Split | අවුරුදු 1600 ක් අතීතයට | East Europa Tour Part 4

  Рет қаралды 32,086

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 473
@sudamindika5037
@sudamindika5037 3 жыл бұрын
ඔබතුමා කරන මේ වැඩසටහන හරිම ලස්සනයි ......
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@nishanpradeep422
@nishanpradeep422 2 жыл бұрын
👌👍👍👍
@SrilankaEU
@SrilankaEU 3 жыл бұрын
Notification ආපු ගමන් බැලුවා..ඒ තරම් ආදරෙයි ඔබගේ කැපවීමට..අපි අගයක් එකතු කරනවා.බොහොම ස්තුති.ඔබගේ video බලලා යුරෝපය ගැන ඉතාමත් හොඳ දැනුමක් මට තියෙනවා දැන්...දිගටම කරගෙන යන්න .දෙවිපිහිටයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටුයි මට ගොඩාක් ස්තුතියි ඔයාට ❤️❤️❤️❤️
@vipulathanujdissanayake1587
@vipulathanujdissanayake1587 3 жыл бұрын
අහම්බෙකින් වටිනාම you tube channel එකක් හම්බ උනා. ඔබතුමාගේ වැඩසටහන් හරිම වටිනවා. මමනම් පොඩි දරුවෙක් වගේ ඉතාම අසාවෙන් බලන්නේ. ඔබතුමා. නිදුක් නීරොගි වෙවා. දීර්ගයුශ ලබෙවා.
@creativeflixcinema1985
@creativeflixcinema1985 3 жыл бұрын
නියමයි. දිගටම කරගෙන යමු. අපි දිගටම ඔයාල එක්ක ඉන්නවා. God Bless You ! 💙💜💖💖💖💖💖
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️🙏
@menukawijayarathne886
@menukawijayarathne886 3 жыл бұрын
The way you presenting is really pleasing..appreciate your knowledge..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear ❤️❤️
@dumalihewavithana3867
@dumalihewavithana3867 3 жыл бұрын
ලස්සන වගේම වැදගත් සංචාරයක් 👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️😍😍
@sudathrathnayaka1921
@sudathrathnayaka1921 3 жыл бұрын
හරිම ලස්සනයි ස්තුතියි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@pradeepkaliyawansha9406
@pradeepkaliyawansha9406 3 жыл бұрын
ඇත්තටම වටින චැනල් එකක්.ඔක්කොම වීඩියෝස් ටික බැලුවා.අනිවාර්යෙන්ම රටවල් 100ක් නෙවෙයි ලෝකෙ යන්නපුලුවන් ඔක්කොම රටවල් වලට ගිහින් වීඩියෝ දාන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.thank you for doing this kind of vedios.highly recommended channel .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️🌹
@dushanthadayal7612
@dushanthadayal7612 3 жыл бұрын
Wife atharamang Wei . supiri niyamai supper
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear ❤️❤️❤️
@sunilfernando1056
@sunilfernando1056 3 жыл бұрын
Sudanthaka obata godaak pin lokewate දේවල් mey vidiyata wistara කිරීම obata ජයවේවා 🏆️🏆️🏆️🏆️🌏🌏🌏🌏🤩🤩
@nilanthikarawithage3305
@nilanthikarawithage3305 Жыл бұрын
අපේ ඇසුත් පිං කරලා තියෙනවා මේ දෙවල් දැක බලාගන්න.එ ඔබතුමා නිසා.ගොඩක් ස්තුතියි ඔබතුමාට.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා❤️
@mohammedhismeer9009
@mohammedhismeer9009 2 жыл бұрын
සූදන්ත මල්ලි‌ හරිම සුන්දර තැන්ටීකක් අපි රසවින්ද ස්තුතියි...........
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
වටිනා ලස්සන වීඩියෝ එකක් .ස්තුතියි ඔබතුමාට .
@SUDESH0831
@SUDESH0831 3 жыл бұрын
*අද ලස්සන සංචාරයක් බලන්න ලැබුණා ගොඩක් ස්තුතියි එවන් තැනකට යන්න බැරි උනාට අපිට ගියා වගේ හැගීමක් ආවා වීඩියෝ ඒක බැලුවාම තවත් මෙවන් ලස්සන වීඩියෝ බලාපොරොත්තු වෙනවා ❤️ දෙන්නාට ම බුදු සරණයි දෙව් පිහිටයි ජේසු පිහිටයි අයියේ👉 ❤️👈👇*
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️😘
@kamanikoswatta2318
@kamanikoswatta2318 3 жыл бұрын
very beautiful thanks you so much
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️🌹
@rathnar1791
@rathnar1791 3 жыл бұрын
ලස්සන දේවල් ගොඩාක් දැක්කා...බොහෝම ස්තූතියි.
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 3 жыл бұрын
Mahathmeya asai pompe nageraya balanna.wisthera samagin.magabalamin innawa.budusaranai.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඒ ගැන වීඩියෝවක් කරනවා.මේ දවස්වල කොරෝනා නිසා යන්න විදියක් නෑ ❤️❤️❤️
@nimshapradeep6123
@nimshapradeep6123 3 жыл бұрын
Wooow. Wooow. Wooow.. Superb.. God bless you and your family..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
😘❤️❤️❤️
@raplranasinghe7726
@raplranasinghe7726 3 жыл бұрын
Harima lassana wadasatahanak asawen baluwe isthuthi
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
හරිම ලස්සනයි සර්.මම ඔන්න සර් ගේ විඩීයෝ බලාගෙන යනවා ඔක්කොම පිලිවෙලට.මම කොහොම හරි ඔක්කොම බලලා ඉවර කරනවා අනිවාර්යයෙන්ම...👍👍❤️❤️💯💯
@nimalrajapaksha3763
@nimalrajapaksha3763 3 жыл бұрын
නියමයි සහෝ සුපිරි ❤👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
😘❤️❤️
@samanthah.gamage685
@samanthah.gamage685 3 жыл бұрын
ඇත්තටම සුපිරි,,,කියන්න වචන නෑ,,,බොහොම ස්තූතියි !!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️❤️
@pagodamangalika8119
@pagodamangalika8119 3 жыл бұрын
Harima pirisindu Ratak lassanayi sundarayi pissu hadenawa yanna thiyanawanam loku sathutak ..... obala nam hari ma wasanawanthayi mehema lassana lokayak dakinna
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️❤️
@thelife8836
@thelife8836 3 жыл бұрын
හරිම සුන්දරයි ❤❤❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@sldart5177
@sldart5177 3 жыл бұрын
godak watinawa obathumage me wede ...obata jaya...all the best...
@buddikaroshanjayatissa1753
@buddikaroshanjayatissa1753 3 жыл бұрын
ගොඩක් ලස්සනයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@Abinawaramatemple
@Abinawaramatemple Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි සුන්දරයි මරු මේ වගේ ලස්සන දේවල් දැකබලා ගන්න පුලුවන් වෙයි කියල හිතෙනෙමනැහැ ඇත්තටම හරිම ලස්සනයි සුන්දරයි මට හරිම සතුටුයි ඔබතුමා කරන මේ සේවය ගැන මට වචහමදි කියාගන්න ඒ තරම් සතුටුයි ඔබතුමා පිං අපට මේ දේවල් පෙන්වීම ගැන ඔබතුමා ට පිං සිද්ද වෙනව කියල මම කියනවා මම ප්‍රර්තනා කරනවා මම ආනන්ද හාමුදුරුවෙ
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 3 жыл бұрын
Lassana lassana kiyala nimakeranna baha.godak pin obatumata.obatuma mata hithenne ekpattakin manasika waidyawereyek.matawagema anith balana ayatatth puduma manasika suweyak danenewa athi.budusaranai.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️
@dileenijayatileke5712
@dileenijayatileke5712 2 жыл бұрын
U have shown those watching this video, God's beautiful creation. All praise n glory be to Him. Thank u.
