මේ දේවල් දැනගෙන ඩුබායි එන්න🤔|Dubai freelance visa

  Рет қаралды 16,729

SupunDinu

SupunDinu

Күн бұрын

Пікірлер: 189
@RoshanArtHomeDubai
@RoshanArtHomeDubai 5 ай бұрын
පුද්ගලික වීසා අරගෙන ආපු එක වැරදියි .. පොලීසියේ කෙනෙක් නිසා ලේසීයියෙන් මෙහේ ජොබ් එකක් ගන්න තිබුනා .... වීසා එක නොමිලේම ලැබෙනවා
@chandanadias6001
@chandanadias6001 9 ай бұрын
කතාව ඇත්ත මමත් කොම්පැණියක වැඩ කරනවා වසර දහයක් ඉදලා මටතූ කවදාවත් පාට් ටයිම් එකක් හම්ඛ වේලා නැහැ කියන තරම් ලේසි නැහැ මේ රැකියා දෙනවා කීයලා ජොබි මනි ගන්නවා.
@supundinu9860
@supundinu9860 8 ай бұрын
Ow brother 🥺🫶
@thisalwicramasinghe7034
@thisalwicramasinghe7034 9 ай бұрын
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ❤ ඔයාට ගොඩක් ස්තූතිය 💗
@supundinu9860
@supundinu9860 9 ай бұрын
Thank you🫶
@sampathhettiarachchi2659
@sampathhettiarachchi2659 8 ай бұрын
@KumariKulasekara-t2j
@KumariKulasekara-t2j 7 ай бұрын
මගේ පුතත් ඩුබායි වලට ඇවිත් දැන් මාස 2වෙනවා අදුරන කෙනෙක් ජොබ් තියෙනවා කියලා ලක්ෂ 6 ගත්තා මගෙන් විසිට් විසා ගත්තේ දැන් ඒක ඉවර වෙන්න lagai තාම ජොබ් නෑ
@supundinu9860
@supundinu9860 7 ай бұрын
@user-bq7ps2mv9z 🥺🥺
@nilangunawashan9425
@nilangunawashan9425 6 ай бұрын
මම අවුරුදු 15 ඩුබායි ඉන්නවා ...අනෙ දෙයියනෙ කිසිම දෙයක් නොදන ඉන්න එපා .මෙහෙ ජොබ් න..පට්ටයිමි මෙහ හොයාගන්න අමාරුයි මට මෙච්චර කලෙකට පට්ටයිම් හමුවෙලාන..මෙ කොල්ලා කියනෙ අත්ත මෙහ ජොබ් න බන්..බන්ගලි ඉන්දියන් පක්කො අඩු පඩියට වඩ් කරනව.පිලන්ස් විසා එක හොදයි මෙහෙ driving license තියෙනවා නම්..බිස්නස් කරන්න බ එ විස එකෙන් එකට වෙනම license තියෙනවා එවාට ඩිරාම් 7000විටර ගන්නවා.hotels job එකට ගන්න පුලුවන් එ වට සහතික තියෙනම්....අනෙ මෙහෙ එන්න එපා..
@supundinu9860
@supundinu9860 6 ай бұрын
Thank you brother 🫶❤️
@RoshanArtHomeDubai
@RoshanArtHomeDubai 5 ай бұрын
ඉන්දියානුවන් , බංගලි අඩු පඩියට වැඩ කලත් අපේ උන් තරම් කොලිටි නෑ .. ප්‍රශ්නය අපේ බහුතරයක් උන්ගේ වංචාව වැඩියි ඒක නිසා රටේ නමත් නැති වේගෙන යන්නේ දැන්
@KMSelectrical
@KMSelectrical 2 ай бұрын
Good program මල්ලී
@supundinu9860
@supundinu9860 2 ай бұрын
Ow brother eka aththa
@supundinu9860
@supundinu9860 2 ай бұрын
🫶🫶
@surfaceshineservicesintl4045
@surfaceshineservicesintl4045 3 ай бұрын
ඇත්ත කියන හිත හොඳ කොල්ලෙක්...
@supundinu9860
@supundinu9860 3 ай бұрын
🫶
@RoshanArtHomeDubai
@RoshanArtHomeDubai 5 ай бұрын
තමන් යන රට ගැන අවබෝධයක් අරගෙන යන්න පුළුවන් .. එහෙම උනොත් පාඩු වෙන්නේ නෑ
@supundinu9860
@supundinu9860 5 ай бұрын
Thank you brother
@umeshaumesha648
@umeshaumesha648 4 ай бұрын
අයියා thank you valuable vedio
@supundinu9860
@supundinu9860 4 ай бұрын
🫶🤗
@transparency-8535
@transparency-8535 Ай бұрын
Dear brother respect you for being honest to save our Srilankans❤
@supundinu9860
@supundinu9860 Ай бұрын
Thank you brother 🫶
@priyankawvasana3389
@priyankawvasana3389 6 ай бұрын
මම.නම්.ඔය.ව්ස්තර.දන්නවා..සමහර.අය.ගොඩක් .දුක්.ව්දිනවා.රස්සාවල් .සොයා .ගන්න. නැ.කන්න.නැ.ඉන්න.තනක්.නැ.ගොඩක්.දුක්.විදිනවා.මමත්.ඩුබායි .හිටියා.මේ.කියන්නෙ.ඇත්ත.
@supundinu9860
@supundinu9860 6 ай бұрын
🥺🫶
@CoolVibe-kc8jk
@CoolVibe-kc8jk 9 ай бұрын
ඇවිත් ගේමක් ගහන අදහසින් ඉන්නෙ. වටිනවා මේක සෑහෙන්ට❤
@ThirunavukkarasuYathu-ir9bx
@ThirunavukkarasuYathu-ir9bx 9 ай бұрын
Bro plz oya kodhata check karala yanna katts Kata venawa
@supundinu9860
@supundinu9860 8 ай бұрын
Thank you 🫶
@supundinu9860
@supundinu9860 8 ай бұрын
Thank you bro 🫶
@chaminda451
@chaminda451 9 ай бұрын
ජොබ් මනී එක ගැනත් එකක් කරන්න. අපේ ලාංකාවේ උන්ම වීසා නැතිව කන්න නැතිව ඉන්න තැනක් නැතිව අසරණ වෙලා ඉන්න අයගෙනුත් ජොබ් මනී ගන්නවා. ජොබ් මනී ගන්න උන්ටත් ජොබ් නෑ. උන් ජීවත් වෙන්නේ අසරණ වෙච්ච අයගෙන් සල්ලි අරගන
@supundinu9860
@supundinu9860 9 ай бұрын
Ow brother Oya kiyana kathawa sampurna aththa🥺
@nalinisrikanti893
@nalinisrikanti893 7 ай бұрын
Automobil jobs තියනවා ද. English ද. තියනවා කතා karann🙄. පුලුවන් expirens. තියනවා
@supundinu9860
@supundinu9860 6 ай бұрын
Meheta awilla try karoth nam hoyaganna beri wena ekak neha dear
@umeshaumesha648
@umeshaumesha648 4 ай бұрын
අයියේ මමයි හස්බනුයි එන්න හදන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ කරන කෙනෙක් අපිට මාස හයකට හදාගෙන වීසා එකයි ටිකට් එකයි දෙන්නම් කිවුවා එහෙම ආවට කමක් නැද්ද
@supundinu9860
@supundinu9860 4 ай бұрын
විසිට් වීසා දෙන්නේ උපරිම මාස 2කට විතරයි නංගී, Freelance වීසා දෙන්නේ අවුරුදු 2කට,මාස 6ක වීසා එකක් ගැන නම් අපි දන්නේ නෑ නංගි, එයාගෙන් විස්තර අහලා බලන්න හොදට, ඔයාලට බොරුවක් කරනවා වෙන්නත් පුලුවන් ඒ කෙනා..
@BuddhikaKumara-d3b
@BuddhikaKumara-d3b 2 ай бұрын
@@supundinu9860
@dunuwilagelushan5159
@dunuwilagelushan5159 5 ай бұрын
Genuine talks, good luck
@supundinu9860
@supundinu9860 4 ай бұрын
Thank you 🫡🫶
@travelwithvalnie1022
@travelwithvalnie1022 6 ай бұрын
Dubai wala restaurant thiyanawa machan.. machan ube freelance visa eka 1 year da 2 year da?
@supundinu9860
@supundinu9860 6 ай бұрын
2 years brother
@AsokaThennakoon-y6m
@AsokaThennakoon-y6m 7 ай бұрын
Excellent explanation
@supundinu9860
@supundinu9860 7 ай бұрын
Thank you 🫶❤️
@LuciferAnonymous-o4f
@LuciferAnonymous-o4f Ай бұрын
Employment Visa එද්දි emigration එකට police report එකක් ඕනි වෙනවද?
@supundinu9860
@supundinu9860 Ай бұрын
Neha dear police report oni wenne neha
@thajmohamed6745
@thajmohamed6745 5 ай бұрын
super job thank you bro🤩good job
@supundinu9860
@supundinu9860 5 ай бұрын
Thank you bro
@pradeepgunarathne.9581
@pradeepgunarathne.9581 10 ай бұрын
වටිනවා මල්ලි මේ විස්තර.
@supundinu9860
@supundinu9860 10 ай бұрын
Thank you🫶
@KannangaraUpeka-ev7mc
@KannangaraUpeka-ev7mc 7 ай бұрын
Ayye Dubai freelance visa ekakin addi airport eken monawada cheak karanne visit visa anewa wage prashna ahanawada cheak karanawada
@supundinu9860
@supundinu9860 6 ай бұрын
Freelance visa eken lankawe idala enawa nam kisimi prashnayak nethuwa oyata enna puluwan dear
@deshanidilrukshi5583
@deshanidilrukshi5583 7 ай бұрын
අයියා freelance visa ඔයා හදාගත්තෙ කොහොමද මෙහෙන්.. agent කව්ද
@supundinu9860
@supundinu9860 6 ай бұрын
Freelance visa karana godak aya innawa nangi, poddak hoyala balanna, ape agent nam dn freelance visa karanne neha, hodata hoyala balala sure agent kenekgen visa eka gahaganna
@deshanidilrukshi5583
@deshanidilrukshi5583 6 ай бұрын
@@supundinu9860 ඔයාට කියක් ගියාද අයියා visa එකට
@supundinu9860
@supundinu9860 6 ай бұрын
Nangi mata nam 2022 ලක්ෂ 10 ට වැඩි ගානක් ගියා ලංකාවේ ඉදලා freelance visa ගහගෙන එන්න, දැන් නම් කොහොමද දන්නේ නෑ,පොඩ්ඩක් හොයලා බලන්න දැන් ඩොලර් රේට් එකත් එක්ක sometimes අඩුවෙන්නත් පුලුවන් වැඩි වෙන්නත් පුලුවන්
@SayuManeesha
@SayuManeesha 2 ай бұрын
Sl diaro eken blnn...you tube channel ekak....recommend
@Sharmila-cj1lc
@Sharmila-cj1lc 4 ай бұрын
පුත උබ භරී උබට පීන්මම මම අද මෙරට සිටින අම්ම කනක් මම ආවෙත් ඒකම පුතා නිසා ඩොලර අරන් ආපූ මම ජුමරා යුනිවර්සිටි ඉගෙනගත්තත් ලමයා අද ලංකා ව අපීට තබුන ගෙදර වීකනලා අද මම මෙරටට මහපාර වතර වකනලාජීවත් වන්නේය අද ම
@Nirmala-i9p
@Nirmala-i9p Ай бұрын
Thanks oyata me athta kata karata good luck
@supundinu9860
@supundinu9860 Ай бұрын
🫶
@danushkabuddila7980
@danushkabuddila7980 9 ай бұрын
10 years experience thiyenava Srilankan Hotel (Restaurant, ). Visit avoth gemak gaha ganna puluvanda bn. Reply 1k macho. plzz!!
@supundinu9860
@supundinu9860 9 ай бұрын
Ow brother, Oya visit ekak awith try ekak denna,beri wena ekak neha mokada December season eka hodai restaurant field ekata
@ummbasitmalik7349
@ummbasitmalik7349 8 ай бұрын
පුතා ඩිගිරි එකක් තියෙනවා නම් ජොබි තියෙනවා මගෙ පූතත් ඩූබයි
@supundinu9860
@supundinu9860 8 ай бұрын
🫶❤️
@thushmandesilva5761
@thushmandesilva5761 9 ай бұрын
Oya frist time tha rata giye ekai. Othana aula. Oya kohomada salli nathiwa giyanam auruddai masa 05 jiwath une. Housr rent ekakuth gewala. Hamadema depaththak tiyenawa. Manasikawa minissu wattana epa.
@supundinu9860
@supundinu9860 8 ай бұрын
Masa 5k jivath une Poliyata aragena saho.. minissunwa manasikawa wattanna mata pissuwak neha saho,man kiwwe mage Experience eka, oyatath puluwan oyage Experience eka Apith ekka bedaganna api hemotama denaganna…
@lahirusampath5426
@lahirusampath5426 9 ай бұрын
Thanks machan ,mamath enna hithan inne...visit ,job ekak hoyanawa...
@supundinu9860
@supundinu9860 8 ай бұрын
Ow visit awith job ekak hoyaganna eka hodai brother
@nuwanweersingha7875
@nuwanweersingha7875 7 ай бұрын
Sori ban payata name dawasata 150 end puluwan ban
@sahilkumari2285
@sahilkumari2285 6 ай бұрын
No denna puluwanda
@asankablack
@asankablack 10 ай бұрын
❤❤❤ නියමයී සුපුන්
@supundinu9860
@supundinu9860 10 ай бұрын
Thanks ayya🫶
@milanravindradsa9268
@milanravindradsa9268 10 ай бұрын
අයියේ ඩුබායි වල chinese typing කියන job එක ගැන විස්තරයක් දාන්නකො
@supundinu9860
@supundinu9860 9 ай бұрын
Hari brother man a gena vistharayak dannam ikmanin, Dan api vacation awith inne brother Lankawata..
@supundinu9860
@supundinu9860 9 ай бұрын
Chinese typing kiyana job eka anumatha karanna beha. Mage personal mathaya. Mokada kisima wagakeemak daranne nathi job ekak. Aduma thamarame visa sponsor karanne nathi, kisima benifit ekak denne nathi, 12-24 hours full time duty karana company ekak. Kisima resting time ekak nathi job ekak. Hodata hoyala balanna. Recommend karanna bari job ekak.
@PiyumiDarshika-ft2tl
@PiyumiDarshika-ft2tl 4 ай бұрын
අයියා❤
@supundinu9860
@supundinu9860 4 ай бұрын
❤️
@Trave_lwithexperts
@Trave_lwithexperts 2 ай бұрын
Visit aka hotel ekk book karan 3days walata awa kiyamuko . Athkota return date eka enawa neda ticket eke . Aka wenas karagana barida .
@supundinu9860
@supundinu9860 2 ай бұрын
Ticketing agency ekata katha karala wenas karagnna puluwan. Hotel booking walatai ticket booking walatai connection ekak neha
@nuwanweersingha7875
@nuwanweersingha7875 7 ай бұрын
Macan payata 150 ganna puluwan ban saja name anthe Pati wala pulwan
@spicymagic9390
@spicymagic9390 9 ай бұрын
Freelance visa එකෙන් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්ද? සල්ලි තියෙනවා නම්
@supundinu9860
@supundinu9860 8 ай бұрын
Ow puluwan
@lakshikasenavirathna1276
@lakshikasenavirathna1276 12 күн бұрын
Oyawa contact karaganna puluwanda? Prashna tikak thiyenawa danaganna
@DushJayalath
@DushJayalath 10 ай бұрын
අයියේ පොඩ්ඩක් හොයලා විඩියෝ එකක් දාන්න පුලුවන්ද යුරෝප් යන විදියක් .... ඩුබායි ඉදන් යන විදියක්
@supundinu9860
@supundinu9860 10 ай бұрын
Hari malli free welawak hambuna gaman ikmanatama visthara tikak dennam
@DushJayalath
@DushJayalath 10 ай бұрын
@@supundinu9860Thnks aiyye
@DhanuGamingSL
@DhanuGamingSL 10 ай бұрын
Good video aiya❤
@supundinu9860
@supundinu9860 10 ай бұрын
Thank you malli🫶
@nirmalihellarawa
@nirmalihellarawa 3 ай бұрын
👍
@supundinu9860
@supundinu9860 3 ай бұрын
👍🏻🫶
@anuruddikanishanthinamarat7325
@anuruddikanishanthinamarat7325 9 ай бұрын
Ithin malli Me visa eka wadima unoth Deram 8500..Lankawen apply karama...Oyala wadipura gewala....Oya visa eke waradda nemei...oyalata boru kiyala....Namuth me rate godak aya inneth wada karanneth own visa eken..mamath ehemai...Ape aya kohomath horunta ahuwenawa..Hoda companies walin visa dunnata gannaha...Sadarana ganan walin..
@sahilkumari2285
@sahilkumari2285 6 ай бұрын
Mata puluwannam oyage no aka dennako wisthara tikak denaganna
@nadeepinnawala7097
@nadeepinnawala7097 5 ай бұрын
Contac number ekak denna puluwanda details danaganna
@amilaprasad6807
@amilaprasad6807 9 ай бұрын
මල්ලී...family එකම visit visa eddi job ekak hoyanna..magei wife gei babagei birth certificate attest karaganna onida??
@supundinu9860
@supundinu9860 9 ай бұрын
Oya job ekata enawa nam oyage certificate witharak attest karagena enna ayya,puluwannam ithin wifege certificate tikath attest karagena enna mokada ekath useful wei dawasaka,thawa marriage certificate ekath translate karala attest karagena enna
@amilaprasad6807
@amilaprasad6807 9 ай бұрын
@@supundinu9860 thank you malli reply kalata..loku udawwak..kattiya kiyanawa birth certificate attest karanna oni na kiyala..eka eththada malli??
@supundinu9860
@supundinu9860 9 ай бұрын
@@amilaprasad6807 oyage birth certificate attest karagena ena eka lesi. Mokada godak job offer ekedi documents collect karaddi oya dewal ahanawa. Wife job ekak karanna balaporoththuwen innawanam dennagema birth certificates translate karala attest karagena ena eka oyata hodai. E wagema uda comment ekath ekka mn ekagai. Mokada family ekama enakota loku risk ekak thamai. Mokada job eka confirm karagena ena gamanak wage newei. Oyata job eka labenakal kanna bonna wisheshayen accomodation cost eka daranna amarui. Mokada podi aya inna nisa budget inna amarui. Hodama idea eka main person kalin awith job ekath ekka settle unama family eka ganna puluwan. Karadarayak neha.
@amilaprasad6807
@amilaprasad6807 9 ай бұрын
@@supundinu9860 godak pin malli upades walata..wife thamai teaching job eka hoyanna enne...mn tika dawasakin lankawata yanna oni podi business ekak karana nisa...ape poddata aurudu 2i..eya thiyala enna kauruthma na apita..ekai eyawath ekkan enna theeranaya kale malli..
@MilakshiYashodara
@MilakshiYashodara 10 ай бұрын
Freelance visa kynne visit visa ekatada ayye, Thank u
@supundinu9860
@supundinu9860 9 ай бұрын
Neha nangi, a deka dekak
@madushasanduni5050
@madushasanduni5050 4 ай бұрын
අවශ්‍ය දෙ විතරක් කියපන් මචන්
@supundinu9860
@supundinu9860 3 ай бұрын
හරි බං එල
@ChamaraDuminda
@ChamaraDuminda 9 ай бұрын
Sahathiaka aththak bn
@supundinu9860
@supundinu9860 8 ай бұрын
🫶❤️
@Thushanibuddika
@Thushanibuddika 4 ай бұрын
මට හස්බන්ගේ වීසා එකට වීසා එකක් ගහගන්න ඔන්න කොහොමද ඒක කරනේ
@supundinu9860
@supundinu9860 4 ай бұрын
Sponsor visa ekak neda? Oyage husband apply karanna oni eyage company eka haraha.
@nimalfernando7863
@nimalfernando7863 5 ай бұрын
Ciao (Hi) Mama Italy inne aawe l987 aulak na Oyage job eka mokakda ? Parissamata Bs,jp
@supundinu9860
@supundinu9860 5 ай бұрын
Thank you Budusaranai Jesu pihitai
@nalinisrikanti893
@nalinisrikanti893 6 ай бұрын
නිලංග ඔයා aurudu 15ඉදලා. ලංකාවේ. Ayata. Dubai. එන්න. එපා. Kiyanne😁ඇයි. ලංකවේ. අය ව. උනන්දු. කරවන්න. සුදුසුකම්. සම්පුර්න. කර. ගෙන. එන්න කියලා
@supundinu9860
@supundinu9860 6 ай бұрын
Ow Oya kiyana kathawa aththa dear, Hari vidiyata Dubai awith job ekak hoyaganna mahansi wunoth a tharam amaruwak wenne neha, thamange උනන්දුව,උත්සාහය අනුව තමයි හැමදේම තීරනය වෙන්නේ,ඔයාගේ කතාවට මම එකගයි..
@nishanthakumara6580
@nishanthakumara6580 9 ай бұрын
Thank you bro, can you find nursing job in Dubai
@arunashantha5909
@arunashantha5909 8 ай бұрын
හරි මචන් දැන් ගේමක් ගහනවනේ නේද
@supundinu9860
@supundinu9860 8 ай бұрын
Ow machan dn nm tika tika oluwa ussanawa
@SimpleTraveler.
@SimpleTraveler. 10 ай бұрын
Superb👍🏻
@supundinu9860
@supundinu9860 10 ай бұрын
Thank you bro🫶
@janithjayavidu70
@janithjayavidu70 10 ай бұрын
@supundinu9860
@supundinu9860 9 ай бұрын
🫶
@Thegloriousquran.1998
@Thegloriousquran.1998 9 ай бұрын
Bro you should have done good research before do freelance visa they have cheated taking big amount sorry to hear this from you, see how people suffering abroad politicians enjoying 😢
@supundinu9860
@supundinu9860 8 ай бұрын
🥺🫶❤️
@hasinichathurangi2214
@hasinichathurangi2214 8 ай бұрын
Employment visa eka prashnayak ne neda???????
@supundinu9860
@supundinu9860 8 ай бұрын
Neha eka prashnayak ne dear
@sandunisithumini9292
@sandunisithumini9292 5 ай бұрын
කතාව vadi අවශ්‍ය de කියන්නේ naha
@supundinu9860
@supundinu9860 5 ай бұрын
Thank you 😊🤗
@thikshanarasangi6960
@thikshanarasangi6960 4 ай бұрын
Oya bokken kiynneh ..hoda ekek ❤
@supundinu9860
@supundinu9860 4 ай бұрын
Thanks dear 🫶
@MadushaniRathnayaka-fb3hu
@MadushaniRathnayaka-fb3hu 9 ай бұрын
Ayiye husband inne dubai. Matath dan oheta enna ona. Husband job ekak karanawa. Ethakota mama vist visa ena ekada hoda wife visa ena ekada.
@supundinu9860
@supundinu9860 8 ай бұрын
Oya job ekak karanna balaporoththuwen enawa nam visit visa ena eka thamai hoda nangi..
@ThusithaGamlath
@ThusithaGamlath 8 ай бұрын
Den visit visa Enna denne
@MadushaniRathnayaka-fb3hu
@MadushaniRathnayaka-fb3hu 8 ай бұрын
@@supundinu9860 Thank you ayiye ❤️
@supundinu9860
@supundinu9860 8 ай бұрын
You’re welcome nangi 🫶
@spicymagic9390
@spicymagic9390 9 ай бұрын
පුළුවන්ද බිස්නස් එකක් පටන් ගන්න සල්ලි තියෙනවා නම්?
@supundinu9860
@supundinu9860 8 ай бұрын
Ow aniwaryenma
@nuwanweersingha7875
@nuwanweersingha7875 7 ай бұрын
Unawa Macan Mata sat una Nana ban
@supundinu9860
@supundinu9860 7 ай бұрын
Koheda inne?
@dehiwattagenuwanbuddika8375
@dehiwattagenuwanbuddika8375 9 ай бұрын
Visit visa ekata dawas 60 vitharada denne amatharawa dawas nedda wena danna kenek kiyannako
@supundinu9860
@supundinu9860 8 ай бұрын
60 days only brother
@IshanDhammika-xm1lh
@IshanDhammika-xm1lh 9 ай бұрын
ඇත්තම කතාව මචං❤️🤜
@supundinu9860
@supundinu9860 8 ай бұрын
🫶❤️
@MalakaRanasinghe-j4d
@MalakaRanasinghe-j4d 9 ай бұрын
Visit visa Yana ek Hoda nadda
@supundinu9860
@supundinu9860 8 ай бұрын
Visit visa awith job ekak try karanna eka thamai hodama
@useerusvs7877
@useerusvs7877 10 ай бұрын
Oya kiyanne aeththa malli. Api visit awith inne. Thama job hoya ganna beri una malli. balamu balamu try karamu. Jeewithe dinamu malli. mamai husband awe.a Oyalata shakthiya lebewa !!! Teruwan saranai malli
@supundinu9860
@supundinu9860 10 ай бұрын
Ow akke try karanna hoyaganna puluwan jobs..jaya wewa oyala dennatath🙏🫶
@ThirunavukkarasuYathu-ir9bx
@ThirunavukkarasuYathu-ir9bx 9 ай бұрын
Yes I'm Tamil meya kiyane Eka 10000 percent ture don't go visit visa to Dubai ..danger plz reventena EPA maradana horu event walata
@supundinu9860
@supundinu9860 8 ай бұрын
🥺🫶❤️
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
supiri
@supundinu9860
@supundinu9860 10 ай бұрын
Thanks ayya🫶
@ireshamadushani1972
@ireshamadushani1972 7 ай бұрын
Oya WD mendis dannawada
@supundinu9860
@supundinu9860 7 ай бұрын
CI Mendis da? Policiye inna kenada?
@ireshamadushani1972
@ireshamadushani1972 7 ай бұрын
Ne ne MAS holding mendis
@dimuthufernando8193
@dimuthufernando8193 Ай бұрын
Mampurna attha
@supundinu9860
@supundinu9860 Ай бұрын
🫶
@birthshyampietersz871
@birthshyampietersz871 9 ай бұрын
🙏
@supundinu9860
@supundinu9860 8 ай бұрын
🫶❤️
@supundinu9860
@supundinu9860 8 ай бұрын
Thank you 🫶❤️
@cricgossip99
@cricgossip99 10 ай бұрын
Ajwa agency ya gena dnnwada?
@supundinu9860
@supundinu9860 9 ай бұрын
Mmm neha dear🤔
@workoutwithsudeera1992
@workoutwithsudeera1992 10 ай бұрын
👍👍👍
@supundinu9860
@supundinu9860 10 ай бұрын
Thank you🫶
@max01-c8b
@max01-c8b 10 ай бұрын
Ela
@supundinu9860
@supundinu9860 10 ай бұрын
Thanks machan 🫶
@ගනා-ඳ5ණ
@ගනා-ඳ5ණ 10 ай бұрын
Hettiyooooo maruuuu
@supundinu9860
@supundinu9860 10 ай бұрын
Thanks machan 🫶
@osindudissanayake6437
@osindudissanayake6437 10 ай бұрын
❤❤❤❤❤👍💪💪
@supundinu9860
@supundinu9860 10 ай бұрын
Kalu🫶
@kammanoj
@kammanoj 9 ай бұрын
Oya innet Dubai da?
