No video

Happy Hour - Roshan & Ridma | Episode - 37 | 2023-09-24 | Hiru TV

  Рет қаралды 76,300

Hiru TV

Hiru TV

10 ай бұрын

Happy Hour - Roshan & Ridma | Episode - 37 | 2023-09-24| Hiru TV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 173
@yamunakumariA
@yamunakumariA 10 ай бұрын
99 න් රොෂාන් පුතා ගැලවුනා ලොකු පවකින්. නැත්නම් වෙන්නේ ගයාන්ට වගේ තුන්වේලම කුස්සි අම්මා වෙලා කෑම තම්බන්න 😂😂 අනේ සංසාරේ
@ayesh123_madhu33
@ayesh123_madhu33 10 ай бұрын
මේ වැඩසටහනටම කලින් ගයාන් චතුරිකා ආවා හැබැයි කතා කලේම එලිවෙනකල් බොන එකයි පාටි චාන එකයි පම්පෝරි විතරයි හැබැයි රොෂාන් සහ රිද්මා කොයිතරම් විනීත වැදගත් ද කියලා පේනවා කවදාවත් රොෂාන් වගේ පුද්ගලයෙක්ට චතුරිකා වගේ නැහැදිච්ච කෙනෙක් ගැලපෙන් නැහැ. සාර්ථක යුගදිවියක් ඔබ දෙපලට තව පුංචි දෝනියෙකුත් ගේනවානම් පුතාගේ තනියට හොදයි හිතෙනවා ❤❤❤❤
@danushikaluarachchi6166
@danushikaluarachchi6166 9 ай бұрын
අම්මෝ අර බඩ්ඩගෙන් අයින් වෙච්ච එක පෙර කරපු පිනක්...😅සුබ පතනවා තුන් දෙනාටම.තෙරුවන් සරනයි.
@thilakabh4565
@thilakabh4565 10 ай бұрын
යුරේනි අද හරිම සුන්දරයි. ඒ වගේම රොෂාන් රිද්මා නිසා වැඩ සටහන තවත් සුන්දර උනා.
@pubudunadeesha3771
@pubudunadeesha3771 10 ай бұрын
ඇත්තටම රිද්මා මාරම වාසනාවන්ත ගැහැණු කෙනෙක් මොකද රොෂාන් අයියා වගේ හිතන පතන කෙනෙක් එක්ක ජිවිතේ ගෙවන්න ලැබෙන එකම වාසනාවක්..
@Gayanirashipaba
@Gayanirashipaba 10 ай бұрын
මම ආසම කරන කලා ලොවේ ලස්සනටම ජීවත් වෙන දෙදෙනෙක්. රිද්මා කියන්නේ කාන්තාවන්ට ආදර්ශයක් මමත් එයාගේ වීඩියෝ බලලා ඉගෙන ගත්තා 💕💕💕💕
@chaminilakmali2652
@chaminilakmali2652 10 ай бұрын
ලස්සනයි ඒ දෙන්න වගේම කථාව ,හැසිරීම ,රොෂාන් අයියා හරිම බුද්ධිමත්ව කථා කරනවා
@user-ck1hi9cf6v
@user-ck1hi9cf6v 10 ай бұрын
ඇත්තෙන්ම රෝෂාන් හරිම ආදරනිය චරිතයක් ,සරලයි නිහතමානී කෙනෙක් ආදරෙයි දෙන්නාටම ❤
@Rasika-89124
@Rasika-89124 10 ай бұрын
අපි හරි ආසම කලා පවුල හරිම නිහතමානි කොහේ දැක්කත් කටපුරා හිනාවෙන වාසනාවන්ත බිරිදක් රොෂාන්ට ඉන්නේ ❤❤❤❤❤❤
@deesharashini1670
@deesharashini1670 10 ай бұрын
Chathurikage laginwath thiyanna be ridma hoda biridak husband wa wahalek wage thiyan wada ganne ne
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 10 ай бұрын
අම්මෝ ඔව් 💕💕
@rupawijegoonawardane2028
@rupawijegoonawardane2028 10 ай бұрын
​@@deesharashini1670😊😊q😊😊oo
@antanetliyanage.7247
@antanetliyanage.7247 10 ай бұрын
රොෂාන් ජීවිත අද්දැකීම් එක්ක තැන්පත් වෙලා.රිද්ම ගෙදර දොරේ වැඩ හොඳට දන්න යහපත් ගෘහණියක්.රොෂන් රිද්ම එක්ක හොඳ කතාබහක් තියනවනම් රිද්මට ගොඩාක් සතුටු වෙයි මොකද විවාහ ජීවිතයෙදි හොඳ කතා බහක් හරිම වැදගත් ගැහැණියෙකුට තමන්ගෙම ලෝක වල ජීවත් වෙනවට වඩා...
