මහා බලසම්පන්න සෙත් පිරිත් නින්දට යන විට අහන්න බට ලැබෙන ප්‍රතිඵලය හිතාගන්නත් බැරි වෙයි | Seth pirith

  Рет қаралды 3,348,679

Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්

Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්

Күн бұрын

If you are interested in contributing to the maintenance of the channel - / bodusethpirith මහා බලසම්පන්න සෙත් පිරිත් නින්දට යන විට අහන්න බට ලැබෙන ප්‍රතිඵලය හිතාගන්නත් බැරි වෙයි | Seth pirith
විදේශීය මිනිසුන් පවා මවිතයට පත් කල ආශිර්වාද බුද්ධ මන්ත්‍රය | ithipiso Gathawa 108 | Bodu Seth Pirith
ලොව බලගතුම ආරක්ෂක පිරිත | ජිනපංජර පිරිත | Jinapanjara piritha | Sethpiritha | Bodu Seth Pirith
විශ්වයේ බලගතුම බුද්ධ මන්ත්‍රය | දවස් 21ක් අසන්න ප්‍රතිඵල ඇස්පනා පිට ප්‍රතිඵල | Sabba Papassa Alaguwa
නින්දට යනවිට ඇසුවොත් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නවත් බැරිවෙයි | Mora piritha | pirith |Bodu Seth pirith
නිදාගන්න කොට අහන්න බලාපොරොත්තු සපල වෙයි | Araksaka buddha mantra |Bodu Seth Pirith බොදු සෙත් පිරිත්
ලෙඩ රෝග වලින් අරක්ශා කර ධනය වාසනාව උදාකරනා බලගතු බුද්ධ මන්ත්‍රය| Danaya Wasanawa Udakarana Mantraya
#sethpirith #sinhalapirith #Prith
අතීතයේ සිට ම “පිරිත” කියන වචනය ආරක්ෂාව කියන අර්ථයෙන් භාවිතා විය. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා තමාගේ සරණත් ඒ වගේම තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ අනන්ත ගුණ බලයත්, ශ්‍රී සද්ධර්මයේ ගුණානුභාවයත්, මහරහතුන්ගේ ආනුභාවයත් සිහිකරමින් ඒ ඒ අවස්ථානුකූලව හාස්කම්, විශ්මිත ක්‍රියා කළ බව ඔබත් අසා ඇති. තුනුරුවන් සරණ ගිය, ශ්‍රී මුඛ බුද්ධ වචනය විශ්වාස කරන ශ්‍රාවකයෙකුට පිරිතෙන් ප්‍රාතිහාර්ය පාන්ට පුළුවනි.
මිලින්ද රජු නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ විමසයි “ස්වාමීනී නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළා නේද මේ මරණයෙන් ගැලවෙන්නට අහසේ හෝ සමුද්‍රයේ හෝ කඳු විවරයක හෝ ලෝකයේ කිසිම තැනක් නැහැ කියලා, නැවතත් භාග්‍යවතුන් වහන්සේ වදාළා නේ ආරක්ෂාව පිණිස රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, අංගුලිමාල පිරිත භාවිතා කරන්න කියලා. මේක ප්‍රකාශ දෙකක් නෙව. මේ උභතෝකෝටික පැනය විසඳා දෙන සේක්වා !”
නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහ රජතුමනි, ඒ ප්‍රකාශ දෙක ම භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. පිරිත භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආයුෂ ඉතිරි වූ, වයස සම්පන්න වූ, අකුසල කර්මයෙන් නොවැසී ඇති තැනැත්තාටයි. මහරජාණෙනි, ආයුෂ අවසන් වූ අයෙකුට පැවැත්ම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් නැත්තේ ම ය. මැරුණු ගසට දිය වත් කල ද ප්‍රයෝජන නැත්තා සේය. පැසී ගිය ගොයමට ජලයෙන් ප්‍රයෝජන නැත්තා සේ ය. එහෙත් ජලයෙන් වැඩෙන වයස් සම්පන්න තරුණ ගොයම් ඇද්ද ඒවා දියෙන් වැඩෙයි. ඒ වගේම ආයුෂ ගෙවුන කෙනා පිරිතෙන් ගොඩ ගන්නට නොහැකිය. එහෙත් යම් මිනිසුන් ආයුෂ ශේෂව පවතී ද වයස් සම්පන්නව සිටී ද ඔවුන්ගේ පැවැත්ම පිණිස බෙහෙත් පිරිත් වදාරන ලද්දේය. ඔවුහු බෙහෙත් පිරිත්වලින් වැඩෙත්. රැකෙත්.”
පිරිත් කීමේදී පළමු ආරක්ෂාව, යහපත සිදුවන්නේ පිරිත් කියන කෙනාට ය. එය මිලින්ද ප්‍රශ්නයේ මේ අයුරින් සඳහන් වේ. “මහරජාණෙනි, පිරිත් දේශනා පවත්වන කල්හි ශබ්දය ඇසෙයි. දිව වියලෙයි. සිත පෙරලෙයි. උගුර ආතුර වෙයි. ඔවුන්ගේ පිරිත පවත්වන කල්හි සියලු රෝගාබාධ සංසිඳෙයි. සියලු අන්තරායෝ පහවෙති.” මේ අනුව පිරිත් සජ්ඣායනා කරන්නාත් අසන්නාත් ආශීර්වාද ලබාගන්නෝ බව පෙනේ. උගුර ආතුර වීම, දිව වියලීම ආදී විස්තරය බලන විට 7 වතාව, 21 වතාව, 108 වතාව, දහස් වතාව ආදී වශයෙන් පිරිත් කියනා වාර ගණන පසුව ආවාදැයි සිතේ.
මන්ත්‍ර ජප කිරීමෙන් සර්ප විෂ බැස්සවීම වගේම අතීතයේ අහසින් යෑම, නොපෙනී යෑම ආදී නොයෙක් හාස්කම් සිදුවිණි. ඒවා එසේ නම් වචනයක් වචනයක් පාසා රහතුන් බිහි කරවන, දසබල ඤාණ තුල පිහිටා, විශාරද ඤාණ තුල පිහිටා, අනන්ත සම්බුදු බලයෙන් අර්ථ සහිතව, සිදුවූ දෙයක් ම වදාරණ, ලෝක ධාතු ලක්ෂ කෝටි ගණන් කම්පා කරවන වචන ඇති අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙහි කොතරම් ආනුභාවයක් ඇද්ද? රතන සූත්‍රාදී ආරක්ෂක පිරිත් ශ්‍රාවකයාගේ ආරක්ෂාව පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ම වදාරණ ලද්දේ ම ය.
පිරිතෙන් කරන ලද හාස්කම් බිඳක් නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහරජාණෙනි, පිරිතෙන් ආරක්ෂාව ලැබූ කල්හී, පුරුෂයෙකුට දෂ්ඨ කරනු කැමති සර්පයා දෂ්ඨ නොකරයි. විවර කල මුඛය වසා ගනී. සොරුන් විසින් ඔසවාගත් මුගුරත් ඇඟට නොවදී. ඔවුහු මුගුරු බැහැර දමා ප්‍රේමයෙන් ළගට එති. කිපුණු හස්තියා ළඟටම දුව විත් නවතී. දැල්වෙන ගිනිකඳ පවා ළඟට පැමිණ නවතී. කැවුණු හලාහල විෂ පවා බෙහෙතක් වෙයි. ආහාරයක් වශයෙන් හෝ දිරවා යයි. නසනු කැමතිව ළඟට පැමිණි වධකයෝ, ළඟට පැමිණි දාසයෝ වෙති. පයට පෑගුණු උගුලට හසු නොවෙති.” මේ විස්තරය සිව් පිළිසිඹියා පත් ත්‍රිවිද්‍යාලාභී නාගසේන මහරහතන් වහන්සේගේ ය.
ඒ නිසා සිත පහන් කරගෙන ශ්‍රී මුඛ බුද්ධ වචනය ගැන විශ්වාසයෙන් පිරිත් ආරක්ෂාව නිතර භාවිතා කරත්වා! රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මෝර පිරිත, ඛන්ධ පිරිත, ධජග්ග පිරිත, අංගුලිමාල පිරිත, ආටානාටිය පිරිත යන සක්වල ලක්ෂ කෝටියක පැතිරුණු ආනුභාව ඇති ඉතා බල සම්පන්න හාස්කම් ඇති පිරිත් දේශනාය.
ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්..

Пікірлер: 2 100
@rohanjayaweera-po1te
@rohanjayaweera-po1te 11 ай бұрын
මෙම සෙත් පිරිතෙ බල මහිමයෙන්..මගේ අමිිමාට නිරෝග සමිිපත්තියෙන් සුවසේ සිටීමට පිහිට ආශිර්වාදය ලැබෙිිවා..🙏🙏🙏සියළු ලෝක සත්වයාම නිදුක් වෙත්වා 🙏 නීරෝගි වෙත්වා 🙏 සුවපත් වෙත්වා 🙏 දුකින් මිදෙත්වා 🙏🙏
@d.n.perera100-oo8is
@d.n.perera100-oo8is Жыл бұрын
මනස අවුල් වී සිටින සුනෙත් ට යහපතක් වේවා! නිදුක් නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා!
@user-jaanuganegodas
@user-jaanuganegodas Жыл бұрын
සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා....සත්‍ය අවබෝදකොටගෙන..පතන්නාවූ බවයක පතන්නාවූ බෝධියකින් උතුම් නිවනම සාක්ශාත් කරගනිත්වා....නමෝ බුද්ධාය.........( සෙත් පිරිත් දේශණය කරනා අවසරයි මහා සංඝරත්නයට උතුම් තෙරුවණේ ගුණ බලයත් පිහිටත් රැකවරණයත් පතන්නාවූ බෝදියකින් උතුම් නිවනත් අවබෝධ වේවා..! සාධූ...සාදු...සාධූ.....🙏
@ThilinaPathum-d1z
@ThilinaPathum-d1z Ай бұрын
Ju
@DinuRathnapala
@DinuRathnapala 10 ай бұрын
මේ පිරිත් බලෙන් සියලුම ලෙඩ දුක් කරදර දුරු වේවා..මගේ අම්මාගේ ලෙඩ දුක් කරදර දුරු වේවා දීර්ඝායුෂලැබේවා .. ආරක්ෂා වේවා .. මගේ මහත්තයා රැකී රක්ෂාවට යනවිට මහ මගදී ආරක්ෂා වේවා.. අප හට දියුණුව සැලසේවා..අපගේ නිවස සදා ගැනීමට ඉක්මනින් හැකිවේවා.. නිවස ආරක්ෂා වේවා.. සියලුම නෑදෑ හිත මිතුරු සහෝදර සහෝදරියො ආරක්ෂා වේවා..ඔවුන්ටද දියුණුව සැලසේවා.මෙම පිරිත් බලෙන් සියලුම කරදර දුරු වේවා🙏🙏🙏🙏🌸
@rajakaruna4825
@rajakaruna4825 2 жыл бұрын
සාදු සාදු සාදු මගේ .සිතෙහි .දරැදෙන්නාගේ.සිත් වල.තියෙන.සියලු පූර්ථනා .ඉමනින් ඉෂ්ට වෙිවා .අපේ හමුදුරැවන්ට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මෙවැනි උතුම් වටිනා .පිරිත් දෙසනව දෙසනා කලාට සියලු දෙනාට දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි මම අබුඩාබි සිට
@bodusethpirith
@bodusethpirith 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@yddgvsdd931
@yddgvsdd931 Жыл бұрын
මේ උතුම් පිරිත් බලෙන් මගෙ නංගි ගෙ පව්ලේ සියළුම දෙනාගේම ලෙඩ දුක් සුව වේවා කියා පාර්ථනා කරනවා සාදු සාදු සාදු 🙏🙏
@sithakusum6966
@sithakusum6966 Жыл бұрын
මේ උතුම් පිරිතේ බලය අප සියලු දෙනා ගේ ම නීරෝගි කමට හේතු වාසනා වේවා
@nilanisalgadu7460
@nilanisalgadu7460 11 ай бұрын
මෙම පිරිතෙහි අනුභාවයෙන් අප පවුලේ සියළු දෙනාගේ අපල දුරුවේවා!!!!🙏🙏 කරදර බාධක දුරුවේවා!!!!🙏🙏 තිබෙන ණය මුදල් ඉක්මනින් ගෙවා ගැනිමට හැකිවේවා!!!!🙏🙏 කායික මානසික චිත්ත පීඩා දුරු වේවා,!!!!🙏🙏 අනෙකුත් සියළු පැතුම් ඉටු වේවා!!!!🙏🙏
@anu-w7e
@anu-w7e 11 ай бұрын
Budu saranaiii hithana pathana siylu de itu wewaa mge men mge demapiyo guruwara demapiyo sahodarayo daruwo loka wasi siylu denama dukim mithethwa..mge aderts sathut lebenw hithana pathana siylu de itu wewaa
@shamalishamali9714
@shamalishamali9714 Жыл бұрын
මේ පිරිතට සවන් දෙන සියලුම දෙනාව සුවපත් වේවා
@gimahaniudeshika8272
@gimahaniudeshika8272 11 ай бұрын
⁣අද අපි අලුත් ගෙදරකට යනවා.කුලියට.මේ අපි යන්න හදන 18වෙනි ගෙදර.😢💔ඉතින් මට ඉක්මනින් අපේ ගෙරටක් හදා ගන්න මේපිරිතේ බලයෙන් ආශිර්වාදය ලැබේවා.!🌻😍😊මට වගේම කුලි පදනටම හෝ තමන්ට කියලා නිවහන්ක් නැති හැමෝටම තමන්ගේම නිවසක් තනා ගැනිමට හැකියාව ලැබේවා...🌻👀😍🙂❤️
@jehanshaaditya598
@jehanshaaditya598 10 ай бұрын
Budu saranai oyalata jayama wevaaaa
@AnandaSarathkumara-qy4uw
@AnandaSarathkumara-qy4uw 10 ай бұрын
​iiio. Ro mi😮😢ni
@sakiboehmer
@sakiboehmer 10 ай бұрын
ඒ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏
@bhagyasampath7014
@bhagyasampath7014 10 ай бұрын
@NilupaSamarasinghe-to2ob
@NilupaSamarasinghe-to2ob 10 ай бұрын
ඔයාට මොකක් හරි අමනුශ්‍ය බලවේගයක් කරදර කරනව ඇති
@thusithsandaruwan5319
@thusithsandaruwan5319 Жыл бұрын
අනන්ත වූ බුදු ගුන බලයෙන් මේ පිරිත් ආනුභාවයෙනුත් මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ බුදු හාමුදුරුවනේ මගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා දරුවො නිසා කිසිදාක ජීවත් වෙන හැම තප්පරයෙම මං මැරි මැරි ඉපදෙනවා දරුවො නිසා හිතේ බයෙන් මොකද දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා මගෙ කුසට ආපු මගෙ වස්තුව ආරක්ෂා කරන්න මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ කුසෙ සිටිනා දරු පැටියා මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න මගෙ හිතට සැනසීම ලැබේවා හිතට කිසිම සැනසීමක් නැ මගෙ හිතට සැනසීම ලැබෙන්නෙ මගෙ කුසෙ සිටිනා දරුවා නියමිත දිනටම කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබුණු පසුය දරුවා ලැබුණු පසුත් ගෙදර ගෙනාවට පසුත් ඔබේ දිවැසින් බලා මාගේ චූටි පුතා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ ඇස් වලට කදුලු එපා අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න ආයෙ නම් මගෙ ජීවිතේට විදවන්න අඩන්න කරදර කම්කටොලු සිද්ද වෙන්න දෙන්න එපා මගෙ හිතේ තියෙන එකම බලාපොරොත්තුව තමයි මගෙ කුසෙ සිටිනා දරුවා ඒ නිසා තමයි මේ තරම් මං පරිස්සමින් ඉන්නෙ වේදනා ඉවසන්නෙ මට වෙන මොකුත් බලාපොරොත්තු නැ මගෙ රංකද විතරයි මගෙ බලාපොරොත්තුව කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැති නිරෝගී අංග සම්පූර්ණ සුදු පුතු පැටියෙක් නියමිත දිනටම ලබා දෙන්න මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න
@SureshMadusanka-us8hl
@SureshMadusanka-us8hl 10 ай бұрын
Fjgh kamak skate
@thejan278
@thejan278 10 ай бұрын
me pirit anubawayen mage daruwage ata ekmanin suwa atata pat wewa
@susanthadissanayaka199
@susanthadissanayaka199 9 ай бұрын
🎉
@DaisyMalini
@DaisyMalini 9 ай бұрын
Antiiriyam
@DaisyMalini
@DaisyMalini 9 ай бұрын
By CT XD
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් සියලු දෙනා ගේ හොඳ සිතුවිලි එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@DisnaGeethanjali-mh9nt
@DisnaGeethanjali-mh9nt Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@SuneethaH.p-kz8ww
@SuneethaH.p-kz8ww 6 ай бұрын
€*@@DisnaGeethanjali-mh9nt .@r
@malaniwijayaratna7116
@malaniwijayaratna7116 6 ай бұрын
🙏🙏🙏mema pirith anubavayen ape pathum ituweva. Theruvan saranai.
@kavidu6206
@kavidu6206 3 ай бұрын
🙏🙏🙏
@RukmaliDeshika
@RukmaliDeshika Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ මහත්තයාගේ ඇසේ තිබෙන රෝගාබාධ දුරු වේවා දරුවන්ට යහපත සැළසේවා
@deepalwasantha4437
@deepalwasantha4437 Жыл бұрын
අනේ මේ පිරිත් ගුනෙ ආශිර්වාදයෙන් අපෙ නිවස ඉක්මනින් සාදා ගැනීමට හැකි වේවා !සියලු කරදරයන්ගෙන් මිදේවා! සියලු ප්‍රශ්න හොදින් විසදේවා!🙏🙏🙏🙏🙏🙏
@ChandralathaLalith
@ChandralathaLalith Жыл бұрын
තෙරුවන් සරණින් මගේ අම්මා සුවපත් වේවා 🙏සුවපත් වේවා 🙏සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
@MailyAsdd-th7nn
@MailyAsdd-th7nn Жыл бұрын
මගේ දුව ඔමේෂාගේ විවාහ ජීවිතේ ඇති බාදක කරදර කම්කටොලු දුරු වී මේ පිරිතේ බලයෙන් දුවගේ කුසතුල ඇති දරුවාවත් ආරක්ෂා කරදී මගේ දුවවත් ආරක්ෂා කරදී අපලයක් ඇත්නම් එය දුරු කර කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව නිරතුරුවම ආරක්ෂා කරදෙන සේක්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@PriyankaPriyanka-lu3nq
@PriyankaPriyanka-lu3nq Жыл бұрын
මේ පිරිත් බලයෙන් මටත් මගේ දරුවන්ට පැමිණි තිබෙන කරදර ලෙඩ දුක් දුරු වේවා සාදු සාදු සාදු සියලුම දෙනාටම බුදු සරනයි
@SuwarnalathaAlagiyawanna
@SuwarnalathaAlagiyawanna 10 ай бұрын
කිසිම.බෙහෙතකට.සුව කරන්න.බැරි මගේ දෙපා⁣යේ..වේදනාව.සුවපත්.වේවා.........සාදු..සාදු❤සාදු ❤
@chamogaya
@chamogaya 7 ай бұрын
🙏🙏
@SheshaniWeerawardhana
@SheshaniWeerawardhana 5 ай бұрын
Suwapath wewa ....
@warnadesilvahi5331
@warnadesilvahi5331 21 күн бұрын
Sadu. Sadu
@yasawathiGunasekara-w9x
@yasawathiGunasekara-w9x 10 күн бұрын
L😊​@@warnadesilvahi5331
@kanthiattanayake8432
@kanthiattanayake8432 6 күн бұрын
ස්‍රවනය කිරි මෙන් නිවනටම හේතු වාසනව්‍රේවා සාදු සාදු සාදූ
@Manuladissanayakaofficial
@Manuladissanayakaofficial Жыл бұрын
මේ පිරුතේ බල මිහිමයෙන් මගේ එකම බලාපොරොත්තුව ඉෂ්ඨ වී මගේ සිතට සැනසුම ගෙනදේවා ♥️🌍
@mahindaperera7227
@mahindaperera7227 Жыл бұрын
5 'll
@sadamalipradepa5110
@sadamalipradepa5110 8 ай бұрын
සාදු සාදු සාදු මේ පිරිත් අහනුභාවයෙන් මගේ පුතා ලක්ෂික පුතා දුක්මහන්සියෙන් කරගෙන යන ව්‍යාපාරය දිනෙන් දින දියුණුවටම පත් වේවා මගේ දුවට පුතාට යහපතක් වේවා නිදුක් නීරෝගී භාවය ලැබේවා මගේ දුගේ චූටි බබාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න මගේ දරුවන්ට මේ පිරිත් බලයේ පිහිට ආශිර්වාදය ලැබේවා
@HarshaniDissanayaka-zq3xm
@HarshaniDissanayaka-zq3xm Жыл бұрын
මේ උතුම් ඌ පිරිත් බලෙන් මගේ හිතේ තිබෙන වේදනවල් දුරු ව් ප්‍රශ්න නැති වී සිතට සතුට සැනසීම උදා වේවා......සියලු සත්වයෝ නීරෝගී වේවා..........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammikaroshan2798
@dammikaroshan2798 Жыл бұрын
තුණුරුවන් සරණින් මගේ පව්ලෙ සියලුම දෙනගෙම ලෙඩ දුක් අපල දුරු වේවා
@iranganieranpati6711
@iranganieranpati6711 Жыл бұрын
මෙ අනත උ බුදුගුන බලයෙන් මාගේ දරැපැටඋ දහදෙනා අරස්සා වෙවා සයලු අපල දුරැ වෙවා🙏🙏🙏🙏🙏🙏
@bodusethpirith
@bodusethpirith Жыл бұрын
එසේම වේවා
@hashanmadhu1225
@hashanmadhu1225 3 ай бұрын
දහදෙනා...ආරක්ශා වේවා
@kumarekw6976
@kumarekw6976 2 жыл бұрын
අනෙ මේ උතුම් ඌ පිරිත් බලෙන් බුද්ධ ධම්ම සංඝ ගුණ බලෙන් මගේ රත්තරං සුදු මහත්තයා (අමිලට) ඉක්මන් සුවය ලැබේවා 🙏🙏😥
@sanjulakrishan4796
@sanjulakrishan4796 Жыл бұрын
Lllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllpppp
@sunithasunitha3604
@sunithasunitha3604 Жыл бұрын
Thisaranasaranai
@senawilathaaberathna2522
@senawilathaaberathna2522 Жыл бұрын
0:00
@RuchiMadushan
@RuchiMadushan Жыл бұрын
😮
@AmilaSepala-q7c
@AmilaSepala-q7c Жыл бұрын
අනන්ත වූ බුදුගුණ බලයෙන් ඕමාන් රටේ ඉන්න තුෂාරි දමයන්ති මගේ නෝනා ඉක්මන් සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢😢😢😢😢😢
@shyamamrss3958
@shyamamrss3958 2 жыл бұрын
ත්‍රිව්ධ රත්නයේ සරණින් , මේ උතුම් ජය පිරිත් ආනුභාවයෙන් මගේ අහිංසක ප්‍රාර්ථනා සියල්ල සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ටවේවා . මගේ අහිංසක අම්මා , අම්මිනා , ලොකු මාමා , නීරෝගී වේවා ,දිර්ඝආයුෂ ලබත්වා , යහපතක්ම උදා වේවා . සාදු ! සාදු !! සාදු !!!🙏🌷🌸🌼🙏🌷🌸🙏🌷🌸🌼🙏🌷🌸🌼🙏🌷🌸🌼🙏🌷🌸🌼🙏🌷🌸🌼
@bodusethpirith
@bodusethpirith 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@slsanofficial5982
@slsanofficial5982 4 ай бұрын
මගේ හිතේ තියෙන මගේ හීනය ඉක්මනිම් ඉශ්ඨ වේවා..මගෙ හීනය වෙනුවෙන් මම කරන සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා..ගෙදරට හා නිවස වැසියන්ට තීන කරදර දුරු වේවා..අම්මා,තාත්තා ලෙඩ රෝග වලින් ආරක්ශා වේවා..බුදු සරණයි සාදූ සාදු🙏🙏
@DisnaThenuli
@DisnaThenuli 10 ай бұрын
මේ පිරිතේ බල මහිමෙන් මගේ සියලු බලාපොරොත්තු සපල වේවා.🙏🙏🙏සාදූ සාදූ සදූ🙏🙏🙏🙏
@APDILHANI
@APDILHANI 7 ай бұрын
මගේ දරැවන් 3⁣න් දෙනාටත් අම්මටත් නිරෝගී ව සතුට සැහැල්ලුවෙන් ඉන්න ලැබෙිවා සත්‍යානු බුදු ගුන බලයෙන් සාදු සාදු සාදු ...
@sumona44
@sumona44 3 ай бұрын
මෙම බුදු ගුණ බලයෙන් අපේ සිතුම් පැතුම් සියල්ලක්ම ඉටු වේවා !!!!! අපට හොඳ තැනකින් හොඳ නිවසක් සමග ඉඩමක් සදාරණ මිලකට අපට අපේ මුදලට මිලදී ගැනීමත් මේ මහානුබාව සම්පන්න පිරි තේ ආශිර්වාදය ලැබේවා. සියලු දෙනාගේ සිහින සඵල වේව !!!!!!!
@sunitasunita9697
@sunitasunita9697 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මාගෙ ලෙඩ දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා දවගෙ පුතාගෙ බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌹අ
@dayaranjith9997
@dayaranjith9997 2 жыл бұрын
(((සාදු!!!🌷සාදු!!!🌷🌷සාදු!!!🌷🌷🌷මෙි උතුමි සෙත් පිරිත් බලයෙන් මගෙ ශරිරයේ තිබෙන සියලුම සර්වාංග අසනිප සදහටම සුවවෙිවා!!!!!!!🕯️🕯️🕯️🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏)))))))
@bodusethpirith
@bodusethpirith 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@KamalgiwanthaKamalgiwantha
@KamalgiwanthaKamalgiwantha Жыл бұрын
උතුම් තෙරුවන් සරණින් මාගෙත් පවුලෙ සැමගෙත් ප්‍රර්ථනවන් ඉටු වෙවා ....නිදුක් නිරොගි සුව ලැබෙවා..සාදු සාදු සාදු ..
@nadeerasudarshani1933
@nadeerasudarshani1933 Жыл бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ මුහුණේ ඇති තුවාලය ඉතා ඉක්මනින් සුව කරදෙන්න....! හෙට මට සතුටින් ඉස්කෝලේ යන්න පුළුවන් වෙන්න....! සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadeerasudarshani1933
@nadeerasudarshani1933 Жыл бұрын
ඉටුවේවා...! 🙏🙏🙏
@AnuradhaMahaliyanage
@AnuradhaMahaliyanage 7 күн бұрын
මේ පිරිතේ බලයෙන් මගෙ අම්මත් දරු දෙන්නත් ලේඩ දුක් නැතිව ආරක්ෂා වේවා🌹🌹🌹🌹🙏🙏🙏🙏
@piyumiwathsala7339
@piyumiwathsala7339 Жыл бұрын
තුනුරුවනෙ සරනින් මගෙ අම්මට ඉක්මන් සුවය ලෙබෙවා නිදුක් නිරොගි සුවය ලෙබෙවා බුදුසරණයි 🙏🙏🙏
@rexirexi6903
@rexirexi6903 Жыл бұрын
අනන්ත උතුම් පිරිත් බලයෙන් සියලු ලෙඩදුක් දුරුවේවා සාධු සාධු සාධු🙏🙏🙏🙏🙏🙏
@SasminaPujani
@SasminaPujani Жыл бұрын
😂
@user-ub3xb4gf1i
@user-ub3xb4gf1i 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏w🤰🤰🤰අද මගේ පොඩි නැන්දගේ වකුගඩු රෝගයෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා මේ බුදුගුණබලෙන් ඔස්වල්ඩ් පුතාගේ විදේශ ගමනසාර්ථක වේවා මගේ සහෝදරයාගේ දරුවෝ යහපත්වේවා ත්‍රෝෂන් මල්ලීදුක් පීඩනය දුරුවේවා මගේ පවුලේ සියළු දෙනාටම සිතට සැනසීම ලැබේවා යහපත් වේවා මගේ දේශය ජනතාව යහපත් වේවා මගේ බාගයවතුන් බුදුරජාණන් වහන්සේ අනන්තයි බුදුගුණ බලෙන් සියළු කරුණාව සරණ වේවා මගේ රැකියාව කරගෙන යන්න මට‍ ශක්තිය දහිරිය ලැබේවා
@ChandraSekara-d7q
@ChandraSekara-d7q 4 ай бұрын
මට ගේ වැඩ නිම කරගැනීමට මේ බලයෙන් මුදල් ලැබීම සිදුවේවා...තෙරැවන් සරනයි .බුදුසරණයි ....සියලු දෙව්පිහිටයි ..
@thiliniperera4930
@thiliniperera4930 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ හිත සන්සුන් වේවා.ලෙඩ දුක් දුරු වේවා.අනාගතය සාර්ථක වේවා
@SpsDeSilva
@SpsDeSilva 7 ай бұрын
Iqknkanea
@sK2406-3G
@sK2406-3G 3 ай бұрын
මගේ දුක් කරදර නිමාවේවා ..මානසික සුවය සතුට ලැබේවා ..හිතේ වේදනාව දුරුවේවා.....😢
@RanjithWijasuriua
@RanjithWijasuriua 9 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ සැමියා රැකියාවේ නියැලෙන. බහුදීවර යාත්‍රාව රැක දේවවා.! සුබ රැකියාවක් වේවා!එක්මනට රැකියාවක් ලැබේවා. !! Dewol දෙවි රැක වරණය ලැබේවා!සාදු සාදු සාදු සාදු...
@priyanthasamankumara8330
@priyanthasamankumara8330 8 ай бұрын
මෙ පිරිත් බලයෙන් මට ඉක්මනින් මගෙ දරුවයි ස්වාම්යා ගාවට කරදරයක් නැතිව යන්න ලැබේවා 🙏🙏🙏 මගේ ප්‍ර්‍ර්‍රර්තනාව ඉස්ට සිද්ද වේවා 🙏🙏
@SanjayaWetthihewage
@SanjayaWetthihewage 2 ай бұрын
😢
@PasinduMihiranga-cj1xi
@PasinduMihiranga-cj1xi 2 ай бұрын
.... .. ....... .......... .. ... . ...
@hobiwater5807
@hobiwater5807 10 ай бұрын
Mage amma ta athi apala upadrawa duruwi niduk nirogi suwapath sapawath sathuta ithiri pathiri yana, dirgayusha athi jiwikawak labewa.❤🙏
@subashinisubashini5822
@subashinisubashini5822 Жыл бұрын
බුදු ගුණ බලයෙන් සියලුම දෙනාගෙම ලෙඩ දුක් කරදර දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏
@dayadaya217
@dayadaya217 2 ай бұрын
බුදුන් වහන්සේ ගෙ.පිහිටෙන් siyalu saththayatama yahapatak wewa sadu sadu sadu budu saranai
@SheshanSadaruvan
@SheshanSadaruvan Жыл бұрын
අනන්ත බුදුගුණ බලයෙන් මන් ගොඩක් කලක සිටන් හිතෙ දුකින් දුක් කරදර නැතුව මගෙ මහත්තයා දරුවා සමග සමගියෙන් සතුටින් ඉන්න ලැබෙවා
@rupikaheenatigala8706
@rupikaheenatigala8706 Жыл бұрын
මේ පිරිත් බලයෙන් කොරෝනා සෑදී මෙලොව එලිය දුටු තාම වසරක් වයසැති නෙචලි චූටි දුවගේ මොලයේ තියෙන ලේ කැටිය දිය වේවා නිදුක් නීරෝගි වේවා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏
@LasanthikaKw
@LasanthikaKw 7 ай бұрын
මගේ මහත්තයා සියලු කරදර වලින් නිදහස් කර නිවස වෙත එවන්න
@pushpapushpa4384
@pushpapushpa4384 2 жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් මගේ සියලු ලෙඩ රෝග සූව වෙවා
@bodusethpirith
@bodusethpirith 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@AnuraDissanayake-gh7ts
@AnuraDissanayake-gh7ts Жыл бұрын
@@bodusethpirith hunurwanga Saranin apa viya paraya wadidiunw vewa
@diliniwasana3571
@diliniwasana3571 2 жыл бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මගේ සියලුම දුක් කරදර දුරු වී මාගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌼🌼
@bodusethpirith
@bodusethpirith 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@nilminidasanayaka5370
@nilminidasanayaka5370 2 жыл бұрын
@@bodusethpirith l
@ahmedahmmed7830
@ahmedahmmed7830 2 жыл бұрын
ApArt
@diane427
@diane427 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏😭🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏😭🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏😭🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🏕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕❤️❤️❤️❤️💔💔💔💔💔💔🙏💔🙏❤️💔❤️❤️💔❤️💔❤️💔❤️💔🙏💔🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dharmashilijayamuni2454
@dharmashilijayamuni2454 Жыл бұрын
​@@diane427u 😢8 56:25 B 3❤😢
@Aunsha-y4l
@Aunsha-y4l 11 ай бұрын
මෙ පිරිතෙ බලයෙන් මගෙ දරුවෙ දෙන්නා අරක්ෂ වෙවා අරක්ෂ වෙවා අරක්ෂ වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RiyoGamingsl
@RiyoGamingsl 11 ай бұрын
අනන්ත වූ බුදු ගුන බලයෙන් මාගෙ පව්ල ට යහපතක් ම වේවා 🙏සතුටින් සැන සීමෙන් මට ඉන්න ලැබේවා 🙏 දරුවන්ගෙ ලෙඩ දුක් නැති වේවා..ප්‍රශ්න කරදර අඩු වේවා 🙏🙏🙏
@SithumRathnayaka-ob2we
@SithumRathnayaka-ob2we 4 ай бұрын
බුදු සරණයි දළදා සමිදු පිහිටයි බුදු සරණ මාගෙ පවුලේ සැමට හා මටද බුදු සරණ නිබදව ලැබේවා තවද මාගෙ පවුලේ සියලුම දෙනාට බුදු සරණ නිබදව ලැබී සතුටින් සමගියෙන් සමාදානයෙන් සෞභාග්‍යමත්ව ජීවත්වීමට හැකිවේවා ❤️❤️❤️🌎🌎🌎💎💎💎🙏🙏🙏
@sunithasunitha3604
@sunithasunitha3604 Жыл бұрын
Me uthum thisarana sarane balayen. Isuru..chamidu.pathmika.tharu. muthu..athuludaruwange demaupiyo sahodara sahodariyo .karyawasam. athulu mage paule samageth.lankawasi. . lokawasi samageth mageth siyalu duck niwewa nirogibawa dirgayusha laba sathutin givithaya arakshawewa Thisaranasaranai. Deviphitai.
@amlr988
@amlr988 Жыл бұрын
මගේ අම්මා ,තාත්තා සුව වේවා,මගේ දරුවා සුව වේවා අසරන අපට පිහිටක් වේවා !!!!
@shwusbs3889
@shwusbs3889 Жыл бұрын
තුනුරුවනේ පීහිටේන් මගේ පුතා සහ දරුවන් අරක්ෂා වේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏
@sadeeshaerandi6809
@sadeeshaerandi6809 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ මහත්තයාට ඉක්මනින් සනීප වේවා,මාගේ දරු තුන්දෙනා සුවපත් වේවා .මාගේ දෙමව්පියන් ,සහෝදරයන් සියලු ලෝවැසියන් සුවපත් වේවා ❤🙏🙏
@sunithasunitha3604
@sunithasunitha3604 Жыл бұрын
Thisaranasaranai
@chandrawithanaarachchi7819
@chandrawithanaarachchi7819 3 ай бұрын
අනන්ත බුදු ගුන බලයෙන් මේ පිරිත් ආනුභාවයෙන් මගේ දරුවාට විදෙස් ගතවීම ට ආංශිර්වාදයක්ම වේවා
@dilhaniphalawathagee6712
@dilhaniphalawathagee6712 11 ай бұрын
මේ පිරිත් බලෙන් මාහට ඉක්මනින් සුව වේවා 🙏🙏🙏
@NilankaNilanka-oh1yd
@NilankaNilanka-oh1yd Жыл бұрын
මගේ තාත්තා මේ බල මහිමය න් සුවපත් වේවා!!!!
@t.m.uddekakumudinithannako6456
@t.m.uddekakumudinithannako6456 2 жыл бұрын
සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා,,,,,
@bodusethpirith
@bodusethpirith 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@sadamalipradepa5110
@sadamalipradepa5110 8 ай бұрын
මම මේ පිරිත ගොඩක් වෙලාවට රාත්‍රියට අහනවා මගේ දුවට තියෙන්නාවූ ප්‍රශ්න සියල්ල දුරු වී නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න ලැබේවා එයාගේ දූපැටියත් එක්ක බුදු සරණයි
@Sanjanamudhdhannayaka
@Sanjanamudhdhannayaka 10 ай бұрын
අනන්තවූ බුදු ගුණ බලයෙන් සියලු සත්වයින්ගේ දුක් දොම්නස් දුරු වේවා.....
@susila4420
@susila4420 2 жыл бұрын
බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි සාදු සාදු සාදු
@bodusethpirith
@bodusethpirith 2 жыл бұрын
තෙරුවන් සරනයි !
@warunsanjana2773
@warunsanjana2773 2 жыл бұрын
මෙම පිරිතේ ආනුබාවයෙන් මා යාලු වී සිටින කෙල්ලවම බදින්න ලැබේවා !!! සාදු සාදු සාදු
@bodusethpirith
@bodusethpirith 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@sadamalipradepa5110
@sadamalipradepa5110 8 ай бұрын
අනන්ත වූ බුදුගුණ බලයෙන් ලෝකවාසී සියලු දෙනාමත් සියලූම සත්‍යයෝත් නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා සැපතට පැමිණෙත්වා
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
බෞද්ධ ව්‍යවස්ථාව අනුව ජීවත් වෙන්න උත්සාහ ගනිමු .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿
@bodusethpirith
@bodusethpirith 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@chaturangakarunanayaka3735
@chaturangakarunanayaka3735 Жыл бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මාගේ අම්මාගේ අසනීප තත්ත්වය සුව වී නිරෝගී වේවා...!!! සාදු, සාදු, සාදු ...🙏🙏🙏
@MallikaIhalagama
@MallikaIhalagama Жыл бұрын
n=qppa?
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 7 ай бұрын
මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ බලාපොරොත්තු ඉටුවෙිවා තෙරැවන් සරණයි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kapilahiikapila6013
@kapilahiikapila6013 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ තිලෝගුරු බුදු රජාණන් වාහන්සේ ගේ සියලු කරුනා ගුන බලයෙන් මගේ සියලුම සාරීරික රෝග සුව වේවා මාහට බලපාන්නාවු සියලු අපල උපද්දව දුරුව් සෙතක් සාන්තියක් වේවා 🙏🙏🙏
@bodusethpirith
@bodusethpirith 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@kapilahiikapila6013
@kapilahiikapila6013 2 жыл бұрын
@@bodusethpirith තෙරුවන් සරණයි
@msamarasinghe7555
@msamarasinghe7555 2 жыл бұрын
0
@SureshPathma-bl2pt
@SureshPathma-bl2pt 11 ай бұрын
​@@msamarasinghe7555❤❤❤😍😊🎉
@sajeewanirajakaruna6482
@sajeewanirajakaruna6482 Жыл бұрын
සියලුම ලෝකවාසීන්ට නිදුක් නීරෝගී සුව ලැබේවා..
@MDPriyadarshini
@MDPriyadarshini 5 ай бұрын
Sis 6:04
@malamua9297
@malamua9297 2 жыл бұрын
මේ පිරිතේ බල මහිමයෙන් මගේ බලාපොරොත්තුව, ඉෂ්ට වේවා. කරදර බාධක දුරු වේවා සිතට සැනසිල්ලක් ලැබේවා
@bodusethpirith
@bodusethpirith 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@MailyAsdd-th7nn
@MailyAsdd-th7nn Жыл бұрын
මේ මහනුබාව පිරිතේ බලයෙන් කුමාරගේ තියෙන අපල දුරු වී ඔවූන් කරන රියදුරු රැකියාව ආරක්ෂා කරදී යන එන ගමන් බිමන් කිසිම කරදරයක් නොවී ආරක්ෂා කරදී ඔවුන් හට සෙතක් ශාන්තියක් සලසා දෙන සේක්වා සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@Foodies-j7i
@Foodies-j7i Жыл бұрын
මේ පිරිත් බලයෙන් ලෝක වාසී සියලූම දෙනාගේ සිතේ ඇති හිත් පීඩා දුරු වේවා,සුවපත් වේවා.🙏🙏🙏🙏🙏🙏...
@sandyalakmali3828
@sandyalakmali3828 2 жыл бұрын
මෙ පිරිත් අහන සියල්ලෝ සුව පත්වේවා නිදුක් වේවා නිරෝගි වේවා🙏🙏🙏🙏🙏
@Ayesha-wd2qb
@Ayesha-wd2qb 7 ай бұрын
Me pirith balayen mage samiyage math pan panaya nathi wewa.siyalu denagema leda duk duru wewa
@DreamGirl-nb9vm
@DreamGirl-nb9vm 10 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ අම්මගෙයි තාත්තගෙයි සියලු ලෙඩ දුක් දුරු වේවා දීර්ඝායුෂ ලැබේවා ♥️🙏මගේ අයියා, මල්ලීද සුවපත් වේවා♥️🙏
@Motivate_Moment
@Motivate_Moment Жыл бұрын
ලොකු ප්‍රශ්නයක් ගොඩක් දුකින් ඉන්නකොට පිරිත් අහන්නේ.. සියලු සත්වයන්ගෙ හිත් පිරිසිදු වේවා.❤
@moonshine253
@moonshine253 Жыл бұрын
සිතට සැනසිම ලැබේවා ! බුදුසරණයි 🙏🙏🙏
@diane427
@diane427 Жыл бұрын
❤ 🎉 🙏🏻
@diane427
@diane427 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻☸️⚘️☸️⚘️☸️⚘️☸️⚘️☸️⚘️☸️⚘️🎶☸️🎶☸️💝☸️💝🌼☸️🌼☸️💞💞💞
@hashikaushalyan1994
@hashikaushalyan1994 11 ай бұрын
​@@diane427love photo kk😮😮
@DarshikaNilani-ui8yk
@DarshikaNilani-ui8yk Жыл бұрын
මගේ ධනොත් පුතා ගෙ හා දුවගෙන අපල දුරු වෙවා.,.. සාදු සාදු සාදු.....,❤❤❤❤
@sunithasunitha3604
@sunithasunitha3604 Жыл бұрын
Thisaranasaranai
@nadiisudhumanike5281
@nadiisudhumanike5281 7 ай бұрын
Me පිරිත් අනුභවයෙන් මගේ මහත්තයාට ලොතරැයි දිනුමක් adewa මාගේ පුතාගෙන් ලෙඩ රෝග duru වේවා මගේ මහත්තයාගේ apala duru වේවා මගේ ගෙදර ආර්ථික දියුණු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@banadarabanadara1373
@banadarabanadara1373 2 жыл бұрын
🙏🙏🙏🙏අනන්ත වු බුදු ගුණ බලයෙන් මගේ සියලුම ප්‍රශ්න විසදිලා මගේ හිතට ගතට සැනසිම ලැබේවා ...🙏🙏🙏.මේ සවන් දෙන සියලුම දෙනාට සෙතක් සන්තියාක් වේවා ......🙏🙏🙏🙏🙏
@kanchanatharangani3068
@kanchanatharangani3068 2 жыл бұрын
අනේ මට ඉක්මනින් මගෙ ලමයි ලගට යන්න ඕන
@bodusethpirith
@bodusethpirith 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@bodusethpirith
@bodusethpirith 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@malkanthaperera6618
@malkanthaperera6618 Жыл бұрын
​@@kanchanatharangani3068aaaaàaààb VM CT
@InokaPriyadarsani-z8l
@InokaPriyadarsani-z8l Жыл бұрын
මේ උතුම් පිරිත් දෙසනාවෙන් මගේ සියළුම පැතුම් ඉෂ්ට සිද්ද වේවා දරු සම්පතක්‌ බලාපොරොත්තු වෙන් ඉන්න මට බුදු පියාණන් වහන්සේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@manorijayasingha6978
@manorijayasingha6978 Жыл бұрын
ඔයාට දරු සම්පතක් ලැබේවා 🙏🙏🙏🙏🙏
@EmrpZoysa
@EmrpZoysa 7 ай бұрын
මේ උතුම් ජය පිරිතේ බලමහිමයෙන් මගේ රත්තරන් දරැදෙන්නගේත් ම⁣ගෙ ස්වාමි පුරැෂයගේත් මගේත් සියළුම කරදර බාදක දුරැවේවා අපගේ සියළුම පැතුම් ඉටුවේවා .....සියළුම සත්වයින්ට තෙරැවන් සරනයි .....සියළු දෙවිහාමුදුරැවන්ගේ ම පිහිට ආරක්ෂාව ලැබේවා .....
@bodusethpirith
@bodusethpirith 7 ай бұрын
🙏
@Aunsha-y4l
@Aunsha-y4l 11 ай бұрын
මගෙ පැතුම් ඉස්ට වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashirathnayake1988
@ashirathnayake1988 2 жыл бұрын
නමෝ බුද්ධාය🙏🙏🙏🙏 බුදුගුණ සත්‍යයි සියලු දෙනාටම යහපත්ම වේවා🙏
@bodusethpirith
@bodusethpirith 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@pradeepsudarshana4883
@pradeepsudarshana4883 2 жыл бұрын
Sadu sadu 🙏🙏🙏🙏
@RuchikaMaduwanthi
@RuchikaMaduwanthi 7 ай бұрын
Anantha buduguna balayen mage ediri veda katauthu sarathaka vewa mage daruwa mage mahathya mage amma thaththa saha paule hema kenekwama me pirith balayen araksha vewa 🙏🙏🙏
@swarnalathapingamage3706
@swarnalathapingamage3706 2 ай бұрын
මෙි පිරිතේ අනුබාවෙි බලයෙන් හෙට දමන්නාවු සිටිටුවෙි නොමිබර දෙක මට අහුලා ගන්න ලැබෙිවා එමුදල් වලින් මට නය බෙිරාගැනිමට පිහිට ලැබෙිවා සාදු සාදු සාදු තෙරැවන් සනයි
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 2 жыл бұрын
සාධු🙏සාධු🙏සාධු🙏 මේ පිරිත් බලයෙන් තුනුරුවන්ගේ ආසිර්වාදයෙන් සියලු සතුන් ලොව සුවපත් වෙත්වා ..🙏🙏🙏🙏
@bodusethpirith
@bodusethpirith 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@chatuchatu9438
@chatuchatu9438 Жыл бұрын
Pp
@chatuchatu9438
@chatuchatu9438 Жыл бұрын
Pp
@chatuchatu9438
@chatuchatu9438 Жыл бұрын
😊P😊pp😊
@chatuchatu9438
@chatuchatu9438 Жыл бұрын
pp Ppppppp
@RamyaRamya-sk5ke
@RamyaRamya-sk5ke 2 жыл бұрын
🙏🙏🙏අනන්ත බුදු ගුන බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
@bodusethpirith
@bodusethpirith 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@sandunrandunna9268
@sandunrandunna9268 2 жыл бұрын
Aifglkkkolaක්ල්ඩෝඕඔග්සික්ල්ක්ක්ල්ක්ල්ක්ල්ල්ල්ල්🎏️️sdddddfffllyelldodjjjjjjklllhkffkihklllල්ක්ල්ල්ල්ල්ක්ජ්ල්සිiiiiiල්ක්ල්ල්ල්ඩ්ක්ක්ක්සොල්ල්ල්ස්ග්ග්ග්ග්ල්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්කෙඔල්ෆ්😎ල්ල්ල්ක්ක්ක්ලෝඕඔදීකොඌඌඋඅහාආල්ල්ල්ල්ල්ල්ක්lklulgllkakkkkkkkkklkklhhhhhhhhhgkkkkkkkkkkasllloollddddjkkk🎙️dddk🎏️️🏆️🎈😅jalllsjshhkdඕඕඕඉක්ක්ක්ල්😉🤗🎼🤙😋ක්ල්ජ්ල්ල්ල්ල්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්ල්ක්ක්ලෝඅල්ල්ල්ල්lojsllhallllllksklllllgllllkkklsllllikoookලොඑෆ්ෆ්ඩ්ගොඩික්ෆ්ක්ල්ල්ලෝල්ක්ක්ක්ක්ල්ග්ල්ල්ල්ල්ක්කග්ක්ඩ්ල්ල්ල්ක්ලලික්ල්ක්ලිස්ජ්ල්ස්klllllkjjk😆jllkuhkkkgf🎈🎏️️🎐🎊️pgfkdliහ්ල්ල්ලොක්ල්ස්ල්iiiiigylllkkkkkkkkklllllklkja😋ටෛල්ද්ල්ෆ්ල්ල්ල්ල්ල්ල්ල්ස්ල්කික්ල්ෆ්ෆ්ෆ්ක්ල්හ්ල්ල්ල්ක්ක්ස්ල්ල්ස්ක්ල්ල්ල්ජ්ජ්ජ්ක්ලිල්ල්ල්ල්ල්ල්ල්කික්ල්ෆ්ක්ල්ලඔල්kklllllllsඩූඋග්ගොක්ක්ක්ව්‍ය්ල්ජ්ග්ග්ග්ග්ග්ග්ල්ල්ලෝkhooodllkkkkkkkkkkkkkkkkkdklllll🎼😉jillldlkkkskllllkfkkkkkhlllujlllokkkkkkkllllllljjjjjkkkkkkkkkkkkkkkkkkkkkkklshlkfkkaaalllllllkklklklllkillllelඉල්ක්ට්ඩ්ෆ්ෆ්ෆ්ල්ක්ල්ල්ඛිල්ක්ල්ක්ස්ල්ල්ල්ල්ක්ඩ්ක්klskdlrtlakflllekwooooookkgkfkfluuualllkkkkks🎚️🎚️😍😊😉😋:$🎑️llllllllllaolllllklrklkkollkkkllokkkල්දෝල්ල්ල්ඛිල්ල්ජ්හ්ක්ලල්ග්ල්ක්ල්ල්හ්ල්ල්ල්ල්ක්ක්ලොල්ෆ්ක්ක්ක්ලෝඔස්ල්ල්ක්ක්සිලෝඕඔස්ක්ල්ක්ලොල්ක්ල්jflllllulllkkklljlullsldololgillkljlllllokkkkkklj🎐🎼B-):-(:-#😉😅B-)fooooooooooooooollllokllgllokiiiiuuuukiiikhkdiiiliplllllllllskkklppokkklllllllklkkkkkkldkllllllllllllllllkggtffiiioooooookkkllle:$🎐😋🎊️😊:-#:-(B-)😍ස්B-)🎐ස්:$ශ්ෆ්
@sandunrandunna9268
@sandunrandunna9268 2 жыл бұрын
U
@sandunrandunna9268
@sandunrandunna9268 2 жыл бұрын
I
@sandunrandunna9268
@sandunrandunna9268 2 жыл бұрын
Ummmmaamaammamamaa Ummmmaamaammamamaa Ummmmaamaammamamaa ummu❤️❤️❤️❤️ummmmaamaammamamaa 🙂❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤙🤙🤙❤️❤️umm ummu❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤙🤙🤙❤️❤️umm Ummmmaamaammamamaa
@rasikaruwan7657
@rasikaruwan7657 10 ай бұрын
Me පිරිත් බලයෙන් mage kusata niduk nirogi wasanawantha daru petiyek ලැබේවා !!!mau පදවිය ලබන්න වාසනාව ikmanata ලැබේවා !!
@dammika-io9zg
@dammika-io9zg 11 ай бұрын
මේ පිරිත් වල බලයෙන් මට රොහලෙ නැවතත් රැකියාවta යන්නේ labeva sadu sadu sadu 🙏🙏🙏
@rasmikadilshan5037
@rasmikadilshan5037 Жыл бұрын
මෙම පිරිතේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාගෙත් මාගෙත් සියලුම පාර්තනා ඉශ්ට වේවා 🙏🙏🙏
@maleeshasandakalum6213
@maleeshasandakalum6213 7 ай бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් මාගේ එකම අක්කාගේ ලෙඩ දුක් දුරුවී ඇයට සෙතක් ශාන්තියක් සුවදායක දිවියක් ඇයටත් දරුවන්ටත් පවුලේ සැමටත් ලැබේවා...🙏🙏🙏
@MalaWedage
@MalaWedage 4 ай бұрын
මෙිි මොහොතේ තනියම ඉන්න මගෙ ලොකු පුතා ට බුදු සරනයි මෙිි පිරිතේ පිහිට ලැබෙවා...සාදු සාදු සාදු .
@vimanthavijesuriya4730
@vimanthavijesuriya4730 2 жыл бұрын
අනේබුද හාමුදුරැවනේ මගේවෙිදනාව දුරැවෙිවා බුදු හාමුදුරැවනේ මගේලෙඩ හොදවෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bodusethpirith
@bodusethpirith 2 жыл бұрын
තෙරුවන් සරණයි !
@silvaramy9199
@silvaramy9199 2 жыл бұрын
බුදුසරණයි ඉක්මනින් සුව ලැබේ වා!!!
@chandragamlath2022
@chandragamlath2022 11 ай бұрын
Mage pathuma me pirithe anuhasin itu wewa!!!!!!
@Hi-xm3dh
@Hi-xm3dh 9 ай бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් ආනන්ද තිලක් ට ඉක්මන් සුවය ලැබේවා.🙏
@cuppykuchen8243
@cuppykuchen8243 8 ай бұрын
මේ මහා පිරිත් බලෙන් මගේ දෙමව්පියන් දෙදෙනාට දීර්ඝායුශ ලැබේවා...ඔවුන්ට සැපවත් ජීවිතයක් ලබා දීමට මට හැකි වේවා....🙏🙏🙏
@renukarenuka2702
@renukarenuka2702 Жыл бұрын
මේ පිරිත් දේශනයේ බලයෙන් මැලේසියාවේ අසරණ වෙලා ඉන්න මටයි මගේ මහත්තයාට හොද තැනක රස්සවක් ලැබේවා 🙏🙏🙏
@sunithasunitha3604
@sunithasunitha3604 Жыл бұрын
Thisaranasaranai
@sudunona4908
@sudunona4908 Жыл бұрын
සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදූ සාදූ සාදූ ❤❤🙏🙏🙏
Jaya Piritha 108 Warak - ජය පිරිත 108 වරක් | Jaya Piritha | Seth Pirith - සෙත් පිර්‍රිත්
3:30:10
Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්
Рет қаралды 829 М.
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Натурал Альбертович
Рет қаралды 4,5 МЛН
maha piritha | මහ පිරිත - තුන් සුත්‍රය | seth pirth | Buduguna ananthai
53:44
budu guna ananthai බුදුගුණ අනන්තයි
Рет қаралды 846 М.
Seth Pirith/සෙත් පිරිත්
1:22:57
ධර්ම යාත්‍රා
Рет қаралды 1,3 МЛН