මිලින්ද සදරැවන්ගෙ සුපිරිම ගීත එකතුවක්[Milinda Sandaruwan 2024 Live Show Song] |Official Lyrics Video

  Рет қаралды 1,559,765

Shena Lyrics

Shena Lyrics

3 ай бұрын

මිලින්ද සදරැවන්ගෙ සුපිරිම ගීත එකතුවක්[Milinda Sandaruwan 2024 Live Sow Song] | Official Lyrics Video
LYRICS
Seethala Haduwakin
සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
ලස්සන මතක අපේ හසරැල් පිරුනු
දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ
ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ
නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා
music...
අමතන අංකෙ මගේ අවහිර කරලන්නට
ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම
පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන
තව එක පාරක් මා හමුවන්නට එනවද
තව එක පාරක් මා හමුවන්නට එනවද
නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා
music...
පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට
ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම
සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම
ආදරෙ කල අය අත හැරලා යන විදිහද
ආදරෙ කල අය අත හැරලා යන විදිහද
සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
ලස්සන මතක අපේ හසරැල් පිරුනු
දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ
ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ
නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා
මෙම ගීතවල පදරචනය,තනු නිර්මාණ සහ එවායෙ කිසිදු අයිතියක් අප නොගනිමු. අප මෙම නාලිකාවෙ මෙම සින්දු Upload කලෙ මුල් අයිතිකරැවන්ට සහ අනුවාදයෙ කලාකරැවන්ට උපහාරයක් පිනිසය.තවද අප මෙම ගීතවලට ඉතාමත් බෙහෙවින් ආදරය කරන අතර මහජනයාගෙ සුවපහසුව උදෙසා එකම KZbin චැනලයකින් ඔවුන්ට ඔවුන් ආදරය කරන ගීත ඔවුන්ට ඇසිමට ඉඩ සලසා දීම පිනිස මෙම චැනලගෙ මෙම ගීත දමන්නෙය.
මෙම ගීත වගෙ තවත් ලස්සන ගීත නැරබීමට අපගෙ KZbin නාලිකාව Subscribe කර බෙල් අයිකන් එකත් ඕල් දාගෙන සිටිමට මග නොහරින්න මෙම ගිතර නැරඹු ඔබට ස්තූති...!

Пікірлер: 653
@kumarakumara1322
@kumarakumara1322 9 күн бұрын
හිත පාරනා සින්දුවට කැමති සෙට් එක මේ පැත්තට ❤
@user-qr4yg4cw9c
@user-qr4yg4cw9c 7 күн бұрын
❤😊 පට්ට සිංදු
@UnapolayalageGunapala
@UnapolayalageGunapala 4 күн бұрын
මම කැමතියි ❤❤❤❤
@neethakumari637
@neethakumari637 3 күн бұрын
❤❤.​
@neethakumari637
@neethakumari637 3 күн бұрын
​😅😮😅😅❤n 1:57 🎉😮❤❤❤😊🎉😂😢
@sumithjayawardhana3863
@sumithjayawardhana3863 3 күн бұрын
I like it very much...❤❤❤
@DilhaninisansalaDilhani
@DilhaninisansalaDilhani 11 күн бұрын
අම්මෝ ඒ සින්දුව අතිතයටම ගියා මාර ලස්සනයි
@iroshiudeshika7936
@iroshiudeshika7936 24 күн бұрын
ඇත්තමයි මං දැන් කාලේ සිංදු අහන්නෙම නෑ .අහම්බෙන් ඇහුවේ ..හරි ලස්සනයි ❤
@DeepthiKumari-up1kl
@DeepthiKumari-up1kl 4 күн бұрын
Maath
@AnulaIrangani-lg6pz
@AnulaIrangani-lg6pz 26 күн бұрын
මේකනම් පිස්සුවක් බන් ❤
@NilminiJayasingha-ne6wm
@NilminiJayasingha-ne6wm Ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .මේ සින්දුව ඇහෙද්දී පපුව පිච්චිලා යන්නේ ඇයි 🤔🤔🤔🤔
@tharusha630
@tharusha630 21 күн бұрын
Triposha tikak kala balanna ethakota hariyai😁😁
@user-ng3cw7tp7i
@user-ng3cw7tp7i 20 күн бұрын
Why
@NilminiJayasingha-ne6wm
@NilminiJayasingha-ne6wm 18 күн бұрын
I dont no
@NilminiJayasingha-ne6wm
@NilminiJayasingha-ne6wm 18 күн бұрын
​@@tharusha630kamak nadda😂
@tharusha630
@tharusha630 18 күн бұрын
Kamak na 😁😁😁
@kumarhewagi8484
@kumarhewagi8484 9 күн бұрын
පදවැල් ලස්සනට ගලපලා තියෙනවා අලුත් සින්දු අතරින් සුපිරියක්❤️
@e0ns432
@e0ns432 Ай бұрын
❤❤❤❤❤❤ ලස්සනයි මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤
@sanjeewamadushan310
@sanjeewamadushan310 Ай бұрын
මොනදේ උනත් අනාගතේදි අපට මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න...❤❤
@IsharaShanika-gc2eb
@IsharaShanika-gc2eb Ай бұрын
මං කියනව දවසක මගෙ දෝණිට, හිතුනොත් කවදහරි ඔයා නොබැඳ ඉන්න... ඇත්තමයි ඔයා නොබැඳ ඉන්න... ඩිංගක් දවල් වෙනකන් නිදාගන්න... හිතුන වෙලාවක උයන් කන්න... හිතුනොතින් කඩෙන් කන්න... කියනව මං එයාට එහෙම කරන්න... කවද හරි දවසක තනි වේවි කියල කියන්නෙ නෑ මම නම් එයාට... බැඳපු මිනිස්සු තනි වෙලා නැද්ද ජිවිතේ... ඉඳුල් ගෑවුනු වලං පිඟන් කිලුටු වෙච්චි රෙදි කඳු කෙලවරක් නැති නිදි නැති රාත්‍රීන් එපා පුතේ ඔයත් ගෙවන්න... ඔයාගෙ අම්ම වගේ ගොඩක් අම්මල වගේ... මට පුදුමයි ආච්චි ඇයි නොකිව්වෙ කියල මට මෙහෙම දෙයක්... අඩු ගානෙ මී ආච්චිවත්... කිව්වෙම බඳින්න කියල... හැමදේම හොඳයි තමයි... හොඳටම හොඳයි තමයි... ඒත් හරි වෙහෙසයි පුතේ. ✍🏼 copied
@UthaneiNew
@UthaneiNew 26 күн бұрын
​@@IsharaShanika-gc2ebAyyo ai nago me
@RuwiniNisansala-ob1ci
@RuwiniNisansala-ob1ci 4 күн бұрын
@user-tj2bd2gt3d
@user-tj2bd2gt3d 29 күн бұрын
මරු සිංදු ට්ක සුපිරි ❤❤❤❤❤❤.........
@user-kl8rq1mw2z
@user-kl8rq1mw2z Ай бұрын
එල එල මචන් ❤❤
@user-te1je7sv4f
@user-te1je7sv4f 2 ай бұрын
පට්ට පට්ට මචන් ඔහොම යමු❤❤❤❤❤❤❤❤❤
@user-bd5wx5mf4g
@user-bd5wx5mf4g 2 ай бұрын
Hiසඩු
@susanashamali2889
@susanashamali2889 3 күн бұрын
සිත පාරනා සින්දුව හරිම ලස්සනයි
@Ak-xd1ys
@Ak-xd1ys 2 ай бұрын
සුපිරි ❤
@kavindamaduranga176
@kavindamaduranga176 Ай бұрын
සුපිරි ❤❤❤
@user-ow4wj6je4c
@user-ow4wj6je4c 26 күн бұрын
සුපිරි ගීත ටිකක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lahirusanojrajakaruna6374
@lahirusanojrajakaruna6374 21 күн бұрын
ජීවිතයට සම්බන්ධ සින්දු එහෙම තමයි
@user-rx1zd5zh9f
@user-rx1zd5zh9f 2 ай бұрын
පහරක් සහො ❤ ❤ ❤
@pathumsrimal7752
@pathumsrimal7752 2 ай бұрын
Eaka පට්ට😍😓
@anojamadhubhashini6896
@anojamadhubhashini6896 Ай бұрын
අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා........❤❤❤❤❤❤good job bro....best of luck for you future......
