කොරෝනා අස්සේ කාරෙකෙන් ඉතාලියේ සිට ග්‍රීසියට | East Europa Tour Part 1

  Рет қаралды 85,612

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 462
@sudharmaabeywickrama7548
@sudharmaabeywickrama7548 3 жыл бұрын
ඝන වනන්තර,පුංචි ගම්මාන,පිරිසිදු රටක්,පරිසරයේ වචනයෙන් කියන්න බැරි සුන්දරත්වය,සිසිල පිරුනු දියඇලි...හරිම ලස්සනයි.ඔබ දෙපලට තුති මල් මිටක්....
@ajithmunasingha8012
@ajithmunasingha8012 4 жыл бұрын
ඔබතුමන්ගේ වීඩියෝ බලන්න ආසයි මමනම් රියලිටි අද්දැකීමක් ලබනවා හරියට මගෙත් එක්ක කතාකර කර මට පැහැදිලි කරනවා වගේ ලෝකේ සුන්දර අද්දැකීම් .ඒක ඔබතුමන්ගේ දක්ශතාවය💓💓💓🙏🙏✌✌ හැකියාව විශිෂ්ඨයි සර් 🙏🙏🙏🙏🙏🙏👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ඔබේ මේ ලස්සන කමෙන්ට් කියවන්නත් ආසයි මම ❤️🌹🙏
@dammikaleelarathna1109
@dammikaleelarathna1109 3 жыл бұрын
Very nice program
@lincolnpeiris1666
@lincolnpeiris1666 3 жыл бұрын
අපි ප්‍රස්නය අහලා වගේ පිලිතුරු දෙනවා...ටිකක් නෝනටත් අවස්තාවක් දෙනවනම් අපි සතුටුයි ...ඔබ ඉතාම හොඳින් ගරු සම්පන්නව programme එක කරනවා. සුපිරි කිරිකිරි ඔබ දෙපොළ හමුවෙන්න ආසයි . කෝ.. ලන්කාවට එන දවසක් කියන්න...
@somakommala6229
@somakommala6229 3 жыл бұрын
Oba thuma guruwarayek wage hama deyakma kiya denawa.thanks puthe Budusaranai
@w.t.sindunil2956
@w.t.sindunil2956 2 жыл бұрын
ගමේ උපන් සින්හලයා නෙනි ,ඔබ විශිෂ්ඨ යෙක්, විස්තර කිරීම් වලදී අප ඔබව බවට ඔඅත්කරන්න තරම් ඔබ විශිෂ්ඨ මිනිසෙක් අපට පරිසරවල ගද සහ සුවද ඔඅමනකි නිදෙනෙන්නේ, ජීවාත්මක වශයෙන් ඔබ අප ඔබසමගම රදවාගන්න තරම්ම ඔබ ඉන්ද්‍රජාලිකයෙකු බව ඉතමි, ඔබට සදා ජය.
@smartlearner8784
@smartlearner8784 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට... මේ ගත් උත්සාහය හරිම වටිනවා..හරියට අපිත් ඒ තැන් වලට ගියා වගේ හැගීමක් දැනෙනවා... ඔබට සුභ පතනවා මේ වැඩේ තවත් හොදින් කරගැනීමට හැකි වේවා... !!!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️
@jayasankafdo
@jayasankafdo 4 жыл бұрын
Nice journey ... I hope next part of this video ASAP.
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
Yes dear soon ❤️👍
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
හරිම ලස්සන ස්වභාවික පරිසරය. පිරිසිදුකම සුහදශීලී බව. මෙහෙම හරි දකින්නට සැලැස්වීම ගැන බොහොම ස්තුතියි ඔබට.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️
@ajithmunasingha8012
@ajithmunasingha8012 4 жыл бұрын
දෙවෙනි පාරටත් එකම වීඩියෝ එකක් බලනවා හරිම ආසාවෙන් බලනවා ඒ තරමට ලස්සන ස්වාභාවික පරිසරයේ අලංකාරය ✌✌✌✌✌✌✌ඊලග කොටස ඉක්මනින් දාන්න සර් 💓💓💓💓💓💓💓💓💓💓💓👍👍👍👍👍👍👍🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
Ok මේ සතියෙ දානවා ❤️
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
ඇත්තටම අයියෙ ඔයා වගේම ඔයාගෙ නෝනත් හරිම වාසනාවන්ත යි.....ලෝකය පුරාම සංචාරය කරන එක කොච්චර දෙයක්ද...හැමදාම සතුටින් ඉන්න ලැබේ වා
@rosanas3110
@rosanas3110 2 жыл бұрын
Sudanta aiya oya trval keyana namatat neyama vatenakama danawa . supere 👍
@harsha_fine_arts
@harsha_fine_arts 4 жыл бұрын
ඔබගේ ගමන ඉතාමත් පැහැදිලියි. මම වගේම මගේ බිරිඳත් ඉතාමත් ආසාවෙන් ඔබගේ videos බලනවා. ජයවේවා ❤👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ දෙපළටම 🌹❤️
@rukshanmanchanayake9025
@rukshanmanchanayake9025 4 жыл бұрын
ඔබේ පැහැදිලි කිරීම් විශිෂ්ටයි, කරුණාකර මේ ආකාරයේ තත්වයන් තුළ කලබල නොවී තීරණ ගන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ඔවු මේ වීඩියෝ මාලාව අවසානයේ කාටවත්ම කවුරුවත්ම නොරැවටෙන තැනට ගේන්නයි මටත් උවමනා. 🙏🌹❤️ සංචාරයක් කරද්දි ක්ශනික තීරණ ගන්න වෙන තැන් මම පෙන්වන්නම්.
@ritaprins7322
@ritaprins7322 3 жыл бұрын
I really like to watch your vedio. It's very interesting.Thank u very much.Rita. One day I like to join with my husband.
@w.l.cfernando7689
@w.l.cfernando7689 3 жыл бұрын
Your all video's are very beautifull. Good Luck
@danamadu5362
@danamadu5362 3 жыл бұрын
Koitaram beluwath ethiwanne uncle oyage sema video wakma.ane mn hadaeathinma subapathanawa oba thumata mawage video karannath shakthiya wedi wediyan lebewa kiya wagema niduk nirogi suwaya..👍👍👍🌍🌍🌍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️🌷🙏
@upulhettiarachchi6187
@upulhettiarachchi6187 3 жыл бұрын
ඉතාමත්ම අනර්ඝ වැඩසටහනක් විශිෂ්ඨයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට
@kumudinijayatilaka4112
@kumudinijayatilaka4112 3 жыл бұрын
මම ඒ සුන්දරත්වය දකින්න නැවත පින් කරලා .ආය සැරයක් යන්න හිතෙනවා .ඔබ දෙපලට ස්තුතියි. අපිට නැවත සංචාරය කරන්න ලැබෙචා .පුදුම ආසයි ලෝකය වටෙම ඇවිදින්න .ඔබලාගෙ ගමන් දකිනකොට මාර සතුටක් . යහපතක්ම වෙිවා !!!
@radhikaaththanayake8980
@radhikaaththanayake8980 3 жыл бұрын
oya harima wasanawanthai. nonath ehemai. oya nisa mamath loke watema yanawa wage danuna.oyalata budu saranai!!!
@MrUdaya00123
@MrUdaya00123 3 жыл бұрын
හැමදාමත් වගේ ලස්සන vedio එකක්..ඔබගේ ඉදිරිපත් කිරිම හරිම සුන්දරයි...සරලයි...
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 3 жыл бұрын
ලස්සනයි එල. මාර. ලස්සනයි ඉතාහොදයි
@koreanexam795
@koreanexam795 2 жыл бұрын
ලස්සන වැඩසටහනක් සුදන්ත අයියා , හරිම රසවත්, විනෝදකාමීයි සුන්දරයි.......👍
@tushansampath3595
@tushansampath3595 4 жыл бұрын
නියමයි ...හොද අත්දැකීමක්...🔥🔥 ඊලග video එක ඉක්මනට ඕනි❤🔥
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
Ok soon ❤️🌹
@sandunpremarathna3589
@sandunpremarathna3589 3 жыл бұрын
Mamath hema video ekakma beluva.....thava video danna...oyala hemotama bs😍😍😍
@manjulasamantha8002
@manjulasamantha8002 3 жыл бұрын
lassanayi godak hodhaye..lamaye asawen balanawa.ayalata egena ganna godak dewal thiyanawa siyaluma video tika balana gaman enne..oyata budusaranayi...dwevi pihitay I LOVE U somach....sudanthaka ayya saha akkata....harima sathu tuye kiyanna wachana ne..mama ruwanwelle manju...
@유진유진-h1p
@유진유진-h1p 3 жыл бұрын
Sudantha aiya thanks for you
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear ❤️❤️❤️
@priyavincelysoysavincey2036
@priyavincelysoysavincey2036 3 жыл бұрын
harima lassanai 👍oayage hama wada satahanakma hirima sundar hoda pahadili kirimak saha sith ganna hasirima mama garu karanawa,👌jaya wewa,lankawath me wage sundarai namuth aurudu 73 palakayo mutual ratama kawa harima dukai ,
@lasithakamalpriya5688
@lasithakamalpriya5688 3 жыл бұрын
උත්සහයෙන් සහ වීර්‍යයෙන් ජීවිතය සාර්ථක කර ගත් ඔබට සුභ පැතුම් තෙරුවන් සරණයි.........අපිට හරියට සතුටු වෙන්න පුලුවන් මේ ව්ලොග් බලල ඒ වගේම ඔබගෙ කතාවත් හරිම සහෘදයි...ඔබට බොහොම ස්තුතියි🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබටත් ගොඩාක් ස්තුතියි ❤️❤️🙏🙏
@durgapriyanthi5659
@durgapriyanthi5659 3 жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක් භුගෝලය විෂයට අදාල හොද මගපෙන්විමක්. ඔබතුමා ට ගොඩක් පිං
@shirangajayasekara8030
@shirangajayasekara8030 3 жыл бұрын
Excellent explaination... good luck..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks 🌹
@jineshniranjana3195
@jineshniranjana3195 3 жыл бұрын
මේකත් වෙනද වගේ ම හරි ම ලස්සනයි, ඊළඟ කොටස බලන්න නොඉවසිල්ලෙන්, ඔබටත් පවුලේ සැමටත් ජයෙන් ජය.
@sakurafernandez5552
@sakurafernandez5552 3 жыл бұрын
Thank you so much for this.. Me and my husband are watching you from Japan..and we too are traveling around japan by our car... Long long journeys, exactly how you travel..we never take the highway and whenever we see something interesting we stop by and explore... And we love your honesty and your conversations are raw, nothing made up and flashy with your little chatting in our veryown sri lankan slangs... We cannot thank you enough for all these journeys... Xx
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you very much for this nice massage 👍👍🌹🌹❤️❤️
@ChamilaWarathenna
@ChamilaWarathenna 3 жыл бұрын
නියමයි සුදන්තක මහත්තයා... ඔබතුමාගෙ වීඩියෝ බලන්න මමයි බිරිඳයි දැන් ඇබ්බැහි වෙලා කිව්වොත් නිවැරදියි. හැමදාම එකක් බැලෙනවාමයි 😀 ඔබටත්, පවුලේ සැමටත් ජය✌
@sugathprasanna2619
@sugathprasanna2619 3 жыл бұрын
හරිම ලස්සනයි ...best luck...
@surangi2839
@surangi2839 3 жыл бұрын
Mama hama damat asawen balanwa. Bs
@ishmanawee8591
@ishmanawee8591 2 жыл бұрын
Man asama වැඩසටහනක් ❤️❤️❤️
@dinushaaah
@dinushaaah 4 жыл бұрын
Best traveling channel.. thank you
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
Thanks dear 🙏
@virajlankage654
@virajlankage654 3 жыл бұрын
මාත් බැලුවා ඔක්කොම වීඩියෝ .ලගදී තමයි දැක්කේ අය්යාගෙ වීඩියෝ .බොහොම ස්තුති අපිට මේවා පෙන්නනවට.
@maalimaali6292
@maalimaali6292 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි ... රටවල් වෙනස් උනත්... කුවේට් වල ඉදල. සව්දි අරාබියට ගිහිල්ලා රෑ සව්දි අරාබියෙ හොටෙල් එකක ඉඳල.. පහුවෙනිද ජෝර්දාන් වලට ගියා. ජෝර්දාන් වල දින දහයක් ඉඳල.. ආපහු සව්දි අරාබියට ගිහිල්ලා රැයක් ඉඳල. පහුවෙනිද කුවේට් වලට ආව.. මාත් ගියේ කාර්එකේ කුවේට් ජාතික පවුල සමග. ඇත්තටම වචන වලින් කිව නොහැකි ලස්සන සුන්දර මතකයක් තමයි තියෙන්නේ ...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
හරිම ලස්සනයි නේද එහෙම ඇවිදින කොට
@kumaridissanayake4140
@kumaridissanayake4140 3 жыл бұрын
Obe pahadili kirima Harima agei. Mamath oba ekka may ganna yanawa kiyalamata hithenne.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ලොකු සතුටක් මට ❤️
@kasunliyanage9416
@kasunliyanage9416 3 жыл бұрын
Superb video ..thank you
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@danunalen647
@danunalen647 3 жыл бұрын
නොදන්නා දේවල් කියලා දෙනවට ස්තුතියි ඔබතුමාට
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks
@geethedirisinghe3692
@geethedirisinghe3692 3 жыл бұрын
Me hamadeyakma apith ekka share karanawata bohoma sthuthi.....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත්
@sunildissanayake
@sunildissanayake 3 жыл бұрын
You are awesome thanks for updates god bless you all
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear 🙏
@palibasabasapali8140
@palibasabasapali8140 3 жыл бұрын
Thank you aththatama Api giya wage danemawa
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට 🙏❤️❤️
@priyanthasilva2495
@priyanthasilva2495 4 жыл бұрын
I felt that I drove my self towards Greece from Italy Thank you for facilitate such an experience
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
Thanks dear for your lovely words ❤️🌹
@mangalanishantha5451
@mangalanishantha5451 3 жыл бұрын
Oyanam supiriyatama program eka karanawa aiye oyata sammanayak denna vatinava🤗🤗🤗🤗🤗👍👍👍👍 hariyata oya gamana apima giya vage denenawa
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ලස්සන කමෙන්ට් එකට ❤️
@gossipmax1883
@gossipmax1883 3 жыл бұрын
සුපිරි සුදන්ත අයියා ඔයාව අදුන ගන්න ආසයි
@padminichandralatha246
@padminichandralatha246 3 жыл бұрын
හරිම ලස්සනයි බුදු සරනයි
@kamilhanifa50
@kamilhanifa50 3 жыл бұрын
It’s really owsome you are doing grate work I love nature very much I am live in dubai the way your explanation is very much perfect keeping doing good work be safe
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you very much dear friend ❤️
@awesomepicsbym43
@awesomepicsbym43 2 жыл бұрын
ග්‍රීසිය ගැන ඉක්මනින්ම ලස්සනම ලස්සන විස්තරාත්මක video එකක් ගේනකන් බලන් ඉන්නවා...
@samanthafernando5309
@samanthafernando5309 3 жыл бұрын
මම video ඔක්කොම වගේ බලලා තියෙනවා . සමහර video දෙතුන් පාර බැලුවා . 👍
@chamindatennakoonhero7934
@chamindatennakoonhero7934 3 жыл бұрын
niyamai....patta...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 3 жыл бұрын
අද වගේ හිම වැටෙන දවසක් ඔබතුමා ගේ වීඩියෝව අපව ලස්සන දිය ඇල්ලක් බලන්න එක්ක ගියා ස්තූති කරන්න වචන නෑ තුන්සරණයි. ස්වීඩන් එන්න.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්වීඩන් මම කීප වරක්ම ගියා. මොකද්ද සිටි එක 🌹
@사마-k2c
@사마-k2c 3 жыл бұрын
Koheda
@mohamedhaliq609
@mohamedhaliq609 3 жыл бұрын
Both are very nice. Thanx
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
හරිම ලස්සනයි 👍👍👍
@thusharasampath4197
@thusharasampath4197 3 жыл бұрын
ඉතාමත්ම වැදගත් මිලකළ නොහැකි අනර්ඝ වැඩසටහනක්
@ajithnishantha3283
@ajithnishantha3283 3 жыл бұрын
I like this video. thanks.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 3 жыл бұрын
Godak lassaai sr,,wanada wagema asawan baluwe mage daruwantath kewwa vediyos areya balanna ❤❤God bless you sr,,,
@rathnar1791
@rathnar1791 3 жыл бұрын
Your videos are full of life, curiosity and interest...I love it....Keep going bro.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear 🙏 ❤️🌹
@ranjanthanthreege1526
@ranjanthanthreege1526 3 жыл бұрын
Very beautiful and educational video. I feel like I'm travelling in this country through your camera. Grate effort. Thanks...Budusaranai....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thank you too ❤️❤️
@sunilmandawala1366
@sunilmandawala1366 3 жыл бұрын
Mama Greece siyata giya santorini poros wage thwath lassana Island 🏝 godakata giya nmuth mata oya wage 🚗 Eken Trawl karana bari una oya yana widiyata mama godak kemathi . jayawewa. Galle wala koheda.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔයාගෙ නම දැකපු ගමන් මම ෂොක් උනා. ලංකාවෙ මණ්ඩාවල ගමේ හිටපු සුනිල් කියල මගේ හොඳම යාලුවෙක් ගිය අවුරුද්දෙ මැරුනා 😥😥 ග්‍රීසියට එන්න ආවට අපිට එන්න බැරි උනා කොවිඩ් නිසා.
@sunilmandawala1366
@sunilmandawala1366 3 жыл бұрын
@@lokewatesudanthaka mama inne Dehiwela. Galle thamai mage thathagai ammgai gama. Mage dhuwa inne Athens Wala aya study kale Greece wala Ayawa balanna yana nisa mama hema Thenama balanna giya. Mama godak ratawal walata giya wadiyama kamathi Greece walata loku History ekek thiyana nisa. May dhawas wala lovk down. Mama oyata wish karanawa ikmanata Yanna lebewa kiyala. GOOD LUCK.
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 4 жыл бұрын
හරිම සතුටුයි ලස්සනයි ඹබ දෙන්නා ගෙ සංචාරය ට සුභ පැතුම් ස්තුතියි
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ස්තුතියි ඔබට 🌹❤️
@dhanushkachathuranga4611
@dhanushkachathuranga4611 3 жыл бұрын
ලස්සනයි ගොඩක්.ජයවේවා ඔයාලට💕💕
@achiniobeysekara3436
@achiniobeysekara3436 3 жыл бұрын
ඇපල් ගස්... 😍😍😍 . .. එහෙ ගස් යට වැටිලා තියෙන කාලෙට වඩා මෙහෙ කඩවල් වල ඇපල් පල් වෙනවානෙ ... ඒ නිසා කොච්චර ආස වුණත් ලංකාවෙ ඇපල් කන්න බයයි.... 😝 අපෙ මිනිස්සු එහෙ රටවල ඉන්න තිබුණේ... මිනිස්සු මිනිසුන් ගැන කොච්චර හිතනවද කියල වටහා ගන්න.. මොකද අපෙ රටවල වැඩි දෙනෙක් කරන්නෙ "චුට්ටක් වස කෑවට කමක් නැ කියල මිනිසුන් ට ම වස කවන එක" නෙ... 😣 (ආකල්ප නොදියුණු රටවල ලොකු ම ගැටලුව ඒවා.. ) . . . හරිම ලස්සන යි මේ ගමන් ටික.. අපිත් ඒ එක්ක ම යනවා වගෙ... හිමෙ ගමනත් එක්ක දවසක ටුවර් එකක් විදියට හරි එන්න ට්‍රයි කරන්න හිතුණා.... ❤❤❤ .
@sameeranirmal9526
@sameeranirmal9526 3 жыл бұрын
i watched this program two times
@danuskadanuska7920
@danuskadanuska7920 4 жыл бұрын
ලෝකය අපිට පෙන්නනවට අයියාට ස්තුතියි අනික් වීඩියෝ එකත් ඉක්මනින් ඔිනා ♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ඔබටත් ගොඩක් ස්තුතියි 🙏 ❤️🌹
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සන පරිසරයක්.පුදුම ලස්සනයි සර්.ස්වාභාවධර්මය කියන්නේ ඕකට.ලස්සනයි.පරිසරයට ආදරය කරන දියුණු විමට අකමැති නැති රටවල් වල ඉන්න මිනිස්සු....👍👍💞💞💯💯
@gnanakannangara3084
@gnanakannangara3084 3 жыл бұрын
Pissu haduna midigas dakela,😍punchi kale ahapu kathandere mathak una,nariya Saha midiwale,ape rate nathi Gus,wal,gane ahapu kathandere..e punchi kale ape sihine loke midi wale monawage maunade?obewe ageyenewa ,hodin sinhele katha kerenewa,sri lankike abimaneye thinewa.👍e obe sabavinme sancharekeyek nisa,obe depelete niduk nirogi suweye pathenewa!🙏❤️🌹
@malindusulochana9919
@malindusulochana9919 3 жыл бұрын
ගොඩක් අසාවෙන් අපිත් මේ vidio බලන්නේ.අපිට තියන ආශාව තවත් වැඩි උනා මේ vidio බලද්දී.ඔබ තුමගේ සියලු කටයුතු සාර්ථක වේවා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ලොකු සතුටක්. ස්තුතියි 🌹
@rukmalisilva5125
@rukmalisilva5125 4 жыл бұрын
හරීම ලස්සනයි ඔයාලගේ ගමන ආශාවෙන් බැලූවා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ස්තුතියි ඔබට 🌹
@janakadesilva4253
@janakadesilva4253 3 жыл бұрын
Excellent 👍👍👍👍
@DushanPrabhath
@DushanPrabhath 7 ай бұрын
බලන 6වේනි පාර වගේ ස්භාදහම පුදුම ලස්සනක් කියන්න වචන නැ හිතට කියන්න බැරි හැගිමක් 🎉🎉🎉🎉❤❤ස්තුති සර්🎉❤
@ceylon12334
@ceylon12334 3 жыл бұрын
Wonderful .Thanks 🤩🤩
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️🌹
@saranga688
@saranga688 3 жыл бұрын
සුපිරි
@yamunadesilva5951
@yamunadesilva5951 3 жыл бұрын
Super 👍🌷🙏❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@rasikamadhuwanthi1234
@rasikamadhuwanthi1234 3 жыл бұрын
ඔබ දෙදෙනාටම ගොඩාක් පින් .බුදු සරණයි !
@asankahmaspriyan5001
@asankahmaspriyan5001 3 жыл бұрын
Oyata godak pin aiyee
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@spadikari
@spadikari 3 жыл бұрын
deveni wathawata video eka balanne. godak lassanai.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@dilrukshiags8585
@dilrukshiags8585 3 жыл бұрын
ජිව්තේ විදින ඔබට තෙරුවන් සරනයි
@amilasampath6332
@amilasampath6332 3 жыл бұрын
excellent explaination
@dumindumadumal4778
@dumindumadumal4778 3 жыл бұрын
Ankal Italy Lucca nagaraya gana video ekak karannako
@kaveenedirisooriya1590
@kaveenedirisooriya1590 3 жыл бұрын
Excellent Video ❤️💙
@HorzkaPravda
@HorzkaPravda Жыл бұрын
Una persona onesta. Uno zio molto buono
@PrasannaAloka
@PrasannaAloka 4 жыл бұрын
පට්ටම පට්ට ලස්සනයි සර් ඔයාගේ ගමන ❤️❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
❤️🌹😘
@jatilamolegoda
@jatilamolegoda 4 жыл бұрын
සුපිරි වැඩක් අයියා.බොහොම ආසාවෙන් විඩියෝ එක බැලුවා
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ස්තුතියි මල්ලී ❤️🌹
@jatilamolegoda
@jatilamolegoda 4 жыл бұрын
@@lokewatesudanthaka මගෙත් තියෙන ලොකුම dream එක traveling
@chamindasamarakoon3284
@chamindasamarakoon3284 3 жыл бұрын
හරිම ලස්සනයි ඔයාල නිසා තමයි මට විස්තර ගෙඩක් දැනගන ලැබුනේ
@chandanapriyadarshana7407
@chandanapriyadarshana7407 3 жыл бұрын
ලස්සනයි ස්තූතියි ඔබට
@sanusri4036
@sanusri4036 3 жыл бұрын
ඔබගේ වෑයම ඉතා ඉහලින් අගය කරමි. 👍 හරිම රසවත් විනෝදකාමී වැඩසටහනක්.❤👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️
@yapamudiyanselagenuwanmail7011
@yapamudiyanselagenuwanmail7011 3 жыл бұрын
හොද වැඩසටහනක්.👍👍👍👍💯
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@anjurashi2778
@anjurashi2778 3 жыл бұрын
ලංකාවේ 1මිලියන් සබ් ගන්න පුලුවන් සුපිරි චැනල් එකක්... සුපිරිම වැඩක් අයියේ...😍
@thilinad.agunasekera4059
@thilinad.agunasekera4059 3 жыл бұрын
Niyamai sir Marama Lassanai 👏👏👏👏👏👏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks
@tenilprabath7324
@tenilprabath7324 3 жыл бұрын
Oyage hinawa lssny sir.oya wgema penuma tiyana oyge katahadama tyna kenek meheth innawa
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
අනේ ඇත්තද,ස්තුතියි ඔබට ❤️❤️❤️
@malinisolangaarachchi5696
@malinisolangaarachchi5696 4 жыл бұрын
Very beautiful vedio thanks
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ස්තුතියි ඔබටත් 🌹
@madhuwavlog
@madhuwavlog 4 жыл бұрын
නියමයි,ඊලග වීඩියෝ එකත් ඉක්මනට ඕනේ☺️
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
❤️🌹🙏
@soysasdde4962
@soysasdde4962 3 жыл бұрын
Fantastic uncle
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@one576
@one576 3 жыл бұрын
අද දවසම අයියගෙ විඩියො බැලුව great
@shalikamadusanka2771
@shalikamadusanka2771 4 жыл бұрын
ලස්සන අද්දැකීමක් ආසාවෙන් බලාගෙන හිටියේ ,♥️♥️♥️
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ස්තුතියි ඔබට 😘❤️
@TheFlawlessFamily077
@TheFlawlessFamily077 3 жыл бұрын
මම ආසම කරන චැනල් එක. දිගු ගමනකට ආසිරි ඔබට!❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ගොඩාක්
@piumi7092
@piumi7092 3 жыл бұрын
Lasana hadawathak tiyena මහත්මයා god belss you
@damindaalwis1585
@damindaalwis1585 2 жыл бұрын
Nice👍
@walterphilip8727
@walterphilip8727 3 жыл бұрын
Thank you very much
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Ką nuslėpė nuo Lietuvos? Saulius Poderis
1:14:12
NeRedaguota
Рет қаралды 102 М.
Amsterdam ඇලේ ඉඳන් දැකපු දේ
54:31
Lokewate Sudanthaka
Рет қаралды 55 М.