No video

තුනකට යන්න පුලුවන් බයිසිකලේ | E-Bicycle Sinhala

  Рет қаралды 46,065

Europaye Api - යුරෝපයේ අපි

Europaye Api - යුරෝපයේ අපි

Күн бұрын

This video is about a electric bike which is approximately LKR 1,500,000. We thought of sharing some info about this as it would be something really interesting for Sri Lankans.
We hope you would like the video, if yes, please give a thumbs up & stay with us for more videos.
################################################
Tools & Gears used:
■ Sony A7 iii
■ DJI Mavic air 2
■ Adobe Premiere Pro
################################################
Music in this Video
Song: Upbeat Funk by Infraction
Music provided by Infraction - No Copyright Music
Creative Commons - Attribution 3.0 Unported
Video Link: • Upbeat Funk by Infract...
################################################
■ FOLLOW US ON INSTAGRAM
/ europayeapi
■ LIKE US IN FACEBOOK
/ europaye.api.sl
■ JOIN US IN FACEBOOK GROUP
/ europaye.api.sl
■ FOLLOW US ON TWITTER
/ europayeapi
################################################

Пікірлер: 185
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
හො හෝ ...... බස් අයියයි පොඩ්ඩො දෙන්නයි 🥰. Bicycle එක සුපිරි 👌💯. Bicycle එකේ ගානත් ඒ වගේම සුපිරි 🥴. බස් අයියගෙ බයිසිකලය ඉස්සුවනං පාඩුත් නෑ හැබැයි 😏. ඒත් ඉතිං ඇපල් tag එකක් දාලලුනෙ ඕකනෙ ඉතිං බැරි 🙊 🥴. කරන්න බෑ මිත්‍රවරැනි "ලයිට් ආව ආයි ගියා" චාජ් කරන්න කරන්ට් එක නැතුව තල්ලු කරගෙන තමා ගෙදර ඉදන් කඩේට, වැඩ කරන තැනට එහෙම යන්න වෙන්නෙ 🥴 ලිදක් කැපුවොත් ඒකෙත් එක ගෙම්බෙක් නෙමේ බස් අයියෙ ගෙම්බො පවුල් පිටින් ඉන්නෙ 😂 යසයි යසයි
@europayeapi
@europayeapi 2 жыл бұрын
ඉස්සුවත් බඩුම තමයි 🤣
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@europayeapi ඒ උනාට පොඩ්ඩක් හොරාට උනත් පහසුකම් සලසා දෙන්න ඕනෙ 😩.
@tkpraja7753
@tkpraja7753 2 жыл бұрын
ඒක නියමයි , advance technology
@dinethmallikarachchy3466
@dinethmallikarachchy3466 2 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා. ඔබට පුළුවන් නම් ලංකාවෙ බොහෝ දෙනාටත් ගන්න පුළුවන් ගානකට මේ වගේ වැඩක් කරන්න මුල් පුරන්න. ඔබේ විඩියෝව බොහොම ලස්සනයි
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@jagathkumara3401
@jagathkumara3401 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබ තුමාට විස්තරාත්මකව හදුන්වාදීම ගැන තෙරුවන් සරණයි.
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@srilanka2829
@srilanka2829 2 жыл бұрын
ඔහේතියෙන අදි බලැති යතුරු පැදි ගැන වීඩියෝ එකක් ඕනේ.ලංකාවේ කොල්ලන්ගේ යකඩ හීන තමා.🥰
@europayeapi
@europayeapi 2 жыл бұрын
අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්න බලන්න නම්.....ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@srilanka2829
@srilanka2829 2 жыл бұрын
@@europayeapi Thanks
@lkl3975
@lkl3975 2 жыл бұрын
බස් අයියා කතාකරන්නේ කතිකාචාර්‍ය කෙනෙක් වගේ...සුපිරි Announcing ආ..
