Dutuwa Dinaye Danune - Yasantha Thenabadu Melody

  Рет қаралды 285,547

Nilmini Miss

Nilmini Miss

Күн бұрын

#melody #yasanthathenabadu

Пікірлер: 556
@dananjayaviduranga7094
@dananjayaviduranga7094 2 ай бұрын
මාතර නිව් මෙලඩි බේස් ගිටාර් වාදක යසන්ත තේනබදු.........legend කෙනෙක් තමා.......තමන්ම ලියා ගත්තු වචන වලට.....තමන්ම මෙලඩි......දාගෙන...සින්දු හදපු වැඩ්ඩෙක් තමා.....ඒ කාලා මුන්ට මුන්ගෙම සින්දු වලින්..ශෝ එකක් පවා ගහන්න පුළුවන් ❤....ඒකාලේ කිසිම බෑන්ඩ් එකක් තිබුනේ නෑ මෙයාලගෙ තත්ත්වයට........තිබුනනම් ලගට ආවෙ.....පොලොන්නරුව සුපර් ෆ්‍රෙන්ඩ්ස්ලා...විතරයි.........නිවන් සුව යසා.💞 1982~2013🌼
@isurudilshan4666
@isurudilshan4666 Ай бұрын
Agree ❤අද හිටිය නම් අද චාමර වීරසිංහ තරමටම මිනිස්සු ආදරේ කරන චරිතයක්.
@zoommedianetwork7173
@zoommedianetwork7173 2 жыл бұрын
අදමයි සින්දුව ඇහුවේ හිතට වැදුනා ❤️ කොල්ලා මැරිලා කියලා දැනගත්තම හිතට මාර දුකක් ආවා මා රැස් කරගත්‍තා වූ සියලු පින් ඔහුට අනුමෝදන් වේවා!!
@malishabro8800
@malishabro8800 Жыл бұрын
Api podi kale ආසාවෙන් ahapu sindu thamai
@induwa4836
@induwa4836 Жыл бұрын
@@malishabro8800 ඒ කාලේ පිස්සුවෙන් වගේ නිව් මෙලඩිලගේ සින්දු ඇහුවේ අදටත් එහෙමයි ❤❤❤
@කියවන්නයිලියන්නයිපොත්ගුලThedru
@කියවන්නයිලියන්නයිපොත්ගුලThedru Жыл бұрын
පට්ටනෙ
@prabaththarindu712
@prabaththarindu712 Жыл бұрын
සුනාමියෙන් පස්සේ නේද මල්ලී😊 තරහා ගන්න එපා එහෙම කිව්වට❤
@deshantharanga
@deshantharanga 10 ай бұрын
Issara cd nathi kale awe ammoo newa ahana vidapu duka danna uda inna deyiyoo thami
@legendofpop7525
@legendofpop7525 Жыл бұрын
නිව් මෙලඩි හදවත යසා..❤️ ගායන,සංගීතය,පද රචනය,තනු නිර්මාණය මේ ඔක්කොම තිබුන සුපිරි වැඩ්ඩෙක් අදටත් ජීවත්ව සිටියා නම් හදවත ස්පර්ශ කරපූ මේ වගේ ගීත නිර්මාණ ගොඩක් අපිට අහන්න දකින්න තිබුනා අපිට වටින දේවල් ආයෙත් මේ වගේ චරිතයක් ලංකාවේ පහළ නොවේවී ආදරෙයි යසන්ත අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sumuduwaidyarathne
@sumuduwaidyarathne Жыл бұрын
2010ඉදන් අහනවා ,2023 ත් අහනවා.හැමදාම අහවි බන් මේක ,නිවන් සුව යසන්ත අයියා😥🙏
@dishani7689
@dishani7689 2 жыл бұрын
අනේ ඔයා නැති වෙලා කියලා දැනන් හිටියෙ නෑ අයියේ.නිවන් සුවලැබේවා..ආසම කරපු සිංදුවක් 😥😥😥
@ManjuManju-vj2lp
@ManjuManju-vj2lp 8 ай бұрын
Ane ou math danne ada 😢 asama gayakagek ada hitiyanam 😢 ❤❤❤
@sameechamikara-sj6re
@sameechamikara-sj6re 2 ай бұрын
2024.07.06..අදටත් ආසාවෙන් අහනවා ❤️❤️🫰නිවන් සුව ලැබේවා යසන්ත තේනබදු 🙏🙏
@Sports__World-s1l
@Sports__World-s1l Жыл бұрын
ඇගත් එක්ක හිරිවැටෙනවා කටහඩට.මාරම ලසන්ත සිංදුවක්.යසන්ත අයියේ♥️♥️♥️♥️😥😥
@sahankalpa3651
@sahankalpa3651 5 ай бұрын
The real giants in beat band category in that era..not even flashback ,sunflower. It Was new melody who was ruling the party.
@smokeguy2080
@smokeguy2080 4 ай бұрын
Ada hitiynam electric band kale
@user-ou6wz5vz1b
@user-ou6wz5vz1b 3 ай бұрын
Which year was it started ..
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 2 ай бұрын
Completely agreed. Also They provided Clear music . ♥️🥹✌️
@isurudilshan4666
@isurudilshan4666 Ай бұрын
Agree ❤
@shaniii0r
@shaniii0r 2 ай бұрын
පොඩි කාලේ පිස්සුව දෙවිනුවර New Melody පොලොන්නරුව Super Friends 🥺💕
@ravindumadhusanka1398
@ravindumadhusanka1398 3 ай бұрын
2014 මේ සිංදුව ඉස්සෙල්ලාම ඇහුවේ මන් ඇඹිලිපිටිය කොළඹ බස් එහෙකින්
@lahirumadusanka8017
@lahirumadusanka8017 2 жыл бұрын
මම ස්කුල් යනකාලේ පිසුවෙන් මෙ සිංදු අහනවා නැවතත් ඒ අතිතයට යන තිබුනානම්..කාලය හැමදාමත් වෙනස් වෙනවා නිවන් සුව ලැබෙිවා යසන්ත අයියා නැවතත් අප අතර ඉපදේවා 😪😪😪😪😪😪
@supunmaduranga347
@supunmaduranga347 10 ай бұрын
❤❤❤❤
@CC-zl3er
@CC-zl3er 3 жыл бұрын
පිස්සු හැදෙනවා අදටත් මේවා අහද්දිත්..😘😍❤ආදරෙයි අදටත් ඒ අතීතෙට නිවන් සුව ඔයාලට ආදරෙයි..❤️❤️❤️
@akila6421
@akila6421 3 жыл бұрын
අද හිටියා නම් අර බෑක් මේ බැක් අර පෑස් මේ පෑස්ලා නෑ.. නිව් මෙලඩි තමයි ❤️🙁
@gunegune9936
@gunegune9936 2 жыл бұрын
Aniwa bn
@thilinamadhusanka6071
@thilinamadhusanka6071 2 жыл бұрын
ow machan un montisori a kale.ape karumeta yasa nethi una band eka iwara una.
@umangaudaya
@umangaudaya 2 жыл бұрын
හූ නෑ බල්ටී නෑ විසිල් නෑ පඩුවේ වැඩ.
@malishabro8800
@malishabro8800 Жыл бұрын
ඔව් එකෙන්ම.❤️
@Imashabaru
@Imashabaru Жыл бұрын
Flashbak sama karanna kisima band ekk ne bn. Unge sound walata gahanna kohewath ne koti ganaka badu unta thiyenne..
@vision9299
@vision9299 2 жыл бұрын
යසන්න අයියා කියන්නේ සුපිරි වැඩ්ඩෙක් බං 🥺💖 අපරාදේ බං උබ හිටියනම් තව මේ වගේ ලස්සන සින්දු කොච්චර අහන්න තිබුන ද 🥺🥺🥺 නිවන් සුව
@SamanSamank-gk3cb
@SamanSamank-gk3cb 10 ай бұрын
ඌ හිටියනම් flashback ekka gemata inna ekama band eka hadanawa u.රොෂාන් wagema waddek yasanatha.melodynam melody ,singing nam singing .all rounder ❤
@talkwithdulan1841
@talkwithdulan1841 Жыл бұрын
යසන්ත තේනබදු නැති උනේ කැන්සර් එකක් හැදිල 2013/04/28 දක්ශ කොල්ලෙක් නිවන් සුව ඔබට...🙏
@nadunsankalpa6927
@nadunsankalpa6927 8 ай бұрын
අනේ පව් දෙයියනේ 😢😢😢😢
@ChampikaGanewaththa-in5in
@ChampikaGanewaththa-in5in 6 ай бұрын
😢😢😢
@thilantharajakaruna3194
@thilantharajakaruna3194 6 ай бұрын
,නිවන් සුව අයියේ.
@nima0011
@nima0011 5 ай бұрын
අද හිටියනම් චාමර වීරසිංහ වගේ හදවතේ ගායකයෙක් වෙයි.
@ashakarunarathne6802
@ashakarunarathne6802 5 ай бұрын
3​@@nadunsankalpa6927e😮😮3😮
@Banakatha836
@Banakatha836 2 жыл бұрын
2013 නිවන් සුව යසන්ත අයියේ 😭💔 මාර දුකයි සිංදුව අහනකොට ඇඩෙනවා 😭💔 අද බෑන්ඩ් එක තිබ්බ නම් no 1 අයියා නැති උනයින් පස්සෙ බෑන්ඩ් එක කැඩුනා 🥺💔 ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න 😭🙏
@Shashikanethuki
@Shashikanethuki Жыл бұрын
මෙයා කෙල්කෙක් නිසා නැතු උන කියන්නේ ඇත්තද ඒක
@prasadmadusanka9772
@prasadmadusanka9772 5 ай бұрын
​@@Shashikanethuki කැන්සර් එකක් හැදිල නැති උනේ බොරු කතා ඕවා.. යසන්ත අයියගෙ අයියම කියනව 😢 interview එකක ❤ මොනා උනත් මාර දුකයි
@chandimakothalawala520
@chandimakothalawala520 16 күн бұрын
😢😢😢😢😢😢😢😢
@rusiruekanayaka7533
@rusiruekanayaka7533 2 жыл бұрын
තාමත් අතීතේ මතක් වෙනවා මේ සින්දු අහද්දී නිවන් සුව යසන්ත අයියේ ❤🙏🙏
@nadunsanjaya9802
@nadunsanjaya9802 Жыл бұрын
අ‍තීතෙට අරන් ගියා.අද හිටියනම් ඔබ රටේම ආදරෙ දිනාගෙන.නිවන් සුව.🙏😥😥.ඒ සිංදු ඇත්තටම කාල යන්ත්‍ර වගේ.පොඩි කාලෙට යන්න තප්පරයයි ඕන❤️❤️💪🎼🎼
@user-gv2ku6ez9o
@user-gv2ku6ez9o 3 ай бұрын
මේ දැනුත් අහන ගමන් ඉන්නේ නිවන් සුව ලැබේවා යසන්ත අයියා ❤🙏
@thilatech6105
@thilatech6105 6 ай бұрын
අඩේ FB eken සිංදුව dekala හොයාගෙන ආවේ පස්සෙ තමා දැනගත්තේ අයියේ ඔයා නැතිවෙලා ගොඩක් කල් කියලා නිවන් සුව අයියේ❤️
@madurangamaduranga2754
@madurangamaduranga2754 3 жыл бұрын
ඒ අතීතය මතක් වෙනකොට ඇඩෙනවා බන්....මෙලඩිලාගෙ සින්දු එකට පන්තියෙ කියපු හැටි.අද ඒ කව්රුත් අපි අතර නෑ
@aromaholidayhomehaputale8175
@aromaholidayhomehaputale8175 2 жыл бұрын
බූට් කෑවම කියන සිංදු වක්
@tharaka5598
@tharaka5598 Жыл бұрын
අදටත් අමතක නෑ යසන්ත අයියා.ඉන්න තැනක සතුටින් ඉන්න.ඔයා එදා කීව දේ හැමදාම මතක් කරගෙන අදටත් දුක් වෙනවා 💚
@nkwlasantha5019
@nkwlasantha5019 Жыл бұрын
යසන්ත අද හිටියනම් මෙලඩ් top එකේ ඉන්නේ. නිවන් සුව සහෝදරයා. රසවිදිනව උඹේ සින්දු අදටත් ❤️..
@sdmdamayanthi7997
@sdmdamayanthi7997 3 жыл бұрын
හොද ආත්මෙක ඉපදේවා !
@charithmadushankha8187
@charithmadushankha8187 3 жыл бұрын
Studio එකක කලා වගේ ගායනය වාදනය සුපිරි වීඩියෝ නැත්නම් live කියල හිතන්නවත් බැ දුකයි බන් යසන්ත ❤❤
@nalindamunasinghe6642
@nalindamunasinghe6642 2 жыл бұрын
Recording එකක් ගහන්නේ
@rushanmjayasekara2450
@rushanmjayasekara2450 Жыл бұрын
​@@nalindamunasinghe6642 bambuwa😂😂😂hithuwada flashback kiyala recording gahanna😊😊😊
@sahanviraj4765
@sahanviraj4765 7 ай бұрын
​@@nalindamunasinghe6642mongal da ubata😂
@nalindamunasinghe6642
@nalindamunasinghe6642 7 ай бұрын
@@sahanviraj4765 music ගැන මොනවාද දන්නේ උඹ
@k.g.chamindajayarathna8090
@k.g.chamindajayarathna8090 3 жыл бұрын
යසා හිටියනම් නිව් මෙලඩි නම්බර්වන් ලංකාවෙ ❤
@musiccity1936
@musiccity1936 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@malishabro8800
@malishabro8800 Жыл бұрын
එකෙන්ම❤️❤️
@sumuduranasingha7297
@sumuduranasingha7297 2 ай бұрын
අනිවා
@chandimaranawaka2506
@chandimaranawaka2506 10 ай бұрын
නිවන් සුව ලැබේවා කොල්ලො. මේ කටහඩට තාමත් පිස්සුවෙන් වගේ අහන්නෙ 🎸🎸🎸🎸
@roshansanjeewa4525
@roshansanjeewa4525 3 жыл бұрын
Yasantha aiya oyata niwa suwa..❤️ Oya hitiyanam adatath api me wage thawa sindu kochchara ahaida.. Issara man mage class eka ganu lamainta kiyanne oyalage sindu...abbahi wela hitiye..thamath oyalage e parana album aniwarenama mn ahanawa.dawasata eka parak hari.....❤️❤️❤️❤️
@NikiyLiyanage
@NikiyLiyanage 5 ай бұрын
ඒ හඩ පිස්සුවක්,එදා ඉදන් අදටත් අහනව ආසවෙන් හිටියනම් ලංකාවෙම හදවතෙ ගායකයෙක්❤❤❤
@themidukavishanka7303
@themidukavishanka7303 4 ай бұрын
යසන්ත අයියා හිටිය නම් මේ වගේ ලස්සන සිංදු තව හැදෙන්න තිබ්බා 😢❤ 2024
@prasannafernando1232
@prasannafernando1232 Жыл бұрын
හැමදාම රැට අහලා තමයි නිදා ගන්නෙ ...එච්චරටම ලස්සනයි ❤️🔥
@senurabandara123
@senurabandara123 Жыл бұрын
Eeyeth ahuwada?
@oshanyashodana1601
@oshanyashodana1601 Жыл бұрын
මාත් 🙂💔
@chandanakumara2906
@chandanakumara2906 3 жыл бұрын
මෙලඩි කියන්නේ බෑන්ඩ් එකක් නෙවෙයි,බ්‍රෑන්ඩ් එකක්.යසන්ත අයියා හිටියනම් අද no 1 මෙලඩි තමා,ඒකේ කිසිම අවිවාදයක් නෑ,ඒ වගේමයි සුදම් චාමර,දමිත් තරංග කියන්නෙත් සුපිරි වැඩ්ඩො දෙන්නෙක් තමයි,ඒත් තවමත් හැමදාම මේ සිංදු සෙට් එක අහනවා,කොච්චර ඇහුවත් එපා වෙන් නෑ,ඒ තරමටම අපි ඇබ්බැහි වෙලා තියෙන්නේ,යසන්ත අයියට නිවන්සුව ලැබේවා කියලා එක හිතින් ප්‍රාර්ථනා කරනවා
@rusiruekanayaka7533
@rusiruekanayaka7533 2 жыл бұрын
ඇයි ඉශාන් ගමගේ අයියා
@Mobilephonerepair.
@Mobilephonerepair. 2 жыл бұрын
💟
@musiccity1936
@musiccity1936 2 жыл бұрын
New melody කියන්නෙ අපේ හිතේ ආදරය මවිතවත් කරපු ගී පද ඒ අයම නිර්මාණය කර ජනතාවගෙ රසස් වාදය සදහා පතුරවපු බෑන්ඩ් එකක්..අද යසන්ත අයියාත් හිටියනම්.කොච්චර දෙයක්ද ඒත් අවාසනාවකට පිලිකාවක් වැලදි ඔහුට අප අතරින් සමුගන්නට සිදු වුනි. කෙසෙ.නමුත් යසන්ත සහෝදරයා ඔබට අජරාමර නිවන් සුවයම අත්වේවා යැයි මාද ප්‍රාර්ථනා කරන.අතර ඔබ කියූ ගීත එදා සේම අදටත් අහනව...දැන් තියෙන්නෙ සිංදුද මේ ගීත අහද්දි..
@dilithdasantha979
@dilithdasantha979 2 жыл бұрын
5 වසරෙ ඉදලා මෙලඩි සින්දු අහන්නෙ,අදටත් අහනවා දැන් මට වයස 25😕
@dilshansudharaka4168
@dilshansudharaka4168 Жыл бұрын
Mamath 🥺🥺🥺🥺
@user-ei4is1ok8b
@user-ei4is1ok8b Жыл бұрын
ubata 25 mata 35 thawath ahanawa
@UNMOVED1
@UNMOVED1 Жыл бұрын
මටත් 😢
@SagaraAberathna
@SagaraAberathna 4 ай бұрын
මෙක අහන්න ආසයි....එත් ඇඩෙනවා බන්...යසන්ත අයියා 🙄🙄🙏🙏🙏🙏❤️
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 6 ай бұрын
ඒ කාලේ පිස්සුවෙන් වගේ අහපු සිංදු කවදාවත් අමතක නොවන සිංදු ❤ ඔබට නිවන් සුව සහෝදරයා 🙏
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 2 жыл бұрын
ඒ කාලේ වගේම අදත් අාසම සින්දුවක් ..යසන්ත තේනබදු...💗💗💗
@user-gl1zt1zb2m
@user-gl1zt1zb2m 2 жыл бұрын
පොඩි කාල. ඇහුවට පස්සෙ ආයෙත් හොයාන ඇවිත් අහන්නෙ🥰 මතක් වෙලා💕🎼
@shyamalniroshana-xu6bp
@shyamalniroshana-xu6bp 4 ай бұрын
අහම්බෙන් මේ සින්දුව අද ඇහුනේ. ඇත්තමයි ඒ කාලේ අපේ ගමේ හැම ගෙදරකම ඇහුන සින්දුවල අයිතිකාරයා කවුද කියලා අදයි දැනගත්තේ.
@ChamathRanathunga
@ChamathRanathunga 14 күн бұрын
Puduma lassna voice ekk ❤❤❤ meka radio eke ahena warayak gaaane puduma badimak dannne
@ThushiniSanjana
@ThushiniSanjana Ай бұрын
මෙ සින්දුව අහද්දි මට මාර දුකක් එනවා.......එයාගෙ කටහඬ 😭😭😭
@aselachamarasandaruwan5744
@aselachamarasandaruwan5744 Күн бұрын
අද හිටියා නම් චාමරලා කැලේ ❤😢
@user-du2xNalin
@user-du2xNalin 10 ай бұрын
පිලිකාවක් වස්තුවක් අරන්ගියා.. නිවන්සුව මචං...❤😢
@brokenff5723
@brokenff5723 Ай бұрын
ඔබ‍ට මන් ආදරේයි මේ දිවිතුරා 🥺💗 ඒ ටික අහද්දී පපුව හෝස් ගාල යනවා 😫💔💔
@Mobilephonerepair.
@Mobilephonerepair. 2 жыл бұрын
මේ සිංදුව අහන මම 1992 කොම්ලෙක්.. නිවන් සුව අයියෙ 💟🙏
@gayanmadusanka0812
@gayanmadusanka0812 Жыл бұрын
Mamath bn
@gayanrox4522
@gayanrox4522 8 ай бұрын
ආසාවේන් කට පාඩමේන් ඒ කාලේ කිවුව සිංදුවක් අදටත් ආසයි.එත් ගායකයව දන්නේ අද ඒකත් එයා නැතිවෙලාලු😢😢
@madurangakavidu4880
@madurangakavidu4880 29 күн бұрын
හොයාගෙන ඇවිල්ලා ඇහුවේ සින්දුව ඇත්තටම මේවට ගහන්න සින්දු නැහැ
@Malithsrikantha
@Malithsrikantha 3 жыл бұрын
අදටත් එ කලෙ මතක් කර හිතට දුකක් ගෙනෙන එ කලෙ අයෙ එන්නෙ නෑ
@GeenethShenul-ts4yl
@GeenethShenul-ts4yl 4 ай бұрын
පරන වෙන්නෙ නැති ලස්සන සිංදුවක් 😍
@LakmaliWijethilaka
@LakmaliWijethilaka Күн бұрын
Fb eken dekl beluwe .. hrima lassnyee . Ath ada ne kiyla dangtthm godak dukaye .. niwan suwa lebewaa .. sada jiwamnayee ..a kale sindu hrim lassnyee ..❤❤❤
@rohankumara99
@rohankumara99 Жыл бұрын
මේ සින්දුව අදටත් මට වෙදනවක් ඇත්තටම ලස්සනයි මගෙ හිත අතිතයට යනවා මෙයාලගෙ සින්දු ආහානකොට ආසාවෙන් ආහාපුවා නිවන් සුව අයියෙ ඔයාට 😥😥😥
@pradeepruwan9985
@pradeepruwan9985 Жыл бұрын
නිවන් සුව ලැබේවා සහෝදරයා.. නැති වෙලා කියල දන්නෙ අද. ඇහිල තියනව මේ සින්දුව සෑහෙන වතාවක්. ගොඩක් ආසාවෙන් අහන් ඉඳල තියනව.
@kasunthilakaraththa3206
@kasunthilakaraththa3206 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ යසන්ත අයියේ... ❤ niwan suwa...
@tharidhutharanji9689
@tharidhutharanji9689 2 жыл бұрын
අහිමි උන සුන්දර අතිතය මේ සින්දු අහද්දි ඇගෙ මයිල් කෙලිං වෙනවා තාමත්
@nethunnesara6041
@nethunnesara6041 2 жыл бұрын
Adenawaaa predaaa
@Banakatha836
@Banakatha836 Жыл бұрын
හැමදාම අහන සිංදුව 😥💔 ඔබට මම ආදරෙයි මේ දිවිතුරා🥺❤
@musicworld6370
@musicworld6370 16 күн бұрын
මතක ඇති කාලෙක ඉඳල අහනව තාම එපා වෙලා නෑ නිවන් සුව අයියෙ😢😢
@Nuwanmadusanka-oj7zr
@Nuwanmadusanka-oj7zr 11 күн бұрын
Niwan සුව lebewa aiye
@disnu-created9909
@disnu-created9909 3 жыл бұрын
යසන්ත අයියා❤️❤️❤️ නිවන් සුව අයියේ
@nadunsankalpa6927
@nadunsankalpa6927 8 ай бұрын
ආසම සින්දුවක්... 2024 ත් අහනවා... ❤
@isuruudana566
@isuruudana566 2 жыл бұрын
සිංදුව අහල ගායකය ගැන හොයල බලද්දි එයා අපි අතරෙ නෑ කියල දැන ගද්දි පට්ට දුකක් ආව.
@thakshiladiwyanthi3813
@thakshiladiwyanthi3813 2 жыл бұрын
නිවන් සුව යසන්ත අයියෙ.තාමත් ආදරෙන් අහන සින්දුවක්.සින්දුව විතරක් ඉතුරු වෙලා.ඔයා නෑ..
@ranjanbandara9104
@ranjanbandara9104 2 жыл бұрын
Hi
@euehejsjsjdje
@euehejsjsjdje Жыл бұрын
Ekanam athta 😢😢
@megnad623
@megnad623 3 жыл бұрын
😢😢 නිවන් සුව ලැබේවා අයියෙ..🙏🙏💔💔
@chandulajihan9984
@chandulajihan9984 Жыл бұрын
නිවන් සුව යසන්ත අයියේ මාරාම කටහඬක්
@user-nf1kr5xf5z
@user-nf1kr5xf5z 5 күн бұрын
අද හිටියා නම් චාමර වීරසිංහ වගේ හදවතේ ගායකයෙක් ලංකාවේ .
@dinukamihiran4502
@dinukamihiran4502 5 ай бұрын
ඉස්සර ඉතින් කොල්ලගෙ සින්ංදුවක් අහනව කියන්නෙ ඉතින් මනෝ පාර ශුවර්...2013කොල්ල නැති උනා කරුමෙට 😢😢😢
@DilrukshiSagarika-uu8zi
@DilrukshiSagarika-uu8zi 2 ай бұрын
School යන කාලේ මගෙ ක්‍රෂ් එක..🥹 ලගදී තමයි දැනගත්තේ මැරුනා කියලා.. 🥹🥹🥹 දැං අවුරුදු ගාණක් මේ සින්දුව අහනවා. ඒ කටහඬ ♥️♥️♥️♥️♥️🥹❤ නිවන් සුව යසන්ත අයියේ🙏🙏🙏🙏🥹
@nalincamara2139
@nalincamara2139 Жыл бұрын
එක නම් පට්ට කතා කරන්න දෙයක් නැ සුපිරි 🥰🥰
@lahirurred5951
@lahirurred5951 3 жыл бұрын
Dukai dakkidith..yasantha aiya ada hitiya nam...
@ChampikaDilrukshi-d2f
@ChampikaDilrukshi-d2f 3 ай бұрын
ඇත්තටම මාරම දුකක් එන්නෙ එ අතිතෙට ආයෙත් යන්න තිබ්බනම් කියල හිතෙනවා ඇත්තටම මෙ සිංදු මෙ බෑන්ඩ් දකින්න සලස්වන ඔයාලට ගොඩාක් ඉස්තුති ❤❤❤
@Dileepa-lx2tv
@Dileepa-lx2tv 4 ай бұрын
Thanks yasantha ayya.....hitiya nm තවත් හදවතට කතා කරන්න තිබුණා hoda කලාකරුවා
@Kanimax6456
@Kanimax6456 5 ай бұрын
කිසිම ආත්මයක අකල් මරණයක් නොවෙවා යසන්ත😥😥😥අදටත් හිතට දුකයි මුං සෙට් එක විසිරුන එකට. අදටත් මේ ගැහිල් කාටවත් අල්ල ගන්න බෑ.
@manukarajapaksha98
@manukarajapaksha98 3 ай бұрын
2011 ඉඳන් තාම අහනවා.පිස්සු හැදෙන සිංදු මේවා❤😢
@YasawathiPk-dj2tc
@YasawathiPk-dj2tc 3 ай бұрын
ගොඩක් ආසාවෙන් අහපු සින්දුවක් 2005 වගේ ඉඳන් මතක widihata
@janithpriyankara9664
@janithpriyankara9664 2 ай бұрын
School kale nomberayak ❤❤❤❤❤❤
@anushkaupadesh2944
@anushkaupadesh2944 Жыл бұрын
තාමත් එ සින්දු වලට එ කටහඩට කිදෙනෙක්නම් නිවෙනවා ඇද්ද...එ පිනෙන්ම ඔබට නිවන් සුව අත් වෙවා අයියේ...😢😢😢😢
@prathapChathuranga-cn2wt
@prathapChathuranga-cn2wt Жыл бұрын
යසන්ත තේනබදු💗 නිවන් සුව ලැබේවා...!!!
@kawyadananji1207
@kawyadananji1207 3 жыл бұрын
Me sindu ahaddi harima dukai. Oya nathi aduwa katawath purawanna ba aiye
@dushanmalinga6850
@dushanmalinga6850 7 ай бұрын
🎉🎉🎉 අම්මෝ යසා ගේ වොයිස් එක පිස්සු හැදෙනවා 😢😢 පට්ටම දුකය් නිවන් සුව ලැබෙවා
@malishabro8800
@malishabro8800 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු තමයි ඉතින් . නිව් මෙලඩි ගහපු ඒවා❤️❤️❤️
@cookinfiveminutes
@cookinfiveminutes Жыл бұрын
ඒ කාලේ අපිව සනසපු කන් පැලෙනකම් අහපු සිංදු අදටත් එහෙමයි ❤
@madushanisuru2360
@madushanisuru2360 2 жыл бұрын
නිවන් සුව සහොදරයා අද හිටියනම් බැන්ඩ් එක මිට වඩා තැනක අපි තාමත් ආස්ම බැන්ඩ් එකක් new melady❤❤❤❤❤😔
@nadunsankalpa6927
@nadunsankalpa6927 8 ай бұрын
අනේ අයියේ ඔයා දැන් ජීවතුන් අතර නෑ කියලා දැනන් හිටියෙ නෑ.... 😢 කමෙන්ට් බලද්දි තමා දැන ගත්තේ 😢❤ ආදරෙයි ඔයාට ගොඩක්... 😢❤ ලස්සන කටහඩක් ඔයාට තින්නෙ.... අදටත් ජීවතුන් අතර හිටියනම්... 😢😢😢😢
@sldream6194
@sldream6194 Ай бұрын
අපි උසස්පෙල කරන කාලේ මේවා ඇහුනේ හරිම ලස්සන කාලයක ආදරනීය මතකයන් එක්ක හිත ඇදිලා ගියා නැවත ❤❤❤😢😢😊😊
@MadushanAravinda
@MadushanAravinda Ай бұрын
Labana athmayeth api atharama apita penna ahenna. Api atharama ipadewa😢😢😢😢😢
@ramanayakaprasanna
@ramanayakaprasanna 6 ай бұрын
Melody kiyanne ape hadawathinma ahapu deyak apith ekkama a song wayasata giya 😢❤ hemadamath adarei melody set ekata ❤❤❤❤❤❤🎉
@nisalnethsara9727
@nisalnethsara9727 17 күн бұрын
ගායකයෝ නං දකුණු පලාතෙ තමා ❤😊
@travelcouple5001
@travelcouple5001 4 ай бұрын
2024 අහන අය❤️
@sithummanodhara6277
@sithummanodhara6277 3 ай бұрын
Aniwa
@sisi_180
@sisi_180 3 ай бұрын
පිස්සු නෙ
@nuwankumara2483
@nuwankumara2483 2 ай бұрын
Inno😊
@sith-jr8rq
@sith-jr8rq 2 ай бұрын
Fb post ekak dekala mathak wela awe. නිවන්සුව 💔💔
@cloud7034
@cloud7034 2 ай бұрын
Marenkn ahnw meka ❤
@user-ui9rp3yn9h
@user-ui9rp3yn9h 3 ай бұрын
Budusaranai ayye
@SupuniNadeesha-oh2og
@SupuniNadeesha-oh2og 2 ай бұрын
Lassana sinduwak❤❤ ahewwe adai❤❤❤❤❤
@ruwindaudesh4758
@ruwindaudesh4758 Жыл бұрын
E kale ahpu sindu e love eka ada kohe adda sahwudi .apita lmynuth innwa ada pissu ah
@YaViNdUMaLiShA
@YaViNdUMaLiShA 6 ай бұрын
ඉස්සර අහපු පිස්සු හැදෙන සින්දු 🥺🥹
@dinelkachathurangani1511
@dinelkachathurangani1511 4 ай бұрын
Me bawaye nowa mathu bawayedeth oba mage wannata mama pathami ❤️🫂
@asur_official
@asur_official 2 жыл бұрын
Fatta ane yasantha supiriy uba ada hitiyanm
@salidusadunlakshan8194
@salidusadunlakshan8194 2 жыл бұрын
පොඩි කාලේ ඉදලා මේ සිංදු අහලා තියෙනවා😢
@kavindupunsara6154
@kavindupunsara6154 3 ай бұрын
ado eka lassanai bn❤
@revolutionoff2109
@revolutionoff2109 2 ай бұрын
🥹 අදටත් හිටියනම් ❤️
@madumadu1850
@madumadu1850 Жыл бұрын
අනේ අපි ස්කූල් යනකාලේ අහපු සින්දු නිව් මෙලඩි සින්දු ඔක්කොටම මාර ආසයි ඒ කලේ යසන්ත තේනබදු මැරිලා කියලා දැනගත්තෙත් අද අනේ ඒ බෑන්ඩ් එකට මොකද උනේ යසන්ත නිශාන්ත තේනබදු සුදම් චාමර මාරම ආසයි
@sachithchinthaka2240
@sachithchinthaka2240 Жыл бұрын
බෑන්ඩ් එක කරගෙන යනවා නිශාන්ත තේනබදු..ඒත් කලින් හිටපු අය නෑ සුදම් රට ඉන්නෙ
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 2 ай бұрын
Ada hitiyanam eya chamara ganata awith😢♥️🥹
@KaviduLakshitha-x8w
@KaviduLakshitha-x8w 10 ай бұрын
Menna ban sinduu. Dan teyanne maha pake ava. ❤
@shehanudaragunasekara9579
@shehanudaragunasekara9579 2 ай бұрын
අවුරුදු ගානක ඉදන් අදටත් අහනවා.... 2024.06.22 ❤
@ColorpixSL
@ColorpixSL 2 жыл бұрын
sidu aheddi thawama api athara innw wage danenawa... niwan suwa ayye.....
@lakdinudesilva3981
@lakdinudesilva3981 Жыл бұрын
ඔය සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මාරම අර්තයක් තියෙන්නෙ.. යසන්ත අයියා නැති උනේ නැත්නම් අද හොද තැනක ඉන්නවා😥
@maxbro4768
@maxbro4768 2 ай бұрын
Niwan suwa yasanta aiyee..🥺🥺
Nihal nelson with sunflower
10:58
See TV
Рет қаралды 1,1 МЛН
Anuragini
4:19
Radeesh Vandebona
Рет қаралды 50 М.
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 9 МЛН
Sudam Chamara New Melody All Live Show Hit Song Collection
1:03:45
DreamzLanka
Рет қаралды 248 М.
Ude Hawa Hamadamath - Melody Original
4:39
Nilmini Miss
Рет қаралды 291 М.
Mul Dinaye Danune - Melody Original
4:31
Nilmini Miss
Рет қаралды 269 М.
Sudu Nangiye   Yasantha Thenabadu
3:29
Nilmini Miss
Рет қаралды 112 М.
New melody live in sri lanka.VIDEO GEE TV VIDEO ONE
1:07:43
GEE TV Video One
Рет қаралды 103 М.
Serious Live at Weeraketiya 2015 #02
17:30
Pearl Aqua Pets
Рет қаралды 180 М.
Sathish Perera with Flashback (2003)
11:35
G8 Trax
Рет қаралды 637 М.
New Melody Nishantha Thenabadu Interview I Music Bar
41:08
Music Bar
Рет қаралды 86 М.