Mul Dinaye Danune - Melody Original

  Рет қаралды 283,767

Nilmini Miss

Nilmini Miss

Күн бұрын

Пікірлер: 699
@Nilminimiss1
@Nilminimiss1 4 жыл бұрын
kzbin.info/www/bejne/nZCqpX5jrtKNiq8 මේ අපේ අළුත්ම චැනල් එක. මේකෙන් අපි සිංහල සින්දු, ලයිව් ශෝ,කවි බණ විරිදු ඇතුළු බොහෝ දේ දෙන්න බලාපොරොත්තු වෙනවා.ප්‍රේක්ශක ඉල්ලීම් ඉටුකරනවා. අදම සබ්ස්ක්‍රයිබ් කරන්න.බෙල් අයිකන් එක ක්ලික් කරන්න. :)
@dineshpushpakumara6657
@dineshpushpakumara6657 4 жыл бұрын
Den new melody nedda?
@Nilminimiss1
@Nilminimiss1 4 жыл бұрын
තියෙනවා.අලුත් අය ඉන්නේ ගොඩක්
@dineshpushpakumara6657
@dineshpushpakumara6657 4 жыл бұрын
දැන් එකේ වීඩියෝ මුකුත් නෑනේ?
@Nilminimiss1
@Nilminimiss1 4 жыл бұрын
එයාලාට ශෝ හම්බෙනවා අඩුයි
@dineshpushpakumara6657
@dineshpushpakumara6657 4 жыл бұрын
ඉෂාන් ගමගේ, අර ඩ්‍රම්ස් ගහපු පොඩි කොල්ලා කෝ දැන්
@gihansameera4618
@gihansameera4618 9 ай бұрын
අනේ 2024 ත් අහනවා යසන්ත අයියේ නිවන් සුව❤😢
@mddamendadamenda
@mddamendadamenda Ай бұрын
yasanthata mokada una danna na ahanna akayi mama asama gayakayak
@jvpsrilanka389
@jvpsrilanka389 11 күн бұрын
​Pilikawak hadila nathi una awrudu 12 withara kalin​@@mddamendadamenda
@michico76
@michico76 2 жыл бұрын
පව් අද හිටියනම් ඔහු ලොකු ගමනක් ඇවිත්. මේ සිංදුව අහනකොට ඔහු ගැන දුකයි. ලස්සන නිවුනු හඬක්. යසන්ත තේනබදු ❤ අමා මහ නිවනින්ම සැනසේවා ! 🌼
@theexplorerofnature8433
@theexplorerofnature8433 2 жыл бұрын
ඒ ලයාන්විත හඩ අපට අහිමි වී වසර නවයක්😪😪
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 6 ай бұрын
🥺🥺😢
@buddhimadananjaya8316
@buddhimadananjaya8316 3 жыл бұрын
හරිම වේදනායි මේ සිංදුව අහද්දී මතකයන් අවුස්සලා හිත රිද්දෝනවා ❤❤😭😭
@akilaanuranga213
@akilaanuranga213 Жыл бұрын
බැන්ඩ් එකක් විදියට තමන්ගේ සිංදුවලින් ලස්සන ගමනක් ගිය කොල්ලො ටිකක් අද ඉදියානම්.රටම හොල්ලනවා ❤❤
@Photo_doctor
@Photo_doctor 7 ай бұрын
අනිත් අය ඉන්නවනෙ band එකෙ
@udayaliyanage8343
@udayaliyanage8343 Жыл бұрын
2023 ත් අහන්නෙ ලස්සන නිසා තමයි , නිවන් සුව ලැබේවා ගායකයානෙනි 🥲
@chathukawindi1237
@chathukawindi1237 Жыл бұрын
😢
@aselapradeep8460
@aselapradeep8460 Жыл бұрын
✋✋❤
@malithamadusanka9184
@malithamadusanka9184 Жыл бұрын
මේ සිංදුව මේ විදියට් කියන්න තරන් තාම කව්රුත් නෑ....පිස්සුවක් සුපිරිම වැඩ්ඩෙක් ...❤️❤️❤️
@samithdilshan6652
@samithdilshan6652 2 жыл бұрын
නිවන් සුව යසන්ත තේනබදු ❤️🥲🙏 ඇත්තටම මේ සින්දුවලට තාම ඇබ්බැහි වෙන සුලුයි... ඒ කාලෙ New Melody යසන්ත තේනබදු, සුදම් චාමර කියන්නෙ.. අදටත් මගේ හදවතේ legendsලා තමයි ❤️
@nilanthishamali6641
@nilanthishamali6641 2 жыл бұрын
අනේ එ් හඩ එ් කලේ ඉදන් තාමත් අහනව අද ඔයා හිටියනම් ,ඔබට මං අාදරෙයි මේ දිවි තුරා. නිවන් සුව අය්යේ
@gayanmadusanka8857
@gayanmadusanka8857 Жыл бұрын
2023අදත් අහනවා 😌❤️❤️
@nadeeshaanuruddha6387
