VLOG 019 - විසි එකේ කෙල්ලෙක්ගෙ දවසක්!

  Рет қаралды 182,780

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

Пікірлер: 1 000
@chanu8123
@chanu8123 4 жыл бұрын
අයියනම් මාර ෆ්‍රෙන්ඩ්ලි 😚🙂 විඩිඔ බලන්නේ අයියගේ ගොං කතා අහන්න 😂
@nethminimnadi7816
@nethminimnadi7816 4 жыл бұрын
ඒක නං ඇත්ත.magic compass vedio වලට වඩා අපි මේ vedio වලට ආස අයියගෙ ගොං කතා අහන්න තමයි
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 4 жыл бұрын
Yesss
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
මොනාද බොලව් යකුනේ. බනිනවද හොඳ කියනවද කියලා හිතාගන්න බැරුව අසරණ වෙනෝ. 🙈🙈😁😁😁😂😂😂😍
@chanu8123
@chanu8123 4 жыл бұрын
@@Kuchiandbuchi හොද කිව්වේ හොද මම කිව්වේ මෙතනත් ඇවිල්ලා පිස්සුමයි කෙලින්නේ 😂
@madupremasiri7131
@madupremasiri7131 4 жыл бұрын
ආදරෙයි ඉතින් ඒ කතාවලට
@අමාලියනගේ
@අමාලියනගේ 2 жыл бұрын
මාරම විදියට ජීවිතේ විදිනව,ඇත්තටම සතුටුයි,අපිට නැති සතුට නිදහස ඔයාල විදිනව වීඩියෝ එකකින් බලල හරි අපි සතුටු වෙනව,හැමදාම සතුටින් ඔය විදියට ඉන්න අක්කි අයියා,අද ඔයාලගෙ චැනල් එක අහු උනේ,එක දිගට සේරම වීඩියෝ ටික බලනව මේ ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. 😍❤️❤️😍
@nadeeraperera6269
@nadeeraperera6269 4 жыл бұрын
සුභම සුභ උපන්දිනයක් නංගිට යශී ඇත්තටම ඔයා නම් ගොඩාක් වාසනාවන්තයි අයියා වගේ හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්න එයා ඔායාලගේ පවුලට කොච්චර ආදරේද හැමෝටම එහෙම ලැබෙන් නෑ ඔය ආදරේ හැමදාම තියා ගන්න අාදරෙයි ඔයාලාට ඔයාලාගේ පවුලටත් මම ගොඩාක් ආදරෙයි හැමදාම මේ වගේ සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි පැලෙන්න. ❤️😍❤️🤗🤗🤗
@milindasudesh3475
@milindasudesh3475 Жыл бұрын
❤❤❤❤❤
@vishuqeen8250
@vishuqeen8250 4 жыл бұрын
ෂෝයි අනේ හැමදාම සතුටින් ඉන්න කට්ටියම😍😀 අයියගෙ කටට කොහෙන් වචන එනවද මන්දා...ගස්ලබූස්......🤭😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
හෙ හෙ හේ... තැන්කූ සෝම සෝ මච් මේ ආශිර්වාදයට. ❤️😍❤️
@fana4870
@fana4870 4 жыл бұрын
හැපි බර්ත්ඩෙි නංගී ❤️ ෆැමිලි එකම ෂෝයි අනේ .ආයේ විඩීයෝ කරන්න එයා ලා එක්ක
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ඉස්සරහටත් එයලා ඉන්න වීඩියොස් අරන් එන්නම්. ❤️😍
@Shakyavidios619
@Shakyavidios619 Жыл бұрын
Happy birthday raththaran akke.😍ane ithin chuti akkage birthday ekath January 24 da.mage January 28.akkage paule hamotama බුදු සරනයි ,දෙවි පිහිටයි ,රත්නත්තරනේ පිහිටයි ! Man saha hamoma prarthana karanawa akkatai akkage paule hamotamai hoda sathutu jiwithayak gatha karanna labenna kiyala.🥰🥰❤️❤️❤️🥰❤️🥰
@achiniindrachapa3395
@achiniindrachapa3395 4 жыл бұрын
අක්කටයි අයියටයි වේලාසනම valentine ඇවිත් වගේ..දෙන්නම රතු ඇදලා...ලස්සනම ලස්සනයි ..😍😍❤️😉
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
අපිට ඉතින් කොයි වෙලෙත් වැලන්ටයින්නෙ. 🙈😊☺️☺️ ගොඩාක් ස්තූතියි. 😍❤️😍
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 4 жыл бұрын
අක්කේ ඔහොම කරන්න එපා අයියට ඔයාට කවදාවත් ඔහොම කෙනෙක් ලැබෙන්න නෑ. ඔයා ගොඩක් පිං කරලා තියෙනවා මේ වගේ කෙනෙක් ලබන්න ඒ ගැන සතුටු වෙන්න කවදාවත් පිරිමි කෙනෙක්ට කියලා වැඩ කරගන්න එපා
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
අයියෝ නෑ අනේ. අපි දෙන්නා කොහොමත් හැම වැඩක්ම වගේ දෙන්නත් එක්කම කරන්නෙ. එයාගෙ වැඩ මගේ වැඩ කියලා නෑ. හැබැයි ඉතින් කොයි වෙලෙත් මේ වගේ අනම් මනම් කියවලා ආතල් එකක් ගන්නවා. බෝරින් වෙන්නෙ නැතුව ඕනෙ වැඩක් කරන්න ගැම්ම එන්නෙ ඒ ආතල් හින්දා. හැබැයි මොනා උනත් මන් වගේ කෙනෙක් ලබන්න යශී පිං කරලා තියෙනවා කිව්ව කෑල්ලනම් ප්‍රින්ට් එල්ලනවා බිත්තියෙ යශීට නිතරම පේන්න. හෙ හේ. 🙈🙈☺️☺️😍😍
@yeheli
@yeheli 4 жыл бұрын
Enjoyed a lot from this video ❤️
@siru3062
@siru3062 4 жыл бұрын
Akkii lv u so much
@yeheli
@yeheli 4 жыл бұрын
@@siru3062 😘😘😘😘😘😘😘
@roshiniroshini5836
@roshiniroshini5836 Жыл бұрын
දෙන්නටම ගොඩක් ආදරේයි ❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰 පරිස්සම්න් ඉන්න
@hasanwaidyarathne8127
@hasanwaidyarathne8127 3 жыл бұрын
නංගිලා දෙන්නම eka wagei . Akka wenama widiyak . Ath yashi akki තමයි මා.....ර ලස්සන 🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි මල්ලි. 😍❤️😍
@madu7679
@madu7679 3 жыл бұрын
Mara happy family 1, ehema tama enna ona, asai ogollo wge enna eth me athmeta mta ehema jivithayak na, ogollo dkkma sathutui, Wish ur happy birth day💖💖💖
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 4 жыл бұрын
පලවෙනි සිංදුව ගැලපෙන්නෑ Birthday එකට , අවුලක් නෑ සතුටින් ඉන්න හැමදාම මේ වගේ
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ඔව් අනේ.. එහෙම ගැලපෙන ඒවම කිව්වෙ නෑ. නිකන් ඔහේ කටට එන ඒවා කිව්වෙ. 😊😊
@kumuduaponsu5156
@kumuduaponsu5156 3 жыл бұрын
Ane mn mara ආසයි කවදාහරි oya dennawa dakinnai katha karannai.budu saranai .ජයවේවා .hamadama sathuten enna .
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
අනිවාර්‍යයෙන්ම ලඟදිම දවසක මුණ ගැහෙමු. 😍❤️😍
@rush4718
@rush4718 4 жыл бұрын
අසාවෙන්ම බලන You tube චැනල් අතරින් #1 ම එක ඔය දෙන්නාගෙ චැනල් එකට එ් තරන්ම මම ඔය පිස්සු ඩබලටම අාදරෙයි . වැඩිපුර ටිකක් අයියට තමා ඉතිම්
@rush4718
@rush4718 4 жыл бұрын
චැනල් 2ටම හොදේ වැඩිපුර අනිත් චැනල් එක
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
අඩේ..... පුදුම විදියෙ සංතෝසයක් දැනෙනවා සිරාවටම. පට්ටම පට්ටම පට්ටම ස්තූතියි හොඳේ. ආදරෙයි අපිත් අම්බානෙකට. 😍❤️😍❤️😍
@rush4718
@rush4718 4 жыл бұрын
@@Kuchiandbuchi අපිත් අාදරෙයි
@sitharasithara4719
@sitharasithara4719 4 жыл бұрын
Niduk nirogi suwaya pirunu subama suba upandinayak wewa nangi video ekanam fattama athal apith ethana hitiya wage denuna amboo kema tikanam 🤩🤩🤩 akki aiya ennakal athal witharamai
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
අපිටත් හැමවෙලේම දැනෙන්නෙ ඔයාලා අපේ ලඟ ඉන්නවා වගේ. ඒ නිසා තමයි අපිට හැමදෙයක්ම කිසිම පැකිලීමක් නැතුව බෙදාහදාගන්න පුලුවන්. 😍😍😍😍
@rivisanCreations
@rivisanCreations 4 жыл бұрын
🐇 🐢 😂😂😂❤ Happy birthday වේවා! 23:10 රෙස්පෙක්ට් සහොදරයා ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ලෝකේ වෙනස් වෙන්නනම් අපි වෙනස් වෙන්න එපැයි බන්. ❤️😍❤️
@Vlogging327-p1r
@Vlogging327-p1r 3 жыл бұрын
Ada thamai balanna gaththe videos aiyagei akkagei. Niyamai. Keep it up ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. එහෙනම් දිගටම හම්බෙමු හොඳේ නංගි. 😍😍❤️
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 4 жыл бұрын
සුබ උපන්දිනයක් පොඩි යශී🎂🎂🎂 ආදරෙයි ඔක්කෝටම ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. ❤️😍❤️
@rashmianuththara995
@rashmianuththara995 4 жыл бұрын
Ammo e video eka nm full athal komath aiyai akkai inna thana athal kotiyaine adarei budusaranai akke aiye.
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
හෙ හේ... ගොඩාක් ස්තූතියි නංගි හැමදාම අපිට දෙන මේ ශක්තියට. 😍❤️❤️
@nisansalachathu5804
@nisansalachathu5804 4 жыл бұрын
Happy bath day nangi💖💖හපොයි අර කඩේ මිනිස්සු තාම හිනා වෙනව ඇති අයිය ඔයාගෙ කට තමයි කට.ආදරෙයි දෙන්නටම ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ආයෙ දවසක ඒ කඩේට ගිහින් බලන්න ඕනේ. නිකමට හරි වීඩියෝ එක එයාලත් බලලා තිබ්බොත් මරු. හෙ හේ. ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍
@rshira1017
@rshira1017 4 жыл бұрын
Math hithuwe birthday party da kema video ekakda kiyl.. happy birthday neththraa... akkige voice eka mw pissek kr.. akkige family eke nihathamanikama maru.. seratama wada apee aiyya thama shoii.. adareii
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
අඩේ පට්ටම පට්ටම පට්ටම තැන්කූ සෝ මච් වේවා. මේ වචන ටික හිත සංතෝසෙන් පිරෙව්වා. ආදරෙයි හැමදාමත් 😍❤️😍
@militarywife3498
@militarywife3498 4 жыл бұрын
සරලයි සුගමයි නියමයි... සරලකමට ආදරෙයි♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️
@prettygirlo_o5021
@prettygirlo_o5021 3 жыл бұрын
Ogollo vage aye ape ratata inna eka hari hoda adarshayak . Hamotama budusaranayi
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@user-to6dl3cu3d
@user-to6dl3cu3d 4 жыл бұрын
Ane පවු තුන්දෙනාටම කන්න බෑ....😂 Adarei akka and aiya.....❤️❤️ Happya birthday princess😍❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
පවුලටම කන්න බෑ අනේ. 🙈🙈😁😁 ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍❤️😍
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
Maru ideasne enne.. 🥰 gaslabussss kanne needa oya Anuradha Ayya🤭
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආයෙත් අහලා... ඒ තමයි පොස් වර්ගෙ 🙈🙈😁😁😁
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
@@Kuchiandbuchi ekane.. oyala dennata mara adarei... Asama couple Eka❤️❤️🖤🖤
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 4 жыл бұрын
ඉන්නේ කොහෙද එතන මිනිස්සුන්ගෙත් ලේ පිරිසිදු කරනවා😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
අඩේ...... පට්ටම තැන්කූ හොඳේ මේ අගය කිරීමට. ❤️😍❤️😍❤️
@sachinipremasiri4480
@sachinipremasiri4480 4 жыл бұрын
Happy birthday 🎂 🤗❤😘 maruuuuu aneee... supiri.... ane shok set ekm athal shooiii.... adrei okkmlta.. okkomalat budu saranai..
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️
@solicmam6204
@solicmam6204 3 жыл бұрын
අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
😍😍❤️❤️🥰🥰
@ManelPathirana344
@ManelPathirana344 3 жыл бұрын
Godak lassanai apith sathutu una Oyata nangiyo suba upandinak oyata hemotama sathutin inna Adai dekke vediyo eka Theruwan saranai hemotama parissamin inna 🙏💗🙏💗🙏👍👍👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දෙන මේ හයියට. ❤️😍😍❤️😍😍❤️
@ManelPathirana344
@ManelPathirana344 3 жыл бұрын
@@Kuchiandbuchi 🙏💗💗💗🙏👍👍👍🌷🌷🌷🌷💥💥💥💥
@bellazoye2823
@bellazoye2823 4 жыл бұрын
ඔයාලා හැමදාමත් නියමයි❤👍👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍
@slskrelectronics
@slskrelectronics Жыл бұрын
😂😂😂😂 එක සුපිරියක් 😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉😢😮😮😮😊😊😊
@najaneedewmi230
@najaneedewmi230 4 жыл бұрын
Magee aiyaai akkii🙈❤️ Hemadamaa adareeii Dennatamaa anee.. god bless you aiyaa & Akkiii
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍🤗😘😘😘
@dhaneshawijekoon1344
@dhaneshawijekoon1344 4 жыл бұрын
ane pawle kello 3n denek😍😍 eke thiyena athal eka ganna ehema pwlak wennama oni..mata inneth akkala dennek😍😂 athatama pawle anthimaya wenawa kiyanne raja sapa thama..hama welawema loku ayagen salakili ganna puluwan💪💪so..love you lots guys♥️♥️♥️♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
Amboooo eka nam aththa. Randu iwarekuth na, love eke iwarekuth na ithin 😍🙈 Eka nam aththa, ape birthday ekata wish eka witharai hambenne. Ahuwama kiyanne eya thama podi lu. Kawada wenakan oka ahanna weida danne na 😁
@isharadilki6779
@isharadilki6779 4 жыл бұрын
Happy birthday nanga. Akkge ammai tattat harima shok ane. ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍❤️❤️
@yarukasl
@yarukasl 4 жыл бұрын
අදත් video එක සුපිරි කියලා වැඩක් නැහැ (ආදරෙයි පැලෙන්න❤️)(අලුත්ගම මල්ලි)
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ආදරෙයි මල්ලි. ❤️😍❤️
@senukishanalya620
@senukishanalya620 4 жыл бұрын
Happy birthday යශි අක්කාගේ නංගීයාට... ඔයාලා දෙන්නා මරු අනේ... 😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. 😍❤️😍
@sumedalihini2604
@sumedalihini2604 4 жыл бұрын
Happy birthday nangeyooo.supiri akki ayye.. ela niyamai ane oyalanme mara athal cuple ekak akki ayye 😍😍😍😍❤️😍❤️😍.thama balana gmn hode.balnne kalin like kala hode akki ayye 😍 ❤️😍😍.akkgee amma shoi aneeee
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
අඩේ..... පට්ටම ස්තූතියි නංගි. මේ වචන ටික අපිට මාරම හයියක්. ආදරෙයි නංගි ගොඩාක්. ❤️😍❤️😍❤️😍
@sumedalihini2604
@sumedalihini2604 4 жыл бұрын
@@Kuchiandbuchi 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️😍😍😍😍
@musiclovers2957
@musiclovers2957 4 жыл бұрын
හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා... මුලු පවුලටම බුදුසරණයි .... .. happy birthday නංගී .... 🥞🥞
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍❤️❤️❤️
@Tharuki-c6c
@Tharuki-c6c 3 ай бұрын
K​@@Kuchiandbuchi
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
Happy birthday akkiyata ..... shoima shoi akkila dennekui ayyai niyamai ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍😍❤️❤️❤️
@nimaliperera5206
@nimaliperera5206 4 жыл бұрын
Harim shook birthday party ekak nangat wish you happy birthday 🎉🎊 keep it up 👍 adarai godak 💞💕💞💕💞💕
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි හොඳේ.... ආදරෙයි හැමදාමත්. ❤️😍❤️
@DaysofDilshan
@DaysofDilshan 4 жыл бұрын
හම්මේ දැන් ඉතින් බඩගිනීනෙ මේක බලල හය්යෝ 🤣🤣🤣🤣 මටත් කට්ලට් ඔනීඊඊඊඊඊඊඊඊ
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ඔයැයි ඉතින් 100 වෙනි vlog එකටත් කොළඹ ඇවිත් හොර පාරෙන්ම ගියානෙ. ඔන්න ඒකට දඬුවම. 😜😜😜
@thishumuthu2626
@thishumuthu2626 3 жыл бұрын
අනේ ඔයාලා ගෙදර අය ගැන හිතන විදිහනම් මරු අනේ. 😘 ආදරෙයි ඔයාලට
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
@HarshaniNirosha-kj3rd
@HarshaniNirosha-kj3rd Жыл бұрын
අක්කි ලස්සන වෙලා කෙට්ටු වෙලා. ❤️
@thilankapriyalal6007
@thilankapriyalal6007 4 жыл бұрын
අයිය ලංකාවේ පාර්ක් ගැන කිව්ව කතාව නම් සහතික ඇත්ත 😁😁😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ඔව් අප්පා. ඒවට ගියාම මල පන්නගෙන එන්න වෙන්නෙ.
@diluamarakoon1222
@diluamarakoon1222 4 жыл бұрын
හරිම සතුටුයි ඔයාලව දැක්කම...😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
අනේ ආදරෙයි ගොඩාක් ❤️❤️😘😘
@pavanishenali1889
@pavanishenali1889 3 жыл бұрын
නියම අදහස ක් දුන්නේ birthday එක සමරන්න. ඇත්ත අයියේ සමහර park වලට ගියාම කිසිම මානසික නිදිහස ක් නෑ..පුදුම නීති ගොඩක් තියෙන්නේ... අයියට හම්බෙන හැමෝම හිනස්සල තමා යවන්නේ.. අන්තිමට කොහොම හරි food vlog එකක් උනා නේද? Hoddog university එකට ගිහිල්ලා video එකක් කරන්නකෝ....
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ඔව් අප්පා.. එපා එපා කියලා බෝඩ් ගහලා හැම තැනම. සිකියුරිටි කට්ටිය මිනිස්සුන්ට කතා කරන්න දන්නෙ නෑ. මානසික නිදහස නැත්තටම නැති වෙනවා පාක් එකකට ගියාම. හෙ හේ... කෑමෙන් ගැලවෙන්නම බැරි සීන් එකක් තියෙන්නෙ නංගි. 🙈🙈😁😁😍😍😍😍
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 4 жыл бұрын
Niyami..bad comments walata dukai..oyala salenna epa..nangi & malli..adarei hamadamth..
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
අයියෝ නෑ අනේ.. හොඳ නරක ප්‍රතිචාර දෙකම බාරගන්න පුරුදු වෙන්න එපැයි. ආදරෙයි ගොඩාක්. ❤️😍😍❤️❤️
@shashyykumarasinghe
@shashyykumarasinghe 4 жыл бұрын
Happiness is our family ❤️ you proved it ❤️ love you so much ❤️ superb ❤️
@isankasandeepani3225
@isankasandeepani3225 4 жыл бұрын
Hamdam adren inn.. Shok oyalge vidiyo.. Nange gan hithuw ekath hodai.. Happy birthday nangee
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
thank you darling 🎂❤️❤️😘😘
@cakebash8862
@cakebash8862 4 жыл бұрын
Akki & nangi both have the same face & smile❤❤❤ So cute 🤗🥰 And.... happy birthday nango!❤🎂
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
We are actually three sisters. The other one is more prettier. We three will definitely come up in a video, when she is down.... 😍❤️ Thank you for the birthday wishes...
@cakebash8862
@cakebash8862 4 жыл бұрын
@@Kuchiandbuchi sure will be waiting 😍🥰 You're most welcome 👍
@wasanthakumara-xx8xc
@wasanthakumara-xx8xc Жыл бұрын
😊😊😊
@NoName-uk4rc
@NoName-uk4rc Жыл бұрын
@@cakebash8862 k
@ishnisa1284
@ishnisa1284 Жыл бұрын
Shoi ane.....🎊🎊🎊♥️♥️♥️💝💝💝🥰🥰🥰🥰
@forestsland
@forestsland 3 жыл бұрын
Very beautiful....well presented...enjoyed.
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
Thank you soooooo much. 😍😍😍❤️❤️❤️
@Ailurophile-e7r
@Ailurophile-e7r 4 жыл бұрын
shok ane oyalage family eka. H B D nangi 🥂🍰 u r lucky to hv sisters lk dat... Nice food nice picnic
@nadeesharathnasekara3713
@nadeesharathnasekara3713 3 жыл бұрын
අනේ අක්කේ හරිම ආදරේ හිතෙනවා කට්ටිය දැක්කම 😍😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි නංගී අපිත් ගොඩාක් 😍❤️❤️😍
@zereendeen6673
@zereendeen6673 2 жыл бұрын
Mm very concerned girl, lovely family gathering. Iiked the way she collected the garbage and cleaned up the place. Hope lots of these selfish lots learn something good from some of these vlogs, enjoy!
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
😍😍❤❤🙏🙏
@Kalabalaya
@Kalabalaya 4 жыл бұрын
Maru patta food vlog ekak una ne 😅🔥
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ඒකනෙ. 😁😁🙈😁😁
@nisalidevika7480
@nisalidevika7480 4 жыл бұрын
hamadama wage lassana fun video ekak aiye akke...
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි. ❤️😍❤️
@arunaanddilini9418
@arunaanddilini9418 4 жыл бұрын
සුබ උපන්දිනයක් නන්ගිටත් 🎂🎂🎂❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ❤️😍❤️
@himalidesilva4842
@himalidesilva4842 3 жыл бұрын
අනේ ශෝක් ඔයාලගෙ විඩීයෝ 😂😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@gamingwith9770
@gamingwith9770 4 жыл бұрын
අනේ ෂෝයි අනේ ඔයාලා දෙන්න😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍😍
@sitharisithari1721
@sitharisithari1721 4 жыл бұрын
Happy birthday nangiyoo..asa hithuna oyalage sathuta dakala..hamadama sathutin inna theruwan saranai
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️😍❤️😍❤️😍❤️
@navodyapranithi
@navodyapranithi 4 жыл бұрын
අක්කි අයියාට අනිත් දවසේ උදුපියලියම දෙන්න 😂❤ ආදරෙයි ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
උඳුපියලිය කන එක අතෑරියා අනේ තව අහිම්සක වෙයි කියලා බයට. 🙈🙈😁😁 ආදරෙයි ගොඩාක්. ❤️😍❤️
@kattiacting7974
@kattiacting7974 4 жыл бұрын
Okkoma beluwa ane. Harima lassanay. Ayya joly. Akkith ayyatama kiyapu ekkena. Happy Birthday nangi baba💗
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍❤️😍
@imalovinda
@imalovinda 4 жыл бұрын
Yashi අක්කේ, දෙන්නා එක්ක song එකක් කරන්න. Request එකක්
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
අහා.... බලමුනේ ඉස්සරහට. 😍😍😍❤️❤️
@sasanthikushani2693
@sasanthikushani2693 3 жыл бұрын
Anee shoii😍 paulak🥺❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
😍❤️🤗
@anuwijemanna2332
@anuwijemanna2332 4 жыл бұрын
නිහතමානීම couple එකක්... ආදරෙයි 😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍❤️😍❤️😍
@yashumaneesha6179
@yashumaneesha6179 4 жыл бұрын
Ptta saralai oya denna...adarei e sarala kamata....akkitai,aiyatai❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️❤️😍😍❤️❤️
@MJJNamalDias
@MJJNamalDias 4 жыл бұрын
හරිම හුරුබුහුටි උපන්දින සාදයක්... අනුරාධගෙ වටිනා අදහස් රැසක්ම මේ vlog එකේ තියෙනවා...
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ඒ වගේම බලන්න නොදන්න දේවලුත් දැනගත්තනෙ මේකෙන්, මන් හා පැටියෙක් කියලා. 🙈🙈😁😁
@MJJNamalDias
@MJJNamalDias 4 жыл бұрын
@@Kuchiandbuchi ඒවා නම්මොනවද 😀😀😀😀ඇයි ඔයා යෂීට 40 ක් කියලත් කිව්වෙ...😊😊😊❤️ e cafe එකනම් ඕගොල්ලන්ට හොඳටම හිතට අල්ලලා ගිහින් කියලා හිතෙනවා... FB නැති අයට අර කෝපි හදන යන්තරේ ගැන පෙන්නන්න අදහසක් නැද්ද?
@thechamusvoiceofsrilanka5423
@thechamusvoiceofsrilanka5423 3 жыл бұрын
Niyamaai. Kurullo wada arila gewal Bala yanawaa😂😂😂😂😂😂😂😂😅😅🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😅😅😅😅💯
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
හෙ හේ.... ගොඩාක් ස්තූතියි ❤️😍❤️😍❤️😍
@thisaranirandunu6400
@thisaranirandunu6400 4 жыл бұрын
Ape wayasene..❤️❤️happyy birthday...nethraa.
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. 😍😍😍
@amalkadealwis8416
@amalkadealwis8416 4 жыл бұрын
Thanks akki....😃 mama ada vlog eka danakan bala gena hitiye.... 👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
අඩේ.... ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. 😍❤️😍
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 4 жыл бұрын
අර එදා කුලියට හිටිය ගෙදරින් එනකොට ගේ අස් කරපූ නංගී කවුද කෝ එයා
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
එයාම තමයි මෙයා. අද මේ වැඩිපුර හැඩ වෙලානෙ.
@lakmenisenarathna7295
@lakmenisenarathna7295 3 жыл бұрын
මටත් ලබන අවුරුද්දෙ 21 ඒත් ඉතින් මට සමරන්න අයියෙක් අක්කෙක් තමා නැත්තේ. Happy birthday
@sanjaninuwanthika6221
@sanjaninuwanthika6221 4 жыл бұрын
Happy birthday yashi akkigee nangita aiyatai akkataii godak adarei ❤️❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩාක් ආදරෙයි අපිත්. ❤️😍❤️😍❤️😍
@roshaniprasadhi104
@roshaniprasadhi104 2 жыл бұрын
butter para kohomada akkiyage. aiyai akkai shoi.. aiyata daradadu wenna puluwan kiyanne. bhane akke
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
හෙ හේ.... 😃😃😃😍❤😍❤😍❤
@sanduniapsara4051
@sanduniapsara4051 4 жыл бұрын
ආසම දෙන්නා ඉතින් අයියා & අක්කා 💑❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ආදරෙයි නංගී. 😍❤️😍
@mashi6048
@mashi6048 4 жыл бұрын
Ape gedara wage thamai kelloma 3k maru.lovely family 😍😍😍 oyala denna wage massinala dennek labannath naga pin karala thiyanawa.eka eyata kiyanna 😘😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
අඩේ එහෙත් කෙල්ලොම තුන්දෙනෙක්ද? යුද්ධ පිටිය වගේ ඇති නේද ඒ කියන්නෙ සමහර වෙලාවට. හෙ හේ. අන්න ඒ කතාවනම් අනිවාර්‍යයෙන්ම කියනවා. නෑනට් පෙන්නන්න එපැයි අපේ අගේ... 🙈☺️☺️ ගොඩාක් ස්තූතියි අගය් කිරීමට. 😍😍
@mashi6048
@mashi6048 4 жыл бұрын
@@Kuchiandbuchi adareii 😘😘😘 ඒත් දුකයි දැන් ගෙදර ඉන්නේ මම විතරයි.අක්කල දෙන්නම mry 😥
@Maleen_madhusanka
@Maleen_madhusanka 4 жыл бұрын
යකෝ තණකොළ පාගන්න එපා කියන්නෙ ඇයි එයාලා එයාලා තිතනවාද දන්නෙ නෑ අපි පාවෙලා යනවා කියලා😂😂😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
සිරාවටම අප්පා. දවසක් තණකොල පාගන්න එපා කිව්ව එක්කෙනෙක්ට මන් කිව්වා "අනේ සොරි ඔයාලගෙ කෑම ටික පෑගුවනම්" කියලා. කට වහගෙන ගියා යන්න. 🙈🙈😁
@hasandilakshana1583
@hasandilakshana1583 4 жыл бұрын
😂😂😂😂අම්මෝ ඒක
@sewwandiwickramasinghe5613
@sewwandiwickramasinghe5613 4 жыл бұрын
Video ekak danakam balan hitiye nangi akka dennama lassanai
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍😍
@nimashashenali.6779
@nimashashenali.6779 4 жыл бұрын
Adaraneeya pawlak.adarei akki ayya godak. 💖💖
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
@kamanikariyawasam129
@kamanikariyawasam129 3 жыл бұрын
Lovely we know this family they are very lovely 👍❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
Thank you sooooo much 😍😍❤️❤️😍😍
@achinisandareka416
@achinisandareka416 4 жыл бұрын
Loving family ❤❤❤ love u both
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
Love you too. 😍❤️😍
@pushparanjane1646
@pushparanjane1646 2 жыл бұрын
අනේ ආදරෙයි හැමෝටම දෝණි සුබ උපන්දිනයක් වේවා බුදුසරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@Amasha_Herath
@Amasha_Herath 4 жыл бұрын
අනුරාධ අයියෙ ඔය සෝයි පිස්සුව උපන්දා ඉදන්ම ආපු එකක්ද🙄😁🤭🙈❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ඒක මන් හිතන්නෙ සංසාරෙන් පතාගෙන ආපු එකක්. දැන් මේ ඔතාගෙන යන ගමන්. 🙈🙈😁😁😍😍
@Amasha_Herath
@Amasha_Herath 4 жыл бұрын
@@Kuchiandbuchi 🙈😃❤
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 4 жыл бұрын
Aiyge kathwai , akkige hinawaty adareyiii 😍❤😁🥳
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
අඩේ... ☺️☺️☺️ ආදරෙයි පැලෙන්න. 😍❤️😍
@dinishirajapaksha3672
@dinishirajapaksha3672 4 жыл бұрын
Nice family 🥰🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
Thanx a lot. ❤️😍❤️
@dilinifernando7613
@dilinifernando7613 4 жыл бұрын
Happy b'day 💥🥂🎂 ane harima adaraneeya lassana ahinsaka paualk wage danenawa..shok hamomaa bdy grl ahinsaka pataii..✨️😍💗god bless ur family..💥💥💥😘😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි හැම දේටම. 😍❤️😍❤️😍❤️
@pavisgraphicstudio
@pavisgraphicstudio 4 жыл бұрын
Anee shoiii ane..❤️❤️😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@tharutharu7370
@tharutharu7370 4 жыл бұрын
Ane ayya soi ane...ayya hinada hodai akkata ithin...ayyyi akka bolayai lassani ❤️❤️❤️😘😘😘😘😘😘😘😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
පට්ටම පට්ටම පට්ටම තැන්කූ හොඳේ. ❤️😍❤️😍❤️🤗🤗🤗
@rossthuring2192
@rossthuring2192 4 жыл бұрын
Happy birthday nethra , stay blessed ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
Thank you sooo much 😍😍
@samankumara6258
@samankumara6258 Жыл бұрын
පවුලටම.සින්දු.කියන්න පිලුවන්.ලස්සනයි
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 3 жыл бұрын
සුබ උපන්දිනයක් වෙවා නංගි හොදම වයස 21 මස්සිනා වගෙ නංගි 👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@madhukasithara3911
@madhukasithara3911 4 жыл бұрын
Aiya and akka adareiiiiiii parisamin sathutin inna aiyge kacha kacheta adath manapaya❤️☺️😇
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
තැන්කූ තැන්කූ පට්ටම තැන්කූ. ආදරෙයි අම්බානෙකට. 😍❤️😍🤗
@sandujayamanna7982
@sandujayamanna7982 3 жыл бұрын
යශී අක්කාගේ අම්මා තමයි ශෝක්ම ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
❤️😍😍❤️😍😍❤️
@chamidichathushika7356
@chamidichathushika7356 3 жыл бұрын
Akka hi kiyana kota foreign lamayi 👻 ghosts kiyala kiwwa eka hodata ahenawa
@SameeraMadusanka-o6u
@SameeraMadusanka-o6u Жыл бұрын
Happy birthday
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😍❤️
@srimathibanagalage2281
@srimathibanagalage2281 4 жыл бұрын
Wish you Happy birthday dear...🌹🌹🌹🌹🌹 siyalu denata god bless happy life🌹🌹🌹🌹🌹
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
Thank you soooo much 😍❤️😍❤️😍❤️
@chamila2rendage237
@chamila2rendage237 4 жыл бұрын
සුබ උපන්දිනයක් නංගි ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ❤️😍❤️
@WajiraShamali-d6s
@WajiraShamali-d6s Жыл бұрын
මමත් අාසයි කට්ලට් වලට😊😊😊😊😊😊😊😊😊😊😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi Жыл бұрын
😊😊😊😊
VLOG 146 - එනකොට එන්නෙ එක දිගට
19:53
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 146 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
VLOG 034 - රාත්තල් නවයෙ පොඩි බබාගේ නාරං මංකොල්ලය
24:25
VLOG 061 -  විලි ලැජ්ජ හිතෙන ආදර කතාවක්!  |  Our Love Story
1:48:13
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 224 М.
VLOG 018 - නවත්තන්න බැරි ඇඟෙන්ම එන පිස්සුව
25:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 85 М.
VLOG 020 - කුචීගෙ පණ්ඩිත වැඩ
31:30
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 157 М.
VLOG 143 - සම්ප්‍රදාය කඩපු මගුල් තීන්දුව
28:13
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 136 М.
අපි නොදන්න කෑම
22:32
Magic Compass
Рет қаралды 136 М.