සුජීවට ක්‍රෂ් පොඩි කෙල්ලෙක් ගෙදරට හොයාගෙන ආවා | DULEEKA MARAPANA

  Рет қаралды 76,299

Oshow

Oshow

Күн бұрын

Пікірлер: 165
@arundathiekaralliyadde7347
@arundathiekaralliyadde7347 29 күн бұрын
ඔවු, ඒක ඇත්ත, අම්මා කියන කෙනා දරන වේදනාව හරියටම එතන ඉන්න කෙනා විතරක්ම දන්න දේ. මම ත් ආපහු සසර පුරාවට දරුවන් නොපතමි. මේ ඉන්න දුවලා දෙන්න පවා ආපහු සසර තුල හමු නොවිය යුතුය හැගිම එක්ක ඉන්නවා. මේ කතාව හරියටම හරි.
@nadeeshanipriyadarshani-mc8xj
@nadeeshanipriyadarshani-mc8xj 26 күн бұрын
තර්කයක්‌ නෑ ඔයා හරිම දක්ෂයි. ඔය චතුරත්වය වාසියට හැරවගෙන කාලෙන් කාලෙට වචන වෙනස් කරන්න ත් දක්ෂයි. ජයවේවා ඔබ‍ට
@keshalaathukorala3497
@keshalaathukorala3497 26 күн бұрын
මං ආසම ආසම චරිතය දුලීකා අක්කේ... ආදරෙයි ... ඔයාගේ කතාව 👍 👍 👍 👍 ❤️❤️
@leopascal1584
@leopascal1584 26 күн бұрын
කාලෙකින් දැක්ක ඉතාමත් ප්‍රබුද්ධ අර්ථවත් සාකච්ඡාවක් අපිටත් ආදර්ශයක් ❤ දුලීකා
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 12 күн бұрын
දුලීකගෙ දේශපාලන දැනුම බිංදුවයි
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 10 күн бұрын
රටකාපු රනිල් , බැංකු හොරා.. බස් 500 මකොල්ලය.. තවත් ඌව ඌනානම් හොදයිලු.. 😂
@vidyapathirana3811
@vidyapathirana3811 6 күн бұрын
දුලීකාගෙ හිනාවට මම හරි ආසයි. හරිම ලස්සනයි නහයෙනුත් එක්ක හිනා වෙන්නෙ ❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 28 күн бұрын
ආදරෙයි ඔය දෙන්නටම ගොඩක්. ලොකු වට ලියන්න වෙලාවක් නෑ.ගොඩක් ලියන්න දේවල් තියෙනවා.බුදු සරණයි 🙏🇱🇰👍🌹❤️
@ChandrikaHerath-b1r
@ChandrikaHerath-b1r 12 күн бұрын
දුලීකා මාරපන නම් වූ අද්විතීය ශිල්පිනියනි ඔබට මාගේ උත්තමාචාරය❤❤❤❤❤
@MalJay-qf9mb
@MalJay-qf9mb 5 күн бұрын
Duleeka is an amazing woman and I really enjoy watching all her interviews - especially when she talks about Punchina character!
@nimalsirigunawardena8207
@nimalsirigunawardena8207 22 күн бұрын
ඔබ දක්ෂ කෙනෙක්. ඔබට හොඳ දරුවෙක් ලැබෙයී. දරුවෙක් ලැබෙන්න ම ඕනේ
@iroshanilmini7776
@iroshanilmini7776 21 күн бұрын
දුලිකා මිස් ආසම කෙනෙක් ❤
@M.Perera
@M.Perera 28 күн бұрын
රනිල් කරපු හොදම වැඩෙ තමයි හොරු රැක්ක එක්ක.
@SudarshaniSudarshani-oj8mu
@SudarshaniSudarshani-oj8mu 16 күн бұрын
ඇත්ත අක්කෙ ඔයා ඔච්චර උගත් බුද්දිමත් කාතාවෙ එකම වචනයක් කිව්වා වැරදි රනිල් තනියා කිව්වා රාජපක්ෂ පදයට නැටුවා මම කැමති චාරිතයක් 🙏🙏🙏🙏😍😍😍😍👍👍👍👍
@jeevscreations7900
@jeevscreations7900 19 күн бұрын
Mageth yaaluwek innawa daruwo kiyanne tawa bond ekak kiyala... Satutin wagema ..anith ayata puluwan udauwwak karamin.. Kiyana deya muhunata kiyana aya ekka jiwath wenna pahasuyi... Jayawewa dulika saha sujiwata...❤❤❤❤🎉🎉🎉🎉🎉
@janakadisanayaka1865
@janakadisanayaka1865 29 күн бұрын
හරිම නිරහංකාර චරිතයක් . Hitha ගන්න වත් අමාරුයි . මුණ ගැසී තියන්නෙ එක්වරක් . හරිම ආසයි කතා කරන කොට අහගෙන ඉන්න ඔබ තුමියta සුභ අලුත් අවුරුද්දක් වේවා . ආදරෙයි ඔබට හැමදාම ❤❤❤❤
@NidoNidosh
@NidoNidosh 24 күн бұрын
මාරපන වලවිිවෙි පොඩි කුමාර හාමි කිසිම ලොකුකමක් නැ❤
@WijayatissaWeerasekara
@WijayatissaWeerasekara Күн бұрын
Great talent
@lalitharanjani9264
@lalitharanjani9264 22 күн бұрын
මම අද තමයි දුලීකා කියන කෙනා කවුද කියලා තේරුම් ගත්තෙ . මෙච්චර කාලයක් හිතාගෙන හිටියෙ හොඳ උගත්, බුද්ධිමත් , සමාජ දැනුමක් ආශ්‍රයක් තියෙන කෙනෙක් කියලා . රනිල්ට තව ටිකක් දෙන්න තිබුණණම් 😂😂😂😂 . අනිත් කෙනා දමිතා හරිම සංවේදී කෙනෙක් කියලා . අන්තිමට තමුන්ගෙ වාසියට කටුස්සෙක් වගේ පාට වෙනස් කරකර ඒ පැත්තට මේ පැත්තට පැනපු හැටි . අප්පිරියයි 🤮🤮🤮
@indimanatunga5561
@indimanatunga5561 28 күн бұрын
One of the VERY BEST ARTISTS. LIKE HER ALOT
@worldisnothing3776
@worldisnothing3776 27 күн бұрын
ආසම කෙනෙක් සමහර එයා කියන දේවල් මටත් ඒ විදියටම හිතෙනවා ම‍ං දැකපු මට දැනෙන විදියට මට අනුව දක්ෂම නිලිය
@lakshigodakandarachchi
@lakshigodakandarachchi 26 күн бұрын
කැමති ම චරිතයක් ❤❤❤❤❤❤❤
@janakadivarathne3137
@janakadivarathne3137 10 күн бұрын
මං තරුවක් නෙවෙයි ඔය සරලකමට මං තරම් නින්දා විදපු මිනිහෙක් නැ...දුලිකා කොතන හිටියත් පට්ටනෙ ඉතිං...මොන චරිතෙන් දැක්කත් සැබැජිවිතෙ ත් දුලිකා දුලිකමයි..ඔක ගොඩක් උන්ට තෙටෙන්නෙ නැ...මොකද තමන්ට කැමති විදියට නෙවෙයි අනුන්ට ඔන විදියටනෙ ගොඩක් මිනිස්සු ජිවත්වෙන්නෙ
@NishanthiKumari-mr9jh
@NishanthiKumari-mr9jh 9 күн бұрын
❤❤❤❤❤❤
@DilhaniLasika
@DilhaniLasika 15 күн бұрын
mama marama adre kenek obathumiya garukaranawa hadawathinma obathumiyata samma sambudu saranai
@elishavihanga7839
@elishavihanga7839 16 күн бұрын
Aneee mama aderayama charithayak polawe paya ghala inna aderyniya rangana shelipiniyak❤❤❤❤❤❤❤❤
@thilini7765
@thilini7765 17 күн бұрын
දෙන්නටම ආදරෙයි ❤❤
@ChaminduEshan-y6q
@ChaminduEshan-y6q 13 күн бұрын
Dulie. Oyage. Kathawe a. ගතයුතු. දේ. බොහෝය. ❤❤
@indikahandakumbura9979
@indikahandakumbura9979 27 күн бұрын
Oya kiyana kathaw aththama aththai akke bs oyata
@punchisamanali8738
@punchisamanali8738 17 күн бұрын
Nihthamani❤adarei karana❤itha Daksha❤ape Rate inna❤hoda Niyaliya❤
@tharangasajeewani3945
@tharangasajeewani3945 9 күн бұрын
ඇත්ත කතා කරන දුලීකව විවේචනය කරන අයටයි මං මේ ලියන්නේ... එයා කියන දේවල් වල තියෙන ඇත්ත පැත්ත ගැන විතරක් හිතන්න... එයා කතා කළේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උගත්කමෙන් රටට ගන්න තිබුණු ප්‍රයෝජනය ගැන..... හුඟාකාලෙකින් දැක්ක අවංක කලාකාරිනියක්...
@ThilanRanjith
@ThilanRanjith 17 күн бұрын
අපිට ඉන්න දක්ෂම රංගන ශිල්පිනියක් ❤️❤️
@karunadikkumbura9217
@karunadikkumbura9217 24 күн бұрын
ඇත්තමද දැන් චූටි දුවක් ඉන්නවද දුලීකා?ළමයෙක් එක්ක ඉන්නව දැක්ක කීප වතාවක්.❤❤❤❤
@jayaminiherath8754
@jayaminiherath8754 23 күн бұрын
හරිම දක්ෂ නිළියක්.....සොඳුරු කතා බහක්....
@deepakariyawasam8673
@deepakariyawasam8673 28 күн бұрын
Duleeka is very broad minded and matured in thinking. Good luck and happy future!
@samanrathnayake9783
@samanrathnayake9783 28 күн бұрын
මටත් එපා.පුලුවන් තරම් පින් කරගෙන මැරෙනවා.ඒ ඇති
@dammikapaba7515
@dammikapaba7515 8 күн бұрын
මම අදරේකරන අති වුෂිෂ්ඨ කාන්තාවක්.🙏
@krishakrisha510
@krishakrisha510 18 күн бұрын
හරියටම ඔබව කියෙව්වෙ අදයි මම ❤️දුලීකා මාරපන ❤️ ලස්සන කතාව අම්මාට දුන් ආදරේ ඒක සසරක් ඔබට පින් ඔබ වාසනාවන්ත කෙනෙක් ❤️
@hemamaliranawake8663
@hemamaliranawake8663 27 күн бұрын
❤❤❤❤ sending my love ❤😢
@World444-t4u
@World444-t4u 14 күн бұрын
Patta we $යෙ. It degree ekkak private uni ekaka hari ganna කොච්චර mahansi wenna oonada kiyl tho dannwada
@AnushaHerath-gk1wb
@AnushaHerath-gk1wb 9 күн бұрын
😂😂😂
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 29 күн бұрын
රනිල්ට තව ටික දවසක් දුන්නා නම් කජු කාලම රට විකුණයි.😂😂😂
@wathsalashyamalee375
@wathsalashyamalee375 28 күн бұрын
Not related...
@DarshaSakaraja
@DarshaSakaraja 28 күн бұрын
ඔච්චර ගොඩක් කජු කන්න පුලුවන්ද සීයට ... සීයට වඩා ඔයාට වයස අඩු අැති . ඔයාට පුලුවන් ද එච්චර කජු කන්න . Think bro .
@deepanisirisena9465
@deepanisirisena9465 28 күн бұрын
Seeya kaju kala hari rata goda dapu nisa thanai ada mehema hari rata keragena yanna puluwan wela thiyennay. Nethuwa may kiyyanayakagay hapankanak nevi. May kalakanni anduwata may kisideyak kera ganna be
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 28 күн бұрын
සීයාගෙ වැඩ නිසා අද මේ වගේ වත් රට ගොඩ ආවෙ.... කුහක මිනිස්සු ඒක පිළිගන්න කැමති නෑ.... රට වැටුන වෙලේ භාරගන්න එකෙක් හිටියෙ නෑ දැන් නම් ඉන්නවා රට වටේටම කට්ටිය 😂
@nimaliefernando6463
@nimaliefernando6463 25 күн бұрын
@@deepanisirisena9465බැංකු කොල්ල කාලා රටම විකුනන්න තිබුන රනිල්ට දුන්නා නම් 😁
@jisnawijesinghe3526
@jisnawijesinghe3526 21 күн бұрын
Harima daksha niliyak
@RukmaliHulugalla
@RukmaliHulugalla 14 күн бұрын
👍👍👍👍👍👍👍👍
@nawarathnamudiyanselagecha9866
@nawarathnamudiyanselagecha9866 11 күн бұрын
I like you very much.
@chamilak.g.k.g5270
@chamilak.g.k.g5270 27 күн бұрын
Amazing singing ❤❤❤
@RaniRani-o7e
@RaniRani-o7e 19 күн бұрын
Asama Niliyak❤❤
@ThusithaBandula
@ThusithaBandula 9 күн бұрын
🎉කජු කැවට එදා අපි බත් කැවා
@sududhoni8763
@sududhoni8763 15 күн бұрын
රනිල්ට තව ටිකක් දෙන්න තිබුනා නමි 🤣🤣🤣🤣 රටම විකුනන් කයි
@pabodhagamage3300
@pabodhagamage3300 27 күн бұрын
දක්ෂ නිවේදිකාවක් සහ දක්ෂ රංගන ශිල්පිනියක්❤❤
@piyumiwijesinghe3988
@piyumiwijesinghe3988 28 күн бұрын
Akki ❤
@PradeepaSurangi-u5o
@PradeepaSurangi-u5o 8 күн бұрын
රනිල් thaniyamada හිටියේ එතකොට අනේ දුලීකා බොරු කියන්න එපා
@mayomiperera2269
@mayomiperera2269 22 күн бұрын
Mama asama dulikata
@nirmalapathiraja8623
@nirmalapathiraja8623 29 күн бұрын
Amma kanak darauwakuta adara karana aka wadayak hatiyata hitanna na api nam kawadawath.
@BetaNiroshani
@BetaNiroshani 20 күн бұрын
කැම්පස් කාලේ මතක් වෙන්වා දෙන්නම දකිනකොට ...... දුලීකගේ මෙටි වගු කොහොමද
@shanthiwijekoon9066
@shanthiwijekoon9066 11 күн бұрын
කජු කාල විතරක් නොවේ තව ටිකක් හිටියනම් කජු ගහලම පෙන්නයි.අම්මෝ ...
@gdsdrathnayaka
@gdsdrathnayaka 23 күн бұрын
🙏🤗❤️🍀💐
@dilaniaberathna
@dilaniaberathna 15 күн бұрын
කෙලින් කතා කරන්නේ අවංක නිසා 👍👍
@neelafernando-r7v
@neelafernando-r7v 11 күн бұрын
ඔන්න අනුරවත් ලෝකෙපුරා දුවෝනවා.
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 28 күн бұрын
ශෝක්නේ.
@nimaliefernando6463
@nimaliefernando6463 25 күн бұрын
අනුරට කරන්න බැහැ කිව්වා රනිල් තමයි හොදට‍ කරන්න පුළුවන් කියලා කිව්වේ රනිල්ගේ මෝලේ තමයි මොලේ 😂
@RoshaniKalyani-h2c
@RoshaniKalyani-h2c 28 күн бұрын
Manam puduma awasanawanthai Mata Amma hidalath Aya man chutikale hidalama venaskamma Kala Aya kawadawath Mata dare karala na haBai MN adatath asai a date vidinna Mata akata Pina na
@BetaNiroshani
@BetaNiroshani 20 күн бұрын
දෙන්නම එකට දැකීම සතුටුයි
@ashadammi6524
@ashadammi6524 28 күн бұрын
Daruwo hadana beri nisa hadane ne😢😢
@sumithbandara7258
@sumithbandara7258 15 күн бұрын
dahayakin mage ratatha mama awenehe
@nishanthanirmala4717
@nishanthanirmala4717 28 күн бұрын
කාලෙන් කාලෙට බොරු කියන්න එපා... කට නිසා ඔබගේ දක්ෂ කමත් නැති වෙනවා 🙏
@ramyalathawanshadipathidew1416
@ramyalathawanshadipathidew1416 28 күн бұрын
Boruwe upatha. Aprasanna charithyak
@nilanialawaththa6359
@nilanialawaththa6359 27 күн бұрын
මටත් පේන බැරි චරිතයක් මෙයා උගතා මෙයා ජගතා මෙයාට හරිම දක්ෂතාවයක් තියෙනවා මෙයාගෙ පම්පෝරිය මෙයාම කියවා ගන්න මෙයාගෙ අම්මා විතරද අම්මා දරුවන්ට මොන අම්මත් ආදරෙයි මෙයා තනිකරම කැපිලා පේන්න දගලන කෙනෙක් දරුවෙක් ලබන්න මොන ගැනිද අකමැති මෙයා එක දවසක් දරුවො මම පතලානැ කිව්වා අද කියනවා හදන්නෙ නැතිලු වයස එක්ක කොහොමත් බැරිව ඇති බොරු සො තමා මෙයාගෙ
@ramyalathawanshadipathidew1416
@ramyalathawanshadipathidew1416 27 күн бұрын
@@nilanialawaththa6359 Kata ariyoth boru kiyanne thadichchi
@Sanizdu
@Sanizdu 26 күн бұрын
ඔවු. බැඳපු අලුත දකින දකින හැමෝටම රත්තරන් කිය ,කිය විකාරයක් උනා.
@irahada5961
@irahada5961 27 күн бұрын
මේ වයසේ කොහොමද ලමයි හදන්නේ ?
@Souls3659
@Souls3659 16 күн бұрын
ලන්කාවේ උන් ලින් මැඩියෝ මොනවද දන්නේ බොලව්.
@neelafernando-r7v
@neelafernando-r7v 11 күн бұрын
රටක් හොදවෙනවිට වටේ අයගෙ ඇල්ම බැල්ම ආක්‍රමණ බටර් බේගල් නැත්ද?ඒ හින්දා ආගමන විගමන නීති අවශ්‍යයි.සරනාගතයින් පවා බූමි නැතිකමට එනවා නෙවෙයි නෙ.ඒ රටවල් වල පාලන upset කමක්නෙ.
@ruweemadu9332
@ruweemadu9332 18 күн бұрын
😂 ස්ටෝරි තෙපලන්නී 😂 මමයි වැඩ්ඩි යැයි කෙකරගාන්නී 😂 අනිත් අයට අංචි අදින්නී 😂 මෙයයි ජැක්සන් ඇන්තනි එකම paste එකේ .
@sandyasamankumari2642
@sandyasamankumari2642 9 күн бұрын
ඔයා අපේ අනුර ජනාධිපතිතුමා එක්ක පට්ට ඊරිසියාවකින් කුහකින් පට්ට ඉරිසියාවකින් කතා කරන්නේයා ඔයාගේ පැලැන්තිය නෙමේ වෙන්න පුළුවන් නමුත් රටට ආදරේ කරන මනුස්සයෙක් ඔයාගේ බම්බු ජේසපාලන දන්න දෙයක් කතා කරලා යන්නැතුව මඟුලක් කියනවා😂😂
@karunadikkumbura9217
@karunadikkumbura9217 24 күн бұрын
ඇත්ත තමයි ග්රාමසේවකයකුට හොද දැනුමක් තියෙනව තමයි.ඒත් දැන් උනුත් පට්ට හොරු
@seviyarrodrigo4321
@seviyarrodrigo4321 29 күн бұрын
Balanna asi dulika ki. Marama enagi ekk.. kiyana de hariyatama ki❤
@SamalukaRanasingha
@SamalukaRanasingha 5 күн бұрын
Ane දුලිකා ඔයා danna දේශපාලන 🤮🤮 රනිල් ලොක්කා අපිව වික්කා අනුර ලොක්කා අපිව රැක්කා 👍
@PradeepaSurangi-u5o
@PradeepaSurangi-u5o 8 күн бұрын
රනිල් හොඳයි ලු දුලීකා ට
@priyankakumuduni3662
@priyankakumuduni3662 29 күн бұрын
කොහෙද අනේ ඇහිදගෙන ගියෙ අනුර.මේකිට වැරදිලා
@sumithbandara7258
@sumithbandara7258 15 күн бұрын
And noth before naow noth before
@PremartnaTammitase
@PremartnaTammitase 28 күн бұрын
Daruwo nethi kamatath ammawa vikunanawa meya witharai cempas giya palamu kena moda show danawa sindu sindu melo rahak nee
@naturetraveltheworld
@naturetraveltheworld 27 күн бұрын
Ane mekita gaha piya g ane munge jathiya sapayak ow wikunnna meki elawabna epai
@Dis589
@Dis589 5 күн бұрын
රනිල් රනිල් 😂
@SheaminMansoor
@SheaminMansoor 13 күн бұрын
Ane oyala ekak Heena wenna maawath Ara Ganna
@World444-t4u
@World444-t4u 14 күн бұрын
නාකි වෙලා 40න් පස්සෙ පොඩි කොල්ලෙක් කසාද යක් බැදලා දරුවො හදන් නෑ කිය්ල හිතුවලු..😂😂😂නාකි වලාමෙ
@sumithbandara7258
@sumithbandara7258 15 күн бұрын
Inne hare
@රයිට්
@රයිට් 28 күн бұрын
එයා ගෙ බොරු කතා
@chandranijagoda8759
@chandranijagoda8759 15 күн бұрын
Duleeka hitanne meyage vadibana api ahanna oʻ emai kiyala. baluvama damitage akkane. Attitaya baluwama boruwe upata.
@sumithbandara7258
@sumithbandara7258 15 күн бұрын
Duleka pereminta genu karanha asadarane dakenne neddha
@karunadikkumbura9217
@karunadikkumbura9217 24 күн бұрын
හැබැයි රනිල්ගෙ පැත්තට රෙදිපිළි හේදුව තමයි.
@PadminiPerera-dw8dg
@PadminiPerera-dw8dg 29 күн бұрын
Lamai gana kuwa kathawa hariyata hari
@chamilakumariperera5063
@chamilakumariperera5063 20 күн бұрын
රනිල් හිටියා nam හොරු හොඳට kala ewarai රට
@sumithbandara7258
@sumithbandara7258 15 күн бұрын
Kantawatha
@PradeepaSurangi-u5o
@PradeepaSurangi-u5o 8 күн бұрын
දේශපාලන දැනුම මෙයාට නෑ
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය 29 күн бұрын
හදන්නේ නෑ නෙවෙයි හදන්න බෑ කියන්න ඇන්ටි බොරු නොකිය
@Savee803
@Savee803 29 күн бұрын
😂
@KasunMadusankq
@KasunMadusankq 28 күн бұрын
ඒකනෙ.දැන් වයසනෙ.
@ramyalathawanshadipathidew1416
@ramyalathawanshadipathidew1416 28 күн бұрын
@@සුදුනෝනා-ප4ය Eka dawasaka ta pennanawa pregnant kiyala, aaye lamayek hambuna kiyala pennanawa, aaye boruwak kiyala kiyanawa, aaye lamayek hadanna try krnwa kiyanawa. Aaye lamai hadanne nha kiyanawa. Mekita lamai hadana bha aliyah wage naaki magula. kata ariyoth boru kiyawanne
@iroshanilmini7776
@iroshanilmini7776 21 күн бұрын
ඒත් සමහර අය ඉන්නවා පුලුවන් උනත් නොහද ඉන්න ඒත් හිතන්නෙ හදන්න බැරි නිසා එහෙම කියනවා කියලා .ඔයා කිසිම දෙයක් දන්නෙ නැහැනෙ එයාලගෙ පෞද්ගලික අදහස් ඒක නිසා ඔහොම නොකියා ඉන්න එක හොදයි
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 21 күн бұрын
ඔයාටත් කවදාවත් දරැවෙක් ලබන්න බැරිවෙන්න පුලුවන්.එහෙම නැත්තම් ඔයාගෙ පවුලෙ කෙනෙක්ට එහෙම වෙන්න⁣ පුල්වන් බලන්න ඔයාව හැදුවට ඔයා⁣ෙ දෙමාපියො ඔයාව හරියට හදලා නැනේ 😂
@perera2374
@perera2374 12 күн бұрын
මහ දවල් මහ බැංකුව හොරා කාපුවා මතක නැද්ද
@sumithbandara7258
@sumithbandara7258 15 күн бұрын
Mekada
@sumithbandara7258
@sumithbandara7258 15 күн бұрын
Paressamin
@sumithbandara7258
@sumithbandara7258 15 күн бұрын
Ne
@padminiliyanage4465
@padminiliyanage4465 14 күн бұрын
Ranilta hora kanna tikak dila meyatath tikak ganna😂
@sumithbandara7258
@sumithbandara7258 15 күн бұрын
Aurudu
@PradeepaSurangi-u5o
@PradeepaSurangi-u5o 8 күн бұрын
ආවත් oyata kamaththak na
@sumithbandara7258
@sumithbandara7258 15 күн бұрын
Onadeyak karannha puluwan
@SSEntertainments-ul7dq
@SSEntertainments-ul7dq 26 күн бұрын
Pissu, anura koheda ekkahu karagena giye......ranil karapu tharama athi...thaman gana maha lokuwata hithagena inna sulu niliyak
@sumithbandara7258
@sumithbandara7258 15 күн бұрын
Tamunuth ranelata kadeyana kenek wagene
@harithawijewardhanewg43
@harithawijewardhanewg43 29 күн бұрын
Eka Patinkin nugath uddachcha charithayak
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН