No video

Sulanga Numba Wage (සුළඟ නුඹ වගේ) Cover By Miyuru Sangeeth

  Рет қаралды 1,483,928

Miyuru Sangeeth

Miyuru Sangeeth

Күн бұрын

Пікірлер: 862
@miyurusangeeth
@miyurusangeeth 9 ай бұрын
මගේ අලුත්ම ගීතය "ප්‍රේමියේ" මෙතනින් බලන්න 👇 kzbin.info/www/bejne/p4mliGp5eNSagMk
@meshi_vlogs
@meshi_vlogs 3 жыл бұрын
ආදරේ නිසා වේදනා විදින මේ අහිංසක හිත් සුවපත් වේවා❤️ .
@dilannayanajith3435
@dilannayanajith3435 3 жыл бұрын
අවසානයේදී මටත් හිතුනේ බුදුන් කියපු සියලු සත්වයෝ සුවපත් වෙත්වා❤️
@topdreams2614
@topdreams2614 3 жыл бұрын
අනිවාර්යයෙන්ම නන්ගියෝ
@umashachathurangi4378
@umashachathurangi4378 2 жыл бұрын
@newsinhalasongs1400
@newsinhalasongs1400 2 жыл бұрын
අනේ ගොඩාක් පින් ඒ වචනෙටත්
@ipurpleyou3049
@ipurpleyou3049 2 жыл бұрын
💜️
@disulaanujaya2975
@disulaanujaya2975 4 жыл бұрын
මොකක්හරි අවුලක ඉන්න වෙලාවක මොන වැඩේ තිබ්බත් හිත නිවාගන්න අහන්නේ ඔයාගේ කවර් එකක් තමා සරලවම කිව්වොත් පට්ට 😇💟👍👏👏
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
Thank You ❤😍
@chamithsaranga
@chamithsaranga 4 жыл бұрын
අනිවා
@KasunRomen
@KasunRomen 4 жыл бұрын
ඒක ඇත්ත
@nethmipaboda5054
@nethmipaboda5054 4 жыл бұрын
☺️
@hasininawodya751
@hasininawodya751 4 жыл бұрын
Hmm...atta eka nam..
@sujithdilshan9209
@sujithdilshan9209 4 жыл бұрын
දුර ඈත ගමනක් යනකොට ලස්සන වටපිටාවක් බලාගෙන වැස්ස වෙලාවක බස් එකක ජනේලේ අයිනේ ඉදගෙන හෙඩ් සෙට් එක ගහගෙන අහගෙන යන්න තියෙනවා නම් ........❤️❤️❤️
@lasithkavinda2129
@lasithkavinda2129 3 жыл бұрын
Ammo kiyla wadak na😥💚
@indurangasandeepahti1510
@indurangasandeepahti1510 3 жыл бұрын
Aniwa❤️❤️
@dulmikaveeshaa.7228
@dulmikaveeshaa.7228 3 жыл бұрын
❤️
@Nimash2006
@Nimash2006 3 жыл бұрын
Ow බං ඒ ආතල් එක ගොඩක් උන් දන්නෙ නෑ සමහරුන්ට එක කිව්වම එයාල හිනා වෙනවා
@gazza7407
@gazza7407 2 жыл бұрын
🥺❤️
@slractam1310
@slractam1310 4 жыл бұрын
ගීතයට කිසිම හානියක් නොකර ගායනය කිරීම පුදුමයක් තමයි..❤️
@user-ue7uz7jn4c
@user-ue7uz7jn4c Жыл бұрын
සංසාරයේ ඔයා කරපු ලොකු පිනකට අනිත් අයගෙ හිත් නිවන්න තරම් ගොඩාක් ලස්සන කටහඩක් ලැබිලා තියෙනවා..හැමෝටම ඒ වගේ නැහැ..ඔයා ගොඩාක් වාසනාවන්තයි..කරන හැම දෙයක්ම ගොඩාක් හොදින් සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා අයියේ..තෙරුවන් සරනයි ඔයාට..☺️❤️
@madhushaedirisinghe3961
@madhushaedirisinghe3961 4 жыл бұрын
හදවතට කතා කරන මේ voice 1 මම නම් ඔයාගේ ඒ කටහඩ අහන තරමටම ඇබ්බැහි වෙලා....හදවත් බිදුන අය ද මෙච්චර මේ song එකට ආස අය ඉන්නවද මෙච්චර ඒ නැත්තම් ඔයාගේ voice 1 ආස අයද මෙච්චර ....
@shamilapeiris3898
@shamilapeiris3898 3 жыл бұрын
දෙගොල්ලොම ඉන්නවා
@chamindamanoch9778
@chamindamanoch9778 2 жыл бұрын
Adare kiyanne patta wirahawak ammo daraganna hari amarui
@sayumax134
@sayumax134 Жыл бұрын
@minulikalsha6406
@minulikalsha6406 4 жыл бұрын
ආදරයේ කියන මායාවේ අතරමං වූවන්ට සිතිවිලි වල සීමාවක් නැත අහිමි වුවත් හිමි වුවත් පෙම් කරමි නමුදු ආදරයේ අරුත කිමද සොයමි නමුදු ... ඉවසීම කොතනද එතනය රැකවරණය හුදෙක් රැදීම කොතනද එතනය ආදරය 🤟
@kaviXGara
@kaviXGara 2 жыл бұрын
අනිවා
@kaviXGara
@kaviXGara 2 жыл бұрын
😔😭😔😭😔😭😭💔
@sinhalasindu..nonstop4443
@sinhalasindu..nonstop4443 Жыл бұрын
Lassani
@Imera-vp1ex
@Imera-vp1ex 4 жыл бұрын
සිත තනිකලෙත් නුඹයි... මගෙ හිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි ..... ඒත් නුඹෙන් සිත නොමිදෙයි පුදුමයක් තමයි...
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
❤❤❤
@thilinikaushalya8230
@thilinikaushalya8230 4 жыл бұрын
ඔය හඩට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා.ඒ අතරින් කෙනෙක් මමත්.heart touching voice හැමෝටම නෑ.ඒත් ඔයාට ඒ හඩ තියනවා.all the best අයියා..🔥❤️
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
Thank You ❤😍
@malmikulasuriya5693
@malmikulasuriya5693 4 жыл бұрын
Apith ආදරෙයි oyge කටහඬට
@imaniprathibha3718
@imaniprathibha3718 2 жыл бұрын
දුකින් ඉන්න ඔයාගෙ හිත, නිවී සුවපත් වේවා.. ♥️🙏
@nuwiranathunga7354
@nuwiranathunga7354 4 жыл бұрын
සිත හැඳිනුවෙත් ඔබයි පසුපසම එළව එළවා විත් රිදෙව්වෙත් ඔබයි.....
