Duka Hadu Dena Raye (දුක හාදු දෙන රැයේ) Cover By Miyuru Sangeeth

  Рет қаралды 443,695

Miyuru Sangeeth

Miyuru Sangeeth

Күн бұрын

✤ Contact Miyuru for Weddings, Events and Promotions
➤ Contact No : +94 711856294
➤ E-mail : miyurusangeethmusic@gmail.com
NOTICE :
All Credits Goes To Original Artists.
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
--------------------------------------------------------------
Original Artist | Gunadasa Kapuge
Lyrics | Wasantha Bandara Dissanayaka
Music | Gunadasa Kapuge
Cover Vocals | Miyuru Sangeeth
New Music Arrangements | Miyuru Sangeeth
Mixed & Mastered | Miyuru Sangeeth
Lyrics Video | Miyuru Sangeeth
දුක හාදු දෙන රැයේ
සිත පතුළටම වෙලා...
යෞවනේ අගට විය විරහී
හද ගිලන් වෙලා...
ගහ කොළද මල් පිපේ
ඇළ දොළ නිල කඩා හැලේ...
පෙරදාක මිරිඟු සයුරේ
ඒ රුවට රැවටුනේ...
නන්නාඳුනන ලෙසේ
මගතොට යලිත් හමුවෙලා...
මහමෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා...
දුක හාදු දෙන රැයේ...
More Cover Songs :
Sonduru Atheethaye : • Sonduru Atheethaye (සො...
Nihanda Kalpana : • Nihanda Kalpana (නිහඬ ...
Oya Susum : • Oya Susum Pawan (ඔය සු...
Follow Miyuru Sangeeth
KZbin : / miyurusangeeth
Facebook : / miyurusangeethmusic
Instagram : / miyurusangeeth
#dukahadudenaraye #miyurusangeeth #gunadasakapuge

Пікірлер: 494
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
ඔයාලා හැමෝගෙම ආදරණීය Comments වලට ගොඩක් ස්තූතියි! ❤️😘😘
@SasinuSamarathunga
@SasinuSamarathunga 4 жыл бұрын
ayye mama oyawa subscribe karala thibbe na😁.eth ada kala😊.e unata oyage hama cover ekkma mama baluwa😊.ewa marama lassanai😍.oyage original songs unath pattama lassanai😍.keep it up ayye...☺✌👌👍👍
@PraudaBuwaneka
@PraudaBuwaneka 4 жыл бұрын
Wede lassanai machan.yawwanaye අකට thamai harima.eth feel eka maru.i like it.
@chethiyanirmal902
@chethiyanirmal902 4 жыл бұрын
Wasi bokka hadawathtama wadinawa . Sinduwakin wenna one hitha niwana eka oyagen sinduwen hitha pattatama niwenwa.all the best
@hasithadhananjaya85
@hasithadhananjaya85 4 жыл бұрын
Supem suwadak Aran ekata cover ekk krnnko
@pudhumaineda5011
@pudhumaineda5011 3 жыл бұрын
Mama cl akka ganna kiyala dala thibba..
@nuwandeniyegedara4481
@nuwandeniyegedara4481 3 жыл бұрын
නම ඔයාටම ගැලපෙනවා bro...මියුරු සංගීතයක්මයි ❤️
@Mintpepe
@Mintpepe 3 жыл бұрын
That's true...✌️
@manjulakumari9305
@manjulakumari9305 2 жыл бұрын
❤️
@thadiya1230
@thadiya1230 2 жыл бұрын
aththa❤❤‍🔥
@janakakumara4418
@janakakumara4418 4 жыл бұрын
දිවි නහගන්න යන එහෙකුට ,අන්තිමේට ෆෝන් එක ඔබද්දී අහම්බෙන් හරි මේක අහන්න හම්බුනොත් එහෙම , ඌ ඉකි ගගහ අඬන්න ගනී.. බිම ඉඳගෙන මේ සින්දුවම කීප සැරයක් අහල .. අඬල අඬල ආපහු ගෙදර යනවා සත්තයි... ගෙදර ගිහින් කාමරේ දොරත් වහගෙන ,චැනල් එකේ තියන අනිත් සින්දු ටිකත් එකින් එක අහල කොට්ටෙට මූණ ඔබාගෙන පුළුවන් තරම් අඬලා , දුක තුනී වුණාට පස්සෙ ..ඉස්සරහට දාන සින්දු ටිකත් අහන්න ඕනේ කියල හරි හිත හදාගෙන ජීවත් වෙයි..
