DVV එකේ රෙජිස්ටර් වෙන්න බැරි වෙනවා | Must for DVV registration

  Рет қаралды 2,225

Finland Vesiya | ෆින්ලන්ඩ් වැසියා

Finland Vesiya | ෆින්ලන්ඩ් වැසියා

Күн бұрын

Пікірлер: 29
@prasadinigamlath2810
@prasadinigamlath2810 7 ай бұрын
Thank you so much for ur information ❤❤
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
My pleasure 😊
@piyumigunawardena2515
@piyumigunawardena2515 2 ай бұрын
Advance level nethuw ඒකට equal qualifications කියලා මොක්කද ඔහෙ පිලිගන්නෙ
@dismitha
@dismitha 2 ай бұрын
Citizenship eka Gena podi doubts tikak thiyenawa,first family ekak awoth primary applicant Citizenship apply karoth spouse ta and baby ta Citizenship eka auto add wenawada, 2nd one finland waladi new born baby kenek hambawunoth Citizenship eka lebenne babata witharada,podi update ekak danna
@harshamadushani7420
@harshamadushani7420 7 ай бұрын
Thnku so much ayya
@chandanakumarasiri4251
@chandanakumarasiri4251 7 ай бұрын
Thankyou sooo much ....already masters තියෙන කෙනෙකුට apply කරන්න පුළුවන් courses path එක ගැන video එකකින් හෝ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වේවිද ?
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
Issarahata karannam.
@dinethkumara
@dinethkumara 7 ай бұрын
Thanks ayiya
@dismitha
@dismitha 2 ай бұрын
Citizenship eka apply karanna finnish exam eka lesida,
@erangakalpani5352
@erangakalpani5352 2 ай бұрын
Accounts side eken degree ekak tiyana,job eka karapu kenekta Nursing degree ekak kara ganna puluwan weida ayye? Degree ekak nisa mula idanma teach karana nisa
@finlandvesiya
@finlandvesiya 2 ай бұрын
Puluwn
@sureshinoj2943
@sureshinoj2943 7 ай бұрын
Nursing degree ekakata awith language requirement full fill karaganna puluwan wenawada degree eka karana kalaya athulatha?Next intake ekata ready wenawanam danata karanna ona ielts karana eka witharai neda?Thank you for your all vedios.
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
Ow danata IELTS witharai. Degree eke kalaya athulatha language eka Goda daanna puluwan..
@PrabodaSiriwardena-ht9zn
@PrabodaSiriwardena-ht9zn 3 ай бұрын
Personal identity code ekak nettam mokadda danne😮
@MadaraPiumali
@MadaraPiumali 7 ай бұрын
Ayya me dawas wala Finland job crisis wadida nursing jobs ehemath hoyaganna Amaru weida
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
Nursing jobs awulak wenne naha..
@himayarathnayake1723
@himayarathnayake1723 6 ай бұрын
Finland enakota marriage certificate eka kochara kal parana wenna oneda?
@finlandvesiya
@finlandvesiya 6 ай бұрын
Aluth una kiyala prashnayak naa. Api register une January 22, wedding eka August 22, visa interview thibe January 23. Egollanta Loku prashnayak naa eka..
@Traveling_lifetoday
@Traveling_lifetoday 7 ай бұрын
වෙන ජොබ් එකකට එන්න බැරිද අපිට ඉගෙනගන්නම එන්නේ නැතුව
@Traveling_lifetoday
@Traveling_lifetoday 7 ай бұрын
හොදයි හොදයි එහෙනන් ඒකේ අසාව අපි අතරින්න වෙනවා..
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
පුලුවන්
@Traveling_lifetoday
@Traveling_lifetoday 7 ай бұрын
මොකක්ද පුළුවන් අයියේ....
@blackKalu2023
@blackKalu2023 7 ай бұрын
Ayya. Puluwnnm Pinland Apply karana kalaya weddi Whatspp or Group ekk hadal eke apith ekka inna puluwnda. Guide ekak nethiw thniym aply karnn bayk thinaw
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
Hari ehema karamu
@surapappa10
@surapappa10 7 ай бұрын
ඔය ඔක්කොම කරන්න එපා වෙනවනෙ බන්...රෙද්ද මම එනවා බෝට්ටුවෙන්....
@Raysmom
@Raysmom 7 ай бұрын
එහෙම හිතන්න එපා අනේ ,මේ වීඩියෝ එකෙන් කියල තියෙන්නේ කතාවෙන් පොඩි කොටසක් විතරයිනේ. මුලු ප්‍රොසෙස් එකටම ඔයිට වඩා ගේමක් තියෙනවනේ. එක පාර ඔක්කොම ඔලුවට දාගෙන බයවෙන්න ඕනෙ නෑ. මහන්සි වෙලා ගියාට පාඩුවෙන රටක් නෙමේනේ.
@finlandvesiya
@finlandvesiya 7 ай бұрын
මේවා තනි දවසේ වැඩ. දැනගන්න කිව්වා මිසක් බය කරන්න හිතුවා නෙමෙයි.. ලොකුවට හිතන්න එපා.. බෝට්ටුවෙන් අයිස් කඩාගෙන තමයි එන්න වෙන්නේ මේ කාලේ නං.. 😜
@chandanakumarasiri4251
@chandanakumarasiri4251 7 ай бұрын
​thankyou soo much ....already masters තියෙන කෙනෙකුට apply කරන්න පුළුවන් courses path එක ගැන video එකකින් හෝ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?....❤
@surapappa10
@surapappa10 7 ай бұрын
@@finlandvesiya 😂🤚
රට රස්සාවක් හොයනවද? | Find a job abroad? How to find a job (how to get job in finland)
57:10
Finland Vesiya | ෆින්ලන්ඩ් වැසියා
Рет қаралды 9 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,1 МЛН
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,9 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 115 МЛН
Why won't the visa officer look at your organized documents at the VFS interview?
45:14
Finland: Exam Help, Visa Help, Life Help
Рет қаралды 2,2 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,1 МЛН