503
@kanishkaekanayake4503 Жыл бұрын
Kole irila wen kolyk hri ewwanm hody😑
@sanjistheseasidecabanas5051
@sanjistheseasidecabanas5051 Жыл бұрын
our technology is not mature enough to print a driver's license, i don't think so, that's a big lie,
@renukare8154
@renukare8154 Жыл бұрын
මොකුත් කියන්න නැහැ මම....
@DilShan-pq6lh
@DilShan-pq6lh Жыл бұрын
Paka tamai masa 7 wenawa tama awe na
@Funny_661
@Funny_661 Жыл бұрын
අපේ ලයිසන් කාඩ් දීපල්ලා කාල.කන්නි
@කොටා
@කොටා 10 ай бұрын
එහෙනන් ට්කක් රෑ වෙයි 😂
@sarojawickramasinghe6542
@sarojawickramasinghe6542 Жыл бұрын
best
@SarathWimalarathne
@SarathWimalarathne Жыл бұрын
...
@samith5998
@samith5998 Жыл бұрын
😂😂😂😂😂
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 24 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 39 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,3 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 24 МЛН