@rdkchathu8923
@rdkchathu8923 3 жыл бұрын
😥😥
@ChalanaPereraProductions
@ChalanaPereraProductions 4 жыл бұрын
ඒකනම් භාවනාවක් අයියේ ❤️❤️❤️❤️❤️
@himalcoc5719
@himalcoc5719 3 жыл бұрын
සිරා කතාව යාලුවා
@gamingshehan5139
@gamingshehan5139 3 жыл бұрын
niyamai
@rasikaudari2120
@rasikaudari2120 2 жыл бұрын
😌😌🥺💔
@supuni1029
@supuni1029 4 жыл бұрын
ඇස් දෙක දන්නෙම නැතුව වැහෙන..ලොකු සැනසීමක් දැනෙන ලස්සනම ලස්සන කටහඬක්...😀😍thank you....❤
@rusithalawatta4849
@rusithalawatta4849 4 жыл бұрын
මම ජීවිතේට අහපු හොඳම කටහඬවල් වලින් එකක් කිව්වොත් නිවැරදී.හිතටම වදිනවා.අවුලක ඉන්න හැම වෙලාවකම ලොකු සහනයක්.ජය වේවා.ඔබ කවදහරි ලංකාව හොලවනවා.❤❤❤
@thisharadilshani4384
@thisharadilshani4384 4 жыл бұрын
මම අඩන වෙලාවෙ මේක බැලුවම හිත ටිකක් හැදුනා,thanks ගොඩාක් ස්තූති
@rdkchathu8923
@rdkchathu8923 3 жыл бұрын
😥😥😥
@ranjanbandara9104
@ranjanbandara9104 3 жыл бұрын
Hi
@krishmalanthony1217
@krishmalanthony1217 4 жыл бұрын
Original සිංදුව මට අමතක කරවන්න මේ cover version එකට පුලුවන් උනා......😍😇 කාලෙකින් දැක්ක හිතට සෑහෙන්න වදින cover එකක්.... 👌all the best මචං....🙏
@hansakaadithya3027
@hansakaadithya3027 4 жыл бұрын
සිත තනිකලෙත් නුබය්... සිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුබය්...
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
❤❤❤
@feelit497
@feelit497 3 жыл бұрын
kzbin.info/www/bejne/Y6fMnaN4bKyhqKs 🙋
@Mrcool7777
@Mrcool7777 2 жыл бұрын
ආදරේ කලා ..ආදරේ පැරදුනා... එදත් ඇහුවා එයා ගැන හිත හිතා..අදත් එයා වෙන ලෝකෙක..වෙන මාලිගාවක කුමරියක් වෙලා..ඒත් මම තාමත් හිත කියන ඕනම වෙලාවක මේ කවර් එක අහගෙන මගේ හිත් මාලිගාවේ තනියම මතකයන් එක්ක ජීවත් වෙනවා.❤️ හොදම කවර් එක.ස්තූතියි ස⁣හෝ.
@sama-qj5kt
@sama-qj5kt Жыл бұрын
දුකින් පිරුණු හැම සිතක්ම සුවපත් වේවා.
@rashmikarunarathne9145
@rashmikarunarathne9145 4 жыл бұрын
නොදැකපු රෑපෙකට සිතුවිලි පෝලිමක් ඇවිත් කොදුරනවා 🌸 ඒ ලස්සන කටහඩට ලස්සන පදවැල් එකතු වෙලා.ඇස් වහක් නොවදින්න විතරක් පතන්නම් 🥺 ~ සෙහස්නා ~ 🥺
@danumalsha4214
@danumalsha4214 3 жыл бұрын
හැමෝටම හම්බෙන්න ඕනේ තමන් ප්‍රාර්ථනා කරනවා වගේම ආදරයක් 😌❤️
@rishanchamika6529
@rishanchamika6529 4 жыл бұрын
නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි .... :) miss you lot sis frend lv"
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
❤❤❤❤
@JustiiiBro
@JustiiiBro 4 жыл бұрын
bro ❤ taniyama inna eka hodai bn...apitamai ridenne
@lavindukeshan142
@lavindukeshan142 4 жыл бұрын
@@JustiiiBro aniwarenma bn 😔
@feelit497
@feelit497 3 жыл бұрын
🌸
@nethmiamithyangi2509
@nethmiamithyangi2509 4 жыл бұрын
නොනවතින වැස්ස උණු කෝපි එක 🍮️ මේ හඩ = මිහිපිට ස්වර්ගයක් ❤️🌍
@rasikawanninayaka3938
@rasikawanninayaka3938 Жыл бұрын
ඔව් ඇත්තෙන්ම ස්වර්ගයක්
@melaniupekshika5646
@melaniupekshika5646 4 жыл бұрын
මේකත් එක්තරා භාවනාවක් තමයි..
