Eka Gei Kema - Buddhika Sandaruwan Hettiarachchi - [Official Music Video]

  Рет қаралды 639,679

Duminda Alahendra

Duminda Alahendra

Күн бұрын

Пікірлер
@lashanfernando2365
@lashanfernando2365 3 жыл бұрын
මට හිතා ගන්න බැරි මේ සිංදුව 5yrs ago වෙලත් ඒ කාලේ ප්‍රස්ද්ධ නොවුන එක...මාරම ලස්සන සිංදුවක්😍
@asithalakmal8024
@asithalakmal8024 3 жыл бұрын
meka me kale prasidda unanam asammatha wage thami ithim aye gode goda
@පන්හිඳපාමුල
@පන්හිඳපාමුල Жыл бұрын
Eknhh
@thilinashamika3191
@thilinashamika3191 8 жыл бұрын
පෑවිල්ල අවසානේ වහින වැස්සක් වගේ... කාලෙකට පස්සෙ අහන්න ලැබුණු හොඳ ගීතයක්. හොඳ රූප රචනයක්.
@චෙශාන්චවිදු
@චෙශාන්චවිදු 3 жыл бұрын
සම්භාව්‍ය උසස් කලා කෘතීන් වැළඳගන්න තරම් අපේ ජනතාව සාහිත්‍යය බුද්ධියෙන් දිළිඳුයි. මේ වගේ කතාවකුත් ගියා බැද්දෙ ගෙදර කියලා...
@wachchicd
@wachchicd 3 жыл бұрын
අවුරුදු පහක් තිස්සේ යූ ටියුබ් එක ඇතුලේ හැංගිලා තිබුන මේ මාස්ටර්පීස් එක මේ වෙද්දි මා වැනි තවත් උන්ට පිස්සුවෙන් වගේ පිස්සුවෙන් වගේ රෙකමන්ඩ් වෙවී යනවා හෝ ගාලා 😘
@NimeshNishara
@NimeshNishara 8 жыл бұрын
සිරාවටම ලස්සනයි බන්,ටික ටික මල් සින්දු වලින් ඈතට යන එකනම් සැහෙන්න හොඳයි .ජය වේවා!
@devnibashini3689
@devnibashini3689 3 жыл бұрын
2021, මාරම සින්දුවක් ඇයි මේවාමිනිස්සු බලන්නේ නැත්තේ ගොන් මල් සින්දු බල බල් හීන් ලෝක වල ජීවත් වෙනවා , වයිරල් යනවනම් මෙන්න සින්දු , සින්දුවටම ගැලපෙන වීඩියෝ එකත් good luck . 💗💗💗💗💗💗👍
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
එදාත් ඇහුවා අදත් ඇහුවා හෙටත් අහනවා....... *පණපිටින් හිටියොත්*
@buddikapathirana4699
@buddikapathirana4699 3 жыл бұрын
😀😀😀😀
@SLMusicSeries
@SLMusicSeries 5 жыл бұрын
ගායනය සංගීතය රූපරචනය ලස්සනයි
@rumeshchinthaka6838
@rumeshchinthaka6838 3 жыл бұрын
21 ම්ම් බලන්නෙ.. එත් මෙක දැන් 5පාරකට වැඩිය ඇහුවා 😋😋😋
@HasiniAyesha-f8t
@HasiniAyesha-f8t 26 күн бұрын
හරිම ලස්සන සිංදුවක්.තේරුමත් ඒ වගේ.සංගීතය සුපිරි.රූප රචනයත් නියමයි.ආසයි ඒ සිංදුවට.
