හැංගිලා කන්න පුළුවන් තැනක්| E Cafe | Restaurants in Sri Lanka

  Рет қаралды 70,708

Magic Compass

Magic Compass

3 жыл бұрын

කාගෙන්වත් බාධාවක් නැතුව තමන්ගෙ පාඩුවෙ නිදහසේ කන්න පුලුවන් තැනක් ගැන තමයි අද වීඩියෝ එකෙන් අපි පෙන්නන්නෙ.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#vlog #Restaurant #Food

Пікірлер: 615
@aliabhattt3036
@aliabhattt3036 3 жыл бұрын
🤗 මං විතරද මේ ලොකු සීන් නැති සරල නිහතමානී කපල් එකට කැමති ❤️ ආදරෙයි දෙන්නටම ❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... ආදරෙයි අපිත් අම්බානෙකට 😍❤️😍❤️😍❤️
@nadiniwarsha3231
@nadiniwarsha3231 3 жыл бұрын
Shaa...oyala krana videos ekakata ekak dewani na...super video...😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️❤️😍😍❤️❤️
@senukishanalya620
@senukishanalya620 3 жыл бұрын
බලන්න පරක්කු උනා ටිකක්... වෙනදා වගේම සුපිරි අයියේ අක්කේ... ආදරෙයි දෙන්නටම... 😍😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
කිසිම පරක්කුවක් නෑ අනේ... 😊😊 ආදාරෙයි නංගි හැමදාමත්. 😍❤️😍
@maleeshasooriyabandara8141
@maleeshasooriyabandara8141 3 жыл бұрын
Wowwww akkiyoo video aka maru ada . parissamen sathutin inna love you so much.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී. අදරෙයි ගොඩාක්. 😍❤️😍❤️😍
@rashmianuththara995
@rashmianuththara995 3 жыл бұрын
Hamadama wage adath aiyai akkai video ekai kema tikai okkoma lassanai. Adarei budusaranai akkatai aiyatai.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් 😍❤️🤗😍❤️🤗
@MrFORD-qq3iw
@MrFORD-qq3iw 3 жыл бұрын
wooooooooooow😍 ayya dan videos wala adui wage.....moko a. mage fav eka hamadama wage last cake eka akki......I love chocolate 😍...thank you ayye akke apita me wage video ekak genawata love u guys god bless u
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
මන් වීඩියෝස් වලට ආව ගමන් වීඩියො එක අම්බානෙක දික් වෙනවා. ඇයි ඉතින් ඔහේ කියවනවනෙ. ඒ හින්දා වැඩි කොටස අක්කට බාර දීලා තියෙන්නෙ. හෙ හේ. ආදරෙයි මල්ලි අපිත් ගොඩාක්. 😍❤️😍❤️
@sumedalihini2604
@sumedalihini2604 3 жыл бұрын
Aneeee shoi akki ayye kama tikanme maru hode.....❤️❤️❤️❤️.wenada wagema supiri hode .you tube ekata awoth balnne akki ayyai videos dalada keyala ethrame patta ane oya denna mm🥰🥰🥰🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ..... මාරම මාරම මාරම සංතෝසයි නංගි හිතට. ආදරෙයි ගොඩාක්. 😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍❤️😍
@sumedalihini2604
@sumedalihini2604 3 жыл бұрын
@@MagicCompass 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
නියමයි සුපිරි කෑමක්නේ, වෙනදා වගේම සුපිරි ❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ❤️😍❤️😍❤️😍
@amavlogs7743
@amavlogs7743 3 жыл бұрын
Niyamai aiyai akkai 👍👍👍👍 wadiye kanna epooo mahath wei😉
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
"මහත් වෙයි" කියන කෑල්ල හැමවෙලේම අමතක වෙනවනෙ🙈🙈😁😁
@roshshali8182
@roshshali8182 3 жыл бұрын
Wow me video 1th maru.good luck aiya & akki ❤❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ❤️😊❤️
@roshshali8182
@roshshali8182 3 жыл бұрын
@@MagicCompass ❤❤❤❤
@shyniewickramasinghe5953
@shyniewickramasinghe5953 3 жыл бұрын
Ko apita😋😋😋😍😍😍aderei dennatama..ada kuchi buchi vlog eka dankan balan inne..😘😘😘
@shyniewickramasinghe5953
@shyniewickramasinghe5953 3 жыл бұрын
Sry today is friday ne..aiyo forgot.should have to wait until tomorrow to see kuchi buchi.are u coming on live tomorrow
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගණන් ගන්න එපා... අපිටත් ගොඩාක් වෙලාවට දින පැටලෙනවා. ඔන්න අද හවස 7ට එනවා කුචී බුචී එකේ අලුත්ම වීඩියෝ එක. රෑට රෙඩි වෙන්න එහෙනම් ලයිව් එකට සෙට් වෙන්න FB එකේ. ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍❤️
@shyniewickramasinghe5953
@shyniewickramasinghe5953 3 жыл бұрын
@@MagicCompass 😘😘😘
@dakshirane8244
@dakshirane8244 3 жыл бұрын
Hi akki and aiya .... oyalage lassanama lassana video ekak enakan mama balagena hitiye.... love you both so much .... 🥰🥰🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️❤️😍
@isankasandeepani3225
@isankasandeepani3225 3 жыл бұрын
Sathutin adren inna hamadam♥️♥️lassan vidiyoth aragen ann.. Suba dawsak wewa
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍😍❤️😍😍
@DiaryofLove
@DiaryofLove 3 жыл бұрын
එතැන නම් සුපිරි concept එකක් තියෙන්නේ 🤩.... ආදරෙයි දෙන්නටම ❤😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔන්න ඔයාලා දෙන්නටත් කොළඹ ආව වෙලාවක යන්න හොඳ තැනක්. ආදරෙයි අපිත්. ❤️❤️😍
@DiaryofLove
@DiaryofLove 3 жыл бұрын
@@MagicCompass අනිවාර්යයෙන්ම එන්නම්කෝ😍❤
@nimaliperera5206
@nimaliperera5206 3 жыл бұрын
Wow nice place 👌keep it up 💪god bless you both 💕❣️❣️💕🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thank you sooooooooooooo much. ❤️😍❤️😍❤️😍❤️😍🤗🤗
@JustChamithDananjaya
@JustChamithDananjaya 3 жыл бұрын
Im your's top fan akka and ayya 💝🙈 love youuuuu So much ☝❤️ හැමදාම සතුටින් ඉන්න.. අනේ පුලුවන් නම් food challenges කරන්න 🙈අර kasun ayyai chamri akkai ekk kala wage 🤣😂❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඉක්මනටම ෆුඩ් චැලෙන්ජ් එකක් කරන්න හිතාගෙන ඉන්නෙ. කරපු ගමන්ම ඔයාලට අරගෙන එන්නම්. ආදරෙයි අපිත් ගොඩාක් මල්ලි. ❤️😍❤️😍❤️
@nilukarathnayake1133
@nilukarathnayake1133 3 жыл бұрын
Nangige presentations nam superb👍👍👍👍.....
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි අගය කිරීමට. ❤️😍❤️
@imashamadurangi77
@imashamadurangi77 3 жыл бұрын
Adath shoii ane akkai aiyai dennama lassanaii. adarei oya dennatama ❤❤❤😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️😍❤️
@lakshaninawarathna48
@lakshaninawarathna48 3 жыл бұрын
Aiyooo katat kelth unannwaa 😋😋😋😋 Ohm thnym knwd mn ahnneee
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
තනියම නෙවෙයිනෙ, අපි දෙන්නත් එක්කමනෙ කෑවෙ. 🙈🙈☺️☺️😍
@LittleGetaways
@LittleGetaways 3 жыл бұрын
මාර restaurant concept එකක්නේ 👌
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔව්... මේක මාර ගති. ඒකමයි අපිටත් වීඩියෝ එකක් කරන්නම හිතුනෙ. 😍
@kumaripathirana7192
@kumaripathirana7192 3 жыл бұрын
Shaaa niyamai dakinakotath asai lankawata awama rasa balamuko Bohoma sthuti Oyala dennatana
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ලිස්ට් එකට දාලා තියාගන්න.ලංකාවට ආව ගමන් එක දිගට කවර් කරගෙන යන්න. 😍😍😍
@gayanimannapperuma8660
@gayanimannapperuma8660 3 жыл бұрын
මරු අක්කී & අයියා ..❤️❤️😘😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී. 😍😍
@alokanamanathunga
@alokanamanathunga 3 жыл бұрын
Best of luck Amazing food vlogers
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thank you soooo much 😍😍😍❤️❤️❤️
@shehan_perera
@shehan_perera 3 жыл бұрын
මොකක් හරි හේතුවක් හින්දා අද video එකේ quality වැඩී වගේ තේරෙනෙවා. දිගටම ඔහොම සුපිරියටම කරගෙන යමු. ජය ✌ ❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
මෙතන හොඳට එළිය තිබ්බා. සමහර විට ඒ නිසා වෙන්න ඇති. මොකද gopro එකේ low light එකේදි නොයිස් එකක් එනවා. ගොඩාක් ස්තූතියි අගය කිරීමට. ❤️😍❤️
@shehan_perera
@shehan_perera 3 жыл бұрын
@@MagicCompass අද B Roll ටික පට්ට 👌👌
@shenuliviha9813
@shenuliviha9813 3 жыл бұрын
මන් මේ එකදිගට ඔයාලගෙ vedios බලනගමන් 🤗 අපිත් ඔයාලා එක්ක ඉන්නවා වගේ දැනෙනවා ඇත්තටම මේව බලද්දි 😍❤️😇
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... මෙ වචන අපිට මාරම හයියක් හොඳේ... ස්තූතියි ගොඩාක්. 😍❤️😍
@diliiis8875
@diliiis8875 3 жыл бұрын
කෑම කියන්නේ ආගමක් නම් ඔය දෙන්නා තමයි දෙයියෝ, අපි ඕගොල්ලෝ ව අදහන බැතිමතුන්
@nethminimnadi7816
@nethminimnadi7816 3 жыл бұрын
අනිවාර්යයෙන්.අපි හැම බ්‍රහස්පතින්දාකමයි සෙනසුරාදාවකමයි දේවාලෙටත් එනවා.
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
👍👍👍👍👍👍👍💚💚💚💚💚💚💚
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
අනිවාර්යයෙන්
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ..... අපිත් දෙයියෝ නෙවෙයි. ඔයාලා වගේම බැතිමත්තු තමා. හිටපු ගමන් ටිකක් විතර දෙයියො ආරූඪ වෙනවා. එච්චරයි. හෙ හේ. 😁🙈😍😍❤️😘😘😘
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
@@MagicCompass 💚💚💚💚💚💚💚💚
@nipuninanayakkara3255
@nipuninanayakkara3255 3 жыл бұрын
Adarei dennatama❤️❤️❤️😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත්. 😍❤️😍
@Sandali_Kodippili
@Sandali_Kodippili 3 жыл бұрын
අම්මෝ අන්තිම ටික🤭🤣🤣 අයියගේ dance එක මරු🤭ප්‍රයිවන් කැබින්🤣🤣🤣
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හෙ හේ..... මේ ඇවිල්ලා කලින් සතියෙ වීඩියෝ එකෙන් පුරුදු උන බෙලි ඩාන්ස්. 🙈🙈😁😁
@ravinduudara5429
@ravinduudara5429 3 жыл бұрын
වෙනදා වගේම Ftt🤗🤗🤗
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍❤️😍
@nisansalachathu5804
@nisansalachathu5804 3 жыл бұрын
සුපිරි aiya akka 💖💖
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි. 😍❤️😍
@dilhanidil672
@dilhanidil672 3 жыл бұрын
Dance eka maru nallathambi wagee oluwa aiyage 👌👌👌 😄😄😄
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අම්බෝ.... සාජන් නල්ලතබ්බි වනන වැනිල්ල වනන්න ගියොත් බෙල්ල ගැලවිලාම යනවා. 🙈🙈😁😁😍
@madhukasithara3911
@madhukasithara3911 3 жыл бұрын
Aiya patta athal porak aiyage kacha kache nm nawathanna epa mn godak asai aiya kiyogen kiyogen yana ekt akkatai aiyatai godak adareii mn😍☺️❤️ parisamin sathutin inna 😍☺️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ..... පට්ටම තැන්කූ හොඳේ මගේ කියවිල්ලට මනාපෙ දුන්නට. මේ කියවිල්ලනම් හිතලවත් නවත්තගන්න බෑ අනේ. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️😍❤️😍
@solicmam6204
@solicmam6204 2 жыл бұрын
අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️❤️
@ishangaakila1690
@ishangaakila1690 3 жыл бұрын
අනේ හැමදාම ආසාවෙන් බලන චැනල් එකක් 😍🖐️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍
@sujinibamunuarachchi907
@sujinibamunuarachchi907 3 жыл бұрын
ane shoidenna aewith ,adarei dennatama budusaranai denatama
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍
@thilinidulanjali3625
@thilinidulanjali3625 3 жыл бұрын
Hama video ekakatama comment damme nati unata oyalage hama video ekakma balanawaa.adarei dennatama😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් 😍😍❤️
@kawinduheshan7343
@kawinduheshan7343 3 жыл бұрын
Adarei dennatama ❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් 😍😍❤️
@nadeeshaedirisinghe970
@nadeeshaedirisinghe970 3 жыл бұрын
අදත් අවා මං ආදරේම ඩබල බලන්න 😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... ආදරෙයි පැලෙන්න. 😍😍😍😍❤️🤗🤗🤗🤗
@amandigayathma480
@amandigayathma480 3 жыл бұрын
Anee shoii oyla😍🤗
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@heshdsrm3913
@heshdsrm3913 3 жыл бұрын
Anithima tika thamai maru😂😂😂😂 lvu kuchi & buchi
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි පැලෙන්න. 😍❤️😍
@sachithranishadani9984
@sachithranishadani9984 3 жыл бұрын
Ammo akki aiya apita badaginna vedi karannada hadanne ane😋kokatath beheth tikak ganna vei,onna mata kela giluna😜
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
කමක් නෑ කමක් නෑ. ඔයාලගෙ ආදරේ තමයි එකම බෙහෙත. ❤️😍
@mashid1569
@mashid1569 3 жыл бұрын
කේක් ටික නම් 😋
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
කන්න පුලුවන් බඩ පැලෙනකම්. 😁😍
@sujeewasujeewa5235
@sujeewasujeewa5235 3 жыл бұрын
Man kuwet korona hadila kare kotu wela kalpana karaddi oyala dennage vidiyo eka dakke tibunu amarut hoda una godak satutui adarei p.e
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනේ.... ඉක්මනටම හොඳටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි ගොඩාක්. 😍😍❤️
@poojaranasinghe2199
@poojaranasinghe2199 3 жыл бұрын
Place & the food looks lit 🔥👌
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Yeah this is actually an amazing place with good food 😍❤️🙌
@cakebash8862
@cakebash8862 3 жыл бұрын
Keep up your naughty & fun attitude forever ✌🥰
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
He he 🙈 Thank you so much for watching ❤️❤️
@pavisgraphicstudio
@pavisgraphicstudio 3 жыл бұрын
wow.......patta place eka.......
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔව් ඈ... යන්නම වටින තැනක්. 😍😍
@yarukasl
@yarukasl 3 жыл бұрын
ඔන්න අදත් video එක සුපිරි කියලා වැඩක් නැහැ(ආදරෙයි පැලෙන්න❤️)(අලුත්ගම මල්ලි)
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි මලයා අපිත්. 😍❤️😍
@sandalihewage8452
@sandalihewage8452 3 жыл бұрын
Nice one💚💜
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thank you soo much. ❤️❤️😍
@Memorella.
@Memorella. 2 жыл бұрын
මරු අප්පා..😆😆♥️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️
@shehanbanuka9552
@shehanbanuka9552 3 жыл бұрын
Adrei ❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි. 😍❤️😍
@manojsampath1824
@manojsampath1824 3 жыл бұрын
Niyami oyala denna adrei oyalata hamdama godak sathutin inna budu saranai
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍❤️
@ranuthiaradana5013
@ranuthiaradana5013 3 жыл бұрын
Maru asai Ane oyala denawage inna dawasaka ehema innawa mamath love you akki ayya 😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... ගොඩාක් ස්තූතියි නංගි අපිට මේ තරම් වටිනාකමක් දුන්නට. ආදරෙයි ගොඩාක්. 😍❤️😍
@ranuthiaradana5013
@ranuthiaradana5013 3 жыл бұрын
@@MagicCompass ❤️🥰😍😘
@ravindunimesh3319
@ravindunimesh3319 3 жыл бұрын
අදත් ඉතින් සුපිරි...අපේ බඩගින්න වැඩිකරල ඔය දෙන්න කන්නකෝ හොදේ.........ඔක්කොටම වැඩිය behind the scenes පට්ට 😂😂😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ... බඩගින්න වැඩි වෙනවා කියන්නෙ කෑම රුචිය වර්ධනය වෙනවා. 😁😁☺️😍😍
@tharukaperera3814
@tharukaperera3814 3 жыл бұрын
Aiye , yashi akkiwa kitchen eka paththata th yawala apita hadana hatith pennuwa nm wade thawath hodai ne..samanyen apita ehema yanna bari eke oyalata puluwn wei apita athule wena wadeth pennna. Nikam idea ekak withrai.denna ekka blnnko try ekak denna ehma krannath 🙊
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අපි සමහර තැන් වල එහෙම කලා. හැබැයි ගොඩක් තැන් වලදි ගිහින් කාලා එනවා විතරයි. ඉස්සරහට අපි රෙස්ටුරන්ට්ස් වලින් අහලා බලන්නම් කුස්සියෙ කෑම හැදෙන විදියෙ වීඩියෝ ගත්තට කමක් නැද්ද කියලා. එයාලා කැමතිනම් ඒ කෑලිත් දාන්නම් වීඩියෝ එකට. 😍❤️😍
@tharukaperera3814
@tharukaperera3814 3 жыл бұрын
@@MagicCompass 🙈😊👏
@achinisandareka416
@achinisandareka416 3 жыл бұрын
Superb ❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thanx a lot. 😍😍❤️
@dewminichathurika7743
@dewminichathurika7743 3 жыл бұрын
Eka nam maru 🍕🍕🍕❤️👍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@yasharasachinthani392
@yasharasachinthani392 3 жыл бұрын
Adrei dennatm😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි ගොඩාක්. 😍❤️😍
@piyumidiwyanjalee1292
@piyumidiwyanjalee1292 3 жыл бұрын
Creamy base spaghetti ❤😍🤤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ඔයත් ආසයිද ඒකට? 😍😍
@ytmusicvish95
@ytmusicvish95 10 ай бұрын
Oyala kama wala prise ekat kiyannako ganna ewage
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
Yeah.. mn onna mulinma awa.. adareiii godak akki Aiya.. ❤️💫😚 balala awith comment ekak dannam.. ❤️ mn Oyalage adaraneeya Asalwasiya 😍❤️
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
Mulinma mathak une honey pizza eka food challenge ekedi kapu widiya.. 😬😍 E-Cafe eke use karala thina aluth concepts technology eka maru.. ❤️ anthima tika thamai maru.. 😂 Video eka wenada wagema superb 😍❤️💯 adareiii... ❤️❤️ aye ikmanata Video ekak one ❤️💫
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ෆුඩ් චැලෙන්ජ් එකේදි ඒක කෑවා නෙවෙයිනෙ, ගිල්ලනෙ. හෙ හේ. මේකනම් ගෙදර ගෙනත් රස කර කර කෑවා. ගොඩාක් ස්තූතියි නංගි අගය කිරීමට. ආදරෙයි හැමදාමත්. 😍❤️😍❤️😍❤️
@sachithracharuni3494
@sachithracharuni3494 3 жыл бұрын
Hi foodies 😁😁😁😁 අහන්න ආසම වචන ටික අප්පේ 😌😌😌😌 ♥️♥️♥️♥️♥️♥️♥️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... ආදරෙයි හොඳේ. 😍😍❤️❤️
@sachithracharuni3494
@sachithracharuni3494 3 жыл бұрын
ආදරේ ආදරේ ආදරේ ආදරේ ආදරේ මැට්ටෝ පැලෙන්න මං 😂😂😂😂♥️♥️♥️♥️
@shashipraboda8165
@shashipraboda8165 3 жыл бұрын
Pissu dabala...adareiiii ❤❤❤❤😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත්. 😍❤️😍
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 3 жыл бұрын
බඩගිනියෝ🤗🤗🤗 ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට❤❤😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
එහෙනම් කමූ.... ☺️☺️😊 ආදරෙයි ඈ පැලෙන්න. ❤️❤️😍
@NilwalaVlogs
@NilwalaVlogs 3 жыл бұрын
Nice video ❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thank you sooo much 😍😍
@chamindakumara3868
@chamindakumara3868 3 жыл бұрын
Dennath ekka food challenge ekakuth karannako.❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අපි මෙතැනම කරා එකක්. ඒක බැලුවෙ නැද්ද ඔයා? 😍
@prameegamage7762
@prameegamage7762 3 жыл бұрын
Aneeee awasanatika shoooiii😍😍😍😍😍😍😍😘😘😘😘❤️❤️❤️❤️ 🤣🤣🤣🤣🤣🤣🤣😂 ayyage dance
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.... තැන්කූ හොඳේ.... මොඩන් බෙලි ඩාන්ස් කියන්නෙ මේකට තමා. 🙈🙈😁😁😍😍
@shamalierandi4644
@shamalierandi4644 3 жыл бұрын
සතුටු වෙන්න ඔච්චර කාලත් ඔය ගානට හරි ඉන්න එක ගැන....දවසක කාල තමා මැරෙන්නෙත් ඔය දෙන්නා😁👍👍♥️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
බඩ පිරිලා මැරුනත් මෝකෝ නැද්ද හා. 🙈🙈😁😁😍😍
@shamalierandi4644
@shamalierandi4644 3 жыл бұрын
@@MagicCompass අනේ ඔව් ඒකටත් පින තියෙන්න ඕන😁😁👍
@nadeeranadeera-tu7mu
@nadeeranadeera-tu7mu 11 ай бұрын
Mara lassanai thanak hari pilivelayi
@MagicCompass
@MagicCompass 11 ай бұрын
❤️😍😍❤️
@vileshkadelivera3234
@vileshkadelivera3234 3 жыл бұрын
Sha niyamai akki and aiyya 😍❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී. 😍❤️😍
@ps-mw1uf
@ps-mw1uf 3 жыл бұрын
Wow ❤️😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
❤️😍❤️🤗🤗🤗
@ravindudilshan9415
@ravindudilshan9415 3 жыл бұрын
Anthima tika nam maru hode adarei aiya and akki ☸️♥️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍😍
@nadeeranadeera-tu7mu
@nadeeranadeera-tu7mu 11 ай бұрын
Mechchara kal balapu vada valin lassanai vidio eka dakke ada
@MagicCompass
@MagicCompass 11 ай бұрын
අඩේ... 😍😍😍❤️❤️❤️
@dilinifernando7613
@dilinifernando7613 3 жыл бұрын
Wooow meka nn patta place ekak😍😍💥💥 okkatama wada athal.antheee tika aiyooo🤣🤣🤣😘😘😘 ammoo aiyooooooooooooo ආදරෙයි අනේ මං ආදරේට වඩා ඔය දෙන්නට කෑදරයි🤩🐆
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ...... අපිත් ආදරෙයි කෑදරෙයි මික්ස් වෙච්ච අමුතුම මෙව්වා එකක් තියෙන්නෙ. ❤️😍❤️😍❤️😍❤️
@sasindusamaranayaka.1673
@sasindusamaranayaka.1673 3 жыл бұрын
Adanam supiri kama tikak..
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
පට්ටයි හොඳෙ. 😍😍
@ashininimesha2562
@ashininimesha2562 3 жыл бұрын
ආදරෙයි.. ❤❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි. 😍😍❤️
@hiru5732
@hiru5732 3 жыл бұрын
🤗😍 ❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
❤️😍🤗❤️
@shashikumarasinghe98
@shashikumarasinghe98 3 жыл бұрын
Niyamaaiii ❤️❤️
@harshanidilhari2252
@harshanidilhari2252 3 жыл бұрын
Shoi akki..apith yannm kanna lagadima 😘😘😘 ආදරෙයි oyalata
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ගිහින් අපිටත් කියන්න ඔයාලගෙ අත්දැකීම ආදරෙයි අපිත්. ❤️😍❤️
@gksudath2550
@gksudath2550 3 жыл бұрын
Behind scenes wal aiyage dance aka maru ah 😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.... තැන්කූ හොඳේ. ඒ අලුතෙන් හදුන්වා දෙන බෙලි ඩාන්ස් වර්ගයක්. 🙈😁😍
@manushewejarathna7019
@manushewejarathna7019 3 жыл бұрын
Mata hamadama hithenawa oyalage videos baladdi mechchara kanna bade ida thiyanawada kiyala.😁😁😁😁
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අපිත් කාලා ඉවර වෙලා ඕකම හිතනවනෙ අනේ. 🙈🙈😁😁
@yashodanisansala1884
@yashodanisansala1884 3 жыл бұрын
Hariiima satutuiiiii❤❤❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි. 😍😍
@chamodifernando3461
@chamodifernando3461 3 жыл бұрын
Ane soi😍♥️oya denna hamedama sathutin inne♥️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍😍😍
@chamodifernando3461
@chamodifernando3461 3 жыл бұрын
@@MagicCompass ♥️
@ybbada8514
@ybbada8514 3 жыл бұрын
Anthimaa tika wada rasawath ❤️😜
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ... 🙈🙈😁😁😍😍
@nethudamayanthi653
@nethudamayanthi653 3 жыл бұрын
Ane akki pana aiya pana me tike tikak asanipwn hitiye.ekai balanna beri unw.den beluwaaaaa.adarei hemadatama.ada oyala denna godak lassanaiiii.ummmaaa.adareiii
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනේ.... මොකද නංගි අසනීපේ. බෙහෙත් එහෙම ගත්තද? දැන් කොහොමද ඔයාට. පරිස්සමින් ඉන්න නංගි. ආදරෙයි ගොඩාක්. 😍❤️😍
@nethudamayanthi653
@nethudamayanthi653 3 жыл бұрын
Man ithin hospital ekak wagene.ithin eka ledak nemei..😯😣....akki pana aiya pana
@Anu99463
@Anu99463 3 жыл бұрын
Ceylon taprobane cafe ekatath yannako..❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Baw Baw Cafe එකට නේද? එකට ලඟදිම යන්න ඉන්නෙ. 😍
@Kalabalaya
@Kalabalaya 3 жыл бұрын
Nice 🔥❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thanx a lot. 😍❤️
@LeonsFamily
@LeonsFamily 3 жыл бұрын
බලන්න බැරි උන වීඩියෝ ටික ඔක්කොම බලාගෙන යනගමන් මේ ☺️ 😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... කොහේද හිටියේ පහුගිය ටිකේ. එක පාරටම දකින්නත් නැතුව ගියානෙ.
@dulanjalisalgadoe981
@dulanjalisalgadoe981 3 жыл бұрын
අනේ ආදරෙයි දෙන්නටම 👊👊👊
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ආදරෙයි ගොඩාක්. ❤️😍❤️
@ishaniupeksha260
@ishaniupeksha260 3 жыл бұрын
ලස්සනයි
@ashasherifa5014
@ashasherifa5014 3 жыл бұрын
Niyamai
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
තැන්කූ වේවා. 😍😍
@sarajayasundaratv
@sarajayasundaratv 3 жыл бұрын
Oluwa wadena seen eka thama patta😁😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
දැන් බලද්දි පට්ට. එවෙලේනම් තරු විසි උනා. 🙈🙈☺️☺️
@EduacademySL
@EduacademySL 6 ай бұрын
2021 feb 4 දාපු එක මම බලන්නේ 2024 feb 4 😁😁😁... මට ඔයාලගෙ චැනල් එක හම්බුනේ සාමාන්‍ය පෙළට ඔන්න මෙන්න...2022(23) ... ඊට පස්සේ විභාගෙ ඉවර වෙලා කෝස් , පන්ති නිසා බලන්න බැරි උනා ගොඩක් ... දැන් තමයි මේ පොඩ්ඩක් බලන්නේ ...😁😁😁 අනිද්දා සිට උසස් පෙළ පටන් ගන්නවා ...🙃
@Nethranathali
@Nethranathali Жыл бұрын
🤩🤩🤩
@MagicCompass
@MagicCompass Жыл бұрын
🥰😍🥰
@rashmikajayalathrjay9548
@rashmikajayalathrjay9548 3 жыл бұрын
Adanm onna wadiya parakku karanne nathuwa ikmnta awa balanna😁😁😁🖤🖤🖤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අහා..... 😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️
@tharikasoyza6201
@tharikasoyza6201 3 жыл бұрын
attatama shoi thanakne 😊
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
නියමම තැනක්. 😍❤️😍
@chathusilva7532
@chathusilva7532 3 жыл бұрын
Oya denna shok ane. Super
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍😍
@user-fq2lx2to5g
@user-fq2lx2to5g 3 жыл бұрын
❤💯මැජික් ඩබල
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍❤️😍
@pavisgraphicstudio
@pavisgraphicstudio 3 жыл бұрын
❤️❤️😍😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
😍❤️😍❤️🤗🤗
@thanujanaveen7354
@thanujanaveen7354 3 жыл бұрын
😂😂 athal 😍❤🌹
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
තැන්කූ වේවා 😍😍
@veenupeiris5614
@veenupeiris5614 3 жыл бұрын
Sha nidahase ina pluwan thenak thnkz ayya ,akka
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
පාඩුවෙ කාලා බීලා එන්න පුලුවන්. 😍😍
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 3 жыл бұрын
Kamanam kuchi buchi thmai ❤😍
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ..... පට්ටම තැන්කූ හොඳේ. ❤️😍❤️
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 37 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 17 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 115 МЛН
Coffee Colombo | Jaffna Style Crab Pittu | Stories of Lash
6:49
Stories of Lash
Рет қаралды 12 М.
VLOG 019 - විසි එකේ කෙල්ලෙක්ගෙ දවසක්!
25:50
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 169 М.