තෙල් බින්දුවක්වත් නැතුව පිටි අනලා ,තට්ටු ගොඩක් හිටින්න පරාතා හදමු 💯/layered paratha recipe sinhala🤤

  Рет қаралды 335,934

ITALY NADEE

ITALY NADEE

Күн бұрын

Пікірлер: 460
@donsomi1387
@donsomi1387 10 ай бұрын
Hello nadee, මමහැදුවා ඔයා ගේ ක්‍රමයට පරාටා.හරියටම හරිගියා.මමතෙල් වෙනුවට බටර් තමයි දැම්මේ.තවත් රසට අාවා.අපේ ගෙදර විශේශ කෑමක් හැදුවහම අනිත් අය ලකුණු දෙනවා.10තමයි දෙන්නේ.මට 10ට 11ක්ම ලැබුනා.හරි සතුටුයි. Thank U ඔයාට.budusarani.
@ITALYNADEE
@ITALYNADEE 10 ай бұрын
ඇත්තටම මට මාරම සතුටුයි❤❤ හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න.අපිව subscribe කරලා බෙල් එකත් ක්ලික් කරලා තියාගන්න😊❤❤😊අපිත් එක්ක එකතු උනාට ඔයාටත් ගොඩක් ස්තුතියි.
@SubadraMalani
@SubadraMalani 8 ай бұрын
​@@ITALYNADEEGy
@ThamaraGeethanjali-c5d
@ThamaraGeethanjali-c5d 5 ай бұрын
ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්,​@@ITALYNADEE
@ritak9297
@ritak9297 4 ай бұрын
7 965q U 87 M ​@@ITALYNADEE
@RohanaKumara-p2s
@RohanaKumara-p2s 4 ай бұрын
මම ප්‍රාන්සේ ඉන්නේ හැමදාම මේ කාම කාල එපාවෙලා හිටියේ මං අද තමයි ඔයාගේ වීඩියෝ එක දැක්කේ මං ඔයාගේ එක මීට අද ගිහිල්ලා හදනව බලන්න අද මම නිවාඩා බලන්න අද මම නිවාඩු දවස මම හදලා බලලා ඔයාට විස්තරේ දාන්න
@senakawanniarachchi6029
@senakawanniarachchi6029 3 ай бұрын
අපි අද හැදුවා. හරියටම ආවා. මෙච්චර කාලයක් එක එක්කෙනා කියලා දෙන විදිහට හදලා කන්න බැරිව විසිකලා. ආයෙ හදන්නෙ නැහැ කියලා හිතන් ඉන්න කොට තමයි මේ video එක දැක්කෙ . කියලා දුන්න විදිහට හදලා බලන්න හිතුවා.ඉතිං මේ විදිහට හැදුවා husband කියනවා හොදටම තියෙනවා කියලා . කිසිම අඩුවක් නැතුව ඉක්මනින්ම පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තුතියි.
@ITALYNADEE
@ITALYNADEE 3 ай бұрын
❤️❤️
@rohiniowithigala6921
@rohiniowithigala6921 10 ай бұрын
ඇත්තටම හරිම පැහැදිලිව විස්තර කර දෙනව පලමු වතාවට මම දුටුවේ මෙච්චර ලේසියට හරීම ලස්සන ට කියලා දුන්න ස්තුතිවන්ත වෙනව ❤❤
@lalithchabdra7838
@lalithchabdra7838 10 ай бұрын
Godak istui peaheadiliva kiya dunnata
@PamawathiPamawathi-bl6jr
@PamawathiPamawathi-bl6jr 8 ай бұрын
@ChandarWathi
@ChandarWathi 3 ай бұрын
​@@lalithchabdra7838 8:40 m❤❤😅yte
@malkanthipdr8384
@malkanthipdr8384 10 ай бұрын
ඉතාමත් සරලව පැහැදිලිව කියලා දුන්නා බෙහෙවින් ස්තුතියි
@devindipinidiyabandara9667
@devindipinidiyabandara9667 10 ай бұрын
ස්තුතියි.පරාටා හදන තවත් එක් ක්‍රමයක් ඉගෙන ගත්තා ඔබෙන්..
@yasikawijesinghe2280
@yasikawijesinghe2280 8 ай бұрын
හරිම ලස්සනට ඔයා පැහැදිලිව කියා දෙනවා.බොහොම ස්තුතියි ඔයාට ❤❤
@chandradediyagala379
@chandradediyagala379 2 ай бұрын
Thank you❤
@SomaLiyanage-k7v
@SomaLiyanage-k7v 21 күн бұрын
8 2:45
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 7 ай бұрын
ඉතාම හොඳ ක්‍රමයක්.බොහෝම ස්තුතියි .
@chamilakeerthi7817
@chamilakeerthi7817 2 ай бұрын
ඔයාට පිං මේ ක්‍රමය කියලා දුන්නාට අපිත් video බල බල හදලා තියෙනවා එක විදිහකටවත් හරිගියේ නැහැ ඔයාගේ විදිහට හැදුවා හරියටම හරිගියා කඩේ එවා වගේමයි thank you so much
@kamalinilanka6959
@kamalinilanka6959 10 ай бұрын
මට නම් මේ හදපු විදිය නියමයි.....මම ගොඩාක් වීඩියෝ බලලා එක එක විදියට හදල තියෙනවා ..මේ විදිය හොදයි කියල හිතෙනවා ඒ හැම විදියට ම වඩා...ඔයාට ස්තූතියි..😊
@mearlgunawardana4909
@mearlgunawardana4909 8 ай бұрын
ඇත්තමයි හරිම ලෙසියි හදන්නthanks
@palliyaguruubesinghe5504
@palliyaguruubesinghe5504 10 ай бұрын
ඇත්තටම හුඟාක් හොඳ වීඩියෝ එකක් . බොහොම පැහැදිලිව හැම කරුණක් ම කියලා දුන්නා වගේම ගත්ත පිටිවලින් කොපමණ ප්‍රමාණයක් හැදුවා ද කියලාත් පැහැදිලිව කියලා දුන්නා. බොහොම ස්තූතිය
@Devulini
@Devulini 5 ай бұрын
Excellent explain about the
@Devulini
@Devulini 5 ай бұрын
Food
@seethaperera8727
@seethaperera8727 2 ай бұрын
JubW​@@Devuliniuhg
@Devulini
@Devulini 2 ай бұрын
@@seethaperera8727 ?
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 11 ай бұрын
බඩගිණිදැනුනා බලන් ඉන්දීම.👌 ගොඩක් ස්තූතියි! අපිත් හදලා බලන්න ඕන.❤🌹
@ITALYNADEE
@ITALYNADEE 10 ай бұрын
ස්තූති ❤😊
@PrasanthaBandara
@PrasanthaBandara 4 ай бұрын
ස්තුතියි . ඔයා කියපු ක්‍රමයට මම අද උදේ පරාටා හැදුවා . හොඳටම පරාටා හැදුනා. තෙල් අඩු එ ක්‍රමය හොඳටම හොඳයි .❤
@sudarshanieperera1205
@sudarshanieperera1205 10 ай бұрын
මම ත් හැදුවා. හොඳටම තිබුනා. බොහොම ස්තුතියි.
@ITALYNADEE
@ITALYNADEE 10 ай бұрын
❤ ස්තූති 😊
@suneethawijesinghe3901
@suneethawijesinghe3901 10 ай бұрын
තෙරුවන් සරණයි . හොඳට පැහැදිලි ලෙස කියලා දුන්නා . ගොඩක් ස්තුතියි .
@chandraperera140
@chandraperera140 10 ай бұрын
ගොඩක් පින්.ඔයාටලෙයර්.ගොඩක්. තියෙන්න.පරාටා.කොහොමද .හදන්නෙ.කියා.ඔබෙන්..දැන.ගත්තා සතුටුයි .ස්තුතියි .ඔයස්ට.බුදුසරනය්
@NirmalRanasinghe-he4mo
@NirmalRanasinghe-he4mo 3 ай бұрын
😢🎉😊
@InnocentBabyPenguin-yy1gt
@InnocentBabyPenguin-yy1gt Ай бұрын
ලස්සනයි බැලුවමත් පේනවනෙ රස, ඒ නිසාම මමත් හැදුවා. ආයෙ අවුලක් නෑ සුපිරිම සුපිරි ස්තූතියි ❤❤❤❤
@madushanijayaweera4076
@madushanijayaweera4076 7 ай бұрын
හොදින් පැහැදිලි කිරිමක් ස්තුතියි ❤
@sama0336
@sama0336 9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හොදට පැහැදිලිව කියලා දෙනවා❤
@chintharuwanpura6767
@chintharuwanpura6767 10 ай бұрын
හොදට කියලා දුන්නා .thank you . මමත් හදලා බලනවා.
@herathflorence777
@herathflorence777 10 ай бұрын
නියමයි සහෝදරිය අලුත්දැන ගන්මක් ඉස්තුතියි.
@ITALYNADEE
@ITALYNADEE 10 ай бұрын
👍
@IndraniWijethunga-m5e
@IndraniWijethunga-m5e 9 ай бұрын
My kids really enjoyed the paratha I made after watching your video. Really Delicious.
@ITALYNADEE
@ITALYNADEE 9 ай бұрын
thank you ❤️
@m.a7562
@m.a7562 10 ай бұрын
Thanks a lot for the new method seems really good and easy definitely im gonna try this way
@ITALYNADEE
@ITALYNADEE 10 ай бұрын
❤️
@rangikanadee9556
@rangikanadee9556 11 ай бұрын
ෂා...මරුනෙ මේ වැස්ස දවස් වල ගෙදර ඉදන් කන්න කියාපු කෑමක් 😊
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 10 ай бұрын
Khannama thama neyda 😂😂😂🇦🇪🇱🇰
@hettiwattha3876
@hettiwattha3876 9 ай бұрын
බොහොම ස්තූතියි පැහැදිලිව කියල දුන්න❤❤❤
@chamindakumara973
@chamindakumara973 2 ай бұрын
thanks dear ...හැමදේම පැහැදිලිවම කියලාදෙනවා....
@RanganapulleRasindunidew-nh3qo
@RanganapulleRasindunidew-nh3qo 10 ай бұрын
ඒ විදියට හදලා බලන්න ඕන ,ඔයාට ගොඩක් ස්තූති ,හරි ලස්සනට තියෙනවා, තෙල් ඕන වෙන්නෙත් අඩුවෙන්නෙ.❤
@ITALYNADEE
@ITALYNADEE 10 ай бұрын
ස්තූති ❤❤
@malijayaraj7130
@malijayaraj7130 4 ай бұрын
ඇත්තටම තෙල් කනවට වඩා මේ විදියට මම කැමති ගොඩක් වටිනා වීඩියෝ එය ස්තුතියි ❤
@gangarathnayake6115
@gangarathnayake6115 10 ай бұрын
Thank u හරිම රසට ලස්සන ටම පරාටා එක ආවා
@ITALYNADEE
@ITALYNADEE 10 ай бұрын
👍
@InduIndu2-r6e
@InduIndu2-r6e 4 ай бұрын
ස්තුතියි,.... ඔයා කියලා දෙනවා හරිම පැහැදිලියි.
@Vinuri.2006
@Vinuri.2006 10 ай бұрын
ස්තුතියි 🙏🏻
@maheshikamaheshika1357
@maheshikamaheshika1357 4 ай бұрын
Akke man den heduva parata hodhatama ava ❤ thanks akke.......oyage kramaya hariyatama hari......
@shaniathapaththu4578
@shaniathapaththu4578 4 ай бұрын
ඔයාට බොහොම ස්තුතියි... හරිම පැහැදිලිව කියලා දුන්න.. තෙරුවන් සරණයි... 💕💕💕👍😍😍😍
@dsagdt383
@dsagdt383 10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට..
@hemaliyanage546
@hemaliyanage546 2 ай бұрын
ඉතාම හෙඳාන් පැහැදිලි කිරිම ගැන ස්තුතියි ❤️❤️
@kumarasenevirathne
@kumarasenevirathne 8 ай бұрын
ඉතා හොඳ විධියක්.ස්තුතියි
@ruwanilanka7290
@ruwanilanka7290 9 ай бұрын
පැහැදිලිව කියලා දුන්නා ගොඩාක් ස්තුතියි 👍👍🙏
@MaryDon-x2x
@MaryDon-x2x Ай бұрын
මමත් මේ විදියට try කරන්න ooni.paraata කන්න හරිම ආසයි .
@NilankaPerera-g3l
@NilankaPerera-g3l 6 ай бұрын
ස්තුතියි... අද රෑට ඔයාගේ ක්‍රමයට පරාටා..ලේයර් පරාටා..හොදටම ආවා.ස්තුතියි නැවතත්
@hiranshenuka126
@hiranshenuka126 2 ай бұрын
Ur recipie is great! With less oil..good fo health..i made it and it was super..thank u..😊🎉❤🎉
@rasikasomalatha5208
@rasikasomalatha5208 9 ай бұрын
හරීම සතුටුයි ඒ වගේම අද තමයි නියම විදිහට පරාටා හදන හැටි දැනගන්න ලැබුනේ බොහෝම ස්තුතියි පුතේ
@ITALYNADEE
@ITALYNADEE 9 ай бұрын
❤️
@shamaliwijesekara6970
@shamaliwijesekara6970 7 ай бұрын
බොහෝම ස්තුතියි .හරිම පැහැදිලිව කියලා දුන්නාට
@padminisenevirathna6699
@padminisenevirathna6699 10 ай бұрын
ඔයා හොඳින් පැහැදිලිව කියලා දුන්නා.ගොඩක් ස්තූතියි.❤❤❤
@chandanistephen9632
@chandanistephen9632 10 ай бұрын
අලුත්ම කුමයකට . හොද ලස්සනට පරාට ටික හැදුනා. බොහොම ස්තුතියි. තෙල් අඩුවෙන් භාවිතා කරන එක තමයි හොදම දේ . ❤
@ITALYNADEE
@ITALYNADEE 10 ай бұрын
❤️
@thilakwijesinghe9450
@thilakwijesinghe9450 10 ай бұрын
කුමයකට හැග් ...නෑ ක්‍රමයකට ..... නිවැරදි කරගන්න ...😮
@chandanistephen9632
@chandanistephen9632 10 ай бұрын
@@thilakwijesinghe9450 ස්තුතියි ඔබට. සමහරක් වෙලාවට ස්පිලි, පාපිලි අඩුවැඩි වෙනවා. 🤭
@thilakwijesinghe9450
@thilakwijesinghe9450 10 ай бұрын
හරිම හොදින් පැහැදිලිකර දුන්නා මමත් කුක් කෙනෙක් .. ස්තූතියි ඔබට ...............
@gayanihemanthika2315
@gayanihemanthika2315 10 ай бұрын
තමයි දුව ඔයාට ගොඩක් ස්තුතියි ස්තූතියි වැඩේ සාර්ථකයි
@ITALYNADEE
@ITALYNADEE 10 ай бұрын
ගොඩක් ස්තූති 😊😊❤❤
@thilakwijesinghe9450
@thilakwijesinghe9450 10 ай бұрын
ඒකනේ ....ඒ දරුවා වෙනුවෙන් ......අපි හදලා බලමු නේද
@nayanajayathilaka-l4n
@nayanajayathilaka-l4n 2 ай бұрын
ගොඩාක් ස්තුතිය. හරිම වටිනවා.
@anulahettiwaththe1232
@anulahettiwaththe1232 8 ай бұрын
හරිම පැහැදිලි යි ලස්සනයි හොද වීඩියෝ එකක් ❤❤❤
@hiranshenuka126
@hiranshenuka126 2 ай бұрын
This method is super...not much oil also...oil is not so good..thank u..gd bls u...😊😅🎉❤
@MusicwithNishuu
@MusicwithNishuu Ай бұрын
ගොඩාක් ස්තුතියි ❤
@NuwarageNuwarage-d6h
@NuwarageNuwarage-d6h 8 ай бұрын
ගොඩක් සතුටුඉ දුවහුගක් හොදෛ ඒ ක්‍රමය බුදුසරනෛ ඔයාට ජයවේවා
@NilankaPerera-g3l
@NilankaPerera-g3l 4 ай бұрын
මමත් හැදුවා දවස් දෙකක්ම.හරිම රසයි.හෙදෙටම ආවා.
@ITALYNADEE
@ITALYNADEE 4 ай бұрын
👍
@VibishaT
@VibishaT Ай бұрын
Mamat heduwa hariyatama hari giya.rasama rasai.eka lesi kramayak.thanks mis.
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 10 ай бұрын
ලස්සන විඩියෝ එක
@vijithawadugoda5133
@vijithawadugoda5133 10 ай бұрын
තෙල් බිංදුවක්වත් නැතුව කිවුවට දාන්නේ තෙල් හැදි ගනන්නෙ කොම වුනත් කමක් නැ රසට ඇතිනෙද? මාත් හදන් නම් දවසක තෙරැවන් සරනයි
@ajithathukorala3460
@ajithathukorala3460 6 ай бұрын
කඩවල් වල තියෙන ජරාව කනවට වඩා කොච්චර හොදද මෙ විදිහට ගෙද්‍රර හදන් කන එක ඔයාට ගොඩාක් ස්තුතියි
@damayanthipiyaseeli3032
@damayanthipiyaseeli3032 4 ай бұрын
Ow❤
@ranilove7570
@ranilove7570 6 ай бұрын
Dakkamath asai.obathumiyata godak pin mewani dewal kiya denawata.theruwan saranai👏👏👏✋🇦🇪
@SomeguywhoplaysFIFA172
@SomeguywhoplaysFIFA172 4 ай бұрын
@WMChandar-fn9jx
@WMChandar-fn9jx 10 ай бұрын
නියමයි
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 10 ай бұрын
ස්තුතියි
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 3 ай бұрын
ලස්සනයි!සරලයි!ස්තුතියි 👍
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 4 ай бұрын
Wow super sonic fantastic yummy recipe Thank U so much Dear 🙏💯👍👌🤩😋🤗
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv 2 ай бұрын
හදල බලන්න ඕන❤❤❤❤
@chandramanatunga279
@chandramanatunga279 10 ай бұрын
ස්තුතියි දැනුවත් කිරීමට
@chandralathaperera8555
@chandralathaperera8555 Ай бұрын
Harima wadagath thanks obata
@jenitatissera3675
@jenitatissera3675 10 ай бұрын
හරිම අගෙයි.❤
@ITALYNADEE
@ITALYNADEE 10 ай бұрын
ස්තූති 😊❤❤
@champaperera3559
@champaperera3559 10 ай бұрын
හිම අගෙයි.අදම හදන්න ඕන
@DeepthiAththanayake-p7v
@DeepthiAththanayake-p7v 7 ай бұрын
මාත් හැදුවා හරියටම කඩෙ ඒවා වගෙම ආවා තැන්ක් යු මේ වගෙ ලෙසියෙන් හරියට්ම පරාතා හදන්න කියලා දුන්නට
@mimii1122-i9x
@mimii1122-i9x 10 ай бұрын
නියමයි Thanks ❤
@chamindakumara9647
@chamindakumara9647 Ай бұрын
ස්තුතියි ඔබට🎉🎉🎉🎉🎉🎉
@sarathkumara9955
@sarathkumara9955 10 ай бұрын
සුපිරියටම හැදුවා
@ITALYNADEE
@ITALYNADEE 10 ай бұрын
❤️
@janatj3030
@janatj3030 5 ай бұрын
හරිම වටිනා විඩියෝ එකක්👌👌❤️❤️❤️
@BanjanawaththegedaraWimalawath
@BanjanawaththegedaraWimalawath 2 ай бұрын
ඔබ හොද සිංහලෙන්උගන්නනවා. හරි හොඳයි
@wasanaboxing
@wasanaboxing 3 ай бұрын
Good job thank for sharing my friend Nice recipe ❤
@imransharin8902
@imransharin8902 3 ай бұрын
Mama ada me recipe eka balala paratha heduwe. Niyameta awa. Thank you dr
@jennygunawardena
@jennygunawardena 3 ай бұрын
Nadee😄thankyou harima pahasui harima rasai🌹
@HiruniThilakarathna-m9l
@HiruniThilakarathna-m9l 10 ай бұрын
❤ ස්තූති ගොඩාක්
@IndraniWijethunga-m5e
@IndraniWijethunga-m5e 4 ай бұрын
The paratha was very good. The kids really enjoyed it.💛💜
@ykingbro1415
@ykingbro1415 10 ай бұрын
Ai oya anith aya wage uda danne naththe😂😂😂 oyage parata ekanam supiriii👍👍
@kumudiniSamarawickrama
@kumudiniSamarawickrama 23 күн бұрын
Niyamai maru thanks
@Sawarna-tv7iz
@Sawarna-tv7iz 10 ай бұрын
හදන හැටියට අසායි
@ThisuruRajapaksha
@ThisuruRajapaksha 7 ай бұрын
❤Thanks ❤mama inee dubai adayi baluwe heduw godak rasyi budu sarani
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 9 ай бұрын
Well explained and a good product, 👋
@AjanthaKumari-j7r
@AjanthaKumari-j7r Ай бұрын
Thank you miss
@lonamuni2665
@lonamuni2665 20 күн бұрын
Thank you duwa ❤
@m.b.l.desilva3299
@m.b.l.desilva3299 2 ай бұрын
Thanks nadi. Harima pahedili.