@niroshapriyadharshani5017
@niroshapriyadharshani5017 29 күн бұрын
හරිම ලස්සනයි ❤
@MaheshMahesh-yo9ih
@MaheshMahesh-yo9ih 5 күн бұрын
ලස්සනයි නේද නිරෝෂා
@nirmalakaushani1395
@nirmalakaushani1395 2 ай бұрын
Labannata wasanak aran bda Aya nawat lassanai bs Aiya. Song eka
@chandigamachchi9141
@chandigamachchi9141 4 күн бұрын
ලස්සනයි සියලුම සිංදු...❤❤❤
@prasannakarunarathna2829
@prasannakarunarathna2829 Ай бұрын
හිත පාරනා කතා ඒපා කියන්න.......පට්ටම ලස්සනයි
@user-xi4ss6qi1h
@user-xi4ss6qi1h 2 ай бұрын
මගේ උරතලෙ මත ඔබේ හිස තියාගෙන......❤❤❤❤
@DanushkaTharanga-ds9mm
@DanushkaTharanga-ds9mm 9 күн бұрын
@ThuwanJinam-om1tl
@ThuwanJinam-om1tl 8 күн бұрын
💘💘
@user-xo8iy9te4k
@user-xo8iy9te4k Ай бұрын
❤❤❤සුපිරී👍👍👍
@RuwanChamara-od2bb
@RuwanChamara-od2bb 2 күн бұрын
පට්ට සින්දු ට්ක 😊
@SayuriNimshara
@SayuriNimshara 2 ай бұрын
Wow ලස්සනයි
@dananjayalakshan2095
@dananjayalakshan2095 2 ай бұрын
❤❤
@user-lk2cl4bw5u
@user-lk2cl4bw5u 2 ай бұрын
Hi
@nayominisansala7484
@nayominisansala7484 2 ай бұрын
Lassanai ❤❤❤❤
@sameeraranasinghe9797
@sameeraranasinghe9797 2 ай бұрын
😂😂 .ල්..නැත ම්...😊.😊ම්ම්ම්ම්.ම්න්.ම්ම්ම්.ම් ම් ම්ම්ම්.ම් ම් න්ම්ම්ම්ම්ම්න්ම්ක්.ම්ම්ම්ම් ම් ම් ක්.ම්ම්......ම්
@ChamodDilshan-id7cc
@ChamodDilshan-id7cc Ай бұрын
Mk
@user-kg5lv9fe3l
@user-kg5lv9fe3l 2 ай бұрын
එළ එළ සිංදුව ටිකනම්👍👍👍
@user-my8en9rt9g
@user-my8en9rt9g Ай бұрын
පට්ට කිරි සුපිරි කිරි සින්දු සෙට්එක සුපිරියටම තියනවා ❤ වගකිමෙන් කියනවා❤❤
@MeriyanSadamali
@MeriyanSadamali 2 ай бұрын
එල එල 👍🏻👍🏻 තව සුපිරියක් ඕනේ ♥️
@chamimax2821
@chamimax2821 2 ай бұрын
අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා
@InnocentBeachYoga-zr6it
@InnocentBeachYoga-zr6it Ай бұрын
@PraveenAnuruddha
@PraveenAnuruddha 2 ай бұрын
ඇයි ඔබ ඈත ගියෙ මට වී නපුරු
@WasanthaWasanthaudayakum-mw5fr
@WasanthaWasanthaudayakum-mw5fr Ай бұрын
හිතට වැදුන සින්දුව හිත පාරනා කතා සින්දුව........😊 ගැම්මක් තමයි කොම්ලො......................