@dencil1978
@dencil1978 3 жыл бұрын
ලස්සනයි... ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා... ස්තූතියි.....🙏🙏🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@smapalagama9913
@smapalagama9913 3 жыл бұрын
Good programme
@rohanattanayaka1145
@rohanattanayaka1145 3 жыл бұрын
හරිම ලස්සනයි නියමයි ,,,,,,
@samankarunathilaka6293
@samankarunathilaka6293 3 жыл бұрын
Obatumagen api godakdewal iganagathta isthuti. Excellent
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටුයි මට ❤️❤️❤️
@lakshikasenavirathna9254
@lakshikasenavirathna9254 3 жыл бұрын
harima lassanai..hamadama me wage deval hamotama denna deergayusha labennama oni❤️❤️❤️❤️❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️😘👍🙏
@chandrakapukotuwa1579
@chandrakapukotuwa1579 3 жыл бұрын
සුදන්තක මහත්තයා, අපිත් බොහෝ විදේශ සංචාර කරල තියෙනවා. ට්‍රුෆල්ගාර්, කොස්මොස් වගේ අය එක්ක. ඒත් ඔබ වගේ සාර්ථකව විස්තර කියා දෙන කෙනෙක් අපට ලැබුණේ නෑ. ඔබේ ක්‍රියාව අති ප්‍රශංසනීයයි. පැය ගණනාවක් කෙරෙන සංචාරයක විස්තරය විනාඩි කිහිපයකින් කියන එක කොච්චර අමාරුද. ඒත් ඔබ ඒක යස අපූරුවට කරනවා. ඉතාලිය කියන්නෙ ලෝකයෙ කලාගාරය නේ. වර්ණනා කරල ඉවර කරන්න බෑ. හැම නගරයක්ම සුන්දරයි. විශේෂයෙන්ම ෆිරෙන්සි (ෆ්ලොරන්ස්). ඔබේ ෆිරෙන්සි සංචාරය මම තවම දැක්කෙ නෑ. මයිකල් ආන්ජලෝගේ ලෝක ප්‍රසිද්ධ ඩේවිඩ් ප්‍රතිමාව ඇතුළු නිර්මාණ රැසක් අකදේමියා (ඇකඩමි) කලාගාරයේ තියෙනවා. අපි රැගෙන ගිය ටුවර් ඩිරෙක්ටර්ලා ඒ ස්ථාන ගැන හොඳ විස්තරයක් දුන්නේ නෑ. වරක් පැරණි රෝම නගරය බලන්නට ගිය අපේ ටුවර් ඩිරෙක්ටර් හඳුන්වා දුන් ඉතාලි ජාතික ටුවර් ගයිඩ් කාන්තාවකගෙන් ඇහුවා පැරණි රෝමය ඉදිකළ අය ගැන. "රෝමන්ස්"ඇගේ පිළිතුර වුනා. වැඩි විස්තරයක් බලාපොරොත්තුවෙන් හිටපු අපි එබඳු නගරයක් විනාශ වූ හැටි, විනාශ කළ අය ගැන ඇහුවා. යළිත් ඇගේ පිළිතුර වුණේ "රෝමන්ස්" යන්න පමණයි. අර විල්හෙල්ම් ගයිගර් ගේ විස්තරය අප අසා තිබුණේ නැහැ. "ගයිගර් දුටු ලංකාව" මිලදී ගන්න ඇත්නම් කොච්චර හොඳද. යළි මුද්‍රණය කදී අපිව දැනුවත් කරන්න. අපේ කෞතුකාගාරයට ඔබ ලබා දුන් ගයිගර් ගේ හිසට ආරක්ෂාව ලැබෙයි කියලා හිතන්න අමාරුයි. අපේ පවුල සතු අගනා වස්තුවක් වූ අවුරුදු 1500 ක් පැරණි දැවැන්ත පෘතුගීසි කඩුවක් ජාතියේ යහපත පිණිස කෞතුකාගාරයට බාර දුන්නා. අපට දුන් සහතිකයේ ඔවුන් සඳහන් කළේ එය ලන්දේසි කඩුවක් බවටයි. අවුරුදු 150 කින් අගය බාල කළා පමණක් නෙවෙයි දැන් ඒකට වෙච්ච දෙයක් නෑ. ඔබේ දේශාටන සියල්ල එක් රැස් කළ "සුදන්තක දුටු ලෝකය" කියන මහ පොත අනාගත පරපුරට කියවන්නට ලැබේවා. සංචාරය රූපගත කරමින් ඔබ සමග සිටින ආදරණීය බිරිඳටත් දුවටත් අපේ ආදරය හිමි වේවා. ඇත්තටම ඔබ ඉතිහාසගත වෙන සුන්දර පවුලක් වේවි.
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz 3 жыл бұрын
Ane sir oyatath oyage adaraniya biridatath godak thanx me wage loke lassanama dewal pennanawata budu saranai
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️🙏
@gnanakannangara3084
@gnanakannangara3084 3 жыл бұрын
Harime lassenai diye alle,lassene nagereyak...pirisidu keme.pareni nagereye vismithai.,pilime kathawe ade thamai ahuwe...me ratewal wele cats la innewa..dogs la dakinne na nede?bohomathme sthuthi 😍💐❤️🙏
@nishanseenadeeranewyouth
@nishanseenadeeranewyouth 3 жыл бұрын
ඔහොම යන ගමන් අයියේ කෑම ගැන විඩියෝ කරන්න..ඒඒ රටට ආවේණික කෑම ගැන ...මම බලනවා ඒ වගේ කරන් කෙනෙක් ඉන්නවා..mark abord..mark wiens...මේයාගේ වැඩසටහන් බලන්න..ජය වේවා ...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔව් දන්නවා,ඉදියෙදි පෙන්වන්නම් ❤️❤️❤️
@charakasenevirathne4783
@charakasenevirathne4783 3 жыл бұрын
Great 👍 sir 👍👍👍👍👍👍 Thanks 🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️👍
@nihalpadmasiri6554
@nihalpadmasiri6554 3 жыл бұрын
මනරම් නගරයක් ...ඒවගේම ලෝකෙන්ම පිරිසුදු නගරයද දන්නේ නෑ...මම රට රටවල්වල ගිහින් නෑ..ඒ උනාට මමත් ලෝකේ වටේ සුදන්තක එක්ක ගියා වගේ..දෙදෙනාටම බුදු සරණයි ....❤❤❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️
@chandimaudugamasuriya151
@chandimaudugamasuriya151 3 жыл бұрын
හරිම ලස්සනයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@menakapriyanthi2560
@menakapriyanthi2560 3 жыл бұрын
Oba thuma hoda sancharakayek Budu saranai.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️
@samanpriyantha5529
@samanpriyantha5529 3 жыл бұрын
Kiyanna deyak na hamooma kiyana eka thamai. Thawath lassana video upload karai kiyala hithanawa
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍❤️❤️😘🌹
@nala5293
@nala5293 3 жыл бұрын
Amazing 🤩👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@himanshiwettewa9058
@himanshiwettewa9058 3 жыл бұрын
Sabama sancharakayek oba.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️
@අකුණුපහරමැක්වින්
@අකුණුපහරමැක්වින් 3 жыл бұрын
නියමයි අයියේ ආසවෙන් බලනවා
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@elabros462
@elabros462 3 жыл бұрын
Come sempre il video e bellissimo. Fatto bene. .Complimenti. Bocca a lupo.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Grazie mille ❤️❤️❤️❤️❤️❤️❤️
@kumaridissanayake4140
@kumaridissanayake4140 3 жыл бұрын
May vidio eka harima lassanai. Samahara velawata hithenawa may lasana balannam as deka madi kiyala. Oba Harima wasanawanthai hithuwa obata puluwan Hama kenekutama may than wala lassana vidinna puluwn vidihata visthara Karanna.harima lassanai. Thank you.
@sldart5177
@sldart5177 3 жыл бұрын
dawase free welawata hemadama wage obathumage video balanna man den purudu wela.godak asawen balanne. Aththatama godak hoda deyak oya karanne kawadawath nodekapu dewal oba nisai api dakinne. Aththatama obata godak pin...
@sunethliyanage7531
@sunethliyanage7531 3 жыл бұрын
අයියෙ කරන්න පුලුවන්ද දන්නෙ නෑ පුoච් යෝජනාවක් ... පුලුවන් නම් ඔයාගෙ Vedio’s අoක එකේ ඉදන් පිළිවෙළට අoකනය කරන්න...1,2,3... ආදී වශයෙන්.අලුතින් channel එකත් එක්ක එකතුවෙන අයට ඒක ලොකු උපකාරයක් වේවි!!! ඔබ දෙපලට ජයෙන් ජයම වේවා 🌊🌏🍁🍀
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
හොද අදහසක් මල්ලී .ඉදියට දාන වීඩියෝ වලට අංක දානනම් 🌹😘❤️❤️
@soysasdde4962
@soysasdde4962 3 жыл бұрын
Great journey uncle
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks 🌹🌹
@rasikapradeep2716
@rasikapradeep2716 3 жыл бұрын
ගොඩක් ලස්සනයි... 👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️❤️
@dilanthiupuliseneviratne8646
@dilanthiupuliseneviratne8646 3 жыл бұрын
Very beautiful video, good luck 👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@madushanmanohara99
@madushanmanohara99 3 жыл бұрын
මම සන්චාරය කරන්න ගොඩක් කැමති කෙනෙක්,කටාර් රටේ රැකියාව කරන මම මැදපෙරදිග රටවල් කිහිපයක සන්චාරය කරලා තියෙනවා ඒත් යුරෝපයේ සන්චාරය කරලා නෑ,ලගදීම යුරෝපයට එන්න කටයුතු සූදානම් කරමින් ඉන්නෙ,අයියගෙ KZbin චැනල් එක ඊයේ අහම්බෙන් දැකලා 1 වීඩියෝ එකක් බලලා ඒ වීඩියෝ එක හිතටයි ඇහැටයි දෙකටම වැදුනු නිසා දවසක් ඇතුලත වීඩියෝ ඔක්කොම වගේ බැලුවා,බොහොම අගය කරනවා ලාන්කිකයෙක් විදියට අයියා කරන දේ,කරන වැඩේ පිටිපස්සෙ තියෙන අසීරුතා ප්‍රියමනාප හිනාවකින් හන්ගගෙන ලස්සනට වැඩේ කරනවා,අඩුපාඩු කියන්න මුකුත් නෑ ,පුන්චි ඉල්ලීමක් තියෙනවා,චැනල් එක තව famous වෙද්දි ඔබතුමාගේ මේ ස්භාවයෙන්ම ඇගේ තියෙන රටාව වෙනස් කරගන්න එපා,ඔබතුමා ඔබතුමාගේ විනෝදාංශයක් විදියට කරන දේ ඔබතුමාත් විදිමින් ඒ විදියටම බලන අයටත් ගේන්න. රටවල් 100 ක් විතරක් නෙවෙයි මුලු ලෝකෙම පරිස්සමෙන් ඇවිදින්න අයියාටයි පවුලේ අයටයි සුභපතනවා! මනෝහර හික්කඩුව .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබගේ ලස්සන comment එකට,ඒ වගේම සතුටුයි මට 😍😍ඔබගේ බලාපොරොත්තුව ත් එලෙසින්ම ඉටුවෙන්න කියල පතනව,❤️❤️❤️❤️
@athulakumara1179
@athulakumara1179 3 жыл бұрын
ලස්සන රටක් නියමයි අයියේ
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි මල්ලි 👍❤️❤️
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e 2 жыл бұрын
හරිම වැදගත් තොරතුරු ටිකක් දැනගත්තා..ඊශ්‍රායල් වලත් ඔය වගේම තැනක් තියෙනවා ජෙරුසෙලමේ old city කියලා කියන්නේ එතනට බිමට අල්ලලා තියෙන ගල් පවා ඔය වගේමයි..
@chanrikasanjeevani7404
@chanrikasanjeevani7404 3 жыл бұрын
Wow mekath anik hema ekak wagema hodayi ❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍❤️❤️❤️
@prabuddikasimmons9599
@prabuddikasimmons9599 3 жыл бұрын
Gedarakata wunath wasanawa athi wenne pirisidu kama nisa. Ratak unath diunu wenna rate minissunge hediyawa, deshapalanaya balapanawa. Apita rate minissu hadanna be. Api godak paw karala athi. Akai lankawe epadune. Harima lassana ratak. Thank you sir apita ratawalwala lassana pennuwata. Sir puluwanam Israel Jerusalem penwanna. God bless you
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️❤️🌹👍
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 3 жыл бұрын
ස්තුතිය
@danuskadanuska7920
@danuskadanuska7920 3 жыл бұрын
අපිත් ගියා වගෙ අයියෙ ස්තුතියි නියමයි අයියා සුපිරි දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙවා බුදු සරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💐💐💐💐💐💐💐👍👍👍👍👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔයාට ❤️❤️❤️🙏
@rohanapriyantha3255
@rohanapriyantha3255 3 жыл бұрын
සුන්දර සංචාරයක් , සුන්දර රටක්, සුන්දර සිනාවක් , සුන්දර ඉදිරිපත් කිරීමක් , ඔබට ස්තූතියි ..🇱🇰🇱🇰🌾🌾
@kumaridasanayake523
@kumaridasanayake523 3 жыл бұрын
Split mean palunu .palunu pathuru gal.what a beautiful fountain .
@prageethdharmarathne7461
@prageethdharmarathne7461 3 жыл бұрын
නියමයි...ජය වේවා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
😘❤️❤️
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 3 жыл бұрын
Ape architecture eka prove karana structures ithiriwela thibbanam ewa meeta wada hoda wenna thibba.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️👍
@dineshkumara4269
@dineshkumara4269 3 жыл бұрын
Godak lassanai. mn godak asawen balana channel ekak thawath lassana dewal aran enna bs!!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️🙏
@tharangabudusarnayrasik1292
@tharangabudusarnayrasik1292 2 жыл бұрын
ලස්සනයි sir
@kreshansanjeewa2060
@kreshansanjeewa2060 3 жыл бұрын
ගොඩක් සතුටුදායකයි ඔයා කරන මෙි වැඩසටහන ගැන , ලංකාවේ කොල්ලේක් , ලස්සනයි වැඩසටහන් ටික, ඔක්කොම බලනවා මං
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් ❤️❤️❤️
@ishanindumal402
@ishanindumal402 3 жыл бұрын
ලස්සනයි
@jatilamolegoda
@jatilamolegoda 3 жыл бұрын
5 parak beluwa aiya.niyamai.dawasin dawasa subscribers count eka wedi wena eka balannama daily channel ekata enawa mama
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
මමත් එක්කම සතුටු වෙන ඔයාටත් ස්තුතියි 😘😘❤️❤️
@sumithnalin152
@sumithnalin152 3 жыл бұрын
ස්තූතියි..අයියා දැනුමට යමක් එකතු කලාට
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️❤️
@sumudukrishantha6136
@sumudukrishantha6136 3 жыл бұрын
Most valuable KZbin chanel that I have seen.
@kapuwallerathanasara6417
@kapuwallerathanasara6417 3 жыл бұрын
Obage idiripath kireem harima prasansaneeyai
@dineshliyanage3246
@dineshliyanage3246 3 жыл бұрын
My favorite youtube channel ❤️❤️😍😍
@bandulawaduge8100
@bandulawaduge8100 3 жыл бұрын
Iya karanna videos godak wadagath saha lassanai..🤙
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි මල්ලී ❤️❤️
@-atruthseeker460
@-atruthseeker460 3 жыл бұрын
ජයවේවා අයියෙ.ලොකු උදව්වක් ඔයා මේ කරන්නෙ.මට කියන්න පුලුවන්ද තනියම apply කරල එන්න පුලුවල් ලේසිම ලාභම යුරෝප් රටක්.Schengen නොවන එකක්.
@dinuranga11
@dinuranga11 3 жыл бұрын
සුපිරි නියමයි...💖💖💖❤❤❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@tharindupathirana4169
@tharindupathirana4169 3 жыл бұрын
Waiting waiting waiting, & here’s a video ❤️❤️❤️😽
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️👍
@thusithakumarathunga
@thusithakumarathunga 3 жыл бұрын
හරිම සතුටුයි ඔබගේ මේ පැහැදිලි කිරිමි ගැන. මමත් ඔබේ සංචාරට එක්වුනා වගේ දැනෙන්නේ. බොහොමයක් ස්තූතියි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට 🌹❤️❤️
@kalanajayasekara3877
@kalanajayasekara3877 3 жыл бұрын
දැක්ක ගමන් ආවේ ❤️❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍❤️❤️
@Samsam-pm3vo
@Samsam-pm3vo 3 жыл бұрын
වැදගත්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@pks9457
@pks9457 9 ай бұрын
ලස්සන යි ගොඩක් ස්තූතියි ඔයා නිසා අපි ත් මේවා බලනවා
@suwineethaabewickrama5336
@suwineethaabewickrama5336 3 жыл бұрын
Degatama videos okkoma balanna asai welawak naha eth edak labunu hatiye balanawa harema Entranceting thanks lot
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks ❤️❤️❤️👍
@SuperUnawatuna
@SuperUnawatuna 3 жыл бұрын
Very beautiful 😍😍😍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️❤️
@amilaniroshan7682
@amilaniroshan7682 3 жыл бұрын
Sir puluwannam. Deweni loke යුද්දේ gena හිට්ලර් gena යුද agal wage dewal gena video ekak karannako 🙏👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
හිට්ලර් ගැන එකක් කරන්නම් ලඟදිම
@amilaniroshan7682
@amilaniroshan7682 3 жыл бұрын
@@lokewatesudanthaka බොහොම ස්තුති 🙏👍😍
@randimagamage7105
@randimagamage7105 3 жыл бұрын
Program eka lassanata karanawa... Oya wena wena couple giyahama karanne cinematic videos... But meka patta... Informations pirila...🤞😍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට 👍❤️❤️❤️
@apgunathilaka
@apgunathilaka Жыл бұрын
ඔබලාන්කික ඉන්ට සතුට ගෙනදෙයි
@ewanvevo5491
@ewanvevo5491 2 жыл бұрын
9:47 අම්මො අර yacht එක 🔥🔥🔥
@bulathsihalagedukula8289
@bulathsihalagedukula8289 3 жыл бұрын
SUPER COOL VIDEO
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️🌹
@ruwenesandamalesandamale1080
@ruwenesandamalesandamale1080 3 жыл бұрын
Godak theyenawa balanna thawa wadasahatahan ...ada mata udema oba thuma ewapu reply eka dakkama sathutu hethuna thanks
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
මට පුලුවන් උපරිමයෙන් ම really කරනවා ❤️❤️
@dcooper6329
@dcooper6329 3 жыл бұрын
Kattiyata oennanna ona Paris, berlin wage town kochchara apirisidu welada dan kiyaka me ratawal ekka baladdi
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඒක ඇත්ත ❤️❤️❤️😘
@rachelperaud1945
@rachelperaud1945 3 жыл бұрын
විනය, පිරිසිදු කම, මනුස්ස කම් එන්නෙ පරම්පරා ගානක් තිස්සෙ. ඒකයි රටවල් ලස්සන
@lalithgunawardana1483
@lalithgunawardana1483 3 жыл бұрын
Indeed.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඇත්තෙන්න්ම❤️❤️
@nilanthikarawithage3305
@nilanthikarawithage3305 Жыл бұрын
අපේ රට මේ වගේ වෙන්න නම් තව අත්ම හතකටවත් බැරි වෙයි
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 3 жыл бұрын
Croatia nam kohomath lassanai.Giyasare video ekak dammmane Plitvice lakes national park wala.Ewagemai mekath.Lassanai,pirisiduiGreat vlog
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️❤️🌹
@kdh7209
@kdh7209 3 жыл бұрын
Good
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@chandanalalithkumara2427
@chandanalalithkumara2427 3 жыл бұрын
good
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@ChamindaPradeepNandana
@ChamindaPradeepNandana 3 жыл бұрын
හරිම සුන්දරයි.ලංකාවෙ වුනානම් එහෙම ඒ වතුර පෙදෙස බයියොයි ,හිඟන්නොයි පස්ස හෝදල ජරාකරල ,පොලිතින් දාල..බුලත් කෙල ගහල ඕක කපුටො නාන තැනක් වෙනව.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඒකනම් ඇත්ත ❤️❤️❤️
@sameeranirmal9526
@sameeranirmal9526 3 жыл бұрын
i watched this video two times tq sir
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 3 жыл бұрын
Thank you very much
@ranjithsilva5382
@ranjithsilva5382 3 жыл бұрын
මුලින්ම වැන් දේ සිරි පතුල්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@rachelperaud1945
@rachelperaud1945 3 жыл бұрын
මෙහෙත් උදේට සෙනග එලියට බහින්න කලින් පාරවල් හෝදනවා. හරිම පිරිසුදුයි. . කොහොමින් හරි croashia වෙ මෑත් ඇවිද්දා ඔයත් එක්ක. ස්තුතියි ඔයාට
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
👍👍❤️❤️❤️
@chasithasanoj601
@chasithasanoj601 3 жыл бұрын
Kohe d ලංකාවේ d...?
@NilanCV
@NilanCV 3 жыл бұрын
Oyata godak pin sudanthaka mahaththayooo
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️❤️
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН