No video

Kandu mudunin sanda eliyak se Karaoke with Lyrics | Ajith Muthukumarana Karaoke

  Рет қаралды 47,108

DTEC MUSIC

DTEC MUSIC

Күн бұрын

කදු මුදුනින් සද එලියක් සේ
මල් අතරින් ඔබේ රුව මැවේ
රන් අකුරින් හදවත ලියැවේ
හිමි වේවා සුවද මට ඔබේ..//
ලන්තෑරුමු පහන් සිල නිවා
රදවා ගමි දෑසෙ ඔබෙ සොයා
හැමදාකම සිතේ ගිණි නිවා
මගෙ සද වනු රත්තරන් ඔයා
කදු මුදුනින් සද එලියක් සේ
මල් අතරින් ඔබේ රුව මැවේ
රන් අකුරින් හදවත ලියැවේ
හිමි වේවා සුවද මට ඔබේ
මනමාලයි පිණිකැට වැස්ස
සදවගෙයි මට ඔබෙ දැන්ම
පණ වාගෙයි පිදුව සෙනෙහස
ඔබගාවින් යන්නෙ නෑ මම
කදු මුදුනින් සද එලියක් සේ
මල් අතරින් ඔබේ රුව මැවේ
රන් අකුරින් හදවත ලියැවේ
හිමි වේවා සුවද මට ඔබේ..//

Пікірлер: 8
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
හරිම ලස්සනයි ජය ඔයාට 🎼🎊️🎼🎊️🎼🎊️🎶🎊️🎶🎊️🎶🎊️🙏🙏🙏🙏🎹❄
@geewithmusic7461
@geewithmusic7461 Жыл бұрын
Great jaya wewaa❤❤
@jeewanmadushanka2646
@jeewanmadushanka2646 3 жыл бұрын
නියමයි..
@sandeeparunalu3928
@sandeeparunalu3928 5 ай бұрын
👌👌👌
@jeewanmadushanka2646
@jeewanmadushanka2646 3 жыл бұрын
Namal udugama ge සමුගෙන යාදෝ song eka denna puluwanda
@nishanwalisingha5788
@nishanwalisingha5788 3 жыл бұрын
ඒක සුපිරි
@nethsarasumudu3099
@nethsarasumudu3099 Жыл бұрын
ftt 😍❤️
@madushansampath9654
@madushansampath9654 Жыл бұрын
2023👈😘❤
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН