මහා ධන ලාභ ගෙන දෙන ලොව මහා බලගතු බුද්ධ මන්ත්‍රය | Dutugamunu Arakshaka Gatha | Gatha Rathnaya

  Рет қаралды 432,510

Daham Seth Arana

Daham Seth Arana

Жыл бұрын

#arakshakagatha # #gatha #දුටුගැමුණුආරක්ෂකගාථා #dutugamunuarakshakagatha
මහා ධන ලාභ ගෙන දෙන ලොව මහා බලගතු බුද්ධ මන්ත්‍රය | Dutugamunu Arakshaka Gatha | Seth Pirith
දුටුගැමුණු ආරක්ෂක ගාථා කියන්නේ තුණුරුවන්ගේ ගුණ සත්‍යක්‍රියාවක් කරනු ලබන විශේෂිත ආරක්ෂක සත්‍යක්‍රියාවක්.මෙම විශේෂ වූ ආරක්ෂක ගාථාවන් දුටුගැමුණු මහ රජාණන් විසින් තම ජීවිත කාලය පුරාම රන්පතක ලියා නිතරම හිසෙහි පළඳිමින් තම ආරක්ෂාව සලසාගත් ඉතා ප්‍රබල ආරක්ෂක ගාථා කීපයක් වශයෙන් සලකනවා.අපේ සිතට බිය-සැක-සංකා-තැතිගැනීම් දැනෙන ඕනෙම අවස්ථාවක මෙම ගාථාවන් කීමෙන්-ඇසීමෙන් එම බිය-සැක-සංකා-තැතිගැනීම් දුරු වී සිතට සැනසීම උදාවේ.වැඩි වාර ගණනක් සජ්ඣායනා කිරීමෙන් එයින් ලැබෙන ආරක්ෂාවත්-පිහිටත් වැඩි වෙනවා...
•එදිනෙදා සියලු යහපත් කටයුතු වලදී මෙන්ම උදේ නැගිට දවසේ කටයුතු පටන් ගන්න පෙරත්,‍රාත්‍රී නින්දට ‍යෑමට
පෙරත් භාවිත කිරීම ඉතාම යහපතක් වේ...
සියලු දෙනාටම මේ තුළින් යහපතක්-සෙතක්-ශාන්තියක්ම වේවා!
තෙරුවන් සරණයි!
ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට ශෙයාර් ( share ) කරන්න
අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා...

Пікірлер: 611
@malinandani3412
@malinandani3412 26 күн бұрын
මගේ ආදරණීය සුදු පුතුට උතුම් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්ණයේ ගුණ බලයෙන් නිරතුරුවම සැමදා සෑම මොහොතේ ම පිහිට ආරක්ෂාව ආශිර්වාද ය රැකවරණය හිමිවේවා 🌸☸️🙏 මාගේ ජිවිතය අප සැමදෙනාටම පිහිට ආරක්ෂාව ආශිර්වාද ය රැකවරණය සැමදා සෑම මොහොතේ ම හිමිවේවා 🌸☸️🙏
@IsuruPathum-px9in
@IsuruPathum-px9in 17 күн бұрын
🙏🙏🌼🌼🙏🙏
@user-ef8ug9mi4r
@user-ef8ug9mi4r 7 ай бұрын
මෙ පිරිතෙ බලයෙන් මගෙ නය ගෙවා ගංනිමට හකි වෙවා
@user-nr6tq1ks5q
@user-nr6tq1ks5q 10 ай бұрын
මේ පිරිත් බලයෙන් අපගේ පවුලේ ග්‍රහ අපල දුරුවී සිතු පැතුම් ඉටූ වේවා ..... සාදු සාදූ සාදූ 🙏🙏
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
මෙම පිරිත් දේශනාවේ අනුහසින් ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටමත් ඇති වෙලා ඇති සියලු අපල උවදුරු සියල්ල දුරු වේවා.....!! සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏🙏
@anushakumari4049
@anushakumari4049 6 ай бұрын
Siyalu Prarthana ista weva
@chamlichamli1009
@chamlichamli1009 24 күн бұрын
😅😂s😅
@chamlichamli1009
@chamlichamli1009 24 күн бұрын
​@@DahamSethArana😊😊
@nelumlathawijethilaka6845
@nelumlathawijethilaka6845 8 ай бұрын
මේපිරිතේ බලයෙන් මටද මගේදරැවන් සියලු දෙනාගේම අපල දුරුවී යහපතක්ම උදාවේවා 🙏🙏🙏🙏
@user-es7yk4ws7z
@user-es7yk4ws7z 8 ай бұрын
Me pirith balayan Mage apala duruvi yahapatakma udaveva ,🙏🙏🏵️
@ChandraMapa-qt1ni
@ChandraMapa-qt1ni 10 ай бұрын
මෙම පිරිතේ අනුබවයෙන් මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් ඔබ සැමගේ සියලු අපල දුරු වේවා. සියලු පැතුම් ඉටු වේවා. වාසනාව සතුට සෞභාග්‍යය උදා වේවා.....!! කායික මානසික සුවපත් භාවය ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@sumana5657
@sumana5657 Ай бұрын
🙏🙏🙏🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼❤💜💛💗♥️💙💚🤍🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilushandhananjaya5915
@dilushandhananjaya5915 6 ай бұрын
මාගේ මෙන්ම මේ පිරිත් අසන සෑම කෙනෙකුගේම ගෙදර දෝස නැති වී සෙතක් ශාන්තියක්ම යහපතක්ම උදා වේවා🙏🙏🙏🙏🙏🙏
@KavyaPriyadarshani
@KavyaPriyadarshani 4 ай бұрын
Budusaranae😮
@dayawansatv6699
@dayawansatv6699 9 ай бұрын
අනන්තවූ බුද්ධ ධම්ම සංඝ ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගි වේ වා සුවපත් වේවා..යුධ බිය දුරු වේවා..🙏🙏🙏 මෙය මහානු බල සම්පන්න ගාථා රත්නයක් මෙය තාලයට තුන් වරක් කියා බලන්න වෙනසක් තේරෙනවා..බුදු සරණයි..🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 9 ай бұрын
තුනුරුවන්ගේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා...!! සියලු බිය දුරු වේවා.....!! සාමය සතුට සෞභාග්‍යය සැනසුම නිරන්තරයෙන් ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@Aravindakarunarathne.
@Aravindakarunarathne. 11 ай бұрын
අනන්ත වූ බුදුගුණ බලයෙන් රෝග බිය දුරු වේවා...!!! කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!! සියලු දුක් දුරු වේවා...!!! සියළු යහපත සැලසේවා...!!! දීර්ඝායු වේවා...!!! හැමදෙනාටම නිදුක් නීරෝගී වාසනාව
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
ලෝක වාසී සියලු දෙනාටම ඇති වෙලා ඇති සියලු දුක් සියලු බය සියලු රෝග දුරු වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@keshararanasinhe1851
@keshararanasinhe1851 10 ай бұрын
qoc😢
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 11 ай бұрын
🙏🙏🙏 පලමුවෙන්ම මගේ නමස්කාරය වේවා මගේ ස්වයං රැකියාව දිනෙන් දින සාර්ථක වේවා මේ බුදු ගුන බලයෙන් සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏🌺🌺🌺
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
ඔබගේ ප්‍රාර්ථනය අයුරින්ම ඔබ විසින් කරන කියන සියලුම රැකී රක්ෂා කටයුතු සියල්ලම සාර්ථක වේවා.....!! මේ පිරිතේ බලයෙන් ඔබ විසින් තබන පියවරක් පියවරක් පාසා තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබට ලැබේවා...!! දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏 ලෝ වැසි සියලුම සත්වයෝ සුවපත් වේවා.....!!
@user-gd6nv2hw8f
@user-gd6nv2hw8f 11 ай бұрын
මාගේ බුදු පියාණන් වහන්සේ ගේ පිහිටෙන්.බලාපොරොත්තුව ඉෂ්ට වෙිවා .🙏🙏🙏🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් ඔබගේත් පවුලේ සැමගේත් සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉශ්ඨ වේවා.....!! දිනෙන් දින දියුණුවටම පත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@lakindurathnayake8485
@lakindurathnayake8485 10 ай бұрын
😢Budu saranai siylu lo wasiyanta
@ManoPerera-kp4yx
@ManoPerera-kp4yx 4 ай бұрын
😊7.k7igh​@@DahamSethArana
@ap92207
@ap92207 6 ай бұрын
පිරිත් බලයන් මගේ සියලුම බලාපොරොත්තු ඉටුවේවා මගේ නිවසේ සිටින අයත් යහපතක්මවේවා ඔබවහන්සේට බුදුසරණයි 🙏🙏🙏
@user-nn6tm7qf5z
@user-nn6tm7qf5z 10 ай бұрын
මගේ පැතුම් ඉටු වේවා
@DahamSethArana
@DahamSethArana 9 ай бұрын
මෙම උතුම් වූ පිරිත් දේශනාවේ අනුහසින් ඔබගේ සිත තුල තිබෙන්නා වූ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.....!! සතුට සෞභාග්‍යය සැනසුම නිරන්තරයෙන් ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@sunethrajayasinha6505
@sunethrajayasinha6505 11 ай бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු මේ පිර්තේ බලයෙන් මගේ දරුවන් කරන් කියන්න රැකි රස්සා දියුණුවෙන් දියුණු වටපත් වෙවා
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් ඔබගේත් පවුලේ සැමගේත් සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉශ්ඨ වේවා.....!! දිනෙන් දින දියුණුවටම පත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@sampathManohara-yc5eh
@sampathManohara-yc5eh 10 ай бұрын
සම්මා සම්බුදු සරණයි දෙවිපිහිටයි අප සියලු දෙනාටම
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
මේ පිරිතේ බලයෙන් ඔබගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා.....!! සතුට සෞභාග්‍යය සැනසුම නිරන්තරයෙන් ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏🙏
@jayanthiwatareka7080
@jayanthiwatareka7080 8 ай бұрын
මෙ පීරීතෙ තීබෙන කරනදෙවල ඉස්ටවෙවා සාදු සාදු සාදු❤❤😢😢😅😅
@anomaAnomapriyanthi-he7om
@anomaAnomapriyanthi-he7om 10 ай бұрын
Buddhanu bawayen මගෙන් mage දරුවන්ගේ බලාපොරොත්තු සියල්ල ඉටු වෙවා sadu sadu sadu 💕
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
අනන්ත වූ බුදුගුණ බලයෙන් සහ මෙම පිරිත් දේශනාවේ අනුහසින් ඔබගේ සිත තුල තිබෙන්නා වූ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා සහ ඔබගේ දරුවන්ගේ සිත් තුල තිබෙන්නා වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.....!! කිසිඳු දුකක් කරදරයක් ඇති නොවේවා...!! සතුට සෞභාග්‍යය සැනසුම ජීවිතයට නිරන්තරයෙන් ලැබේවා...!! දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏🙏🙏
@user-xe9cf1yt7r
@user-xe9cf1yt7r 8 ай бұрын
මේ පිරිතේ බලයෙන් මට දිනෙන් දින දියුණුව ලැබේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@HasiHansi-el1mz
@HasiHansi-el1mz 5 ай бұрын
@jayanthabenadick1088
@jayanthabenadick1088 9 ай бұрын
මෙ පිරිත් බලයෙන් මාගෙ දරැවො තුන්දෙනාටයි බැනාටයි මටයි තියෙන අපල දුුරැටවවා ඇස් වාහා කටවහා දුරැ වෙවා මගෙ පුතාට හොද තැනකින් විවාහායක් කර ගැනිමට මෙපිරිත් බලයෙන් පිහිට අරන්සාව මගෙ පවුලෙ සියලු දෙනාට ලැබෙවා සාදු සාදු සාදු ........
@DahamSethArana
@DahamSethArana 8 ай бұрын
මෙම පිරිත් දේශනාවේ බලයෙන් අනුහසින් ඔබටත් ඔබගේ දරුවන් තිදෙනාටත් ඇති වී ඇති ඇස්වහ කටවහ සියල්ල දුරු වේවා.....!! ඔබගේ පුතනුවන්ට හොඳ යහපත් තැනකින් විවාහයක් සිදු කර ගැනීමට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා...!! පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සම්පන්න ජීවිත ගත කිරීමට මේ පිං බලය හේතු වාසනා වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@MadurangaRanasinha
@MadurangaRanasinha 8 ай бұрын
​@@DahamSethArana❤
@NeelkaNeelka-ob5im
@NeelkaNeelka-ob5im 11 ай бұрын
Sadu sadu sadu budu saranai 🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@ChathuniChathuni-yz6ti
@ChathuniChathuni-yz6ti 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏හැම කෙනාගෙම සියලු ප්‍රර්ථනා ඉෂ්ඨ වේවා 🙏🙏🙏🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 9 ай бұрын
මෙම උතුම් වූ පිරිත් දේශනාවේ අනුහසින් ඔබගේ සිත තුල තිබෙන්නා වූ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.....!! සතුට සෞභාග්‍යය සැනසුම නිරන්තරයෙන් ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@lassneithusharjeewanthagv8749
@lassneithusharjeewanthagv8749 8 ай бұрын
sarath pathiran ga apal duruwea wa 🙏🙏🙏🙏
@RamniFonseka
@RamniFonseka 3 күн бұрын
මේ පිරිත් බල යෙන් මගේ හිමංක දේසාන් පුතාට මේ මොහොතේ සිට ම උතුම් වු තුනුරුවනේ පිහිට ආරක්ෂාව ආසිර්වාදය ලැබේ වා සාදු සාදු සාදු
@liyanagenimal8484
@liyanagenimal8484 10 ай бұрын
මෙම බුදු ගුණ සච්ජායනය ඇසීමෙන් සියලුම දෙනාට යහපතක් වේවා
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
මෙම පිරිත් දේශනාවේ අනුහසින් ලෝකවාසී සියලුම සත්වයෝ නිදුක් වෙත්වා... නීරෝගී වෙත්වා... සුවපත් වෙත්වා... 🙏🙏🙏🙏 තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@sujathasamararathne2313
@sujathasamararathne2313 9 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා ..සාදු සාදු සාදු
@DahamSethArana
@DahamSethArana 9 ай бұрын
මෙම උතුම් වූ පිරිත් දේශනාවේ අනුහසින් ඔබගේ සිත තුල තිබෙන්නා වූ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.....!! සතුට සෞභාග්‍යය සැනසුම නිරන්තරයෙන් ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@PadmaKanthi-vy6xz
@PadmaKanthi-vy6xz 25 күн бұрын
❤❤ 1:15:28 ​@@DahamSethArana
@dilanichathurangi3995
@dilanichathurangi3995 10 ай бұрын
මෙි.පිරිත්.බලයෙන්.ව්‍යාපාර.දියුනු වි.එයින්.ලැබෙන .මුදල් .ඉක්මනට .ලැබෙිවා
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
මෙම පිරිතේ අනුහසින් ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වී, මිල මුදල් යහමින් ලැබී සුකෝපභෝගී ජීවිත ගත කිරීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@user-by8rr9jv9e
@user-by8rr9jv9e 9 ай бұрын
සාදුසාදු සාදුසාදු අප සියලු දෙනාගෙම පැතුම් ඉටු වේවා යහපතක්ම වේවා සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@DahamSethArana
@DahamSethArana 8 ай бұрын
මෙම පිරිත් දේශනාවේ අනුහසින් ඔබගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.....!! සතුට සෞභාග්‍යය නිරන්තරයෙන් ලැබේවා...!! වාසනාවන්ත ජීවිත ගත කිරීමට ශක්තිය ධෛර්‍යය වාසනාව උදා වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@RamniFonseka
@RamniFonseka 3 күн бұрын
මේ උතුම් වු පිරිත් බල යෙන් ගෙදර කරගෙන යන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා සාදු සාදු සාදු යහපතක් ම වේවා
@user-pr9pg6rf6b
@user-pr9pg6rf6b 10 ай бұрын
සාදු නමස්කාර වෙිවා
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@PriyaPriya-xv3ok
@PriyaPriya-xv3ok 11 ай бұрын
මෙි පිරිත් බලයෙන් සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙිවා සාදු සාදු සාදු 🌹🌹🌹🌺🌺🌺🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
මෙම පිරිත් දේශනාවේ බලයෙන් ඔබගේ සියලු ප්‍රශ්න ගැටලු විසඳී වාසනාව සෞභාග්‍යය උදා වේවා.....!! තෙරුවන් සරණයී.සරණයී...!!! 🙏🙏🙏
@gaminibandara9672
@gaminibandara9672 10 ай бұрын
Me perithe balayen mage daruwage una rogaya suwa wewa
@rishmikavindya3625
@rishmikavindya3625 10 ай бұрын
මේ පිරිත් බලයෙන් සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා මාගේ අද්‍යාපන කටයුතු දිනෙන් දින දියුණු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌻🌼🏵️🌷🌹
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
ඔබගේ ප්‍රාර්ථනය අයුරින් සිත තුල තිබෙන්නා වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ලක්ම ඒ ආකාරයෙන්ම ඉශ්ට වේවා.....!! අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@SithumLakmal-ve7bt
@SithumLakmal-ve7bt 10 ай бұрын
9o00
@SithumLakmal-ve7bt
@SithumLakmal-ve7bt 10 ай бұрын
9990i990909
@SithumLakmal-ve7bt
@SithumLakmal-ve7bt 10 ай бұрын
@@DahamSethArana11001111
@Dinujaya882
@Dinujaya882 2 ай бұрын
මේ පිරි⁣ත ශ්‍රවණය කිරිමේ ආනිසංස බලයෙන් මාගේ ලොකු පුතා ගේ සියඑ ලෙඩ අපල දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා දුරැ වේවා .....
@ap92207
@ap92207 6 ай бұрын
🙏🙏🙏 සියලුදෙනාටම පර්තනාවන් ඉටුවේවා බුදුසරණයි සියලුදෙනාටම
@sunethramalkanthi-
@sunethramalkanthi- 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@SarathKumara-pd8lp
@SarathKumara-pd8lp 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sriyanipurnima6851
@sriyanipurnima6851 10 ай бұрын
පලමුවෙන්ම ඔබ වහන්සෙට මගෙ නමස්කාර ය වෙිවා....මගේ වියාපරය දින දින දිවුනුවට පත්වෙිවා.සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏 මේ පිරිත් දේශනාවේ අනුහසින් ඔබ විසින් කරගෙන යන ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා.. ඒ වගේම ඔබගේ සිත තුල තිබෙන්නා වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.. සතුට සෞභාග්‍යය නිරන්තරයෙන් ලැබේවා...!! තබන තබන පියවරක් පියවරක් පාසා දියුණුවේ මල් පීදේවා...!!! 🙏🙏🙏🙏🙏
@ashankahapolaarachchi2955
@ashankahapolaarachchi2955 10 ай бұрын
මේ පිරිතෙ අනුහසින් ආනුභාවයෙන් ලොවැසි සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
මෙම පිරිත් දේශනාවේ අනුහසින් බලයෙන් ඔබටත් ලෝ වැසි සැමටත් යහපතක්ම වේවා.....!! දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා.....!! සතුට සෞභාග්‍යය සැනසුම ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏🙏🙏🙏
@sschampa7324
@sschampa7324 10 ай бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ මහත්තයට ඉක්මනට රට රැකියාවට යන්න ලැබේවා ලැබේවා ලැබේවා , 🙏🙏🙏😢😢😢. ඒ වගේම සියලු මනුෂ්‍ය වර්ගයාටම සෙතක් යහපතක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@shiranidr
@shiranidr 10 ай бұрын
මගේ පවුලේ සියලු දෙනාටම යහපතක්න වෙවා යස ඉසුරු කැබේවා
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
මේ පිරිත් දේශනාවේ අනුහසින් ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටමත් යහපතක්ම වේවා.....!! බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා. දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏🙏
@HansikaNipun-jo9bu
@HansikaNipun-jo9bu 9 ай бұрын
මෙම පිරිතෙ බලයෙන් මාගෙ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා ...සාදු සාදු සාදු
@DahamSethArana
@DahamSethArana 9 ай бұрын
මෙම උතුම් වූ පිරිත් දේශනාවේ අනුහසින් ඔබගේ සිත තුල තිබෙන්නා වූ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.....!! සතුට සෞභාග්‍යය සැනසුම නිරන්තරයෙන් ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@user-zt7mq1oy7z
@user-zt7mq1oy7z 8 ай бұрын
මගේ සියලුම කරදර දුරැකරදේන්න මගේපවුල ආරක්ෂා කර දේන්න මගේ සියලුම බලා පොරොත්තු ඉටුකර දේන්න ස්තුතිය ස්තුතිය ස්තුතිය සාදු 🎉🎉සාදු සාදු 🎉🎉🎉🎉
@priyantha-bk9bl
@priyantha-bk9bl 11 ай бұрын
me balagathu buddra mantharaye pihiten anubaven mage parasna karadara duruve shubagiya udaveewa saaaaaaaadu saaaaaaaadu 🙏🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් ඔබගේත් පවුලේ සැමගේත් සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉශ්ඨ වේවා.....!! දිනෙන් දින දියුණුවටම පත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@user-yb1rs2go4o
@user-yb1rs2go4o 10 ай бұрын
Me pireth balayen siyalu sithum pethum ituwewa. Budusaranai🙏🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
මෙම පිරිත් දේශනාවේ අනුහසින් ඔබගේ සිත තුල තිබෙන්නා වූ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.....!! කිසිඳු දුකක් කරදරයක් ඇති නොවේවා...!! සතුට සෞභාග්‍යය සැනසුම ජීවිතයට නිරන්තරයෙන් ලැබේවා...!! දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏🙏🙏
@sumithradevi6682
@sumithradevi6682 8 ай бұрын
සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 මේ පිරිතේ බලයෙන් මගේ සෑම ප්‍රාශ්නයක් ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏
@harshalakshan1691
@harshalakshan1691 9 ай бұрын
මෙම පිරිතෙ බලයෙන් මගෙ පවුලෙ සියලු දෙනාට සෙතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 9 ай бұрын
