No video

Rookantha & Chandralekha - Ananthayak Wee Obe Adare (අනන්තයක් වී ඔබේ ආදරේ) [Official Audio]

  Рет қаралды 578,626

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

අනන්තයක් වී ඔබේ ආදරේ Original Version
Subscribe Here : bit.ly/RohanaWe...
Avaliable on All Streaming Platforms
Apple Music: apple.co/2OKJWm2
Spotify: spoti.fi/2OLnRDI
Deezer: bit.ly/2UFhypa
iTunes: apple.co/2OKJWm2
Amazon: amzn.to/2SglT0n
Ananthayak Wee Obe Adare (අනන්තයක් වී ඔබේ ආදරේ)
Performed By: Rookantha Gunathilake & Chandralekha Perera
Movie : Poronduwa (2001)
Lyrics: Prof. Samantha Herath
Music: Rohana Weerasinghe
© Rohana Weerasinghe Music, 2020
Lyrics
අනන්තයක් වී ඔබේ ආදරේ ඔබේ ආදරේ
මේ සුරම්‍ය පාරාදීසේ හදවතින් උමතුවූ
සදානන්ද කර සරාග සුවඳ විජිතයේ
නීල දිලෙන නිම්නයේ සුමුදු සයනයේ
නෙතු පියන් වැසී වැසී, වැසී
ස්වප්නයක්ද මේ තරම් පුදුමවූ
ඔබේ අදරේ, ඔබේ අදරේ
කැකුළු හදින හිරිපොදේ පිපුන සීතලේ
දෙතොල් පෙති ලිහී, ලිහී, ලිහී
මධුවිතක්ද මේ තරම්, මධුරවූ
ඔබේ අදරේ, ඔබේ අදරේ

Пікірлер: 318
@rajithaprakash1502
@rajithaprakash1502 7 ай бұрын
2024 දීත් අහන අය මේ කොනට.😊
@vihangikarandeniya6988
@vihangikarandeniya6988 3 ай бұрын
❤️
@alomawije2436
@alomawije2436 Ай бұрын
Yes me too
@user-re7zp7qh7e
@user-re7zp7qh7e 20 күн бұрын
@k.p.nmihirani7037
@k.p.nmihirani7037 2 жыл бұрын
මේ ගීතය ට මං හරිම ආසයි අනේ මන්දා මට පුදුම හැගීමක් දැනෙන්නේ ආත්ම ගානක හුරුවක්ද ලියලත් හිතෙනවා.....
@dilkianushka1142
@dilkianushka1142 2 жыл бұрын
EKANAM ATHTH. MATATH EHAMA HITHENAWA
@tharushikavindiya1343
@tharushikavindiya1343 2 жыл бұрын
Matath 😞😞🥺🤕 ඒත් එයා නෑ රට ගිහින් නොකියම 😔😔😔💔 ලස්සනයි 🎶
@surangapushpalal9056
@surangapushpalal9056 2 жыл бұрын
Matath ehemai
@chamathranathunga3774
@chamathranathunga3774 2 жыл бұрын
Balala tynwd song eka tyna film eka ekth a wgemi
@user-cr3qh3hp3z
@user-cr3qh3hp3z Жыл бұрын
@@chamathranathunga3774 meka film ekakda mokadda e film eke nama
@dilinidilrukshi9052
@dilinidilrukshi9052 Жыл бұрын
මේ සිංදුව අහන හැම වෙලාවකම වසන්ති චතුරානි වීල් චෙයාර් එකේ ඉදන් ඉදලා රවීන්ද්‍ර රන්දෙනිය එනකොට අමාරුවෙන් නැගිටින්න හදපු හැටි සයිඩ් එකෙන් පේන ලොකු ගහත් එක්ක ඒ දර්ශනය මට මැවිලා පේනවා.හරිම ආස සිංදුවක්...
@madhujayasekara3814
@madhujayasekara3814 Жыл бұрын
මටත් එහෙමයි....❤
@onekebro9665
@onekebro9665 3 ай бұрын
මොක්ද්ද ෆිල්ම්ෙක ❤
@sandamalimendis9371
@sandamalimendis9371 3 ай бұрын
පොරොන්දුව
@SuraaTracks
@SuraaTracks 3 жыл бұрын
ඇත්තට මේ වගේ ගීත බිහි කලාට අප ඔබලාට සදා ණය ගැතිය.මේ ගීතය මාව වෙනම ලෝකෙකට අරන් යනවා.දීර්ග කාලයකින් මේ වගේ විදීමක් ඇති ගීතයක් ඇසුවේ නැත...🙏🏻🙏🏻🙏🏻
@gayaniharshika534
@gayaniharshika534 4 жыл бұрын
මේ සිංදුව අහනකොට හිතට දැනෙන හැගීම විස්තර කරන්න බැ කවදාවත්..❤❤❤
@sureshsanjeewa7683
@sureshsanjeewa7683 3 жыл бұрын
Akanam ethta........
@sanjayalakmal7319
@sanjayalakmal7319 3 жыл бұрын
Hi එහෙමද
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 2 жыл бұрын
බොහෝ විට නොලියවෙන මිනිස් සිතේ ආදරයක සතුට සහ මිහිරියාව ලස්සනට අකුරු වලට ගැලපීම තමයි ..... හැමවිටම කතා කෙරෙන්නේ ආදරයේ පාළුව විරහවනේ..
@hangu688
@hangu688 2 жыл бұрын
අපි හරිම වාසනාවන්තයි.. මේ තරම් සුන්දර ගීත අසන්නට....
@ranganuwansrilanka518
@ranganuwansrilanka518 2 жыл бұрын
සිරා එ්ක නම්
@prasangiauwardt346
@prasangiauwardt346 3 жыл бұрын
අනන්තයක් වී ඔබේ ආදරේ ... ඔබේ ආදරේ ...ඔබේ ආදරේ ... මේ සුරම්‍ය පාරාදීසේ ... හදවතින් උමතු වූ... සදානන්ද කර සරාග සුවඳ විජිතයේ... නිල්ල නිලන නිම්නයේ සුමුදු සයනයේ ... නෙතු පියන් වැසී...වැසී...වැසී.... ස්වප්නයක්ද මේ තරම් පුදුම වූ... ඔබේ ආදරේ ...ඔබේ ආදරේ ...ඔබේ ආදරේ ... මේ සුරම්‍ය පාරාදීසේ .. හදවතින් උමතු වූ... සදානන්ද කර සරාග සුවඳ විජිතයේ... අනන්තයක් වී ඔබේ ආදරේ ... කැකුළු වසින සිරි පොදේ පිරුණු සීතලේ... දෙතොල් පෙති ලිහී... ලිහී... ලිහී... මධු විතක්ද මේ තරම් මධුර වූ ... ඔබේ ආදරේ ... ඔබේ ආදරේ ...ඔබේ ආදරේ .. මේ සුරම්‍ය පාරාදීසේ .. හදවතින් උමතු වූ... සදානන්ද කර සරාග සුවඳ විජිතයේ.../// හහා...හහා..හ හාහ හාහ හා.. ම්ම් ..ම්ම්...ම් ගායනය - රූකාන්ත ගුණතිලක & චන්ද්‍රලේඛා පෙරේරා Lyrics: Prof. Samantha Herath Music: Rohana Weerasingh
@chinthikapriyadarshani4530
@chinthikapriyadarshani4530 Жыл бұрын
❤️❤️
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 4 жыл бұрын
***මෙම ගීතය පිළිබඳ මාගේ විචාරය*** සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ හොඳම චිත්‍රපට ගීතය කුමක්ද යැයි කෙනෙක් ඇසුවහොත් මා එයට දෙන පිළිතුර වන්නේ "අනන්තයක් වී ඔබේ ආදරේ" ගීතයයි. එතරම් විශිෂ්ට චිත්‍රපට ගීතයක් මා ඊට පෙර බිහිවූ චිත්‍රපට ගීත වලිනුත් ඉන් පසු බිහිවූ ගීත වලිනුත් විදේශීය චිත්‍රපට ගීත වලිනුත් අසා නැත. ඒ තරමටම මෙම ගීතය විශිෂ්ට නිර්මාණයකි. මෙම ගීතය එහි සංගීතය අසන ඕනෑම කෙනෙකුගේ හිත අනන්තයට රැගෙන යනු නොඅනුමානය. මෙම ගීතයට රංගනයෙන් දායක වූ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මහතාත් ප්‍රවීණ රංගන ශිල්පිණී වසන්ති චතුරාණි මහත්මියත් මෙම ගීතය රසික සිත් සතන් තුළ ජීවමාන කරයි. මෙම ගීතය සඳහා පද රචනයෙන් දායක වූ ප්‍රවීණ ගේය පද රචක මහාචාර්ය සමන්ත හේරත් මහතාත් තනුව සහ සංගීතය නිර්මාණය කළ ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ මහතාත් ගායනයෙන් දායක වූ ප්‍රවීණ ගායන ශිල්පී යුවළක් වන රූකාන්ත-චන්ද්‍රලේඛා යුවළත් මෙම ගීතය සඳහා දායක වූ අන් සියලුම දෙනාත් මේ සඳහා දැක්වූ දායකත්වය පැසසුමට ලක්විය යුතු කරුණකි.
@ruwandarshana4834
@ruwandarshana4834 4 жыл бұрын
Heshan Hettiarachchi
@pavithramadubashini2696
@pavithramadubashini2696 4 жыл бұрын
Mamath ahapu lassnama chithrapata geethya... anga kilipola yanawa ahaddi... wenma lokekta adagena yanwa...
@sudeerarasanka8726
@sudeerarasanka8726 2 жыл бұрын
film eke nama mkkda???
@manojsurangajothimuni6399
@manojsurangajothimuni6399 2 жыл бұрын
Poronduwa
@dhaushkarathnayake4528
@dhaushkarathnayake4528 2 жыл бұрын
ඒ හා සාමානව ඔබ සදහන් අල් පරිදිම මගේ සිංදුව... දුහුල් මලක් ච්‍රිත්‍රපටයට නන්දා මාලනිය ගායනා කරන රන්කෙන්දෙන් බැද අතගිලි එක්කල ආදරයයී.... ගීතය
@pradeepmuthukudaarachchi884
@pradeepmuthukudaarachchi884 2 ай бұрын
අතිශය ප්‍රිය සිනමා ගීයක්....රෝහණ සර් ගෙ හරිම පොහොසත් සංගීත සංයෝජනය....වචන,හඬ ...ඒ හැම දේම හරියටම ගැලපිලා තියනවා...පොරොන්දුව චිත්‍රපටය...ලස්සන film එකක්
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 2 жыл бұрын
2022 අහන සෙට් එක කෝ
@dilkianushka1142
@dilkianushka1142 2 жыл бұрын
Pls up lode the film or link....
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 Жыл бұрын
@@dilkianushka1142 පොරොන්දු ව film eka💛🌹
@sachinanurada7190
@sachinanurada7190 Жыл бұрын
🙋🏻‍♂️
@pavindubimal7621
@pavindubimal7621 Жыл бұрын
Mama😊🥲🥲🥲
@kmnkaberathna8302
@kmnkaberathna8302 Жыл бұрын
Mama
@chanakasenevirathne8598
@chanakasenevirathne8598 2 жыл бұрын
පුදුම හැගීමක්.මේ සිංදු තවමත් හදවත් වලට තට්ටු කරන්න පුදුමාකාර විදියට දක්ශයි..♥️ රූකාන්ත චන්ද්‍රලේඛා 👌
@NayomiSenanayake
@NayomiSenanayake Жыл бұрын
Daalin mta me song ek ah ah oyth ekk sex karnn oni😍
@happydreams5325
@happydreams5325 2 жыл бұрын
පොරොන්දුව චිත්‍රපටය හරිම ලස්සනයි .මේ ගීතය සිංහල සිනමාවේ සංධිස්ථානයක් !ඒ තරම් අපූරු සංගීතය ,පද රචනය ,ගායනය.මේ වගේ හඩවල් ආයේ බිහි නොවේවි.
@noosha2477
@noosha2477 Жыл бұрын
රූකා ලේකා, භාවනාවක් වගේ හඩ🧡💛 නිදුක් නීරෝගීව දීගායූ ලබත්වා !!
@vindayasadamali1302
@vindayasadamali1302 9 ай бұрын
ඔබ දෙපලට දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤❤
@tharushikavindiya1343
@tharushikavindiya1343 2 жыл бұрын
අම්මෝ මේක පිස්සුවක් 🥺🥺🥺🥺🥺😍❤️‍🔥❤️‍🔥 එ හඩ වචන .. භාවනාවක් වගේ ... ලස්සනයි කියන වචන නෑ
@menakadisanayaka4071
@menakadisanayaka4071 2 жыл бұрын
සදාකාලික රස වින්දනයක් ඇති ගීතයක්.කවදා කොහොම ඇහුවත් සොදුරු රසයක් තියෙනවා.
@manukafernando355
@manukafernando355 11 ай бұрын
Only legends are listening this masterpiece in 2K23/september ❤❤❤❤❤❤😊
@tharindudharmasena9098
@tharindudharmasena9098 4 жыл бұрын
ඒ සංගීතය වචන කට හඩවල්....❤️
@yolandaperera287
@yolandaperera287 Жыл бұрын
2023දිත් තවමත් මේ ගීත වලට පුලුවන් හිත් නිවන්න❤
@Suja98
@Suja98 Жыл бұрын
මේ සිංදුව අහද්දි පුදුම විදියටකෙනෙක්ව දැනෙනවා 😔❤
@devindacdkm1271
@devindacdkm1271 Жыл бұрын
මේ සිංදුව මුලින්ම ඇහුනෙ රෑ රේඩියෝ එක අහගෙන එයත් එක්ක කෝල් එකක ඉන්න ගමන්.. ඒත් දැන් එයා නෑ 2017 ඉදන් තවමත් මේ සිංදුව අහනවා මාර ආසයි මම මේකට මතක් වෙන්නේ එයා තමයි....
@praneethjayarathna4621
@praneethjayarathna4621 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ......❤️ 2022 ත් අහනවා ඒ තරම් ඇබ්බැහි වෙලා ❤️
@hasithchamikaweerasooriya3232
@hasithchamikaweerasooriya3232 Жыл бұрын
දුන්න පොරොන්දු හැමොම රැක්කනම් මෙ ලොකෙ කොච්චර සතුටින්ද❤
@user-ho8fs5tq3f
@user-ho8fs5tq3f 4 ай бұрын
Hmm
@hasithchamikaweerasooriya3232
@hasithchamikaweerasooriya3232 4 ай бұрын
@@user-ho8fs5tq3f ප්‍රශ්නෙකද ඉන්නෙ
@dushanthikasew2013
@dushanthikasew2013 2 жыл бұрын
ගොඩාක් දුකින් inna වේලාවට ada adaaa අහන්න පුළුවන්... mara හැඟීමක් enne
@samanrathnakumar7597
@samanrathnakumar7597 3 жыл бұрын
කියල නිමකරන්න බැරි හැගිමක් තියෙන්නෙ මේ සිංදුව අහද්දි
@dreamflixstudio1673
@dreamflixstudio1673 3 жыл бұрын
රූකාන්ත කියන්නෙ ආයි සුපිරිම වැඩ්ඩෙක් තමයි ❤️❤️❤️💪🏼💪🏼💪🏼
@Amithliyanage
@Amithliyanage Жыл бұрын
රෝහණ වීරසිංහයන්ගේ විශිෂ්ට, රසවෑහෙන තනුවක්. මේවා සදාතනිකයි.
@welgamagepadmalatha8942
@welgamagepadmalatha8942 Жыл бұрын
ඔබතුමියට සුබ උපන්දිනය වේවා ලස්සනම හඩ දෙන්නාගෙම හඩ කාටවත්ම නැති තෙරුවන් සරනයි දෙන්නාටම
@darshanahettiarachchi1151
@darshanahettiarachchi1151 2 жыл бұрын
චන්ද්‍රලේඛා ඒ කටහඬ ❤
@kasunmini8523
@kasunmini8523 2 жыл бұрын
පදරචනය කල මහාචාර්ය සමන්ත හේරත් සර්ගෙ ගෝලයෙක් උන එක මට ආඩම්බරයක් 🙏
@danger6308
@danger6308 16 күн бұрын
Wow.2024 ahana set eka.ananrhayak wee one adare❤❤❤❤❤
@travelwithsandaruwan
@travelwithsandaruwan Жыл бұрын
මේ සුරම්‍ය පාරාදීසෙ... රූකාන්ත එ ටික කියද්දි ඇඟේ හිරිගඩු පිපෙනව❤❤❤
@yolandaperera287
@yolandaperera287 Жыл бұрын
ඒ කටහඬවල් දෙක නම් භාවනාවක් වගේ 👌👌👌👌👌👌
@kasuniakesha3173
@kasuniakesha3173 Жыл бұрын
Rookantha,chandralekha love u so much...
@cholithaishang.3705
@cholithaishang.3705 2 жыл бұрын
අනන්තයක් වී ඔබේ ආදරේ ඔබේ ආදරේ මේ සුරම්‍ය පාරාදීසේ හදවතින් ,උමතුවූ සදානන්ද කර සරාග සුවඳ විජිතයේ❤❤❤💐💐💐❤💐❤💐❤💐
@hcsfernando3710
@hcsfernando3710 4 жыл бұрын
ඒ හැඟීම සිංදුව ඇහෙන කොට දැනෙන...කියා තේරුම් කරන්න බෑ
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 3 жыл бұрын
No words to say 🌉
@user-fb2fo1co4y
@user-fb2fo1co4y 3 ай бұрын
කොච්චර ඇහැව්වත් ඵපා වෙන්නෑ දවසම අහනවා
@TheSuresoft
@TheSuresoft 4 жыл бұрын
රූකාන්ත චන්ද්‍රලේඛා❤
@harshagettapola9428
@harshagettapola9428 8 ай бұрын
One of the greatest and evergreen songs of the Sri Lankan Cinema....
@thilinakumarasena5049
@thilinakumarasena5049 Жыл бұрын
ආසම ගීතයක්❤
@navig8204
@navig8204 3 жыл бұрын
comment කියවලා බැලුවා,ඇත්තටම මට comment එකක් හදා ගන්න බැරි තරම්. මට හිතුන හැම අසහසක්ම කවුරැ හෝ කෙනෙකු විසින් ඉදිරි පත් කර තිබුනා. ඒ තරම්ම මේ ගීතය විශිෂ්ඨයි.
@taniyavisual
@taniyavisual 2 жыл бұрын
pissu hadenawa niyamai rohana weerasinghe mame
@niroshagunaweera4074
@niroshagunaweera4074 Жыл бұрын
ශි්‍රලංකීය සංගීත ශේත්‍රයට බිහිවු අති දැවන්ත සහජ කුසලාතා දක්ෂතා ගොනුවක් රෑකාන්ත චන්ද්‍රලේකා යුවල ,ඔවුන්ට හදවතින්ම දීර්ඝායුෂ සුබාශංශන පතනවා💐💐💐💐💐👍🎶👑💎2022 November
@susanthasadamali1115
@susanthasadamali1115 2 жыл бұрын
Math godak kamathi githayak eththatama hitha mohothakata ananthayata gena yanawa
@cccsss1188
@cccsss1188 Жыл бұрын
අනන්තයක්.ව්.ඔබෙ.ආදරෙ . ඔබෙ.ආදරෙ .අත්තමයි ..සුදු 💕
@shensilva738
@shensilva738 Жыл бұрын
චන්ද්‍රලේඛා🥰
@aryawanshakulathilake2609
@aryawanshakulathilake2609 3 ай бұрын
විශිෂ්ඨ ගීතයක් ගීතය වඩාත්ම හදවතට දැනෙන්‌ේන රෑකාන්ත සහ චන්ද්රලේඛාගේ හඩ සුසංයෝගය නිසයි---
@piyumiwijesinghe5299
@piyumiwijesinghe5299 9 ай бұрын
❤️All time favorite
@tufytcyfydt6519
@tufytcyfydt6519 Жыл бұрын
Mama thi harema asama senduwak
@heshaniachinthya9112
@heshaniachinthya9112 Жыл бұрын
2023 අහනව ❤️🥰
@nimashajayawardana3282
@nimashajayawardana3282 5 ай бұрын
me sinduwa mage jiwithe wens kara❤
@andrewrajeeva8122
@andrewrajeeva8122 4 жыл бұрын
A great all time hit, all three parties has done the 100% beat contribution to the song.. and the filme " poronduwa ".. a great in late 90's.. after long time this film came and a great one as well..
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 Жыл бұрын
මගේ ප්‍රියතම ගීතයක්..♥️♥️ හරිම ආදරණීයයි
@kumarijayarathna3552
@kumarijayarathna3552 Жыл бұрын
හරිම ලස්සනයි sita suwapat karanawa
@pradeepthuduwage2437
@pradeepthuduwage2437 4 жыл бұрын
Godak ashai me song 1ka ahanna..❤❤❤
@pasanmanoj9681
@pasanmanoj9681 4 жыл бұрын
මිලියනයක් views ලැබේවා!
@maheshranjan5892
@maheshranjan5892 Жыл бұрын
❤️❤️❤️...
@manjulathushantha3430
@manjulathushantha3430 Жыл бұрын
Fascinating….
@malkiperera9721
@malkiperera9721 Жыл бұрын
Harima lassana sinduwak
@s.a.nishanthasanjeewapriya7116
@s.a.nishanthasanjeewapriya7116 7 ай бұрын
හදවතින් ම උමතු වු මං ගොඩක් කැමතියි ගීතය ක්
@subajansz7920
@subajansz7920 4 жыл бұрын
Extremely beautiful , lyrics, music , vocals! Fabulous ❤️
@dilanisilva4152
@dilanisilva4152 2 жыл бұрын
I like is songs wery butifull & ❤ soo sweet 😘
@imalkahandunneththi7528
@imalkahandunneththi7528 Жыл бұрын
2023 අහනවා
@instatipsy7501
@instatipsy7501 4 жыл бұрын
Absolutly. Mind. Blowing. Music. ....🔼🔽 i. Love this. Songs. , superb. Romantic. Songs. Lovely. Musical , 👍👍
@madukasd5121
@madukasd5121 5 ай бұрын
අනන්තයක් වි ⁣⁣⁣⁣ෙඔබෙඅදරෙ
@Zenith_arts
@Zenith_arts 5 ай бұрын
2024 now but 2001 kid . proudly saying i have good taste
@pataleedoratiyawa2943
@pataleedoratiyawa2943 4 жыл бұрын
Good job! I was searching for a high quality version of the original. Keep uploading the originals!
@supunperera8600
@supunperera8600 2 жыл бұрын
Visual ekath හරිම ලස්සනයි film eke
@dilkianushka1142
@dilkianushka1142 2 жыл бұрын
OYA LAGA FILM LINK TKA THYENAWANA DANNA PULUWANDA ...
@user-uo1iv5qr5t
@user-uo1iv5qr5t 2 ай бұрын
හරිම ආදරනිය ගිතයක් ලස්සන film එකක්
@virajsenevirathne7603
@virajsenevirathne7603 3 ай бұрын
වයසට නොයන එකම ආදරයේ ගීතය. අනන්තයක් වී ගීතය අහද්දී දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැහැ. රූකාන්ත මහත්තයාගේ voice එකෙන් විතරයි මේ ගීතය ලස්සන වෙන්නේ.
@nipunialexsander9353
@nipunialexsander9353 Жыл бұрын
One of my favourite songs ❤
@x.9104
@x.9104 11 ай бұрын
2023 th ahuwa ehenam ❤
@roshan9126
@roshan9126 4 жыл бұрын
One of the best sinhala songs ever !
@hngossipsrilanka9718
@hngossipsrilanka9718 Жыл бұрын
❤❤❤❤
@suwanihansika8379
@suwanihansika8379 Жыл бұрын
Lassana thanuwak❤
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
ඒ කටහඩ 💖
@aboodkdawin5212
@aboodkdawin5212 4 жыл бұрын
Ruka leeka man kawadath oya dennage vois akata අමුතුම හැඟීමක් anawa very nice ❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷💚💚💚💚💚💚💚💖💖💖💖💖❤️🌷💖💚👍👍👍👍👍
@damsakweerasuriya2840
@damsakweerasuriya2840 3 ай бұрын
2024 ahanwa mn thaniyma❤❤
@user-ep6ug3qj1p
@user-ep6ug3qj1p 7 ай бұрын
Best lovely song ❤
@sujanipurage5115
@sujanipurage5115 Жыл бұрын
Obe adare~~~♡
@LakiminichulariLakimini
@LakiminichulariLakimini 12 күн бұрын
Supirima sindu kiyanne mevata thama😂❤
@thakshilalakshmi802
@thakshilalakshmi802 2 жыл бұрын
Eka eththa matath Kiyaa ganna beri hengeemak danenawa me geethaya ehuwama.aathma gaanaka mathakayak wage paawela yanna hithenawa
@user-zi7ep5gv4l
@user-zi7ep5gv4l 6 ай бұрын
අපි ආසයි ගොගොඩාක්
@user-bc9lg4gh6p
@user-bc9lg4gh6p 4 ай бұрын
පරන මතක සේරම ආයෙ මතක් වෙනව මේවට❤❤❤
@tharukanimhani4517
@tharukanimhani4517 9 ай бұрын
😍😍😍
@chamniushan8874
@chamniushan8874 3 жыл бұрын
වෙන ලොකෙකට අරන් යනවා
@nirmanikaushalya3949
@nirmanikaushalya3949 4 жыл бұрын
Adaraneeyai ekanam hithata wadinva adare..obe adare sadananda kala saragasuwada vijithaye💙❣
@Adhithya2005.
@Adhithya2005. 4 жыл бұрын
Meka mata adaha ganna ari githayak
@surangisenadera1161
@surangisenadera1161 3 жыл бұрын
හදවතට දැනෙන මිහිරිතම ගීතය.
@ShanaliVihanga-rf1ft
@ShanaliVihanga-rf1ft Жыл бұрын
2023 අහන කට්ටිය කෝ ❤️☺️
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 Жыл бұрын
රෝහණ උල්පත
@nipundananjaya3183
@nipundananjaya3183 3 жыл бұрын
ස්වප්නයක්ද මේ තරම් පුදුමවූ ඔබේ ආදරේ ❤️
@nuwanw.a.940
@nuwanw.a.940 Жыл бұрын
වින්දින මිනිස්සු වින්දිනවා ජීවිතය ....හරියට උම්බ වගේ සහෝ ❤
@welgamagepadmalatha8942
@welgamagepadmalatha8942 8 ай бұрын
ඇත්තටම 🎉 මාරma ලස්සනයි දෙන්නාගෙම හඩ
@30nadie
@30nadie 4 жыл бұрын
Beautiful Song, Music & Singing ❤️
@surajperera768
@surajperera768 3 жыл бұрын
the best song
@romeenaarunodi21
@romeenaarunodi21 2 жыл бұрын
මට කියන්න වචන නෑ .එ්තරම් ලස්සනයි 😧🔥❤
@mariemendis8707
@mariemendis8707 3 жыл бұрын
Beautiful singing, mesmerising music. Its mind blowing. All good wishes to all
@shalikaindrajith1262
@shalikaindrajith1262 4 жыл бұрын
Awesomeeee ❤️❤️❤️
@sanjeewahendawitharana8103
@sanjeewahendawitharana8103 Жыл бұрын
Sir , ilaga concert ekedi Wath Rookantha , chandraleka dala. May. Widiyatama apata ahanna salasawanna
@dinelshasachindi6477
@dinelshasachindi6477 2 жыл бұрын
One of my favourites ♥️
@nipawid
@nipawid 4 жыл бұрын
Absolutely beautiful song. After a long time hearing a great song, music and voices
@sanjayalakmal7319
@sanjayalakmal7319 3 жыл бұрын
Hi
@NJ-yy8nk
@NJ-yy8nk 3 жыл бұрын
Anantayak wee obe adare.........
@hashanranasinghe9917
@hashanranasinghe9917 3 жыл бұрын
Dr Rohana your music is just another level
Thisara Vile Piuma Nelu | Samitha Mudunkotuwa, Greshan Ananda
4:53
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 93 М.
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 17 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 13 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
Yummy Lifehack 😋 @artur-boy
00:19
Andrey Grechka
Рет қаралды 4,5 МЛН
Unmada Wu  - Kamal Addararachchi & Damayanthi Jayasuriya
4:39
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 257 М.
Windy - Paradeese (පාරාදීසේ) Live at the RAIGAM Tele'es 2019
3:54
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 17 МЛН