කොරියාවේදී වීසා වෙනස් කරනඅපි ගෑනු ලමයි කොරියාවේ කැම්පස් වලට දාමු.A/L තිබුනත් විශ්වවිද්‍යාල අවස්ථාව

  Рет қаралды 13,129

Korean network

Korean network

Күн бұрын

Пікірлер: 54
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
කොරියාවේ තමන්ගෙ ආයතනයෙ හොදම සේවකයාට හිමි සම්මානයෙ සිට කොරියාවේ E 7- 4 වීසා එක ලබාගෙන බිරිඳව ගෙන්නගෙන විශ්වවිද්‍යාලය ඇතුලත් කල ආකාරය දක්වා කරපු වැඩසටහන් 4 අවසන් වැඩසටහනයි මේ... මීට කලින් ජනක අයිය සමගින් කරපු 01) කොටස කම්පනියෙ හොදම සේවක සම්මානය ලබාගත් විඩියෝව මෙතනිනුත් 👉 kzbin.info/www/bejne/Y3-ak2SbnptrkJY 02) කොටස E 7 -4 වීසා වෙනස් කරගත් විදිය සරලව පැහැදිලි කරන විඩියෝව මෙතනිනුත් බලන්න kzbin.info/www/bejne/j2HYgGx8gpySmtk 03) කොටස වීසා වෙනස් කරගත්ත අපි අපෙ බිරිඳව ගෙන්නගන්න කලයතු වැඩ කොටස.. කොරියාවේදී සහ ලංකාවේදි කලයතු දේවල් පිලිවෙලට විස්තර කරන විඩියෝව මෙතනින් kzbin.info/www/bejne/hJi5ZqaqbNB7oZI 04) E 7 -4 වීසා ලබාගෙන ගෙන්නගන්න බිරිඳව A/L කරලා තිබුනොත් කොරියාවේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. එය සිදුකල යුතු ආකාරය අදහසක් ගන්න මේ විඩියෝ එක බලන්න මෙතනින්.. එ වගේම මේ විඩියෝ තවත් අයට දැනගන්න බලන්න ඔයාලා share කරයි කියලත් හිතනවා... කමේන්ට් එකකුත් දාගෙනම යන්න.❤😘🔥🇰🇷 හැමෝටම කොරියන් සිහිනය සැබෑවේවා..🔥
@Sawi8391
@Sawi8391 Жыл бұрын
Akkawa ganna kochchara kal giyada ayye? Godak wedagath video ekak godak thank ...
@nadeesharuwanthi-bj6su
@nadeesharuwanthi-bj6su Жыл бұрын
babalath ekkama wife gennaganna puluwnda
@thishanofficial9962
@thishanofficial9962 2 жыл бұрын
First💪🌿
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😘🔥
@Abeyvlogs
@Abeyvlogs 2 жыл бұрын
නිහතමානී චරිතයක් ❤️
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Good job thanks for sharing ❤
@sukiz10
@sukiz10 2 жыл бұрын
English wlin igengnnt plwnd
@athulakumara8601
@athulakumara8601 Жыл бұрын
A/L S3 පුළුවන් ද
@saramivihanga8921
@saramivihanga8921 2 жыл бұрын
KGSP eken campus awa kenek ekk video ekak karanna puluwan da
@onedayimgotheflykorea
@onedayimgotheflykorea 2 жыл бұрын
Mekata reply ekak onemai ..mage yaluvo 74 denavama ahanava Korean middle school ekakatw yanne kohomada.????.. please kiyanna
@sayureesilva4137
@sayureesilva4137 2 жыл бұрын
Scholarship exam එක අවුරුදු 17 දි කරනවා.එතකොට scholarship එක හම්බෙන්න AL exam එක බලපානවද?🥲
@dinethshanuka8255
@dinethshanuka8255 2 жыл бұрын
කොරියාවෙ ජොබ් ඉලක්ක කරන් කරන්න පුලුවන් කෝස් මොනවද.? Pleas reply me. ඒ වගො කෝස් එකක් ලන්කාවෙදි කරල තියන කෙනෙක්ට diploma complate කෙනෙක්ට කොරියා එන්න පුලුවන්ද. ඒ අයට වයස කීයක් වෙනකල් එන්න පුලුවන්ද?pleas reply.?
@hasith8647
@hasith8647 2 жыл бұрын
nice mamath korea enawa jaya wewa KOREA KR
@Roshelangela11
@Roshelangela11 2 жыл бұрын
Ayye prvt A/l karala enna puluwnd A/l result eka kohomad thiyenne one? A/l karanna oni mona stream ekenda?
@chathudmc788
@chathudmc788 2 жыл бұрын
Marry karala inna ayata babalat ekka enna puluwan da
@kirishnikil6115
@kirishnikil6115 2 жыл бұрын
Theruwan saranai Aiya hodin Pehedili karata ❤❤
@sulochanalakshani1959
@sulochanalakshani1959 2 жыл бұрын
master's wlata D2 visa idala ethanin passe apita visa type eka wenas krgnna , family eke kenek eheta gnna puluwn methods monwd kiyla video ekak krnna puluwn da ?
@bandarathilini4245
@bandarathilini4245 2 жыл бұрын
Viyadama kochchara yanavada
@udaramadushanka7464
@udaramadushanka7464 2 жыл бұрын
A/l anivaren passe venna onida...o/l vitharak madida ?
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
A/l පාස්වෙන්න ඕන..
@kanchanajayasekara7926
@kanchanajayasekara7926 2 жыл бұрын
Ayye koriyan exsam eka mona maseda tiyenne
@nishanthasenawirathne5337
@nishanthasenawirathne5337 2 жыл бұрын
Thanks thes video...
@rhtn6606
@rhtn6606 2 жыл бұрын
Aiye commerce karala hoda results ekak thiye nm koriyan awith hoda job ekak krnna enne kohmda
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
A/l විතරක් මදි.. මෙහෙ ඇවිත් master ,phd කරන්න ඕන මල්ලි
@deepthismendis8690
@deepthismendis8690 2 жыл бұрын
A/l kara eka wisayakata s ekk thiyenne.eke nisa enn බැරිද
@salonsanju5235
@salonsanju5235 2 жыл бұрын
mn degree eka dala enna hithenne mta den me lankawe ksima therumk ne ayye den jayawewa set wemu ayye api oya godak wedagath dewal krnne
@kalpasandaruwangamage4513
@kalpasandaruwangamage4513 2 жыл бұрын
අයියේ. පලවෙනි පාර කොරියාවට E9 visa එකෙන් ඇවිත් ඉන්න කෙනෙක්ට E7'4 visa ගන්න බැරිද.?
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
කොරානා වීසා එක වැදිලනම් පුලුවන්.. අවුරුදු පහ වෙන්න ඕන..
@pitarata5887
@pitarata5887 2 жыл бұрын
එලම
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
🔥😘❤
@yasiruoshada9379
@yasiruoshada9379 2 жыл бұрын
Kella iganagena kellata job visa wadinwada aurudu kiyakda
@Sony-py6cd
@Sony-py6cd 2 жыл бұрын
දැනට E9 වීසා එකේ ඉන්න ගෑණු ලමයෙක් E7-4 වීසා එකට try කරනවනම් , ගෑණු ලමයෙක්ට ඒක පුලුවන් වෙයිද අයියෙ? ඒ කියන්නෙ ප්‍රායෝගිකද? (Marry කරල බබාලා ඉන්න කාලෙක) ඒ ගැන ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද අයියෙ?
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
අනිවාර්යයෙන් පුලුවන් ඇයි බැරි.. දැන් අවුරුදු 4/10න් පස්සෙ කොරොනා වීසා එකෙන් ඉන්නවනම් හරි දෙවෙනි පාර ඇවිත් ඉන්නවනම් පුලුවන්නෙ ට්‍රයි කරන්න තියෙන්නේ.. බැදලා බබාලා ඉන්න එක අදාල නැ...
@Niroshfootage
@Niroshfootage 2 жыл бұрын
Student ඇවිල්ල exam කරල pr හො citizen ගන්න පුලුවන්ද..එත්කොට 2 ම pr හො citizen හම්බෙනවද
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
ආවම තෙරෙයි මුලින්ම එන්නකො
@sasarakaimaniwanainiwanata4577
@sasarakaimaniwanainiwanata4577 2 жыл бұрын
Oyala kiyana tharannam pahasuwen koriyawa wage rataka inna be wiyadama wedi.
@amayaperera4715
@amayaperera4715 2 жыл бұрын
Thank you. Aiya
@nethmipujani604
@nethmipujani604 2 жыл бұрын
Aiye ලැන්වේජ් අමාරුද
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
මහන්සි වුනොත් අමාරු නැ
@ශෂී-ඵ3ඟ
@ශෂී-ඵ3ඟ 2 жыл бұрын
අයියේ වයිෆ් A/L ෆේල් නම් ස්ටුඩන්ට් ඉල්ලන්න බැරිද
@ashendasa4820
@ashendasa4820 2 жыл бұрын
Mama next year korean exam karanna inne Dan ganu lamaita agreement ennema nadda ayye
@kanchi9317
@kanchi9317 2 жыл бұрын
E aiyawa contct karagnna puluwanda aiya
@nimanthapremalal6172
@nimanthapremalal6172 2 жыл бұрын
A/L fail nam students visa enna berida ayya...
@dilanpriyasad7922
@dilanpriyasad7922 2 жыл бұрын
Aiya api inne palawene aurudu 4.10 nam wife genna gnda baida.
@whitegossip8691
@whitegossip8691 2 жыл бұрын
Chathu ayyaa
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
මල්ලි..🔥❤😘
@VITHA60000
@VITHA60000 2 жыл бұрын
❤❤❤❤
@koreannetwork
@koreannetwork 2 жыл бұрын
❤😘🔥
@vasanasmali
@vasanasmali 2 жыл бұрын
😍
@nethmipujani604
@nethmipujani604 2 жыл бұрын
චොන් ඉබෙක් කියන්නෙ
@madhushappydiaries6005
@madhushappydiaries6005 2 жыл бұрын
Me aiyage contact number ekk dennko
@hiruniapsara8516
@hiruniapsara8516 2 жыл бұрын
❤️
@sanjeewamohotti750
@sanjeewamohotti750 Жыл бұрын
❤❤❤❤
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Korean dialouge (කොරියන් දෙබසක්)
18:07
Sri Hangukmal
Рет қаралды 11 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН