" තමන්ටම දැනෙනවා ඇස්වහ කටවහ ඉවත් වෙනවා " | durga mantra to remove evil eye | aswaha katawaha mantra

  Рет қаралды 56,875

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

Пікірлер: 273
@peshalajayasinghe5049
@peshalajayasinghe5049 Жыл бұрын
මේක ඇත්ත අහන්න අරගෙන විනාඩි පහක් යන්නත් කලින් මගෙ ඇගේ තිබ්බ දෙයක් අයින් උනා තේරුනා ඇග රිදෙන ගතිය අයින් වෙලා ගියා දුර්ගා මැනියන්ගේ පිහිටයි 🙏🙏
@nishanthibandara6058
@nishanthibandara6058 Жыл бұрын
මෙක ප්‍රබල මන්ත්‍රයක් මෙක දාපු ඔබ තුමටත් දුර්ගා මැනියන්ටත් පින් ලැබෙවා 🙏🙏❤️❤️
@peshalamuthu3637
@peshalamuthu3637 Жыл бұрын
දුර්ගා මැණියන් ගේ පිහිටින් මට සියන සියලුම ග්‍රහා අපල , අනවින ,ගොඩිවින,භූමී දෝශ,අමනිශ්‍ය දොශ , ප්‍රෙත දෝශ ,තියන සියලුම මාරක දෝශයන්ද ඇස්වහා , කටවහා,හෝවහා දොශයන්ද දුරූ වෙවා! මට දුර්ගා මැණියන්ගේ පිටින් මම නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා දුකින් මීදෙවා 🙏🙏🙏🙏🙏🙏
@ranjanirathnayake3713
@ranjanirathnayake3713 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ දරුවන්ගේ සියලු ලෙඩ දුක් කරදර දුරු වේවා දුර්ගා මෑණියන්ගේ පිහිටයි
@lilyanthilakarathna5684
@lilyanthilakarathna5684 Жыл бұрын
දුර්ගා මැනියන්ගෙ පිහිට ලැබේවා මටයි මගේ දරුවටයි මගෙ අම්මටයි🙏🙏
@kasunchinthaka6305
@kasunchinthaka6305 Жыл бұрын
මටත් මගේ පවුලටත් දුර්ගා මෑණියන්ගේ පිහිට ලැබේවා.🙏🙏🙏🙏🙏🌸
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys 2 ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏.
@WasanthjBalagamage-vt5pv
@WasanthjBalagamage-vt5pv Жыл бұрын
දුර්ගා මෑනියන්ගෙ පිහිටෙන් අපි සියලු දෙනාගෙ ග්‍රහ දොස්,අපල උපද්ද්‍රව දුරු වේවා.
@lSAMANMALIBALASORYA
@lSAMANMALIBALASORYA Жыл бұрын
මගේ ගෙදර දරුවන්ට පිහිට වෙන්න කරදර බාධා දුරුකර දෙත්වා පිං අරගෙන මැනියනේ පිහිට වෙන්න අපේ ගෙදර දරුවන්ට පිහිට වෙන්න බුදු සරනයි දෙවියනේ පිහිට 🙏🙏🙏🙏
@Rainbow-zr8tu
@Rainbow-zr8tu Жыл бұрын
සියලු දෙනාගේ සියලු දෝෂ දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් දුරු වේවා..!!!
@chanthrakan5671
@chanthrakan5671 Жыл бұрын
මම ඉන්නේ රට මම වැඩ කරන ගෙදර මැඩම් ලමයි හැමදාම මත්එක්ක රන්ඩු වෙනවා මෑණියනේ මට පිහිට වෙන්න මැඩම්වත් ලමයිවත් මතක හිටින දඩුවමක් ලබදෙන්න ගෙදර ඉන්න හැම කෙනෙක්ටම මෑණියන්ට පින්
@SaheraNidosh
@SaheraNidosh 7 ай бұрын
ඔබට සහනයක් ලැබේවා
@shashikalashashi-u7z
@shashikalashashi-u7z Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දුරිගා මැනියන් ගේ පිහිටයි මට තියෙන සතුරැ කරදර ඉවත් කරලා මට මගේ නිලන්තය නැවත ලබා දෙන්න දුර්ගා මැනියන්ට පිං දෙවි පිහිටයි
@seethaabeykoonitsvgoodexth3242
@seethaabeykoonitsvgoodexth3242 Жыл бұрын
මගේ කොන්ද අමාරු සහ පාදවල වල වේදනාව නැති කර මගේ පපුවේ අමාරු සුවපත් වෙත්වා නීරෝගි වෙත්වා දුකින් මිදෙත්වායි.ඔබතුමියට වැද නමස්කාර කර ඉල්ලා සිටිමි. ඒවගේම පතා ආ බෝධියකින් ඒකාන්තයෙන් ම ඔබතුමිය බුදු වේවයි පතම පතමි .
@මධුෂානි321
@මධුෂානි321 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මට සහ මගේ පව්ලේ සියලු දෙනාටම යහපතක්ම වේවා සියලු දුක් කරදර දුරුව් ලෙඩ රොග සුව ව් ඉන්න ලැබේවා මෑණියනි ඔබ වහන්සෙගෙ පිහිට ආරක්ෂා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@anushasudarshani8213
@anushasudarshani8213 Жыл бұрын
දුර්ගා මෑනියන්ගෙ පිහිටෙන් මගේ දුවගෙ තිබෙන්නා සියලු අපල දුරුවෙවා...සැමට යහපතක්ම වේව.....!!!🙏🙏🙏අනන්ත සසර පටන් මා රැස් කරගත්තා සියලූම පිං උතුම් දුර්ගා අම්මාට සතුටු සිතින් අනු මෝදන් වේවා.....!!!🙏🙏❤️❤️
@buthsarabuthsara6572
@buthsarabuthsara6572 Жыл бұрын
Durga මෑණියන්ගේ පිහිටෙන් සියලුම කරදර බාධක දුරු wi සියලුම බලාපොරොත්තු ඉටු kara ගැනීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏
@hansaniabeywickrama8379
@hansaniabeywickrama8379 2 ай бұрын
මගේ අම්මයි මායි අතර තියෙන සම්බන්ධතාව ශක්තිමත් වේවා .
@ishanidhanushika7086
@ishanidhanushika7086 Жыл бұрын
අප පවුලේ සැමගේ ඇස්වහ කටවහ දුරැ වේවා !!!🙏🙏🙏🙏🙏🙏
@ReetaElisabeth1979-rb4qe
@ReetaElisabeth1979-rb4qe Жыл бұрын
දුර්ගා මැණියන්ගේ පිහිටයි මට මගේ පවුලේ සියලුම දේනාටම ලැබේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@NelumKumari-lo4vh
@NelumKumari-lo4vh 10 ай бұрын
Meniyanta 🙏🙏🙏🙏🙏🙏🌹🌷🌺🌺🌷🌹🌷🌺❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏mage seyalu pin anu modan wawa.
@harshikarunadasa9130
@harshikarunadasa9130 Ай бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මට මගේ සියලුම දෝෂ දුරුතු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@dayanadilrukshi5122
@dayanadilrukshi5122 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🌸🌸🌷🌷
@AkshikaKrishanthi-r3z
@AkshikaKrishanthi-r3z Жыл бұрын
ඇඟට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ සත්‍ය ගාතාවක්❤❤
@Maniake824
@Maniake824 Жыл бұрын
දුර්ගා .මැනියෙනේ .මගේ.කරදර.තැතිකරලා.පිහිටක්.ලබා.දෙන්න.පින්🎉🎉🎉🎉🎉
@MaduwanthiMaduwanthi-c8m
@MaduwanthiMaduwanthi-c8m 4 ай бұрын
මට මෙක අහන්න කලින් ඇත්තටම ඇගේ අමාරැ තිබුනා අතක වෙදනාවකි තිබුනා..එවා දැන් නැහැ...මෙක සත්‍යක්..🙏🙏
@sriyanisriyani3319
@sriyanisriyani3319 Жыл бұрын
දුර්ගා අමිමාගේ පිහිට මට නිරතුරුව ලැබෙිවා මගෙ කරදර දුරැවෙිවා 🙏🙏🙏🙏🙏
@subashinisubashini5822
@subashinisubashini5822 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් සියලුම ඇස් වහ කටවහා දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏
@d.wyasurilaksha9757
@d.wyasurilaksha9757 Жыл бұрын
Uthum durga mathawanta mage namas karaya වැව 🙏🙏🙏 8:31
@SamanSaman-t5n
@SamanSaman-t5n Жыл бұрын
දුර්ගා මැනියනේ අරක්සාකර දෙත්වා මගේ දරුවන් සියලු දෙනාටම පිහිට වෙන්න රම්මිට පිහිට වෙන්න පිං අරගෙන මැනියනේ පිහිටායි හැමොටම 🙏🙏🙏🙏
@කාන්තිකාන්ති-හ8න
@කාන්තිකාන්ති-හ8න Жыл бұрын
මගෙ දරැවන්වන්ගෙ සියලු කරදර දුරැවෙවා දුරැවෙවා දුරැවෙවා
@milinarathnayake406
@milinarathnayake406 Жыл бұрын
මම මෙ එන පොයට බීම දන්සැලක් දෙනවා සිසිල් පැන් නොමිලේ ලබා දෙනවා ඒ ලැබෙන පිං දුර්ගා මෑනියන් ටත් අනුමොදන් වෙත්වා සාදු සාදු සාදු
@chandimau-7549
@chandimau-7549 Жыл бұрын
Durga මෑණියන්ගේ pihiten matata mage දරුවන්ගේth සියලු aes waha katawaha duru wewa
@iranganikarunathilaka8637
@iranganikarunathilaka8637 Жыл бұрын
මටත් පවුලේ සියලු දෙනාට දුර්ගා මෑණියන්ගේ පිහිට ලැබේවා!🙏🙏🙏 🙏🙏🙏
@ramanikeshala9341
@ramanikeshala9341 Жыл бұрын
මටත් මගේ පවුලේ අයටත් දූර්ගා මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏💮💮🙏🙏
@SSailla
@SSailla 9 ай бұрын
සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏දුර්ගා මෑණියනි මගේ මගේ පවුලේ සියලු දෙනාගේ මෙන් ලෝක වාසි සියලු දෙනාගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලු රෝග අස්වැහා කට වහා දුරු වේවා 🙏🙏දුරු වේවා 🙏🙏දුරු වේවා 🙏🙏දුරු වේවා 🙏🙏දුරු වේවා 🙏🙏දුරු වේවා 🙏🙏දුරු වේවා 🙏🙏සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏දීර්ගායු වේවා 🙏🙏සාදු 🪻🪻සාදු 🪻🪻සාදු 🪻🪻දුර්ගා මෑණියන්ට බොහෝම ස්තුතියි බොහෝම පිං 🙏💛💜💚💛💜❤️❤️💜💛🎆💛🙏🙏🙏
@babamama294
@babamama294 Жыл бұрын
දුර්ගා.මැනියන්ගේ.පිහිටයි.මගේසියලු.කරදර.දුරැ.වෙිවා.මගේණ⁣ය.බෙිරා.ගැනිමට.උපකාර.කල.මැනවි.සාදු සාදු සාදු
@malicrafts
@malicrafts Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලුම රෝග දුරුවේවා... .
@renu1239
@renu1239 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ අම්මා සුවපත් වේවා ලක්වාසි ලෝකවාසි සියලු දෙනාට දුර්ගා මෑණියන්ගෙ පිහිටයි 🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🙏🙏🙏
@siriyalathaherath1140
@siriyalathaherath1140 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ ආශිර්වාදය අපි සියලු දෙනාටම ලැබේවා!!!දුර්ගා මෑණියන්ට අනේක වාරයක් පිං ලැබේවා!🙏🙏🙏
@hashantharindu9850
@hashantharindu9850 Жыл бұрын
දුර්ගා මෑණීයන්ගේ පිහිටෙන් මාගේ ලෙඩ සුව වේවා.🙏🙏🙏🙏
@wathsaladilrukshi6341
@wathsaladilrukshi6341 Жыл бұрын
දුර්ගා මැ ණියන්ගේ පිහිටෙන් මගේ දරුවො 3දෙනාත්,මගේ අමිමාත්,මගේ මහත්තයාත් ආරකෂා කර දෙන්න.
@mallikadamayanthi2670
@mallikadamayanthi2670 Жыл бұрын
දුර්ගා මෑණියන් ට මාගේ නමස්කාර 🙏🙏🙏මගේ ඇගේ තියෙන සියලු දොස් දුරුවෙව්
@DAMAYANTHIATHUKORALA-eb3qr
@DAMAYANTHIATHUKORALA-eb3qr 4 ай бұрын
මටත් මගේ දරු දෙන්නාටත් දුර්ගා මෑණියන් ගේ පිහිට ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
@mayasri609
@mayasri609 9 ай бұрын
මෙම මන්ත්‍රය සත්තයයි මුල්ම දවසේ ස්රවනය කරන විටම මගේ ශරීරයෙන් යම් ගදක් පිටවුනා🙏🙏🙏🙏
@neronero6980
@neronero6980 5 ай бұрын
දුර්ගා මැණීයේ මාව ෙම්‍ අසනීපෙයන් සුවපත්කර ෙදන්න ඉස්තුතියී
@විහන්ගි
@විහන්ගි Жыл бұрын
මගේ දරුවත් මගේ අම්මගෙත් තියෙන ලෙඩ දුක් හොද වෙන්න මට ශක්තිය දෙන්න දෙවියනේ තියෙන ප්‍රශ්න වලට මූන දෙන්න😥🙏🙏🙏
@KehanaChethake
@KehanaChethake Күн бұрын
Durga maniyange pihiten aswaha kawaha duruvi.nirogi bawa labewa🙏🙏🙏🙏🙏
@K-c5v
@K-c5v 4 ай бұрын
Kaurun hari mata ho mage semiyata yam vinayak බන්ධනයක් karala api dennawa aeth karala තියෙනවා nam e සියලු දෝෂ uthum durga meniyange pihiten iwath wewa 🙏🙏🙏😢 Mage semiya me weddi mawa maga arinawa 😢 සතුටින් ජීවත් une eth ada weddi mage mahaththaya mawa kunugodak wage ainma karala dala ane uthum durga meniyane mata yam දෝෂයක් තියෙනවා නම් iwath kara denna matath mage ආදරණීය mahaththaya tai සතුටින් ජීවත් wenna ආශිර්වාද karanna meniyane mata uhuwa නැවත enath denna meniyani😢 Mata pihita wenna uthum u durga meniyane 🙏🙏🙏🙏
@hansaniabeywickrama8379
@hansaniabeywickrama8379 2 ай бұрын
දැන් කොහොමද
@rasmikdilki3599
@rasmikdilki3599 Жыл бұрын
මටත් මගෙ පවුලේ සියලුම දෙනාට දුර්ගා මැනියන්ගෙ පිහිටයි ආරක්සාවයි
@nadeekaniroshani3939
@nadeekaniroshani3939 Жыл бұрын
දුර්ගා මෑනීයන්ගේ පිහිට ලැබේවා
@asankamalimbada5698
@asankamalimbada5698 11 ай бұрын
🙏🙏🙏 දුර්ගා මෑනියන්ගෙ පිහිට නිරතුරුවම ලැබේවා
@pasinduasheninduwara5838
@pasinduasheninduwara5838 Жыл бұрын
🙏🙏🙏 දුර්ගා මැනියන්ගේ පිහිටෙන් දරුවගෙත් මාගෙත් සියලුම දෙනාගෙත් කරදර බාදක ග්‍රහ අපල දොස් දුරැව් යහපතක්ම වෙවා 🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌺🌻🙏🙏🙏
@kaushanichalakshana3862
@kaushanichalakshana3862 Жыл бұрын
💖💖💖💖💖💖
@ajithwijerathne8004
@ajithwijerathne8004 Жыл бұрын
Drga maniyanga pihiti siyalu danata
@renukasilva2709
@renukasilva2709 9 ай бұрын
දුර්ගා මෑණියනි මගේ මුදල් ගැටලු වලට පිහිට වෙන්න
@deepikaDeepika-vf8be
@deepikaDeepika-vf8be Жыл бұрын
මේක ඇත්තම ඇත්ත..❤
@siromisirilanka3120
@siromisirilanka3120 Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන්මාගේ කකුල සුව වේවා.
@sanuthroshen4675
@sanuthroshen4675 Жыл бұрын
දුර්ගාමැනියන්ගෙ පිහිටෙන් මගෙ සියලු අපලඇස්වහා කටවහා දුක්කරදර දුරැවෙිවා සියලු පුර්ථනා ඉස්ට වෙිවා මෙිගෙදරින් කිසිම කරදරයක් ඇති නොවෙිවා ලමයිගෙ න් පවා මැනියන්ගෙ පිහිටයි සාදු🙏🙏 සාදු🙏🙏
@indranisamarasekara9065
@indranisamarasekara9065 4 ай бұрын
මෙය සහතිකයි මට වෙනසක් තියෙනවා ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤
@sahansathasara444
@sahansathasara444 Жыл бұрын
මෙම මන්ත්‍රයෙ බලයෙන් සහ දුර්ගා මෑණියන්ගෙ පිහිටෙන් මටත් මගෙ පුතාටත් තිබෙන ඇස්වහ කටවහ,අනවින කොඩිවින දුරු වේවවා!!!!
@induindu4192
@induindu4192 Жыл бұрын
දුර්ගා මෑණියනේ මගෙත් දරුවන්ගෙත් ඇස්වහ ,කටවහ දුරු වේවා!!!🙏🙏🙏🙏🙏🙏
@nisanslagamage-pq9db
@nisanslagamage-pq9db Жыл бұрын
දුර්ගා මෑණියන්ගේ පිහිටෙන් මගේ නිවස සදා ගන්න අවශ්‍ය මුදල් ලැබෙනවා
@DAMAYANTHIATHUKORALA-eb3qr
@DAMAYANTHIATHUKORALA-eb3qr 5 ай бұрын
මටත් මගේ දරුවාටත් මම බලන දරුවාටත් දුර්ගා මැණියන්ගේ පිහිට ලැබේවා
@SriyaLatha-zd5gs
@SriyaLatha-zd5gs Жыл бұрын
ගුරු දුරු ක්‍රමයෙනි ඇඟේ පිහිටෙන් සියලු ඇස්වහ කටවහ දෝෂ නැති වේවා
@Ashoka-k6b
@Ashoka-k6b 4 ай бұрын
දෙවි පිහිටයි.
@indranisamarasekara9065
@indranisamarasekara9065 11 ай бұрын
🎉ඔබතැමාට අනෙකවාරයක් පින් බුදුසරනයි දෙවිපිහිටයි🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤
@Udarauddika
@Udarauddika 7 ай бұрын
දුර්ගා මැණියන්ගෙ පිහිට අරක්ශාවයි.. 🙏🌸
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys 2 ай бұрын
Matath mage pawle sema siyalu denatath durga meniyange pieheta lebawa. Sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥ ❤ 👌 ✨ 💖 🙏 ♥ ❤ 👌 ✨ 💖 🙏
@mallikadesanayaka5696
@mallikadesanayaka5696 Жыл бұрын
අනෙ දුර්ගාමැනියන්ගෙ පිහිටෙන් මට මගේ සිරිපාල .නන්දනි .යන අපි දෙන්නට සතුරන්ගෙන් කරදරවලින් ආරක්ෂා කර දෙන්න දෙයියනේ අපි දෙන්නට ඉක්මනින්ම එකතු වෙන්න වාසනාව ලැබේවා
@GamagaSurange
@GamagaSurange 7 ай бұрын
Durgamani පිහිටයි ❤️🙏
@CantyChandra
@CantyChandra 11 ай бұрын
මෑණියනේ මටත් පිහිට වෙන්න ඇස්වහ කටවහ දුරැවේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@thusharakissiri5746
@thusharakissiri5746 4 ай бұрын
අනෙ දුර්ගා අමිමෙ මගෙ හිතෙ තියෙන දුකට පිහිට වෙන්න අමිමෙ 🌹🙏🌹💕
@SamanmaliSamanmali-tg5uk
@SamanmaliSamanmali-tg5uk Жыл бұрын
දුර්ගා මැනියනේ අපිට පිහිට වෙන්න මගේ දරුවන් අරක්ෂ කරදෙත්වා මටත් පිහිට වෙන්න රම්මිට නිරොසාට ලිතුරු සංකක ෂාලුසාත්සාරනි පේරෙරා ඇතුළු සියලුම දෙනාටම පිහිට වෙන්න මැනියනේ මගේ පැතුම් ඉස්ට කර දෙත්වා පිං අරගෙන මැනියනේ පිහිට වෙන්න අපිට හැමදාම 🙏🙏🙏🙏
@sonatraso3840
@sonatraso3840 Жыл бұрын
Dura meeniyange pihitai lebewa Sadu Sadu sadu
@loshinithathsarani3361
@loshinithathsarani3361 Жыл бұрын
ස්තූතියි විශ්වයට ස්තූතියි ඔබතුමාට ස්තූතියි දුර්ගා මෑනියන්ට 🙏❤️
@inokagunawardana9684
@inokagunawardana9684 6 ай бұрын
දුර්ගා මැනියනි මට පිහිට වෙන්න 💐💐💐
@PiyasenaChandana
@PiyasenaChandana 11 ай бұрын
duruga meniya pethuma ituwewa
@nishanthibandara6058
@nishanthibandara6058 Жыл бұрын
දුර්ගා මැනියන්ට ස්තුතිවි මෙම මන්ත්‍රයෙන් මගේ ඇගේ දොස දුරැවෙගෙන යනවා.දුර්ගා මැනියන්ට පින් මෙම මන්ත්‍රය දාපු මහාත්මයාටත් පින් ලැබෙවා 🙏🙏
@gaminihewa814
@gaminihewa814 Жыл бұрын
මේක අහපු මුල්ම අවස්ථාවේ මගේ ඇඟෙන් මොකක්දෝ පිටවෙලා යනවා දැනුණා.හරි පුදුමයි.දේව කතා නාලිකාවට පින් සිදුවේවා !
@harshanimaduwanathi8182
@harshanimaduwanathi8182 Жыл бұрын
Durga meniyange pihiten mage ammai thaththai.mahathayai suwapath wewa.
@loshaliloshali3553
@loshaliloshali3553 Ай бұрын
Ane Pinwat Durga Maniyani Ane Mata Pihita Wanna Mage Amme..🙏🙏🙏♥️♥️♥️♥️🌹
@pathminiweragoda3576
@pathminiweragoda3576 10 ай бұрын
Matath mage ammatath an siyalu denatath durga meniyange pihitai
@mailnew5217
@mailnew5217 7 ай бұрын
Mat මගේ dua daruwant yapathakm wawa saturu kardar nimave seyalum karda duruwawa low wase seyalum danat yah pathakm wawa මගේ sethum ist wawa veswa mathawat ඉස්තූතියි ඉස්තූතියි ඉස්තූතියි ඉස්තූතියි
@WasanthjBalagamage-vt5pv
@WasanthjBalagamage-vt5pv Жыл бұрын
පිලිකාවකින් දුක් විදින සාන්තට සුවයක් ලෑබේවා .
@mppk848
@mppk848 Жыл бұрын
Durga meniyane mage daruwange ha mage siyaluma de parthana etu kara denna ma kuweti menik,,,,,sadu sadu sadu,,
@SamanSaman-t5n
@SamanSaman-t5n Жыл бұрын
නිරොසාට ලිතුරු.සන්සක ෂාලු සත්සාරනි පේරේරාට රම්මිට මට ඇතුළු සියලු දෙනාටම පිහිට වෙන්න දෙවියනේ පිං අරගෙන මැනියනේ බාධා දුරකර දෙත්වා. බුදු සරනයි 🙏🙏🙏
@samanthi7950
@samanthi7950 Жыл бұрын
Durga amme mage daruwan gethiyan wanta Yaha Pathak udaweewa amme Durga Amma saththai daruwanta Yaha pathk udawe wa amme
@chathu08
@chathu08 Жыл бұрын
දුර්ගා මෑනියන්ගෙ පිහිටෙන් සියලු ග්‍රහ දොස් දුරු වේවා 🙏🥺
@lakshanimadushika2917
@lakshanimadushika2917 Жыл бұрын
දුර්ගා මැනියනි මට පිහිට උවමැනව මැනියනි 😥😥😥🙏🙏🙏🙏❤️❤️❤️
@ParamiChanuka
@ParamiChanuka 28 күн бұрын
Durgaamaniyangeama pihitai magea mulu Paula ta ma🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nuwanrukmale5795
@nuwanrukmale5795 Жыл бұрын
දෙවි පිහිටයි දූරිගාමෑණිපිටයි
@chandrikasiriwardhana6793
@chandrikasiriwardhana6793 10 ай бұрын
Mm meka awuruddak idan ahanawa
@alessiacarte9763
@alessiacarte9763 Жыл бұрын
මගෙ පව්ලේ සියලු දේනාව අරක්ශා කර,දෙන්න දුර්ගා මැනියනී
@AeeAzz-oj6zn
@AeeAzz-oj6zn Жыл бұрын
Durga මෑණියන්ගේ පිට ලැබේවා
@chandrikasiriwardhana6793
@chandrikasiriwardhana6793 Жыл бұрын
Devipihitai sadu sadu sadu 🙏🏻
@ShamaliShamali-jj9pt
@ShamaliShamali-jj9pt 7 ай бұрын
Matat mage pawle samagiya ati wewa. Durga mani pihitai🙏🙏
@chandrikasiriwardhana6793
@chandrikasiriwardhana6793 Жыл бұрын
Matath mage pawulatath durga maniyange pihita labewa sadu sadu sadu 🙏🏻 ♥
@imeshasansala9506
@imeshasansala9506 7 ай бұрын
අනේ දුර්ග මැණියන් මට ඇගට පන නෑ ඕලුව රිදෙනවා කන්නෙත් බෑ හරිට අනේ මට පිහිටි වෙන්න දුර්ග මැණියන් 😣😞
@chandrikasiriwardhana6793
@chandrikasiriwardhana6793 Жыл бұрын
Devipihitai sadu
@chandrikasiriwardhana6793
@chandrikasiriwardhana6793 10 ай бұрын
Sadu 🙏🏻 sadu 🙏🏻 sadu 🙏🏻 ❤❤❤❤❤meka godaaaak hodai
@chandrikasiriwardhana6793
@chandrikasiriwardhana6793 Жыл бұрын
Me mantare godak hodai sadu sadu sadu 🙏🏻
@WimalaSriyangani
@WimalaSriyangani Ай бұрын
මම අහනවා හොදඉ
@RanjithGamini-q7l
@RanjithGamini-q7l 9 ай бұрын
Deve pehetae ❤❤
@chandrikasiriwardhana6793
@chandrikasiriwardhana6793 10 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻sadu 🙏🏻 sadu 🙏🏻 sadu 🙏🏻 sadu 🙏🏻 ❤❤❤❤❤❤
@malikmalik7121
@malikmalik7121 10 ай бұрын
15:02
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Sri Lakshmi Gayatri Mantra 108 Times | Powerful Mantra for Money and Wealth | Dewa Katha
31:03
දේව කතා - Dewa Katha
Рет қаралды 2,3 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН