ලංකාවට ගැලපෙන,ලංකාවේ හැදෙන අපේ රටේ අපේම - Dyno Scooby 125 Scooter එක.

  Рет қаралды 88,108

Tech with Thadi

Tech with Thadi

Жыл бұрын

ලංකාවට ගැලපෙන , ලංකාවේ හැදෙන අපේ රටේ අපේම - Dyno Scooby 125 Scooter එක.
More details call this number ‪+94 77 298 1005‬
🎈 Present By Malith Manora.
🎈 Video Editor : Kolitha Hiruwiman.
🎈 Graphic Design: Kolitha Hiruwiman.
Shoot By Iphone 13 pro,
And Microphone.
=============================================================
#ScooterLife,#ScooterCommunity,#ScooterRider,#ScooterEnthusiast,#ScooterLove,#ScooterFun,#ScooterAdventures,#ScooterTricks,#ScooterJourney,#ScooterExploration,#ScooterPassion,#ScooterTouring,#ScooterTravel,#ScooterLifestyle,#ScooterReview,#ScooterModifications,#ScooterUpgrades,
#ScooterTips,#ScooterSafety,#ScooterMaintenance,#ScooterAccessories,#ScooterInspiration,#ScooterPhotography,#ScooterVideo,#ScooterVlog,#ScooterLife,#ScooterCommunity,#ScooterRider,#ScooterEnthusiast,#ScooterLove,#ScooterFun,#ScooterAdventures,#ScooterTricks,#ScooterJourney,#ScooterExploration,#ScooterPassion,#ScooterTouring,#ScooterTravel,#ScooterLifestyle,#ScooterReview,#ScooterModifications,#ScooterUpgrades,
#ScooterTips,#ScooterSafety,#ScooterMaintenance,#ScooterAccessories,#ScooterInspiration,#ScooterPhotography,#ScooterVideo,#ScooterVlog,
#SriLankaScooters,#ScootersInSriLanka,#ScooterLifeSL,#ScooterCommunityLK,#SriLankanScooterRiders,#ScooterLoveSL,#ScooterFunLK,#ScooterAdventuresSL,#ScooterTricksLK,#ScooterJourneySL,#ScooterExplorationLK,#ScooterPassionSL,#ScooterTouringLK,#ScooterTravelSL,#ScooterLifestyleLK,#ScooterReviewSL,#ScooterModificationsLK,#ScooterUpgradesSL,#ScooterTipsLK,#ScooterSafetySL,#ScooterMaintenanceLK,#ScooterAccessoriesSL,#ScooterInspirationLK,#ScooterPhotographySL,#ScooterVlogLK,

Пікірлер: 209
@manojbuddhika3275
@manojbuddhika3275 Жыл бұрын
මේක පෙන්නපු එකනම් හොඳයි...ගන්නෑ කියලා තීරණය කරන්න මේ තොරතුරැ මාරම වැදගත් වුනා
@prasadmahamalage
@prasadmahamalage Жыл бұрын
අනිවාර්යයෙන්ම... හදවත චයිනා 😂😂😂
@AnasAnas-dt1ec
@AnasAnas-dt1ec Жыл бұрын
Sira kathawa kollo
@Inaam843
@Inaam843 11 ай бұрын
Pitaraten gennawala Mehe Fit karanawa Meka ape Deyak 😂😂 ape Dee unama Mila aduwenna ona wadi wenne nathuwa
@Eidncruze6824
@Eidncruze6824 11 ай бұрын
ලක්ෂ හතරට අඩුවෙන් දෙනව නම් මිනිස්සු ගනියි නැත්නම් ලක්ෂ හය හත වගේ ගනන් වලට විකුණන්න ගියොත් මිනිස්සු ගන්නෙ නෑ බංකොලොත් වෙලා කම්පැනිය ඉක්මනටම වහන්න වෙයිඒක නිසා අඩුවට බයික් අපිට ඕන
@dulanjijayathilake6150
@dulanjijayathilake6150 11 ай бұрын
කෑලි ටික පිට රටින් ගෙන්නලා ඒකට ප්ලාස්ටික් කෑලි ටිකක් මෙහෙනුත් එකතු කරලා ඒක අපේ රටේ නිෂ්පාදනයක්ලු. කොහොමද ඒක අපේ වෙන්නෙ. බොරුවනෙ එතනම. අනික මේ ගිනි ගණන් දීලා කවුද අනේ ගන්නෙ. පෙනුම ආකර්ෂණීයයි ලු අනේ මංදා මෙවට මොන්වත් කියල බෑනෙ අපේ දෙයක්ලුනෙ 😂
@techwiththadi
@techwiththadi 11 ай бұрын
Thank
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 3 ай бұрын
✋️✋️✋️✋️💥💥💥💥💥💥
@susanthaidunil513
@susanthaidunil513 11 ай бұрын
පුලුවන්නම් කකුල් දෙක පන නැති ආබාදිත අය සදහා බයික් එකක් නිර්මානය කරන්න🙏
@sunilshantha367
@sunilshantha367 Жыл бұрын
අපේ රටේ අපේ නිෂ්පාදනයට අත දෙන්න මේ ස්කුටර් මිලදීගෙන මෙවැනි ආයතන දියුනුකරන්න
@Thisarapethum
@Thisarapethum Ай бұрын
එහෙමයි කියලා ජරාව අරන් අමාරුවෙ වැටෙන්නත් බෑ
@chamilrathnayake9603
@chamilrathnayake9603 Жыл бұрын
අපේ රටෙි හදන ඉදිකටුවක් හරි හදන එක ආඩම්බරයක් කියනව එව අපිට සල්ලි දිල ගන්න බැ මොකද පිටරටින් ගේන එවට වඩා මිලයි බයිල තමයි
@dilulife4456
@dilulife4456 11 ай бұрын
එක ඇත්ත
@user-sz3ok9gy2s
@user-sz3ok9gy2s 11 ай бұрын
අනිවාර්යයෙන් කොලටියත් අඩුයි
@user-sr7en3yn9b
@user-sr7en3yn9b 10 ай бұрын
ලංකා කර් එකක් හදලා ලක්ෂ75 ක් කියලා.පෙන්නුව ගනන් වැඩි නිසා එකට වෙිච දෙයක් නැත. අඩුවෙින් දෙන්න බලන්න එතකෝට ගනියි ලංකාවෙි හදන නිසා. එගැන කල්පනා කර බලන්න.(අඩුවෙින්) දෙන්න එතකෝට කෝමිපැනි වලින්ගන්න බලයි.
@dimuthunisansala2025
@dimuthunisansala2025 3 ай бұрын
ගොනා වගේ මම ගත්තා තුනී ප්ලාස්ටික්. මීටරේ ලයිට් එක වෙනස් කරන්න මුලින් පුලුවන් ඒත් දැන් බෑ. ගන්න හිතනවනම් හොයල බලන්න
@techwiththadi
@techwiththadi 3 ай бұрын
Customer care ekata katha karala kiyanna
@ashenkanchuka5906
@ashenkanchuka5906 Жыл бұрын
Obage idiripath kireema hodai ❤️content gana meeta wada hithala harima de genna
@techwiththadi
@techwiththadi Жыл бұрын
Thank so much
@malithmanora6978
@malithmanora6978 Жыл бұрын
Hoda bike ekak 😊
@maheshnalinda3385
@maheshnalinda3385 Жыл бұрын
Niyamai apedeyak ජයවේවා ❤❤❤❤❤❤
@techwiththadi
@techwiththadi Жыл бұрын
Bohomasthuthi
@malanjayamaha6217
@malanjayamaha6217 Жыл бұрын
මේක මට තේරුණේ ( coment ) ලක්ශ 5 වගේ, EFI byk එකක් ,after sale service හරිය කරොත් වෙලද පොලක් තියෙය්, 😅 ජයවේවා,😊
@techwiththadi
@techwiththadi Жыл бұрын
Bohoma sthuthi
@blowin6357
@blowin6357 11 ай бұрын
After sale එක තමා වටින්නෙ bro. Keep up the good work 💪 All the best for your company.
