දූරියන් පිස්සුව 😁 | දූරියන් පෙරේතයෝ සදහාම | durian season | ridma pilapitiya

  Рет қаралды 115,837

Ridma Pilapitiya

Ridma Pilapitiya

11 ай бұрын

Пікірлер: 568
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 11 ай бұрын
🙏 අපි නුවර දළදා මාළිගාවේ පෙරහැර බලන්න ආවා .අපේ පව්ලේ හැමෝම පාර්තනා කරනවා .රොෂාන් අයියාගේ පුංව් පව්ලටත් දළදා සමිදුන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවායි අපි පාර්තනා කරනවා 🙏
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
තෙරුවන් සරණයි ❤️🥰🙏
@tharidumadusanka2795
@tharidumadusanka2795 11 ай бұрын
Ttttttttttttttttttttttttttttt
@amaliinokakodithuwakku7542
@amaliinokakodithuwakku7542 11 ай бұрын
රොෂාන් අයියා හරිම වාසනාවන්තයි ඔයා වගේ හොද බිරිදක් ලබන්න. හැමදාම සතුටින් ඉන්න. තුන්දෙනාටම බුදුසරණයි!
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ආදරෙයි❤❤❤❤
@AkDJ581
@AkDJ581 11 ай бұрын
*_දුරියන් පෙරේතයන්ට පමණයි 🙂❤️ අප්පිරියා කිරිම සපුරා තහනම් 🤩🤩 දුරියන් වලට ආස අය ❤️ එකක් දාන් යමු 😉😉😉_*
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
@buddikasKitchen
@buddikasKitchen 11 ай бұрын
❤️❤️❤️❤️
@nalikajayalath9597
@nalikajayalath9597 11 ай бұрын
❤️❤️❤️❤️
@danushikanadeeshani4667
@danushikanadeeshani4667 11 ай бұрын
❤❤❤❤
@nps1328
@nps1328 11 ай бұрын
❤❤
@user-lw4xw7eo9z
@user-lw4xw7eo9z 5 ай бұрын
ඔයාගෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් ගොඩක් තියනවා ......❤❤❤❤
@malakab3290
@malakab3290 11 ай бұрын
Lovely!! Nangi where did you buy that spices box?
@nilakshimalwaththa5282
@nilakshimalwaththa5282 11 ай бұрын
අක්කීගෙයි අයියාගේයි චුට්‍ පුතාගේයි මේ සතුට හැමදාමත් මේ වගේම තියෙන්න කියලා පතනවා❤❤ පරිස්සමින් ඉන්න බුදු සරණයි💖 ආදරෙයි 😘
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
බුදුසරණයි ❤️🥰🙏
@marianfernando2896
@marianfernando2896 11 ай бұрын
හැමදාම ආදරෙයි oyalage පවුලේ සියලුම දෙනාටම jesu පිහිටායි බුදු සරණයි ❤️❤️❤️💙♥️♥️🌹🌹🌹🌹
@ishaniranathunga7731
@ishaniranathunga7731 10 ай бұрын
අක්කි මම ප්‍රෙග්නට් කෙනෙක්.කෑම ව්ඩියො දැක්කත් අප්පිරිය හිතුනා..ඒත් ඔයාගෙ ව්ඩියො දැක්කම ආස හිතුනා අක්කි.බුදුසරනයි ඔයාලා තුන් දෙනාටම
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 11 ай бұрын
හරිම ලස්සනයි .වෙනදා වගේ පිලිවෙලයි .පිරිසිදුයි.බුදුසරණයි ඔයාලට.🌹🌹🌹
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
බුදුසරණයි ❤️🥰💞
@nilmini2180
@nilmini2180 11 ай бұрын
ලුණු මුට්ටියත් පුරවලා තියන්න නිතරම.❤️❤️❤️👍තෙරුවණ් සරණයි ඔයාලට !!!❤️❤️❤️දූරියන් කන්න මාත් ආසයි .👍
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ස්තූතියි 🥰❤️💐
@dulmisenarathne820
@dulmisenarathne820 11 ай бұрын
හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්න පුලුවන් අක්කෙ..හරිම ලස්සනයි ❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thanks 🥰❤️💞
@MethmaWikramasingha-nz8yw
@MethmaWikramasingha-nz8yw 11 ай бұрын
adath harima asawen video aka balwa akki apita kiyannakoo akka me hamadema krnna komda mudal palanaya kraganne kiyala akkiyooo❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Ha 🥰
@nadeekadamayanthi3567
@nadeekadamayanthi3567 11 ай бұрын
අද video එක ලස්සනයි අක්කි .මාත් ආසයි දුරියන් කන්න .අද බිරියානෙ එක හරිම රස පාටයි .අද බොලෙ නැහැනෙ අක්කි .මම හරිම ආසාවෙන් ඔයාගෙ video බලනවා .බුදු සරනයි ඔයලාට .❤❤❤💞
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰❤️👍
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 11 ай бұрын
අද video eka හරිම ලස්සනයි අක්කා බුදු saranai ❤❤❤❤❤ පරිස්සමෙන් ඉන්න
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤❤
@chathurikasandamali3931
@chathurikasandamali3931 11 ай бұрын
Aiya,akki oyalage 3weni gedara vidiyata apita chuti geyak aran dennawada? Loku gewal newei. Galle paththen salei, kanarei ,kussiyakui thana geyak hari kamak na. Api hadapu ge apita nathi una
@lakshianthony8192
@lakshianthony8192 11 ай бұрын
Palathuru tika maru.
@nimashadilhani199
@nimashadilhani199 11 ай бұрын
හැමදාම වගේම අදත් ගොඩක් ආසාවෙන් බැලුවේ බුදු සරණයි❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Adarei ❤️🥰💐
@Wvithanage305
@Wvithanage305 11 ай бұрын
Anee harima lassanai akki....❤❤❤apith hema parama duriyan kanawa..harima rasai...
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤
@visnamihipali7368
@visnamihipali7368 11 ай бұрын
Math asai durain valata adath godak lassani video aka bs godak adari akka
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤❤❤
@dilkibandara9013
@dilkibandara9013 11 ай бұрын
Akke oyata man godak asai. Loba nathuwa hadema apita kiyala denawa. Akke oya kettu une kohomada video ekk karannakoo
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Ha 🥰❤️
@dammikasenevirathna2707
@dammikasenevirathna2707 11 ай бұрын
Oyage HEMA video ekama mama balanawa nangiyoo.eth eka video ekakwath Roshan ayya Katha Karan nene. Eyatath Katha karanna kiyannakoo.roshan ayya Hari wasanawanthai oya wage kenek lebenna.😍oya kema hadana ewagen math godak dewal igena gaththa.oyage kema kanna widihak nene ithin.kela gila gila balan innawa😋😋oyala Thun dennatama budu saranai♥️♥️
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤
@nirupikaamali1266
@nirupikaamali1266 11 ай бұрын
Nimayi akke oya hadapu kema aka math hadanva akke akka hadan hema kemakma mamath hadanva akke a deval kiyala dunnath godak pin sidda venva akkathi ayiyathi denthma oyala thun denthma budu sarnai parismen inna adarei hema dama❤️❤️❤️❤️🙏☺️
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thank you ❤️🥰🙏
@arunamadumal9944
@arunamadumal9944 11 ай бұрын
Akke duriyan gedi 2kata wada kanna hoda nh kiynw neda pressure enw kiyl ahala thiynw
@sanduniserasinhe6580
@sanduniserasinhe6580 11 ай бұрын
Akki puthaa hari නිහතමානීව hadala thiyanawa
@DinushaSurangi-gm8di
@DinushaSurangi-gm8di 11 ай бұрын
Adath video eka lassanai akki bs sathutin inna hamadamath ❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@user-lu7ou8uz3h
@user-lu7ou8uz3h 11 ай бұрын
මමත් හරිම කැමති කැමක් දුරියන් අපෙ අාචිිචි නමිි දුරියන් අැට වත් විසි කරන්නෙ නැහැ එ්කත් එකඑක විදිහට හදනවා හරිම රසයි ගොඩක් ගුනයි බුදු සරනයි
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ඔව් බැදලා කන්න පුළුවන්❤
@hirunisewwandi2693
@hirunisewwandi2693 11 ай бұрын
අනේ ලස්සන පවුලක්. ඔය සතුට හැමදාම තියෙන්න ඕනි. බුදු සරණයි අක්කි ❤️ ❤️🥺
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Budusaranai 🥰💞💞
@malanimalani774
@malanimalani774 11 ай бұрын
Oyage video eka බලන්න man හරිම adai thun denatama bs saranai
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰
@chandimaihalagedara8143
@chandimaihalagedara8143 11 ай бұрын
පතාගෙන එන අය කොහොමත් එකම විදිහටනේ හිතන්නෙ පතන්නෙ නංගා.ඔයාලා දෙන්නා කොහොමත් ට්වීන්ස් ෆ්ලේම්ස්ලානේ නේද‌‌‌?ඔයාලා තුන්දෙනාටම ගොඩාරියක් ආදරෙයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@nalikajayalath9597
@nalikajayalath9597 11 ай бұрын
පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි මැනික ඔයාල තුන්දෙනාටම ❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Budusaranai ❤❤❤❤
@rohanakumara1378
@rohanakumara1378 11 ай бұрын
Roshan sir kiyanne api godak kamathi naluwek.oyala thundenata budusaranai
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤️❤️❤️❤️
@thusharahathurusinghe1468
@thusharahathurusinghe1468 11 ай бұрын
අනේ kitchen එක හරිම ලස්සනයි,පිලිවෙලයි ආස හිතෙනවා..
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh 11 ай бұрын
හැමදාමත් වගෙ අදත් ලස්සනයි අක්කියෝ. ආදරෙයි අක්කී ❤💕💞😍😘
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ආදරෙයි 💞❤️🥰
@Tharakasandushika
@Tharakasandushika 11 ай бұрын
හරිම ආදණියයි ♥️😘 හැමදාම සතුටින් ඉන්න ❤️
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thank you so much 🥰❤️💞
@Lushantha-pc7ij
@Lushantha-pc7ij 11 ай бұрын
Harima lassanai nangi.oyage Hama video ekama mama balanawa.budu saranai oyalata.
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤❤❤
@dilkisewmini6830
@dilkisewmini6830 11 ай бұрын
Adath vlog eka ලස්සනයි akke🥰🥰❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thanks ❤️🥰💞
@Kirthikumara-lm2bk
@Kirthikumara-lm2bk 3 ай бұрын
අක්කේ Day vLog එකක් ඕනෑ 😊❤
@isdratnyka9581
@isdratnyka9581 11 ай бұрын
දුරියන් රස උනාට කෑවම ඇගනමි ඉක්මනට මහත් වෙනවා හොදේ ....පරිස්සමට.... ඔයාලා තුන්දෙනාටම බුදුසරණ යි දෙවි පිහිට යි
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ඇත්ත❤
@madhushimadushi2433
@madhushimadushi2433 11 ай бұрын
හරිම ලස්සනයි අක්කි❤ රොෂාන් අයියා ගේ අලුත් ටෙලිඩ්‍රාමා එක සර්කස්කාරයෝ බලනවා බිම්සර චරිතය සුපිරි වගේ බලමු ඉස්සරහට ❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thanks 💞❤️🥰
@madhushimadushi2433
@madhushimadushi2433 11 ай бұрын
@@ridmapilapitiya well come akki 😍 hamadama oyage video balanawa habi mama coment karanne godak aduwen 😘
@dayanasamaraweera4429
@dayanasamaraweera4429 10 ай бұрын
Duriyan kanna enna ape diha,one tharam dennam,den mal hedila,
@madunimesha9895
@madunimesha9895 11 ай бұрын
මෙ ලගකදි.බාබිඩෝල් flm එක බලන්න ආව වෙලේ මන් දැක්කා 3දෙනාම ඇවිත් ඉන්නවා.රොශාන් අයියානම් මන් දිහා බලල හිනත් උනා.ඒත් මන් කත කලේ නැ ලගට ඇවිත් ටිකක් බය හිතුනා ..එත් දකින්න ලැබිච්ච එකම ගොඩක් සතුටුයි....ඔයාලට මාව සමහරවිට මතකත් ඇති ❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤
@ruwanthimadushani139
@ruwanthimadushani139 11 ай бұрын
Beautiful full family life 🌹🌹❤️❤️
@HewageRani-ng4qq
@HewageRani-ng4qq 2 ай бұрын
දුව. හරිම. ගුන. යහපත්. දරුවෙක්. බුදු. සරනයි
@vlogswiththarindu
@vlogswiththarindu 11 ай бұрын
දුරියන් වලට මාත් ආසයි 😍👍
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤️🥰
@chandikamalkanthi8338
@chandikamalkanthi8338 11 ай бұрын
Man oyage ham video ekakma harima asawen balanawa theruwan saranai oyala 3denatama
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤❤
@shamalidisanayaka569
@shamalidisanayaka569 11 ай бұрын
අක්කා.. .අයියා ..රාහුල් පැටියා...අපි හැමදාමත් ආදරෙයි ...පරිස්සමෙන් ඉන්න ..බුදු සරනයි ❤🥰❤🥰
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
බුදුසරණයි❤❤❤❤
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm 11 ай бұрын
Me aware nisa ochchara ganan..ammo duriyana mama gdak asai..❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤
@Pamuditha-bk6ud
@Pamuditha-bk6ud 11 ай бұрын
Amma ewapu bajana tika harima lassanai ane
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thank you 🥰
@anushalakmali3862
@anushalakmali3862 11 ай бұрын
තෙරුවන් සරණයි!!! තුන්දෙනාටම♥️♥️♥️
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤❤
@hgnarmada3950
@hgnarmada3950 11 ай бұрын
හරිම ලස්සනයි අක්කෙ වීඩියෝ එක...ඒ වගේම ඔයත් ලස්සනයි ....හැමදාම සතුටින් ඉන්න ....තෙරුවන් සරණයි හැමොටම....❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thank you so much ❤️🥰💞🙏
@mayuriharshika4709
@mayuriharshika4709 11 ай бұрын
හරිම ලස්සනයි ...❤🤩
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤❤
@AH-dr1zt
@AH-dr1zt 11 ай бұрын
Pigan lassanai.puluwannam set eke ithiri tikath aran dinner set ekak hada ganna.
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Set ekama thiyenawa apita daily use wenne mechcharai. 😬🥰
@prabodhamadushani
@prabodhamadushani 11 ай бұрын
හරිම ලස්සනයි අක්කේ❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thank you 💞💐
@tharidusampath6610
@tharidusampath6610 11 ай бұрын
Man akkige vediyo balanna hari asai
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thanks ❤❤❤❤❤❤❤❤
@poorni767
@poorni767 11 ай бұрын
ඔයාලාගෙ අලුත් ගෙදර home tour විඩියෝ එකක් ගේන්නකෝ...❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 11 ай бұрын
අපි නුවර පෙරහැර බලන්න ආවා .දළදා මාලිගාවේ පෙරහැර .කොහේ හිටියටත් ඔයාලාගේ vlogs බලන්න කවදාවත් අමතක කරන්නෑ .
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
තෙරුවන්සරණයි ❤️🥰🙏
@priyanisamaravira9659
@priyanisamaravira9659 11 ай бұрын
Mage achchi ammata dan aurudu 98 k wenawa,eya hodin innawa,eyata podi hari udauwak karanna, Budusaranai
@isuriudani8978
@isuriudani8978 6 ай бұрын
පිරිසිදුයි ලස්සනයි ඔයාගෙ වැඩ. දුරියන් කන්න නම් ගොඩාක් අාසයි. එ්ත් අපිට සල්ලි නෑනි.
@malanimalani774
@malanimalani774 11 ай бұрын
Godak aderei nangi tthun denatama bs dbaranai
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤❤❤
@cheatmeal2393
@cheatmeal2393 11 ай бұрын
Akki nm harima shook❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thanks 🥰
@malindimuthuni9911
@malindimuthuni9911 11 ай бұрын
හැම vidio එකක්ම බලනව ඒත් මගහැරුනු vidio th ගොඩක් තියෙනවා .රිද්මා ඔයාගේ vidio එකක්මග හැරෙනව කියන්නෙ ගොඩක් දුකයි ඒත් වැඩත් එක්ක මග හැරෙනවා.මමත් ටිකක් කාර්‍ය් බහුල යි ....ඒත් පුලුවන් හැම වෙලේම ඔයාල එක්කමයි ඉන්නෙ...බුදුසරණයි පරිස්සමෙන් ඉන්න
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
අනේ හරිම සතුටුයි ආදරෙයි ❤️🥰💞
@anojasirisena8631
@anojasirisena8631 11 ай бұрын
ලේනෙක් වගේ (රිද්මා) 😂ඔයා හරිම සරලයි❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰😁
@isuriudani8978
@isuriudani8978 6 ай бұрын
ඔයාලා තුන්දෙනා නම් මරු
@thanuthanu324
@thanuthanu324 11 ай бұрын
මාත් ආසම පළතුරක්..අම්මෝ ❤️❤️❤️❤️ 😋😋😋
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰
@ruwanipemarathna4210
@ruwanipemarathna4210 11 ай бұрын
සතුටින් ඉන්න ආදරෙයි හැමදාමත්
@sandaniindumini1846
@sandaniindumini1846 10 ай бұрын
අනේ අක්කෙ ඔයාලගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ....ඒවගේමයි හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා ❤
@ridmapilapitiya
@ridmapilapitiya 10 ай бұрын
🥰❤️👍
@anupriya542
@anupriya542 11 ай бұрын
❤️❤️ පුංචිලගෙ ගෙදර තියෙනවා දූරියන් 😍
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤❤
@SenuNimansa-nm4gd
@SenuNimansa-nm4gd Ай бұрын
Akki plz reply me. Mata den sathi 18i mn pragnt. Mn hri asai duriyan kanna. Ana kiyannkoo duriyan kewata kamak nedda kiyla plzzz reply 🙏🙏
@ridmapilapitiya
@ridmapilapitiya Ай бұрын
ඩොක්ටර්ගෙන් අහන්න පොඩ්ඩක් අහලා බලන්න. මම නම් කෑවා පුතා ලැබෙන්න ඉද්දි. දූරියන් කාලා soft drinks බොන්න හොද නැහැ.
@kumudupriyanka2700
@kumudupriyanka2700 11 ай бұрын
Very beautiful video.
@panchayt8606
@panchayt8606 11 ай бұрын
Issaea idalama kamathima naluwa rohan ayya.e lale idalama guna yahapath kenek eya.eya ta oyawa labunu eka gana sathutui nanga❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤️🥰🙏
@gayaninawarathna731
@gayaninawarathna731 11 ай бұрын
ලස්සන පවුලක්.හැමදාම සතුටින් ඉන්න.ඔයලා එක්ක දවසක් ගත කරන්න හරි ආසයි.
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
@gayaninawarathna731
@gayaninawarathna731 11 ай бұрын
කොහොමද ඉතින් ඔයාලට
@ytcool212
@ytcool212 11 ай бұрын
Beautiful family 👪 ❤ 💕
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤❤
@sudeerasuraweera7569
@sudeerasuraweera7569 11 ай бұрын
දූරියන් අම්මෝ කියලා වැඩක් නෑ මටත් කෙල ඉනුවා නංගි😂
@user-di2zq6gd5l
@user-di2zq6gd5l 11 ай бұрын
Mouth watering 😋 monawa karandatha apata oyala kannadiha balag indamai thiyene mehe UK wala 1 duriyan lankawa salivalin Rs.25.000 twenty five thousand mehe ganag dekkama duriyan asawa visiwelamai yaney
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
😢❤
@dilinikodikara4803
@dilinikodikara4803 11 ай бұрын
roshan aiya godak wasanawanthai.❤adarei oyalata
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤️💐
@ireshaherath9181
@ireshaherath9181 10 ай бұрын
දූරියන් කන්න මමත් හරි ආසයි අක්කි😊
@අපේක්ෂා
@අපේක්ෂා 11 ай бұрын
අක්කිගේ මෙ සතුට හැමදාමත් තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ආදරෙයි ❤️🥰🙏
@maleneudagekankmagedona1164
@maleneudagekankmagedona1164 11 ай бұрын
Bole ko day so bole
@dineshchinthaka6244
@dineshchinthaka6244 11 ай бұрын
Ane akki oyage gewaththe video ekak karannako. Ekata godak asai
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Ha ❤🥰
@maleeshaliyanage2503
@maleeshaliyanage2503 11 ай бұрын
අක්කේ..🥰 හරිම ලස්සනයි ❤🥰❤🥰
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thanks nanga ❤❤❤❤❤❤
@madushanimenu2554
@madushanimenu2554 11 ай бұрын
Akke deraniyagalata annako oyalata duliyan oni tharam dennam salli epa mehe awoth dennam ape gas tiyenawa
@user-bela93
@user-bela93 11 ай бұрын
මගෙත් ආසම කෑමක් දූරියන් ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰
@niroshamadakubura2681
@niroshamadakubura2681 11 ай бұрын
Niyamayiiii 👍 good lasanayiiii vidiyo oyata b.s mn kuweti eke weda karane
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤❤
@hemakanthi6274
@hemakanthi6274 11 ай бұрын
ෂාාා කටට කෙලත් එනව නරහංකාර නංගියෝ කෝ අපට දූරියන් ලස්සනයි වීඩියෝ එක
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰❤️👍
@AmiSureka-tu3pu
@AmiSureka-tu3pu 11 ай бұрын
ආසයි අක්කෙ ඔයගෙ වීඩියෝ වලට.
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thanks 🥰❤️
@ramyawasantha6167
@ramyawasantha6167 11 ай бұрын
හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 💞🌹🙏
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰
@chathurikasandamali3931
@chathurikasandamali3931 11 ай бұрын
Duriyan waraka eka thamai godak rasa
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Ow❤
@renuka243
@renuka243 11 ай бұрын
රස පලතුරක් ගුනයෙන් ඉහලයි දුරින් ඇට තලලා වතුර විදුරුවකට දාල උදෙට බොන්න හරිම හොදයි ඉතින් අදත් බොහොමයක් ස්තුතිය තෙරුවන් සරණියි රාහුල් පුතා
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thank you so much 🥰❤️💞
@DiliniDasanayakapathiran-up2cs
@DiliniDasanayakapathiran-up2cs 11 ай бұрын
Ane Ridma akki, lankawe number one family eka oyala.
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thanks 🙏🥰❤️
@fathimazahroon8062
@fathimazahroon8062 11 ай бұрын
May god keep you always happy dear
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
@renugamage5797
@renugamage5797 11 ай бұрын
Adath godak lassanii ❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thanks ❤️🥰
@dilrukshi9168
@dilrukshi9168 11 ай бұрын
අපේ ගෙදරත් තියෙනවා.කොච්චර කෑවත් මදි....❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤
@nadeekahemali2397
@nadeekahemali2397 11 ай бұрын
මන් ආසාවෙන් පෙරේත කමින් කන එකම පලතුර දූරියන් තමයි.හැබැයි අපේ පැත්තෙ හොයාගන්න ටිකක් අමාරුයි.ඒත් දූරියන් තියන කාලෙට කොහොම හරි කොහෙන් හරි ගෙඩි 5,6 ට වග කියනවා.ඒ තරම් ආසයි.😋 මේ සැරේනම් තාම කන්න බැරි උනා.😢
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
හරිම රස පලතුරක් ❤
@nadeekahemali2397
@nadeekahemali2397 11 ай бұрын
@@ridmapilapitiya hmmm😊
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 11 ай бұрын
Adarei godak oya harima hodai .
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Thanks ❤️🥰💞
@nimeshasanju3762
@nimeshasanju3762 11 ай бұрын
Akki kettuwelaneeee
@liyonkalyaan504
@liyonkalyaan504 11 ай бұрын
දූරියන් kanna asanee..eth kaala balanna oona❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰
@tharu5542
@tharu5542 11 ай бұрын
nngi oyata budu sarani oya hadana kama kiyala dennako
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
Ha 🥰❤️
@navodyaprabodani5458
@navodyaprabodani5458 11 ай бұрын
Maru tribala
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
😁🥰
@rohinidamaynthi
@rohinidamaynthi 11 ай бұрын
Budu saranai❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🙏💞
@himalidesilva5527
@himalidesilva5527 11 ай бұрын
Hamadama me wage sathutin inna labewa budusaranai ❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
❤❤❤❤❤
@sajinijayarathna5161
@sajinijayarathna5161 11 ай бұрын
Adare godak 3❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
ආදරෙයි 🥰❤️💐
@shamagunawardana8105
@shamagunawardana8105 11 ай бұрын
Ape duriyan gass thiyenawa athi wenna kanna puluwan akki ...kegalle awoth katha karanna
@wasanthiranasinghe4815
@wasanthiranasinghe4815 11 ай бұрын
Kohenda me lassana badu gaththe.ayema gannakota api gana hithala no eka aragena enna.❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 11 ай бұрын
🥰 අම්මි ලංකාවට එවපුවා.
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,3 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН
චතුරිකාගේ දවස ගෙවෙන හැටි
6:09
Offmarks Sri Lanka
Рет қаралды 47 М.
Папа гений
0:23
Вельзевул
Рет қаралды 2,4 МЛН
Медвежий папа
1:00
Timminator
Рет қаралды 3,7 МЛН
Anxiety panic attack (Inside Out Animation)
0:11
FASH
Рет қаралды 14 МЛН