@nadeeshaanuruddha6387 Жыл бұрын
මතකයි එක දවසක් හරි කතා කලා..කිසිම ලොකු කමක් නැති මිනිස්සු..🙏💖🙏 අද හිටිය නම් මෙලඩි කියන්නේ ලංකාවේ අංක එකේ ඉන්න බෑන්ඩ් එකක්..තුණුරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏💖 නිවන් සුව ලැබේවා යසන්ත අයියේ..ස්තුතියි 🙏 අපේ ඒ කාලේ ලස්සන කලාට..💖🙏💖🙏💖
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 6 ай бұрын
Aniwa♥️🥹✌️
@ruwanwitharana6284
@ruwanwitharana6284 4 жыл бұрын
2020 මේ සිංදු අහන අය කෝ ❤️❤️
@achalamadushan7393
@achalamadushan7393 4 жыл бұрын
eknm ahnw bn
@sanjulaadd8470
@sanjulaadd8470 4 жыл бұрын
❤❤
@ruwanwitharana6284
@ruwanwitharana6284 4 жыл бұрын
Yasantha thenabadu.. niwan suwa lebewa
@dammikaprasanga8641
@dammikaprasanga8641 4 жыл бұрын
👈
@bisandabisanda6616
@bisandabisanda6616 4 жыл бұрын
🙋🙋🙋🙋
@thanojamalkanthi2871
@thanojamalkanthi2871 2 жыл бұрын
එදා අපි ස්කුල් යනකාලෙ පිස්සුවෙන් වගේ අහපු සින්දු.අදටත් අාදරෙයි එ් ගීත වලට.
@buddhikagunawardhana9215
@buddhikagunawardhana9215 10 ай бұрын
Anyone in 2024..?
@rajithkavinda5678
@rajithkavinda5678 10 ай бұрын
Yes
@SithminaAbhinamemail19391
@SithminaAbhinamemail19391 10 ай бұрын
@chamindusupunkaushalya6651
@chamindusupunkaushalya6651 9 ай бұрын
Yes ❤
@buddhikagunawardhana9215
@buddhikagunawardhana9215 9 ай бұрын
​@@SithminaAbhinamemail19391❤
@buddhikagunawardhana9215
@buddhikagunawardhana9215 9 ай бұрын
​@@chamindusupunkaushalya6651❤
@aaa-ug1lw
@aaa-ug1lw 2 жыл бұрын
2012 මුලින්ම ඇහුවේ . 2024 තාමත් අහනවා . ලස්සනම සින්දුවක්
@chanukadilshan6366
@chanukadilshan6366 4 жыл бұрын
නිවන් සුව මචං. අද උබ හිටියනම් නිව් මෙලඩි ලංකාවේ අංක එකේ බැන්ඩ් එකක් 😥😥😥
@manojkumara8748
@manojkumara8748 Жыл бұрын
Aniwaryen ❤️❤️
@dushanmadhusanka2878
@dushanmadhusanka2878 Жыл бұрын
Sira bn.. ahanakota hirigadu pipenewa E tharan lassani ❤
@tharinduharshana2404
@tharinduharshana2404 Жыл бұрын
Sirama kathawa 😌
@mr.gustavo4561
@mr.gustavo4561 3 жыл бұрын
අමුතුම අසරන කමක් දැනෙනවා ❤️🥺
@chamodperera8503
@chamodperera8503 4 жыл бұрын
uba apiwa dala giye 2013. mata ada wage mathakai. mama scl eken out una alutha. scl yana kale ubalage sindu pissuwen wage ahuwe 4n eka purawagena. danatath ehema thamai. uba ada hitiynam lankawe no 1 band eka new melody. eth eka dakinna api pin karala na. niwan suwa sahodaraya ❤❤😥😥
@chamathrajapaksha1444
@chamathrajapaksha1444 3 жыл бұрын
ඇඩෙනවා...අද හිටියනම් යසන්ත අයියා..බෑන්ඩ් එක තියෙන තැන කියන්න බෑ...flash back ලට වඩාත් උඩ ඉන්න තිබුනා😔😔😔💛
@thusithdarshana1662
@thusithdarshana1662 2 жыл бұрын
Aniwa.yasantha liyapu sindu godakma thibila eya nathi weddith
@jeewantharajakaruna7979
@jeewantharajakaruna7979 2 жыл бұрын
111111100000% aththa
@Mobilephonerepair.
@Mobilephonerepair. 2 жыл бұрын
ෆ්‍රෑලැෂ්බෑක් ල⁣ කව්වාරු විතරයි 😑 මෙලඩි හැමදාම හදවතෙ NO 01
@arjunpathum6208
@arjunpathum6208 2 жыл бұрын
2022 අහන අය ඉන්නවද.නිවන් සුව යසන්ත අයියේ😪😪
@nimeshchathuranga2726
@nimeshchathuranga2726 10 ай бұрын
මේ වගේ හිත් නිකන්ම දිනාගන්න පුලුවන් මේ වගේ මිහිරි ලයාන්විත කටහඩක් ආයෙ කවදාවත් අපිට ලැබෙන්නෙ නෑ ....යසන්ත තේනබදු..නිශාන්ත තේනබදු...සුදම් චාමර...ම්‍ර්න්න වැඩ්ඩෝ
@bogodabogoda1491
@bogodabogoda1491 4 жыл бұрын
යසන්ත අයියා අද මෙලඩි එකේ හිටියනම් නම්බර් එකේ බෑන්ඩ් එක එහෙනම් මෙලඩි වට ගණන බෑන්ඩ් එකක් එහෙනම් ඇත්තෙත් නෑ අද
@srimaldmns1142
@srimaldmns1142 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් 100-1000 පාරක් අහලා ඇති 🖤😘
@tharushamadusanka9447
@tharushamadusanka9447 3 жыл бұрын
මේ සින්දුවට මම ෆට්ට ආසයි...නිවන් සුව යසන්ත අයියෙ 😥
@damithprasad9143
@damithprasad9143 2 жыл бұрын
Monawa welada nethi une
@Nilminimiss1
@Nilminimiss1 2 жыл бұрын
කැන්සර් එකක්
@rpshyamali1157
@rpshyamali1157 Ай бұрын
😢😢😢
@-prazassite7334
@-prazassite7334 3 жыл бұрын
දෙවුන්දර ගැම්ම 😎 නිවන්සුව යසන්ත අයියා
@janakamassg
@janakamassg Жыл бұрын
දකුණේ ගැම්ම, යසන්ත නිවන් සුව ලැබේවා
@duminduprasanna9893
@duminduprasanna9893 4 жыл бұрын
පොඩි කලේ ඉදන් තමත් ආදරේ මේ සිංදුවලට😘
@lasini644
@lasini644 3 жыл бұрын
Me sindu tika tiyenawada 😁
@lakshanperera9986
@lakshanperera9986 3 жыл бұрын
අදත් අහනවා පිස්සුවෙන් වගේ😍😍😍යසන්ත අයියා❤️ඉන්න තැනක හොදින් ඉන්න😥❤️❤️
@madushankashminda494
@madushankashminda494 6 жыл бұрын
යසන්ත තේනබදු මම මේ නම අහද්දි ගොඩක් පොඩියි,අද හිටියනම් කොච්චර හොදද ඔබ ,,ආදරෙයි 😭😭😭😢😢😢😢😢😢
@ishanmadusankasilva1709
@ishanmadusankasilva1709 4 жыл бұрын
ඔව් මචෝ එකනම් ඇත්ත
@dilaakollasl
@dilaakollasl 4 жыл бұрын
Madushan Kashminda mokak welada nathi une bro
@mindplacepositive3679
@mindplacepositive3679 4 жыл бұрын
@@dilaakollasl canser එකක් .😥😥
@SithminaAbhinamemail19391
@SithminaAbhinamemail19391 10 ай бұрын
අහන අහන හැම වෙලාවෙම හිත හිරි වැටිල යන සිංදුව ...අමාමහ නිවන්සුව ලැබේවා ..මේ ලස්සනම ලස්සන කටහඬ ඉතුරු කරල ගියාට..සසරේ කවමදාකවත් මේ වගෙ අකල් වියෝවක් නොවේවා..❤ 🙏 2024. 01. 12
@sahanviraj4765
@sahanviraj4765 9 ай бұрын
2024.02.01
@nethushachathuml
@nethushachathuml 9 ай бұрын
2024:02:05
@iindika05
@iindika05 8 ай бұрын
2024.03.01
@dishankularathna3237
@dishankularathna3237 2 ай бұрын
2024-09-05😢
@kalpanadhk109
@kalpanadhk109 Ай бұрын
2024.10.01
@asankapathirana2399
@asankapathirana2399 4 жыл бұрын
ආදරේ පට්ට විදියට නිව් මෙලඩි...... නිශාන්ත ..... yasantha....... ඒ අතීතයේ අපට කවදාවත් අමතක වන්නේ නැහැ........
@Nilminimiss1
@Nilminimiss1 4 жыл бұрын
kzbin.info/www/bejne/qZetlKWNnsh9h68 මෙන්න අපේ අලුත්ම චැනල් එකෙන් මෙලඩි නන්ස්ටොප්, සජිවි ප්‍රසංග අදම සබ්ස්ක්‍රයිබ් කරන්න
@supunmadhushanka9001
@supunmadhushanka9001 3 жыл бұрын
Munge eka sinduwakatawth benapu ekek hoyanna ne.. E tharam supiri sindu tika 💝💝👌
@K.Charuni
@K.Charuni 4 жыл бұрын
හැමදාම හෙන අවුල් මේ සිංදුව අහනකොට
@shehanpramoddya0344
@shehanpramoddya0344 4 жыл бұрын
ඒ කාලෙට අරන් යනවා මේ සින්දු ඇහෙද්දි ❤️
@chamindarambanda9275
@chamindarambanda9275 5 жыл бұрын
Ubage katahada kochcara lassanada mage sahodaraya.upadina athtamayak gane apa atara ipadewa
@SathsaraMaduranga-q9m
@SathsaraMaduranga-q9m Жыл бұрын
ඉස්කෝලේ යන කාලේ පිස්සුවේන් ඇහුවෙි. අදත් අහනවා අවුරැදු ගානකට පස්සේ. නිවන් සුව යසන්ත අයියා😢😢
@heshandilakshana294
@heshandilakshana294 4 жыл бұрын
නිව් මෙලඩිලා..බැන්ඩ් කරද්දි ලංකාවෙ අදට තියන ප්‍රදාන බැන්ඩ් කිහිපය ඇරෙන්න බැන්ඩ් තිබුනෙ නැ.. යසන්ත අයියා අද ඉදියානම් ෆ්ලැශ් බැක් ලා හා සමානව ඉන්නව.. තමන්ගෙම සින්දු වලින් ජනප්‍රිය උන බැන්ඩ් එකක් මාතර නිව් මෙලඩි...
@lakshanperera9986
@lakshanperera9986 3 жыл бұрын
දැන් බෑන්ඩ් එක තිබ්බනම් ෆ්ලෑශ් බෑක් පරාදයි මේකට අයියේ😁
@lakshanperera9986
@lakshanperera9986 3 жыл бұрын
මොකද කියනවනම් මේක බෑන්ඩ් එකක් නෙවෙයි "බ්‍රෑන්ඩ්" එකක්😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
@kanchanapraboda2997
@kanchanapraboda2997 3 жыл бұрын
@@lakshanperera9986 bokka eka siyata kotiyak hari melody e band eka unna nam adare kiyane mokadd sindu kiyanne monawada kiyala kiyala dei jivithe mn adare ekama band eka hadawathe new melodyy
@thilinamadhusanka6071
@thilinamadhusanka6071 2 жыл бұрын
aniwar.dan un takaran tan,ali alawana sindu kiyana pisso inne
@slclassicmusic
@slclassicmusic 2 жыл бұрын
මචන් මේ සිංදු දැන් වෙන බෑන්ඩ් වල කියන්න අරන්..ඒක නවත්තන්න ඕන
@lakmaldaraniyagala3438
@lakmaldaraniyagala3438 6 жыл бұрын
Me sinduwata patta adrei bn..et aye ube hadin ahanna bahane bn..uba ikmnatama gihin..niwan suwa
@achinisachini2634
@achinisachini2634 4 жыл бұрын
ඒ කටහඬ ❤️ අනේ ඔයා අද හිටියනම් 😥
@Abeysinghe5934
@Abeysinghe5934 3 жыл бұрын
😪😪😪😪
@ranjanbandara9104
@ranjanbandara9104 3 жыл бұрын
Paw ane.eya marine pilikawakata
@malidulakshan5496
@malidulakshan5496 2 жыл бұрын
Yasantha thenabadu marune mona welada
@Nilminimiss1
@Nilminimiss1 2 жыл бұрын
පිලීකාවකින්
@damithprasad9143
@damithprasad9143 2 жыл бұрын
Hm 😭❤️
@kalpawishwajith6730
@kalpawishwajith6730 Жыл бұрын
ඇයි මේ රත්තරන් කොල්ලට මෙහෙම උනේ බන්..බලපන්කෝ කටහඩ ලස්සන ..ඇඩෙනවා ඇහෙද්දි😢නිවන් සුව මැනික😢
@gayanmadusanka8857
@gayanmadusanka8857 Жыл бұрын
සුපිරියක් අද හිටියනම් 😔 ❤️2023ත් අහනවා මාර වොයිස් එකක් කියන්න වචන නෑ ❤️
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
අඩෙ යසන්ත තේනබදු මට නම් මාර වේදනයි බන් අපි අතරම යලි ඉපදේවා !!! බුදු සරනයි දෙවි පිහිටයි නිවන් සුව ලැබේවා !!!
@d.lkarunarathna5830
@d.lkarunarathna5830 5 жыл бұрын
අනෙ මන්දා බන් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ........මාර දුකයි බන්.......ඒ දුක කොහොම කියන්නද මන්දා.........
@Abeysinghe5934
@Abeysinghe5934 3 жыл бұрын
That's true 😭
@d.lkarunarathna5830
@d.lkarunarathna5830 5 жыл бұрын
ඇත්තටම ඇඩුනා බන්................නිවන් සුව
@madukavideo1442
@madukavideo1442 2 жыл бұрын
2013 දී මං දන්නැ මෙය නැති වුණා කියලා..පස්සෙ tik tok තම දැන් ගත්තේ මෙය නැති වුණා කියලා ..අනේ ගොඩක් දුකයි මෙය හිටියානම් අදට band තියන්නවා යසන්න නැති වුණාට පස්සෙ band ඇතැරිය 😭😭 යසන්න නිවන් සුව වේවා 😢😢
@DasunHeshan-tx5tm
@DasunHeshan-tx5tm 13 күн бұрын
2024 ත් අහනවා මැරෙනකම්ම අහනව මේ බෑන්ඩ් එක අද වෙනකම් තිබ්බ නම් ෆ්ලෑශ්බැක් වලටයි චාමර වීරසින්හ වගෙ හොද ගායකයොන්ටයි තැනක් නැති වෙනවා මොකද මේ බෑන්ඩ් එකෙ ඔක්කොම වෙනම ලෙවල් එකක් වෙනම voice එකක් ❤ 🫀. (යසන්ත තේනබදු )ඔබට අමා මහා නිවන් සුව..🌸
@pathumfda6901
@pathumfda6901 4 жыл бұрын
Pattama gaayakayek uba..adarei hamadamath yasanthatath new melody ekatath .niwan suwa labewa obata
@thimirabhagyasubasingha6568
@thimirabhagyasubasingha6568 4 жыл бұрын
Adatath marama adreiiiii😥💖...e athithee..mathak weddi ammooo....නිවන්සුව යසන්ත aiye😔🖤🖤
@nadeeshan4675
@nadeeshan4675 3 жыл бұрын
තාම ආදරෙයි මන් සුදු නංගී 😥😥😥💔 ඉන්න තැනක හොදින් ඉන්න 💔ඔයා දන්නෙ නැති උනාට ඔයා මගේ උන දවසේ මේ සිංදුව අහ අහ කොච්චර ඔයාව හිතේ මැව්වද අද මගෙන් දුරක උන්නට .... එදා මේක අහද්දි සතුටක් උනාට අද අහද්දි දරාගන්න බැරි දුකක් ඔයා දීල ගිය මතක එක්ක තවම ජීවත් වෙනවා ... 💔
@ranjanbandara9104
@ranjanbandara9104 3 жыл бұрын
Dukak dunna kenekuta kawada Hari widawanna wenawa mco
@aswidajayasekara4335
@aswidajayasekara4335 Ай бұрын
උබ ඕක දාද්දි අපි දැක්කෙ නෑනෙ එල්ලිලා මැරුනෙ ඇයි බන් අපිට නොකියා
@danusri4536
@danusri4536 3 жыл бұрын
2021 . 11. 12 තාමත් පට්ට ආදරෙයි මේ සිංදුවලට ... නිවන් සුව යසන්ත අයියේ.. ❤️🙏🙏🙏
@lakshanperera9986
@lakshanperera9986 3 жыл бұрын
"මෙලඩි"❤️🙏 ඒදවස්වල හිටපු අයනම් මාරම පිනක් කරලා තියෙන්නෙ.මේ වගේ ලස්සන සින්දු අහලා හිතනිවාගන්න තරම්.ඒත් අපිට ඒ පින නෑ.මෙලඩිලගෙ මේ සින්දු අහද්දි අපිහෙන චූටියි😁.මෙලඩිලගෙ සින්දු ඒ දවස්වල ඇහුවෙ අපේ අයියලගෙ පිහිටෙන්.මෙලඩිලගෙ live show එකක් බලන්න තිබ්බනම්😭😭😭 ඒත් ඒ පින අපිට නැනෙ😭😭😭😭😭😭😭😭
@lakshankarunarathne2488
@lakshankarunarathne2488 3 жыл бұрын
2021 අහන අය ඉන්නවද
@sandaruwansamaranayaka2999
@sandaruwansamaranayaka2999 5 жыл бұрын
යසන්ත වැඩ්ඩා.. Melody . ඇත්තටම හිටියනම් අද මේ බෑන්ඩ් එක flashback වගෙයි. හරිම දුකයි යසා....😂
@dineshmadushan2997
@dineshmadushan2997 4 жыл бұрын
@Tv-wd7yi
@Tv-wd7yi 3 жыл бұрын
Bels bek bend ekdda ban mona huttakda
@sachithdilanka8405
@sachithdilanka8405 3 жыл бұрын
@@Tv-wd7yi ow band ekak 🤣 backing gena danne nathi ewunta nm allanne nathuwethi🤣
@thilinamadhusanka6071
@thilinamadhusanka6071 2 жыл бұрын
@@Tv-wd7yi yako tho hujja akekne ponnaya.tho wage kalisame chukaraganna unta music terenne ne ponnayao.nodaki tho wage poll buruwek..
@nadeesh7681
@nadeesh7681 2 жыл бұрын
@@sachithdilanka8405 Flashback පොන්නයා උබ ඇටෙත් නෑ ඒ කාලේ 😹👀 ,බලපන් සින්දු ටිකේ ලස්සන
@princeindragith2966
@princeindragith2966 5 жыл бұрын
හිටියනම් මේ පිස්සු කොල්ලෝ ටිකට විරහව පෙන්වලා
@jamesshenuli6902
@jamesshenuli6902 3 жыл бұрын
Ane paw dewiyane Yasantha aiya. ada hitiya nam....mewan akal maranayak mathu upadina kisima baweka nam wenna epa.oya athi api atharema hodama thanaka hoda aya aye ipadenawamai....a katahada marena thuraawata amathaka wenne nha eka sure.adarei aiye hamadamath adapu waara ananthai me voice eka aheddi hithenne oya ada hitiya nam kyla vitharamai....niwan suwa labewa....🙏🙏🙏💔jaathi jaathith mewan akal maranayak nomawewaa....🙏🙏🙏❤❤❤❤
@shaanu2571
@shaanu2571 4 жыл бұрын
Adarei man Asama band eka pattama Dukai yasantha ayye oyage me sinduwa ahaddi man 7 wasare.😓😓😓😓 Oya ada hitiyanam.... Niwansuwa.!!!!!
@isharamadushanka4584
@isharamadushanka4584 4 жыл бұрын
Harima dukai sahodaraya mage mithraya uba ada apith ekka hitiyanam. Niwan suwa aiye budusaranai
@isharamadushanka4584
@isharamadushanka4584 4 жыл бұрын
♥️
@Madhu3732
@Madhu3732 8 ай бұрын
මේ සංගීතය අපේ ගෙදර... තාමත් අහනවා...😢😢❤❤❤ ඒත් දන්නෙ නැහැ මේ අයියා නැති වෙලා කියලා 😞🙏🏼🙏🏼
@jeewanthasamarathunga6393
@jeewanthasamarathunga6393 2 жыл бұрын
යසන්ත අයියා අද හිටියනම් බැන්ඩ් එක ඉන්න තැන හිතාගන්න බෑ 😢❤️
@yasanthanadeeshan7975
@yasanthanadeeshan7975 5 жыл бұрын
හිතට පට්ටම විදියට වදින සිංදුවක්..... RIP
@IsuruWijesiri-vk8cz
@IsuruWijesiri-vk8cz 6 ай бұрын
2024 ANY ONE
@Noname-k4x6q
@Noname-k4x6q Ай бұрын
නිවන් දකින්නට කලින් ආපහු ඉපදිලා මේ වගේ සිංදු කියන්න යසන්ත අය්යේ තව එකම එක පාරක්.පුදුම දුකක් හිතට දැනෙන්නෙ ඔයා නැතිවෙලා කියලා මතක් වෙද්දී 😢😢😢
@princeindragith2966
@princeindragith2966 5 жыл бұрын
නිවන් සුව යසන්ත අයියා පට්ට 😢
@chamindakarunarathna6688
@chamindakarunarathna6688 3 жыл бұрын
මොනා වෙලාද බන් මැරුනේ
@princeindragith2966
@princeindragith2966 3 жыл бұрын
@@chamindakarunarathna6688 පිලිකාවක් කියලා තමා ආරංචි උනේ
@sachinthakarunathilaka5548
@sachinthakarunathilaka5548 Жыл бұрын
අමුතුම හැගීමක් දැනෙන සිදුවක් මේක... මගෙ ආදර කාතාවක තේමාගීතයක්.. පොත් කොලවල ලියුම් ලියාලා මේ සිංදුව ලියලා දුන්න හිටන් මන්... ඒත් එයාව මට ලැබුනෙ නෑ.. ඒත් අද එයා ඉන්න තැන ගැන මට හරිම සතුටුයි...
@Koreanpodda
@Koreanpodda 5 жыл бұрын
Me 2019 ,ayye ube sindu ahuwe man 5 wasare wage adatath ahanawa adarei ubata niwansuwa raththaran
@ashanimantha6598
@ashanimantha6598 9 ай бұрын
මමනම් මේක අහුවේ..2016...එදා එදන් මේ වෙනකම් මගේ ආසම සිංදුව මේක විතරයි..❤❤❤❤.මං ආදරෙ කරපු ගැනුලමයෙක් මතක් වෙනවා..මේක අහද්දි.....මං හිතින් ආදරේ කරේ එයාට..එයා ඒක දන්නෙවත් නැ..දැන් එයා බැදලත් ඇති...මොකද මේක උනේ 2017.එයා මතක් වෙන්න මන් දවසට එක පාරක් හරි අහනවා...යසන්ත.අයියට නිවන් සුව....මොකද මෙ සින්දුව හරිම ලස්සනයි❤❤❤❤❤❤❤❤❤
@rameshasiri4168
@rameshasiri4168 Жыл бұрын
යසන්ත තේනබදු 😍 2012 සිට මේ වනතුරු හිතේ රැදෙන මේ වගේ ගීතයක් නම්. තවමත් ඇවිත් නැහැ. ඔබ අද උන්නා නම්. 😢😢😢😢 නිවන් සුව අයියේ ❤😢😢
@pavanmihiranga1258
@pavanmihiranga1258 2 жыл бұрын
Ai bn aiyeeeeeeeee api wa da මෙච්චර ඉක්මනින් giye me sinduwa uba ara wena mokatawath kiyanna ba bna aiya inna thanka සතුටින් idhahan mage aiyandi ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭😭😭😭😭
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 Ай бұрын
මං මේ සිංදුව අහනකොට වයස 23ක්.දැන් 40ක්. අනේ මං මේ ලගදි දන්නෙ මේ ගායකය මැරිලා කියල 😢 . ඇයි එහෙම උනේ. කොච්චර වටින කෙනෙක්ද 😢 = මේ වගේම හදවතේ ඉන්න ගායකයෙක් තමයි නොසලන්න කදුලක් ගීතය කියන කෙනා . ඔහුත් අකාලයේ මිය ගිහින් 😢)
@AmaliMadurangi
@AmaliMadurangi 19 күн бұрын
Godak lassana sinduwak.hadawathata denuna gayakayek.niwan suwa lebewa aiye
@nalakacs7890
@nalakacs7890 2 жыл бұрын
මෙලඩි ❤️ ගොඩාක් ආස බෑන්ඩ් එකක්, යසන්ත නැතිඋනයින් පස්සෙ කැඩුනා බෑන්ඩ් එක 😭
@DT.production-97
@DT.production-97 6 жыл бұрын
Wade nm ft bn mage asama sinduwak...නිවන් සුව සහෝදරයා උඹට ...😢
@isharathusitha7289
@isharathusitha7289 Жыл бұрын
යසන්ත තේනබදු අපේ ගායකයා නිවන් සුව ලැබේවා සහෝදරයා
@dangerouslife3182
@dangerouslife3182 4 жыл бұрын
2020.01.30...maara lassanai song eka...adarei saho❤
@ganupageesara3948
@ganupageesara3948 Жыл бұрын
මාර දුකක් දැනෙනවා අහද්දී 🥺❤️ නිවන් සුව අයියෙ 🙏😥
@lakmalsanjeewa7920
@lakmalsanjeewa7920 5 жыл бұрын
Dakune kollone yasantha ayya hitiyanam Ada melody lankawe eke band eka godak dukai yasantha nathi wima
@rashmithiwanka7145
@rashmithiwanka7145 Жыл бұрын
උඹ ගියා ඉක්මන් වැඩියි අයියේ 🥺🥺.. අවුරැදු 10ක් වෙලත් අදටත් අහනවා ❤️❤️..
@silpagepathum4855
@silpagepathum4855 2 жыл бұрын
patta asayi me sinduwata... 😍 Yasantha ayiya 😍 love song is 😍 nice
@nadunsankalpa6927
@nadunsankalpa6927 9 ай бұрын
2024 ත් අහනවා.. 😢❤ නිවන්සුව අයියේ... හරිම ලස්සනයි කියන්න වචන නෑ...
@ishanmadusankasilva1709
@ishanmadusankasilva1709 4 жыл бұрын
නිවන් සුව ලැබේවා යසන්ත තේනබදු අයියා 😢
@alone_page_2
@alone_page_2 Ай бұрын
ඒකනම් දෙනවා රිදෙන්නම😢
@lahirumalli6660
@lahirumalli6660 6 жыл бұрын
lassanai ayye oyatha niwan suva lebeva
@SewwandiKarunarathna-dl6ux
@SewwandiKarunarathna-dl6ux 2 ай бұрын
ඇත්තටම දැනන් හිටියෙ නෑ මොහු මිය ගිය වගක්.පුදුම දුකක් දැනෙනවා ඇයිද මන්දා.කලාකාරයෝ හරි ඉක්මනින් මතක ඉතිරි කරලා යන්න යනවා.ඔබත් අමතක නොවෙන අය අතරේ කෙනෙක්.😢😢😢නිවන්සුව යසන්ත අයියේ❤❤❤❤
@sugathpriyadarshana2742
@sugathpriyadarshana2742 5 жыл бұрын
Yasaaa obata adare rasikayoo godak adatath hadanawe apu dawesata kiyannam apith.bs niwen suwe.
@hansinawodya9973
@hansinawodya9973 4 жыл бұрын
Ma sinduwata mama thama adarai Maka ahankota ayath issara ateethata yanawa marama lassanai song aka💕💕💕💕💕💕💕💖💖💖
@Srimaster0011
@Srimaster0011 7 ай бұрын
මේකෙ ලස්සන❤❤
@nimminilmini8679
@nimminilmini8679 4 жыл бұрын
Ane man hemadama ahanawa.ada deparata wada ahuwa.aheddi mara dukak denenawa.goda issara me sinduwa ahuwe
@acariautomotortechniqe
@acariautomotortechniqe 8 ай бұрын
ආයෙ මේ ජීවිතේට මේ වගෙ සිංදු අහන්න ලැබෙන්නැ😢
@lahirurred5951
@lahirurred5951 3 жыл бұрын
patta dukai bn meka dakiddi''yasa ada hitiyanam
@sasankagihan7902
@sasankagihan7902 4 жыл бұрын
2014.ඔක්තෝබර් 😥😥😥😥නිවන් සුව.
@Weddinglife-u8w
@Weddinglife-u8w 9 ай бұрын
New melody patta gemak ghapu Band Ekak, godak sinduwala melody kare yasantha ayya, waddek thamy niwan suwa yasanth ayye❤
@Kanimax6456
@Kanimax6456 Жыл бұрын
සංගීත බෑන්ඩ් කලාව කනපිට ගහල අද මේයා හිටියනම්. එදා වගේම ආදටත් මං නිවි මෙලඩි පිස්සෙක්❤❤❤❤
@mr.gustavo4561
@mr.gustavo4561 2 жыл бұрын
නිවන් සුව යසන්න අයියා අපි සින්දු තාම අහන්වා ඔයාලගේ මැරෙනකන්ම එපා වෙන්නෙ නෑ ඒවා❤️😥
@sanjumaleesha8194
@sanjumaleesha8194 4 жыл бұрын
‍යසන්ත අයියගේ පට්ටම සින්දුවක්❤️❤️
@DropXhouse
@DropXhouse 2 жыл бұрын
ඩ්‍රම්ස් ගහපු පොඩි කොල්ලා dan ko U supiri porak
@rusiruekanayaka7533
@rusiruekanayaka7533 2 жыл бұрын
2022.01.12 නිවන් සුව යසන්ත අයියේ 😩😢🙏
@teenushehani5083
@teenushehani5083 2 жыл бұрын
Meya nathi unafa?
@allinone_mrtrd6692
@allinone_mrtrd6692 4 жыл бұрын
Eka band ekakata wath dewani na.. new melody ❤❤
@nishanadikari3117
@nishanadikari3117 3 жыл бұрын
Hemdam hadwathe anka 01 adrei 💪❤️ me band akem set ak ay set wnem mru
@amaranathpalansooriya3595
@amaranathpalansooriya3595 2 жыл бұрын
පට්ට දුකයි මචං අපිව දාලා ගියාට තාම සින්දු අහනවා
@PriyangaPradeep-gb6qs
@PriyangaPradeep-gb6qs Жыл бұрын
අදටත් ආදරේ සින්ඩුවක්,,,නිවන් සුවයම ලබේවා යසන්ත අය්යට..
@sayuruabhishek3428
@sayuruabhishek3428 4 жыл бұрын
Aprade thwa kochhra kal inna thibbda😔😔asma sinduwak😍❤niwan suwa aiiye❤❤😔😔
Dutuwa Dinaye Danune -  Yasantha Thenabadu Melody
3:53
Nilmini Miss
Рет қаралды 367 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 128 МЛН
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 47 МЛН
Mata Thahanam -Melody Original
4:00
Nilmini Miss
Рет қаралды 413 М.
Ude Hawa Hamadamath - Melody Original
4:39
Nilmini Miss
Рет қаралды 317 М.
Ira Basa Yana - Melody Original
3:02
Nilmini Miss
Рет қаралды 221 М.
Poya Data - Melody Original
4:14
Nilmini Miss
Рет қаралды 137 М.
Sathish Perera with Flashback (2003)
11:35
G8 Trax
Рет қаралды 731 М.
Dutuwa Dinaye Danune
4:23
New Melody - Topic
Рет қаралды 24 М.
gewnu mathakayan kelum with feedback katuneriya.mpg
4:19
saman pathirana
Рет қаралды 599 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 128 МЛН