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ ශෙයාර් පාරක් දාල සපොර්ට් එකක් දෙන්ඩෝ ❤🇱🇰🇩🇪🇪🇺😊👍
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
මරැ අද Video එකත්👌💯. වටිනවා බස් අයියේ 🤗. Next Level Videos ටිකක් බලනවනං ඉතිං "යුරෝපයේ අපි" උඩින්ම ඉන්නවා 😃. ලබන සතියේ තවත් සුපිරි Video එකක් ඕනෙ. Love You guys 😘❤💯 "යුරෝපයේ අපි" සෙට් එකටම ජය 🇱🇰🇩🇪🇪🇺 . පරිස්සමට ඉන්න 😇 බුදු සරණයි ! ජේසු පිහිටයි ! 🙏 පුටින් මාමගෙ මේ දවස්වල ඔලුවෙ වයර් මාරැවෙලා, නට් ලූස් වෙලා නිසා මිසයිල එහෙම එයි ඔය පැත්තට 🚀🥴😅
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මලේ ❤️ ශෙයාර් පාරක් දාල සපොර්ට් එකක් දෙන්ඩෝ
@devinomez1227
@devinomez1227 2 жыл бұрын
@@europayeapi අනිවා අයියන්ඩි. සපෝට් එකක් නොදී ඉන්නෙ නෑ. අනිවා සප් එක දෙනවා 🤗💯👍
@lalithdammika7187
@lalithdammika7187 2 жыл бұрын
No. No. before. theyes. good. friends.
@sewwandisewwandi6323
@sewwandisewwandi6323 2 жыл бұрын
හරි ශෝක් අනේ ඔයාලගෙ වීඩියෝ
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@nimalwijesundara5934
@nimalwijesundara5934 Жыл бұрын
Very nice and valuable experience I got thanks
@europayeapi
@europayeapi Жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@pramodsemasinghe2527
@pramodsemasinghe2527 2 жыл бұрын
බස් අය්ය present කරනවා සුපිරියි❤❤
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ ශෙයාර් පාරක් දාල සපොර්ට් එකක් දෙන්ඩෝ ❤🇱🇰🇩🇪🇪🇺😊👍
@pulasthirangana2015
@pulasthirangana2015 2 жыл бұрын
Maru machan uba channel eka karana widiya.. Good luck
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@inonil309
@inonil309 2 жыл бұрын
මරු.. හරිම ලස්සනයි..
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@Healing_Care_Physio
@Healing_Care_Physio 2 жыл бұрын
සුපිරි වැඩක් අයියා
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි comment එකට මල්ලී . ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@Healing_Care_Physio
@Healing_Care_Physio 2 жыл бұрын
@@europayeapi ආසාවෙන් බලන චැනල් එකක් මේක.. ඔයාල present කරන විදිය ට බලන්න හිතෙනවා..
@youcenon
@youcenon 2 жыл бұрын
8:20 best gear indicator ever 😍 wow eka nam patta...
@europayeapi
@europayeapi 2 жыл бұрын
Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@kumbalgamuwedhammissara4656
@kumbalgamuwedhammissara4656 2 жыл бұрын
බොහෝම ස්තුතියි, අපිත් ඔබ සමඟයි, තෙරුවන් සරණයි...!
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි! ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ravindunimesh3319
@ravindunimesh3319 2 жыл бұрын
ඒක සුපිරිනේ.....
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@Thejan-Induwara
@Thejan-Induwara 2 жыл бұрын
නියමයි අයියේ 👍👍❤️❤️❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@ravinduperera81
@ravinduperera81 2 жыл бұрын
Gammak💓 හැමදාමත් වගේ
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@rumeshchanuka1023
@rumeshchanuka1023 2 жыл бұрын
Russia & ukraine ප්‍රශ්නය ජර්මනියට හා යුරෝපයට බලපාන විදිහ පැහැදිලි කරනවද...
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ ඉදිරියේදි කරමු
@srimathirupasinghe
@srimathirupasinghe 2 жыл бұрын
Hello 👋🏻 family bike ekek 🚴 niyamai 👍api thama deyunu wemin pavathina ratak ekai power cut😂 😂next time live ekak oniiii👍😎thank you europaye api 🙏budusarani 🙏🙏
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ganjlikc9291
@ganjlikc9291 2 жыл бұрын
Sha... ඒක නම් නියමයි 💜️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@maheshsanjeewa8272
@maheshsanjeewa8272 2 жыл бұрын
නියමයි තව අලුත් දෙයක් බලාපාෙරොත්තුවෙන් ඉන්නවා good luck
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
ඒක නියමයි , advance technology 😍😍
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ අද සෙට් උනේ චැනල් එක ජය වේවා
@CanadaSLVlogs
@CanadaSLVlogs 2 жыл бұрын
@@europayeapi මාත් ඔයාගෙ චැනල් එක අද දැක්කෙ, නියමයි 💙💙
@stellaalex58
@stellaalex58 2 жыл бұрын
Bus Aiya super explanation 🇱🇰❤️ keep it up bro 🤗
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ranjithmarasingha1471
@ranjithmarasingha1471 2 жыл бұрын
wow nice brother
@europayeapi
@europayeapi 2 жыл бұрын
Thank you so much 😀
@randilgayashan7605
@randilgayashan7605 Жыл бұрын
වීඩියෝ බැලුවට කමෙන්ට් කරන්න අමතක වෙනවනෙ .. කමෙන්ට් නොකල එකක් අහු උනා.. පොඩි නඩුවක් කියන්න . .. බස් වල වීඩියෝ එකෙ දෙවෙනි කොටසින් පස්සෙ තාම වීඩියෝ නෑනේ දුර ගමන් බස් ගැන .. පුළුවන් නම් ඒ වීඩියෝ එකත් දෙන්නකො වීඩියෝ එක දිග උනාට කමක් නෑ ...එක වීඩියෝ එකක් හරි ඕනෙ ..මේ වීඩියෝ එකත් බැලුව ...🐇 නම් 😍❤️
@europayeapi
@europayeapi Жыл бұрын
ඔව් නේ.. අනිවාර්යයෙන්ම! ඉදිරියේදී අරන් එන්නම්.....ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@Djmusiclkofficial
@Djmusiclkofficial 2 жыл бұрын
😍😍😍niyamai😍
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ ශෙයාර් පාරක් දාල සපොර්ට් එකක් දෙන්ඩෝ ❤🇱🇰🇩🇪🇪🇺😊👍
@user-ys1xt3pl5z
@user-ys1xt3pl5z 2 жыл бұрын
සුපිරි බයික් එකක් නෙ......🔥💪👍✨️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ajithpallawala2177
@ajithpallawala2177 2 жыл бұрын
නියමයි! ස්තුතියි.
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියී දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
@Anurasg
@Anurasg 2 жыл бұрын
Super. Thank you. Jayawewa.
@europayeapi
@europayeapi 2 жыл бұрын
Thank you❤️
@avidilshan3143
@avidilshan3143 2 жыл бұрын
Good luck boys .... ඔහෙට හිම වැටෙන්නෙ කොයි මාසෙ ඉදන් කොයි මාසෙ වෙනකල්ද? හිමෙ camping අලුත් විඩියෝ එකක් කරන්න
@europayeapi
@europayeapi 2 жыл бұрын
හිම වැටෙන්නේ දෙසැම්බර් ඉඳලා පෙබරවාරී වෙනකන්. මේ අවුරුද්දේ ගෙන්නම්. ගොඩක් ස්තුතියි! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@arunawithanage8958
@arunawithanage8958 2 жыл бұрын
ඒකනම් පට්ට බයික් එක. ඒවුනාට ලංකාවට දැන් ඒකත් වැඩක් නැහැ ...
@europayeapi
@europayeapi 2 жыл бұрын
දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@lalithdammika7187
@lalithdammika7187 2 жыл бұрын
We. I'll go. Sadenle. domestic. Solar. Power. &. we. defer. C.EB. Mafeywa
@phimakehelwala4702
@phimakehelwala4702 2 жыл бұрын
ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ට ජර්මනියට හෝ යුරෝපයට එන්න මග පෙන්වන්නේ නම් ඉතා අගනේය.
@europayeapi
@europayeapi 2 жыл бұрын
ඒ සඳහා යුරෝපයේ අපි අධ්‍යාපන චැනලයත් එක්ක සම්බන්ධ විය හැක, ගොඩක් ස්තුතියි! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@asiankidtv
@asiankidtv 2 жыл бұрын
ohoma flex karana eka haridha mn ahnne
@europayeapi
@europayeapi 2 жыл бұрын
hahaha ගොඩක් ස්තුතියි ❤️ ශෙයාර් පාරක් දාල සපොර්ට් එකක් දෙන්ඩෝ ❤🇱🇰🇩🇪🇪🇺😊👍
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 2 жыл бұрын
Niyamai 🚌 bus ayya 👍👌
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ ශෙයාර් පාරක් දාල සපොර්ට් එකක් දෙන්ඩෝ
@h.k.dayarathna3564
@h.k.dayarathna3564 2 жыл бұрын
Oya wisthara walin apata etharam prayojanayak nehe neda ? Ape rate owa milata ganna nehe neda ?
@nimalwijesundara5934
@nimalwijesundara5934 2 жыл бұрын
Thanks you very much introducing very nice new bick us
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැදිලා ඉන්න අපිත් එක්ක .❤️🇱🇰🇩🇪🇪🇺☺️👍
@quintusperera1266
@quintusperera1266 2 жыл бұрын
තෙරුවන් සරණයි
@europayeapi
@europayeapi 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sachithradewasiri6857
@sachithradewasiri6857 2 жыл бұрын
sembu bokka
@europayeapi
@europayeapi 2 жыл бұрын
Machan GL ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@rasinduvidanapathirana880
@rasinduvidanapathirana880 2 жыл бұрын
මරු ♥️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@danarinz867
@danarinz867 2 жыл бұрын
නියමයි ❤
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@dilanhasintha6307
@dilanhasintha6307 2 жыл бұрын
Niyamai bus aiya
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ ශෙයාර් පාරක් දාල සපොර්ට් එකක් දෙන්ඩෝ
@maleeshamadhuwanthi5656
@maleeshamadhuwanthi5656 2 жыл бұрын
Seccond comment 👍
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@darshanamadushanka7930
@darshanamadushanka7930 2 жыл бұрын
සුපිරි ❤❤❤❤
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@iventgaraj6240
@iventgaraj6240 2 жыл бұрын
😊
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@mohamednaz8757
@mohamednaz8757 2 жыл бұрын
Very funny guy
@europayeapi
@europayeapi 2 жыл бұрын
Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 2 жыл бұрын
අමුතු ඇටෙ අපිට ඉතින් හීන තමා ඔවා 😂🖖😪
@europayeapi
@europayeapi 2 жыл бұрын
❤🇱🇰🇩🇪🇪🇺😊👍
@kelumnadee3145
@kelumnadee3145 2 жыл бұрын
Korean wala helmat aniwaryenma ona
@europayeapi
@europayeapi 2 жыл бұрын
එහෙමද, දැනගත්ත එක හොඳියි . ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@isumsujayana3392
@isumsujayana3392 2 жыл бұрын
Mama gawa tiyanawa italy walin rock rider 5.1 bike ekak
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලට හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@sajanayasas5
@sajanayasas5 2 жыл бұрын
මන් හිතන්නෑ තාම ලන්කාවෙ ඇති කියලා 🙊♥️ *ඔයාල පරිස්සමෙන් ඉන්නවා නේද...💝❤️*
@europayeapi
@europayeapi 2 жыл бұрын
ඔව්, අපි හොදින් ඉන්නවා, ගොඩක් ස්තුතියි ❤️ ශෙයාර් පාරක් දාල සපොර්ට් එකක් දෙන්ඩෝ ❤🇱🇰🇩🇪🇪🇺😊👍
@sajanayasas5
@sajanayasas5 2 жыл бұрын
@@europayeapi අනිවාර්යයෙන් 🙈❤️
@nilaksha24
@nilaksha24 2 жыл бұрын
aiye mata bick ekak aran dennako
@RoshanTLiyanage
@RoshanTLiyanage 2 жыл бұрын
මම මේ කල්පනා කලේ මොකුත් නෙවෙයි බන්.. ඔය රටවල් වල ප්‍රඩක්ට් වල කොලිටිය..😏😏
@slbtspeed750
@slbtspeed750 2 жыл бұрын
ඇපල් චිප් එකක් කියක් වෙනවද අයියේ
@europayeapi
@europayeapi 2 жыл бұрын
යුරෝ 30ක් වගේ වෙනවා එකක්.
@pushpakumara3195
@pushpakumara3195 2 жыл бұрын
👍👍👍👍👍👌🏻
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥😍
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ ශෙයාර් පාරක් දාල සපොර්ට් එකක් දෙන්ඩෝ ❤🇱🇰🇩🇪🇪🇺😊👍
@chamidushaiprabath7795
@chamidushaiprabath7795 2 жыл бұрын
👍👍🤜
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@chamikapathiraja3917
@chamikapathiraja3917 2 жыл бұрын
Aiyata automobile hoda knowledge ekak thiyenawa.German tecda 🤔
@europayeapi
@europayeapi 2 жыл бұрын
දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@kapiladahanayake2096
@kapiladahanayake2096 2 жыл бұрын
Good job Bus Ayya.. keep it up ❤️
@europayeapi
@europayeapi 2 жыл бұрын
Thank you❤️
@udarabuddhika1222
@udarabuddhika1222 2 жыл бұрын
Aita duka hithenawa aiya
@Sadaru200
@Sadaru200 2 жыл бұрын
බස් අයියගෙ වැඩ නම් ආයෙත් කුමන කතාද?
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ ශෙයාර් පාරක් දාල සපොර්ට් එකක් දෙන්ඩෝ
@heshankollo3238
@heshankollo3238 2 жыл бұрын
අපිනම් අයියෙ ලංකාවෙ වාහනෙකවත් බැටරියක් තියලා ගැරිජ් එකෙන් යන්නෙ නෑ මොකද බැටරි පන්නනවනෙ❤️❤️🥰🥰
@europayeapi
@europayeapi 2 жыл бұрын
එක නම් ඇත්ත
@erangaasiri2787
@erangaasiri2787 2 жыл бұрын
kana madiriyek una nam niyamai...Lakema Puit tiyenawa ne..😂
@europayeapi
@europayeapi 2 жыл бұрын
hahahaha ඒක මරු ආ.....😂😂😂 ගොඩක් ස්තුතියි! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@erangaasiri2787
@erangaasiri2787 2 жыл бұрын
@@europayeapi 😂
@deshanthakshila9839
@deshanthakshila9839 2 жыл бұрын
Mmm maru
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ ශෙයාර් පාරක් දාල සපොර්ට් එකක් දෙන්ඩෝ ❤🇱🇰🇩🇪🇪🇺😊👍
@deshanthakshila9839
@deshanthakshila9839 2 жыл бұрын
Aniwarenma...🤟
@seecommobile8526
@seecommobile8526 2 жыл бұрын
Lankawe apita mahema deyakwath ganna thanak. Na. Thibunoth 4lak wai. Ahoo dukaki...
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
Apple i phone ekak kiyak venavada aiye german vala
@europayeapi
@europayeapi 2 жыл бұрын
යුරො 1200ක් වගේ වෙනවා අලුත් එක. ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
@@europayeapi ආයෙත් අහලා ඔයාලව දලා කොහේ යන්නද දන්නේ නැති හැම දේම ජෙර්මනිය ගැන ඔයාලගෙන් අහාගන්නේ හැමදාම ඉන්නවා
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
@@europayeapi යුරො 1200ක් ගොඩක් german වල ලොකු ගානක්ද අයියේ
@europayeapi
@europayeapi 2 жыл бұрын
ඔව් ලන්කාවෙන් ලක්ෂ 3ක් 3.25ක් වගේ වෙනවා ❤️
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
@@europayeapi මසේ ට හම්බෙන පඩියෙන් වගේ ගන්න පුලුවන්ද අයියේ පොඩි අදහසක් ගන්න
@shamantha5309
@shamantha5309 2 жыл бұрын
Thawa ganja vidiyo ekak one💛
@europayeapi
@europayeapi 2 жыл бұрын
දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 жыл бұрын
පරන ලුමාල බයිසිකලයට ටයර් එකක් දාගන්න බැරැව ඉන්න මම 😲
@europayeapi
@europayeapi 2 жыл бұрын
❤️​❤️​❤️​😀​😀​
@richellaproducts9216
@richellaproducts9216 2 жыл бұрын
Ewanna barida
@user-op3xf4eo5b
@user-op3xf4eo5b 2 жыл бұрын
Tikak haiyen karagena yanna appa kammali naththam
@europayeapi
@europayeapi 2 жыл бұрын
අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@amandishehara2794
@amandishehara2794 2 жыл бұрын
😍♥️
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@VU11-11
@VU11-11 2 жыл бұрын
😍😍😍
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@nilankapathum3954
@nilankapathum3954 2 жыл бұрын
How to contact you aiya.👍
@europayeapi
@europayeapi 2 жыл бұрын
අපිට Facebook එකෙන් ලියන්න . පුලුවන් උදව්වක් කරන්නම්. ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@ravehub4570
@ravehub4570 2 жыл бұрын
Apple chip eka thiyenne sheet eka yata ne da🤣
@europayeapi
@europayeapi 2 жыл бұрын
hahaha ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@surangapriyadarshana6186
@surangapriyadarshana6186 2 жыл бұрын
Not apple chip apple tag
@europayeapi
@europayeapi 2 жыл бұрын
Thank you so much ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@nethashamansari2488
@nethashamansari2488 2 жыл бұрын
oya Jermaniyeda inne
@europayeapi
@europayeapi 2 жыл бұрын
ඔව්
@thesura4110
@thesura4110 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️ ශෙයාර් පාරක් දාල සපොර්ට් එකක් දෙන්ඩෝ ❤🇱🇰🇩🇪🇪🇺😊👍
@thesura4110
@thesura4110 2 жыл бұрын
@@europayeapi aniva
@Rocky_dogy.1
@Rocky_dogy.1 2 жыл бұрын
දැනුත් කරන්ට් එක නෑ.......😓😓🤣🤣🤣
@europayeapi
@europayeapi 2 жыл бұрын
hahaha.. ගොඩක් ස්තුතියි! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@Rocky_dogy.1
@Rocky_dogy.1 2 жыл бұрын
@@europayeapi ඔයාල vedio දාන්න අපි බලනවා
@rukshanmendis1547
@rukshanmendis1547 2 жыл бұрын
යුරෝපයේ ඉන්න උඹලට කෙල වෙන දවස වැඩි ඈතක නෑ බ්‍රෝ පරිස්සමෙන් ඉඳපන් putin සර් ඔක්කොටම කෙලිනවා
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
ඔයි ඉස්සෙල්ලා තමන් ඉන්න රට ගැන බලහන් බන්.😂
@venamff1570
@venamff1570 2 жыл бұрын
Battery එකක් තිබිලත් පාගන්න ඇයි🤔
@europayeapi
@europayeapi 2 жыл бұрын
මෝටර් එකෙන් කරන්නේ පාගන එකට පවර් එක දෙන එකයි, ඒ නිසා ගොඩක් පවර් දාලා පාගන්න ඔනේ නැහැ. වාහන වල හරියට පවර් ස්ටීයරින් වගේ. ගොඩක් ස්තුතියි ❤️ ශෙයාර් පාරක් දාල සපොර්ට් එකක් දෙන්ඩෝ ❤🇱🇰🇩🇪🇪🇺😊👍
@venamff1570
@venamff1570 2 жыл бұрын
@@europayeapi aniwa
@nishanthawdnishantha3425
@nishanthawdnishantha3425 2 жыл бұрын
hh
@europayeapi
@europayeapi 2 жыл бұрын
දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@singlejourneyinaeurope.7911
@singlejourneyinaeurope.7911 2 жыл бұрын
මම හිතුවෙ ලයිව් එයි කියල..
@europayeapi
@europayeapi 2 жыл бұрын
ලගදිම සෙට් වෙමු❤️
@virajheshan7875
@virajheshan7875 2 жыл бұрын
mage Electric bike eka ලංකාවෙ මුදලින් ලක්ශ 3 ක් විතර වෙනවා
@europayeapi
@europayeapi 2 жыл бұрын
නියමයි ජය වේවා ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
මගේ බයිසිකලේ නම් අැපල් චිප් එකක් නැහැ ... යකඩ ඉබ්බෙක් තියෙන්නෙ....
@europayeapi
@europayeapi 2 жыл бұрын
ඉබ්බත් එක්කම උස්සයි 😊
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
@@europayeapi ලංකාවෙ නම් එහෙම ලයින් එකක් තමයි තියෙන්නෙ 😃😃
@thimalkasamaranayake545
@thimalkasamaranayake545 2 жыл бұрын
🍻🍻☕☕🍻🍻
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@kaveeshagimahan1882
@kaveeshagimahan1882 2 жыл бұрын
මේ වගේ vedio දැක්කම ලන්කාවේ ඉන්න අපි මොන කරුමයක්ද මේ ගෙවන්නේ කියලා හිතෙනවා..😡
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
@lalithdammika7187
@lalithdammika7187 2 жыл бұрын
Dear. Friend. Your. Vdio. good. Vares. bicycle. more. detail. domestic /. Industrial. Sola. Systems. In. garmeny. &. how. many. Presentatge. now. In. Can try
@BuddhistSriLanka
@BuddhistSriLanka 2 жыл бұрын
තෙරුවන් සරණයි
@europayeapi
@europayeapi 2 жыл бұрын
ගොඩක් ස්තුතියි! දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
ජර්මනියේ මුදලාලි නැති කඩ | Cashierless Stores in Germany
17:52
Europaye Api - යුරෝපයේ අපි
Рет қаралды 46 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 10 МЛН
16 Coolest Bike Gadgets You Can Buy
10:28
YouFact Tech
Рет қаралды 1,2 МЛН
I Built Insane 2wd Fatbike
4:38
The Q
Рет қаралды 19 МЛН
Lamborghini Vs World's Largest Shredder
14:59
MrBeast
Рет қаралды 198 МЛН
Master Bus Ruma Serbia
17:14
Aruna vlogs Life In Serbia ♥️
Рет қаралды 2 М.
2021 BSD ALVX  DREAM BUILD
7:32
Lukas Stipp
Рет қаралды 1,5 МЛН
Unboxing and Assembling the Aventon Abound E-Bike
8:12
John Boss
Рет қаралды 367
I bought the most UNBREAKABLE Tech Ever!
34:14
Mrwhosetheboss
Рет қаралды 7 МЛН
ජර්මනියේ නොදුටු තවත් පැත්තක් | Untold aspect of Germany - Part 1
30:42