@pamudikodikara3040
@pamudikodikara3040 3 жыл бұрын
හරිම ලස්සන ගීතයක්.... හැමෝටම දකින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා....(හම්මෝ ඒ කාලෙ 😂😂 දැන් ලමයින්ට බැන්නට දැන් අය හොඳයි 😝)
@shanu8092
@shanu8092 3 жыл бұрын
සරාගෙ අක්කියා ගෙ ලස්සන ☝️😌❤️❤️❤️❤️🥰
@_ks_2053
@_ks_2053 2 жыл бұрын
අනේ මාරම ලස්සන සිංදුවක් අවුරුදු 6 ක් ගිහින් අදනෙ මං මුලින්ම මේක දැක්කෙ ඇත්තටම ලස්සන සිංදුවක් ❤️‍🔥
@heshii9866
@heshii9866 3 жыл бұрын
OMG it has been 5 years 😣 I should have watched this earlier 🎼 බුද්ධික අයිය 👊 හරිම ලස්සනයි සින්දුව ..
@buddhikahettiarachchi1819
@buddhikahettiarachchi1819 2 жыл бұрын
Thank patiyo hasini
@vidanagamagevijayanthi3212
@vidanagamagevijayanthi3212 3 жыл бұрын
Kochchra therumak tynvd lassn sinduwak
@MJanaChathu
@MJanaChathu 5 жыл бұрын
හරිම සෞම්‍ය විදියට තමන්ගේ අවනඩුව ඉදිරිපත් කරනවා...මං කියවලා තියෙන ගොඩක් කතන්දර වල අයියාගෙන් මල්ලිට වෙන්නේ අසාදාරනේ.හැබැයි මනමාලි ආදරේ කරන්නේ මල්ලිට....ලස්සන සිංදුවක්...
@malindailesingahe8672
@malindailesingahe8672 5 жыл бұрын
කියවපු පොතක නමක් කියපන්.. 🙊
@prasangiauwardt346
@prasangiauwardt346 5 жыл бұрын
ඔන්න බොලන් එක ගෙයි කන්න කියන්..අනේ හරිම හරිම ලස්සන ගීතයක්...ස්තුති ඔබට ගොඩාක්..
@elenieleni3859
@elenieleni3859 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි තවත් මෙවැනි නිර්මාණ කරන්ට ශක්තිය දහිරිය ලැබේවා !
@priyanthaedirisinghe3310
@priyanthaedirisinghe3310 2 жыл бұрын
කලාකරුවානෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා.. මෙතරම් සොඳුරු නිර්මාණ තව තවත් ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@himasharasanjali6592
@himasharasanjali6592 4 жыл бұрын
100% සුභාවිත සංගීතය 😍
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
හරි ම ලස්සන සිංදුවක්💛💛
@anushasurangi8478
@anushasurangi8478 3 жыл бұрын
මෙච්චර ලස්සන සිංදුවක් ඇයි හැංගිලා තියෙන්නේ.
@upeksharandeni9018
@upeksharandeni9018 5 жыл бұрын
කාලෙකට passe ape kiyala දැනෙන sinduwak ඇහුවා .
@janakasaman5333
@janakasaman5333 5 жыл бұрын
ගීතය ඉතා වටිනවා...
@RehanFiyaz
@RehanFiyaz 5 жыл бұрын
2020 වීඩියෝ එක බලන උන් LIKE!
@crazyclickers2021
@crazyclickers2021 4 жыл бұрын
4 years ago කියලා දැක්කේ දැන් 🙏
@ashanmaduwanthadissanayake9369
@ashanmaduwanthadissanayake9369 4 жыл бұрын
Api 😍❤
@aksharamuthumudali7251
@aksharamuthumudali7251 4 жыл бұрын
දම්මි නේද ඒ ඉන්නෙ.( තණමල්විල කොල්ලෙක්)
@charminpr
@charminpr 4 жыл бұрын
බැහැ Like කරන්නෙ නැහැ
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
Mame
@vishwagamage4878
@vishwagamage4878 4 жыл бұрын
ලස්සන නිර්මාණයක්, ❤️🇱🇰👍
@pubba949
@pubba949 5 жыл бұрын
ලස්සන වැඩක්.. නියමයි කාලෙකින් හොඳ සිඳුවක් ඇහුවා....
@priyanthaedirisinghe3310
@priyanthaedirisinghe3310 2 жыл бұрын
හරිම ලස්සන සුන්දර කතාවක් එකගෙයි ජීවිත දෙකක් ගෙවන වාසනාවන්ති...
@chamindamirihagalla6598
@chamindamirihagalla6598 5 жыл бұрын
වෙනස් ගීතයක් .. ලස්සනයි 👏👏 ජය වේවා
@programcounter13
@programcounter13 5 жыл бұрын
හොද නිර්මානයක්......තව මෙ වගෙ දැනෙන නිර්මාන කරන්න ලැබෙවා
@imashakarunarathna3593
@imashakarunarathna3593 Ай бұрын
Lassnai.. ❤🎉
@lahirurathnayake8562
@lahirurathnayake8562 4 жыл бұрын
2020 ත් බලනව ඉතිං..මේ වා තමයි බලලා සැනසෙන්න තියෙන්නෙ. ඇත්තටමයි ඒක අදහස් කලේ. තේරුම් ගොඩක් ඇති !! ඒත් ඔව්.
@mallikadaya2619
@mallikadaya2619 8 ай бұрын
2024/05/05
@anushkasumith2054
@anushkasumith2054 3 жыл бұрын
කාලෙකින් අහන්න ලැබුනු ලස්සන නිර්මාණයක්
@gnetmedia4094
@gnetmedia4094 5 жыл бұрын
ගොඩක් වටින අර්තාන්විත ගීතයක්
@uthpalasewwandi6492
@uthpalasewwandi6492 Ай бұрын
ලස්සන නිර්මාණය ක් අනෙ❤
@hasinis.7237
@hasinis.7237 3 жыл бұрын
Mechchra lassana sinduwak dakinna mechchra parakku wima kanagatuwk ❤
@tharushidilshani3615
@tharushidilshani3615 3 жыл бұрын
2021 අහන්නේ..my favourite..😍
@dinushikadilrukshi2119
@dinushikadilrukshi2119 3 жыл бұрын
මාරම ලස්සන සිංදවක් 💕💕💕💕
@shashinidilmini3862
@shashinidilmini3862 4 жыл бұрын
ලස්සනම නිර්මාණය ක්..කාලෙකින් දැක්කේ..ගොඩක් ලස්සනයි ..❤️❤️
@sudarshanibandara5362
@sudarshanibandara5362 2 жыл бұрын
ඒ වොයිස් එක 😍❤️❤️ superb
@chalaninethranjali9091
@chalaninethranjali9091 3 жыл бұрын
රන්දික ගුණතිලක ❤❤❤❤
@chathunirosha3465
@chathunirosha3465 3 жыл бұрын
ශිවා.........👍👍👍👍👍
@sahanmaduranga7180
@sahanmaduranga7180 3 жыл бұрын
දැන් තියෙන මල් සිංදු වගේද මේවා ,හරිම ලස්සන නිර්මාණයක්
@iroshanaperera1845
@iroshanaperera1845 4 жыл бұрын
පරම්පරාවෙන් උරුම දේපල පිට යනවට කරපු වැඩ තමා..ඒ කාලේ හිටිය සිංහල මිනිස්සු කොච්චර නම් තන්හාකාරයොද?
@tharindura
@tharindura 4 жыл бұрын
වලව්වවල තමයි ගොඩක් ඔය දේ තිබුණේ උඩරට
@මොලහතානෝ
@මොලහතානෝ 3 жыл бұрын
මාන්නක් කාරයෝ අපි
@RoshWeerasinghe
@RoshWeerasinghe 3 жыл бұрын
ලංකාවෙ බම්බු සංස්කෘතිය 💩💩💩💩💩💩💩💩💩
@john_____
@john_____ 2 жыл бұрын
ඒ කාලෙ උඩරට පිරිමි ජනගහනය 60%- 70% ක් විතර හිටියා , හැම පව්ලකම සහෝදරයින් 7ක්,8ක් විතර හිටියා 🧐ඒකට හේතූ උනේ ඒ මිනිස්සුන්ගෙ තිබ්බ ස්වාභාවික පෝෂ්‍යදායී ආහර රටාව අද වගේ කෘතිම , ක්ෂණික කෑම, street food වගේ පුච්චපු රොඩු ගොඩවල් කෑවෙනෑ 🤚හැබැයි ඒකාලෙ මිනිස්සුන්ගෙ බහුතරයක් ලිංගික තෘප්තියක් බලාපොරොත්තු නොවී ලද දෙයින් තෘප්ති වෙච්ච සරළ ජීවිත ගතකලේ , නිවැරැදි ලිංගික අධ්‍යාපනයක් නොදැන සිටීමත් මෙකට හේතුවක්උනා නමුත් මෙවැනි විවාහ ක්‍රම පැවතීම තුලින් පව්ලෙ සහෝදරයින් අතර හොද එකමුතුකමක් , ශක්තිමත් බැදීමක් ඇතිවෙනවා 🤔අද වගෙ සහෝදරයින් මරාගත්තෙ නෑ , ලිංගික ඊරිසියාව කියනදේ තිබුන් නෑ , ඕන යුද්ධෙකට STAND BY READY පිට හිටියෙ , සිංහල පව්ල්වල තිබුන මේ එකමුතුකම සුද්දට තර්ජනයක් වෙච්ච හින්දයි තහනම් කලේ 🧐 නැතුව අපිට තිබ්බ ආදරේකට නෙමෙයි
@wireghost
@wireghost Ай бұрын
​@@john_____ gang bang කියලා search කරලා බලපන් එතකොට තේරෙයි උබ කොච්චර ගොනෙක්ද කියලා 😂
@ruwan1326
@ruwan1326 4 жыл бұрын
නිර්මාණයට දායක වූ හැමෝටම සුභ පැතුම්
@hirutvalahendra4451
@hirutvalahendra4451 3 жыл бұрын
🙏
@mr.wanderlustbyprasad8973
@mr.wanderlustbyprasad8973 5 жыл бұрын
මම මීට කලිං කිසිම music video එකක් share කරලා නෑ... නමුත් මේක අර්ථවත් සිංදුවක් වගේම. අපේ අතීතයේ තිබු එකගෙයි කෑම අර්ථකථනය වෙන දෙයක් නිසා.
@hirutvalahendra4451
@hirutvalahendra4451 3 жыл бұрын
👍
@caterinafiorillo2990
@caterinafiorillo2990 5 жыл бұрын
ලස්සන නිර්මාණයක් කාලෙකින් දැක්ක 💐💐💐 සුබ පැතුම් 🔥🔥
@dilinijayamali7523
@dilinijayamali7523 3 жыл бұрын
මෙන්න බොලේ රසිකා.. 😊
@AweSamTravelWorld
@AweSamTravelWorld 4 жыл бұрын
අද මේ සිංදුව අහම්බෙන් දැක්කෙ. හැබැයි හරි අමුතුයි වගේ. හැබැයි ලස්සන නිර්මාණ කෘතියක්
@kanchanamadushani3613
@kanchanamadushani3613 3 жыл бұрын
ඉතා ලස්සන නිර්මාණයක්...❤️
@rmdarshanidamayanthi4652
@rmdarshanidamayanthi4652 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤️😊
@kasunsurindu5527
@kasunsurindu5527 8 жыл бұрын
ලස්සන නිර්මාණයක්. ජය!
