ඩුබායි ජොබ් එකක් ලංකාවෙ ඉදංම හොයමු👨‍💻🛫🇦🇪| how to apply dubai jobs | linkedin| sinhala

  Рет қаралды 67,415

Lankan life Dubai

Lankan life Dubai

Күн бұрын

#dubai #jobs #linkedin #sinhala #lifeindubai #dubailife #srilanka
how to apply dubai jobs, linkedin, sinhala
ඩුබායි එන්න හිතන් ඉන්න ලංකාවෙ කොල්ලො කෙල්ලන්ට මේක ගොඩක් වැදගත් වෙයි. තමන්ට සුදුසුකම් තියනවනම් කාගෙන්වත් උදවු ඕන නෑ. ඉලක්කම් හයේ හතේ පඩි වලට මිනිස්සු ගන්න ඕන තරම් ලොකු කම්පැනි බලං ඉන්නවා මේ ඩුබායි වල. ජය වේවා හැමෝටම ❤️✌️

Пікірлер: 265
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
ඩුබායි ගැන දැන ගන්න දෙයක් තියනවනම් දාන්න වට්සඇප් මැසේජ් එකක් 0701974730 ට දන්න ඕන දේකින් සපෝට් එකක් දෙන්නම්. ඒ වගේම යුරෝප් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් විශ්වාසනීය විදියට ඒ වැඩෙත් කර ගන්න දාන්න මැසේජ් එකක් +971 50 508 4852 WISE CONSULTING ❤️
@PraveenMadhushan
@PraveenMadhushan 3 ай бұрын
dubai wala job thiyanawada?
@biheshbandara1984
@biheshbandara1984 28 күн бұрын
@shineisle2263
@shineisle2263 8 ай бұрын
පිට රටවල් වල වැඩ කරන ඔබලා වැනි අපේ සියළු කොල්ලන් කෙල්ලන් හට යෝධ ශක්තිය හෝ යෝධ ධෛර්‍යය ලැබේවා. මේ රට බංකොලොත් භාවයට පත් කර අපේ රටේ කොල්ලන් කෙල්ලන් හට මේ රට එපා කරවූ දේශපාලන සක්කිලි රැළ ඔවුන්ගේ පවුල් පිටින් බංග වේවා.🙏
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
🙏🙏❤️
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
0701974730 මගේ නම්බර් එක . වට්සඇප් මැසේජ් එකක් දාන්න දැන ගන්න දෙයක් තියනවනම්. දන්න ඕන දේකින් සපෝට් එකක් දෙන්නම්. Freelance වීසා අවශ්‍ය කෙනෙකුටත් පුලුවන් කරල දෙන්න සාදාරනම ගානකට. මේ වීඩියෝ එක කලේ මෙහෙ එන්න ඉන්න අයට විශේෂයෙන් ම හොදට ඉගෙන ගත්ත අයට. එන්නම් වාලෙ පොඩි පොඩි ජොබ් වලට එන්න එපා තේරුමක් නැහැ. තමන්ට වටිනාකමක් තියන තැනක්. බලල එන්න. ජය වේවා ❤
@chamindagamage6137
@chamindagamage6137 9 ай бұрын
Electricl job gana video akak kranna puluwanda ,
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
කරමු අපි ✌️
@aselakodithuwakkuarachchi
@aselakodithuwakkuarachchi 9 ай бұрын
අයියේ ඔයා මාර සපෝර්ට් එකක් දෙන්නේ අපේ එවුන්ට.. ජයවේවා 🤟❤
@susanthakelum7097
@susanthakelum7097 9 ай бұрын
Me no eka watsap nane
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
Tiyanawa malli
@MaheshiPerera-hb2wh
@MaheshiPerera-hb2wh 9 ай бұрын
ගොඩාක් ස්තූතියි අයියේ මේ information වලට. ඇත්තටම වටිනවා මේ දේවල් අපි දන්න අදුනන අයවත් ඇහුවට මේවා කියන් නෑ
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ස්තූත්‍යි ❤
@rashinirandilini5427
@rashinirandilini5427 7 ай бұрын
Ane ada tamai video eka dkke...godk sthuti....😊❤
@thamaradewapriya2973
@thamaradewapriya2973 7 ай бұрын
Oya hri nihthamani oya wage athth katha karana aya adui oyata kawadawath waradinne nae oyta puthe suba pathanawa
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 9 ай бұрын
හැමදාම වගේ වැදගත් වීඩියෝවක් ජයවේවා සහෝදරයා❤❤🇶🇦🇱🇰
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ස්තූතියි සහෝ ❤️
@dammikasamaranayake-fr2lz
@dammikasamaranayake-fr2lz 9 ай бұрын
නියමයි මල්ලි . තවත් සුපිරිම වීඩියෝ එකක් අපෙ කොල්ලන්ට
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ස්තූතියි ❤❤
@user-mv8zj9kq7b
@user-mv8zj9kq7b 8 ай бұрын
ඇත්තටම ලොකු මෙහෙවරක් ජය වේවා 👍👍
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
❤️❤️
@gayanufo
@gayanufo 9 ай бұрын
මේ සහෝදරයාගේ job එක කියන විදිහට loku opportunity එකක් තියෙන field එකක්. ඒ වගේ field එකක් ඇරෙන්න අනිත් jobs වලට Indeed, Nakuri, LinkedIn හරියන්නේම නෑ. මොකද LinkedIn එකෙන් අඩුම cv එකක් download වෙන්නෙත් නැති තරම්. කලාතුරකින් එහෙම කතා කලත් අඩුම ගානේ interview වලට එහෙ ඉන්නම ඕන. හොදම දේ risk එකක් අරන් එහෙට බහින එක
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ඇත්ත. හැබැයි ලංකාවෙ ඉන්න ගමන් ඉගෙන ගත්ත කෙනෙකුට ට්‍රයි එකක් දෙන්න පුලුවන්. ✌️
@gayanufo
@gayanufo 9 ай бұрын
@@lankanlifedubai කොහොමත් Dubai වල chance වැඩි යමක් ඉගෙනගත්ත අයට. ඒක හරි. හැබැයි most demanding jobs වලට කියන තරම් ලේසි නෑ ඔයාට උපාධි 3,4 තිබ්බත්. මෙතන මේ සහෝදරයා කියන්නේ Aluminum fabrication සම්බන්ධ job එකක්. බොහෝ දුරට ආසියානු රටවල, aluminum, mason, carpenter වගේ jobs වල පලපුරුද්ද තිබ්බට උපාධියක් diploma එකක් නෑ. මේ සහෝදරයායට ඒ job එකට උපාධියක් තියෙනවා. Jobs වලට තියෙන demand එක supply එක අනුව වෙනස් වෙනවා. ඒක තමයි chance එක. නැත්තං ජීවිතේට LinkedIn Dubai jobs එන්නෙ නෑ
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
@gayanufo ජීවිතේට එන් නෑ කියන්නනම් බෑ. මම දන්න ගොඩක් අය ඉන්නවා ලන්කාවෙ ඉදං ඔන්ලයින් හොයන් ආපු. එක නංගි කෙනෙක් ඉන්නවා IKEA සේල්ස් ජොබ් එකකුත් හම්බ උන ඒ විදියට
@gayanufo
@gayanufo 9 ай бұрын
@@lankanlifedubai ඒක හරි. ඒත් සාපේක්ෂව ඉතාමත් අඩුම මට්ටමේ.
@GayaniEkanayake-w1p
@GayaniEkanayake-w1p 9 ай бұрын
Niyamai ayye, bohoma sthuthiyi me thorathuru pennanwata, Dewi pihitai❤
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ජය වේවා❤❤
@ClassWithout
@ClassWithout 6 ай бұрын
මල්ලි මගෙ වයස 40යි.අවු.20ක් විතර වෙල්ඩින් වැඩ කළා.අවු.4ක් කුවෙට් වලත් සුදුයකඩ වැඩ කලා.අම්මට අසනීපවෙලා ලංකාවට අැවිත් අන්තෙමට වැටුනා.මට පුලුවන්ද ඩුබායි වෙල්ඩින් රැකියාවක් කරන්න තොරතුරක් දෙන්න.ලොකු උදව්වක් මල්ලි.
@sltiktokone
@sltiktokone 9 ай бұрын
මාරම නිහත මානි මනුසසෙයෙක් ❤
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ස්තූතියි ❤❤
@gayani4101
@gayani4101 10 күн бұрын
Wish you both best of luck , both u are very humble ..💖💖
@thamaradewapriya2973
@thamaradewapriya2973 7 ай бұрын
Puthe oyata godak pin me wage lankawe aya danuwath kalata
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
🙏🙏
@gayankusal
@gayankusal 9 ай бұрын
Hamadamath wage hodama video ekak 🎉🎉🎉
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ස්තූතියි මලයා ❤❤
@dhanojiperera94
@dhanojiperera94 9 ай бұрын
විස්තර කිව්වාට ගොඩාක් ස්තුතියි ,
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
❤️
@WikiBro2
@WikiBro2 9 ай бұрын
Danakan balan hitiye vedio eka.. ❤❤
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
✌️✌️
@jaliyahapuarachchi7470
@jaliyahapuarachchi7470 9 ай бұрын
ඔහුට api suba pathamu.. e wgem oyth aiye lssnata meyagen ahagnn onade ape ay wenuwen ahuwa neat ekata.lssnai.maru.❤ Aiye me deyak dengnn one.mehe embacya haraha visa eddi pass book1 ek gahann yana cost1 d 18k kiwe?
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ස්තූතියි ❤❤
@channalaleen3527
@channalaleen3527 9 ай бұрын
You really need to exit the comforrt zone to test your potential !!!! GCC is really for the determined and dedicated hustlers only !!!
@nalakawewalage1314
@nalakawewalage1314 9 ай бұрын
වටිනා vidio එකක් මහත්මයා
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ස්තූතියි
@lakshan999
@lakshan999 9 ай бұрын
Godak watinawa aiye etthatama ❤
@dusanthad2929
@dusanthad2929 7 ай бұрын
aiye oya oy karana de godak hodai mat inne ratatamai oya dubai karapu wada satan tikanam godak hdai oyata Jp
@hansanaAyash
@hansanaAyash 5 ай бұрын
Api denna th visit awe 2021 dan api Hodin innawa Kattak kaala ❤
@rohanrox5760
@rohanrox5760 9 ай бұрын
thank you very much......iam appreciate yours ideas.....
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
❤️❤️
@AkuMadu-sd5pg
@AkuMadu-sd5pg 9 ай бұрын
Aththtama aiye oya mara support ekak denawa hamotama ...mama msg karapu hama welawema mata hariyatama hama detama uththra labuna...aiye oyata jayawewa...🙏🙏🙏🙏🙏🙏🙏
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ස්තූතියි ❤❤
@eshanarosha2989
@eshanarosha2989 9 ай бұрын
Thaks godak watinawa💜
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ස්තූතියි ❤
@Out_Of_Frame.
@Out_Of_Frame. 7 ай бұрын
තනියම ගේම ගහපු independent kollek ✨️❤️
@Punchi_chef-1
@Punchi_chef-1 4 ай бұрын
Aiye dubai awilla hoda job ekak hoyaganna one awama sudusukam monada kiyala.video ekak karannako ❤️
@user-gv4zt6fr9v
@user-gv4zt6fr9v 8 ай бұрын
ඔබතුමාට පිං අපිව දැනුවත් කරන එකට
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
👍
@wasanthagamage422
@wasanthagamage422 27 күн бұрын
Putha mage duwa lankawe hotel cose ekak karala inne eya ta dubai hotel ekakata join wenna udawuwak denna puluwanda. Onlin aply karaganna danimatikak adui waradi kiyala tamai baya.poddak online aply karana vidiya poddak kiyala denna putha
@miktham
@miktham 9 ай бұрын
Really great initiative friend I will plan as it is because we are skilled people's God grace to our Sri Lankans
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
✌️
@chamilakurukula2853
@chamilakurukula2853 8 ай бұрын
Good job aiya❤️🙏🙏
@eshanakalankaphotography7840
@eshanakalankaphotography7840 6 ай бұрын
Smpurn atta LinkedIn kynne hdm professional platform ekak thmi. Thmnge professional experience dnn plwn nm job ekkt select wen plwn. Mmt dubai wlt awe just pass out degree certificate ek wth nthuwa lankwedim job ek st wela. Eyla interview ekn psse LinkedIn profile ek blala dws 2kin wge cl kle selected kyla 🤗
@lankanlifedubai
@lankanlifedubai 6 ай бұрын
❤️👌
@shashikapramod307
@shashikapramod307 6 ай бұрын
Kohomd aiye apply krnne😢
@user-mm7vq4xz9r
@user-mm7vq4xz9r 7 ай бұрын
Home nursing, or nursing home ekaka jobs vacancy kohomada please e gana vidio ekak karanawa nm godak satutui obata
@user-wm1lp2or9o
@user-wm1lp2or9o 7 ай бұрын
Yanna Inna hamoma iyata Katha karanna... Man hithanna vidiyata amaruve Novti Hari de karanna pahadiliva kiyala denava...
@chamindakumara8039
@chamindakumara8039 7 ай бұрын
draiving job gana vistharayak denavada..mt bus unath awlak ne.palapurudda tynawa.job akak hoya gnna vidiha ganath kiyanna puluvanda..godak loku udawwak.
@d--dvideo6890
@d--dvideo6890 9 ай бұрын
Api kuwait apith mehe laksha 3.50 wage gannawa den.🎉🎉❤❤
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
සන්තෝසයි ජය වේවා ❤✌️
@Manukamanuka-tr5vy
@Manukamanuka-tr5vy 4 ай бұрын
Mata job vesa ekak ewanna puluwan da mata rata wada karanna puluwan klininghousemed ledek balaganna egecare sentet supet msrkat kristjiyane house ekaak nam wada hodsi visit veesa ekak hadaganna barida
@janakapanangama6477
@janakapanangama6477 9 ай бұрын
IT entry level jobs genath video ekak karannako ayya
@SubashiniKulathunga
@SubashiniKulathunga 5 ай бұрын
Mage putha meeta masa 4 kata kalin dubai giya. Visit veesa akakin. Meeta masa dekakata kalin nawatha visa aluth kara. Thawama job akak na. Ane puthe api harima asarana aya. Thaththa ansabaga rogiyek. Lamaya hotel paththen cause karala thiyenawa. wayasa awrudu 31.ane ape Ramayana job akak hoyala denna puluwanda pin sidda wenawa puthata.
@tshort236
@tshort236 9 ай бұрын
Ayye ict software engineer patte job gan video ekk krnnako
@hashinisandaruwani4143
@hashinisandaruwani4143 7 күн бұрын
Aiye video godk beluwa oyage hodata pahadili karnwa. mage husbandta storekeepers job ekak hoygnna site ekak tynwada dubai wala natam visit visa awith hoyagnna pluwanda
@lankanlifedubai
@lankanlifedubai 7 күн бұрын
Stor keeper job ඔන්ලයින් හොයන්න ඹෑ. ස්කිල්ඩ් ජොබ් නෙවෙනේ ඒවා. විසිට් එකක් ඇවිත්ම තමා හොයන්න වෙන්නෙ
@hashinisandaruwani4143
@hashinisandaruwani4143 3 күн бұрын
Thank you aiye
@SurangaKankanam-w6u
@SurangaKankanam-w6u 16 күн бұрын
මල්ලී මට වයස අවු 47 මම කපෙන්ටර් කෙනෙක් ඩුබායි වලට එන්න ජොබ් වෙක්න්සි හොයගන්න පුලුවන්ද ඔයා කියපු linked in එකෙන් ජොබ් වෙකන්සි හොයා ගන්න
@lankanlifedubai
@lankanlifedubai 16 күн бұрын
කාපෙන්ටර් වේකන්සි එකෙන් හොයන්නනම් අමාරුයි . ඒක සෙට් වෙන්නෙ ස්කිල්ඩ් ජොබ් හොයන්න ගොඩක් වෙලාවට. කාපෙන්ටර් ජොබ් එකක් ලන්කාවෙ හරි ඒජන්සියකින් ට්‍ර්‍යි කරන්න නැත්නම් විසිට් ඇවිත් හොයන්න
@user-le7qu4ys1o
@user-le7qu4ys1o 8 ай бұрын
aiye mamath,tig weld karanne mehe,mama qatar awurudu 2 hamarak weda kala..watinawa selary ekakata jb ekak hoyaganna berida.mamai waifui enna balanne mata issella hri kmk ne.waifta educatin hodata tiyenawa
@Ddiary11.27
@Ddiary11.27 8 ай бұрын
Linkedin එකෙන් apply කරද්දි direct ද apply කලේ නැත්තම් වෙනම mail කලා ද? linkedin එකෙන්ම direct apply කරද්දි Covering letter එකක් දැම්මද? දැම්මනම් ඒ කොහොමද ? දැනගන්න පුලුවන් ද? Thank you so much මේක ගැන හොය හොය ඉද්දිම ලැබුණා වටිනවා මේ video එක ඒ වගේම හොද motivation එකක් 😍😍
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
මේල් නෙවේ ඩිරෙක්ට් වේකන්සියට ඇප්ලයි කලා කියල කිවුවෙ.
@supunirasanjalee4090
@supunirasanjalee4090 8 ай бұрын
Cake decarator jobs ehem thiyenawad work expreance aurudu 12k vithara thinawa deparak qtar wada karalath thinawa mage husband eyata dubai visit giyoth job thiyeda
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
ඔව් වැඩ දන්නවනම් ජොබ් හොයා ගන්න පුලුවන්
@user-bu3es6nj4s
@user-bu3es6nj4s 9 ай бұрын
අයියා මන් එයාර්ෆෝස් එකේ අවුරුදු 12ක් ඉදලා අයින් උනා.මට ජොබ් එකක් හොයා ගන්න පුලුවන් ද
@nayasarathna
@nayasarathna 9 ай бұрын
Thanks for you.....! Lots of value.....!❤
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
My pleasure 😊
@Fhsjdueidae827w2
@Fhsjdueidae827w2 3 ай бұрын
Dubai wele it jobs monade thiyenne aiya .it job welere enewa nam monade karala thiyenne oni
@ranjanikusumalatha9512
@ranjanikusumalatha9512 7 ай бұрын
putha mage puthath dubaiwala .inne visit vishawalin isthira job ekak naha.puluwanda.job ekak hoya la denna
@saduninimeshika1557
@saduninimeshika1557 2 ай бұрын
අයියේ දැන් කට්ටිය කියනවා විසිට් විසා යන අයව හරවලා යවනවා ඩුබායි ඒයාෆොට් එකෙන් කියලා ඒක ඇත්තක්ද.
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
වීඩියෝ දෙකක් කලා බලන්න
@omashachamuditha2002
@omashachamuditha2002 7 ай бұрын
මම දැන්ට HR Field එකේ job එකක් කරනවා. HR Diploma එකකුත් තියෙනවා ඊට උඩ level එක දැන්ට ඉගෙන් ගන්න ගමන් ඉන්නෙ . HR වගේ Field එකක් job එකකට අපිට ලංකාවෙ ඉඳලා apply කරන්න පුලුවන්ද. apply කරොත් set වෙයිද.pls reply
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
ඔව් skilled ජොබ්ස් තමා ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ.ට්‍රයි කරන්න දිගටම
@Julian_1990
@Julian_1990 9 ай бұрын
මම වේටර් එන්න ඉන්නෙ වැඩක් නැති වෙයිද....ගේමක් ගහන්න බැරි වෙයිද?? මම එන්න ඉන්නෙ අබුඩාබි ආර්මි පෝස්ට් හොටෙල් එකට ඒක තරු පහේ හොටල් එකක්.
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
බැරි කමක් නෑ මල්ලි පටන් ගන්න තැනට වඩා වැදගත් පටන් ගෙන යන ගමන ❤❤
@niroshanaponso123
@niroshanaponso123 9 ай бұрын
I am a banker and my age is 53, i meet a banking job
@Sadagunasekara
@Sadagunasekara 8 ай бұрын
Great work brother ❤
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
🙏❤️❤️
@chamindagamage6137
@chamindagamage6137 9 ай бұрын
Electrician jobs visthara gana video akak kranna puluwanda
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
අපි බලමු කරන්න ❤
@udayanganinarampanawa7980
@udayanganinarampanawa7980 9 ай бұрын
Civil engineering job gena video ekak denna project project management wage job teenawadath kiyanna ple.
@Chan-pv3mo
@Chan-pv3mo 9 ай бұрын
Teachers lata vacancy tiynawada. Im experienced graduate teacher.
@jmkarunasana3799
@jmkarunasana3799 8 ай бұрын
Edikireem sub job thiyanawada Ac. Electre action plunpin
@sarathchandrakariyawasam8449
@sarathchandrakariyawasam8449 9 ай бұрын
Thank you very much
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
You are welcome
@venurakularathna9291
@venurakularathna9291 6 ай бұрын
Mage putha visit visa avith inne Akkage duwa lagata puthata job ekak hoyala denna puluwanda godak pin
@kavindumihiran528
@kavindumihiran528 9 ай бұрын
Auto mobile field eka gena video ekak karanawada aiye?
@user-sh2uh4vn6n
@user-sh2uh4vn6n 9 ай бұрын
Aiye dubai enna english hodatama katha karanna onida.
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
නෑ. හැබැයි සාමාන්‍ය දැනුමක් ඕන
@user-ld2mh2eg9i
@user-ld2mh2eg9i 6 ай бұрын
Mage hasband hotel field 1 experience thiyana kenek,awrudu 25,pitarata wadakarala thiyanawa world chain wala dan lankawe Dubai wala rasawak hoyaganna puluwanda,,c.v ewannada (management level ) Puluwannam loku udauwak
@lankanlifedubai
@lankanlifedubai 6 ай бұрын
මම ජොබ් හොයල දෙන කෙනෙක් නම් නෙවේ. අවුරුදු 25 කිවුවෙ වයසද පලපුරුද්ද ද දන් නෑ. වයසනම් ඒ වයසට මැනේජ්මන්ට් ලෙවල් යන්න ටිකක් අමාරුයි . හොටෙල් ෆීල්ඩ් එකට නම් විසිට් එකක් එන එක හොදයි පලපුරුද්දක් තියන නිසා
@RoshanArtHomeDubai
@RoshanArtHomeDubai 3 ай бұрын
අනිවාර්යයෙන්
@nilankakumuduni285
@nilankakumuduni285 7 ай бұрын
අනේ මල්ලී...මගේ නංගි එන්නයි හදන්නේ...මං ඔයාට කතා කරන්න ම්..මගේ නංගිට උදවු වෙන්න ඩුබායි එන්න..මං ඔයාට කතා කරන්න ම්...
@hansidesilvahansi1001
@hansidesilvahansi1001 9 ай бұрын
Aiye mage husband sudu yakada karanne dubai enna inne awoth ayata sudu yakada job ekak hoya ganna puluwan waida
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ඒ වගේ වැඩ ගොඩක් වෙලාවට තියෙන්නෙ industrial area වල . ටිකක් මහන්සි වෙලා හොද තැනක් හොයා ගන්න පුලුවන් වැඩ හොදට දන්නවනම්
@nayanadasanayaka1514
@nayanadasanayaka1514 3 ай бұрын
Plzzz mata dena ganna puluwanda den visit visa enna hari amarui godak youthub canls walin kiyanawa dubai visit enna be kiyala e gena wishtarayak danna
@lankanlifedubai
@lankanlifedubai 3 ай бұрын
Video dekakma dala tiyanawa balanna
@NimashaDeepanjali
@NimashaDeepanjali 7 ай бұрын
Maga passport aka iwarai visa aurudaka tiyanawa ah apa company aka wada na a nisa wanath thanakta Maru wanna passport aka aluth karanna oni da ? please maga ?uththrayak danna. Puluwan nam godak pin
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
පාස්පෝට් නැතුව බෑනෙ අනිවාර්‍යෙන්ම ඕන වීසා ගහන්න
@kuwait9165
@kuwait9165 9 ай бұрын
ගාල්ලේ කොල්ලෙක් ❤❤❤
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
දකුනේ 😀
@LybaMiftah
@LybaMiftah 5 ай бұрын
Garment feeld eke job ekak thiyenavanam kiyanna.
@dileeparathnayake1562
@dileeparathnayake1562 8 ай бұрын
Thank youu
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
🙏
@harshabopitiya5520
@harshabopitiya5520 9 ай бұрын
Good job....
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
Thank you
@jayashangeemusic7048
@jayashangeemusic7048 5 ай бұрын
mata tile fixer job ekk hoyaganna udaw karanna puluwanda. 20 years experience contruction field .
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
මල්ලි මම නම් එහෙම වැඩ කරන්නෙ නෑ. වැඩ දන්නවනම් විසිට් එකක් දාං ඇවිත් ට්‍රයි එකක් දෙන්න construction සයිඩ් එක මෙහෙ හොදටම යනවා
@MadelineBarthelot
@MadelineBarthelot 7 ай бұрын
Good job
@keerthigamage9280
@keerthigamage9280 8 ай бұрын
Office eakaka job ekk karanna AAT exam eka pass wela puluwanda aiye
@TheFashionsInsider
@TheFashionsInsider 7 ай бұрын
Aiye dubai wala dairy side eke job ndd.podi explain ekk ekk reply ekk balaporottu wenva.
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
තියනවා ගොඩක් al ain farms , al rawabi, al marai වගේ ලොකු කම්පැනි මෙහෙ තියනවා . ඒ සයිට්ස් වලින් ඔයාට ගන්න පුලුවන් විස්තර ✌️
@user-ir1vh1rn4r
@user-ir1vh1rn4r 7 ай бұрын
Great work
@shashikapramod307
@shashikapramod307 6 ай бұрын
Linkdin acount eke nma dannko e aiyage
@darkroompodda7776
@darkroompodda7776 7 ай бұрын
Screen printing job thiyanawada aiye
@dhanuseverything
@dhanuseverything 8 ай бұрын
කුහකකම් ගෑවිලා නැති හිත හොඳ අයියා කෙනෙක් .මගෙ මහත්තයා මෝටර් මැකෑනික් NVQ level 4සහතිකෙත් තියෙනවා .අයියට පුලුවන්ද එයාට ජොබ් එකක් හොයාගන්න උදව් කරන්න .
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
ස්තූතියි මම හිතන්නෙ මම වට්සඇප් එකට රිප්ලය් කලා 🙏
@maheshrukmantennegedara9317
@maheshrukmantennegedara9317 9 ай бұрын
Mamat nilantha aiyata job ekak balanna kiwa
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
Hi malli මම ජොබ්ස් වැඩනම් කරන්නෙ නැහැ. ඔයාගෙ අක්කගෙ freelance වීසා එකනම් හරි ලබන සතියෙ එවන්න පුලුවන් ❤️
@karunasenaperera9634
@karunasenaperera9634 7 ай бұрын
ඩුබායි සුපර්මාකටි ඡොබි නැද්ද
@simithrajanaki5233
@simithrajanaki5233 6 ай бұрын
Tanku
@MrChathurangack
@MrChathurangack 9 ай бұрын
Aduma 3000 DHS nathuwa mehe enna epa
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
🤟
@sunilkumara-m1j
@sunilkumara-m1j 9 ай бұрын
aiya networking engineering wala job thiyanawada salary kohomada
@PraveenMadhushan
@PraveenMadhushan 3 ай бұрын
supa makt jobs තියනවද
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 8 ай бұрын
ඔයාලට හදපු වඩපු දෙමව්පියන්ටත් පින් සිද්ධ වෙන ඕගොල්ලෝ ගානක් අරන් හරි කමක් නෑ ලංකාවේ අයට සුදුසුකම් තියෙන අයට බලලා රස්සාවල් හොයලා දෙන්ඩකෝ ලොකු ලොක්කො ඉගෙන ගත්ත උන්ට නම් රස්සාවල් එපා උ න් වෙන රටකට යයි. දෑත දෙයක් දන්න සාමාන්‍යයෙන් අයට උදව් කරන්න ඒජන්සිකාරය කියන්නේ මහා පාපකාර කාලකන්නි
@kumudusrima5318
@kumudusrima5318 5 ай бұрын
Niyama.adahasak.aka.karanna.ussaha.karanna
@anushaperera2422
@anushaperera2422 9 ай бұрын
අනෙ..මගෙ.යාලුංව්ක් ..ඩුබායි .ඇවිත් .ඉන්නෙ...ජොඩ්.එකක්...නැ...මාස.තුනක්.විතර..හොටෙල් ..එකක..වැඩ.කරා..ජොබ්..මනිත්.ගත්තා .ලංකාවෙ.එක්කෙනෙක්...එත්..එක.මාස.තුනයි...කරෙ...එතනින්.අයින්.කරා....කට්ටිය.වැඩ්...කියලා...පුළුවන් නම්..ජොබ්.එකක්..හොයලා.දෙන්න.ඔයාට .පිං...සිද්ද.වෙයි😅
@Wedahamine
@Wedahamine 9 ай бұрын
Good 🎉❤
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
Thanks ✌
@user-lv6xv8nm7u
@user-lv6xv8nm7u 6 ай бұрын
අයියේ මටත් රට යන්න ඕනේ කීයක් විතර යයිද
@d--dvideo6890
@d--dvideo6890 9 ай бұрын
❤❤❤
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
❤❤❤
@himaraja3348
@himaraja3348 9 ай бұрын
Biomedical field එකේ job නැද්ද
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
හැම ෆීල්ඩ් එකකම ජොබ් තියනවා
@SepalikaArachchige-rc2tw
@SepalikaArachchige-rc2tw 6 ай бұрын
Twama enna kramyk na help me
@dilrukshidewapriya2854
@dilrukshidewapriya2854 8 ай бұрын
@randinu2374
@randinu2374 9 ай бұрын
January visit visa walin dubai enn inne.ganu lamainta job hoya gnn ba kiynne aththada. Dubai wala job nadda
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
එහෙම බැරි කමක් නෑ තමන්ගෙ උනන්දුව මහන්සිය උඩ තමා ඒක තීරනය වෙන්නේ
@HarshaBugla
@HarshaBugla 4 ай бұрын
Aiye profile eka hadaganna udauwak denna puluwanda niwadu welawaka
@lankanlifedubai
@lankanlifedubai 4 ай бұрын
0701974730 whatsap
@shashimax6570
@shashimax6570 8 ай бұрын
Skill නැතුව එන්න බැයිද අයියෙ..මොකක් හරි ගේමක් ගහගන්න
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
ඒකට කාලයක් යනව මල්ලි. මම කරෙත් ස්කිල් ජොබ් එකක් නෙවේ ඉතිං පොඩි වයසෙන් ඩුබායි ආවට ඔලුව උස්සන්න අවුරුදු ගානක් ගියා. කරන ජොබ් වල ප්‍රොමොශන් ගන්න ජොබ් මාරු කරන්න ප්ඩි වැඩි කර ගන්න ....
@monsterking4987
@monsterking4987 3 ай бұрын
Ayye dubai sudda ayya hodaida eya dubai wala job වලට ehama dala dila tiyanawq neda ayye ane poddak kiyannako plz
@lankanlifedubai
@lankanlifedubai 3 ай бұрын
මම එයා ගැන දන්නෙ නෑ
@Globalmusicbox
@Globalmusicbox 8 ай бұрын
Machinist job ඩුබායි වල තියෙනවද?
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
තියනවා හැම එකක්ම
@Globalmusicbox
@Globalmusicbox 8 ай бұрын
පුළුවන් කමක් තිබුණොත් machinist jobs ගැන විස්තරයක් දෙන්න👍
@amilanirmana105
@amilanirmana105 5 ай бұрын
I'm a Sri Lankan and currently in the UK. How can i find a Bank Job in Dubai?
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
Same as he did
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 2,8 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 53 МЛН
ඩුබායි නවාතැන් 2024 | Dubai Accommodation 2024
28:45
Life With Chathu & Mudi
Рет қаралды 2,4 М.