✔උණු වතුරට පාන් පිටි දැම්මොත් ටක්ගාලා පරාටා හදන්න පුළුවන්|easy instant paratha|💓M.R kitchen💓

  Рет қаралды 149,012

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 59
@NadeekaSeewandi-h7b
@NadeekaSeewandi-h7b 24 күн бұрын
මමත් මේ පරාට දැන් හදන ගමන්..ඒ වගේම ඊයේ මේ channel eken balagena නාසිගුරාන් බත් එකක් හැදුවා..හරිම රසයි අක්කේ..thank you
@RM-rw7ns
@RM-rw7ns 11 ай бұрын
අද මාත් හැදුවා. හොදට ආවා. ඇත්තටම රසයි
@nmilroi8335
@nmilroi8335 11 ай бұрын
හැමදාම ඔය වගේ වීඩියෝස් දාන්න❤❤❤😊
@krishanigayanthi1027
@krishanigayanthi1027 11 ай бұрын
හදලා කියන්නම්..රස❤
@Maleesha580
@Maleesha580 11 ай бұрын
Godak easy recipe ekak🎉 godak sthuuthi akke❤
@ashaudayangani-lu3pp
@ashaudayangani-lu3pp 4 ай бұрын
හරිම රසයි
@Yasaa_cooking
@Yasaa_cooking 11 ай бұрын
මම මේ පරාටා දැන් හැදුවා හරිම රසයි.😋😋😋💖💓😊
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 11 ай бұрын
වීඩියෝ එක දානකොටම හැදුවද 🙄🙄
@Yasaa_cooking
@Yasaa_cooking 11 ай бұрын
@@samanaleejayasingha5357 දාලා පැය 2k ගියාට පස්සේ හැදුවේ
@Yasaa_cooking
@Yasaa_cooking 11 ай бұрын
@@samanaleejayasingha5357 na paya 2k withara giyata passe
@RaviduUdayanga-dz8mr
@RaviduUdayanga-dz8mr 2 ай бұрын
හදනගමන්🎉🎉🎉🎉🎉😅
@NalindaDonsaluhewage
@NalindaDonsaluhewage 8 ай бұрын
හරිම රසය්
@shyaminefaleel6746
@shyaminefaleel6746 11 ай бұрын
නියමයි ස්තුතිය
@nmilroi8335
@nmilroi8335 11 ай бұрын
අපිත් හැදුවා අක්කි .❤😊 ස්තූතියි ඔයාට ගොඩක් මේ වගේ වීඩියෝස් දානවට . ❤😊
@nishshanka.jayarayaljayara5638
@nishshanka.jayarayaljayara5638 11 ай бұрын
🎉🎉🎉🎉🎉🎉😢😢😢😅😅😅😅😅😂😂😂😊😊😊ygf, යමක්ද, o..
@asikawarawita9545
@asikawarawita9545 11 ай бұрын
ගොඩාරියක් ස්තුතියි ❤️
@순송-v3v
@순송-v3v 11 ай бұрын
ස්තුතියි ඔයාට 👍👍👍👍
@mis.darshi1236
@mis.darshi1236 11 ай бұрын
තෑන්ක්ස් සුදු ❤❤❤❤
@MalshaDewmini-vt7of
@MalshaDewmini-vt7of 3 ай бұрын
Wathura adu koppa kiyakda
@gayasagari6607
@gayasagari6607 11 ай бұрын
❤hadanna ona ❤
@sameeraranjith7181
@sameeraranjith7181 11 ай бұрын
Piti thanbanda nanstik bajanayakmada oni
@JanakiJayawardhana
@JanakiJayawardhana 11 ай бұрын
🎉🎉🎉
@Shadowdragon123
@Shadowdragon123 11 ай бұрын
👍👍😀
@KusumPathirana-bf1nl
@KusumPathirana-bf1nl 11 ай бұрын
තව ටිකක් තුනී වුනා නම් හොදය්
@harshanisandamali816
@harshanisandamali816 11 ай бұрын
❤🎉❤
@ireshasilva7534
@ireshasilva7534 11 ай бұрын
Hamotama scale ekak nathy nisa Measuring cup pramanayath mention karanwata thanks akke
@GesandiGihansa
@GesandiGihansa 7 ай бұрын
mata awurudu 13 eth mama haduva harima rasai❤
@M.H.M.H.M432
@M.H.M.H.M432 11 ай бұрын
❤️Thanks akkiyo
@wikramanayaka1325
@wikramanayaka1325 8 ай бұрын
Harima.lesi.thank.you
@C.m-i5f
@C.m-i5f 11 ай бұрын
@srimayawarnakulasuriyatukk964
@srimayawarnakulasuriyatukk964 11 ай бұрын
Hadanna deyak natnam battikak kala hodeta nidiyaganna
@kaushikaindumini542
@kaushikaindumini542 8 ай бұрын
තව ලෙසි විදි නැද්ද ?😁😀😀😀😀
@priya1736
@priya1736 11 ай бұрын
Owa paratada
@Vinuri.2006
@Vinuri.2006 11 ай бұрын
ස්තුතියි ❤🙏🏻
@vijasundara3054
@vijasundara3054 11 ай бұрын
Thankui..jasui.pitai
@damithwijesundara7689
@damithwijesundara7689 11 ай бұрын
අක්කෙ තීරු වලට කපන්නෙ නැතුව හදන්න බැරිද
@g.cthismya2053
@g.cthismya2053 10 ай бұрын
Thiru wlt kapuwhm thama ara layers wge enne ekai ehema kapnne😊
@MallikaDasilva-u2s
@MallikaDasilva-u2s 10 ай бұрын
Thank you very much. ❤
@IMATH2003
@IMATH2003 11 ай бұрын
මෝඩ වැඩමයි කරන්නෙ. යකෝ කොහොමත් ලිපේ තියල හැදුව කියල dough එකේ අමුතු වෙනසක් උනේ නෑ. 😂😂
@PradeepKumara-j5x
@PradeepKumara-j5x 11 ай бұрын
❤ thank you😢
@kusumpatabandge1328
@kusumpatabandge1328 11 ай бұрын
Shok parata.godak kalekin oyaa .
@SriniDias
@SriniDias 11 ай бұрын
Thanks
@dailymale2934
@dailymale2934 8 ай бұрын
මහත වැඩි නංඟෝ. රස පාටට තියෙනවා .
@Madu23323
@Madu23323 7 ай бұрын
හපොයි මැද මැටි ගුලි වගේ කොච්චර පිච්චුවත් වැඩක් නැ 😒
@vindyatennakoon5086
@vindyatennakoon5086 4 ай бұрын
Thuni karanna
@seetharanjani7745
@seetharanjani7745 11 ай бұрын
Maywa mona paratada?ammo may pitiguli කාල මිනිස්සුන්ට නැති ලෙඩ hedenawa .
@HimaliChandrika-x1p
@HimaliChandrika-x1p 10 ай бұрын
අනෙ මට සිංහල අච්චාරුව්ක් පිටරටක ඉන්න යාඅලුවෙක්ට යවන්න් පුළුවන් ද කියල කියන්න්කො ප්ලීස්
@Ranjani-q4w
@Ranjani-q4w 4 ай бұрын
අපෝ මැද අමුයි පිටි ඇනුවහම ඇලෙනවා කටේ ට්ගියන්න බෑ
@Kasunq
@Kasunq 11 ай бұрын
මොනාද අනේ මේ ගල් ගෙඩි වගෙ මේව හොඳයි.🤔එක්කො මොකුත් කියන්නෑ😅
@sagaraherath6035
@sagaraherath6035 10 ай бұрын
Mara rasay❤❤❤🎉
@Kasunq
@Kasunq 10 ай бұрын
මේව රසයිනම් අනේ මංද ඉතින් රහට තියෙන දෙයක් කෑවොත් මොනා කියයිද කියල😂
@Prasadhi874
@Prasadhi874 9 ай бұрын
😮​@@Kasunq
@SSubjawickrama-xl3di
@SSubjawickrama-xl3di 8 ай бұрын
Oya kohomada kala baluwada meya hadana eka😅 anith aya pahath karala katha karanne nathuwa thamange deyak bakaganna
@Kasunq
@Kasunq 8 ай бұрын
@@SSubjawickrama-xl3di නෑ අනේ මේක හදද්දි පේනව ඒක. මොකද මං අවුරුදු ගානක් සියලු බේකරි කෑම හදනව, දාන ජාතිත් එක්ක පිටි ගුලියක් දැක්කම කියන්න පුලුවන් නැමෙන්නෙ කොහේටද කියල😁 අව්ලක් නෑ අද කාලෙ යූටියුබ් විව්ස් ගන්න විතරයි නේ ඕනී😁 ජය වේව
@sriyanigoonetilleke5752
@sriyanigoonetilleke5752 11 ай бұрын
It not very easy.
@nisadiparindaya2610
@nisadiparindaya2610 11 ай бұрын
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.