Рет қаралды 74,315
#Gambhara Sidhda Suniyam #ගම්බාර සිද්ධ සූනියන්
#Lelvala Channa Sirinanda #ලේල්වල චන්න සිරිනන්ද
#ගම්බාර සිද්ධ සූනියන් දේවතාවුන් වහන්සේ සිහිපත් කර දේව වරප්‍රසාද හා බලාපොරොත්තු ඉටුකර ගැනීමට පහන් තබා පුද පූජා පවත්වා සුවඳ දුම් දී නමස්කාර කරන්න .
#ගමට පලාතට ඉඩමට නිවසට පැමිණිය හැකි වසංගත ,අණවිණ දෝෂ , ලෙඩ දුක් කරදර , නිදංගත රෝග කුෂ්ඨ රෝග කෘමි රෝග වැනි භයානක රෝග සඳහා මේ ගම්බාර සූනියන් දේව කන්නලව්ව අසා ශාන්තිය ලබා ගැනීමෙන් අප්‍රමාණ සුව සෙත ලඟාකර ගත හැකි වෙයි.
#සැමට සෙත සදන ගම්බාර සිද්ද සූනියම් දේව කන්නලව්ව #suniyam_god
#ගම්බාර දේව කන්නලව්ව | Gambara dewa kannalawwa