@WasanthaWasanthaudayakum-mw5fr
@WasanthaWasanthaudayakum-mw5fr Ай бұрын
@user-tj7db9ls8c
@user-tj7db9ls8c 28 күн бұрын
Hmmmm
@chandinuchamodaya4649
@chandinuchamodaya4649 Ай бұрын
මරුම,මරු❤❤😊
@DulanjalaMadushika-xn3sn
@DulanjalaMadushika-xn3sn 2 ай бұрын
ලස්සනයි ❤❤❤❤🥰😊👍👍
@nilutharanga4652
@nilutharanga4652 2 ай бұрын
මරු මරු
@chamod_thilina_vw3ev
@chamod_thilina_vw3ev 5 күн бұрын
සුපිරි සින්දු සෙට් එකක් 👌😉❤
@pro____senu
@pro____senu 29 күн бұрын
Hithata wadina epa wenne nathi sindu tikak lassanai😊😊😊
@RithuKanchana-qe8sf
@RithuKanchana-qe8sf 2 ай бұрын
නැතුවාට දැක ගන්න ඉස්සර වගේ 😢😢😢😢😢😢😢😢
@user-qs7px4bi6e
@user-qs7px4bi6e 2 ай бұрын
නොපැතුව මොහොතක....😢
@user-kp8in1rk7f
@user-kp8in1rk7f 2 ай бұрын
පිස්සු හැදෙන හිතට වදින සින්දු ටික මරැ ❤
@user-ep7xy9mq8w
@user-ep7xy9mq8w Ай бұрын
😊
@RuwanChamara-od2bb
@RuwanChamara-od2bb 2 күн бұрын
පට්ට සින්දු ටික 😊
@user-ue9xj6rs2k
@user-ue9xj6rs2k 2 ай бұрын
❤❤❤❤❤.supiri
@user-wy4no8em7n
@user-wy4no8em7n 19 күн бұрын
Kollo inna aya me paththata enna
@janakirasadari9422
@janakirasadari9422 2 ай бұрын
Super ✌️👍💯💯
@user-nh6xn9kd1p
@user-nh6xn9kd1p 2 күн бұрын
ආසම සින්දු ටිකක් ❤️❤️
@user-nh6xn9kd1p
@user-nh6xn9kd1p 2 күн бұрын
රිප්ලයි ඔනෙ 🥺
@KawishkaKawishka-in5ml
@KawishkaKawishka-in5ml 2 ай бұрын
Man Asama...mage ura thalaye song eka..anith..ewath..maru...😊
@MadumathiMadumathi
@MadumathiMadumathi 27 күн бұрын
සුපිරි ❤❤❤❤❤❤❤❤
@user-ng4wx3js6p
@user-ng4wx3js6p Ай бұрын
ලස්සනයි ලස්සනයි 🥰❤️😍❤️❤️❤️❤️
@nilanthiuyangoda4874
@nilanthiuyangoda4874 Ай бұрын
Supiri❤
@chandikalakmal4349
@chandikalakmal4349 16 күн бұрын
Lassanai❤❤❤❤
@UnapolayalageGunapala
@UnapolayalageGunapala 4 күн бұрын
මේ සිංදු 🎤🎤🎤🎤🎤🎼🎼🎼🎼🎼ටික නම් පට්ට ම පට්ට කියන අය මේ පැත්තට එන්නෝ ❤❤❤❤❤
@udarasrinath834
@udarasrinath834 2 ай бұрын
සුපිරියක් 😊
@nadishasathsarani8703
@nadishasathsarani8703 2 ай бұрын
❤❤
@user-kt9wl2ed9f
@user-kt9wl2ed9f 2 ай бұрын
ගොඩාක් ලස්සනයී❤❤
@sunethsenawirathna-ep2ee
@sunethsenawirathna-ep2ee 2 ай бұрын
😊😊
@SithmiSithu-gx3wl
@SithmiSithu-gx3wl Ай бұрын
@punsiriwijesena4038
@punsiriwijesena4038 Ай бұрын
❤ nice voice
@ChamaraSumeda-zr8uu
@ChamaraSumeda-zr8uu 2 ай бұрын
එල..
@RavinduNamal-du7gf
@RavinduNamal-du7gf 2 ай бұрын
Milinda kiyanne mage hadawathe gayakaya❤❤❤❤
@user-tr9bh6bz5q
@user-tr9bh6bz5q 2 сағат бұрын
Kalekin ahapu lassanma sindutikak niyamay
@MaheshPerera-jg3wq
@MaheshPerera-jg3wq Ай бұрын
Supr
@PradeepSandaradura-oj4qg
@PradeepSandaradura-oj4qg Ай бұрын
ප්‍රථම ආදරය ,ඒ හැගිිම ,ඒ වයස ගෙවල්වලට හොරෙන් හම්බවුනාම ෆිල්ම් එකකට හෝල් එකකට ගියාම ඒ පැය කිිපය ඒ් ලෝකය..හදවත පිරිලා හැගුම් වලින්ම ,ලියුම් ලියපු කාලය...මොන තරම් සුන්දර අතිිතය ..❤️❤️❤️❤️
@sachisachi2045
@sachisachi2045 28 күн бұрын
Adare halo
@pradeepwarnasooriya2758
@pradeepwarnasooriya2758 14 күн бұрын
❤❤❤ palamu pema❤❤❤ deepamali❤❤❤
@IshaniMadushi-jo5ie
@IshaniMadushi-jo5ie 13 күн бұрын
❤❤
@ManumiNimsara
@ManumiNimsara 10 күн бұрын
Ow hello
@user-om3kz9eu4m
@user-om3kz9eu4m 9 күн бұрын
@user-tt1jc6pt5y
@user-tt1jc6pt5y 23 күн бұрын
හිත පාරනා කතා සින්දුව මම දවසකට සියවතාවක් විතර අහනව එපා වෙන්නෙ නෑ
@darshanisandamali7693
@darshanisandamali7693 Ай бұрын
මගෙ උරතලෙ මත ඔබෙ හිස තියාගෙන ❤
@ashikapriyadarshani
@ashikapriyadarshani 5 күн бұрын
Gammak Thamai broooo
@user-my4wu4yr8c
@user-my4wu4yr8c Ай бұрын
ගොඩක් ලස්සනයි ❤️
@thashinehashi
@thashinehashi 2 ай бұрын
Niyamayi niyamayi mmth songs ඔක්කොම ahn gmn 👍👍👍👍
@Medavi_Nimalsha
@Medavi_Nimalsha Ай бұрын
🎉 ලස්සනයි.....
@user-cg9bo1ve4s
@user-cg9bo1ve4s 23 күн бұрын
Hi
@user-sf3sv4co8m
@user-sf3sv4co8m 2 ай бұрын
𝐆𝐄𝐌𝐌𝐀𝐤.....ඇ.....❤️
@sulochanaherath5828
@sulochanaherath5828 Күн бұрын
මරු😊😊😊😊❤
@piumikaharshani5262
@piumikaharshani5262 6 күн бұрын
සුපිරි song😊 aka
@chamilalakmini3495
@chamilalakmini3495 Ай бұрын
මට ආදරෙයි කියා පොරොන්දුවෙන්න❤❤❤
@MaheshMahesh-yo9ih
@MaheshMahesh-yo9ih 5 күн бұрын
💕ආදරෙයි 💕
@user-kb6ch8yr3m
@user-kb6ch8yr3m 2 ай бұрын
Godak lassanai ❤❤❤🥰🥰🥰🥰🥰❤❤❤
@lahirulakshan3165
@lahirulakshan3165 5 күн бұрын
Niyamayi 😍✔
@user-uc3dx9ez6b
@user-uc3dx9ez6b 5 күн бұрын
ඇත්තටම අපි ආදරේ කරද්දී ලබන අත්දැකීම් මේ වල හරි ලස්සනට තියනවා 😢❤❤❤
@KasunKasun-jo9bm
@KasunKasun-jo9bm 6 күн бұрын
මෙ සින්දු වලට මටනම් ආදරයක් හිතනවා
@user-qx1cx9qc3b
@user-qx1cx9qc3b Ай бұрын
Wow lassanayi❤❤
@DhaneeshaGunathilaka
@DhaneeshaGunathilaka 4 күн бұрын
New generation eke perfect singer knk ❤
@SandunNethmina-gq9ot
@SandunNethmina-gq9ot 2 ай бұрын
Ela Ela
@mails9837
@mails9837 2 ай бұрын
Supiri ❤❤❤❤❤❤❤❤❤❤❤
@nalinsampath3741
@nalinsampath3741 Ай бұрын
සුපිරි
@SansalaSansala-bn1tf
@SansalaSansala-bn1tf 8 күн бұрын
lassanyi godak❤
@WasanthaWasanthaudayakum-mw5fr
@WasanthaWasanthaudayakum-mw5fr Ай бұрын
හිත පාරනා කතා එපා කියන්න ...................💕💕💕🙃
@user-su5yu6od3x
@user-su5yu6od3x 7 күн бұрын
Oyago sinduva lassanayi❤
@user-co9zt1ib6t
@user-co9zt1ib6t 2 ай бұрын
❤❤❤❤❤❤අපි වැලන් ටයින් සැමරුවා❤❤❤❤❤❤
@isankapiyadarshani6811
@isankapiyadarshani6811 Ай бұрын
බොහොම දුරයි අපි දෙන්නා
@MaheshMahesh-yo9ih
@MaheshMahesh-yo9ih 5 күн бұрын
ඔයා කොහේද දුර වැඩි ද ඔයාට
@janithPrabuddha
@janithPrabuddha Ай бұрын
Lassanata adaren boruwak novi jivithe vidinna oni hamoma akai mage pathuma❤❤❤❤❤❤❤
@user-ft3qe6tf6m
@user-ft3qe6tf6m 2 ай бұрын
Supiri
@HiRusha0303
@HiRusha0303 2 ай бұрын
පට්ට සිංදු සෙට් එක .... ❤❤❤❤
@user-nq1em1qb3i
@user-nq1em1qb3i 2 күн бұрын
godak asa sinduwak ❤
@KaushanAkesh
@KaushanAkesh Ай бұрын
ඒලනෙ ❤😊 % 😢
@Dilshanmadusanka-lq5cq
@Dilshanmadusanka-lq5cq 9 күн бұрын
මරු චොච්චර ඇහුඅත් එඔආබ්වෙන්නැ
@user-ck4ru6vb3y
@user-ck4ru6vb3y 8 күн бұрын
❤❤🎉
@user-mp8be1xs1u
@user-mp8be1xs1u Ай бұрын
Spiri
@user-gw5lo4oy1n
@user-gw5lo4oy1n 8 күн бұрын
මේ ටිකේ මේ සින්දු ටික කි පාරක් ඇහුවද කියලා මතක නැ ❤️
@UdayaSaman-si8io
@UdayaSaman-si8io 10 күн бұрын
හදවතටම දැනුනා😥
@chamindapanandu5937
@chamindapanandu5937 4 күн бұрын
Patta❤❤❤
@e0ns432
@e0ns432 Ай бұрын
හරිම. 😊😊😊 ලස්සනයි ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤
@SandaruwanMaduwantha
@SandaruwanMaduwantha 2 ай бұрын
Wow.maru maru
@DinukaLakshan-dn1vk
@DinukaLakshan-dn1vk Ай бұрын
සුපරී පරි පරි කොම්ලෝ
@KumaraKumara-cy3ux
@KumaraKumara-cy3ux 15 күн бұрын
ලස්සනයි
@prabathprabath9118
@prabathprabath9118 2 ай бұрын
සුපිරි❤😊
@KawishkaKawishka-in5ml
@KawishkaKawishka-in5ml 2 ай бұрын
Niyamai.malli🎉❤
@user-nb4bu7li4r
@user-nb4bu7li4r 29 күн бұрын
❤❤❤😊😊😊😊ආදරේ අය අතහැර යන්න එපා .♥️♥️♥️♥️
@dilipSandaruwan-zj4di
@dilipSandaruwan-zj4di 2 ай бұрын
Adarai menika
@tharakadissanayake8070
@tharakadissanayake8070 2 ай бұрын
Good luck 👍
I PEELED OFF THE CARDBOARD WATERMELON!#asmr
00:56
HAYATAKU はやたく
Рет қаралды 33 МЛН
Don’t take steroids ! 🙏🙏
00:16
Tibo InShape
Рет қаралды 35 МЛН
Chips evolution !! 😔😔
00:23
Tibo InShape
Рет қаралды 8 МЛН
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 1 МЛН
Akimmmich & Bimo | Qaraközim (Mood Video)
2:45
akimmmich
Рет қаралды 910 М.
Xcho & МОТ - Баллада (Official Audio)
3:03
Glass Cage
Рет қаралды 11 МЛН
Diana Ismail - Kezdeser (Official Music Video)
4:01
Diana Ismail
Рет қаралды 376 М.
POLI - Mama (Official music video)
1:18
POLI
Рет қаралды 1,8 МЛН
Қайрат Нұртас - Қоймайсың бей 2024
2:22
RAKHMONOV ENTERTAINMENT
Рет қаралды 836 М.