@supundinu9860
@supundinu9860 8 ай бұрын
Ow
@ThirunavukkarasuYathu-ir9bx
@ThirunavukkarasuYathu-ir9bx 9 ай бұрын
Meka share karanna plz . I'm Tamil ture word..Mang dailogtv officer Mang tour Kita ..Sinhala tamil SriLankans people katta Kanawa paw Plz revetenna epaaaa plzzzzz meya kiyana Eka athaai
@supundinu9860
@supundinu9860 8 ай бұрын
🥺🫶❤️
@DevikaErandiFernando
@DevikaErandiFernando 9 ай бұрын
😢budusaranai putha ..dukai daruwo gana ..
@supundinu9860
@supundinu9860 9 ай бұрын
Thank you🙏🫶
@SusanthikaKumari-sk3fp
@SusanthikaKumari-sk3fp 10 ай бұрын
Wife visit visa enkot srilankan airport eken aulk un nedd
@supundinu9860
@supundinu9860 10 ай бұрын
Neha dear, mage offer letter eka thibuna nisa wife visit yana eka loku getaluwak une neha, anith eka oyala mehe hotel ekak book karala visit visa enawa nam Lankawe airport eken ehema nathara karanna beha oyawa,eyala ahana prashna walata oya baya nethuwa vishwasayen uththara denna💪🤗
@SusanthikaKumari-sk3fp
@SusanthikaKumari-sk3fp 10 ай бұрын
Thanks .ahnnko apith oy vidiytm enn plan krnwa .ekha loku risk ekk neda kiyla hithenwa oyge video eka blnkot
@supundinu9860
@supundinu9860 10 ай бұрын
Ow dear,freelance visa enawa nam target ekak thiyagena enna oni freelancer kenek vidiyata thamangema kiyala deyak karanna balagena,job ekak hoyagena freelance visa ena eka nam risk ekak thamai..
@SusanthikaKumari-sk3fp
@SusanthikaKumari-sk3fp 10 ай бұрын
Visit visa airport eken prashn dnwane😢
@supundinu9860
@supundinu9860 9 ай бұрын
@@SusanthikaKumari-sk3fp ow.. Sadarana hethuwak Hariya kiyaganna barinam yanna denne neha.
@thikshanarasangi6960
@thikshanarasangi6960 4 ай бұрын
Oyagen wisthara tikk dabagnda thynawa wattsp numb ekak thgnawanm danda plz
@thilinabandara9843
@thilinabandara9843 7 ай бұрын
😢
@suchithist
@suchithist 10 ай бұрын
🙏🫡
@supundinu9860
@supundinu9860 10 ай бұрын
Thanks machan 🙏🫶
@chamindamendis5637
@chamindamendis5637 9 ай бұрын
whtsapp no eka danna puluwanda bro
@lovelyday4313
@lovelyday4313 9 ай бұрын
Number eka denna puluwan da
@navindanavarathna7081
@navindanavarathna7081 10 ай бұрын
ඔයාගේ contact no?
@lasithasampath1359
@lasithasampath1359 9 ай бұрын
bro 1dubaijobs site eken jobs hoyaganna puluwanda
@supundinu9860
@supundinu9860 8 ай бұрын
LinkedIn hodai dear
@lasithasampath1359
@lasithasampath1359 8 ай бұрын
@@supundinu9860 thanks
@bizadvicelanka7008
@bizadvicelanka7008 2 ай бұрын
Aiye oyage contact number ekak danawada
@thusharasamarasinghe8333
@thusharasamarasinghe8333 7 ай бұрын
Plz give your whatsapp number mcn ... Mata loku deyak denagann thiyenwa ..
@thusharasamarasinghe8333
@thusharasamarasinghe8333 7 ай бұрын
Plz help mcn
@sridewafonseka1223
@sridewafonseka1223 6 ай бұрын
@supundinu9860
@supundinu9860 6 ай бұрын
🫶
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 28 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 9 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 59 МЛН
Freelance visa ඇත්ත නැත්ත.
11:05
Perera in Dubai
Рет қаралды 1,4 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН