වාහනයක් ගන්න‌ට පෙර කොහොමද? පොත හරිද බලන්නේ/How to Check vehicle book

  Рет қаралды 25,974

SL Carpark

SL Carpark

Күн бұрын

#youtubesinhala #vehicleregistration #vehiclebookregistrationbook
How to Check the Vehicle Registration book
how to recognize vehicle books/ vehicle book explanation
vehicle book explanation
Vehicle Certificate of Registration In Sri Lanka
how to recognize vehicle book sri lanka
වාහනයේ ලියාපදිංචි සහතිකය, ඔබේ වාහනය පිළිබඳව ඇති වැදගත්ම ලේඛනය වේ.
වාහන ලියාපදිංචි සහතිකය, සහතික කරන ඒ සම්බන්ධව බලය පැවරී ඇති මෝටර් රථ ප්‍රවාහන නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ම ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම මෙම වීඩියෝව ඇති විශේෂත්වය වේ.
මෙම නිසා එම වටිනා පැහැදිලි කිරීම ඔබට ඉතා වැදගත් වනු ඇත.
වාහනයේ ලියාපදිංචි සහතිකය පිළිබඳව ඔබ දැනුවත් වන විට ඔබ තැරැව්කරුවන්ට හසු නොවේ. එසේම ඔබගේ මුදලද, මහන්සිය ද, කාලයද ඉතිරි වේ. අපගේ අවංක උත්සාහය ද එයයි .
මෙම වීඩියෝව නිර්මාණය කිරීමේදී විශේෂ දායකත්වයක් ලබාදෙමින්, අතිශයින් කාර්යබහුල අවස්ථාවක තම වටිනා කාලය මෙම වටිනා උත්සාහය වෙනුවෙන් කැපකල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් එල්.ජී.පි ප්‍රසාද් මහතාට අපගේ විශේෂ ස්තූතිය මෙහිදි අප පුද කර සිටින්නෙමු.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය එකකයේ සම්බන්ධීකරණයෙන් මෙම නාලිකාව පවත්වාගෙන යනු ලබයි. ඉදිරියේදි තවත් මෙවැනි වැදගත් විඩියෝ විකාශනය
වන හෙයින් මෙම නාලිකාව subscribe කර තබා ගන්නා මෙන් ද අප කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙහි සම්පූර්ණ වීඩියෝව ඔබට පහතින් ලබා ගත හැකිය
• වාහනයේ පොත ගැන ඔබ දන්න...
වාහන ලියාපදිංචිය හා පැවරීම සම්බන්ධව මීට පෙර පළ කළ වැදගත් වීඩියෝ
• වාහනයක් පැවරීමේදී...
• වාහන පැවරීමේ නව ආකෘති ...
වාහනයේ පොත නැතිවුන විට duplicate එකක් ගන්න පහසුම විදිහ
• වාහනයේ පොත නැතිවුන විට...
අයිතිකරු මිය ගිය පසු උරුමකරුවන්ට වාහනය පවරන්නේ කෙසේද?
• අයිතිකරු මිය ගිය පසු උ...
වාහන පැවරීමේ
• වාහනයක් පැවරීමේදී සැලක...
වාහනයක පාට,එන්ජිම,බඳේ ස්වරුපය, පන්තිය වෙනස් ?
• වාහනයක් පැවරීමේදී සැලක...
• වාහනයක පාට,එන්ජිම...
• වාහනයක පාට,එන්ජිම,බඳේ ...

Пікірлер: 48
@renukakarunarathna8165
@renukakarunarathna8165 7 ай бұрын
හරි වටිනා ව්ස්තරයක් ,ස්තුතියි ඔබගෙ ප්‍රාදේශිය කර්‍යාල වලින් one day service
@renukakarunarathna8165
@renukakarunarathna8165 7 ай бұрын
ආරම්බ කරන්න
@dineshkalum131
@dineshkalum131 6 ай бұрын
Taanks of lot.good luck .great job.බුදුසරණ
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 7 ай бұрын
ස්තුති ඔබ තුමාට💕💕💕💕💕
@dikwellagunawardene1315
@dikwellagunawardene1315 7 ай бұрын
ස්තුතියි ඔබ තුමාට
@sanjayaranjana8716
@sanjayaranjana8716 8 ай бұрын
බොහොම ස්තුතියි දැනුවත් කරාට.
@niroshgreshan304
@niroshgreshan304 7 ай бұрын
ස්තුතියි. ඔබතුමාට.
@luckyweerathunge8485
@luckyweerathunge8485 7 ай бұрын
ස්තූතියි ඔබට
@shirmilafernando8423
@shirmilafernando8423 19 күн бұрын
staple clips ගහලා පන්ච් කරලා තියෙනවනම් ඒ පොතේ ගැටලුවක්ද
@AnushaPriyadarshani-j8w
@AnushaPriyadarshani-j8w 11 күн бұрын
අලුත් පොතේ පළාත් අංකය නැද්ද?
@ruwanindika1574
@ruwanindika1574 Ай бұрын
Thanks 👍♥️
@DumindaKapila
@DumindaKapila 10 ай бұрын
එම්. ටි.එ.8 පිටුවෙ පැවරුම් ලාභියාගෙ අත්සනට පැවරුමි කරුගෙ අත්සන වැරදිලා වැදුනා මෙකට මොකද කරන්නෙ
@nivanthanayanajith576
@nivanthanayanajith576 9 ай бұрын
Godak watinwa sir😍
@chandimasampath3386
@chandimasampath3386 5 ай бұрын
Thanks
@Srilanka-mohomed
@Srilanka-mohomed 11 ай бұрын
❤good news 🔥
@ranjithdesilva7665
@ranjithdesilva7665 2 ай бұрын
Thank
@nishantharaka3800
@nishantharaka3800 7 ай бұрын
Thank you
@gihanby9747
@gihanby9747 6 ай бұрын
thanks godak vatinawa
@AnuraNamal-o5v
@AnuraNamal-o5v 7 ай бұрын
👍
@lahirusandaruwan2352
@lahirusandaruwan2352 Жыл бұрын
important content
@ranilperera7509
@ranilperera7509 7 ай бұрын
32 නොම්බර ආපු වාහනයක් Eනොම්බරවලට හරවා ගන්නේ කොහොමද
@lalrupasinghe473
@lalrupasinghe473 3 ай бұрын
🙏🙏🙏
@ThusharaLakmal-hc5xj
@ThusharaLakmal-hc5xj 5 ай бұрын
Korean car ekakta engine ekak thibboth kohomada wenne
@Lionheart18
@Lionheart18 4 ай бұрын
වාහනයක පොත පෑනෙන් ලියලා එතන සීල් එක ගහල අත්සන් කරල තියෙනවනම් ගැටලුවක් නැද්ද ?
@Lionheart18
@Lionheart18 4 ай бұрын
අපැහැලිදි තැනක්.
@crazyvaicals
@crazyvaicals 2 ай бұрын
Mage eke 2010 thiyenne
@crazyvaicals
@crazyvaicals 2 ай бұрын
Mage eke 2010 qr eka nane
@dilankasanjeewa3697
@dilankasanjeewa3697 Жыл бұрын
@chamindaarunashantha1784
@chamindaarunashantha1784 10 ай бұрын
👍👍🙏🙏
@gayanpathirage
@gayanpathirage 7 ай бұрын
System එකෙන් ලියාපදිංචිය තහවුරු කරගන්න ක්‍රමවේදයක් නැද්ද? මීට ඉහත තිබුන DMT Mobile App එක දැන් සක්‍රීය නැද්ද?
@mldsugath2181
@mldsugath2181 4 ай бұрын
Rmb Web site eke full detail check prosess eka karala balanna
@indikalakshan8157
@indikalakshan8157 2 ай бұрын
​@@mldsugath2181ඒක කරන්නේ කොහොමද
@RanagiriBungalow
@RanagiriBungalow 7 ай бұрын
Thank You Very Much Sir❤
@ravijayanath1432
@ravijayanath1432 8 ай бұрын
Dan wehikal i d ekak ennada,?
@sameerajayasundara1233
@sameerajayasundara1233 5 ай бұрын
Mata danaganna puluwan da oya pothe original kiyana thanama issarahin re-print 2024/05/02 wage dinayak gahala thiyenne ai kiyala?e pothe prashnayak thiyanawa da?
@mldsugath2181
@mldsugath2181 4 ай бұрын
Original පොත ඉරුනම සවුත්තු වුනාම Rmb එකට එ පොත පෙන්නල ගන්න අලුත් පොත
@dayankeerthi
@dayankeerthi 8 ай бұрын
වාහන පොතේ original-reprint කියල ගහල තියෙන්නෙ ඇයි
@sameerajayasundara1233
@sameerajayasundara1233 5 ай бұрын
Matath danaganna ona
@mldsugath2181
@mldsugath2181 4 ай бұрын
​@@sameerajayasundara1233ඔරිජිනල් පොත ඉරිල සව්ත්තු වුනාම තමා ඉලගට දෙන පොතෙ Reprint kiyala gahanne (පොත නැතිවෙලා නෙමේ)
@munshifafathima2641
@munshifafathima2641 3 ай бұрын
Hollo grame sticker eka nha.QR code eka scan wenneth nha sir. Vehicle book eka yellow color.. ehema wenna puluwanda sir?
@indikalakshan8157
@indikalakshan8157 2 ай бұрын
මගෙත් qr code එක scan කලාම වෙන details එන්නෙ. 😢
@chanugraphics5271
@chanugraphics5271 26 күн бұрын
මගෙත් bike එකේ පොත අද ආව කහ පාටය් 🥲
@prarthanasaththyanga4492
@prarthanasaththyanga4492 Жыл бұрын
Duplicate pothak ekka wahanayak gannawanam monawada balanna onna. Monawada thiyena getalu
@mldsugath2181
@mldsugath2181 4 ай бұрын
ඩුප්ලිකේට් පොත තිබුනට ඔරිජිනල් පොත කොහේ හරි තියෙන්න ඉඩ තියෙනව මන් නම් එ ගැන හරියට දන්නැ යුටියුබ් එකෙ තියෙනව එ ගැන පරිසසමෙන්
@areyoulife
@areyoulife 9 ай бұрын
ඔබ තුමාගේ පෝන් නම්බර් එක දාන්නකො
@ramanikariyawasam4673
@ramanikariyawasam4673 7 ай бұрын
Thank you
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya 11 ай бұрын
Thanks
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 108 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 273 МЛН