@NeranjanasewwandiKulasingha
@NeranjanasewwandiKulasingha Ай бұрын
Thankyou dear ❤
@w.g.suneetha7686
@w.g.suneetha7686 10 ай бұрын
Oyage vedio eka godak watinawa matanam. Harima pahasu kramayak. Thanks 🎉🎉🎉🎉🎉
@ITALYNADEE
@ITALYNADEE 10 ай бұрын
❤️
@chandrithjayantha6447
@chandrithjayantha6447 8 ай бұрын
මමත් හැදුවා හරියටම හරි
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 8 ай бұрын
නියමයි..❤❤❤❤
@NadeekaDissanayake-x7v
@NadeekaDissanayake-x7v Ай бұрын
Good. hadala kiynnam 🎉
@chandanistephen9632
@chandanistephen9632 15 күн бұрын
මෙ විදියටම ආටාපිටි වලින් හදා ගන්න පුළුවන්ද?
@slbuy830
@slbuy830 4 ай бұрын
Sthuthi godak video niyamai harima lesi......
@JaynaSM
@JaynaSM Ай бұрын
Tnq❤
@HansiHewage-im3gy
@HansiHewage-im3gy 9 ай бұрын
ape amma me widiyatama haduwa akkage vedio eka balala hodatama awa godak rasai thanks otata ❤
@anestapriyangani4405
@anestapriyangani4405 3 ай бұрын
හදන ගමන් 😊❤
@AmaniBalage
@AmaniBalage Ай бұрын
Thank you ❤❤
@AchiniIsanka-j6g
@AchiniIsanka-j6g 9 ай бұрын
ගොඩක් පැහැදිලි .තැනක් යූ
@OmalshaSawbagya
@OmalshaSawbagya Ай бұрын
Niyamai
@mykitchenlife5122
@mykitchenlife5122 10 ай бұрын
ෂා නියමයි නියමයි ඒක නම් ගොඩක් ස්තුතියි ඔයාට
@ITALYNADEE
@ITALYNADEE 10 ай бұрын
ස්තූති 😊❤❤
@rupachandani5288
@rupachandani5288 10 ай бұрын
මම ඔයාගේ පරාටා රෙසපිය අනුව පරාටා හැදුවා නමුත් මුලදි පිටි අනද්දී හොදටම අතේ ඇලුනා විනාඩි 05ක් තියල අනද්දී ඔයාගේ අතේ ඇලුනේ නැහැනෙ නමුත් මගේ පිටි ඩෝ එක අතේ ඇලුනා මම පිටි ඉහලා අනාගෙන පරාටා හැදුවා ල්යර්ස් නම් ඔයාගේ වගේම ලස්සනට ආවා පිටි ඇනීම සමිබන්ධව දැනගැනීමට කැමැත්තෙමි ස්තුතියි
@ITALYNADEE
@ITALYNADEE 10 ай бұрын
මට තේරෙන විදියට වතුර වැඩ් වෙලා වගේ .වතුර ටික ටික දාලා අනාගන්න ඕනා.ගොඩක් දියට අනන්න එපා.දේශගුණය අනුවත් අනන පිටි මෝලිය දියවෙන එක සිදුවෙනවා. පිටි ටිකක් වැඩිපුර දාලා පදම හදාගන්න එක තමයි කරන්න තියෙන එකම විසඳුම.ලාවට ඇලෙන ගතියක් තිබුණට කමක් නැහැ. ගොඩක් තදට අනා ගත්තොත් පිටි එක තුනී කරද්දී ගොඩක් හීනියට තුනී කරන්න අමාරුයි.මෘදුවට අනාගත්තම ලේසියෙන්ම ඉක්මනින්ම තුනී කරගන්න පුළුවන්.
@rupachandani5288
@rupachandani5288 10 ай бұрын
Thank you
@janakagamage7325
@janakagamage7325 4 ай бұрын
Great උදාරයි
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 27 МЛН