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
Dammai lassanai wadipura kamathi mallita.mama aka digata 3 parak baluwa lassnai 2020.5.12
@ChathurangaK_Music
@ChathurangaK_Music 6 жыл бұрын
කාලෙකට කලින් අහපු ලස්සන සින්දුවක් අද අහම්බෙන් ආයි අහනව බොහොම ආසවෙන්.. 💛 #chathuranga✌️
@anu_frado9837
@anu_frado9837 3 жыл бұрын
සුපිරි නිර්මාණයක්
@sujeewajayakody5901
@sujeewajayakody5901 Ай бұрын
2024/11/19 අදයි දැක්කෙ මේ සිංදුව .ලස්සනයි .
@bawanthathennakoon3662
@bawanthathennakoon3662 4 жыл бұрын
මේ සින්දුව නම්, කාලෙකින් දැකපු, හොඳම නිර්මාණයක්. 👌
@amali4054
@amali4054 3 жыл бұрын
❤ ලස්සනයි
@achalapriyadarshani2000
@achalapriyadarshani2000 3 жыл бұрын
Lassanai godaka 💖💖💖💖tanks...
@piumimalsha5151
@piumimalsha5151 4 жыл бұрын
ලස්සන සිංදුවක්👍👍👍
@sachinmalindu9070
@sachinmalindu9070 2 жыл бұрын
ලස්සන නිර්මාණයක්.. ❤️
@maheshigunasekara1216
@maheshigunasekara1216 3 жыл бұрын
There is nice song which is tolding our traditional custom to present society. However super song. Good luck who sing this and who colaboarate for this value creation💐
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 5 жыл бұрын
හොද සින්දුවකට like වැටෙන්නේ මාර හෙමින්.බඩුවක් දම්මලා සින්දුවක් ගැහුවා නම් 1millon දවස් 3න්.අර්ත,ශබ්ද රසයෙන් පිරිපුන් සින්දුවක්.ඇත්තටම මේ සින්දුවෙ වෙන සීන් එක වෙන වෙන ස්වරෑප වලින් දැනුත් වෙනවා.
@kavishkasampath8035
@kavishkasampath8035 4 жыл бұрын
ටෙලිවිශන් පෙට්ටිය ඇතුලට වෙලා 2500 සංස්කෘතිය ගැන පුරසාරම් දොඩන සුදු ඇදගත්තු තට්ටෙ පෑදුනු විද්වත් කියා කියාගන්නා ඇත්තො සුද්දයි බිකිනියයි අද උංගෙ හැදියාවයි ගැන experiments කරන වෙලේ එකම ගෑණි 4ක් 5ක් අතින් ඉදුල් උන හැටි හැරිල බැලුව නම් වටියි. ඔය ඇදන් ඉන්න සුදු පිරුවට රතු වෙන්න කතා ඕනෙ තරම් ඇති එතන. වෙනසකට තියෙන්නෙ මුතුන් මිත්තො හැංගිල පදුරු ගානෙ නටන නාඩගම් අද කාලෙ උං බිත්ති 4ක් ඇතුලෙ හරි මහ පාරක හරි කැමරාවක් ඉස්සරහ හරි කරන එක විතරයි. මේ සින්දුව එවන් ඇත්තන්ට උපහාරයක් වේවා🖤
@nuwansilva998
@nuwansilva998 4 жыл бұрын
Thanikara attha
@erangaasela6197
@erangaasela6197 Ай бұрын
මේ සින්දුවේ කියනවා වගේ අකමැත්තෙන් නෙවෙය්නෙ ගොඩක් උනේ කැමැත්තෙන්. ඒ කාලෙ දිගට අදින සන්ස්කෘතියක් වගේම හෙලුවෙන් ගියත් කෙල්ලො දූශනය වෙලා තියෙන්නෙ අඩුවෙන්.
@tharushalakshan795
@tharushalakshan795 3 жыл бұрын
සින්දුව පට්ට . එත් අද මම සතුටු වෙනවා පවුලේ එකම පුතා ව්ම ගැන සතුටු වෙනවා thanks තාත්තේ 🤣
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
🤣🤣
@tharushalakshan795
@tharushalakshan795 3 жыл бұрын
@@lavathmiansofficial4455 ai hina venne 😂😂😂
@Rashmi.2021
@Rashmi.2021 3 жыл бұрын
😅😅😅
@sitharasithara4719
@sitharasithara4719 3 жыл бұрын
😂😂
@shemiperera1648
@shemiperera1648 3 жыл бұрын
Hamoo😂
@chamathlasantha4787
@chamathlasantha4787 5 жыл бұрын
සුද්දො දැන් ගැන්ග් බැන්ග්, ඔර්ජි ,,ත්‍රිසම් වලින් පෝන්හ්බ් එක පිරෙව්වට සින්හලයා යකඩ පුසො දෙකට පලපු හොද පොන්ස්ටාල නොවැ එවකට ඉදල
@slnature5362
@slnature5362 4 жыл бұрын
🤣
@mtjeducation6644
@mtjeducation6644 4 жыл бұрын
😬😬😅
@ksathara
@ksathara 4 жыл бұрын
:D :D
@nadunnilupul3523
@nadunnilupul3523 4 жыл бұрын
💪👌😁
@ishankumara6302
@ishankumara6302 3 жыл бұрын
Ammooo.. 😂😂
@bandara8764
@bandara8764 3 жыл бұрын
අඩෝ පට්ට සින්දුව 👌
@dilinijayamali7523
@dilinijayamali7523 4 жыл бұрын
රන්දික අය්යා නේද මේ.. පොදු teledrama එකේ...
@kaushalya9775
@kaushalya9775 3 жыл бұрын
Oww
@sasare-duken.midenna
@sasare-duken.midenna 5 жыл бұрын
mee githaye thiyana wachana wala arthaye lassana balanna... malwadam wageda kochchara gami arthayakda thiyenne .. harima lassanai
@hashinihimaya3957
@hashinihimaya3957 8 жыл бұрын
lassana music ekak.hoda aluth lassana kolloi kelloi aragena karala thiyena hinda thamai meka aye aye balanna hithenne.song eka kiyana katahadath mara lassanai
@sinalnanayakkara2103
@sinalnanayakkara2103 5 жыл бұрын
අහපු සුපිරිම වෙනස් සින්දුවක්. ❤️❤️❤️❤️❤️
@harshaudayanga814
@harshaudayanga814 3 жыл бұрын
සුපිරි
@kavishkikalpana8360
@kavishkikalpana8360 4 жыл бұрын
Arthawath nirmanathmaka githayak dan thiyena music walata wada godak lassanai🌹🌹🌹🌹
@-kirisihinayataadaren2830
@-kirisihinayataadaren2830 4 жыл бұрын
තණමල්විල කොල්ලෙක් එකේ දම්මි නේ
@tharindudulshan4107
@tharindudulshan4107 5 жыл бұрын
2020 වීඩියෝ එක බලන උන් කෝ
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
බැළුවා මහා පකෙ සිංදුවක් සහා පකේ විඩියෝ එකක්😂😂😂🖕
@tharindudulshan4107
@tharindudulshan4107 4 жыл бұрын
@@thalaremixedproduction ඒ උනත් ඕකෙ තේරැමක් තියනව බන්
@ashanmaduwanthadissanayake9369
@ashanmaduwanthadissanayake9369 4 жыл бұрын
@@tharindudulshan4107 අනිවාර්යයෙන්ම බ්‍රෝ
@chathuridinu2274
@chathuridinu2274 5 жыл бұрын
Lassanama lassanai..Ada kale ahena gon sindu laginwath thiyanna ba.. visual ekath lassanai godak..mage hitha giye mallita...🙄😀
@k.p.harshana9099
@k.p.harshana9099 5 жыл бұрын
ගොඩ කාලෙකින් හොද නිර්මාණයක්...❤️❤️
@kelumfernando2991
@kelumfernando2991 5 жыл бұрын
Patta.
@you-cz1uj
@you-cz1uj 3 жыл бұрын
😲 අම්මෝ ඒක,සුපිරි සිංදුව👍
@sanjanadiwyani9888
@sanjanadiwyani9888 3 жыл бұрын
කාලෙකට පස්සෙ අහපු ලස්සන අර්ථවත් ගීතයක්🥰
@gethmisandunikasewwandigan1331
@gethmisandunikasewwandigan1331 4 жыл бұрын
Atheetha katha... Lassanaii
@sethunawodhya1942
@sethunawodhya1942 3 жыл бұрын
2021 බලන්නෙ 😊 පට්ටම සිංදුවක්....
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 2 жыл бұрын
හරිම ලස්සන යි.
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
2022.10.11 මේ සිංදු අහපු මම 😃😃😃😃🙂🙂🙂🙂
@athallokayai.....7069
@athallokayai.....7069 2 жыл бұрын
Supiri sinduwak. ❤️👌
@dineshidewmini6379
@dineshidewmini6379 4 жыл бұрын
Harima lassanai
@sanki7750
@sanki7750 2 жыл бұрын
වචනෙ පරිසමාප්ත අර්ථයෙන්ම මෙය ගීතයකි❤️😍
@dimo-6282
@dimo-6282 4 жыл бұрын
Supiri arrthawath wenas sinduwak.. elama.
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 3 жыл бұрын
ලස්සන වැඩක්
@amilapoornima7995
@amilapoornima7995 4 жыл бұрын
දම්මි ❤️
@dinowrx7608
@dinowrx7608 4 жыл бұрын
ලස්සන පින්න මලක් ❤💯
@anomanandajeewa7479
@anomanandajeewa7479 4 жыл бұрын
sinduwa gdok hodai.. lsssani eth Eka hodai ea kale sampradayata. Dan ewa hriynna ..sahodarayo maragayi ..
@charithsankalpa4349
@charithsankalpa4349 5 жыл бұрын
අගය කරන්න වටිනවා..සුපිරිම සිංදුවක්❤🤟🔥
@jnwn4186
@jnwn4186 4 жыл бұрын
Maarama lassanai...sinhala kama tiyena sinduwak
@skremix923
@skremix923 3 жыл бұрын
Nice....you had kidden to our one of bad tradition....I like it...👍
@deegaladuragesameeraroshan8223
@deegaladuragesameeraroshan8223 4 жыл бұрын
පටිට මවෝ ලස්සනයි ලාංකික කම හොදටම තියෙනවා
@arunakumara765
@arunakumara765 3 жыл бұрын
Superb.....
@isurumanchanayaka4080
@isurumanchanayaka4080 3 жыл бұрын
මේක රිලීස් වෙද්දිම ඇහුවට පස්සෙ කී පාරක් ඇහුවද මතක නෑ එච්චරටම අහල ඇති.
@lovelymashi3206
@lovelymashi3206 5 жыл бұрын
Mukuth kiyannepa...eki nm paaraa...echcharai😍😍😍😍😍😍
@shimlaa9450
@shimlaa9450 3 жыл бұрын
යකෝ කාලෙකට පස්සෙ අහපු පට්ටම සිංදුවක්. අ.වු. 5ක් කොහෙද මේක හැංගිලා තිබුනේ. රටේ එක කලාකරුවෙක්වත් නෑනේ මේවා එලියට ගන්න. හැබැයි කලා කරුවන්ගෙ සංගම්නම් බම්බුවට වැහි වැහැලා.. ඔය අ.වු. 5 තුල කුනුහර්ප සිංදු, තේරුමක් නැති covers නම් ඕන තරම් බිහිවුනා.. හැබැයි එකක්.. මේ නිර්මාන නම් සදාකාලිකයි... ජය වේවා සහෝ..
EKAGEI KAAMA  -  DENNAMA MAGE - Song Trailer Link - #trending #srilanka #song #music #singing
4:12
Dhanudha Entertainment @ Buddika sandaruwan
Рет қаралды 88 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН