No video

✔️නටන උණු වතුරට පාන් පිටි දැම්මොත්😲 සොෆ්ට් පරාටා ගොඩක් හදන්න පුලුවන්ද?Easy Parata Rcp👌Make With Madu

  Рет қаралды 1,013,884

Make with Madu

Make with Madu

Күн бұрын

#makewithmadu #make_with_madu
බොහොම ස්තුතියි මගේ විඩියෝ එක නැරබුවාට.මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් දැනුමක් එකතු කරගන්න ඇති කියලා. අමතක නොකර ඔබගේ වටිනා අදහස පහලින් comment එකක් සදහන් කරන්නත්.ඒ වගේම තාම මාව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්නත් ඊට එහා පැත්තෙන් තියෙන බෙල් එකත් click🔔 කරන්න මගේ විඩියෝ එකක් දාපු සැනින් ඔබට notification එක ඒවි.
👀👇
/ @makewithmadu8676
✔️බිත්තර කොන්ෆ්ලා නෑ😲වටලප්පන් වගේ කට පිස්සු වට්ටන රසයකට අතුරුපසක්👌 Eggless pudding👌🤤
• ✔️බිත්තර කොන්ෆ්ලා නෑ😲ව...
✔️පුංචි මයිලෝ පැකට් 2න් පැණි බේරෙන මේ තරම් රස පුඩිමක් කාලා තියනවද?😲Easy mailo pudding👌
• ✔️පුංචි මයිලෝ පැකට් 2න...
✔️පොල් කිරි වලින් පැණි බේරෙන කන්න කන්න ආස හිතෙන සුපිරිම පුඩිමක්👌Coconut Milk Pudding🤤
• ✔️පොල් කිරි වලින් පැණි...
✔️බිත්තර නැතුව පොල් කිරි වලින් මෙච්චර රස පුඩිමක්?😯 3 Ingredients Coconut Milk Pudding🤤👇
• ✔️බිත්තර නැතුව පොල් කි...
✔දේවල් 3න් ස්ටීම් අවන් නැතුව ලාභෙට හදා ගන්න පුලුවන් අතුරුපසක්🤤👌3 Ingredients Pudding 👇
• ✔දේවල් 3න් ස්ටීම් අවන්...
✔️සිනි වලින් ගෙදර හැtමෝටම ඇති වෙන්න කන්න පුලුවන් ලාභ පුඩිමක්👌Only 2Ingredients Pudding🤤👇
• ✔️සිනි වලින් ගෙදර හැමෝ...
✔️හැමෝම කන්න ආස චොකලට් පුඩිං හදන ලේසිම රසම විදිහ😋Only 3 Ingredients Chocolate Pudding👇
• ✔️හැමෝම කන්න ආස චොකලට්...
✔️ ටින්කිරි ජෙලටින් අවන් ස්ටීම් මුකුත්ම නැතුව ලාභෙට හදන්න අතුරුපසක්🍮️👌Pdding Recipe🍮️ Make With Madu👇
• ✔️ ටින්කිරි ජෙලටින් අව...
✔️ගොඩක්ම අඩු වියදමින් රසට ෆ්‍රෙෂ් මිල්ක් වලින් කිරි ටොෆී හදමු👌 Fresh milk Milk toffe 👇
• ✔️ගොඩක්ම අඩු වියදමින් ...
✔️ගොඩක්ම ලාහෙට පොල්කිරි 500ml චොකලට් කිරිටොෆි කෑලි 30ක්ම 🤤👌Chocolate Milk Toffee🥥🍫👇
• ✔️ගොඩක්ම ලාහෙට පොල්කිර...
✔️එක බිත්තරයෙන් කේක් ගොඩක්🤤හරිම ලාහෙට රසට ටෝස්ටර් එකේ 😋Vanilla Sponge Cake In Toaster👇
• ✔️එක බිත්තරයෙන් කේක් ග...
✔️ගොඩක්ම අඩු වියදමින් සොෆ්ට් එකට හදන රස වෑහෙන කේක් එකක්🤤👌Super spongy Hot Milk Cake😋👇
• ✔️ගොඩක්ම අඩු වියදමින් ...
✔️මේ රෙසිපි එක දන්නවා නම් ඔයා කවදාවත් ඉතුරු බත් විසිකරන්නේ නෑ🤤👌 Leftover Rice Recipe😋👇
• ✔️මේ රෙසිපි එක දන්නවා ...
✔️සුපිරි රසයකට ඉතුරු බත් වලින් ක්ෂණික ඉට්ලි🤤👌පාන් පිටි නෑ| Leftover Rice Recipe👇
• ✔️සුපිරි රසයකට ඉතුරු බ...
✔️ගෙදර ඉතුරු බත් වලින් හදන කොච්චර කෑවත් එපා වෙන්නැති කිරි දොදොල්🤤Leftover Rice Dodol😋👇
• ✔️ගෙදර ඉතුරු බත් වලින්...
✔️පිරිමැස්මට ඉතුරු බත් වලින් තවත් වේලකට තෝසේ පිගානක්ම😋Those Recipe From leftover Rice 👇
• ✔️පිරිමැස්මට ඉතුරු බත්...
✔️කොස් කන වෙනස්ම විදිහක්😋😃මේ කාලේට ගැලපෙන වටින රෙසිපි එකක්👌Jackfruit Rotti(kos Rotti)👇
• ✔️කොස් කන වෙනස්ම විදිහ...
✔️රෑට බත් කන්න අකමැති අයට පෝෂණීය විදිහට හදන රොටියක්🤤උදේටත් මරු👌 Healthy Roti Recipe👇
• ✔️රෑට බත් කන්න අකමැති ...
✔️උදේට රෑට පිටි අනන් නැතුව හදාගන්න සුපිරි පරාටා පිගානක්🤤👌10Mins Easy Breakfast Recipe👇
• ✔️උදේට රෑට පිටි අනන් න...
✔️හිතුන ගමන් ඕනිම කෙනෙක්ට හදා ගන්න විනාඩි 10 න් රසම රස අල පරාටා👌 Ala Paratha Recipe🤤👇
• ✔️හිතුන ගමන් ඕනිම කෙනෙ...
✔️රෑ කෑමට ගෙදර හැමෝටම බඩ පිරෙන්න කන්න පෝෂණීය රොටියක්🤤රස නියමයි👌|super dinner recipe😋👇
• ✔️රෑ කෑමට ගෙදර හැමෝටම ...
✔️බඩ පිරෙන්න කන්න සුපිරි ලූනු පරාටා එකක්🤤👌No Kneading No Rolling Easy Paratha Recipe👇
• ✔️බඩ පිරෙන්න කන්න සුපි...
✔️පැය ගණන් පිටි අනලා වදවෙන්නේ නැතුව විනාඩි 10 න් රසට බිත්තර රොටි👌 Easy Egg Roti Recipe👇
• පැය ගණන් පිටි අනලා වදව...
✔️ අමුද්‍රව්‍ය 2න් ලේසියෙන් පැණි බේරෙන වටලප්පන් එකක්👌2 Ingredients Watalappan Recipe👇
• ✔️අමුද්‍රව්‍ය 2න් ලේසි...
✔️මෙච්චර රසට 😯මැගී නූඩ්ලස් එකෙන් ස්පයිසි රාමෙන් නුඩ්ලස් එකක් 🍜|Ramen noodles recipe👇
• ✔️මෙච්චර රසට 😯මැගී නූඩ...
✔️හදිසි වේලාවට ඉක්මනින් හදා ගන්න ස්පැගති 🍜 රස නියමයි 👌| spaghetti recipe👇
• ✔️හදිසි වේලාවට ඉක්මනින...
subscribe like coment and share my chanall ☺️❤️☝
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
අවශ්‍ය ද්‍රව්‍ය 👇
වතුර 300ml
ලුණු ස්වල්පයක්
තෙල් මේස හැදි 1
පාන් පිටි 200g
Ingredients 👇
Water 300ml
Salt
Oil 1tbsp
Flour 200g

Пікірлер: 928
@priyangiwickrama7333
@priyangiwickrama7333 Жыл бұрын
ඔයාගෙ රෙසපි හැම එකක්ම වගේ නියමයි ❤👍 හදන්නත් ලේසියි
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
අනේ 🥺 බොහොම ස්තූතියි 😍♥️
@user-tr4xk3lg8b
@user-tr4xk3lg8b 11 ай бұрын
ඔයගෙ රෙසිපි එක ඉක්මනින් හදන්න පුළුවන්. Thsnks.💗🙏😊😊
@monicawilliams949
@monicawilliams949 11 ай бұрын
👍⭐️😋
@user-nq5to9wb7g
@user-nq5to9wb7g 11 ай бұрын
Thanks 🌹
@Jacintha-wz8sg
@Jacintha-wz8sg 11 ай бұрын
​@@makewithmadu86761a a źd😅J
@chamarapredeep8843
@chamarapredeep8843 7 ай бұрын
නියමයි නංගා හරිම පැහැදිලිව සරලව පරාටා කියන්නේ ලේසියෙන් අපටත් ගෙදරදිම හදාගන්න පුලුවන් කෑමක් ඔයා කියලා දුන්නා.thanks a lot.....ජය වේවා...!!
@makewithmadu8676
@makewithmadu8676 7 ай бұрын
අනේ 🥰 බොහොම ස්තූතියි 🙏
@noorulameen-ee3jx
@noorulameen-ee3jx 3 ай бұрын
සුපිරි සුපිරි හොඳටම හොඳයි. Good luck 🌹
@Soma44444
@Soma44444 3 ай бұрын
Math heduwa ගොඩක් හොඳයි tanks nago
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 8 ай бұрын
ඇත්ත ම කතාව අක්කී ගේ වොයිස් එක ලස්සනයි කම්මැලි නැහැ අහන්න පුළුවන් රෙසිපීස් ටික ලේසියෙන් හදන්න පුළුවන් ❤❤❤
@makewithmadu8676
@makewithmadu8676 7 ай бұрын
අනේ 🥺 ගොඩක් ස්තූතියි 😍❤️
@user-iz1is7it3s
@user-iz1is7it3s 3 ай бұрын
ගොඩක් ස්තුතියි🙏🙏🙏
@ruparanjani4068
@ruparanjani4068 8 ай бұрын
මමත් හැදුවා හරිම රසයි. ඒවගේම හරිම ලේසි. බොහොම ස්තූති
@makewithmadu8676
@makewithmadu8676 8 ай бұрын
අනේ 🥰 බොහොම ස්තූතියි
@AmashaIduranga
@AmashaIduranga 6 күн бұрын
Niyamai.
@user-pb6cm6jq2g
@user-pb6cm6jq2g 7 ай бұрын
හරිම පැහැදිලියි thanks ❤
@makewithmadu8676
@makewithmadu8676 6 ай бұрын
😍❤️
@ushanimaduwanthi8541
@ushanimaduwanthi8541 6 ай бұрын
මාත් හැදුවා අනේ.හරිම රසයි .ගොඩක් ස්තූතිය ❤
@sriyanisonny4772
@sriyanisonny4772 5 ай бұрын
Piti koherd
@makewithmadu8676
@makewithmadu8676 5 ай бұрын
බොහොම ස්තූතියි 🥰♥️
@user-vz2uv9zw8p
@user-vz2uv9zw8p 9 ай бұрын
6:33 මමත් අද හැදුවා. හරිම රහයි. බොහොම ස්තූතියි ❤
@makewithmadu8676
@makewithmadu8676 9 ай бұрын
අනේ 🥰 බොහොම ස්තූතියි ♥️
@AjitRatnayake-mv1tn
@AjitRatnayake-mv1tn 10 ай бұрын
We tried it just now.Came out well.Better than what you buy.Thank you.❤
@makewithmadu8676
@makewithmadu8676 10 ай бұрын
welcome 🥰♥️
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
🥰🙏🏼
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 2 ай бұрын
Wow super sonic fantastic recipe Thank U so much Dear 👌👍🤩😋🤗
@makewithmadu8676
@makewithmadu8676 Ай бұрын
Most welcome 😍♥️
@GaminiSarathchandra-iv1ux
@GaminiSarathchandra-iv1ux 2 ай бұрын
ගොඩක් හොදට කියල දෙනවා අක්කි ...thanks
@makewithmadu8676
@makewithmadu8676 Ай бұрын
😍♥️
@amcaattanayaka1741
@amcaattanayaka1741 Жыл бұрын
බෙහෙවින්ම ඉස්තුතියි 💕💕💕
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
😍♥️
@lakminagayashan4263
@lakminagayashan4263 Жыл бұрын
Hodata pehediliwa kiyala dunna akke.thanks.👍😍
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
Sthuthi 😍♥️
@user-du7ud9ub3l
@user-du7ud9ub3l 4 ай бұрын
එක පාප්පිටි කෝප්පයකට වතුර කෝප්ප කීයද එකයි භාගයක්ද
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c 10 ай бұрын
ඇරබික් රොටිය තමා ඔය. පරාටා නෙවෙයි. අපේ ගෙදරත් හදන්නේම ඔහොම තමා. ගොඩක් සොෆ්ට්. හැබැයි කොහොම වුනත් ස්තුතියි නොදන් අයට දැන ගන්න දුන්නට නෝනේ
@inokadamayanthi-sd2mh
@inokadamayanthi-sd2mh 10 ай бұрын
P
@anurabandara6746
@anurabandara6746 10 ай бұрын
ඉතින් අරාබියේ දී මේකට ඇරබික් රොටි කිව්වට ඉන්දියාවේ සහ ලංකාවේදී මේකට කියන්නේ පරාටා තමයි. හදන්නෙ ඒක වගෙයිනෙ.
@vajiraarambepola
@vajiraarambepola 9 ай бұрын
​@@inokadamayanthi-sd2mhඣඓඣඣජඣ
@niroshanikw
@niroshanikw 9 ай бұрын
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c 9 ай бұрын
@@anurabandara6746 නැනෙ මචං පරාටා ඩෝ එක වෙනස් ඒ චපාති වෙන්න ඇති ඔයා කියන්නෙ
@DiariesofSewwandi
@DiariesofSewwandi 11 ай бұрын
මමත් හැදුවා.ඇත්තටම ලේසී හදන්නත් ලොකු වෙලාවක් යන්නෙත් නෑ.ඒක වතුර වෙනුවට මස් හොද්දක් හදලා ඒකෙන් පාන්පිටි ටික අනලා හදාගන්න බලන්න ඕන 😊 මේකේ විදියටම
@makewithmadu8676
@makewithmadu8676 10 ай бұрын
අනේ 🥰 බොහොම ස්තූතියි 😍❤️
@سانتيالناصر
@سانتيالناصر 2 ай бұрын
Thanks duwe pOTO lremanayak kiynne Nene mage duwe
@سانتيالناصر
@سانتيالناصر 2 ай бұрын
Thanks duwe piti premanayak kiynne Nene duwe
@GangaManike-uf7nk
@GangaManike-uf7nk 11 ай бұрын
THANK you dear your bred parata very nice god bless you and family💕💕💕🙏🙏🙏
@makewithmadu8676
@makewithmadu8676 11 ай бұрын
Thank you so much 🥺♥️ god bless you
@user-qk2hd2zr4z
@user-qk2hd2zr4z 9 ай бұрын
මම දැන් හැදුවා තෑන්ක් යූ ඔයා අපිට මෙහෙම කියලා දෙනවාට
@makewithmadu8676
@makewithmadu8676 8 ай бұрын
අනේ බොහොම ස්තූතියි 🥰♥️
@sudharmaliyanarachi2625
@sudharmaliyanarachi2625 6 ай бұрын
ඔයාගෙ වීඩියෝ එකට ගොඩක් ස්තූතියි
@makewithmadu8676
@makewithmadu8676 6 ай бұрын
♥️🥰
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 4 ай бұрын
බොහොමයක් ස්තුතියි..💯💞
@DinushkaDias-zh9ww
@DinushkaDias-zh9ww Жыл бұрын
මමත් හැදුවා, හරිම ලේසියි ඒවගේම රසයි. 🥰
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
අනේ 🥺 බොහොම ස්තූතියි 😍
@pushpaweerasekara9776
@pushpaweerasekara9776 10 ай бұрын
පාන් piti කොපමණද දාන්න ඕනෑ
@Tharuu_bea
@Tharuu_bea 10 ай бұрын
​@@pushpaweerasekara9776ai me tyenne 200g kiyala😮
@malikajayalath3036
@malikajayalath3036 Жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන්සරනයි
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🏼
@imashiwathsala3411
@imashiwathsala3411 8 ай бұрын
තෑන්ක්ස් මමත් හැදුවා හරිම රසයි ටිකක් කරත් උනා 😂😂😂❤❤😂
@ahansaminuli5505
@ahansaminuli5505 6 ай бұрын
ගොඩක් ස්තුතියි❤❤
@makewithmadu8676
@makewithmadu8676 6 ай бұрын
🥰♥️
@user-qu8wp4dv5c
@user-qu8wp4dv5c Жыл бұрын
ස්තුතියි බොහෝම
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
🥰♥️
@indika123ful
@indika123ful 11 ай бұрын
අද රෑට හදන්න ඕන 😊😊😊
@makewithmadu8676
@makewithmadu8676 10 ай бұрын
ස්තූතියි 🥰
@ewnjalivihagana
@ewnjalivihagana 4 ай бұрын
Akki mata awrudu 13.....mama meka hadala baluwa gedara aya illa illa kanna patan gaththa mara rsai..thank you .akki❤❤❤❤😊
@makewithmadu8676
@makewithmadu8676 2 ай бұрын
Ane harima sathuti 😍♥️
@pkranathunga3750
@pkranathunga3750 10 ай бұрын
අපි හදලා කැවා හොදටම රසයි ගුනයි තවත් ඉදිරියටත් දේවල් යු ටියුබි හරහා රැදි සිටින්න
@makewithmadu8676
@makewithmadu8676 10 ай бұрын
හරි බොහොම ස්තූතියි 🥰♥️
@hdpadmini-bw9ss
@hdpadmini-bw9ss 10 ай бұрын
Thank you very much for this easy recipe.🙏
@makewithmadu8676
@makewithmadu8676 9 ай бұрын
welcome dr 🥰♥️
@tenishashyamali7615
@tenishashyamali7615 8 ай бұрын
පාන් පිටි ග්‍රෑම් කීයද එකතු කරන්නේ
@chandranihewamanna545
@chandranihewamanna545 8 ай бұрын
පාන්පිටි gram කීයද
@makewithmadu8676
@makewithmadu8676 7 ай бұрын
200 g 🥰 රෙසිපි එක විඩියෝ එකට යටින් තියන description එකේ වගේම විඩියෝ එක අවසානයේත් සදහන් වෙනවා 🥰
@tenishashyamali7615
@tenishashyamali7615 7 ай бұрын
@@makewithmadu8676 ගොඩක්ම ස්තූතියි සහෝ
@janakaliyanage5009
@janakaliyanage5009 5 ай бұрын
Kubuks
@anurachandana1408
@anurachandana1408 5 ай бұрын
200g
@mrgamingdanny4977
@mrgamingdanny4977 8 ай бұрын
❤❤❤ Oya hodata hadana hati kiyala dunna... ස්තුතියි oyataa...එතකොට oya mekata panpiti කොච්චර dammada
@makewithmadu8676
@makewithmadu8676 7 ай бұрын
Sthuthi 🥰 pan piti 200g
@chandimasilva7485
@chandimasilva7485 5 ай бұрын
Math haduwa...harima rasaiiii...Meka Arabic bread eka thamai
@sumithrasilva4857
@sumithrasilva4857 Жыл бұрын
හොද ක්‍රමයක මාත් හෙටම හදනව. පරාට .🙏 ස්තුතියි ඔයාට 😘😘😘
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
ස්තූතියි 🥰
@user-we6to8zf5p
@user-we6to8zf5p 7 ай бұрын
😂
@user-we6to8zf5p
@user-we6to8zf5p 7 ай бұрын
Nyama roti🎉
@priyankasenanayake3340
@priyankasenanayake3340 Жыл бұрын
අලුත් ක්‍රමයක් ස්තුතියි🎉
@chandralathaperera8555
@chandralathaperera8555 Жыл бұрын
Hari hoda resopiyak thanks
@makewithmadu8676
@makewithmadu8676 11 ай бұрын
🥰♥️
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 11 күн бұрын
Harima phadiliwa idiripath kara suba patum budu sarani adari idiriyatama yanna 🙏💃🌹
@user-wm4is5yn5b
@user-wm4is5yn5b 7 ай бұрын
ගොඩාක් ස්තුති බුදු සරනයි ඔයාට 👏👏🌺🌺❤
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 7 ай бұрын
❤❤❤❤❤❤
@makewithmadu8676
@makewithmadu8676 6 ай бұрын
බුදු සරණයි 🥰🙏
@user-gm9ck2ni8b
@user-gm9ck2ni8b 11 ай бұрын
ඇත්තටම හොද වැඩසටහන්
@makewithmadu8676
@makewithmadu8676 11 ай бұрын
අනේ බොහොම ස්තූතියි 🥰♥️
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 Жыл бұрын
බොහෝම වැදගත් වැඩක් ස්තූතියි
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි 🥰
@LakshmiPradeepa-u8y
@LakshmiPradeepa-u8y 10 күн бұрын
Good luck❤
@user-yu9hl8kk5p
@user-yu9hl8kk5p 2 ай бұрын
Very easy to make....❤ Flour 500g : water 600ml???is it??
@user-kk1oh8qe1x
@user-kk1oh8qe1x 11 ай бұрын
ඇත්තටම ඒ රෙසිපි එක ගොඩක් ලේසියි ❤❤❤
@makewithmadu8676
@makewithmadu8676 11 ай бұрын
ස්තූතියි 🥰♥️
@saniperera2455
@saniperera2455 10 ай бұрын
පිටි ප්‍රමාණය කොපමණද
@shalukasandaruwan6311
@shalukasandaruwan6311 11 ай бұрын
වැඩේ හොදයි.❤ හැබැයි තව පොඩ්ඩක් සද්දෙන් කතා කලානම් තවත් හොදයි❤
@makewithmadu8676
@makewithmadu8676 11 ай бұрын
බොහොම ස්තූතියි 🥰♥️
@user-xi5mz1zy2f
@user-xi5mz1zy2f 5 ай бұрын
Harima pahadili thanks.
@makewithmadu8676
@makewithmadu8676 5 ай бұрын
sthuthi 🥰♥️
@chandralathaperera8555
@chandralathaperera8555 10 ай бұрын
Harima lassanai thanks
@makewithmadu8676
@makewithmadu8676 10 ай бұрын
sthuthi 🥰
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz Жыл бұрын
බොහෝම ස්තුතියි ❤
@hemawijethunga4328
@hemawijethunga4328 Жыл бұрын
How much flour to add?
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
😍♥️
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
@@hemawijethunga4328 200g 🥰
@user-zn3ew1xs9h
@user-zn3ew1xs9h 10 ай бұрын
ඔන්න ඉතින් මේ ඔයාගේ කට හඩට❤❤❤ ස්තුති ගොඩක් ....ඕමාන් අහස යට
@makewithmadu8676
@makewithmadu8676 9 ай бұрын
අනේ 🥺 බොහොම ස්තූතියි ♥️
@chathulinethusara9479
@chathulinethusara9479 8 ай бұрын
ඒක නම් මරු රෙසිපි එක
@makewithmadu8676
@makewithmadu8676 7 ай бұрын
ස්තූතියි 😍
@anusikasadali902
@anusikasadali902 3 ай бұрын
Panpiti kochcharakda😮
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 Жыл бұрын
Ata piti walin hadanna barida nanga thanks for the recipe good luck ❤❤
@indikasanjeewa3633
@indikasanjeewa3633 6 ай бұрын
ලස්සනයි කටහඬ😍
@makewithmadu8676
@makewithmadu8676 5 ай бұрын
ස්තූතියි 🥰♥️
@dinukachandani6139
@dinukachandani6139 11 күн бұрын
Wow super😊❤
@user-kw6gs4wi7x
@user-kw6gs4wi7x Жыл бұрын
සුපිරි කෑම ❤❤❤❤❤❤❤❤
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
ස්තූතියි 😍
@mashudapackeer1257
@mashudapackeer1257 Жыл бұрын
You must give the quantity of flour you add to the boiling water
@user-ib4mp2zh5n
@user-ib4mp2zh5n Жыл бұрын
200g of all purpose flour
@mashudapackeer1257
@mashudapackeer1257 Жыл бұрын
@@user-ib4mp2zh5n thank you
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
200g 🥰 please see the description ♥️
@suneethaperera6753
@suneethaperera6753 12 күн бұрын
ආටා පිටි වලින් හදන්න පුළුවන්ද මෙහෙම හදන්න
@chandrasirichandrasiri3556
@chandrasirichandrasiri3556 6 ай бұрын
Sddata. Taranna keyana❤
@thiwankadananjaya3245
@thiwankadananjaya3245 10 ай бұрын
වතුර ml 300 පිටි g කොච්චර ඔනද
@makewithmadu8676
@makewithmadu8676 10 ай бұрын
200g 🥰 විඩියෝ එකට යටින් තියන description එකේ වගේම විඩියෝ එක අවසානෙත් රෙසිපි එක සදහන් කරලා තියනවා..මං ඒක විඩියෝ එකේ පැහැදිලිව කියලා තියනවා.. ස්තූතියි 🥰
@user-fq8df2wk8n
@user-fq8df2wk8n 11 ай бұрын
ආටා පිටි වලින් හදන්න බැරිද
@LilanKumara-jv5cq
@LilanKumara-jv5cq Жыл бұрын
මරු
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
ස්තූතියි 😍
@srimathisurasena8951
@srimathisurasena8951 7 ай бұрын
මමත් හැදුවා. මරු.😂
@anestapriyangani4405
@anestapriyangani4405 11 ай бұрын
පරාට නෙමේ චපාති. ඔව් හරීම රසයි. නමුත් පාන් පිටි නැතිව කුරක්කන්, මුං, ආට පිටි වලින් හදන්න රසයි ගුනයි
@jehanfernando5699
@jehanfernando5699 10 ай бұрын
පණ්ඩිතය නොවි ඉන්න .
@udenikumari9588
@udenikumari9588 8 ай бұрын
ඒකට එතකොට කුරක්කන් විතරයි යිමද දාන්නේ
@devikamunasinghe6421
@devikamunasinghe6421 Жыл бұрын
ගොඩක් වෙලා යනව නේද
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 Жыл бұрын
නියමයි. Thank's
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
sthuthi 😍♥️
@kumudunipriyangika7765
@kumudunipriyangika7765 9 ай бұрын
Hari lehesi kramayak.thank you oyata.mamath hadanna oneee..
@makewithmadu8676
@makewithmadu8676 9 ай бұрын
sthuthi 🥰♥️
@SupunLanka-gz5zu
@SupunLanka-gz5zu Жыл бұрын
Oya panpiti kochcjarakda damme kivuve nane
@shanikaananda5865
@shanikaananda5865 Жыл бұрын
g200
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
200g 🥰 video ekata yatin tiyana description eke wagem video eka awasaneth recipe eka sadahan karala tiyanawa..man e de video eke pahadiliwa kiyanawa 🥰 sthuthi ♥️
@villatulipgardenanuradhapu9336
@villatulipgardenanuradhapu9336 Жыл бұрын
පාන් පිටි ප්‍රමාණය කොච්චරද ?
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
200g 🥰 විඩියෝ එකට යටින් තියන description එකේ වගේම විඩියෝ එක අවසානෙත් රෙසිපි එක සදහන් කරලා තියනවා..මං ඒක විඩියෝ එකේ පැහැදිලිව කියලා තියනවා.. ස්තූතියි 🥰
@ajithsirisena287
@ajithsirisena287 6 ай бұрын
Thank you, it's very easy recipe.
@makewithmadu8676
@makewithmadu8676 6 ай бұрын
Welcome 🥰♥️
@kanthiliyanaarachchi1207
@kanthiliyanaarachchi1207 10 ай бұрын
Harima.lassqnai hadala rasa kiynnam kothankd❤❤
@makewithmadu8676
@makewithmadu8676 10 ай бұрын
sthuthi 🥰♥️
@nethrathilakarathne6177
@nethrathilakarathne6177 11 ай бұрын
හොදයි දුව හැබැයි ඔය පරාට නොවෙයි චපාති පරාට කියන්නෙ කෑලි කෑලි ඉහිරෙන තෙල් සහිත රොටිය
@user-ed9wk3vd2r
@user-ed9wk3vd2r 10 ай бұрын
මම හිතුවේ පූරි කියලා. පූරි තමයි පප්පඩම් වගේ පිම්බෙන්නේ.
@kosala2975
@kosala2975 10 ай бұрын
මේක මාලදිවයිනේ රොටි හදන විදිහ
@user-ig6fv9iy2c
@user-ig6fv9iy2c 7 ай бұрын
❤​@@user-ed9wk3vd2r
@user-vh4rn8yd1q
@user-vh4rn8yd1q 3 ай бұрын
Aka atta
@sukidias875
@sukidias875 Жыл бұрын
ආටා පිට් වලින් හදන්න බැරිද ?ඔහොම
@niroshakandage2465
@niroshakandage2465 Жыл бұрын
හාල් පිටි, කුරක්කන් පිටි වලින් පුළුවන්. Indian recipies තියෙනවා search කරලා බලන්න
@nilukaperera9011
@nilukaperera9011 Жыл бұрын
Puluan hadanna man hadala thiyanawa
@araliyakesbewa5286
@araliyakesbewa5286 Жыл бұрын
Ata kiyanne monada
@arshadtopsite4080
@arshadtopsite4080 Жыл бұрын
🛺
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud Жыл бұрын
කුරක්කන් piti walin mn හැදුවා ,,harima rasai ,,,
@DilshanLakmal-xw3rt
@DilshanLakmal-xw3rt 6 ай бұрын
Thank you very much for this easyrecie🙏
@makewithmadu8676
@makewithmadu8676 6 ай бұрын
welcome 🥰♥️
@user-mj3ss9zn7e
@user-mj3ss9zn7e 7 ай бұрын
නියමයි
@makewithmadu8676
@makewithmadu8676 6 ай бұрын
ස්තුති 🥰
@user-be5gn6yj5g
@user-be5gn6yj5g Жыл бұрын
අල්ල රෝස පාටයි,
@Udara2000
@Udara2000 10 ай бұрын
😐😂
@user-go1df5dx9m
@user-go1df5dx9m 9 ай бұрын
පුදුම රසයි.😋😋🤗🤗
@makewithmadu8676
@makewithmadu8676 9 ай бұрын
ස්තූතියි 🥰♥️
@lalithananyakar161
@lalithananyakar161 11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට
@makewithmadu8676
@makewithmadu8676 11 ай бұрын
😍♥️
@hemalathagamage1966
@hemalathagamage1966 Жыл бұрын
ඔයාගේ.පරාටා.හරිම .ශෝක්.👍
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
ස්තූතියි 🥰
@sandhyakumari5881
@sandhyakumari5881 Жыл бұрын
ඔය parata.නෙමෙයි .....chaparhi
@marianfernando7962
@marianfernando7962 Жыл бұрын
Yes
@dcjayaweera1307
@dcjayaweera1307 Жыл бұрын
Godak.hodai..pahadili.thanks
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
sthuthi 🥰
@amandasadamali3995
@amandasadamali3995 11 ай бұрын
oyage katahadanam harima lassanay aadaree hithenawa
@makewithmadu8676
@makewithmadu8676 11 ай бұрын
ane 🥺 bohom sthuthi dr ♥️♥️
@chamindasampath3925
@chamindasampath3925 10 ай бұрын
මරුනෙ ❤❤❤❤❤❤❤
@makewithmadu8676
@makewithmadu8676 9 ай бұрын
ස්තූතියි 🥰
@m.achandralatha6847
@m.achandralatha6847 11 ай бұрын
බොහෝම ස්තුතියි ඇත්තටම ඔබට තෙරැවන්සරනයි
@makewithmadu8676
@makewithmadu8676 11 ай бұрын
තෙරුවන් සරණයි 🙏🏼🥰
@user-pu8bh1uc7b
@user-pu8bh1uc7b 8 ай бұрын
Nangi මට kiyannako u tub එකක් hada ganna විදිහක් මට therenne nh oyage reshapi මම බලනවා kema හදනවා කනවා niyamai thanks ඔයාට
@makewithmadu8676
@makewithmadu8676 8 ай бұрын
අනේ 🥰 බොහොම ස්තූතියි
@epagemalka5648
@epagemalka5648 Жыл бұрын
ගොඩක් ස්තුතිය
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
🥰♥️
@user-xc2pb8ue2x
@user-xc2pb8ue2x 10 ай бұрын
Thanks
@makewithmadu8676
@makewithmadu8676 10 ай бұрын
Welcome 🥰
@applesamsung7544
@applesamsung7544 Жыл бұрын
Thanks miss 🌹☕
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
welcome 🥰♥️
@chitrakumarikumari888
@chitrakumarikumari888 Жыл бұрын
Niyamai.👍👍👍👍♥️♥️♥️♥️
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
sthuthi 🥰❤
@iranganiadikarama7938
@iranganiadikarama7938 11 ай бұрын
බොහොම ස්තුතියි
@makewithmadu8676
@makewithmadu8676 11 ай бұрын
🥰♥️
@user-gw1ig7iq8j
@user-gw1ig7iq8j 9 ай бұрын
Mamat hadanawa aniwaren.godak thanks 😊
@makewithmadu8676
@makewithmadu8676 9 ай бұрын
sthuthi 🥰♥️
@prasadperera9919
@prasadperera9919 6 ай бұрын
ස්තුතියි ❤❤
@makewithmadu8676
@makewithmadu8676 6 ай бұрын
🥰♥️
@princycyprus2239
@princycyprus2239 Жыл бұрын
නියමයිනේ thanx
@makewithmadu8676
@makewithmadu8676 Жыл бұрын
😍♥️
@sarathjayasekara9902
@sarathjayasekara9902 6 ай бұрын
Harema හුරතල් voice akak teyenne ඔයාට ආසයි
@makewithmadu8676
@makewithmadu8676 5 ай бұрын
ස්තූතියි 🥰♥️
@wasanthiswarnalatha4449
@wasanthiswarnalatha4449 10 ай бұрын
ස්තූතියි ඔයාට
@makewithmadu8676
@makewithmadu8676 9 ай бұрын
🥰♥️
@ymmskyapa9051
@ymmskyapa9051 7 ай бұрын
ස්තූතියි ගොඩාක්
@makewithmadu8676
@makewithmadu8676 6 ай бұрын
🥰❤️
@user-ue8ky9cc1s
@user-ue8ky9cc1s 8 ай бұрын
ස්තුති ඔබට ❤❤
@makewithmadu8676
@makewithmadu8676 8 ай бұрын
♥️🥰
@PathmaSella
@PathmaSella 3 ай бұрын
I. Like your. Video. Thanks
@makewithmadu8676
@makewithmadu8676 3 ай бұрын
Welcome 😍♥️
@shiranidesilva882
@shiranidesilva882 11 ай бұрын
I made it was nice can we made from Atta flour?
@anulabathi6088
@anulabathi6088 11 ай бұрын
Thanks sister ❤❤❤👍👍👍
@makewithmadu8676
@makewithmadu8676 11 ай бұрын
Welcome dr 🥰♥️
@MadumalPriyankara-kf8vl
@MadumalPriyankara-kf8vl 8 ай бұрын
Api haduwa supiri oya kiyapu vidiyatma haduwe👍👍👍👍b.s
@makewithmadu8676
@makewithmadu8676 8 ай бұрын
ane bohom sthuthi 🥰 budu saranai ♥️
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 14 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 27 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 33 МЛН
LIFE & WORK balance කරන මං❤️
30:27
Shanudrie
Рет қаралды 34 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 14 МЛН