@sltechzone.
@sltechzone. 6 ай бұрын
🖤🙏
@sltharu3742
@sltharu3742 5 ай бұрын
🥺
@ShamaShama-bi2hb
@ShamaShama-bi2hb 5 ай бұрын
මේ සින්දුව අහන වාරයක් ගානෙම ඔයාගේ comment එකත් මන් කියවනවා 😊❤️👀
@janakakumara4418
@janakakumara4418 5 ай бұрын
@@ShamaShama-bi2hb ඇත්තම කීවොත් මේ චැනල් එකත් අමතක වෙලා තිබ්බේ,ඔයාගේ කමෙන්ට් එක නිසා ආයෙම මතක් උනෙත්. ලස්සන සින්දු ටික ,
@sameerananiwantha2821
@sameerananiwantha2821 2 жыл бұрын
When miyuru said, "නන්නාදුනන ලෙසේ මගතොට යලිත් හමු වෙලා.... මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා......." I felt it💔
@supundilshan3359
@supundilshan3359 Жыл бұрын
Not miyura.. Master gunadasa kapuge🌸❤
@chathura_madusha5695
@chathura_madusha5695 4 жыл бұрын
මියුරු කියන්නෙ නමක් නෙවෙයි.. Brand එකක් ❤️
@isharikaushalya1031
@isharikaushalya1031 4 жыл бұрын
මේ වගේ ලස්සන Coversong වලට කැමති අය මේ පැත්තට kzbin.info/www/bejne/fGGXfmlmmdaiisk
@janithbuddhika5816
@janithbuddhika5816 3 жыл бұрын
නැත්නම්
@anuthara5663
@anuthara5663 4 жыл бұрын
හිත නිවන සිංදුවක් අහන්න ඕනේ කියලා හිතලා ෆෝන් එක අතට ගත්ත ගමන් ඔයා මේක දැම්මා ❤🌼
@isharikaushalya1031
@isharikaushalya1031 4 жыл бұрын
මේ වගේ ලස්සන Coversong වලට කැමති අය මේ පැත්තට kzbin.info/www/bejne/fGGXfmlmmdaiisk
@kalummangala6462
@kalummangala6462 4 жыл бұрын
හදවත සසල කරන්නට ඔබේ හඬට හැකි විය... සිත රිදුනු හැම මොහොතකම ඔබේ හඩින් ගැයුණු එකම එක ගීයක් හිත සන්සුන් කලා.. සමහර අයගෙ මතකයන් ඔබෙ හඩ එක්ක මුසුයි..❤
@imantha9x
@imantha9x 4 жыл бұрын
@kalummangala6462
@kalummangala6462 4 жыл бұрын
@@imantha9x 😓❤
@isharikaushalya1031
@isharikaushalya1031 4 жыл бұрын
මේ වගේ ලස්සන Coversong වලට කැමති අය මේ පැත්තට kzbin.info/www/bejne/fGGXfmlmmdaiisk
@di_na4823
@di_na4823 4 жыл бұрын
අයියේ, කඳු පාර ඈත අයිනේ song එකට cover එකක් කරන්නකෝ 😁😁😁 plz...
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤❤
@nilankaroshan8846
@nilankaroshan8846 Жыл бұрын
අහලා ඉවර උනාට පස්සේ මොනාද කියන්නේ කියල හිතාගන්න බැරි තරම් දැනුනා...ජීවිතේ හඩකට,රිද්මයකට ,පද වැලකට අපේ ජීවිතය කනපිට පෙරලන්න පුලුවන් .වාසනාවන්තයි මියුරු සහෝ ඔයා...ඒක උපරින්ම ඔයාට පිහිටලා තියෙනවා....හිතක් සනසන එකත් ලොකු පිනක්...💪💪🤝🤝🤩🥰🥰
@nidukaakalanka
@nidukaakalanka 4 жыл бұрын
හ‍රි ලස්සනයි❤️❤️.. නොටිෆිකේෂන් එකක් නාවත් හැමදාම ඇවිල්ල බලනව අලුතෙන් සින්දුවක්‌ දාලා ද කියලා...😇 ඉක්මනට ම තව සින්දුවක්‌ ඕනේ... 😘😍
@tharushidananjana7603
@tharushidananjana7603 2 жыл бұрын
මගෙ හිත නැගිට්ටෙව්වට ගොඩක් පිං.....මේ විදිහටම තව ඉස්සරහට ගොඩාක් ගොඩාක් දෙනෙක්ගේ හිත් සුවපත් කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕනී.. ඔයා වගෙ දරුවෙක් මේලෝකෙට දායාද කරපු ඒ අම්මටයි තාත්තටයි ගොඩක් පිං..
@sarayatiya
@sarayatiya 4 жыл бұрын
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා ❤️❤️ හැම cover එකම භාවනාවක් .. මේ cover එකක් ඇහුවම හිතට දැනන සැනසීමම ඇති සහෝදරයා ඔයාට ආත්ම ගාණකට .. Good luck ..
@isharikaushalya1031
@isharikaushalya1031 4 жыл бұрын
මේ වගේ ලස්සන Coversong වලට කැමති අය මේ පැත්තට kzbin.info/www/bejne/fGGXfmlmmdaiisk
@nilankadharshana8413
@nilankadharshana8413 Жыл бұрын
මහා බලසම්පන්න ගීතයක්.... මැරෙන හිතන් ඉන්න එකෙක්ට පණ පොවන්න උනත් පුලුවන්...
@thulshi
@thulshi 4 жыл бұрын
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස්වෙලා🙂🖤
@isharikaushalya1031
@isharikaushalya1031 4 жыл бұрын
මේ වගේ ලස්සන Coversong වලට කැමති අය මේ පැත්තට kzbin.info/www/bejne/fGGXfmlmmdaiisk
@thulshi
@thulshi 4 жыл бұрын
@@isharikaushalya1031 done😊❤️
@aluthgedaradulanjani8633
@aluthgedaradulanjani8633 4 жыл бұрын
මාස්ටර් කපුගෙ....... අපි තාමත් ගොඩාක් ගරු කරනවා ඒ වොයිස් එකට....... මියුරු ලස්සනයි 💖
@geethmasenuri6077
@geethmasenuri6077 4 жыл бұрын
යෞවනයේ අගට විය විරහි හද ගිලන් වෙලා....... ටික වෙලවකට අතීතයට ගියා . Good luck ....
@isharikaushalya1031
@isharikaushalya1031 4 жыл бұрын
මේ වගේ ලස්සන Coversong වලට කැමති අය මේ පැත්තට kzbin.info/www/bejne/fGGXfmlmmdaiisk
@amilasachinthakawijewardan4580
@amilasachinthakawijewardan4580 4 жыл бұрын
මචන් උබට නම දාපු එක්කනා කවුද....? පොරගෙන් මටත් සාස්තරයක් අහගන්න ඔනෙ :P
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
අම්මා තමයි ඉතින් 🙊😍
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
ඇත්තමයි.... 👍👍👍👍👍👍👍👍👍 ඒක නම් සුපිරියි 💙💚💛❤💚💛❤💚💜
@isharikaushalya1031
@isharikaushalya1031 4 жыл бұрын
මේ වගේ ලස්සන Coversong වලට කැමති අය මේ පැත්තට kzbin.info/www/bejne/fGGXfmlmmdaiisk
@යුක්ති
@යුක්ති 4 жыл бұрын
ඒක ඇත්ත... නමයි වැඩයි හිතා ගන්න බැරි තරම් ගැලපෙනවා...
@chamathkanishavi3812
@chamathkanishavi3812 4 жыл бұрын
එක ඇත්ත......නමටම ගැලපෙනවා..අම්මට tnx karann
@dilhanisirikumara6410
@dilhanisirikumara6410 3 жыл бұрын
මෙ සින්දුවට කොච්චර ආසද කිව්වොත් Download කරලම තමයි පස්ස බැලුවෙ. ඒ තරම් අසයි මියුරු අයියගෙ සින්දුවලට😍😍☺️
@marclilasfernando6536
@marclilasfernando6536 3 жыл бұрын
ඔයාගේ කටහඬ නම් පිස්සුවක් හිතටම වදිනව වචනයක් වචනයක් ගානේ 🙂
@shan_kottegoda
@shan_kottegoda 2 жыл бұрын
මගෙ ලෝකෙ වීරයා..ඒ බර අවිය..කපුගේ මාස්ටර්❤ජීවතුන් අතර හිටියානම්..ගොඩක් සතුටු හිතෙයි බං අයියෙ❤
@nimsara2866
@nimsara2866 2 жыл бұрын
කපුගේ master 👌
@HemalBro97
@HemalBro97 4 жыл бұрын
නමක පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ටයෙක්.
@diliniayesha2815
@diliniayesha2815 2 жыл бұрын
මියුරු සංගීතයක් ම විය ඔබ මට!🥺❤❤😍😍😍
@miyurusangeeth
@miyurusangeeth 2 жыл бұрын
Thank you 😍❤️
@udumbaramarasinghe6373
@udumbaramarasinghe6373 4 жыл бұрын
හිතට කාවදිනවා හුගක්.කල්පනා ලෝකෙට අරන් යන කටහඬක්
@mayuralakshan2992
@mayuralakshan2992 Жыл бұрын
Katahada Bavanavak ban☺☺
@sulochanaharapathdeniya1427
@sulochanaharapathdeniya1427 2 жыл бұрын
මියුරුයි 👌
@chamathnimsara5982
@chamathnimsara5982 4 жыл бұрын
1. අඬන්නේ ඇයි සුදු මැණිකේ.. 2. පායා ඇයි හිනැහෙන්නෙ.. 3. නෙතට උළෙලක් විය එදා ඔබ.. 4.සුභා කියා මා ඔබ අමතන්නද.. 5. කවදාද ආයෙ එන්නෙ.. ආසයි ඔය විදිහට අහන්න! 😍❤️
@gangadariidhuwarathuduhena1041
@gangadariidhuwarathuduhena1041 2 жыл бұрын
මේක පිස්සුවක් i love your voice 💞💞💞
@kawikawi2916
@kawikawi2916 3 жыл бұрын
අයියෙ ,හිත නිවන සින්දුවක් අහන්න හිතුන ගමන් මතක් වෙන්නෙ ඔයාගෙ සින්දු තමා💫❤️🙂ඔයාගෙ හඩට බුදුසරනයි .........
@audiobooks9339
@audiobooks9339 3 жыл бұрын
සැරයටියෙන් අපි යනෙන තුරා🙌 මේක දෙනකන් බලන් ඉන්නවා
@neethumiakshar3357
@neethumiakshar3357 4 жыл бұрын
ඒ කටහඩට හිත නිවෙනවා..🤗❤️
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 4 жыл бұрын
හරිම හැගීම්බරයි මේ සින්දුව... හරියටම කිවොත් පන්සිල් අරන් අන්‍තිමට භාවනා කරනවා වගෙයි... ඔබට ජය👍👍👍👍❤️❤️❤️❤️😍😍😍😍😍
@nethu263
@nethu263 2 жыл бұрын
Shaa lassanai ❤️ anee
@tharindulakshan7133
@tharindulakshan7133 3 жыл бұрын
ikmanatama 100k gahanna lebewaaa sahodaraya🙋🖤
@sumii03
@sumii03 3 жыл бұрын
මනෝපාර ultra pro max මියුරු සංගීත් 😔❤
@sulochanasandarenuekanayak857
@sulochanasandarenuekanayak857 4 жыл бұрын
නුබ නොදැක හැමදාම නුබෙ හඩට පෙම් බඳින හමුවෙන්න හිත හිතන අසම්මත හැඟීම "මම"
@යුක්ති
@යුක්ති 4 жыл бұрын
අනේ මන්දා භාවනාවක් වගේ..... ඈත ලෝකෙකට ගෙනිහිල්ලා මතක ගොඩක් අවුස්සනවා 💘
@sweet_edits_3473
@sweet_edits_3473 2 жыл бұрын
භාවනාවක් .......😍❤️❤️
@sunethranawarathna1136
@sunethranawarathna1136 3 жыл бұрын
මේවා තමයි නියම සිංදු.🙂🙂😇🤘🤘🤘👌👌👌👍👍👍
@MaduJayasekara-sr4ct
@MaduJayasekara-sr4ct 2 ай бұрын
දවසට එකපාරක් හරි අහන සිංදුවක් 😥
@rashenminol
@rashenminol 3 жыл бұрын
nice cover aiya
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 4 жыл бұрын
feeling voice ever 💝
@dinithisenarathna5396
@dinithisenarathna5396 4 жыл бұрын
නන්නාඳුනන ලෙසේ මගතොට යලිත් හමුවෙලා.. මහමෙර හිසින් දරාගන අපි යමු දුරස් වෙලා..🙂🖤
@isharikaushalya1031
@isharikaushalya1031 4 жыл бұрын
මේ වගේ ලස්සන Coversong වලට කැමති අය මේ පැත්තට kzbin.info/www/bejne/fGGXfmlmmdaiisk
@abimanikeshani1423
@abimanikeshani1423 Жыл бұрын
Voice eka nam maru 👍lassanai ane💛💛😍
@deneth5438
@deneth5438 3 жыл бұрын
නන්නාඳුනන ලෙසේ මග තොට යළිත් හමුවෙලා.........💔
@gaveshtharinda7903
@gaveshtharinda7903 3 жыл бұрын
ඇත්තටම භාවනාවක් වගෙ.....💕💕
@chamikalakshimi6183
@chamikalakshimi6183 4 жыл бұрын
Oyage voice ekanam bawanawak wage etharamata ahagena inna asai😘😘😘😘😘
@chanidu734
@chanidu734 3 жыл бұрын
Ube namatama gelapennama supiri sindu bn mewa ambo 😍❤️
@samindidinelka960
@samindidinelka960 2 жыл бұрын
ලස්සනයි VOICE එක ගොඩක් 🤗👍
@shalithanavishka
@shalithanavishka 2 жыл бұрын
එකනම් පිස්සුවක් අයියේ.❤️❤️ නමේ අර්තෙම ඒ කටහඩෙත් ❤️🥰
@thimirasamudithaherath9454
@thimirasamudithaherath9454 2 жыл бұрын
මියුරු සංගීතයක්...................❤❤
@piyankanimali1148
@piyankanimali1148 3 жыл бұрын
ගොඩක් ලස්සනයි සුභ පතනවා හදවතින්ම ජයවේවා බ්‍රදර් ❤️❤️❤️❤️❤️
@diyathdinuwara6662
@diyathdinuwara6662 4 жыл бұрын
Adoo ඇබ්බැහි වෙලා බන් dn inne..klin ewath ahalama..❤️😍
@freshworld8856
@freshworld8856 4 жыл бұрын
Wenama lokekata giya wage Hithata lokuu sahanayak dane nawa aiyage sindu walata hithath niwenawa thank you...💖💖💖
@asankag2337
@asankag2337 2 жыл бұрын
පෙරළිය ලස්සනයි අහන්න ko
@gaveshtharinda4102
@gaveshtharinda4102 2 жыл бұрын
Oyage voice eka nam mary ayye....digatama me vage songs danna suba pathanava...❤️😍
@kanchanamalirashila2747
@kanchanamalirashila2747 4 жыл бұрын
I need this lovely voice always to kill my pain...its amazing...
@sanjunatasha6214
@sanjunatasha6214 4 жыл бұрын
Hitha niwana bawanawak aiye oyage katahada...😘😘😍😍💖💖
@බුකීආතල්-ෆ6ඨ
@බුකීආතල්-ෆ6ඨ 4 жыл бұрын
3 වෙනි comment එක මගෙන් ජය වේවා ඒක මරු
@isharikaushalya1031
@isharikaushalya1031 4 жыл бұрын
මේ වගේ ලස්සන Coversong වලට කැමති අය මේ පැත්තට... kzbin.info/www/bejne/fGGXfmlmmdaiisk
@piumiranaweera323
@piumiranaweera323 4 жыл бұрын
ඔයාගෙ සින්දුවක් එනකල් අපි බලාගෙන හිටියේ ...❤❤❤❤
@pahazblinker5307
@pahazblinker5307 4 жыл бұрын
හැමදාමත් සුපිරියක් ආදරෙයි බන් ඉන්න තැන situation එක අදාළම නෑ මේ සින්දුවක් අහපු ගමන් මාර සැනසිල්ලක් ♥
@udarakaushallya1499
@udarakaushallya1499 2 ай бұрын
නන්නාදුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා...මහමෙර හිසින් දරාගෙන අපි යමූ දුරස් වෙලා...😔❤️‍🩹🥀
@mahindaattaragama1838
@mahindaattaragama1838 4 жыл бұрын
Lassani ayya....sirawt...hithat wadinv nkn...nathi wenn...parana mathaka walat aran yanv...niyamai ayya😍❤😢
@nethsara_Weragoda
@nethsara_Weragoda 4 жыл бұрын
නියමයි Miyuru අයියා 😍❤️
@PahanmaSinhabahu
@PahanmaSinhabahu 11 ай бұрын
සිත් නිවන භාවනාවක් ❤🍃🌸
@saviduhashan972
@saviduhashan972 4 жыл бұрын
මනෝ පාරක් ගහන ගමන් අහන්න පුලුවන් .😍
@kasungunarathna5956
@kasungunarathna5956 4 жыл бұрын
භාවනාවක් ♥️
@surangilakmali5190
@surangilakmali5190 4 жыл бұрын
හරිම ලස්සනයි..හැගීමිබරයි...හිතට දැනුනා...❤️❤️
@sandunkulathunga5643
@sandunkulathunga5643 2 жыл бұрын
ඇස් දෙක පියන් අහද්දි ❤️
@hasithvlogs8471
@hasithvlogs8471 4 жыл бұрын
හැමදේම සුපිරි ...........👍👍👍
@Bazu.23
@Bazu.23 3 жыл бұрын
ඒක වෙනම ලෝකයක්❤️🔥
@Kasthuridiary
@Kasthuridiary 3 жыл бұрын
වාව් 😍
@serahbunnydear9030
@serahbunnydear9030 2 жыл бұрын
මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා💔💔🥺
@Imesh_001
@Imesh_001 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ දුක හාදු දෙන රැයක හිත පතුලෙන්ම අහන්න ❤️❤️❤️
@isharikaushalya1031
@isharikaushalya1031 4 жыл бұрын
මේ වගේ ලස්සන Coversong වලට කැමති අය මේ පැත්තට kzbin.info/www/bejne/fGGXfmlmmdaiisk
@dilshanmadhawa5836
@dilshanmadhawa5836 3 жыл бұрын
සුපිරී ❤️❤️❤️
@surangidayananda6885
@surangidayananda6885 4 жыл бұрын
හැමදාමත් ආදරේ ඒ හඩ 😍 💔 😢 ලස්සනයි අයියේ
@sandaliprarthana1028
@sandaliprarthana1028 3 жыл бұрын
ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි අයියා 😍💖😍
@gaveen5545
@gaveen5545 11 ай бұрын
දුක හාදූ දෙන රෑයේ 😇🥺
@sajanihansika6519
@sajanihansika6519 3 жыл бұрын
ඒ කාලෙට අරන් ගියා 💔🥀
@sdcreations5720
@sdcreations5720 3 жыл бұрын
ඉක්මනටම 100k subscribe ලැබෙන්න ඕන ඔයාට
@nimeshbandara6450
@nimeshbandara6450 3 жыл бұрын
අඩේ කවුද බන් උබ😐 පට්ට යකෝ උබේ කටහඩ❤️💪 voice sri lanka යන්ඩ ඕනි කෙනෙක්🙂💪
@savourylanka8885
@savourylanka8885 3 жыл бұрын
භාවනාවක්....
@deshanmanoj2686
@deshanmanoj2686 3 жыл бұрын
කියන්න දෙයක් නෑ සුපිරියක් තමයි.♥🔥
@mshani4305
@mshani4305 4 жыл бұрын
දුක හාදු දෙන රැයේ.....❤❤❤❤❤ ලස්සනයි වෙනදා වගේම
@Shanii224
@Shanii224 2 жыл бұрын
Soothing 🥺❤️
@sudarmasanjeewani2519
@sudarmasanjeewani2519 4 жыл бұрын
ලස්සනයි ගොඩක්
@methulilisanga4217
@methulilisanga4217 4 жыл бұрын
Ane ayye kohomada oya ochchara hageembarawa songs kiyanne .... 😎Harima lassanai .....❤️ Thawa song ekak ikmanata oniii ...💜
@danu...213
@danu...213 4 жыл бұрын
E tharamata oya sanwedi unada ...
@isharikaushalya1031
@isharikaushalya1031 4 жыл бұрын
මේ වගේ ලස්සන Coversong වලට කැමති අය මේ පැත්තට kzbin.info/www/bejne/fGGXfmlmmdaiisk
@danu...213
@danu...213 4 жыл бұрын
@@methulilisanga4217 hmm lassanai nada katahada
@danu...213
@danu...213 4 жыл бұрын
@@methulilisanga4217 ❤️❤️😊
@danu...213
@danu...213 4 жыл бұрын
@@methulilisanga4217 kohada oya..
@kanthigeetha739
@kanthigeetha739 2 жыл бұрын
Asama sinduwak.... hitha Niwana voice ekakin..... harima lassanai....
@janithsenevirathna3894
@janithsenevirathna3894 3 жыл бұрын
Thawa eka sarayak oba hamuwannata athinam song ekatath cover ekak onee
@DyaanIpalawatta
@DyaanIpalawatta 4 жыл бұрын
අය්යමද අය්යෙ visual එක හදන්නෙ......ලස්සනයි ❤🔥
@vinupana4175
@vinupana4175 3 жыл бұрын
ඒ.. voice එක හරියට භාවනාවක් වගේ. ❤️🖤
@බයිසිකලේසවාරියක්
@බයිසිකලේසවාරියක් 4 жыл бұрын
ජය වේවා මියුරු 😍😍😍😍
@Thisara7759
@Thisara7759 3 жыл бұрын
භාවනාවක්
@elmobarnett6359
@elmobarnett6359 3 жыл бұрын
සුපිරියි! ජය වේවා!!
@himeshsandeepa6061
@himeshsandeepa6061 4 жыл бұрын
පුදුම තරම් හිතට වදිනවා... ඇත්තටම කියන්න වචන නෑ...❤️
@isharikaushalya1031
@isharikaushalya1031 4 жыл бұрын
මේ වගේ ලස්සන Coversong වලට කැමති අය මේ පැත්තට... kzbin.info/www/bejne/fGGXfmlmmdaiisk
@pemeshathennakoon6820
@pemeshathennakoon6820 4 жыл бұрын
Superb අයියේ ♥️🎧🎶♥️
@isharikaushalya1031
@isharikaushalya1031 4 жыл бұрын
මේ වගේ ලස්සන Coversong වලට කැමති අය මේ පැත්තට... kzbin.info/www/bejne/fGGXfmlmmdaiisk
@dilshandissanayake5850
@dilshandissanayake5850 4 жыл бұрын
supiri aiya sinduwanam.hama ekakma supirii
@touchyourheart9565
@touchyourheart9565 4 жыл бұрын
අනේ හරිම ලස්සනයි..සැබවින්ම මියුරුයි..❤️❤️❤️❤️
@AB-fe9np
@AB-fe9np 4 жыл бұрын
හිරිගඩු පිපෙනව අගේ.. 💕
@slmusiccreation675
@slmusiccreation675 3 жыл бұрын
Supiriy Aiya♪♪♪♪
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 17 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
Duka Hadu Dena Raye
4:15
Gunadasa Kapuge - Topic
Рет қаралды 9 М.