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
Thank you ❤❤
@m.l.fernando390
@m.l.fernando390 4 жыл бұрын
Owww oya hriii
@sandaliprarthana1028
@sandaliprarthana1028 3 жыл бұрын
Ou ඇත්තටම 😍
@arunibandara9716
@arunibandara9716 3 жыл бұрын
I'm suffering from insomnia. So, I listen your covers. That makes me to sleep. Heart touching voice! 👍
@sandunidivyanjali721
@sandunidivyanjali721 4 жыл бұрын
හිතේ තියන අවුල් ඔක්කොම අමතක වුනා😘😘thank you
@pasanthennakoon5781
@pasanthennakoon5781 4 жыл бұрын
නුඹ සුන්දරම සිහිනයක්...අවදි නොවී නින්දෙම ඉන්න හිතෙන මිහිරිම සිහිනයක්♥️
@chammikawathumullage3361
@chammikawathumullage3361 3 жыл бұрын
ආදරය දුකක් කියලා හැමදාමත් හිතුවා , මෙ කටහඩින් අහන කොට එක සිය දහස් වාරයක් ඇත්ත කියලා හැගෙන වාර අනන්තයී ,
@devindawanigasinghedevin-fh9sb
@devindawanigasinghedevin-fh9sb Ай бұрын
සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ මලේ පාට නොසේදීම පුදුමයක් තමයි සිත හැඳිනුවෙත් නුඹයි පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ මලේ පාට නොසේදීම පුදුමයක් තමයි සිත තනිකලෙත් නුඹයි මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ මලේ පාට නොසේදීම පුදුමයක් තම
@amali4577
@amali4577 4 жыл бұрын
භාවනාවක් වගේ අයියේ. පුදුම ලස්සනයි.. තුනුරුවන් සරණයි ඔයාට.. 😘😘😘❤️❤️❤️
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
Thank you ❤😍
@Momentinsrilanka
@Momentinsrilanka 3 жыл бұрын
🤩
@charunijay9524
@charunijay9524 4 жыл бұрын
මේ සිංදුව මටම ලියපු එකක් වගේ ..... ඔයගේ කටහඬ මාරම අමුතුම හැගීම්බරයී.... බුදුසරණයී
@prabhathprasannalekamge5430
@prabhathprasannalekamge5430 4 жыл бұрын
ඔයාගෙ cover එකක් ඇහුවාම මොන ප්‍රශ්නෙක හිටියත් හිත හැදෙනව..ඒක හිතට වදිනවා.පට්ට පට්ට.congratulations brother 😊😊😊😊
@sasiduransika6667
@sasiduransika6667 2 жыл бұрын
හිතක් නිවන්න දෙවියො මවපු කෙනෙක් අයියෙ ඔයා....🙏 ගොඩාක්ක් ලස්සනයි..
@anjaleesathsarani8488
@anjaleesathsarani8488 4 жыл бұрын
Aththatama lassana katahadak hitha niwenawa.
@vindyakaushani3963
@vindyakaushani3963 4 жыл бұрын
ඒත් නුබෙන් සිත නොමිදෙයි පුදුමයක් තමයි😭❤
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
❤❤❤❤
@feelit497
@feelit497 3 жыл бұрын
kzbin.info/www/bejne/Y6fMnaN4bKyhqKs 😌
@nipuninawanjana3679
@nipuninawanjana3679 4 жыл бұрын
Good morning ...ude pandarama ahuwa😊😊😊😍😍😍😍😍😍😍🤗🤗mukuth kynne namai😌😍😍😍
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
Thank you ❤😍
@hirukaushalya6156
@hirukaushalya6156 4 жыл бұрын
😔 අනේහ්හ්🥺 ❤ beautiful song.. gd luck අයියේ 😍❤
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
Thank you ❤❤
@vinurigamage302
@vinurigamage302 4 жыл бұрын
නුඹ මගෙ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි❤️✨️
@anishkamadushani1943
@anishkamadushani1943 4 жыл бұрын
සිත හැදිනුවෙත් නුබයි පසුපසම එලව එලවාවිත් සැනසුවෙත් නුබයි.. නුබ මගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි.....❤❤😍
@pahazblinker5307
@pahazblinker5307 4 жыл бұрын
මොන feeling එකක හිටියත් මේ cover එකක් ඇහුවම.. ඒ එන feel එකනම් කියන්න බැරි තරම් best of luck...