@pramudiabewickrama7873
@pramudiabewickrama7873 10 ай бұрын
අද තමයි ලස්සනම වැඩසටහන තිබ්බෙ😍
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 10 ай бұрын
යුරේනි අක්කි අද ලස්සන ම දෙන්නා ගෙනාවේ. අපි ගොඩාක් ආසාවෙන් බැලුවා .රිත්මා අක්කි ගොඩාක් බුද්දියෙන් කටයුතු කරනකෙනෙක්. ආදරෙයි ආදරෙයි ...බුදු සරනයි
@Senufamily.
@Senufamily. 10 ай бұрын
නිහතමානී වැදගත් දෙන්නෙක් එක්ක සුහද හමුවක් ,අද යුරේනි අක්කිත් ගොඩාක් ලස්සනයි .ආසම දෙන්නක් තමයි පිලපිටිය ෆැමිලි එක,කොහේදි දැක්කත් හිනාවෙලා කතාකරනවා.දෙන්නම හරිම නිහතමානී ,සරළ,ආදරණීය චරිත දෙකක්.පුතු පැටියත් හරිම හොද දරුවෙක් .රිද්මා නංගිටත්,රොෂාන් අයියටත් හදවතින්ම සුබ පතනවා ජීවිතේ හැමදාමත් සතුට්න් ,සැනසීමෙන් ,ලස්සනට ඉන්න ලැබේවා! ❤❤❤❤❤❤ ආසාවෙන් බැලුවා වැඩසටහන. තෙරුවන් සරණයි ! ෆැමිලි එකටම.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@iroshsuranga7412
@iroshsuranga7412 10 ай бұрын
හරිම නිහතමානී චරිත දෙකක් . හරිම ආදනීයඉ❤❤❤
@Aradanawickramathilake
@Aradanawickramathilake 10 ай бұрын
රිද්මා අක්කි ඉන්න නිසා බැලුවේ. නැත්නම් happy houre බලන්න ආස නැහැ. අපි හරි ආදරෙයි ර්දිමා අක්කිට රොෂාන් අයියට රාහුල් පුතාට ❤
@udenikimari2830
@udenikimari2830 10 ай бұрын
රිද්මා කියන්නෙ රොෂාන් ටම ඉපදුනු බිරිදක් ආසම යුවලක්❤
@Jhone33-
@Jhone33- 10 ай бұрын
Me wage wadagath couples gennanna hiru thank you 🫡
@mx4-rw279
@mx4-rw279 10 ай бұрын
❤❤❤❤❤
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 10 ай бұрын
ඇත්ත ❤❤
@Gayanirashipaba
@Gayanirashipaba 10 ай бұрын
❤️❤️❤️
@marianfernando2896
@marianfernando2896 10 ай бұрын
Asama දෙපලක් හරිම නිහතමානීව ජීවත් වෙන දෙපලක් jesu පිහිටායි බුදු සරණයි ❤ oyala හැමෝටම ආදරෙයි ❤
@Paboda948
@Paboda948 10 ай бұрын
Ridma Pilapitiya ge video balala mama life eka change karagatta godak ada eyala inne dakkama okkoma wada passata dala happy hour baluwa 💞💞💞💞💞💞💞💞💞
@sirianasiriana2977
@sirianasiriana2977 10 ай бұрын
යුරෙනි ප්‍රශ්යක් අහලා උත්රය දෙනකන් හිටපං තව ප්‍රශ්නයක් අහන්න
@SachiWarapitiya-hg2lb
@SachiWarapitiya-hg2lb 10 ай бұрын
නිහඩ තැන් වල හුගක් සොදුරුදේ ඇත.නිදසුන් ❤
@nilminidepanjali9290
@nilminidepanjali9290 10 ай бұрын
සමාජෙ වැදගත් විදියට ජීවත් වෙන ආදරනීය පව්ලක් ❤❤❤
@user-rp2yy8bs3o
@user-rp2yy8bs3o 10 ай бұрын
රොෂාන් අද වන විට ජීවිතයේ ඉතා සරල ව දැහැමි ව තැන්පත්ව ගෙවනවා මීට අමතරව ඔහු ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයෙන් කටයුතු කරනවා. රොෂාන්ට අද ආදරණීය බිරිඳක් සහ ආදරණීය දායාද පුතෙක් සිටිනවා ඔවුන් ඉතා සන්තෝසෙන් ජීවිතය ගත කරනවා ඇත්තටම දැකීමට සන්තෝසයි. රොෂාන් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ දී ඔහුට හිටියා තව කල්‍යාණ මිතුරන් දෙදෙනෙක්. මේ තුන්දෙනා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කරන අවධියේ දී පවා විද්‍යාලයේ නමක් දරා සිටියේ සියලුම රස්තියාදුකාර වැඩ වලට සහ නිම විරෝධී කටයුතු සඳහාය ඉතාමත් ආඩම්බර චරිත ගත ගත කරපු අය තිදෙනෙක්. ඉන් එක් අයකු මීට වසර විස්සකට නොවී වසර තිහකට පමණ ප්‍රථම වතුරේ ගිලී අකාලයේ මියගියා ඔහුගේ රොශාන්ගේ ඉතාම කල්‍යාණ මිත්‍රයෙකි. අනෙක් කල්‍යාන මිතුරා මේ වන විට ජීවිතේ පිළිබඳ අවබෝධය වී මහණදම් පුරා වනගතව ජීවත් වෙනවා. අද වන විට රොෂානුත් ිහතමානී ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයක් ගෙන කලා ක්ෂේත්‍රයේ ඉහළටම බොස් අද යහමින් සහ සන්තෝසෙන් ගත කරනවා කාලය මැව් වෙනසක අරුමේ.!
@lifecoloursl4568
@lifecoloursl4568 10 ай бұрын
බලන්න ආසම නැති program එකක් 1st time අද බැලුවේ ඔයාලා දෙන්නා නිසා 💐💐
@KanchanakanchanaP
@KanchanakanchanaP 10 ай бұрын
හරිම ලස්සනයි රිද්මා මිස් ඔයා. ඔයාගේ වීඩියෝස් වලින් මගේ ජීවිතයට ගත්ත දේවල් ගොඩයි රොෂාන් අයියත් එක්ක සතුටින් ඉන්න තෙරුවන්සරණයි 💕💕❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sachininilakshika
@sachininilakshika 10 ай бұрын
රිද්මා නංගි ඔයා ගොඩක් වාසනාවන්තයි. හොද නිහතමානි ස්වාමියෙක් ලැබිලා තියෙනවා. සුභ පතනවා ඔයාගේ පවුලට
@pramudiheshani7622
@pramudiheshani7622 10 ай бұрын
මන් ආසම කරන ෆැමිලි එකක් රොශාන් අයියා රිද්මා අක්කා 👌😍❤
@nimashadilhani199
@nimashadilhani199 10 ай бұрын
ගොඩක් ආසාවෙන් බැලුවේ මම ආසම couple එක❤❤
@Ekanayakemudiyanse
@Ekanayakemudiyanse 10 ай бұрын
මේ කෙල්ල කොච්චර හොදද ගොඩක් ලස්සනයි. චතුරිකා ට දැන් ඇඩිලා ඇත්තේ 😢 ලොකු ලමයි ඉන්න මිනිහෙක් එක්කනේ ඉන්නේ 😮😮
@user-ij6rb1so4w
@user-ij6rb1so4w 10 ай бұрын
මම ගොඩක්ම ආදරේ කරන දෙපලක්. විශේෂයෙන් රිද්මා නංගි කියන්නේ මැණිකක් රොෂාන් අයියට ලැබෙන්නම ඕන ඒ වගේ කෙනෙක් ❤❤❤❤❤❤❤
@wasanthazeralata8386
@wasanthazeralata8386 10 ай бұрын
රෝශා න් කියන්නේ හරි ම නියත මානි චරි ත යක් ආදරෙයි හැමදාම සතුටින් ආදරේ න් ඉන්න බුදුසරණයි ❤❤❤
@viranikulathunga1525
@viranikulathunga1525 10 ай бұрын
Me couple eka nisa ada udenma happy hour baluwa.. Ribma kiyanne man asama yahath kanthawak... samajayata adarshayak ganna puluwan dedenek.
@D.Tharuka
@D.Tharuka 10 ай бұрын
රොෂාන් අයියා හිටියෙ මහරගම ඉස්සර . මාර හොදයී . හොදම නිහතමානී චරිතයක් . දැන් අයියා කොහෙද දන්නෙ නෑ මොකද අපි ඒ කාලෙම වෙන රටක පදිංචියට ආපු නිසා . හරිම ආසයි මේ interview එක දැක්කම . රිද්මා අක්කා ඔයත් හරි ලස්සනයි ❤
@Jhone33-
@Jhone33- 10 ай бұрын
Today program was superb. We enjoyed very much. Love you Roshan&Ridma ❤️
@user-tt8wr2mc1j
@user-tt8wr2mc1j 3 ай бұрын
කාලාවෙ ඉන්න හොදම නලූවා සහ අවංකම කපල් එක ජයම වේවා
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 10 ай бұрын
නානා චරිතය 👌දැකපු හොඳම රඟපෑමක්.... රිද්මා ගොඩක් ආදරණීයයි.... 👌
@nilanthinigunatilake4798
@nilanthinigunatilake4798 10 ай бұрын
The best ever was today's couple that you brought to this show. Highly respected, highly loved, highly educated genuine duo. We feel what they said was all but the truth. A couple who lives in harmony, and with their feet firmly on the ground. Unlike any other married couple that attended this show these two definitely lives life to the fullest, realising well what life really is. Happy hour show එකට ආපූ හොදම couple එක ආවෙ අද. ජීවිතය, යථාර්ථය හොදින් අවබෝධ කරගත් සැබෑ ලෙස ජීවිතය සරලව විදින, එකිනෙකා හොදින් අවබෝධ කරගත්, එකිනෙකාට දිය යූතු ගව්රවය උපරිමයෙන් දෙමින්, genuine ව ජීවත් වන හැමොටම ආදර්ශමත් යුවලක්.
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 10 ай бұрын
රොෂාන් අයියා කියන්නේ ආසම කෙනෙක්....❤❤ ඒ වගේම කොහොම හරි අපිට දැකලා සතුටු වෙන්න පුලුවන් එයාටම ගැලපෙන විදිහේ ලස්සන,නිහතමානී ගුණවත් බිරිඳක් ලැබුණා...💕💕 ඒ ගැන ගොඩාක් සතුටුයී.. .❤️‍🔥❤️‍🔥 ජීවිතේ පුරාවටම සතුට,සැනසීම රැඳේවා....🙏🙏💐💐
@MailyAsdd-th7nn
@MailyAsdd-th7nn 10 ай бұрын
මමත් ආසම කපල් එකක් ඔයාලා දෙන්න උයන වීඩියෝ පවා හරිම අසාවෙන් බලනවා ඔයාට ලැබිල ඉන්න බිරිද හරිම ලස්සන කිසිම ලොකු කමක් නැති කෙනෙක් ඔයාලා දෙන්නට සුබ පතනවා හදවතින්ම ගූඩ් ලක්‌ ❤❤❤❤❤
@Vogs123
@Vogs123 10 ай бұрын
රිද්ම අක්කි ❤ රොශාන් අයියයි නිසයි බැලුවෙ අද😊
@AMA-991
@AMA-991 10 ай бұрын
Ridma godak lassanai hindi niliyak wage 💞💞💞💞
@pinky5958
@pinky5958 10 ай бұрын
Love todays couple Roshan n Ridma pilapitiya ❤ Ureni looks very fresh n pretty ❤
@roycearthur8060
@roycearthur8060 10 ай бұрын
Brilliant family 👪. Jayawewa Brother !🎉🎉🎉. God Blessing, s. Uranie Girl Best program. 👍💝💯😊💐
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb 10 ай бұрын
Harima ලස්සනයි oyala denna ureni oya vidihatma අදින්න oyata lsssanai budusaranai හැමදාම ගොඩාක් ආදරෙයි
@user-gf2cx8sy8p
@user-gf2cx8sy8p 9 ай бұрын
හරිම නිහතමානී චරිත දෙකක් තුන්දෙනාටම තෙරුවන් සරණයි!!!💐❤️
@user-mr1dp8pn8z
@user-mr1dp8pn8z 10 ай бұрын
Ridma akki inna hindama balanne❤❤❤❤
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 10 ай бұрын
Aadarshamath pawulak aadareiy miss ureni thank you so much 🙏🙏🙏🙏❤❤❤
@nilanisiriwardena5019
@nilanisiriwardena5019 10 ай бұрын
❤ I want to thank you Yureni for todays interview. Such a down to earth couple. From Nilani.
@ranjanik9774
@ranjanik9774 10 ай бұрын
Hamadamath adarei 🥰 nihatamaniwa sundarawa jeevite gewanna lassanama lassana paulak 💐 as wahak na 🌹 Budu saranin hamadamath oyawagema satutin sundarawa inna patanawa 🌺❤️🧡💚💙💜💞
@florafernando6447
@florafernando6447 10 ай бұрын
❤❤❤❤ love you roshan ridma pilapitiya
@Chathu1990
@Chathu1990 10 ай бұрын
පවුල් කඩාගෙන දරුවෝ අනාත කරලා ටීවී ඉස්සරහා මන් පොර ජාතකේ කියවන මී හරක් නළු නිලියෝ ඉන්න රටක මෙන්න සැබෑ කලා කාරයෝ වැදගත් කම බස හැසිරවීම ඇදුම් විලාසය ඔක්කොම හොදයි රොෂාන් රිද්මා 👍👍👍
@Keerthi.7798
@Keerthi.7798 10 ай бұрын
ඔව් ගයාන් මේනක උන් එහෙම බබ්බු දැන් 😁😁
@rehanperera3469
@rehanperera3469 10 ай бұрын
😂
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 10 ай бұрын
​@@Keerthi.7798අනේද කියන්නේ 😏😏
@NuwanKumara-ll3cw
@NuwanKumara-ll3cw 10 ай бұрын
Ai ehema apahasa karanne minisunta
@Keerthi.7798
@Keerthi.7798 10 ай бұрын
රොෂාන් පිලප්ටිය අති දක්ෂ නළුවෙක් ඕනම චරිතයක් ලස්සනට කරනවා සැබෑ ජීවිතෙත් ලස්සනට දිනපු කෙනෙක්. අර චතුරිකා නාකි හැව අයින් වුන එක හොදයි
@sumanathilake
@sumanathilake 9 ай бұрын
Yureni is conducting the programme very well!😍
@malakab3290
@malakab3290 10 ай бұрын
My favorite couple!! ❤
@shehanipeters4079
@shehanipeters4079 10 ай бұрын
First time mulu program ekama baluwa.. ආදරණීය දෙන්නෙක් ❤❤❤
@chandichandi7173
@chandichandi7173 10 ай бұрын
Yureni den aenga wehenna adinawa a gena sathutui. Roshan and Ridma saha yurenita suba pathanawa
@dilanisamanmali1233
@dilanisamanmali1233 9 ай бұрын
යුරේනි අද ගොඩාක් ලස්සනයි...❤❤
@user-kr3vl6tn7s
@user-kr3vl6tn7s 10 ай бұрын
වැදගත් .පස්න අහන එක හොදයි.ඒ තමයි රසිකයන් ගෙ ආදරේ . එක දෙව්යො දුන් න තැග්ගක්.
@ShiraniJayasinghe-hy4fz
@ShiraniJayasinghe-hy4fz 9 ай бұрын
හොද.family.life.එකක්.තියෙන්නෙ
@samanpushpakumara2904
@samanpushpakumara2904 10 ай бұрын
roshan aiye nihatha Mani kenek oya..buddimathwa uththara denawa.oya wage kenek lebenna biridath wasanawantha wenna one.budu saranai aiye.sathutinma inna hemadamath
@manoriperera793
@manoriperera793 10 ай бұрын
ලස්සනයි ❤❤
@sajeevith5655
@sajeevith5655 10 ай бұрын
NICE PROGRAM .THANKS HIRU
@iukguy1
@iukguy1 10 ай бұрын
she is beautiful than any actresses in the industry..
@NilanthaPerera-hk8pl
@NilanthaPerera-hk8pl 7 ай бұрын
සරලකම නං කොහොමද කියලා හිතන්න අමාරුයි කොහොම උනත් හරි නිහතමානී දෙදෙනෙක්
@champikasamarakoon18
@champikasamarakoon18 10 ай бұрын
සුභ පැතුම් 💖💖💖
@AIAttanayake
@AIAttanayake 10 ай бұрын
Very beautiful family. Budusaranai
@lahirusammani3979
@lahirusammani3979 10 ай бұрын
Man asama kenek RIDMA AKKA..MAN OYA NISA JEWITHE LASSANA KARAGANNA ONA GODAK DEWAL IGENAGATHTHA..hariama adrei man oyatath aiyatath puthatath...❤❤❤
@nmfritzell9860
@nmfritzell9860 10 ай бұрын
Loving couple ❤❤
@anuradhasamarasinghe6061
@anuradhasamarasinghe6061 10 ай бұрын
Very nice program. Harima decant couple ekak.
@sadamalipushpakumari3430
@sadamalipushpakumari3430 6 ай бұрын
Rithma kiyanne kanthawanta adarsayak. Mama ayagen godak dewal igenagathth. Oyala harima nihathamani paulak b.s!
@nicolasmallawa6914
@nicolasmallawa6914 10 ай бұрын
ආදරෙයි දෙන්නාටම හැමදැම ආදරෙන් ඉන්න ❤❤❤❤❤🌷🌷🌷😘😘😘🤍❤🤍❤
@vishwavlogs2024
@vishwavlogs2024 10 ай бұрын
Lovely couple ❤❤❤
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 10 ай бұрын
Me dennama harima sanwarayi. Lassanata jeewath wea family bekak
@shiromajayawardena2994
@shiromajayawardena2994 10 ай бұрын
Roshan harima sarana charithayak , athi Darsham naluwek ❤
@user-xd1lv7wp6v
@user-xd1lv7wp6v 10 ай бұрын
Lovely couple ❤❤❤❤❤
@nimashafernando2203
@nimashafernando2203 10 ай бұрын
Love ly Family❤
@chamararathnayaka1616
@chamararathnayaka1616 10 ай бұрын
Amoo athi denna awaa me wage ekkata enakan balan hitye❤❤❤❤
@chameeraabeywickrama2903
@chameeraabeywickrama2903 27 күн бұрын
Lovely couple voices wonderful ❤
@KetiKatha-se3pz
@KetiKatha-se3pz 10 ай бұрын
රිද්මා හරිම ලස්සනයි රොෂාන් අය්යා උනත් එහෙමයි ඒ උනත් ඇයි රිද්මා සහ චතුරිකා සංසන්දනය කරලා බලන්නේ අතීතය නෙමෙයි වර්තමානයේ ඉන්න මේ වීඩීයෝ එක බලන්න මේ වීඩීයෝ එක අදහස් දාන්න අපි හැමෝගෙම යටගිය අතීතයක් තියෙනවා චතුරිකා කියන්නේ අතීතයක් විතර්‍යි බුදු දහමට අනුව අපට සසර ගනුදෙනු විවිද විදියට හමුවෙනවා
@sandaniindumini1846
@sandaniindumini1846 9 ай бұрын
මාත් ඒ කතාවට එකගයි
@bimalbabs4794
@bimalbabs4794 10 ай бұрын
Best couple ever❤
@manjaripeiris9908
@manjaripeiris9908 10 ай бұрын
Ureni you are doing this program very well. Best wishes!
@deepikaranmuthugala1806
@deepikaranmuthugala1806 10 ай бұрын
Very decent couple ❤ Ridma is so sweet
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 10 ай бұрын
Maarama wedagath..❤
@AMA-991
@AMA-991 10 ай бұрын
❤️
@amarawathiwellappulige3355
@amarawathiwellappulige3355 10 ай бұрын
Beautiful Family.
@ktcreations8244
@ktcreations8244 10 ай бұрын
Best episode akki..
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 10 ай бұрын
Adarei rohana biridatath ureni oyatath bs jp ❤❤❤❤👍👌🥰🥰🥰🥰
@Chandrapieris
@Chandrapieris 10 ай бұрын
මෙයාලා එන නිසාද කොහේදෝ යුරේනිත් ඇග වෙහෙන්න වැදගත් ලස්සනට ඇදලා 😂😂
@AMA-991
@AMA-991 10 ай бұрын
Matath eka hithuna 😁😁😁
@Gayanirashipaba
@Gayanirashipaba 10 ай бұрын
Ow 😂😂
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 10 ай бұрын
යුරේනිගේ කට වැඩි් ඉවසි්මක් නැතුවම කියවනවා කිසිම වැදගත් කමක් නැහ රොෂාන් රිද්මා වාගේ වැදගත් දෙන්නෙක් එක්ක වැදගත් විදියට වැඩසටහන් කරන්න ඕන යුරේනි මැදින් පනිනවා වැඩි
@Tyu499
@Tyu499 10 ай бұрын
Beautiful couple
@prabashmadusanka5739
@prabashmadusanka5739 10 ай бұрын
Mage jivitheta man balpu couples walin sundarama hrima nihathmani wagema jivithe therun genimath samga idiriyta yana hrima sundara yuwalak ❤.
@yamunakumariA
@yamunakumariA 2 ай бұрын
Thanks 🥰
@Paboda948
@Paboda948 10 ай бұрын
💕
@amaraabysinghe8164
@amaraabysinghe8164 10 ай бұрын
Very nice famely
@user-oh9iu7we1j
@user-oh9iu7we1j 10 ай бұрын
❤❤❤❤❤❤
@Anu-yw3vk
@Anu-yw3vk 10 ай бұрын
❤❤❤
@shanthisumithra7013
@shanthisumithra7013 10 ай бұрын
රිද්මා හොදයි එකට චතුරිකා අම්මෝ අපොයි 🤮
@roshanifernando3684
@roshanifernando3684 9 ай бұрын
Lovely couple 💐💝😘🌹❤️
@shanikagunasekera782
@shanikagunasekera782 10 ай бұрын
❤️❤️❤️🌹🌹🌹
@AMA-991
@AMA-991 10 ай бұрын
💞
@supunsankalani9393
@supunsankalani9393 10 ай бұрын
Asama couple ekak
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 10 ай бұрын
Harima nihayha mani rohan Aiya ridma bs jp ❤❤
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 15 МЛН