KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොරියාවේදී වීසා වෙනස් කරනඅපි ගෑනු ලමයි කොරියාවේ කැම්පස් වලට දාමු.A/L තිබුනත් විශ්වවිද්‍යාල අවස්ථාව
19:43
වීසා නොමැතිව කොරියාවේ රැදී සිටින කෙනෙකුට නැවැතත් වීසා එකක් ලබා ගැනීමට නම්...
18:12
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
58:20
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Как Ходили родители в ШКОЛУ!
0:49
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
කොරියාවේ ඇවිත් තනියම වීසා වෙනස් කරගමුද? E7 -4 and other visa how
Рет қаралды 15,985
Facebook
Twitter
Жүктеу
1
Жазылу 66 М.
Korean network
Күн бұрын
Пікірлер: 101
@HemanthaDeshapriya-y7u
10 ай бұрын
Godak deval danagatta supiri aiya
@ShanakaruwanRuwan
Жыл бұрын
Good luck
@sameeandsandu9798
3 жыл бұрын
Good job aiya👍🏻❤️
@ROADTOKOREA
3 жыл бұрын
නියම dial එකක් ❤️👍 🇰🇷🇱🇰
@jinendraprasath9743
3 жыл бұрын
❤️❤️❤️
@harshaviduranga3257
Жыл бұрын
අයියේ සදුන් අයියා contact කරගන්නේ කොහොමද
@amalindika6999
Жыл бұрын
mama koriya 2015 ahu wala awa. mata dan koriyawa anna puluwanda?
@MindaTv-민다Tv
3 жыл бұрын
Thaniyama mahansi wela gema gaha ganna pukuwan hodata kapavimak thiyena kollonta good work bro keep it up
@salonsanju5235
2 жыл бұрын
ජයවේවා හමුවෙමු ❤️😍
@රාජශ්රීජයසිංහ
3 жыл бұрын
අඩෝ සදුනා... පට්ට....බ්‍රෝ
@surangawaruna5762
3 жыл бұрын
සදුන් ගොඩක් සතුටුයි ..මචන්
@chutta3207
3 жыл бұрын
Thawa oona e wage ewa ❤️🥰
@lakshithachathuranga1912
3 жыл бұрын
한국어 Topik 시험 태해 비디오를 해 줄 수 있어요? 형제..😊 스리랑카에서 있는 친국에게 항상 설명하는데.. 매우 고마워요..😍
@dinushkapubudu5208
3 жыл бұрын
එල කොල්ලෙක් Good luck
@samitharavinda946
3 жыл бұрын
අන්න ඒකයි වෙනස සඳුන් ... 😁😁 මානසික මට්ටම් බං ... 💗💗💗💗💗
@desawanarawaya
2 жыл бұрын
Contact kohomada sadun ayya kara ganne
@koreannetwork
2 жыл бұрын
මගෙ පෙජ් එකට මැසෙජ් එකක්,දාන්න
@nalakapradeep4396
Жыл бұрын
@@koreannetwork sandun mallige tp no eka danawada aiye
@dulanjalirajaphakshe9054
Жыл бұрын
@@koreannetworkaiya sadun aiyawa contact karaganna vidihak kiyannako
@sanjukumara3014
2 жыл бұрын
1st time korean awa kenekta kohomada ..visa E7 ekata maru kara ganna puluwan ..plz kiyanawada???
@jayalathweerasekara6177
3 жыл бұрын
Malii e.7.4 visa eka gana dana ganna sadun mallige pon no eka denna puluwanda
@mavindiranahansika9231
3 жыл бұрын
අයියේ ලංකාවෙන් කැම්පස් ගිහින් ඉන්ජිනේරුවෙක් වෙලා කොරියාවට ඇවිත් එහේ ඉන්ජිනේරුවෙක් විදියට වැඩ කරන්න පුළුවන් විදියක් නැද්ද🤔🥺ඒ ගැන පොඩි විස්තරයක් කියනවද අනේ ප්ලීස් ප්ලීස් ප්ලීස් ප්ලීස් 🙏🙏🙏🙏🥺🥺🥺
@kayan1525
2 жыл бұрын
බැහැ.දන්න තරමින් නැහැ මෙහෙ ඉගෙන ගන්න වෙනවා ඉස්සෙල්ල කාට උනත්.
@samanm.d3163
2 жыл бұрын
ඉදිකිරිම් ශ්‍රේත්‍රයේ විඩියෝ 1 කරන්ඩෝ
@dilshanbro511
3 жыл бұрын
Aiye sadun aiyage nambaeka denna vidihak nadda.
@koreannetwork
3 жыл бұрын
Description fb ඇති මල්ලි බලන්න මැසෙජ් එකක් දාලා..
@Dasun-tharaka
3 жыл бұрын
Aiya exam අනිවාර්යයෙන්ම onada.mata bhashawa ba 😕exam netguwa anith lakunu 70k wage tgibboth berida? exam aniwaren onanam exam kiyak pass wenna onada?Exam nethuwanam mata lakunu 70k thiyanawa 😶
@SN_Korean_Academy
3 жыл бұрын
Apply karanna oyta puluwan.namuth dan korean exam ekata multhana deela thiyenne.
@Dasun-tharaka
3 жыл бұрын
@@SN_Korean_Academy ❤
@lankeshwar2867
3 жыл бұрын
Ayya අර thahadu wedapalak pennuwane චාන්ස් එකක් ආවොත් ගන්න berida
@koreannetwork
3 жыл бұрын
ඔයා මෙහෙද ඉන්නෙ
@lankeshwar2867
3 жыл бұрын
@@koreannetwork ne ayye ලංකාවේ 2para xsem liyanawa එ wedapala hithta elluwa ekai. Enna kalen ayyala oya පෙන්නන wdapalawal nesa oyalage sajannim ekka katha කේරළ ගන්න පුළුවන් wewene. A inika lankawa kattiyatama එන්න kalinma oya dawal balagenama එන්න පුළුවන..අයියලාට ස්තූතියි. අයියලා වගේ එකම kompeneya ඉඳලා sajannimge heta denagena. Pawle කෙනෙක් වගේ wedA කළොත් ලංකාවේ kollanta චාන්ස් nethi nethiwenne ne
@8693-y3j
2 жыл бұрын
මිනුවන්ගොඩ සදුනය නේද මේ
@thilinamadushan4350
3 жыл бұрын
Deewara ayata barida aiye? E gana poddak kiyanawada
@chanuwithsouthkorea6788
3 жыл бұрын
Aiye man nam a/l karala ne hebei o/l sahathike thiyanawa e74 visa ekatha apply karaddi valued nedda? o/l sahatiketha lakunu hamba wennedda? eka poddak denaganna one matha puluwannam kiyannako
@koreannetwork
3 жыл бұрын
දැනටනම් දන්න විදියට a/l වලට විතරයි මල්ලි දෙන්නෙ.. ඉස්සරහට වෙනස් වෙයිද දන්නෑ ... ඔයත් ටිකක් බලන්න හොයලා වෙනස් දෙයක් දැනගත්තොත් කියන්නම්
@avishkamaduranga6993
3 жыл бұрын
A/l certificate eka one laknuku ganna witharainee. Eka nathuwa lakunu tika hadagaththoth A/L balapanne naneda
@koreannetwork
3 жыл бұрын
@@avishkamaduranga6993 නැ නැ ලකුණු තියෙනවානම් A/l ඕන නැ...
@akilaperera9625
3 жыл бұрын
Ayye sadun ayage phone nu eka denna puluwanda???
@koreannetwork
3 жыл бұрын
මගෙ instagram ලින්ක් ඇති මල්ලි description මැසෙජ් එකක් දාන්න
@ayeshmaduwantha1533
3 жыл бұрын
අය්යෙ පලවෙනි 4/10 ඉන්න කෙනෙක්ට ඒ කාලෙ අතරතුර කරගන්න තියෙන දේවල් ටික කියන්නකො
@koreannetwork
3 жыл бұрын
කම්පනිය මාරු නොකර ඉන්න එක තමයි ප්‍රධානම දේ මල්ලි..
@ayeshmaduwantha1533
3 жыл бұрын
තාම එහෙමනම් අදහසක් නෑ ..වැඩ නැතුවත් ඒකයි මේ ඉන්නෙ..ඒ අතරෙ පලවෙනි 4/10 ඉන්න කෙනෙක්ට අර සාහෙතොන්හප් ප්‍රෝගෑම් එක කරන්න පුලුවන්ද
@boomxpz2849
3 жыл бұрын
@@ayeshmaduwantha1533 사회통합프로그램 eka karaganna.
@ayeshmaduwantha1533
3 жыл бұрын
කොහොමද ඒකට සම්බන්ධ වෙන්නෙ
@boomxpz2849
3 жыл бұрын
@@ayeshmaduwantha1533 kiip site eke ID PASSWORD hadagana level test ekata apply karanna
@michaelchavez7993
3 жыл бұрын
Me kole immigration eken kohomada gennaganne
@boomxpz2849
3 жыл бұрын
1345 call karala ahanna. E7-4 비자 신청 하려면 어떤 서류를 준비해야 돼요?
@thetripper2444
3 жыл бұрын
2021 th exam nathiwaida aiye
@koreannetwork
3 жыл бұрын
තියෙයි මල්ලි..
@sampathkumara3142
3 жыл бұрын
Aiye. Koreyawe '' PR '' ekai, '' Citizenship '' ekai ganne kohomada kiyala, Anw Video ekak karanna. Mage Sihinaya Koreyawa Aiye Please.
@dancewithgirl6051
3 жыл бұрын
Apita oken nawathinna barida
@yashodhaishan8409
3 жыл бұрын
super brother
@shamanbro3139
3 жыл бұрын
අයියේ කොරියාවේ වැඩට එද්දී company akaka වැඩට මුලින්ම යන්න බැරිද
@maliththushan4908
3 жыл бұрын
Me kiuwa sudusukam walata witharada lakunu hambenne.axame nadda
@kanishkavishwagith8825
3 жыл бұрын
අය්යා කොරියන් බාශාව ඉගෙන ගන්න පන්ති තියෙන්නෙ කොලබ විතරද .
@koreannetwork
3 жыл бұрын
නැනෙ රට වටේම තියෙනවානෙ. Facebook . korean exam help center එකෙ පොස්ට් එකක් දාලා බලන්න මල්ලි
@ruwanchathu5807
2 жыл бұрын
A/L certificate eka sahatika karaganne kohomada mcn.
@dixonsamarasigha8249
3 жыл бұрын
අයියෙ ඔය පෝම්එකේ ෆොටෝ ටිකක් දාන්නකෝ
@ralphtissera6207
3 жыл бұрын
Great job! Your hard Work in developing these videos will help others to succeed in Korea and Sri Lanka. Keep up the great work
@koreannetwork
3 жыл бұрын
Thank you soo much❤️💝...
@k.j.a.mperera364
3 жыл бұрын
Awurudu.. 4/10.. ×2 lankawata awa kenekta awasana awurudu 2 detels athinam... lankawe idan me visa eka illanna barida... lankawata awith thawa masayak wath nathi kenekta... lankawe idan eka illanna barida malli....
@jayanthadharmawansha4443
2 жыл бұрын
Ela
@Dasun-tharaka
3 жыл бұрын
Topik exam karanna koriyawe clz thiyanawa da
@namalweerapala7575
3 жыл бұрын
වැඩ පැය කොහොමද අයියෙ 8 - 5 ද
@aselakiriella3403
Жыл бұрын
Number aka dannako oyage
@Dasun-tharaka
3 жыл бұрын
Awasana aurudu 2 warupa ganan karanne api apply karana mase idan aurudu 2k passatada?
@maxymaxy4211
3 жыл бұрын
Bro 1st one year visa denna Next time visa renew karala 2 year ganna puluwan
@asankaupul1541
3 жыл бұрын
Supiri
@nishanthawk4406
3 жыл бұрын
Exam aniwarenama karanna onada..nathnam oya kyana anith detail walin lakunu mattama wadiyen tyenam apply karanna puluwanda
@samitharavinda946
3 жыл бұрын
හොඳ කොල්ලෙක්... ඌව පල්ලෙහාට දාලා වැඩේ වෙන්නේ ඉතින් ... ඕකයි තත්ත්වය කොරියාවෙ ... මෝඩයෝ වැඩියි... 🤮🤮
@ranjandeleepa3993
2 жыл бұрын
Ko udaukara neanea udUwak deanako
@janithsanjeewa2568
3 жыл бұрын
Cupboards hdna company ekaka wada krna knkta apply krna puluwanda
@RUKOREA7
3 жыл бұрын
Thanks
@koreannetwork
3 жыл бұрын
E 7-4 වීසා වලට මාරුවෙලා වයිෆ්වත් ගෙන්නගෙන කොරියාවේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නත් පුලුවන් විදිය දැනගන්න kzbin.info/aero/PLzR73GvSnK7X8j8UxoaStmCPGC4vtZ5B8 මේ විඩියෝ ලිස්ට් එක බලන්න... facebook.com/sandun.raththaranhandige සදුන්ව සම්බන්ධ කරගන්න මෙතනින්...
@w.sdinushika968
3 жыл бұрын
Aiye aniwaryenma A/L karala thiyenna oneda...anith eka uparima wayasa kiyak wenna oneda? 40-45th athara ayata barida?
@sadilthaheshad7770
3 жыл бұрын
@@w.sdinushika968 18-39 athara thama kisi educational qualification ekk one na
@w.sdinushika968
3 жыл бұрын
@@sadilthaheshad7770 එහෙමද. මේ කාලේ උනත් e7-4 visa එකට aply කරන්න පුලුවන්ද?
@thememe3629
2 жыл бұрын
අයියා කොච්චර කල්ද කොරියාවට අවිල්ල
@dilansandaruwan2726
3 жыл бұрын
Niyamai👍❤
@BCMr.4000
3 жыл бұрын
👍
@tironsampath1667
3 жыл бұрын
Aiye sadunge 4n number eka denawada?
@madudissanayaka3491
3 жыл бұрын
👍👍👍👍...
@prasannabandaraherath3389
3 жыл бұрын
❤️❤❤❤❤
@ishandilruksha3534
3 жыл бұрын
Me aiyage no ekak denawada
@ayeshmaduwantha1533
3 жыл бұрын
අය්යෙ අර කියපු කෝස් කරන්නෙ කොහොමද
@maxymaxy4211
3 жыл бұрын
사회통합 program
@ayeshmaduwantha1533
3 жыл бұрын
ඔවු කොහොමද ඒකට සම්බන්ධ වෙන්නෙ
@lankeshwar2867
3 жыл бұрын
Ayya no denawada
@sureshgunarathna5130
3 жыл бұрын
❤️🖤❤️
@rgsanath1984
3 жыл бұрын
Super Chathu sadunge number aka denawada
@sadun9355
3 жыл бұрын
Machan meyage no eka denna puluwn da
@asankaupul1541
3 жыл бұрын
Aiye me aiyage phone numbar eka ganna beri weida
@oshanwijesinghe6183
3 жыл бұрын
Sadunge contact number 1denawada
@manjudisa9042
3 жыл бұрын
Me aiyage namber aka dennako
@ReshasDiary
Жыл бұрын
❤❤❤
@dh8475
2 жыл бұрын
Aiye ලංකාවේ ol walata korean language eka karala thibunoth lakunu ganna puluwanda
@dileepaniroshan1584
3 жыл бұрын
❤❤
@koreannetwork
3 жыл бұрын
❤😘
@Sandu_and_Nilu
8 ай бұрын
❤❤
19:43
කොරියාවේදී වීසා වෙනස් කරනඅපි ගෑනු ලමයි කොරියාවේ කැම්පස් වලට දාමු.A/L තිබුනත් විශ්වවිද්‍යාල අවස්ථාව
Korean network
Рет қаралды 13 М.
18:12
වීසා නොමැතිව කොරියාවේ රැදී සිටින කෙනෙකුට නැවැතත් වීසා එකක් ලබා ගැනීමට නම්...
Human
Рет қаралды 9 М.
58:20
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 3,9 МЛН
0:14
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
Troom Oki Toki
Рет қаралды 50 МЛН
0:49
Как Ходили родители в ШКОЛУ!
Family Box
Рет қаралды 2,3 МЛН
0:56
She wanted to set me up #shorts by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 8 МЛН
20:10
කොරියාවේ E7-4 Visa එක Renew කරන්නේ කොහොමද?🇰🇷|How to Renew E7-4 Visa in Korea#southkorea#visa#e74
Sandu and Nilu
Рет қаралды 2,9 М.
6:45
කොරියාවේ නැව් තැනීමේ ක්ෂේත්රයේ FCAW පැස්සුම් ශ්‍රමිකයන්ගේ නියම වැටුප දැනගැනීමට මෙම වීඩියෝව නරඹන්න
Samaraya South Korea
Рет қаралды 28 М.
18:41
කොරියාවේ යකඩ වැඩ | Iron works in Korea #Piya Satahan #පිය සටහන්
Piya Satahan පිය සටහන්
Рет қаралды 2,5 М.
16:27
කොරියාවට එදා කම්කරුවො විදියට | අද ව්‍යාපාරිකයන් විදියට | මෙන්න රටවල්..
Korean network
Рет қаралды 1,6 М.
19:59
දවසට ඩොලර් 30ක් හැමෝටම හොයන්න පුලුවන් විදිහක්
ASHAN online
Рет қаралды 11 М.
26:07
කොරියාවේ පන්ති ගිහින් වුන අහඹු වීසා වෙනස.ලංකාවේ නංගිලා කොරියාවේ අයියලාගෙන් ඉල්ලන්න ඕනදේ.කොරියාවේ යමු
Korean network
Рет қаралды 23 М.
1:00:17
E7-4 Visa Full Review in Sinhala - (E7-4 වීසා ලබා ගන්න කලින් මේක බලන්න
My Hangul Cafe
Рет қаралды 39 М.
23:54
2023 වසරේ කොරියාවේ E7'4 වීසා ලබා ගන්න නම් මේ කරුණු ගැන අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතුය..
Human
Рет қаралды 38 М.
15:34
#Rashin_hanguk #korean_network කොරියන් භාෂාවෙන් මේච්චර ලස්සනට වැඩ දාන්න පුලුවන්ද. ඉගෙන ගන්න අහන්න
Korean network
Рет қаралды 51 М.
13:29
#korean_network කොරියාවේ තෙජිකොම්වලට කම්පනි මාරු කරොත් මොකද වෙන්නෙ සරලව/ මාන් 60 ගන්නෙ කොහොමද
Korean network
Рет қаралды 11 М.
58:20
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 3,9 МЛН