@geingrapta659
@geingrapta659 Жыл бұрын
ඒ සින්දුව එක්ක ගොඩක් දුර ගියා අවසනෙදි කදුලක් වැටුනෙ බොලද කමටද අදරේ කරා වැඩි ගමටද නැත්තං ජිවිතේ මගදිම රිද්ද ගත්ත එකටද ,කමවක් තියලා මම නවත්තනවා මොකද අයෙ මට මේ සින්දුව අහන්න ඔනනිසා ලස්සනයි අයියෙ සින්දුව ❤️🥺
@diyathdinuwara6662
@diyathdinuwara6662 4 жыл бұрын
Sinduwa gana kiwwoth nm mage manasa relax karaganna ahanne oya kiyana ewa thamai.pattah bn 💖💖
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
Thank you ❤😍
@happylife3096
@happylife3096 4 жыл бұрын
Harima lassanai aiiye good luck
@maleeshassubasinghe5105
@maleeshassubasinghe5105 4 жыл бұрын
'නුඹ මගේ හිත අරන් ගියා....පුදුමයක් නොවෙයි......''.. මගේ ආසම සින්දුව.. කියන්න තේරෙන්නෑ..හිත නිවෙනවා
@magician_d7231
@magician_d7231 Жыл бұрын
මේ සින්දුව තව ටිකක් දිග වුණා නම්.....🥺❤️
@tharusewwandi6824
@tharusewwandi6824 2 жыл бұрын
Nuba magee hitha aran giya. Pudumayak noweeiiiiii. Eth nuben sitha nomidei Pudumayak thamai. Marai marai
@chathumipramodya121
@chathumipramodya121 2 жыл бұрын
අයියගේ කවර් තමා අහන්නේ නියමයි . වෙනම ලෝකෙක්ට යනවා සුබ පතනවා අයියගේ ඉදිරි වැඩ වලට
@gaminggayiya.7361
@gaminggayiya.7361 3 жыл бұрын
අයියගේ හැම සින්දුවක් අහනවා mp3 අරගෙන වෙනම CD එකක දාගෙන තියෙන්නේ මොන ප්‍රශ්නේ තිබ්බත් ඒ සිදු ටික ඇහුවාම හිත නිවෙන තරම් හිතාගන්න බෑ..🙂❤️💛
@dinushajayathilaka805
@dinushajayathilaka805 4 жыл бұрын
සිත තනිකලෙත් නුඹයි මගේ සිතේ සිව්ම් තැන් සොය සොය රිදෙව්වෙත් ඔබයි...
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
❤❤❤❤❤
@sameeranuwanjith3117
@sameeranuwanjith3117 4 жыл бұрын
ඇයි ඔහොම😒
@zayan9740
@zayan9740 4 жыл бұрын
Wow Harima lassanai
@Manukalpa
@Manukalpa 4 жыл бұрын
හිත රිදුණා මාර විදිහට
@chamathkaushalya4563
@chamathkaushalya4563 4 жыл бұрын
උඹ හොරෙක් මියුරු... හිත් හොරකම් කරන😍😍😍😘😘
@Ashii2000
@Ashii2000 4 жыл бұрын
සිත හැදිනුවෙත් නුබයි..පසු පසම එලව එලවා විත් සැනසුවෙත් නුබ‍යි..නුබ මගේ සිත අරන් ගියා..පුදුමයක් නොවෙයි..😥❤😔😑
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
❤❤❤❤
@nuwanmudalige5254
@nuwanmudalige5254 4 жыл бұрын
Deviyangen hambuna voice ekak.. budusarni
@dinashahasari7138
@dinashahasari7138 4 жыл бұрын
Ekanam ftta 👍 👍 👍 😍😍😍
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
ආසම සින්දුවක් දැනෙන්න කියන්න හැමෝටම බැ... ගොඩක් ලස්සනයි... ගොඩක් දැනෙනවා... ❤️🔥
@shehandissanayake2103
@shehandissanayake2103 4 жыл бұрын
Eka nm hithata wadinnama tyenwa
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
Thank you ❤😍
@manishadulmini2729
@manishadulmini2729 4 жыл бұрын
හරිම ලස්සනයි මගේ හිතේ තිබ්බ දුක නැති වුනා සත්තකින්ම ලස්සනයි අයියාහ්😢😢😢😢😢😢😢
@thim5759
@thim5759 Жыл бұрын
මතුගම කොළඹ බස් එකක් වෙලාව 6.40 විතර දෙහිවල මොරටුව හරිය බස් එකේ අයිනෙ seat එක earphone එක බස් එකෙන් එලියෙ කහ පාට light එලියෙ න් කලබලේ ගෙවල් වලට දුවන මිනිස්සු කොණ්ඩෙ උඩට ඉස්සෙන්න shutter එකෙන් එන හුළං පාර ඒ feeling එක 😔
@iroshenzer2562
@iroshenzer2562 4 жыл бұрын
සිත හැඳිනුවෙත් නුඹයි පසු පසම එලව එලවා විත් සැනසුවෙත් නුඹයි... නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි... මේ වචන කාලයක් තිස්සේ මම ගොඩක් ආදරේ කරපු වචන, එත් සමහර තැන් වල ඒවා ට අර්ථයක් දීපු මිනිස්සුම ඒවායේ අර්ථයක් නැති කරනවා.යථාර්තය අන්තිමට විරහව විතරයි 😇💟 --------------------------------------------------------------------- ආදරේ දී ලං වීම වගේම වෙන් වීමත් ආදරේ , ඒ ඇතුලේ අපි සදාකාලික දෙයක් හොයනවා කෙනෙක්ට ඒ හොයන දේ ලැබෙන්න වගේම නොලැබෙන්නත් පුළුවන්, එත් යථාර්තය අස්ථිර වූ ලෝකෙක ස්ථිර දේවල් කොහෙද කියන එක..
@nayomibuddika4492
@nayomibuddika4492 4 жыл бұрын
ලස්සනයි godaaaak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@IRCgaming822
@IRCgaming822 Жыл бұрын
මන් මගේම ලෝකෙ ගහනමනෝපාර මරු ඒ ලෝකෙ නිල තේමා ගීතය මෙයයි ලස්සනයි .විදිනවනම් ආදරේටවඩා දේවල් තිබේ🙏❤️🙂
@himashanethmini1562
@himashanethmini1562 4 жыл бұрын
Your voice is a meditation...keep it up...😘😘❤️❤️
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
Thank you ❤😍
@sandunchathuranga2211
@sandunchathuranga2211 4 жыл бұрын
Supiri miyuru..
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
Thank you ❤😍
@nadeeraranasinghe6861
@nadeeraranasinghe6861 4 жыл бұрын
Lassanai brother hita mara durakata ynawa ahan innakota patta ❤️❤️🙏💪🏻💪🏻
@chathurishani
@chathurishani 4 жыл бұрын
ලස්සන සිංදුවක් ලස්සනට කියනවා
@jananividushi378
@jananividushi378 4 жыл бұрын
Wowww.... 😍😍😍😍😍.....
@thehanyeshara5796
@thehanyeshara5796 2 жыл бұрын
Padma Karala , clz gihin, scle gihin, panadara nagitagen dwsm mahinsi wel, stress wenkot aththtm mind ek relax wanna monwm hri deyk krnn one. Mm nm thorgen thiyenne bawana krn eki, lssn song ekak ahn eki. Mt nm songs na Miyuru Sangeeth ayya ge songs thmi. Duken inn welawatath, sathutin inn welawatath, hithta niwaganna oni welawatath, manasata relax ekk oni welwtth,ninda yanne nathi welawatath,kotinma kiwwoth mata thrh giy welawatath mawa came down krnne miyuru ayyage e voice ek thmi.e thrm pissu watil. God bless you miyuru ayya & may ur all dreams come true ".........
@mandodaridunakadeniya9384
@mandodaridunakadeniya9384 Жыл бұрын
සිංදුවේ වචන හරිම පරිස්සමෙන් අරන් අපේ හිත්වල ගැඹුරෙම මිහිදන් කලා ඔයා...❤️
@user-zp8ws6eh2p
@user-zp8ws6eh2p 4 жыл бұрын
මේ වගේ ලස්සන වැඩකට සම්බන්ද වෙන්න මටත් තියනවනම් කියල හිතෙනවා ♥️හරිම ලස්සනයි ♥️♥️
@gaminitharaka444
@gaminitharaka444 4 жыл бұрын
එ නිදහස 😌
@zinethdasanayaka9499
@zinethdasanayaka9499 4 жыл бұрын
අහන්නත් ඉස්සර comment කලේ මචං... එල
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
Thank you ❤😍
@dilannayanajith3435
@dilannayanajith3435 3 жыл бұрын
අවසානයේදී මටත් හිතුනේ බුදුන් කියපු සියලු සත්වයෝ සුවපත් වෙත්වා❤️
@nilanka4900
@nilanka4900 4 жыл бұрын
Nuba mage hitha aran giya pudumayak nowe😢😢
@rashmikmadadeniya4291
@rashmikmadadeniya4291 10 ай бұрын
මියුරු සංගීතයට ලයාන්විත හඬක් මුසු කරමින් සිතේ සියුම් තැන් වලට කතා කරන මියුරු සංගීත්...❤🥺🎧
@pasindudilshan3718
@pasindudilshan3718 4 жыл бұрын
අහම්බෙන් හම්බ උනේ සුපිරි සින්දු ටික ඔක්කොම ටික ඩව්න්ලෝඩ් කරා පට්ට😍😍
@kanthiperera6959
@kanthiperera6959 4 жыл бұрын
aiye oyage voice eka hith suwa karana divya osuwak.
@Manukalpa
@Manukalpa 4 жыл бұрын
අදරෙයි බන්
@dushanmadusanka45
@dushanmadusanka45 4 жыл бұрын
Me geethaye mul gayakaya karunarathna divulgane mahatha.ethumage Geetha okkoma godak lassanai.godak අර්ථවත්
@GamingLokaya262
@GamingLokaya262 4 жыл бұрын
Supiri
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
Thank you ❤😍
@manularanasinghe4815
@manularanasinghe4815 4 жыл бұрын
නියමයි බ්‍රෝ
@ayeshasanjeewani3692
@ayeshasanjeewani3692 4 жыл бұрын
සිත තනිකලෙත් නුඹයි මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි ඒත් නුඹෙන් සිත නොරිදෙයි පුදුමයක් තමයි😭😭💔💔
@hansiwaththage2010
@hansiwaththage2010 4 жыл бұрын
Hrim ලස්සනයි godaaaaaaaaaak dukak apu welwt ahnn supiri song ekak
@slgrungesick
@slgrungesick 9 ай бұрын
මගෙ යාලුවෙක් කලණ සොයිසා කියල පොර තමා ඉස්සෙල්ලම ඔයාගෙ සිංදුවක් අහන්න දුන්නෙ.මේ සිහිනය දකින්න.දැන් අවුරුදු ගානක්.අහම්බෙන් මේක දැක්කෙ 🖤
@nethugirl6230
@nethugirl6230 4 жыл бұрын
Ammo e voice eka....good luck kynn wen deyk nha...marama lssni voice eka...mara lssni kynn wchna na...as wha wdinnep....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sewwandinisansala2578
@sewwandinisansala2578 4 жыл бұрын
නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි....❤️❤️
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
❤❤❤❤
@flagout6167
@flagout6167 4 жыл бұрын
ඇත්තෙන් ම..❤️ දෛවයෙ තවත් episode එකක් තමයි ඉතින්..🌏
@sanjanakumarathunga2845
@sanjanakumarathunga2845 2 жыл бұрын
අයියෙ ඔයාගෙ කටහඩ නම් මියුරු සංගීතයක්ම තමයි ❤️ ඔයාට නමටම හම්බුන තෑග්ගක් කටහඩ 💮 තවත් හිත් නිවන්න ඔයාට පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💟🤗🤗😍
@lakshandasunpriya9481
@lakshandasunpriya9481 3 жыл бұрын
ගොඩක් ලස්නයි. ඇත්තටම හදවතටම දැනුන.රිදුන කිව්වො ඒත් හරි. මගේ අතීතයක් හරියටම මේ වගේ. ගීතයේ තෙරුම තෙරුනේ අද මේ ගීතය ඇහුවට පස්සේ. හදවතට ගායනා කරන්න පුලුවන් දක්ෂයෙක්
@thilinirangika448
@thilinirangika448 4 жыл бұрын
Lassanai godak ❤❤❤❤❤❤
@travelwithkeshu701
@travelwithkeshu701 4 жыл бұрын
මෙහෙම අහන කොට වෙනම ලෝකයකට යනවා අයියේ ❤❤
@chimalie1
@chimalie1 Жыл бұрын
ඒත් නුඹෙන් සිත නොමිදෙයි කරුමයක් තමයි....😔
@niludilrukshi9886
@niludilrukshi9886 4 жыл бұрын
aththatama Sangiithaya Sitha niwana bhaawanaawak krlaa thiynwaa 👌😍😍
@theenukadhanuddhara6091
@theenukadhanuddhara6091 3 жыл бұрын
නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි ------------------------------
@seminiamarasekara8797
@seminiamarasekara8797 2 жыл бұрын
භාවනාවක් වගේ අයියෙ .හරිම ලස්සනයි ❤️
@subanidilrukshi7284
@subanidilrukshi7284 3 жыл бұрын
Miyuru sangeeth ta jauen jayama wewa brooooooooooo❤️❤️❤️😘😍
@nishuunishuu7118
@nishuunishuu7118 2 жыл бұрын
Harima lassanai aiyee..... adreiii oyt godaaaaaaaaaaaak 😘😘😘😍😍😍😍
@malmikulasuriya5693
@malmikulasuriya5693 4 жыл бұрын
Aiye oyge කටහට හරියට බාවනාවක් වගේ. මනස හුගාක් සැහැල්ලු කරනවා.❤❤100👍magen
@madushani2794
@madushani2794 Жыл бұрын
අම්මෝ මන් හැමදාම රෑට වැඩ ඇරිලා ඇවිත් මියුරු අයියාගෙ සින්දු දාගෙන තමයි කියලා වැඩක් නෑ බාවනාවක්👍👍💖😘
@VaXsiX
@VaXsiX 4 жыл бұрын
oyage voice eka supiri aiye..👌👌👌.hithatama wadinw.....😊😊😊
@miyurusangeeth
@miyurusangeeth 4 жыл бұрын
Thank you ❤😍
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 2,1 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 19 МЛН
Sulanga Numba Wage
3:53
Karunarathna Divulgane
Рет қаралды 394 М.
Mathakayan Obe (මතකයන් ඔබේ) | Cover By Miyuru Sangeeth
4:14