පැයෙන් හදන පැණි බේරෙන තඩි පැණි වලලු😍 | easy pani walalu | pani walalu recipe sinhala

  Рет қаралды 683,432

My Easy Recipe

My Easy Recipe

2 жыл бұрын

pani walalu recipe sinhala
අද මම ඔයාට අරගෙන අවේ පාන් පිටි වලින් ලෙසියෙන්ම පැණි බෙරෙන පැණි වලලු හදන විදිහ.....වියදමත් අඩුවෙන් ඉක්මනට හදා ගන්න පුළුවන්, ඔයාලත් හදල රස බලන්නකො.....ලෙසියෙන් හදා ගන්න පුළුවන් කැම වර්ග ගොඩාක් තියනවා එවත් බලන්න,like😊 කරන්න
subscribe කරල එකතු වෙන්න,
hi,guys...
in today's video i;m sharing with you how to make a very easy and simple pani walalu recipe for all family.share with you family and freends..thanks for watching.
😍subscribe to my easy recipes😍
pani walalu,pani walalu recipe,pani walalu sinhala,pani walalu recipe sinhala,pani walalu hadana hati,pani walalu pan piti walin,pani walalu hadana vidiya,pani walalu hadamu,pani walalu hadana lesi krama ,udu piti walin udu walalu,aurudu kawili,rasa kavili,easy pani walalu recipe,my easy recipe,pani walalu sinhala,sinhala cooking channel,home cooking,easy cooking,my easy recipe,my easy recipe sinhala channel
#paniwalalu
#easyrecipe
#paniwalalurecipe

Пікірлер: 483
@Danceclass1148
@Danceclass1148 Жыл бұрын
♥️♥️♥️👍👍👍මම ආසයි පැනි වලලු කන්න....😍😍
@manelsomalatha6607
@manelsomalatha6607 Жыл бұрын
කෙටියෙන් සමිපුර්න විස්තරයම ගෙනාවා ස්තුතියි.ගොඩාක් පැහැදිලියි.
@dayanandaliyanage8613
@dayanandaliyanage8613 Жыл бұрын
ඉදිරිපත් කිරීම ඉතා සාර්ථකයි කලබලයක් නොවිණ කරුණු පැහැදිලිව ඉදිරිපත් කරයි
@chandimajayamali8188
@chandimajayamali8188 Жыл бұрын
Tþþ
@sadunisaduni5866
@sadunisaduni5866 Жыл бұрын
වැඩි විකාර නෑ. අවශ්‍ය දේ විතරක් කියල වැඩේ ඉවර කරනව. මම කැමති කෑමක් ස්තූතියි
@tmnuwandarshanathennakon8464
@tmnuwandarshanathennakon8464 3 ай бұрын
ඒක ඇත්ත.ඒ කතාවට මාත් එකගයි
@darshisenarathna9577
@darshisenarathna9577 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ලේසී පහසු ඉක්මනින් හදගන්න පුලුවන් දෙයක් ගෙනාවට❤
@samanbookshop3383
@samanbookshop3383 Жыл бұрын
Thank you nangi sarala vidiyata kiyala dunna pahadiliwa godak thank you ❤️
@thanujajagoda5166
@thanujajagoda5166 Жыл бұрын
ඔයාගේ පැණි වලලු හැදුවා. අවුරැදු වලට. හරිම ලස්සනට, රසට ආවා. බොහොම ස්තූතියි. ❤🙏
@dilanipriyadarashani6513
@dilanipriyadarashani6513 Жыл бұрын
මම හැදුවා ගොඩාක් ස්තුතියි ..❤️❤️❤️
@lasantharohana8212
@lasantharohana8212 Жыл бұрын
හරිම පැහැදිලි...😊 තැන්ක් යූ...
@Adeesha_Fernando
@Adeesha_Fernando Жыл бұрын
ඔයාගෙ එක මරු මමත් හැදුවා ගැම්මක් තමයි 🤭❤️
@ninalisiresana6942
@ninalisiresana6942 Жыл бұрын
Thank you nange..❤️❤️hondin පැහැදිලි kiyla dunna..👌👌
@chathusanjeewani4864
@chathusanjeewani4864 Жыл бұрын
Math heduwa gdk rasai.. tnx akki..❤️❤️
@Rithuhansika9758
@Rithuhansika9758 Жыл бұрын
රස පාටයි අක්කිගෙ ඔය වීඩියො එක මම ඊට ඉස්සෙල්ලා බැලුව දැන් ආයි බැලුවා අවුරුද්දට හදන්න 💓🤩 අනිත් කට්ටිය හදන පැනි වළලු වලට වඩා අක්කිගෙ පැණි වලලු හරිම ලස්සනයි කඩෙ වගේම රසත් ඇති 💓💓🌹
@B2catzzgaming46
@B2catzzgaming46 Жыл бұрын
ලේසි nisa ඉක්මනින්ම hadanawa Budusaranai oyata
@udeshiudeshi3377
@udeshiudeshi3377 Жыл бұрын
Hodata kiyala denawa sohodariya thankiu oyata
@dilmibuthpitiya
@dilmibuthpitiya 3 ай бұрын
හැදුවා🔥. හරිම රසට, quality එකට ආවා. Thank you so much 🙏♥️
@ajanthadahanayaka8665
@ajanthadahanayaka8665 Жыл бұрын
හරිම පැහැදිලිව කියල දුන්නා. මමත් මෙ විදියටම හැදුවා ඔයාට බොහොම ස්තූතියි
@chandraherat1706
@chandraherat1706 Жыл бұрын
ස්තුතියි .පැහැදිලි ව.කියලා දුන්නා ට
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 Жыл бұрын
Very well explain . Thanks too much
@Fatima-sw8on
@Fatima-sw8on Жыл бұрын
💕🙏🏽💕ගොඩාක් ස්තුතියි ඔයාට හොදටම පැහැදිලි ව කියල දුන්න. ගොඩාක් ගොඩාක් ගොඩාක් ඉස්තුති. 💕🙏🏽💕💯👍😘
@bschandani5044
@bschandani5044 3 ай бұрын
ඔයා කියලා තියෙන විදියට හදන්න හරිම ලේසියි හරිම රසයි❤❤❤
@sehansaattanayake9697
@sehansaattanayake9697 Жыл бұрын
මාත් හැදුවා හරිම රහයි 😋👍
@jayathambirajah9401
@jayathambirajah9401 8 ай бұрын
Thank you for your receipt .🎉🎉
@ChamodiDileka-kr5qi
@ChamodiDileka-kr5qi 3 ай бұрын
මමත් අද හැදුවා...හරිම රසයි...ඒ වගේම ලස්සනයි...ගොඩක් ස්තූතිය ඔයාට...🙏 ❤
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
ගොඩක් ස්තූතියි කියලා දුන්නාට
@dasanayakadisna1444
@dasanayakadisna1444 3 ай бұрын
ගොඩක් ස්තූතියි ළමයි ආසාවෙන් කන කෑමක් හදල දුන්නාම සතුටින් එයාලා පැණි වළලු රසවින්දා
@Nuwanshi.P-nx8ol
@Nuwanshi.P-nx8ol 6 ай бұрын
හදලා බලන්න ඕන අදම....❤ Thanks
@manojchathuranga893
@manojchathuranga893 Жыл бұрын
Math haduwa.niyamaii...thank youuu...❤❤❤❤❤❤
@ugubesiri8392
@ugubesiri8392 Жыл бұрын
Akke man dan hadala balanna yanne rasata ei kiyala hithanava godak sthuthi
@charithprasanna7432
@charithprasanna7432 Жыл бұрын
සුපිරිම අක්කෙ කටට කෙලත් ඉනුවා 😋😋😋😋
@madhuwasana819
@madhuwasana819 Жыл бұрын
මමත් හැදුවා.හරිම රසයි..
@ramanayakapunchimanike7807
@ramanayakapunchimanike7807 10 ай бұрын
Mama peni walalu heduwa harima rasata hariyatama thibuna thanks miss
@tharushitharushi7785
@tharushitharushi7785 Жыл бұрын
ගෝඩාක් ස්තූතියි මමත් හෙට හදනවා
@djnamal9814
@djnamal9814 Жыл бұрын
Wau oya kiyala dunna vidiya godak lapsi
@mohamedalfar5439
@mohamedalfar5439 Жыл бұрын
නියමයි මාත් හැදුවා 😋😋
@buddhivarunasenarathne5242
@buddhivarunasenarathne5242 Жыл бұрын
❤ Nicely Explained. Love this video 👌😊
@RuwanthiWathsala
@RuwanthiWathsala 3 ай бұрын
Mn asama kamk 🤤 දැන් හැදුවා.හරිම රසයි🌝 thank you ❤😘
@sanduhiru06
@sanduhiru06 3 ай бұрын
මාත් හදලා බැලුවා අක්කි ඕක...😊 ඇත්තටම හරිම රසයි...😋😋🥰
@user-bg9mu6kk4e
@user-bg9mu6kk4e 2 ай бұрын
Wery good
@yohanudawaththe6231
@yohanudawaththe6231 Жыл бұрын
Good recipe. Thank you
@user-kf5gc2gq7v
@user-kf5gc2gq7v 4 ай бұрын
මාත් හැදුවා මාර රසයි❤️
@kavindiveerasinha4156
@kavindiveerasinha4156 Жыл бұрын
අපි මේක හැදුවා ගොඩක් රසයි😋
@deepikakulasingha9132
@deepikakulasingha9132 Жыл бұрын
Mamath haduwa. Godaaak rasata awa. Thank you soooooo much diar
@fatimasansana9205
@fatimasansana9205 Жыл бұрын
Thanks sister.I will tri
@kumarihami421
@kumarihami421 Жыл бұрын
නියමයි.මමත් හදනව .ස්තුතිය
@WasanthaAtulugama
@WasanthaAtulugama 9 ай бұрын
ගොඩාක් පැහැදිලිව කෙටියෙන් අවශ්‍ය දේ විතරක් ලස්සනට කියා දුන්නට ස්තූතියි !!
@MyEasyRecipe
@MyEasyRecipe 9 ай бұрын
thank you
@wisulapawithra6544
@wisulapawithra6544 Жыл бұрын
අපිත් ඔයාගේ වීඩියෝ එක බලාගෙන දැන් හදන ගමන් ඉන්නෙ 😋😋❣️
@sunshine308
@sunshine308 Жыл бұрын
Ane aththatama oyage recipe maru mn ada baluwe adama haduwa සුපිරි
@sriyanipriyanka7743
@sriyanipriyanka7743 Жыл бұрын
රසයි ❤❤❤❤
@fairyu.n9223
@fairyu.n9223 3 ай бұрын
I made it.Thank you for the good recipe.
@sey8881
@sey8881 Жыл бұрын
ආදරෙයි ස්‍රද්‍ර මැනික මම දැන්ම හදනවා බ්‍රද්‍ර සරණයි
@anojamadumathi7018
@anojamadumathi7018 Жыл бұрын
Ane oya harima hodai. Hari pahasu widihata kiya denawa. Suba pathanawa oyata. Chanel eka saarthaka wewa!!!!!!😍😍😍😍😍😍😍❤❤❤❤❤❤
@ahmedsaif4781
@ahmedsaif4781 Жыл бұрын
Oya hodata pahadiliwa kiyanawa man asa kamak thanks oyata
@umangashawindi1874
@umangashawindi1874 Жыл бұрын
Ane harima lesi thank u
@user-pd1gg8fs2v
@user-pd1gg8fs2v Жыл бұрын
රසායි මගේ ප්‍රියතම කෑම බුදු සරනයි වස්තු
@madueranadi
@madueranadi Жыл бұрын
Kannamai hitenne....😋😋
@NathashaPrebuddiRanathun-wp8gw
@NathashaPrebuddiRanathun-wp8gw 7 ай бұрын
මාත් හැදුවා මරු හොදට කඩේ වගේ ආවා thank you ඔයාට
@MyEasyRecipe
@MyEasyRecipe 7 ай бұрын
thank you
@danukanethmina2919
@danukanethmina2919 Жыл бұрын
eka nam supiri🥰
@chamindarajapaksha-wv7xn
@chamindarajapaksha-wv7xn Жыл бұрын
Thanks nangi
@tharidudilshan49
@tharidudilshan49 Жыл бұрын
Thanks, godak lasi 🎉🎉🎉
@kortagodagamage7613
@kortagodagamage7613 Жыл бұрын
රසයි ලෙසින් හදගන්න පුළුවන් ස්තුතියි ❤️
@笑1
@笑1 Жыл бұрын
Super ❤️
@beautytips7955
@beautytips7955 Жыл бұрын
හේ අක්කා අනෙ ඇත්තටම මරූ...ඊයෙ රෑ තමා වීඩියො එක දැක්කෙ මන් අද උදේම නැගිටල හැදුවා..ඇත්තටම රසයි..කාපු හැමෝම කිවුවා හොදයි රසයි කියලා...තෑන්ක්‍යූ මේ වගේ දේවල්.කියල දෙනවට
@user-us1we9od5g
@user-us1we9od5g 3 ай бұрын
Thanks akke ❤️❤️
@AnnetteFernando-hb6km
@AnnetteFernando-hb6km 3 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤
@anjalidilrukshi715
@anjalidilrukshi715 Жыл бұрын
ගොඩක් රසයි අපි හැදුවා
@anurasaddathissa
@anurasaddathissa Ай бұрын
Math haduva hari rasayi akke 😊
@user-je4fr5kc8t
@user-je4fr5kc8t 6 ай бұрын
Wedi wikara ne harima pehedili lassanat wede krnw thank you 💖
@upekshaharshani3391
@upekshaharshani3391 Жыл бұрын
හරිම රස පාටයි. ඔයා නියමට කියලා දෙනවා
@lashbro-xb1bw
@lashbro-xb1bw Жыл бұрын
Akki math hadhuwa patta sasaiii ❤️❤️❤️❤️
@thakshilasatharasinhe1083
@thakshilasatharasinhe1083 Жыл бұрын
niyamai😋😍thankyou akkioo❤️🥰
@imeshasewwandhi5539
@imeshasewwandhi5539 Жыл бұрын
Thanks akki
@dinocreations9617
@dinocreations9617 Жыл бұрын
mama ada heduvA harima rasai 😍
@rtvinothanirtvinothani2728
@rtvinothanirtvinothani2728 9 ай бұрын
Thanks sister ❤❤❤
@sudusudu1173
@sudusudu1173 Жыл бұрын
Aththatama hodai
@diwiyaa6245
@diwiyaa6245 3 ай бұрын
Thank you akke 👍👍👍
@manjulanishantha7253
@manjulanishantha7253 Жыл бұрын
Oyage vidio harima chok .good luck
@user-ur5sw4lf6m
@user-ur5sw4lf6m 3 ай бұрын
අම්මේ මගේ ප්‍රියතම කෑම ❤😋😋😍😘
@sireshakusumwijasirewijasi9207
@sireshakusumwijasirewijasi9207 Жыл бұрын
,මමත් අද හැදුවා ඔය විදිහටම හරිම ලස්සනයි රසයි
@sireshakusumwijasirewijasi9207
@sireshakusumwijasirewijasi9207 Жыл бұрын
තියගන්න බැරි වුනා හුලන් වැදුනනේ ඇයි ඒ
@firstfirst7132
@firstfirst7132 Жыл бұрын
Budu satanai nangei thankyou
@ravindurukshan2800
@ravindurukshan2800 Жыл бұрын
Niyamayi 👍👍
@ManishaNimsara-rd1xe
@ManishaNimsara-rd1xe 11 ай бұрын
මම ආසම කෑමක්🙂
@manoshadamayanthi1887
@manoshadamayanthi1887 5 ай бұрын
නියමයි අක්කේ ❤
@user-mq5ic3tt5t
@user-mq5ic3tt5t 2 ай бұрын
මාත් හදලා බැලුවා අක්කෙ. හරි ම රසයි අක්කෙ.
@shyamalimalkanthi4400
@shyamalimalkanthi4400 Жыл бұрын
❣️ඔයාගෙ ඉදිරිපත් කිරීම අති විශේශයි ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🙂🤗❣️❣️❣️❣️❣️❣️
@jayawathikottegoda
@jayawathikottegoda Жыл бұрын
Oyage resipi eka marune anee...apith haduva 👍👍👍👍👍👍
@chandimanilendra6746
@chandimanilendra6746 Жыл бұрын
ගොඩක් හොදයි ස්තූතියි ඔයාට
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
Godak hodai❤️
@user-pd8bl3un6h
@user-pd8bl3un6h 3 ай бұрын
මරු 😊
@lalithap9478
@lalithap9478 Ай бұрын
Oyata godak thankks hodata bala gaththa
@MyEasyRecipe
@MyEasyRecipe 25 күн бұрын
😊
@manoriperera4895
@manoriperera4895 4 ай бұрын
මරු❤❤
@sarasimedia
@sarasimedia Жыл бұрын
thank you👍👍
@samanthaudayasiri698
@samanthaudayasiri698 Жыл бұрын
Thank you ❤
@SumithraMaali-ns6fu
@SumithraMaali-ns6fu 5 ай бұрын
ස්තුතියි
@thivankadesign4745
@thivankadesign4745 Жыл бұрын
නියමයි අක්කේ මං දැන් හදනවා ✊😙
@chandimuthu2599
@chandimuthu2599 Жыл бұрын
Hari rasai..mathwenawa ithin...👍
@ranimax5610
@ranimax5610 10 ай бұрын
Haha
@deepakumari4502
@deepakumari4502 Жыл бұрын
පැහැදිලි කිරීම නියමයි
@girlieirathnapala7010
@girlieirathnapala7010 Жыл бұрын
ස්තුතියි කියා දුන්නාට
@user-pn7yu9xq3t
@user-pn7yu9xq3t Жыл бұрын
ඔයාගෙ පැනි වලලු හරිම රස වගේම ඉදිරිපත් කිරීමත් පැනි වගේ මිහිරියි.
@MyEasyRecipe
@MyEasyRecipe Жыл бұрын
thank you
@thilankaherath7883
@thilankaherath7883 Жыл бұрын
Harima rasai apith haduva
@nadunihansika1604
@nadunihansika1604 10 күн бұрын
Ane godak pehediliwa kiya dunna theruwan saranai oyata❤️
@MyEasyRecipe
@MyEasyRecipe 9 күн бұрын
theruwan saranai
@japandada4860
@japandada4860 Жыл бұрын
Thankzz
@ManoSlvlogs
@ManoSlvlogs Жыл бұрын
Mamath haduwa godak rasata thibuna..
@isurusampath4168
@isurusampath4168 Жыл бұрын
Niyamai❤❤
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 165 МЛН
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 29 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 165 МЛН