No video

SENARO GN 125 Factory Visit

  Рет қаралды 18,862

Senaro Motor Company

Senaro Motor Company

Күн бұрын

රට දිනවන දේශීය සන්නාමය SENARO.
රටේ ආර්ථිකයට ශක්තියක් වෙමින් . දේශීය තාක්ෂණයද යොදාගනිමින් SENARO GN 125 මෝටර් සයිකලය හැදෙන හැටි,,,
SENARO GN 125 Factory visit,,,
නියම GN 125 අත්දැකීමක්,,,
GN 125 නම් SENARO තමයි,,,,,
සුවහසක් ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වාසය දිනු
ශ්‍රී ලාංකාව් අපේ මොටර් සයිකලය,,,,,
✅කාටත් සම කරන්න බැරි
වාසි වැඩිම මෝටර් සයිකලය,,,,
✅ඔබත්, වසර 3 ක අසමසම වගකීමක් දෙන, සුව පහසු SENARO GN 125 මෝටර් සයිකලයක සාඩම්බර හිමිකරුවෙක් වන්න.
✅පහසුම ලීසිං පහසුකම් සමගින් SENARO GN 125 මොටර් සයිකලය දැන් දිවයින පුරා,,,,
✅ලීටරයට කි.මී 70 ක පිරිමැසුම්කාරී ධාවනය
✅වේග 5ක ගියර් පද්ධතිය
✅නවීනතම තාක්ෂණය සමගින්
SENARO GN 125
ශ්‍රී ලංකාවේ අපේ මෝටර් සයිකලය🇱🇰
✅ඇදහිය නොහැකි වාසි රැසක් සමගින් ඔබේ මොටර් සයිකලය අදම ලබාගන්න,,,
SENARO GN 125
මිල රු 669,000/=
(සියලු බදු අතුලත්ව)
Hot line-
☎ 0772 200 200
☎ 0772 100 100
☎ 0770 122 122
☎ 0773 488 348
Tamil Language Hot Line-
☎ 0772 90 20 20
🌍 www.senarogroup.com
✅ SENARO ගම්පහ ප්‍රදර්ශනාගාරය
අංක 92/01, නුවර පාර,
මිරිස්වත්ත,ගම්පහ.
☎ 0770 122 122
✅ප්‍රධාන ප්‍රදර්ශනාගාරය
හයිලේවල් පාර,කොට්ටාව.
#Senaro #madeinsrilanka
#GN125 #madeinsl
#motorcycle #ridewithpride
#ceylon #srilankamanufacturing
#senarogn125 #bikesl
#slbikelovers #srilanka
#srilankaautomobile #slbusiness
#ceylonbusiness #industriessrilanka
#entrepreneurs
#BOC #Boccards
#Boccreditcards
#SLIC #commercial_credit

Пікірлер: 63
@skynila2132
@skynila2132 5 ай бұрын
Thank you guys to save me❤❤❤ I'm always different in choosing vehicle..I choose kwid rather than alto(its very bore)...So here, i want to buy this..But after read all comments, i dropped that idea..I spread to 3 friends this msg.they also dropped that idea. Thank you all to save my 7 laksh.❤❤❤
@SugathAbeywardana
@SugathAbeywardana Ай бұрын
සතුටුයි ඇත්තයම. නිවේදක මහත්මියත් තමන්ගෙ වගකීම සුපිරියටම කලා හිතට වදින්නම. ඔබ තුමියටත් අප සුබ පතනවා...🙏
@NalakaIgalawithana
@NalakaIgalawithana 7 ай бұрын
මේ bick එක අරන් මාස 3ක් නෑ මං.ඛඩ තනවා after service නැ, කියන stederd නෑ,අහුවෙන්න එපා
@s.manujaya6639
@s.manujaya6639 6 ай бұрын
කොට්ටාවේ නේද කම්පැනිය තියෙන්නේ එහේ සර්ව්ස් කරන්නේ නැද්ද
@AshanWickramasinghe
@AshanWickramasinghe Ай бұрын
Fit karapu hetiye accelerate karanna hoda ne neda? Test ekkata. Engine eka padham wela nene.
@boneboy9246
@boneboy9246 6 ай бұрын
China walin parts import karala mehe assemble karanawa wage neh ?
@kanishkaprabath2487
@kanishkaprabath2487 4 ай бұрын
වියට්නාම් බන් බයික් එක ගාහාන්නෙ
@chathurangajayanatha4940
@chathurangajayanatha4940 7 ай бұрын
Oitawada Aduwat japan bike tiyanawa dual cylinder bike
@k.d.s.kumara1869
@k.d.s.kumara1869 10 ай бұрын
ගෙන්වන ඒව නම් tax නිසා මිල වැඩියි කියල හිත හදාගන්න පුලුවන්.ඒත් මුං අපේ රටේ එක අපිටම දෙන්නෙ ඒ ගනන් වලට
@egselectric8073
@egselectric8073 10 ай бұрын
ඕකේ ප්‍රධාන කෑලි චීනෙන් ගෙන්වලා ලංකාවේ එකලස් කරන එක අපේම එකක් ලු
@horriblewarzonemilitarynews
@horriblewarzonemilitarynews 8 ай бұрын
😁😁😁
@delightdemand
@delightdemand 6 ай бұрын
Kiyada bn gana.
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 5 ай бұрын
ඒකට මමත් එකඟයි. අපේම එකක් නම් අපේ රටේ නිෂ්පාදනයක් වියයුතුයි. චීනයෙන් ගෙනත් එකලස්කර විකුණන දෙයක් අපේ වෙන්නේ නැහැ.
@nadishasewwandi4132
@nadishasewwandi4132 3 ай бұрын
Oya ganata oka gannawata wada hodai ct100 akk gannawa aluthen.
@araliyadewliya6120
@araliyadewliya6120 Ай бұрын
අයියෝ ලෝකෙ ගොඩාක් දුර ගිහින්........කෑලි එකලස් කරන්න නෙමෙයි .... කෑලි නිපදවන්න පටන් ගමු.
@nalinmedagoda6879
@nalinmedagoda6879 9 ай бұрын
ජය වේවා!!!
@rajeeravi8460
@rajeeravi8460 8 ай бұрын
Cg125 Engine wadek na not smooth hadala denneth na
@asithachandrasekara
@asithachandrasekara Ай бұрын
Suzuki gn 125 bike hadanne senaro eken keli genalla
@inokadamayanthi9201
@inokadamayanthi9201 11 күн бұрын
වැඩේ නම් මරු හැබැයි ගාන නම් වැඩි යි😢
@sanjeewaranasinghaarachchi4458
@sanjeewaranasinghaarachchi4458 9 күн бұрын
අපෙ උන්ම තමා අපිට කෙළ ගාලා අරින්නෙ කියලා කී යන්නෙ නිකං නෙවෙයි..ටැක්ස් ගාපු වහනයක් ගන්න එක මීට වඩා නම්බුයි..
@user-vo6xk7nf9z
@user-vo6xk7nf9z 3 ай бұрын
Baik akanam watinawa ape rate hadana eka gana adambarai ath ganam wadi ratin gena baik walata wada ganam tikak adukaranam godak aya gannawa aniwaren
@madhushankaishara5247
@madhushankaishara5247 6 ай бұрын
තමන්ගෙ රටේ දෙයක් තමන් ගන්නෙ මිල අඩු නිසා. ඒකට මුන්...
@sasankamadushanka4669
@sasankamadushanka4669 10 ай бұрын
Gaana wedi....
@udayargarmbheeraarachchi1546
@udayargarmbheeraarachchi1546 2 ай бұрын
Nodomakin...me daha jarawa....gannawa nam...japan suzuki gn 125 ho gn 250 ganna
@user-ci5ri3hh2c
@user-ci5ri3hh2c 8 ай бұрын
ගාන ව¿ඩි න¿ද්ද ?
@priyankalakmal5273
@priyankalakmal5273 9 ай бұрын
Ane ban owage gana kiyahanko badaeliyedagena inne nathiwa
@SatheesSathees-rm9yq
@SatheesSathees-rm9yq 6 ай бұрын
IAM Jaffna 🇱🇰👍👌
@GihanBalha
@GihanBalha 2 ай бұрын
Price gn 125 bike 😊
@somarathnadimueranga2508
@somarathnadimueranga2508 10 ай бұрын
Good
@n.mdayanandadayananda7083
@n.mdayanandadayananda7083 10 ай бұрын
👍
@JanakaChamainda
@JanakaChamainda 4 ай бұрын
Mila kiyada?
@user-ow4wq9zg4l
@user-ow4wq9zg4l 9 ай бұрын
125 වෙලා තෙල් 70 ක් බෑනේ.
@user-vo6xk7nf9z
@user-vo6xk7nf9z 3 ай бұрын
Gana wadi ban raththaranda
@somarathnadimueranga2508
@somarathnadimueranga2508 10 ай бұрын
Lankawe dakshayooo wahana kiyak haduwada ewa ko ada petrol haduwa ewa ko antimata e minissuth ne ada e nishpadanath ne .....ape hagima ape nishpadana e mila wadi
@dilshandesilva2128
@dilshandesilva2128 10 ай бұрын
How much
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 5 ай бұрын
මම දන්නා විදියට Suzuki නැතිව වෙන බ්රෑනඩ් එකක gn එකක් ගන්නවා නම් හොඳම තමයි Haojue gn 125 එක මම දන්නා දෙන්නෙක් ලඟ තියෙනවා අරගෙන අවුරුදු හතරකට වැඩියි. කිසිම අවුලක් නැහැ. කිසිම කම්ප්ලේන් එකක් නැහැ. එකක් කළුපාටයි කළුවාගේ අයිතිකාරයා නොකරන්නේ කුඹුරු හානඑක විතරයි. බරත් අදිනවා. බයික් ඒක පදින්නේ නැත්තේ අවට ගැවසෙන බලු රෑන විතරයි. අඩු සැලකිලි ලැබුණත් කළුවා ස්වාමියාට තාම උපරිම සේවය කරනවා කිසිම ලෙඩක් ඇඟට නොගෙන. දෙවැන්නා හමුවන්නේ මිහින්තලේ පාරේ හාර්ඩ්වෙයාර් එකක හිමිකරු ලඟ හිදලායි. ඒක රතු පාට එකක්.මම බයික් එක ලඟට ගිහින් අතපතගාලා බැලුවා. ඒ මහතා කිව්වා "මහත්තයා මම මේක අරගෙන අවුරුදු හතරකටත් වැඩීයි. අදවෙනතුරු කිසිම ලෙඩක් දීලා නැහැ.මාව මහ මග අතරමං කරලත් නැහැ. අදවෙනතුරු කෙනෙක් අත තියලා තියෙනවානම් ඒ අත්‍යාවශ්‍ය නඩත්තු සේවාවක් සඳහා විතරයි" ඊටත් වඩා මම පුදුම වුනේ අවුරුදු හතරකට වැඩියි කියපු එකටයි. පේන්ට් එකයි නිකල් කොටසුයි අද ගත්තා වාගෙයි.
@manoc126
@manoc126 4 ай бұрын
Gn japan suzuki arenna suzuki trademark eken apu chinese gn125h ekath hadanne haojue ma thamai. Awe suzuki namin. Dn eyalagema namen enne kisi wensak na bike deke podi podi modifications arenna. Haogue thamai lankawe brandnew gnna thiyna hodama gn eka
@NilukaDisanayeke34
@NilukaDisanayeke34 Ай бұрын
Patta gannan ayi
@mohamednafsan2847
@mohamednafsan2847 3 ай бұрын
Why 41 to 43
@chinthakaperera8941
@chinthakaperera8941 9 ай бұрын
Mila wd mgenm gana uprima 3.20
@chathurangajayanatha4940
@chathurangajayanatha4940 7 ай бұрын
Assemble karanne mokatada apith karagannam ekanam production ekak neweine
@uchithadissanayake4485
@uchithadissanayake4485 7 ай бұрын
Scooter price කොහොමද
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 10 ай бұрын
125 වෙලා තෙල් 70 ක් කරනව කියන එක හිතන්න බෑනේ.
@udaraJayalath-di6sp
@udaraJayalath-di6sp 8 ай бұрын
එච්චර කරන්නෑ බං 60ක් නම් කරනව ...අපි බැලුව..
@dinurudinuru6263
@dinurudinuru6263 Ай бұрын
මිනිස්සුන්ට ගන්න පුළුවන් ගානකට ඕක විකුනුවා නම් හොද නැද්ද
@udithbudawaththa5708
@udithbudawaththa5708 10 ай бұрын
Owage plastic kallakwath mehe hadanawada
@egselectric8073
@egselectric8073 10 ай бұрын
ටයර් විතරයි ලංකාවේ මම හිතන්නේ
@kanchanarajapaksha1836
@kanchanarajapaksha1836 10 ай бұрын
ලංකාවේ වෙලත් ඇයී මිල එච්චර වැඩී😂
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 10 ай бұрын
කීයද මේක?
@SandaruwanManamperi
@SandaruwanManamperi 8 ай бұрын
669000
@superMatic488
@superMatic488 2 ай бұрын
5.22 Side cover එක වැරදි පැත්‍තෙ එක ෆිට් කරන්නෙ😢
@Justiceandlaw
@Justiceandlaw 9 ай бұрын
මේකේ තියෙන්නේ push rods ඒක හින්දා engine එක smooth නෑ... ඒ වගේම මේ Chinese බයිසිකල් වල electronic parts නම් අජාසත්තයි.....
@priyangamenaka9056
@priyangamenaka9056 9 ай бұрын
මේක push rod නෙවෙයි
@user-yq9sb3rw5g
@user-yq9sb3rw5g 8 ай бұрын
Ganawadine naththam gannawa 😁
@MI-or9rw
@MI-or9rw 5 ай бұрын
සෙල්ලම්බඩු නිශ්පාදනාගාරයක් නේද මේ 😂
@manushadilshan6791
@manushadilshan6791 10 ай бұрын
Bada tikaine penne...
@TM.HaroonHaroon-pf6sf
@TM.HaroonHaroon-pf6sf 7 ай бұрын
இன்ஜின் எந்த நாடும்
@v-transmodoc7123
@v-transmodoc7123 5 ай бұрын
Viyatnam engine
@shavendrakaluarachchi2611
@shavendrakaluarachchi2611 5 ай бұрын
yakoo leetareta kohedha 70km karanne? boru palanawaaaa😂
@nawodasandahiru534
@nawodasandahiru534 5 ай бұрын
😂 japan Quality eken 2%
@somarathnadimueranga2508
@somarathnadimueranga2508 10 ай бұрын
Good
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 12 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 1,9 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 51 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 12 МЛН