@janakagurusingha1828
@janakagurusingha1828 Жыл бұрын
Niyama wadak❤
@techwiththadi
@techwiththadi Жыл бұрын
Thank so much
@athulasiri1
@athulasiri1 13 күн бұрын
❤ well done
@user-lq3tg4yk5g
@user-lq3tg4yk5g 7 ай бұрын
ඇත්තටම සුපිරිම සුපිරි
@techwiththadi
@techwiththadi 7 ай бұрын
Thank so much
@samithaadikari8972
@samithaadikari8972 Жыл бұрын
meka koheda mehr hadenne essemble kerana eka kernne.. owa chinese
@nmsanawarathna
@nmsanawarathna 10 ай бұрын
Api nodanna live wage danenne matanam :D
@Justiceandlaw
@Justiceandlaw Жыл бұрын
චීන කෑලි මෙහාට ගෙන්නලා assemble කරලාද අපේ දෙයක් කියන්නේ... ප්ලාස්ටික් කෑලි වලට අමතරව චැසිය, වයරින්,ඉලෙක්ට්‍රෝනික්‌ පද්ධතිය, කේබල්වත් ලංකාවේ හදනවා නම් හොඳයි...
@indulahemachandra5717
@indulahemachandra5717 Жыл бұрын
sira kathawa 👍
@note3files799
@note3files799 Жыл бұрын
ඒක අවුලක් නෑ මුලදිම එච්චර ලෙවල් එකකට යන්න අමාරු ඇති. අඩු ගානෙ රට ඇතුලේ service එක හරි හරියට ලැබේවි නෙ. හැබැයි මේ ගිණි ගනන් වලට කවුද මේවා ගන්නෙ
@chandanifernando8910
@chandanifernando8910 Жыл бұрын
මේක කියද
@nadheessolamuthu6134
@nadheessolamuthu6134 Жыл бұрын
USB Charger aniwareng one wenawa.
@4kvideos201
@4kvideos201 2 ай бұрын
KD Rise එක ගැනත් එකක් දාන්න. මොකද ලංකාවේ හැදෙනවා කිව්වට කොලිටිය ගැන අදහසක් ගන්න ලේසි වෙයි
@techwiththadi
@techwiththadi 2 ай бұрын
Thank so much man eka karannam
@user-fn8ce8ko5x
@user-fn8ce8ko5x 4 ай бұрын
Miladi ganne koheda? Price keeyada
@GuyMurcott-bl2fs
@GuyMurcott-bl2fs Ай бұрын
Great sri lankan product
@techwiththadi
@techwiththadi Ай бұрын
Thank so much
@robroyroy9515
@robroyroy9515 Жыл бұрын
I brought a new DYNO last week So far so good 👍
@mr.t2993
@mr.t2993 Жыл бұрын
price ?