මෙම පිරිත් දේශනාවේ අනුහසින් ඔබගේ පවුලේ සියලුම දෙනාට යහපතක්ම වේවා.....!! සතුට සෞභාග්‍යය සැනසුම නිරන්තරයෙන් ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@senoliashen6482
@senoliashen6482 9 ай бұрын
බුදු ගුණ බලයෙන් මගේ දරුවන් සියලු අනතුරින් ආරක්ෂා වේවා
@DahamSethArana
@DahamSethArana 9 ай бұрын
අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබගේ දරුවන්ට කිසිඳු අතුරු අනතුරක් ඇති නොවේවා...!! සියලු ආරක්ෂාව ඇති වෙත්වා... තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@YeyyYrty-it4gf
@YeyyYrty-it4gf 10 ай бұрын
මාගේ.තියන.පස්න.ඉවර.වෙවා.බුදුසරනෙන්🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
මෙම පිරිත් දේශනාවේ අනුහසින් ඔබටත් පවුලේ සැමටත් ඇති වී ඇති සියලුම දුක් කරදර ප්‍රශ්න ගැටලු ආදී සියල්ලම දුරු වේවා.....!! 🙏 නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා...!! 🙏 සතුට සෞභාග්‍යය සැනසුම නිරන්තරයෙන් ලැබේවා...!! 🙏 තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@shishanthanvod
@shishanthanvod 11 ай бұрын
යයහහයහයහහහහයයයයඥඥහහයහඥහහහහහයඥයගයයහයයහගඥහයහයයයහයහහහහහඥයයඥහයයයහයහහයයඥහඥයහහයයඥඥහඥහඥයහහහගහහගහහහහඥහහහයයඥගමචතමසසමම😢මමමම
@inokalakmali2384
@inokalakmali2384 11 ай бұрын
​@@DahamSethArana8o9oll000
@deshapriya.asanka119
@deshapriya.asanka119 11 ай бұрын
නමෝ බුද්දය .🙏 සාන්ත දෙසප්පිගෙත් උපෙක්ෂා සදමාලිගෙත් සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වේවා දිවුනුව දිනෙන් වැඩි වේවා ලෙඩදුක් කරදර නොම වේවා සාදු සාදු සාදු තෙරුවන සරණයි 🌺🌹🌺🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
ඔබ විසින් ප්‍රාර්ථනා කරන ඔබගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා.....!! දිනෙන් දින දියුනුවෙන් දියුණුවටම පත් වේවා.....!! සියලු ලෙඩ රෝග අපල උපද්‍රව කරදර බාදක දුරු වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@laralitalaralita7169
@laralitalaralita7169 11 ай бұрын
අපෙසන්තිනායක අමාමැනිබුදුපියානාන්වහන්සෙටමමනමස්කරකරමිබුදුපියානාන්වහන්සෙටමගෙනමස්කරයවෙවාසදුසදුසදු 🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@arunisamankumari1914
@arunisamankumari1914 11 ай бұрын
Ma piritha balayan ma danawathaku wewa maga siyalu prarathana ista wewa🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
ඔබ විසින් ප්‍රාර්ථනා කරන ඔබගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා.....!! දිනෙන් දින දියුනුවෙන් දියුණුවටම පත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@dipikapriyadarshani1660
@dipikapriyadarshani1660 4 ай бұрын
Mage siyalu apala duru veva 🙏🙏🙏
@ahinsamihirani6790
@ahinsamihirani6790 9 ай бұрын
මගේ ජීවිතේ target හීන වලට යන්න මේ සූත්‍රය හේතු වේවා! වාසනා වේවා ! සදූ🙏 සදූ 🙏 සාදූ 🙏
@DahamSethArana
@DahamSethArana 9 ай бұрын
මෙම උතුම් වූ පිරිත් දේශනාවේ අනුහසින් ඔබගේ සිත තුල තිබෙන්නා වූ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.....!! සතුට සෞභාග්‍යය සැනසුම නිරන්තරයෙන් ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@lalithaindraniindrani4618
@lalithaindraniindrani4618 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌹
@piyaseeli2325
@piyaseeli2325 10 ай бұрын
සාධු සාධු සාධු අනන්ත. බූදූගූණ.බළයෙන්. මාහට. තිබෙන. කරදර. ලෙඩරෝග. දුරුවේවා.🙏🙏🙏සජ්ඣායනය. කළ. පිංවත්. ස්වාමින් වහන්සේට සම්මාසම්බුදු. . තෙරුවන් සරණයි. 🙏☸️🌻🌼🙏☸️🌻🌼🙏☸️🌻🌼🙏☸️🌻🌼🙏☸️🌻🌼🙏☸️🌻🌼
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් ඔබට සෙතක් ශාන්තියක්ම වේවා.....!! සියලුම කරදර බාදක දුරු වේවා.....!! ලෙඩරෝග ආදිය සියල්ල සුවපත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@user-sk4ji2op6o
@user-sk4ji2op6o 11 ай бұрын
සාදු සාදු සාදු
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@ashankahapolaarachchi2955
@ashankahapolaarachchi2955 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌏🌏🌏🌏🌏🌏
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@user-vb6qe2bn5f
@user-vb6qe2bn5f 6 ай бұрын
ME piriten mage Paule tiyana karadara netiwewa mage balaporottu ishta wewa!!! Shadu Shadu Shadu 🙏🙏🙏
@NeelkaNeelka-ob5im
@NeelkaNeelka-ob5im 11 ай бұрын
Me MHA perita balayan mage ammage samiyagi daruwangi lo wasi siyaluma dinagi Leda duk suwa Wewa dirga Ausha lebiwa budu saranai 🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
මෙම උතුම් වූ පිරිත් දේශනාවේ බලයෙන් අනුහස් ඔබටත් ඒ වගේම ඔබගෙ මව් තුමියටත් ස්වාමිපුරුෂයාටත් දරුවන්ටත් පවුලේ අනෙකුත් සියලුම දෙනාටමත් ලෝක වාසී සියලුම දෙනාටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා...!! සියලු ලෙඩ දුක් කරද කම්කටොලු සියල්ලම නැති වේවා.....!! නිදුක් නීරෝගී සම්පන්න ජීවිත ගත කිරීමට ශක්තිය ධෛර්‍යය වාසනාව නිරන්තරයෙන් උදා වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@user-of9jc7kd1z
@user-of9jc7kd1z 6 ай бұрын
මේ පිරිතේ බලයෙන මා හට මගේ දරුවන් හට තියෙන සියලු කරදර දුරු වේවා.සාදු සාදු සා🙏🙏🙏
@arunidineshika
@arunidineshika 6 ай бұрын
සාදූ..සාදූ.. සාදූ.. තෙරුවන් සරණින් යහපතක්ම වේවා...
@SunjwGhuwgw-ds2dt
@SunjwGhuwgw-ds2dt 6 ай бұрын
Budupiyanam wahasege pihiten mage bala porothu itu wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ss4mv2ds3l
@user-ss4mv2ds3l 6 ай бұрын
යහපතක්ම වේවා 🙏
@devindabuddhika-gg6hf
@devindabuddhika-gg6hf 10 ай бұрын
me pirit balayen mage mawage siyalu roga duruwewa paule sematat lanka wasi loka wasi siyalu denatat siyalu satwayantat kisima dukak karadaraya nowewa yahapathakma wewa sadu sadu sadu
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
මෙම පිරිත් දේශනාවේ අනුහසින් ඔබගේ මව්තුමියට වැලඳී ඇති සියලුම රෝගපීඩාදිය ඉක්මනින්ම සුවපත් වේවා.....!! නිදුක් නීරෝගී සුවය ඇයට නිරන්තරයෙන් ලැබේවා...!! ඒ වගේම ඔබටත් පවුලේ සැමටත් ලක් වාසී ලෝක වාසී සියලුම දෙනාටත් සියලුම සත්වයටත් පී පිං බලයෙන් නිදුක් නීරෝගී සුවයම ලැබේවා...!! සතුට සෞභාග්‍යය සැනසුම සෑම සියලු දෙනාටම නිරන්තරයෙන් ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@thilinisajana6269
@thilinisajana6269 10 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@user-px7mf5tb3l
@user-px7mf5tb3l 9 ай бұрын
Ma පිරිත් balayan maga patum ඉටු wawa මුදල් වාසනාව labawa .කෝටි 50 k මුදලක් ලබා ගැනීමට පිහිට labawa sadu sadu sadu
@DahamSethArana
@DahamSethArana 9 ай бұрын
මෙම උතුම් වූ බුද්ධ මන්ත්‍රයේ අනුහසින් ඔබගේ සිත තුල තිබෙන්නා වූ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.....!! සතුට සෞභාග්‍යය සැනසුම නිරන්තරයෙන් ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@PriyaPriya-xv3ok
@PriyaPriya-xv3ok 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
තෙරුවන් සරණයී...!!!
@manelchandra562
@manelchandra562 Ай бұрын
Pule siyalu denagema balaporoththu ituwewa,,sadu sadu,,,sadu,,,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyankalushanthi4673
@priyankalushanthi4673 6 ай бұрын
Mage mahathtayatai..Mage daru patiyatai ..kisima ledak dukak karadarayak wenna epa matai..budu saranin..apita me naya tika gewaganna lotharaiyak adenna kiyala budungen illanawa pin balen.budu saranai ..❤❤❤🙏🙏🙏
@SamanKumara-q8k
@SamanKumara-q8k 2 күн бұрын
මෙම පිරිතේ ආනුභාවයෙන් තියෙන ලෙඩ දුක් කරදර සියල්ලක්ම දුරු වෙලා මෙම වෙළඳසැල දිරෙන් දින දියුණු වේවා
@user-fs7hb9ki9p
@user-fs7hb9ki9p 8 ай бұрын
මේ පිරිත බලයෙන් මා ණය බරින් නිදහස් වෙත්වා. 🙏🙏🙏🙏🙏
@user-kr5jr9fl3o
@user-kr5jr9fl3o 6 ай бұрын
Sadu sadu sadu budu.sarani🙏🙏🙏🙏🙏
@PubuduMathisha
@PubuduMathisha 7 ай бұрын
බුදු ගුණ අනන්තයී 🙏🙏🙏
@dubaicenter8664
@dubaicenter8664 7 ай бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ නිදුක්වෙත්වා නීරෝගි වෙත් වා සුවපත්. නිවන් දකිත්වා.
@rohenypuspalata2160
@rohenypuspalata2160 7 ай бұрын
🤲🤲🤲අනන්ත බුදු ගුණ බලයෙන් සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා. 🤲🤲🤲නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. 🙏🙏🙏
@user-ln2wu2kl4b
@user-ln2wu2kl4b 7 ай бұрын
බුදුසරණයි සාදු සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿මේ පිරිත් බලයෙන් මගේ සියළුම දුක් කරදර දුරු වේවා ආශිර්වාදය ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 11 ай бұрын
🌷🌷🌷නමො බුද්ධාය.🙏🙏🙏පිංවත් ඹබ වහන්සේට දළදා සමිදුගේම පහිටයි.🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
ඔබටත් පවුලේ සියලු දෙනාටමත් උතුම් වු තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා...!! බලාපොරොත්තු ඉටු වේවා.....!! දළදා සමිඳුන්ගේ පිහිට ආශිර්වාදයම ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 4 ай бұрын
මාගේ බුදු පියාණන් වහන්සෙගේ පිහිටෙින් මගෙ බලාපොරොත්තු ඉස්ට වෙිවා තෙරැවන් සරණයි . සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vishmirageesha
@vishmirageesha 10 ай бұрын
me pirith balayen siyalu pathum itu wewa
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
මෙම පිරිත් දේශනාවේ අනුහසින් බලයෙන් ඔබටත් ඔඅබගේ පවුලේ සියලු දෙනාටමත් යහපතක්ම වේවා.....!! සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.....!! රෝගපීඩාදිය සියල්ල දුරු වී නීරෝගීමත් ජීවිතයක් ගත කිරීමට ශක්තිය ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏🙏
@nimashimanurathna270
@nimashimanurathna270 5 ай бұрын
Budu guna sajjayanaya aseemen siyalu denata yahapathak wewa
@sunilherath
@sunilherath 10 ай бұрын
මේ පිරිතේ බලයන් අප ගෙදර සියලු දෙනාගේ යක්ස දොස අපල සියලු ලෙඩ දුක් කරදර තුරින් බුත කර දෙන්න අප හට ලොතරැයි මුදල් දිනුමක් අදම ලබා දෙන්න මම දෙන්න තියන ණය මුදල ගෙවා ගන්න ගෙයක් හද ගන්න පිහිට ලේබෙවා
@DahamSethArana
@DahamSethArana 9 ай бұрын
මෙම උතුම් වූ පිරිත් දේශනාවේ අනුහසින් ඔබගේ සිත තුල තිබෙන්නා වූ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.....!! සතුට සෞභාග්‍යය සැනසුම නිරන්තරයෙන් ලැබේවා...!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@user-by5in8mx4u
@user-by5in8mx4u 5 ай бұрын
හැමදාම මේ ක අපි අහනවා yaha pathak vava
@janakipushpamala
@janakipushpamala 11 ай бұрын
🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@user-qv8kg8qp5e
@user-qv8kg8qp5e 4 ай бұрын
මේ පිරිත් බලෙන් මගේ මහත්තයාගේ හා දරුවන්ගේ සියලු අපල දුරු වේවා සෙතක් සැලසේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-fg3sg5mg9j
@user-fg3sg5mg9j 5 ай бұрын
මේ පිරිත් බලයෙන් මටද මගේ දරුවන්ටත් මුණුපුරන්ටත් ලෝක වාසි සියලුම දෙනාට නිදුක් නිරෝගි diragauusa ලැබේවා ලෙඩ දුක් කරදර නොම වේවා යහපතක්ම වේවා සියලු දොස දුරු වේවා 🙏🙏🙏
@dayawansatv6699
@dayawansatv6699 9 ай бұрын
දෙමව්පියන්ට දීර්ඝායු වේවා..🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 9 ай бұрын
මෙම පිරිත් දේශනාවේ අනුහසින් ඔබගේ දෙමව්පියන්ට දීර්ඝායුෂ ලැබේවා...!! කායික මානසික සුවපත් භාවය ඇති වෙත්වා... තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 2 ай бұрын
මාගේ බුදුපියානන්ගේ මෙි පිරිත්😊 බලයෙන් මාගේ ණය මුදල් වො නිම කිරිමට ශක්තිය ධෛර්ය ලැබෙිවා බලාපොරත්තුව ඉටුවෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@iroshanimanjula7232
@iroshanimanjula7232 10 ай бұрын
Thunuruwange saranin mage daruwange siyaluma graha apala duruwewa.pawle siyaluma denata yahapath wasanawa uda wewa sadu..sadu..sadu 🙏🙏🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
උතුම් වූ තුනුරුවන්ගේ ගුණ බලයෙන් ඔබගේ දරුවන්ට ඇති වෙලා ඇති සියලුම ග්‍රහ අපල සියල්ල දුරු වේවා.....!! ඒ වගේම ඔබටත් පවුලේ සැමටත් යහපත සතුට සෞභාග්‍යය උදා වේවා.. දිනෙන් දින දියුණුවෙන් දියුණුවටම පත් වේවා.....!! තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 6 ай бұрын
මෙි පිරිත් බලයෙන් අපගේ ගුුහ අපල දොස දුරැවී අපගේ සිතුමි පැතුම් ඉටුවෙිවා ...තෙරැවන් සරණයි ..සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 6 ай бұрын
මෙි පිරිත් දේසනාව සෙවනය කරන අයටත් කරදර බාදක නැතිවී සෙතක්ම වෙිවා සිසිතුමි පැතුම් ඉටුවෙිවා ...තෙරැවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilukamadhushani6081
@nilukamadhushani6081 Ай бұрын
මේ පිරිත් බලයේ අනුහසින් මගේ ග්‍රහ අපල සියල්ල දුරුවී මාහට වාසනාව , ධෛර්යය , බලය උදා වේවා......... මා කරන කියන සියල්ල එලෙසම ඉෂ්ට සිද්ධ වේවා....... ජයග්‍රහණය පමණක් ම උදා වේවා..... සාධූ.... සාධූ...... සාධූ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RamyaRupasinghe-ox6ih
@RamyaRupasinghe-ox6ih 2 ай бұрын
මෙම පිරිත් දේශනා බලයෙන් මගේ ගෙදර තියෙන ඉඩම් හිමිකම් තක්සේරු කර ප්රතිපත්ති හා නීති යම් ලෙස සාධාරණ ලෙස බෙදීයන ආකාරය සකස් කරගන්න ලැබේ වා ප්‍රාර්ථනා කරමි බුදු සරණයි යහපතක් ම වෙවා... සාදු සාදු සාදු
@MailyAsdd-th7nn
@MailyAsdd-th7nn 5 ай бұрын
මං පණවගේ ආදරය කරන කුමාරට අපලයක් ඇත්නම් මේ පිරිතේ බලයෙන් එය දුරු කරදෙන සේක්වා.... කුමාරට ඉක්මනින් රැකියාව ලබාදෙන සේක්වා... කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව ආරක්ෂා කරදෙන සේක්වා... කුමාරගේ සිතෙහි ඇති දුක ඉක්මනින් දුරු කරදී ඔවුන්ගේ මනසට සහනයක් මේ පිරිතේ අනුහසින් ලබාදෙන සේක්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RanjithWeerasinghe-zc9bn
@RanjithWeerasinghe-zc9bn 2 ай бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@RanjithWeerasinghe-zc9bn
@RanjithWeerasinghe-zc9bn Ай бұрын
හා හා එහෙනං
@prithikadanushi
@prithikadanushi 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@DahamSethArana
@DahamSethArana 11 ай бұрын
තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏
@user-ry8wj6ks3x
@user-ry8wj6ks3x 5 ай бұрын
මෙම පිරිත් බලයෙන් අපගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා ,අපගේ wiyaparaya දියුණු වේවා ,සාර්ථක වේවා ,🙏🙏🙏🙏🙏🙏🙏
@isurugamage7992
@isurugamage7992 3 ай бұрын
සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා. යහපතක්ම වෙත්වා. සෙතක් වෙත්වා. ශාන්තියක්ම වෙත්වා. 🙏🙏🙏
@user-wu6gp7jk8t
@user-wu6gp7jk8t 2 ай бұрын
මාගේ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සියලු දුක් කරදර නිමාවට පත්වේවා!!!🙏🙏🙏
@wanimaline2291
@wanimaline2291 10 ай бұрын
sadu.sadu.sadu.🙏💕🙏🙏
@DahamSethArana
@DahamSethArana 10 ай бұрын
තෙරුවන් සරණයී...!!! 🙏🙏🙏🙏
@kaviya__status__22
@kaviya__status__22 5 ай бұрын
මෙම පිරිත් බලෙන් සියලු කරදර විසදේවා සාදු සාදු.
@LakmalLanka-cc9xl
@LakmalLanka-cc9xl Ай бұрын
මගේ දරුවෝ දෙන්න ආරක්ෂා වේවා. සියලු අපල දුරු වේවා.
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 4 ай бұрын
මගෙ පැතුම් ඉටුවෙිවා .තෙරැවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 6 ай бұрын
සාදු සාදු සාදු මේ පිරිතේ බලයෙන් මටද මගේ පවුලේ සැමත් ලක්වාසි ලෝකවාසීන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා 🙏🙏🙏
@dokaty956
@dokaty956 25 күн бұрын
මෙම පිරිත් බලයෙන් මගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙවා සාදු සාදු 🙏🙏🙏🙏
@ThilakakumariHewagataman-qq5kv
@ThilakakumariHewagataman-qq5kv 15 күн бұрын
Me pirith balayen mage daruwanda karana kiyana rakiraksaa diunuwata path wewa.. mage daruwage igenime katauthi saarthaka wewa mathaka sakthiya wadiwea...apiwa naya baring නිදහස් wewa mage paule siyalu dennatama me pirith balayen sethakma wea..me pirith balayen melokawasi siyaluma denaata sethak saanthiyak udawewa...budu saranai
@user-ke9pf5wj4v
@user-ke9pf5wj4v 4 ай бұрын
නය බරින් නිදහස් වි මනස සුව පත් වේවා සාදු සාදු සාදු 🙏🌹🌺
@sapgunathilaka
@sapgunathilaka Ай бұрын
මෙ පිරිත් දේශනාවෙි ආනුභාවයෙන් මාහට ලොතරැයි දිනුමක් ලබාදෙන සේක්වා
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 9 МЛН
1,000 Diamonds! (Funny Minecraft Animation) #shorts #cartoon
00:31
toonz CRAFT
Рет қаралды 40 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
කරණීයමෙත්ත සූත්‍රය Karaneeya Metta Sutta 21 වරක්
3:06:20
Dhamma Deepa ධම්ම දීප
Рет қаралды 504 М.
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН