කලු හෙළේ හොර බොක්ක මාදුරු ඔයේ රහස් අඩවිය

  Рет қаралды 12,711

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 69
@h.l.c.wijewantha1053
@h.l.c.wijewantha1053 3 күн бұрын
ගොඩාක් මහන්සි වෙලා මේ වැඩසටහන් ගේන්නෙ කියල හිතට එනවා.දැන් තමයි බලල ඉවර වුනේ ..ලංකාවේ මොනතරම් වටිනා ස්ථාන තියෙනවද ..ඔබතුමාට බොහොම පිං ..නවවසරටත් ආශිර්වාද ගෙනෙනවා තෙරුවන්සරනයි ..අපිට දැනුම දුන්නාට..ඉදිරියට video (ඔහි විස්තරයක් සමගින් බලාපොරොත්තු වෙනවා ස්තුතියි ❤️♥️⭐
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 2 күн бұрын
හෙළයාට උරුම ජාතික සම්පත් ස්තුතියි ඔබලා සියලුම දෙනාට නොදන්නා කරුණු රාශියක් හෙළි වුනා සිව්හෙළයේ සත්‍ය ඉතිහාසය සහ බුද්ධ ඉතිහාසය මතු වෙමින් පවතිනවා බුදුන් උපන් උතුම් දේශය ආඩම්බරයි යහපතක්ම වේවා ! තෙරුන් සරණයි ❤️✊
@enokaperera1232
@enokaperera1232 2 күн бұрын
ඔබට තෙරුවන් සරණයි 🙏
@gayanaga3294
@gayanaga3294 2 күн бұрын
ජනිත් ඔයා ගේ මහන්සියට ස්තුතියි ❤මහමෙරේ යතාර්ථය සොයන ඔබ ට නයගැතියි අපි ,විශ්වයේ අසීමිත ශක්තීන් ඔබව ආරක්ෂා කරත්වා , මනුෂ්‍යත්වය ,දිව්‍යත්වයා කරා යනමගපල ලගලගම වේවා❤🙏
@shamaliw
@shamaliw 2 күн бұрын
ජනිත් මහත්තයො හැම වැඩසටහනක්ම නොකඩවා බැලුවා..අදත් හරිම වටින හෙලිදරව්වක්... දෙදෙනාටම ස්තුතියි.. තෙරැවන් සරණයි
@harshadeshapriya9151
@harshadeshapriya9151 2 күн бұрын
හෙල ඉතිහාසය නිවැරදි කිරීමට දරන වැයමට ඹබ තුමාට දිරිය ශක්තිය හා බලය ලැබේවා.ජනින් මහාතානනි ඹබ තූ මට බෙහෙවින් ම පිං මෙවා ජන සතු කරනවාට ඹබ තුමාට සම්මා සම්බුදු සරණයි...........🙏🙏🙏............
@MFix-v3y
@MFix-v3y 3 күн бұрын
ජ නිත් මල්ලි සොයා බැලීමට පටන් ගන්න දවසෙ ඉදලා මම මෙ වැඩ සටහන බලනවා මල්ලිට බුදු සරණයි
@kalyanijayasinghe3763
@kalyanijayasinghe3763 2 күн бұрын
මමත් එහෙමයි
@ChampikaRanasinghage
@ChampikaRanasinghage 2 күн бұрын
Mamath ehemai
@khalidbuabbas5594
@khalidbuabbas5594 2 күн бұрын
මමත්.එහෙමයි
@shyamaliepa3154
@shyamaliepa3154 2 күн бұрын
ඔබට බුදු සරනයි ඉතාම අාසාවේන් ඔයාගේ සියලුම වැඩසටහන් බලන්නේ මේ අනිත් හරිය ඉතා ඉක්මනින් බාලා සිටිනව
@lakshan-ke8kh
@lakshan-ke8kh 2 күн бұрын
එකම එක දෙයයි කියන්න තියෙන්නේ.මේ රටේ ඉපදෙන්න නම් පුදුමාකාර පිං කරලා තියෙන්න ඔනේ.ජනිත් මහත්තයා හෙළ දීපයේ රහස් සොයා යන ඹබ තුමා පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා...!!! තෙරැවන් සරණයි
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Күн бұрын
යසිත් මහතා ඔබට දීර්ඝායුස ලැබේවා අපේ උරුමය හෙළ ඉතිහාසය මෙසේ මතුකර පෙන්වමින් කරන උත්සාහයට
@shandrikasriyani101
@shandrikasriyani101 2 күн бұрын
සොයමු‌ සොයමු අපේ ඉතිහාසය
@RidmikaDidula-yb4mj
@RidmikaDidula-yb4mj 2 күн бұрын
❤❤❤❤❤ සුපිරි ....මල්ලි ...
@KumaraKawya
@KumaraKawya 2 күн бұрын
පැදියතලාවේ මමත් බලනවා
@shanejayasekara2965
@shanejayasekara2965 3 күн бұрын
Jayawewa Mathiduni budusarany sthuthiy
@hishanthapeiris7694
@hishanthapeiris7694 2 күн бұрын
මල්ලිට බුදු සරණයි
@BadraKumari-e7m
@BadraKumari-e7m Күн бұрын
අර වෙල් ගැන විස්තර කියන මහත්මා ඉතා වැදගත් ,උගත් බුද්ධිමත් මනා සංයමයකින් යුතු අයෙක් ඉතිහාසය ගැන කතා කරන්න චැනල් වලට ගෙන්නා ගන්න ඕන මේ වගේ අයයි
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 19 сағат бұрын
වටිනා වීඩියෝවක්.ජය වේවා.....!!!
@haroonbabanoor9099
@haroonbabanoor9099 Күн бұрын
Sadda patigatha kaley naththey aii 🙏🙏🙏👍✌️🇱🇰
@MFix-v3y
@MFix-v3y 3 күн бұрын
බුදු සරණයි සියලු දෙනා ටම❤ 11:42 11:44
@ThusanthaPathirana-z8v
@ThusanthaPathirana-z8v 2 күн бұрын
අනෙ math මෙතුමාගේ hama wada සටහනක් kma බලනවා කවදාවත් hithanna dakinna bari dewal මෙතුමා gen apu දැක්කා theruwan saranai ape hela ඉතිහාසය ape dudu dhama budunge desaya ලංකාවේ mai
@MFix-v3y
@MFix-v3y 3 күн бұрын
බුදු සරණයි සියලු දෙනා ටම❤
@GihanKasun12
@GihanKasun12 3 күн бұрын
First comment ❤🎉
@Chira_at
@Chira_at Күн бұрын
නියමයි.
@pathumsadaruwanpathum5284
@pathumsadaruwanpathum5284 2 күн бұрын
ජයවෙිිවා 🙏🙏👍👊
@SadunMadushanka-ek5zd
@SadunMadushanka-ek5zd 2 күн бұрын
Obata theruwan saranai aiye..❤❤
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 2 күн бұрын
ස්තුතීයි නොදන්න දේවල් ගොඩක් දැනගත්තා
@sampathjayasinghe1465
@sampathjayasinghe1465 2 күн бұрын
Janith aiye hoyamu hoyamu gayan aiyath sambanda karagnnawanam godak hodai bs
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 2 күн бұрын
පරන පාර වීවූර්ථ කලානම් හරී
@DemuniDesilva
@DemuniDesilva 2 күн бұрын
Janith, go on ! We appraise your invaluable task or mission !
@NuwanKumara-cw6nv
@NuwanKumara-cw6nv 2 күн бұрын
Ala macan❤❤
@janithc
@janithc 3 күн бұрын
අභය භුමි රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙන භුමි තුල අපේ සැගවුණු ඉතිහාසය තියෙනවා කියලයි මට හිතෙන්නේ
@SankaDarshana-h2h
@SankaDarshana-h2h 23 сағат бұрын
ඔව් යාල ,සිංහ රාජ කියන්නෙත් සැගවු ඉතිහාසයක් ඇති පෙර ජනාවාස තිබු තැන්,ඒවා අද අභයභූමි කරලා සුද්දගේ කාලේ අද ඉතිහාසය වලදාලා,ඔබ සිතු දේ හරි
@manelperera5336
@manelperera5336 2 күн бұрын
ජනිත් පුතා මෙිගැන විස්තර ජයරත්න පතිරආරචිචි මහතා දන්නවා අහන්න.ඉතිහාසය සොයන අය වෙන්නේ නොවි හැමදෙනාම එකට එකතු වෙලා තිරනයක් ගන්න .
@senarathkulathunga6782
@senarathkulathunga6782 2 күн бұрын
🌄 ✍️👍
@pkshapksha9638
@pkshapksha9638 2 күн бұрын
👍👍👍
@MarasingheMara
@MarasingheMara 2 күн бұрын
❤❤❤❤
@ranilgunarathne74
@ranilgunarathne74 2 күн бұрын
ජනිත් මහත්තය පතිරආරච්චි මහත්තයගෙ දැනුමෙන් මේ වැඩසටහනට තව කරුණු රාශියක් එකතු කරන්න පුලුවන්වෙයි මයෙ හිතේ. ජය
@SankaDarshana-h2h
@SankaDarshana-h2h Күн бұрын
🙏👍💓
@inokasenewiratna3425
@inokasenewiratna3425 Күн бұрын
🙏🙏🙏
@sinroidkhw7507
@sinroidkhw7507 Күн бұрын
Janith malli padiyathalawe nam thama inne වහව උනුවතුර නලලිදත් බලලාම එන්න
@AyeshaHarshani-q9t
@AyeshaHarshani-q9t 2 күн бұрын
🎉❤❤❤❤🎉🎉🎉
@AdmiringMusicalInstrumen-jj2hp
@AdmiringMusicalInstrumen-jj2hp 2 күн бұрын
අපේ උරුමය අපි රැක ගනිමු
@sanjuladilshan9211
@sanjuladilshan9211 2 күн бұрын
අයියා පතිආරච්චි මහත්තයා එක්ක විඩියො එකක් කන්නකො පුලුවන්නම්....❤
@neethajayaweeea3760
@neethajayaweeea3760 2 күн бұрын
Janith පුතා මෙවැනි වටිනා than පෙන්වීම නිසා අසපුව කාරයෝ කුලප්පු වෙලා akramanaya කළොත් ??????????un මේවාට විරුද්ධ nigantayo..පරිස්සමෙන් !!!!!
@renukasmanmalee4867
@renukasmanmalee4867 3 күн бұрын
💐💐💐🙏🙏🙏❤️🙏🙏🙏💐💐💐
@mallikagamage75
@mallikagamage75 2 күн бұрын
ජනිත් මහත්මයා ඉතිරි කොටසත් බලාපොරොත්තු වෙනවා බුදුසරණයි
@anonymous_creatorSL
@anonymous_creatorSL 3 күн бұрын
Prasad kumara mahaththayage weda satahanak thiyanawa wasgamuwe nidan gaththu wistharayak gena. E wedsatahanen gaweshanaya kalayuthu isthana godak gena thorathuru ganna puluwan. Sigiriya pahala gal linda kittuwen gal athurapu paarak tiyanawalu 8km k withara tiyana. Manchanayaka kiyala mahaththayek wisthara denne. Eya gawa gal puskolapathak thel bothal ehema tiyanawa. Mewa genath gaweshanathmaka wedasatahanak genna
@anonymous_creatorSL
@anonymous_creatorSL 3 күн бұрын
kzbin.info/www/bejne/gKXPi4pji9SMZs0si=7jKfRQrJI26Gj--m
@lakshmidapana1569
@lakshmidapana1569 3 күн бұрын
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
@DkNanayakkara-ji7ll
@DkNanayakkara-ji7ll 2 күн бұрын
Ape rata ape ithihasaya kochchara nam vinasha welada
@channelonephilosophy
@channelonephilosophy 2 күн бұрын
එම ස්ථානයේ ගල් පෙරේතයෙක් ඉන්නේ .....එය කාටවත් දකින්න බෑ .....කිසිවෙක්ට කරදරයක් කරන්න බැ ... ඔහු කල පාපයක් ගෙවනවා ....
@senawirathna6147
@senawirathna6147 2 күн бұрын
ඔය කිසිම තැණක හරි තොරතුරුනම් දෙන්න එපා..යනපාරවල් ඉස්තානවලට යන්නෙ කොහොමද.. ඕව නිදං හොරුන් විනාසකරනව ජනිත් මහතාට අවස්‍ය ප්‍රමානයෙන් දෙන්න.. දැම්ම ගවේසනය කරන්න අව්ස්‍ය නැ තව ඉදිරියෙදි පුළුවන්..වටිනා සාක්සි අතුරුදන්කරන පිරිසක් සීරුවෙන්..ඇත.. දැන් කෙරෙන්න ඕනකරන එකම වැඩේ ගවේසායකල වාර්තා එකතුවක් විතරයි සැමදෙනාගෙම ප්‍රසාද් කුමාර මහතාගෙ සංගමයට ඉදිරිපත්කර අපේ ජනාදිපති තුමාට හා සංස්කුතික ඇමතිතුමාට ඉදිරිපත්කර දීමයි මෙය කල්‍යාමෙන් ...කුරුවල්කරන්න මානබලන අයට වාසියිවෙන්න පුළුවන්.. අපේ බුදු ඉතිහාසය හෙලිකර ගන්නාතුරු නොයිවසිල්ලෙන්..රැඳීසිමි..🙏🙏🙏
@KFC9696
@KFC9696 2 күн бұрын
ගිනිකන්දක් යට කිුයාත්මක වෙනවද දන්නැහැ, භුවිද්‍යා එකට දැනුම් දුන්නොත් හොදයි වගේනේද??
@jagathweerabandujagathweer5968
@jagathweerabandujagathweer5968 2 күн бұрын
මේදේවල් බලලා වත් විස්වාස කරපල්ලා බුදුන්වහන්සේ ලංකාවේ කෙනෙක් බව.මේ පෙන්වන්නේ බුද්ද ඉතිහාසයයී.ජනිත් මල්ලී ජීවතුන් අතර ඉන්න පැරන්නන් ගෙන් තව විස්තර ගන්න අනාගතයට ප්‍රෙයෝජන වේ.මේ අය කතාකර විදියට විසාල සැගවුන ඉතිහාසයක් තියනවා.යම් දවසක නැවත ඉතිහාසය ලියන වෙලාවක ප්‍රෙයෝජනය වේ.
@asangaekanayake3326
@asangaekanayake3326 3 күн бұрын
මෙහි වීශේෂත්වය කුමක්ද
@udulabandaraawsadahamy7068
@udulabandaraawsadahamy7068 2 күн бұрын
Ohe Karanawa Ne. Adu Tarame One-inch Map Ekakwath Refer Karanne Nae. Doing it without any aim. At least the area could be shown to the interest viewer by referring to a one-inch topographical sheet.
@PasinduGunasekara-e1m
@PasinduGunasekara-e1m 2 күн бұрын
ජනිත් අයියගෙ හැම වීඩියෝ එකම බැලුවා දැන් චැනල් එකේ බලන්න වීඩියෝ නෑ ඉක්මනට දාන්න හොදේ අපේ හෙල ඉතිහාසය ටිකෙන් ටික එලියට එනකොට අභිමානයක් දැනෙනව පුදුම විදිහේ
@tharindanv
@tharindanv 2 күн бұрын
video එක හොඳයි. ඔබ පෙන්වන සෙල්ලිපි පොත් වලින් බලා විස්තර කරනවානම් තමයි හොඳ. නැත්නම් වැරදි මත ආකල්ප ඇති වෙන්න පුළුවන් නේද. පඩි පෙළ බැහැල ගුහාවත් පෙන්නුවානම් තමා හොඳ...
@Sakwala-සක්වල-f6s
@Sakwala-සක්වල-f6s 2 күн бұрын
මේ කොහෙද ජනිත් මහත්මා.
@anonymous_creatorSL
@anonymous_creatorSL 3 күн бұрын
kzbin.info/www/bejne/gKXPi4pji9SMZs0si=7jKfRQrJI26Gj--m අනුර මංචනායක කියල මහත්තයෙක් එක්ක කරන වැඩසටහනක්.. සැගවෙලා තියන සෙල්ලිපි.. පුරාන ස්ථාන ගොඩක් ගන තොරතුර ගොඩක් තියනවා මේකේ
@BharathaWeerakoon
@BharathaWeerakoon 2 күн бұрын
ජනිත් මහත්තයො ඔයකියන්නෙ බුදුන්ගේ කලයෙ රජගහනුවරට අට අටුලුවන පදි දොරටුව ගෙන ද්
@bandaragodapasinduni
@bandaragodapasinduni 2 күн бұрын
❤❤
@SampathKumara-wd6sx
@SampathKumara-wd6sx Күн бұрын
❤❤
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 514 М.