@robroyroy9515
@robroyroy9515 Жыл бұрын
@@mr.t2993 5 lak If not 120 first then finance
@mr.t2993
@mr.t2993 Жыл бұрын
@@robroyroy9515 THANKS
@hmkp7559
@hmkp7559 Жыл бұрын
Ubata deviyangay pihitai
@d2dp2d88
@d2dp2d88 11 ай бұрын
ඔයාට හෙල්මට් හම්බ උනාද bro
@ppkgamage
@ppkgamage Жыл бұрын
මලිත් බ්‍රෝ ❤️
@techwiththadi
@techwiththadi Жыл бұрын
Thaz bro
@minulacoolsoul7221
@minulacoolsoul7221 11 ай бұрын
අපේ දෙයක් !😂
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
✌️
@prabathchamara4057
@prabathchamara4057 Жыл бұрын
👍
@thushanthialutwela5089
@thushanthialutwela5089 11 ай бұрын
👍👍👍
@asimpleguy9667
@asimpleguy9667 Ай бұрын
safety ekai, fuel economy ekath hodi nam, india jarawa one na, habai price eka sadaranawa tynne ona
@techwiththadi
@techwiththadi Ай бұрын
Ow eka aththa
@sameerasandakelum9189
@sameerasandakelum9189 11 ай бұрын
මීට වඩා හොඳ පෙනුමක් ඩිසයින් එකක් තිබුනා නම් හොඳයි..මදුරුවෙක් වගේ ලුක් එකක් මට පෙනුනෙ
@abdulgaffarmohammedshafee9333
@abdulgaffarmohammedshafee9333 2 ай бұрын
Where are these Bikes available?
@techwiththadi
@techwiththadi 2 ай бұрын
Call him to ‪+94 77 298 1005‬
@user-vi2qm1hk6b
@user-vi2qm1hk6b 10 ай бұрын
කාර්මික ඇබැර්තු තියනවද
@thisarusandaruwankumara4051
@thisarusandaruwankumara4051 11 ай бұрын
Tvs- ntoro🔥🔥🔥
@dimuthunisansala2025
@dimuthunisansala2025 4 ай бұрын
5 lak nemei 5 70 wedikal oka wikunna wenne nee. Boruwata mila wedi karana nisa
@kasunherath7108
@kasunherath7108 Ай бұрын
ඔබතුමා ළඟ තියෙන පහසුකම් යොදාගෙන ජපන් පී.සී.එක්ස් වගේ ඩිසයින් එකට බයික් එකක් නිර්මාණය කරන්න ........
@abdulhussainshabbir1079
@abdulhussainshabbir1079 Жыл бұрын
Ochchara karapu eke price ekath kiwwa num tamai vatinne apay deyak nisa duty nathi wa apay ganata tiyanawa wada nettham aspa ganan imported wage fa
@techwiththadi
@techwiththadi Жыл бұрын
499.000 danawata ge wagema yanawa dennawa
@rapdavandavan5414
@rapdavandavan5414 18 күн бұрын
BRO bike now how much price in sri lanka
@techwiththadi
@techwiththadi 18 күн бұрын
490000
@lalaniweerasinghe4742
@lalaniweerasinghe4742 Жыл бұрын
Digital meter ekata වැහි වතුර watunama මොකුත් වෙන්නේ නැතිද
@techwiththadi
@techwiththadi Жыл бұрын
Ip rating thiynawa Wathura yanne naa
@techwiththadi
@techwiththadi 11 ай бұрын
Naaa
@maheshbandara5815
@maheshbandara5815 7 ай бұрын
බුදු සරණයි
@techwiththadi
@techwiththadi 7 ай бұрын
Obha sthuthui
@isharachandima5283
@isharachandima5283 Жыл бұрын
Assembly vitharai ne. Apo
@mr.krishferdi9596
@mr.krishferdi9596 9 ай бұрын
Good program, but tell the price
@techwiththadi
@techwiththadi 9 ай бұрын
Thank so much
@techwiththadi
@techwiththadi 9 ай бұрын
Price 499.000
@manojaranatunga3000
@manojaranatunga3000 Жыл бұрын
How about price and is it available leasing facility ?
@techwiththadi
@techwiththadi Жыл бұрын
+94 77 298 1005 contact Mr Prasnna
@techwiththadi
@techwiththadi 11 ай бұрын
Yes 499.000
@user-sz2yu4kk7h
@user-sz2yu4kk7h 10 ай бұрын
මීටර් බෝඩ් එක ලගට කවුල් එකක් ඩිසයින් කරගන්න පුලුවන්ද...?
@techwiththadi
@techwiththadi 10 ай бұрын
Pluwan
@lalithperera1197
@lalithperera1197 Жыл бұрын
Price please
@techwiththadi
@techwiththadi Жыл бұрын
499.000
@StudioYomin
@StudioYomin 11 ай бұрын
spaya pats ganna thiyenna coheda danna kenak innawanam kiyanna
@techwiththadi
@techwiththadi 11 ай бұрын
Me number kAthakaranna +94 77 298 1005 Prasana
@silkroute.concepts
@silkroute.concepts 11 ай бұрын
Price 5 lks. That's not worth.
@alagansathees
@alagansathees Жыл бұрын
Price pllz
@techwiththadi
@techwiththadi Жыл бұрын
499.000
@vibeofinu
@vibeofinu 6 ай бұрын
Oya gaththa thanin scooby eka ganna puluwanda
@vibeofinu
@vibeofinu 6 ай бұрын
Oya homagama hariye nee...
@techwiththadi
@techwiththadi 5 ай бұрын
Ow
@dumindasampath8953
@dumindasampath8953 Жыл бұрын
How much
@lasithapromodya65
@lasithapromodya65 Жыл бұрын
5k
@nadeechathu6676
@nadeechathu6676 10 ай бұрын
Price
@techwiththadi
@techwiththadi 10 ай бұрын
499.000
@peshalapela8136
@peshalapela8136 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-je1pj8gv2w
@user-je1pj8gv2w 7 ай бұрын
Ape rada diwunu vendona
@salanidissanayeka850
@salanidissanayeka850 Жыл бұрын
Price kohomada
@techwiththadi
@techwiththadi Жыл бұрын
499.000
@nisansalakure5008
@nisansalakure5008 Жыл бұрын
Ape dewal walani ganan wadima
@eshanprasad9414
@eshanprasad9414 Ай бұрын
Test ride ekak ganne kohomda?
@techwiththadi
@techwiththadi Ай бұрын
Pulwan
@eshanprasad9414
@eshanprasad9414 Ай бұрын
@@techwiththadi kohoma da?
@techwiththadi
@techwiththadi Ай бұрын
@@eshanprasad9414 innawa shpe eke mokada wene thank you so much
@user-mo9qd9hp1s
@user-mo9qd9hp1s 7 ай бұрын
Amathara parts thiyeda
@techwiththadi
@techwiththadi 6 ай бұрын
Thiyawa
@chamindakumara3718
@chamindakumara3718 Жыл бұрын
යුටියුබි කාරයා බයික් එකකට විද්දා කොහොමහරි මචංලා
@techwiththadi
@techwiththadi Жыл бұрын
Maruneee
@nadeekamanchanayaka1337
@nadeekamanchanayaka1337 9 ай бұрын
Good morning mata 123 estikar dekak owamanayi genna ganna puluwanda
@techwiththadi
@techwiththadi 9 ай бұрын
Pahadili madi malli
@ajmhmd8752
@ajmhmd8752 10 ай бұрын
parts ganda puluvantha
@techwiththadi
@techwiththadi 10 ай бұрын
Thiynawa
@manojey3501
@manojey3501 11 ай бұрын
අපේ කිව්වට අපේම නෙමෙයි නේ??😊😊😊
@techwiththadi
@techwiththadi 11 ай бұрын
Tikak ape
@sarathperera3174
@sarathperera3174 Жыл бұрын
Gaana Keeyada
@techwiththadi
@techwiththadi Жыл бұрын
499.000 me dawsa wala gwagena yanna denawa
@suranjidissanayake9759
@suranjidissanayake9759 7 ай бұрын
තැන් කොහෙද
@techwiththadi
@techwiththadi 6 ай бұрын
Homagama
@lakshmanchandrakeerthi6797
@lakshmanchandrakeerthi6797 Жыл бұрын
වැඪේපටන්ගන්නකොට)මබොරුව අපේමදෙයක්කීම
@rmdsbandara1900
@rmdsbandara1900 Жыл бұрын
Koheda bn boruwa natthe ? Modaya
@prasadmahamalage
@prasadmahamalage Жыл бұрын
අඇත්තමයි.... තනි චයිනා
@inigam6739
@inigam6739 11 ай бұрын
ඉන්දන ටැංකිය. L 7 ක් වගේ තියන වනම් වාටිනාකම කියලා නිම කරන්න බෑ කොහොමටත් ඩියෝ එකට වඩා හොන්දයි වගේ මට හිතෙනවා
@techwiththadi
@techwiththadi 10 ай бұрын
Thanks for
@dimuthunisansala2025
@dimuthunisansala2025 3 ай бұрын
එච්චර නෑ
@madura2996
@madura2996 Жыл бұрын
Muge kaiya vitarai. Danna labbkna.
@nalakawijethunga560
@nalakawijethunga560 Жыл бұрын
hari aduwata denne ape dewal .baila karayo
@tharindudarshana5809
@tharindudarshana5809 10 ай бұрын
තෙල්වත් වැඩකරන්නැති පපක්
@k.skumarage8167
@k.skumarage8167 Жыл бұрын
මිල සදහම් කරන්න
@tharindudarshana5809
@tharindudarshana5809 10 ай бұрын
වැඩක් නැ තෙල් කරන්නැනෙ
@upathissakodithuwakku5673
@upathissakodithuwakku5673 Ай бұрын
ගාන කියද
@techwiththadi
@techwiththadi Ай бұрын
499999
@pradeepajayasinghe9069
@pradeepajayasinghe9069 11 ай бұрын
මෙකෙ price එක කීයද
@techwiththadi
@techwiththadi 11 ай бұрын
+94 77 298 1005 parsnna
@techwiththadi
@techwiththadi 11 ай бұрын
499.000
@sithiralandage5269
@sithiralandage5269 11 ай бұрын
Side කණ්නාඩිය දෙකවත් හරියට හදාග්න්න බෑ.. පේන්නෙ නෑ පිටිපස්ස..
@techwiththadi
@techwiththadi 11 ай бұрын
Thank
@SN_Store1
@SN_Store1 11 ай бұрын
😂😂😂😂😂..ape de redda thamai
@tharindudarshana5809
@tharindudarshana5809 10 ай бұрын
තෙල් වැඩකරන්නෙත්නැති පකක්
@alagansathees
@alagansathees Жыл бұрын
Prl
@rizniyarizyrizy1234
@rizniyarizyrizy1234 Жыл бұрын
Good but prize eka godak wedi bro, it's real worthy for 3lk 50 only 😊
@yrslakmal
@yrslakmal 11 ай бұрын
ලෙඩ ගොඩක් .අරගෙන සතියක් යන්න ඉස්සෙල්ලා ලෙඩ දෙනවා. ඒවට කිසිම වගකීමක් දරන්නේ නෑ .ගත්තොත් සල්ලි අපරාදේ .
@yamunalakmali9218
@yamunalakmali9218 11 күн бұрын
මොනාද ආපු ලෙඩ මමත් ගත්ත ගිය මාසේ
@diamann.h1689
@diamann.h1689 10 ай бұрын
මිල කීයද
@techwiththadi
@techwiththadi 10 ай бұрын
499.000
@Chanumaxcm
@Chanumaxcm Жыл бұрын
Oke gana kiyada ban
@techwiththadi
@techwiththadi Жыл бұрын
499.000
@ranjithchamara4286
@ranjithchamara4286 Жыл бұрын
මිල කීයද මේකේ
@techwiththadi
@techwiththadi Жыл бұрын
499.000
@tharindudarshana5809
@tharindudarshana5809 10 ай бұрын
@@techwiththadi තෙල් වැඩකරන්නැනෙ මෙහු#
@user-lq3tg4yk5g
@user-lq3tg4yk5g 7 ай бұрын
ඩියෝ එකට වඩා හොදයි මට ගත්තදා ඉදලහොදයි
@techwiththadi
@techwiththadi 7 ай бұрын
Thank for commit
@kelumlokuge3815
@kelumlokuge3815 3 ай бұрын
Matara nadda
@techwiththadi
@techwiththadi 3 ай бұрын
Thiynawa
@hiranhandapangoda1243
@hiranhandapangoda1243 Жыл бұрын
Gana
@techwiththadi
@techwiththadi Жыл бұрын
499.00
@KalanaAkash-dt6kl
@KalanaAkash-dt6kl 10 ай бұрын
Padhinne layisan onidha
@techwiththadi
@techwiththadi 10 ай бұрын
Ow nee
@rangapeiris5670
@rangapeiris5670 11 ай бұрын
😂😂😂
@MaheshEkanayaka-cg9ew
@MaheshEkanayaka-cg9ew Жыл бұрын
මොනා උනත් Honda dio එකට ගහන්න එකක් නෑ
@aaindians
@aaindians Жыл бұрын
Honda dio Indian 🤭 Honda pcx නියම ජපන් බයික් එක,❤ පැදලා තියෙනවා ද 😊 ඩබල් ශොකට් ෂොබර්
@chandimanarasinghe3407
@chandimanarasinghe3407 Жыл бұрын
ඊයා.. 😁😁🤭🤭🤭🤭 උඹ වෙන බයික් පැදලාම නැද්ද? 😜😜😜😁😁😁😁
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 11 ай бұрын
Chinese
@sampaththushara4910
@sampaththushara4910 5 ай бұрын
බල්ලෙන්වත් ගන්නෑ ලංකාවෙ හදල් ලස්ස 4 ටත් වැඩියි ගෙන ගහනව බං
@rodneyfernando-fz9tq
@rodneyfernando-fz9tq Жыл бұрын
Honda dio
@SunilShantha-ho8tl
@SunilShantha-ho8tl Жыл бұрын
Mila ko
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 3 ай бұрын
අපේ රටේ හැදුවෙ මොන කෑල්ලද ඕකෙ. පාරකවත් දකින්න නෑ. බොරු තනිකර පච. ඇසෙම්බල් කරනව කියන්නෙ හදනව නෙමෙයි.
@chamiya8257
@chamiya8257 15 күн бұрын
Oke parts 15k ඔතනම තමා හදන්නේ..ඕකේම Ground floor eke..onnam othnt ghin blhn😂
@udayasiriperera4762
@udayasiriperera4762 Жыл бұрын
පඩ සෝ.. Ai බොරු දන්නේ ඕක මේ රටේ නෙමෙයි සවිකරන එකක්...
@prasadmahamalage
@prasadmahamalage Жыл бұрын
අනිවා... ඕක චයින
@chathendrakavinjith9908
@chathendrakavinjith9908 8 ай бұрын
38% lankwe.meke repairs wedi
@mincosl3782
@mincosl3782 4 ай бұрын
😂😂 kiyanna epa hodai kiyala , padala addakimak nathuwa , lokuwata thibbata podi kandak wat adinna baha , minissu mula karawanna epa ,
@user-mj5ru6sk8f
@user-mj5ru6sk8f Жыл бұрын
වගකීම් කාලය
@techwiththadi
@techwiththadi Жыл бұрын
2 year s
@user-mj5ru6sk8f
@user-mj5ru6sk8f Жыл бұрын
අමතර මොනවද ලැබේන් නේ උදා :හෙල්මට්, ජැකට් ෆ්‍රී ඉන්සුරන්ස් එහෙම
@shriguruge7804
@shriguruge7804 Жыл бұрын
Ganna epa…. Math lankawe ekak neda kiyala ape kmata gaththa…. Me comment eka dakalath oyala ganan nogena me bike eka gannawa kiyala hithanwanm aranma balanna . 😢
@darshithajayasiriwardhana3619
@darshithajayasiriwardhana3619 Жыл бұрын
ඇයි බං ?
@techwiththadi
@techwiththadi Жыл бұрын
Dan Balanna try karala
@sisirakumara9404
@sisirakumara9404 Жыл бұрын
මමත් ගන්න ඉන්නේ මොකක්ද මේකේ තියන අව්ල.. ඇයි හොද නෑ කියන්නේ. පැහැදිලි කිරීමක් කරන්න
@gdyk325
@gdyk325 Жыл бұрын
ගන්න එපා මලම ජරාවක්.අපේ මල්ලි එකක් ගත්තා.හෙඩ්ලයිට් එකේ වීදුරුව(plastic)කහපාටයි දැන්.ඉස්සරහා සොක්ස් දෙක මලකඩ කාලා.මල්ලි හොදට පාවිච්චි කරනවා.වැඩිය පදින්නෙත් නෑ.කිලෝමීටර් 1500යි තාම පැදලා තියෙන්නෙ.තෙල් කරන්න්නෙත් නෑ.ගන්නනම් එපා 💩 ගොඩක් 🤮
@ALTradingGuide
@ALTradingGuide 3 ай бұрын
Koi ethuwath wedak be, gana balapiyawai utha anduwata badu thila Mona uthakatatha , rate baduwak
@techwiththadi
@techwiththadi 3 ай бұрын
Ane therna msg EKa ewanna mahathaya
@indikafernando531
@indikafernando531 10 ай бұрын
5k wagenam gannawa dan 5.90 lu
@techwiththadi
@techwiththadi 10 ай бұрын
Pluwan
@ceylonroute5352
@ceylonroute5352 11 ай бұрын
මු කෑ ගහනවා වැඩයි
@techwiththadi
@techwiththadi 11 ай бұрын
Thank
@shanthakumara5141
@shanthakumara5141 Жыл бұрын
Gana kiyapan
@techwiththadi
@techwiththadi Жыл бұрын
499.000
@dumindasampath8953
@dumindasampath8953 Жыл бұрын
ආයතනය ෆෝන් number pls
@buddikalakmal6698
@buddikalakmal6698 Жыл бұрын
Contact number akak dannako
@techwiththadi
@techwiththadi Жыл бұрын
+94 77 298 1005
@lakshmanchandrakeerthi6797
@lakshmanchandrakeerthi6797 Жыл бұрын
තවත්දවසකෙමෙයිගොනෝගාන.ඇහුවදබයිලාකෙලියාමිසක්ගොන්වස්සෙක්ටපෙන්පලතියෙන්නේ
@motivationaltherapy8055
@motivationaltherapy8055 Жыл бұрын
සෙරටම කලින් keybord use කරන්න ඉගෙන ගනින් ගොන් ලබ්බො
@malanjayamaha6217
@malanjayamaha6217 Жыл бұрын
​@@motivationaltherapy8055❤😂❤
@user-dh7zw3gc3q
@user-dh7zw3gc3q Жыл бұрын
Price please
@techwiththadi
@techwiththadi Жыл бұрын
499.000 leasing available
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 22 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 2,2 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
Full Rebuild of Honda CB1300 in 18 Minutes: Time-lapse
17:59
Autumn Car Playing
Рет қаралды 2,1 МЛН
SENARO GN 125 Factory Visit
18:15
Senaro Motor Company
Рет қаралды 17 М.
Ranomoto pattaya intro
9:15
ranomoto motorcycle
Рет қаралды 24 М.
KD Rise Electrical Motors | #electrical #motorcycle #sidath
5:59
Как удвоить напряжение? #электроника #умножитель
1:00
Hi Dev! – Электроника
Рет қаралды 1,1 МЛН
Это - iPhone 16!
16:29
Rozetked
Рет қаралды 138 М.
Хакер взломал компьютер с USB кабеля. Кевин Митник.
0:58
Последний Оплот Безопасности
Рет қаралды 2,2 МЛН
Samsung laughing on iPhone #techbyakram
0:12
Tech by Akram
Рет қаралды 6 МЛН